No video

Chandana Liyanarachchi - සිතින් අදිනවා ආපසු යන්න නොදී | Sithin Adinawa (Lyrics)

  Рет қаралды 15,415

SL Lyrics

SL Lyrics

Күн бұрын

සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී..
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී..
දුරක් දුකක් අමුනාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ…
දුරක් දුකක් අමුනාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ…
පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ
හිතක් මවත් මට නුඹ විතරයි වාගේ
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී..
හදාගන්න හිත කිරිල්ලියක් අළුතින්
හොයාගන්න තුරු ඉන්නව අද රහසින්…
හදාගන්න හිත කිරිල්ලියක් අළුතින්
හොයාගන්න තුරු ඉන්නව අද රහසින්…
තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින්
මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක්
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී..

Пікірлер: 12
@theekshanatheekshana7566
@theekshanatheekshana7566 Жыл бұрын
භාවනාවක් මේ සිංදු නම් ❤
@vihanganimsara4580
@vihanganimsara4580 Ай бұрын
නම්බර්❤❤
@melkaedirisinghe8481
@melkaedirisinghe8481 Жыл бұрын
Love this…❤
@sumanasarojani3584
@sumanasarojani3584 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadugek8186
@nadugek8186 Ай бұрын
👍👍
@Itsme-sl9zz
@Itsme-sl9zz 6 ай бұрын
My song
@KusumJayamanna
@KusumJayamanna 15 күн бұрын
@DilmiLankani
@DilmiLankani Ай бұрын
🥺🥺❤️
@dahamisilva4303
@dahamisilva4303 Жыл бұрын
Wooooooow
@samanwijeweera2850
@samanwijeweera2850 5 ай бұрын
👍👍👍
@sithumkavinda3042
@sithumkavinda3042 Жыл бұрын
😀😀😀😀😀
@TIKKA978
@TIKKA978 Жыл бұрын
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 96 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
May Ahasa Wage - මේ අහස වගේ - Chandana Liyanarachchi
4:23
Sithin Adinawa
5:04
Chandana Liyanarachchi - Topic
Рет қаралды 143 М.
Mewalam Mokatada
4:00
Chandana Liyanarachchi - Topic
Рет қаралды 517 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН