නිජබිමට යළි සමුදෙන ගල්ගමුවේ චන්ඩියා - Chandi Tusker | Rupavahini News

  Рет қаралды 40,448

Rupavahini News

Rupavahini News

Күн бұрын

ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන තනි දලයක් හිමි 'චන්ඩි' නමින් හැඳින්වෙන හස්තියා යළි වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට වනජීවී දෙපාර්තමේන්තුව සූදානම් වනවා. මීට පෙර අවස්ථා තුනකදී වෙනත් ප්‍රදේශවලට රැගෙන ගියත්, එම හස්තියා යළි ගල්ගමුවටම පැමිණීම විශේෂත්වයක්.
Follow on:
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 104
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
ලංකාවෙ අලි ඇතුන්ට වන ඉරනම හරිම ඛෙිදජනකයි.හරිම සංවෙිදියි .චන්ඩි හස්තියාට කරදරයක් නොවෙිවා !!! දිර්ඝායු වෙිවා .සත්‍ය වු ස්භාවධර්මයෙන්ම පිහිටාශිර්වාදය ලැබෙිවා !!!.❤💙❤💙😘😘😘😘🙏🙏🙏🙏🙏😭😭😭😭
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@RanjaniRanjani-ie9oh
@RanjaniRanjani-ie9oh Жыл бұрын
👍😥😥♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@keshanitissera
@keshanitissera 7 ай бұрын
Eya maruna😢
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
කරුණාකර ගෙනි යන්න එපා ඉන්න තැන ඉන්නට දී සතා ගැන සොයා බලා බෙහෙත් කරපල්ලා මොන කරුමයක් ද මේ ලංකාවේ අහිංසක මිනිසුන් ට සහා අහිංසක සත්තුන්ට කරන්නේ ලෝකයේ කොහේවත් නැති විකාර 😢 චන්ඩියා ට තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි 😢
@Dilru6666
@Dilru6666 Жыл бұрын
චණ්ඩිට එයාගෙම වාසභූමියේ නිදහසේ ඉන්න දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා ... වෙන තැන් වලට ගිහින් දැම්මත් එයා එයාගෙම වාසභූමිය හොයාගෙන එන එක කොයිතරම් වේදනාවක්ද? අඩුම තරමේ GPS පටියක් හරි කරට දාන්න කාරුණික වන්න එයා ඉන්න තැනක් හරි දැනගන්න ... මේ කාලකන්නි මිනිස්සු මේ සත්තුන්ට දෙන දුක් කරදර වේදනාවන් වලට තොපිට හොඳක් නම් වෙන්නේ නෑ ..
@prasannakasun2110
@prasannakasun2110 Жыл бұрын
නිකම් බයිලා නොගහ ඉන්න
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
චණ්ඩි ඔයා යන තැනක පරිස්සමෙන් ඉන්න.....theruwan saranai
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
අනේ මේවා හරිම කණගාටු ආරංචි පව් මේ සතුන්
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
ඇයි එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ 😢😢😢😢
@diwyaushetti4621
@diwyaushetti4621 Жыл бұрын
පව් අනේ මේ අහිංසකයෝ❤️❤️😓
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
චන්ඩිව අරන් යන්න එපෝ 🙏🙏🙏 වයස සතාට පවු නොදි ඉන්න දිපල්ලා 😢😮 වගාවක් දාලා චන්ඩිල වගේ ඉන්න අයට කන්න සලස්වන්න මෙි රටෙි අයට වරඩක් නැත්නමි වගා කරන්න සත්තරන්ට කැම වවාගෙන කන්න බැහැනේ
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
ආදරෙයි චන්ඩ්...වැඩ් ය බ්ව්වනේ ද එකයි ඔයා ගෙනි යන්නේ...ආදරෙයි පුතේ..🙏
@bandulasrirajapaksa1688
@bandulasrirajapaksa1688 Жыл бұрын
Saththunta පාඩුවේ inna දෙන්නේ නැතුව අරන් යන්න ලෑස්ති වෙන්නේ මොන අමන තීරණද දන්නේ නැහැ. Kaalakanni රටක්
@kumarimenike9650
@kumarimenike9650 Жыл бұрын
ඒ අහින්සක සතාට එයාගේ පාඩුවෙ ඉන්න දෙන්නකෝ. තැන් තැන් වලට ගෙනියන්නෙ නැතුව. මේක්නන් මහ කරුම රටක්
@priyadarnipremthilakaprema7957
@priyadarnipremthilakaprema7957 7 ай бұрын
අද 2024/6/5 ගල්ගමුට ආබරනයක් වූ එක් දළයක් හිමි ගල්ගමුවේ චන්ඩි මුලුමහත් රටම කම්පාවට පත්කරමින තවත් ඇතෙකුගේ කෲර ප්‍රහාරයකින් ඔහුගේ අවසන් හුස්ම වාතලයට මුසුකලා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 නමුත් ඔහු තමන්ගෙ නිජබිමේදීම තම අවසන් හුස්ම පොද හෙලීමට තරම් වාසනාවන්ත වුනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏චන්ඩි කුමරුනි ඔබට බුදුන් දැක උතුම් අජරාමර නිවන් සුව සාක්ශ්‍යාත් කරගැනීමට හැකිවේවා යලි උපදින ආත්මයක් ඇත්නම් ඒ කිසිදු ආත්මයක මෙවන් සෝචනීය මරණයක් හිමි නොවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gkbwije2809
@gkbwije2809 Жыл бұрын
හරිම කණගාටුදායකයි මේ අහිඅංසක සතුන්ට අත්වෙලා තියෙන ඉරණම දැක්කාම. අපරාදේ මේ සත්තු ලංකාව වගේ රටක ඉපදෙන්නේ. මේ කිසිම අලි ඇතෙක් නැවත ලංකාවේ නූපදීවා.
@AnushaPerera-nr1gh
@AnushaPerera-nr1gh Жыл бұрын
Yes these people are deaf about the poor blind elephant chandi. Is it because there is no place for elephant rights ?
@randisumeda9969
@randisumeda9969 Жыл бұрын
එයාව ගෙනියන්න එපා එපා එපා
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
"මෙ අහිංසක සත්වයින්ට හිරිහැරකරණ මිනිසුන් ආත්මගනන් නිරයේම ඉපදෙවා!!"
@samanthisamanthi7563
@samanthisamanthi7563 Жыл бұрын
කාලකණ්ණි දේශපාලකයෝ ඇතුන් ඉන්න කෑලෑ කපලා උදාගම්මාන හදලා අද සතුන්ට යනඑන මන් නැහැ පවු අහිංසක සතුන්ට හිරිහැර කරන නිසා තමයි එයාලගෙන් මිනිසුන්ට හිරිහැර වෙන්නේ ....මේ.ඇතුන් ගෙනිහින් දාන්න ඕන ඔය කෑලෑ කපපු එවුන්ගේ ගෙවල් වලට ...රටේ සම්පත් රටට නැති කරන හැත්ත ...
@suduputha659
@suduputha659 Жыл бұрын
ඒ සතාට ඉන්න දෙන්න.ඒ එයාගෙ වාසබූමිය එහහෙන් ගෙනියන්න එපා. පව් අලුත් නවාතැන එයාට කරදරයක් වෙයි අනිත් ඇතුන්ගෙන් එයාට ඇස් පේන්නෙත් නැනෙ පව් දුකයි අපේ සත්තු ගැන. අර අග්බෝ පව් කකුළ හොදටම ඉදිමිලා ඡිවිතය ගැන විෂ්වාස කරන්න අමාරුයි. මේ සතුන්ට හිරිහැර කරන අයට දැඩ් දඩුමම් දිය යුතුයි.
