කොහේදෝ ඔබ | Kohedo Oba | Thakshila Jayathilaka new song | official Music Video

  Рет қаралды 5,350

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

Пікірлер: 70
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 2 ай бұрын
අනේ මගෙ music teacher ❤❤❤❤❤❤ආදරෙයි teacher ❤❤❤මේ සින්දුව නන් ඇත්තටම භාවනාවක්❤❤❤❤❤ 😢🤝🌹🌹🌹❤️❤️❤️😘😘😘😘
@jbtvjbvoice4673
@jbtvjbvoice4673 3 ай бұрын
හැගීමි බර සොදුරු ගායනයක්... ❤❤❤❤ සුබ පැතුමි෴
@SathsaraniAnu
@SathsaraniAnu 2 ай бұрын
හරි ලස්සනයි ටීචට 🥺❤️ ටීච හරි දක්ශයි අපි දන්නවට වඩා අම්මෙක් වගේ අකුරු කරන නුඹට සුභ පැතුම්🥺❤️🎉
@HarshaniJayasekara-cw8iw
@HarshaniJayasekara-cw8iw 2 ай бұрын
Wish you all the best mr.malaka ❤❤❤❤❤❤❤❤❤❤❤
@vlogandflora1891
@vlogandflora1891 2 ай бұрын
ඔය ලස්සන හඩට මම එදත් ආදරෙයි .අදත්.ආදරෙයි සුදු ..
@snehaanjanioffical5058
@snehaanjanioffical5058 2 ай бұрын
ඉතා ලස්සන නිර්මාණයක්..සුභ පැතුම් ආදරණියයන්ට.. ♥️
@devikadelgahapitiya436
@devikadelgahapitiya436 Ай бұрын
@nishanthajayakody6989
@nishanthajayakody6989 3 ай бұрын
හරිම ලස්සන ගීතයක්. සුබ පැතුම් හැමෝටම
@vlogandflora1891
@vlogandflora1891 2 ай бұрын
ඔය හඩට මම එදත් ආදරෙයි අදත් ආදරෙයි සුදු ..
@nimaliroopika1857
@nimaliroopika1857 3 ай бұрын
හරිම ලස්සනයි නංගී.සුබ පැතුම්❤
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 3 ай бұрын
Thank you..❤
@snehaanjanioffical5058
@snehaanjanioffical5058 2 ай бұрын
මං ආසම කටහඬක්.. සුභ පැතුම් ආදරණියයන්ට.. ♥️
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 2 ай бұрын
Thank you nangi ❤❤❤
@kameshagimandini
@kameshagimandini 2 ай бұрын
හරිම අපූරු පද නිර්මාණයක්. මිහිරියි කටහඬ සහෝදරිය❤
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 2 ай бұрын
❤❤❤❤❤ බොහොම ස්තුති
@nethmipabasarahewage3271
@nethmipabasarahewage3271 3 ай бұрын
පදවැල වගෙම ගායනයත් මිහිරි සංගීතයත් හදවතට දැනෙන හැගීම්බර නිර්මාණයක් ...සුබ පැතුම් දායක වූ සැමටම .❤
@NiranjalaSampath
@NiranjalaSampath 3 ай бұрын
Good luck teacher ❤
@PJA-us4ec
@PJA-us4ec 2 ай бұрын
භාවනාව ක් වගෙ හරිම ලස්සන යි නගේ
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 2 ай бұрын
❤❤❤❤
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 3 ай бұрын
ඇගේ ගායන පරාසය හඳුනාගෙන ම මැවූ අපූර්ව තනු රචනයක්... ගෙතූ පද වැල් විරලයි..අගෙයි...