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අනේ චණ්ඩි දැක්කාම හරිම දුකයි 😢😢 මෙයා ගේ ආරක්ෂාව සදහා රැගෙන ගියත් එයාට සුපුරුදු පරිසරය නොවන නිසා ප්‍රශ්නයක් වෙයිද ? මෙයා මීට ප්‍රථමයෙන් ගෙනහින්දාලා හිටියේ නැහැ නේද ? ඉතින් මෙවරවත් එයාගේ ආරක්ෂාව සදහා කරන ලද ප්‍රයත්නය සාර්ථක වේවා එයාට කෑම ඒ වගේම අර බීම රසවැටිචිච තිබුණෙත් ඉදීවි නේද ? ඒවා සොයා ගෙන එනවා ඇති ද ? කොහොමටත් ඉතින් මේ චණ්ඩි ට දළදා සමිඳුන් ගෙ ආරක්ෂාව ලැබේවා ජාතික නාලිකාවට ස්තුතියි 🙏🙏🙏🙏👍👍👍👍👍👍✍️✍️✍️
@TradingSS
@TradingSS Жыл бұрын
Maduru oya arakshitha na ...meek muge kthawa ethnin iwr krna wedak maduruoye daykkaruwo innw dana danath ethntm gininhin danne
@malaniwidanapathirana6752
@malaniwidanapathirana6752 Жыл бұрын
අනේ මේ අසරන සතුන්ට දෙන දුකක් පවු අහිංසක සතුන්
@hirudiopatha6272
@hirudiopatha6272 Жыл бұрын
මරාගන්නේ නැතුව අහිංසකයට ඉන්න ඉඩදෙන්න 😢
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
සියබලාන්ඩුවෙ සතත් මෙි වගේම අරන් යද්දි පරන වාහනය කඩන් වැටුනා මැරැනා 😢😮😢😮 චන්ඩිවත් මරා ගන්න ඕනෑ නමි අරන් යමවු යකැනේ 😢😮
@TradingSS
@TradingSS Жыл бұрын
මරගන්න තමයි මුන්ට ඕනි නැත්තන් දඩයම් කරුවොන්ට බාර දෙයිද
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 Жыл бұрын
බදුර්ධින් විල්පත්තුව අක්කර ගනක් විනාස කරලා ගෙවල් තුන් හරදාමක් විතර හැදුවා ඝණ කැලැවෙි අද වෙනකන් ඒ ගෙවල් වලට අලි ඇත්තු පහර දුන්නේ නැත්තේ ඇයි ? මොකද? ඒ ප්‍රෙදේසයේ ස්ථිර ශක්තිමත් අලි වැටක් හදලා තියේන්නේ කොමිස් වලට අටවපු එවා නේමෙියි අපේ අහිංසක ගමි වලට ඇද තිබෙින විදුලි වැටවල් වියදමිි කරපු මුදලට වැඩ වෙලාද නැනේ
@NilankaAberathna
@NilankaAberathna Жыл бұрын
අනේ හැමතැනම මිනිස්සු හක්ක පටස් තියලා තියෙන්නේ ඉපලෝගම අලි 3 දෙනෙක් ම හක්ක පටස් කාලා තාම විදවනවා. කන්නවත් වතුර බොන්න වත් බෑ හරිම වේදනාකාරි යි උන් දැක්කම 😢වතුර බොන්න අරගෙන බොන්න බැරිනිසා ආපහු හලනවා .😰😰
@hfv2751
@hfv2751 4 ай бұрын
Aiyyo me minis thirisannunta hena hatha wadiyan
@happyboybivon9795
@happyboybivon9795 Жыл бұрын
ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි 😢😢
@danuka0
@danuka0 Жыл бұрын
Ehemada😂
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
මෙි අයට කැම මදලාවක් කරල කන්න උදව් කලානමි සත්තැ ගෙවල් කැඩු කරනවද 😢😮මගැල කැලේ ගෙවල් හදල සත්තැ ඉන්නෙ තන්නෙ මොනවද මෙි මනුසතා තිරිසන් වැඩමනේ කරන්නෙ අසරන සත්තැ අකාලයේ විදෝනවා වුන්ට පාඩුවේ ඉන්න නොදි 😢😮
@TradingSS
@TradingSS Жыл бұрын
😂අනික් පැත්තට ගනිම් උබ ඇතා කියල හිතපන්.උබෙ කැලේ මිනිස්සු ගෙවල් හදනව.උබ් ඒකට විරුද්ධව මිනිස්සුන්ට ගහනව.උබව මිනිස්සු දඩයක්කාරයෝ ඉන්න තැනකට ගිහින් තනියම ඇතෑරලා දාලා එනවා.දඩයක්කාරයෝ උබට වෙඩි තියල දාන්න බලන් ඉන්නෙ......ප්‍රශ්නය තමාගේ නොවනා තාක් පිලිතුර දාර්ශනිකයි නමුත් එය මිනිසාට පමනක් නෙවෙයි හැම ජීවිතයකටම වලංගුයි
@chiranyamiheli4316
@chiranyamiheli4316 Жыл бұрын
අනේ චණ්ඩි ඉන්න තැනක ඉන්න දෙන්න . එයා pau. අහිංසක සතුන් . Api කැමති අපිට හුරු පරිසරයta. සතුන් වුණත් awage තමා .
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 Жыл бұрын
පව් අහිංසක සතා, රටේ වනජීවී ඇමති කෙනෙක් ඉන්නව නේද, යකෝ ඉස්සල්ලම මේ අහිංසකයා ගෙ ඇස් දෙක සනීප කරලා හිටපන්කෝ
@nithyanithya5991
@nithyanithya5991 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢... mata kerallak hadaganna puluwan unoth wanasathunge Ali Athunge nijabima... Alimankadawal balahathkaarayen Allagena inna ewn mama samuula ghathanaya karanawa.
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
අනේ එයාගෙන් කාටවත් කරදරයක් නෑ..අපේ වත්තටත් ඇවිත් දවස් දෙකක් එලිවෙනකම් හිටියා..කිසිම කරදරයක් නෑ..හැබැයි වැව් ඉස්මත්තෙ දාලා තිබ්බ ගෝඩා හැලි දෙකක්ම බීල ලු ඇවිත් තියෙන්නෙ.. ඒ උනාට අපිටනම් කිසිම කරදරයක් කරේ නෑ..අනේ මෙයාගෙ වාසස්තානය වෙනස් උනොත් මෙයාට ජීවත් වෙන්න අමාරු වෙයි.ඇස් දෙකම පේන්නේ නැති අහින්සකයා....කොහේ හිටියත් ඔයාට නපුරක් වෙන්න එපා ...හොදින් ඉන්න පැටියෝ....වගකිවයුතු බලදාරි මහත්වරුනි..මෙයා ගැන සෝදිසියෙන් ඉන්න ..මොකද නීති විරෝධි මත්පැන් පෙරෙන කකුල් දෙකේ සත්තුන්ගෙන් මේ අහින්සකයට නපුරක් වෙයි..😥😥😥🙏🙏🙏
@hfv2751
@hfv2751 4 ай бұрын
Hena gahapan thitisan haththa paukara sakkiliyo
@malindadilshan5245
@malindadilshan5245 7 ай бұрын
ඊයේ වෙනතුරු තමන්ගේ නිජබිම වුන ගල්ගමුව යටපත් කරගෙන හිටිය චණ්ඩි තවත් ඈතකු සමඟ කල සටනකදි අප අතරින් සමුගෙන 😢
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
සතාගෙ ඉඩම් මංකොල්ල කාලා.....මදිවට ඒසතුන්ට හුරුපුරුදු පරිසරයත් අහිමි කරන රටකට සැනසීමක් ලැබෙයිද....