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 3 ай бұрын
Thank you akki....❤❤
@nipunisubasingheofficial
@nipunisubasingheofficial 3 ай бұрын
ඒක හරිම මිහිරියි ❤😍 සුබ පැතුම් චූටි නංගී ❤️, මාලක 💙
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 2 ай бұрын
❤Thank you.❤
@arunodadissanayake
@arunodadissanayake 3 ай бұрын
හරිම ලස්සන ගීතයක්.. සුබ පැතුම්
@niroshanwickramaarachchi316
@niroshanwickramaarachchi316 2 ай бұрын
Keep this vibe sister.. One day will blast... wonderful song.. Wow voice.. Keep this up.. All the best
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 2 ай бұрын
❤Thank you
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 3 ай бұрын
හරිම අපුරු ගීතයක් .... සුබපැතුම් .....❤️❤️❤️💐
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 3 ай бұрын
❤❤❤❤
@tiss30878
@tiss30878 3 ай бұрын
හරිම අපූරු නිර්මාණයක් ❤❤ දායක වූ සැමට සුබ පැතුම් 🙏
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 3 ай бұрын
❤❤❤
@nishadiperera9160
@nishadiperera9160 3 ай бұрын
හරිම ලස්සනයි පුතේ .. සුභ පැතුම් ..ගීතයේ අර්ථයටම ගැලපෙන ඔයාගේ හඬ .. ❤️❤️❤️❤️
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 3 ай бұрын
බොහොම ස්තුති 🙏 ❤
@fathimanusrath3335
@fathimanusrath3335 3 ай бұрын
Woow Akka,lassanai🎉🎉❤❤❤
@harshanidilhari4781
@harshanidilhari4781 2 ай бұрын
It’s wooooooow ❤️❤️❤️
@punyabatagalla5663
@punyabatagalla5663 2 ай бұрын
Hari lassanai teacher ❤
@gamingalone2897
@gamingalone2897 2 ай бұрын
❤😊
@ChinthaNilani-of6xw
@ChinthaNilani-of6xw 2 ай бұрын
සිත් කුටියේ බෑ ඉන්න නම් සිරවී.. ඒත් උන්නා ගුලිවී මේ කදුළු බර වැඩිවී... කවි.... කමක් පවන් පොදක් සේ හදවතම නලවා.... සැනසුම දුන්නා ම...පමණි.... නුබේ සෙනෙහෙ.... කවි කමක් පමණි.....
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 2 ай бұрын
🎉🎉🎉🎉🎉
@ShanikaEdirisinha-p2v
@ShanikaEdirisinha-p2v 2 ай бұрын
ලස්සන යි පද රචනය, ගායනය
@PrasaKahandawa
@PrasaKahandawa 3 ай бұрын
Very nice, congratulations ❤❤
@manoribandara2532
@manoribandara2532 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@surangapriyadarshani7194
@surangapriyadarshani7194 3 ай бұрын
ආදරණීය තක්ශිලා නංගි ...ගෙ ලස්සන හඬට ,මාලක ගේ මියුරු සංගීතය අපූරුවට ගැලපිලා...සුබ පැතුම් ආදරණීය සැමට ❤️
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 3 ай бұрын
Thank you akki❤❤❤
@tshaa6471
@tshaa6471 3 ай бұрын
හරිම ලස්සන ගීතයක්..❤❤
@chethyavidanapathirana6036
@chethyavidanapathirana6036 2 ай бұрын
❤❤
@anjanathennakoon4556
@anjanathennakoon4556 2 ай бұрын
@RoshanTharaka-cj9px
@RoshanTharaka-cj9px 3 ай бұрын
❤❤❤
@funlearning7337
@funlearning7337 3 ай бұрын
Very beautiful nangiyo❤❤❤
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 3 ай бұрын
❤❤❤❤
@indiradesilva8777
@indiradesilva8777 2 ай бұрын
Very Nice Dear 💞💞💞
@GeethikaKumari-dz6vs
@GeethikaKumari-dz6vs 3 ай бұрын
🎉
@b.m.s7721
@b.m.s7721 2 ай бұрын
❤ Superb All the best nangi
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 2 ай бұрын
❤Thank you❤
@manoribandara2532
@manoribandara2532 2 ай бұрын
ලස්සනයි........ පුදුම ලස්සනක්... මැණික....