@mscooray8847
@mscooray8847 Жыл бұрын
එයාට පාඩුවෙ ඉන්න දෙන්න 😢
@lasanthiroopadamayanthi3500
@lasanthiroopadamayanthi3500 Жыл бұрын
Meyata beheth karala Bala ganilla tanin thanata geniyanawa ,anthimata MariL 2:40 a yayi eyata Mona Hari unoth ubalata Hari yanne na,chandi ta budu saranayi,😢😢😢😢😢😢🙏🙏🙏
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏🐘😢
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz Жыл бұрын
Me සතාට inna thena inna dunnanam as penva adu eyala thava asrana wenva dukai චණ්ඩි asrana api මොකද karanne😢😢😢❤
@niroshanirosha9366
@niroshanirosha9366 Жыл бұрын
ගල්ගමුව කියන්නේ එයාගේ වාසස්ථානය එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා ඉල්ලා සිටිනවා පව් එයා මේ ලගදිත් අපේ ගේ ලගට ආවා
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
ඔයා ගල්ගමුවෙනමි මෙි අසරනය අල්ලන්න එන අයට කියන්න ගමෙි සතාට ඉන්න චෙන්න කියලා 🙏😘🐘❤️ පවු මෙයා වයසයි ඒ මදිවට මෙ හරිම අවදානමි එහෙම ගෙනියද්දි නේද සියබලාන්ඩුවෙ කෙනත් මලේ 😢😮😢 ගමම මුසල වෙනවා මෙි චන්ඩි ගමෙි නැති වුනොත් 😢😮
@SenulDeSilva-t4d
@SenulDeSilva-t4d 7 ай бұрын
Niwan suwa chandi😢
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 Жыл бұрын
පිස්සු මිනිස්සු. ඒ සතාගේ පාඩුවේ ඒ සතාට එයාගෙ නිජභූමිය තුල ඉන්න දීපල්ලා. පවුකාර වැඩ කරන්න එපා. උඹල කැමතිද කවුරු හරි ඇවිත් උඹල ගමෙන් එලියට ඇදලා දානවට?
@nilminiperera2825
@nilminiperera2825 Жыл бұрын
මෙවැනි තීරණ කිහිපවිටක් ගෙන අැතත් එයා නැවත තම වාසභූමියටම එනවානම් එ් පිළිබදව සාධාරණව බලන්න මේ මහපොළොව මිනිසාට පමණ ද😢
@AnushaPerera-nr1gh
@AnushaPerera-nr1gh Жыл бұрын
Please don't hurt him. Please look after him.
@DiasCreations476
@DiasCreations476 Жыл бұрын
😭😪 minissu ain karanna eyata inna deela
@MaduTennakon
@MaduTennakon Жыл бұрын
අනේ අැයි එයාට එයාගෙ පාඩුවෙි ඉන්න නොදෙන්නේ අනේ පුතේ ස්භාව ධර්මය අරක්ශා කරන්න ඔින ඔයා කොහෙ හිටියත් ඔයාගේ සැනසීම ඔයාට ලැබෙන්න ඔින සියළු දෙවි පිහිටයි
@ShrimathiLeelarathna
@ShrimathiLeelarathna 4 ай бұрын
Pabasara vimuthi ❤❤❤❤😂🎉
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Oya kata hada භාවනාව වගේ ahagena enna ආසයි mamat ගල්ගමුව
@ranjanih.k6339
@ranjanih.k6339 Жыл бұрын
අනේ ඉන්න දෙන්න පව් අනේ
@enlightenbeing2225
@enlightenbeing2225 4 ай бұрын
එයා ඉපදුන හුරු තැනට එයා එන්නෙ අද එයා යන්නම ගිහිල්ලා 😢
@nisalchanuka2390
@nisalchanuka2390 Жыл бұрын
පාඩුවේ ඉන්න දිපල්ලා ඒ සතාට......
@NamalJayasekara-dq2tr
@NamalJayasekara-dq2tr 7 ай бұрын
😓😓😓
@RuviniSunilveera
@RuviniSunilveera Жыл бұрын
ඔක්කොටම කලින් මේ සතාගේ ඇස් දෙක හොඳ කරපල්ලා, ඒ සතාගේ ජීවිතය ආරක්ෂා කරන්න හොඳම දේ ඒක
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
අහිංසක සතාට ඉන්න විදියට ඉන්න දෙන්න පව්
@Utubenil
@Utubenil Жыл бұрын
හොර අරක්කු තිප්පොලවල් වසා දාන්නෙ නැතුව ඒ සතාව එතනින් යවන එක වැරදියි. වනජීවි ඇමතියි ඇමතිණියයි දෙන්නම රටට සොබාදහමට ආදරය කරන එවුන් නෙමෙයිනෙ. බොහොම ඉක්මණට අපේ රටේ වටිනාම සම්පත වන අලි සම්පත අපට අහිමිවෙනවා . එදාට විදේශිකයො අතලොස්සක් එයි ඩයනාගෙ ඝණිකාවො බලන්න.
@DiasCreations476
@DiasCreations476 Жыл бұрын
Anna wedi thiyala gihin balanna den😢
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml Жыл бұрын
😢😢😢 gehilla dammath chandiga geewetha anathura AI mola nathi wada karanna sathakutawath nedahasa Enna na puduma ratak 😢😢😢😢😢
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
මරා දළ කපා ගැනීමට අවස්ථාවක් ද?
@randisumeda9969
@randisumeda9969 Жыл бұрын
ඉන්න දෙන්න එයාට පාඩුවෙ
@LakMal-d8z
@LakMal-d8z Жыл бұрын
මේවට NGO කාරයෝ සද්ද නෑ. මෙයාගේ නිජ බිමේ අක්කර 10k වෙන් කරල දෙන්න.නැත්තම් වෙන සාර්ථක විදියක් කරන්න. නිජ බිමෙන් අයින් කරන්නෙ නැතුව
@nilanjaniwijendra4454
@nilanjaniwijendra4454 Жыл бұрын
Pls don't take him to another place if he is 50 let him stay free
@machancrew
@machancrew Жыл бұрын
මේකේ මේ එපා එපා ගෙනියන්න කියන උන් ඉන්නේ මේ අලි ඉන්න තැන් වල නෙවෙයිනේ උන් ගෙවල් වලට වෙලා හිටියට මේ ගං වල ඉන්න මිනිස්සුන්ගේ වගා ගොවිතැන් හානී වෙන්නේ මේ ඇතා මරලා දාන්න නෙවෙයි අරන් යන්නේ ගොන්නු වගේ එයාට ඉන්න කියන්නේ උබලා ඒ ලග ගෙවල් තිබ්බනම් උබලට්ත් තෙරෙයි ගොන්නු වගේ සත්තු ආරක්ශා කරන්න කතාව බල්ලෙක් දැක්කත් ගල්. ගහන උන් 🤣🤣🤣
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
අපි සතැන්ට ආදරේ නිසයි කියන්නෙ කැලැව සතාට නැති කරපු වුන් මෙිවට මුහුන දෙන්න ඕනෑ තමයි නමුත් සතා ට හුරැ තැන පමනයි සතාසතැටින් ඉන්න ටික කාලෙ හරි ජිවත් වෙන්නෙ කියන එක මතක තියා ගන්න😢😮
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka Жыл бұрын
Kuda ma thirisan wada karanna .ma ahinsaka sathata uga paduwa inna dipalla😢😢
@sandyakumarikalanchiyalage6733
@sandyakumarikalanchiyalage6733 Жыл бұрын
මෙයා අරන් යන්න එපා
@kakakkkk567
@kakakkkk567 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏tharuwan sarani,
@roshananura-no6ml
@roshananura-no6ml Жыл бұрын
Chandi Inna oni me apith ekka
@DiasCreations476
@DiasCreations476 Жыл бұрын
Meyawa marala dala😢
@asankapriyadharshana9769
@asankapriyadharshana9769 Жыл бұрын
Galgamuwe wanajiwi ekata ochchara thama puluwan. Kale kapala ewa hoyanne. Me ahinsakaya thama pali
@manoriudayangani1669
@manoriudayangani1669 Жыл бұрын
Sathekwa kawadawath eyage nijabimen wena thanakata geniyanna honda na.aka hari pawak a sathunwa asarana karana eka.