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 2 ай бұрын
❤❤❤ බොහොම ස්තුති 🙏
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 2 ай бұрын
❤❤❤❤
@ThushariNilmini-u1h
@ThushariNilmini-u1h 3 ай бұрын
ලස්සනයි අක්කි
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 3 ай бұрын
❤❤❤❤😊
@TharindaGunawardena
@TharindaGunawardena 3 ай бұрын
ගීතය කිහිපවරක්ම ඇසුවා. මිහිරි තනුවක්. ගායිකාවගේ හඬ වර්ණය හොදින් තේරුම් ගෙන නිර්මාණය කළ තනුවක්. බටහිර සංගීත ශානරය වැඩිවශයෙන් භාවිත කර ඇතිමුත් පෙරදිග බටනලා හඬ යොදා ගැනීමත් අගය කළ යුතුයි. Malaka සතු මේ අපුර්ව හැකියාව බොහෝ අවස්ථාවල මා දුටු දුලබ ලක්ෂණයක්. එනම් ගායකයා හෝ ගායිකාවගේ හඬ වර්ණය හොදින් තේරුම් ගෙන තනුව නිර්මාණය කිරීම. ලියන කියවන මවන සුන්දර පරම පිවිතුරු ආදරේ ...... ඒ පදමාලාව ජීව ගුණයෙන් යුත් එකක් ලෙස දකිමි. සුරන්න තව හිත්,කවියන්ගේ දෙවොල, පඬුවැසි ඈ යෙදුම් එයට සාක්ෂ්‍ය දරයි. Thakshila ගේ හැඟුම්බර ගායනය තුළ ගීතයේ රස තීව්‍ර වී පහන් හැගුම් ජනිත කරයි. මගේ සුබ පැතුම්. ජයම ❤️
@malakarathnayake520
@malakarathnayake520 3 ай бұрын
බොහොම ස්තුතියි ආදරණීය අයියේ. මේ අදහස් ගොඩක් වටිනවා මට ❤🙏
@abhimanisadeesha
@abhimanisadeesha 2 ай бұрын
Woah🤍💐 Good luck Teacher❤️
@chathurapathumwickramage5564
@chathurapathumwickramage5564 3 ай бұрын
හැම අතින්ම සාර්ථක වුනු නිර්මාණයක්,තක්ශිලා සහෝදරිය කියන්නෙම අති මන්ද්‍ර ස්වරයේ සිට අති උච්ච ස්වර දැහැන දක්වාම තම ගායන පරාසය ඉතා මනරම්ව විහිදුවාලිය හැකි ගායන කෞශල්‍යකින් හෙබි ලාංකීය ගායන ක්ෂේත්‍රයේ දුලබ දක්ෂයින් අතර සිටින ගායිකාවක් ලෙස හඳුන්වාදිය හැකිය..ඒ බව මේ ගීතයෙන් සේම මාලක සහෝදරයා සංගීතවත් කල ඇය පෙර ගායන කල කාටවත් නොපෙනෙන්න , මොනාලිසා.. යන ගීත වලින්ද මනාව පසක්වේ..මාලක සහෝදරයා ශාස්ත්‍රීය වගේම බටහිර නව සංනාද රටා මැනවින් තම නිර්මාණයන් සඳහා යොදාගන්නා සේම මේ වෙනුවෙන් එකතු කල ස්වර සම්මාදමත් හඬට සහ ගී පද රචයනට උචිතම වී ඇත..ජානක මහත්මාගේ විරල තේමාවට ඔහු භාවිතා කරන ලද වාග්මාලාවද වෙනස් රහකින් ඇති බව කිව යුතුමය. සියලු දෙනාටම ආදරෙන් සුබ පැතුම්❤
@thakshilajayathilaka8849
@thakshilajayathilaka8849 3 ай бұрын
Thank you❤
@DarshaniDissanayake-r7r
@DarshaniDissanayake-r7r Ай бұрын
❤❤❤❤❤❤
@TharushiAluthge
@TharushiAluthge 3 ай бұрын
❤❤❤
@sameeraherath49733
@sameeraherath49733 2 ай бұрын
@chathuvikum
@chathuvikum 3 ай бұрын
❤❤❤❤❤❤❤
@UdaiNi-hx5vv
@UdaiNi-hx5vv 3 ай бұрын
❤❤❤❤❤
@RoshiniUmayangana-r4d
@RoshiniUmayangana-r4d 2 ай бұрын
❤❤❤❤
@chandanapresad3645
@chandanapresad3645 3 ай бұрын
❤❤❤❤❤❤
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 11 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН
Nodenunamada (නොදැනුනාමද ?) | Uresha Maduwanthi
3:28
Ravindra Jayanath
Рет қаралды 28 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 11 МЛН