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
තොපි අලිටික මරල කාපියවු එතකොට හරි ..ඒ සතාට පාඩුවෙ ඉන්නතැන ඉන්න දෙනව මිසක්...
@karunadasa3732
@karunadasa3732 Жыл бұрын
ගෙනියන්න එපා එයාව
@himashanimana3544
@himashanimana3544 Жыл бұрын
Ane ehema Kranna epa eyata Inna thena Inna dennko paw appa
@kanchanashyamalee502
@kanchanashyamalee502 Жыл бұрын
Ane aran ynna epa.giyoth awasane
@sudanthadinu3701
@sudanthadinu3701 Жыл бұрын
ALIYA EHEMEHE GENIYANNE NATHUWA KALEE INNA MINISSU AINKARANA EKA KALAYUTHI
@RaniRani-fe8dr
@RaniRani-fe8dr Жыл бұрын
paw neda horowupathane geniyana ayawa akalaye marenawalu neda
@nithyanithya5991
@nithyanithya5991 Жыл бұрын
Dewihamuduruwane Ubalata saapa wenawa. A Atha ipaduna kalawe inda nodi balahathkarayen anda Atha aranyanne kaawa sathutukarannada? A saththunge nijabima ahimikarapu oyakaalakanni minissu ohen pannapalala...
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml Жыл бұрын
Monatharam durata gehilla dammath anawa AI gehilla Danna enda Danna
@irangiliyanage3167
@irangiliyanage3167 Жыл бұрын
Ane me gammun kiyana paliyata oya ethawa than than walata genihin ekawa nethi karala daann thamai hadanne me kalakanni minissu nisa sathekutawath nidahase inna ne aliyata thiyena mole wana jeevi eke ayatane
@isurumadushan7955
@isurumadushan7955 Жыл бұрын
Mekets wanajeewi mahathwaru, ketikalina wisedum hoyannne natuwa, nisi wadapiliwelak sakas keranee.
@ashanina7486
@ashanina7486 Жыл бұрын
Unnngee neejabim.unnta deela..minissu. purann kuburru. Wagga.karapiyaww
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
Paw
@kakakkkk567
@kakakkkk567 Жыл бұрын
Wanajiwi un thamai raty sampath nathi karanny
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
Pw unte vene vede nedde
@kakakkkk567
@kakakkkk567 Жыл бұрын
Kalanni haththak nikan idan padi ganna un
@hfv2751
@hfv2751 4 ай бұрын
Deviyanta peniyan me minis thirisannu me asaranayata karana aparada Deviyange sape wadei thopita
@kapilayoshan1354
@kapilayoshan1354 Жыл бұрын
Pau ane wada danna epa paduwe inna danna
@DarmaDarmavathi
@DarmaDarmavathi Жыл бұрын
Ahtuwawata,,,awata, ,,ayalata,,,manussayangakesema,karadarayak, nha,,,,ayat,,,gas ,,yata,watela,,teyana, gade kala,,wattan,,watatayanawa
@kanchanasenanayaka6813
@kanchanasenanayaka6813 Жыл бұрын
Pauw ane
@kakakkkk567
@kakakkkk567 Жыл бұрын
Ay satata enna dunnma mokada
@anuruddhatennakoon5342
@anuruddhatennakoon5342 Жыл бұрын
මෙයාටත් වෙන්නෙ සියබලන්ගමුවෙ ඇතාට වෙච්චි දේ තමයි එයගෙ පාඩුවේ ඉන්න දුන්නානම් හොදය්
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
අලි ආනන්දගේ කතාව - ජීවිතය - Jeevithaya
17:58
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН