Chandimal Jayasinghe l Royal Birthday Party 2024 l චන්දිමාල් ජයසිංහ ගේ රාජකීය උපන්දින සාදය 2024

  Рет қаралды 163,545

Colombo Television

Colombo Television

Күн бұрын

Пікірлер: 376
@RenukaIndrani-v3t
@RenukaIndrani-v3t 5 ай бұрын
මෙිවා අපිටනමි පඩ ෂෝ
@chandifellin4027
@chandifellin4027 5 ай бұрын
ලන්කාවෙ මිනිස්සු හීනමානයෙන් අන්දවෙලා ඉන්නෙ. ලෝකයේ විනාසෙ ලන් උනාම මෙහෙම දේවල් දකින්න අහන්න ලැබෙනවාලු.
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 5 ай бұрын
Aniwaryenma Muta Adinna Adumak tibila na nodokin pissu ponnaya
@donpulla737
@donpulla737 5 ай бұрын
Yes my dear that's okay about his pass. He can earn money either goodway or bad. But how beautiful is it spend some of those Spence for poor people 's stomach.
@donpulla737
@donpulla737 5 ай бұрын
Those nonsense behaviors are magic for our poor people.. OMG!
@jithmibhagya4715
@jithmibhagya4715 5 ай бұрын
😂
@nilminichandrika5072
@nilminichandrika5072 6 ай бұрын
දවසකින් හරි අපි මරණයට ලන්වෙන එක සතුටු වෙන්න වත් සමරන්නවත් දෙයක් නෙවේ.ඒත් ප්‍රසිද්දියේම.දුප්පත් මිනිස්සුන්ට උදව්වක්.කරානම් ගොඩක් වටිනවා
@KalyaniWeerasekara-lf3kr
@KalyaniWeerasekara-lf3kr 5 ай бұрын
Uba krpnko😂
@darmalatadarmalata5629
@darmalatadarmalata5629 5 ай бұрын
අද දවසෙ හරියට බත්කටක් කන්න නැතිව මිනිස්සු දුක් ගිනි උහුලනවා ඔය නාඩගම් කරන වෙලා ඒ වගේ කෙනෙකුට වියලි ආහාර පාන ටිකක් ගෙයක් දොරක් නැති කෙනෙක්ට එවාගෙ දෙයක් කරපල්ලා බලු වාඩගන් නැතිව
@thilakshirupasinghe715
@thilakshirupasinghe715 5 ай бұрын
​@@darmalatadarmalata5629මෙ රට මෙහෙම් වෙලා තියෙන්නේ ඕක නිසා තමයි.ඉරිසියාව අරක මෙක කියල කමෙන්ට් දපු උනුත් මෙ රටෙ ඉන්න ලොකු උන් වගෙමයි.මනුශ්‍යත්වය කියල නාමයක් නෑ .පුදුම් මිනිස්සු ඉන්නෙ
@lakminidharmasena6034
@lakminidharmasena6034 6 ай бұрын
ඇත්තම කිව්වොත් අදලංකාවේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන හැටි බලනකොට මෙයාලා ඇත්තටම පිං කරපු අය.එයාලාගේම උත්සාහයෙන් යම් තැනකට ඇවිත් මෙහෙම ජීවිතේ විඳින එක ගැන ඇත්තටම සතුටුයි.හැබැය් මේ විදියටම නැතත් පුළුවන් විදියට එදා වේල වත් කන්න නැති අය වෙනුවෙනුත් යමක් කරනවා නම් ලොකු පිනක් වෙයි
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 5 ай бұрын
ජිවිතයත් මරනයත් අතර සිටින අපෙක්ශා රොහලේ අසරනයින්ට බෙහෙත් ටිකක් ගන්න මේ සල්ලි වියදම් කලා නම් කොතරම් හොද ද?
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 ай бұрын
හැමවෙලේම හිගන්නන්ට ම දෙන්න කියන්න එපා , එහෙම දීපු නිසා තමා මෙහෙම ලැබෙන්නේ ,,නමුත් මෙතන කොච්චර නිර්මාණ කරුවන්ට අවස්තාවක් ලැබිලා තියෙනවා ද ? මුලු සේසතම හිගන්නන්ට දෙන්න ඕන නෑ
@samavass1900
@samavass1900 5 ай бұрын
P​@@kumudumaleeperera1057
@JiwanandaJ
@JiwanandaJ 5 ай бұрын
ඕක තමයි ලෝක ස්වභාවය ඕක රජ කාලේ ඉදන්ම තිබුනා ඇති නැති පරතරය ඒක නිසා ඕවා ගැන ඕනෑවට වැඩිය හිතන්න එපා
@ChandanaSilva-jz6gt
@ChandanaSilva-jz6gt 5 ай бұрын
අපේක්ෂා රෝහලේ හිගන්නොද බන් ඉන්නේ තෝ ඔහොම කියන්නෙපා තොටත් අපේක්ෂා රෝහලේ ලෙඩේ හැදෙයී
@thilakshirupasinghe715
@thilakshirupasinghe715 5 ай бұрын
​@@ChandanaSilva-jz6gtකියල වැඩක් නෑ මෙ ලන්කාවෙ ඉන්නෙ කොහොම ජරා අදහස් තියෙන මිනිස්සු ද කියල මෙවයි කමෙන්ට් දැක්කම් පේනව.හීනමානයෙන් ජනාධිපති ඇමතිලත් ඔහොම වැඩ කරද්දි රට හිගන තැනට වැටිල තියෙද්දිත්,මහ ජනතාව තාමත් මේ වගෙ දෙවල් අගය කරනවා.මිනිත්තු තත්පර පැය දින පහු වෙන්නෙ මරණයට ඉතින් එකෙන් පුන්චි හරි අදහසකින්වත් තව කෙනෙක් ගෙ හිත් සතුටු කරනවනම් අපෙ හිත් ගොඩක් සතුටින් එක කියල නිම කරන්න බෑ ඒත් ජීවිතය විදින මිනිස්සු කියන අය හොදට ජිවිතය විදෝන වැඩ නම් කරගන්නව ලබන ජීවිත වලට.මේ මිනිස්සුන්ට එක තෙරෙන් නෑ ජිවිතය කියන්නෙ පෙණ පිඩක් විතරයි එක ඵලදායී ලෙස භාවිතා කරන්න දන්නෙ නෑ .හොද අදහස් කිවම් ලොරි ටෝල්ක් දෙන අයට ඉතින් අබ සරණයි කියන්න වෙන්නෙ.😤
@spathipathi
@spathipathi 5 ай бұрын
කන්න බොන්න නැති ඉන්න තැනක් නැති අයට අවූරුද්දක් ගානේ නිවහනක් හදල දෙන්න චන්දිමාල් සදාකාලික සතුටු වෙන්න පුලුවන් සහ වැඩි වැඩියෙන් ලැබෙයි ඔයාට එය දැකීමෙන් දවසක ❤
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 6 ай бұрын
නිදහස ලැබුණු දවසෙ ඉදන් දියුණු වෙමින් පවතින රටක් ...!
@basnayakadarsha2556
@basnayakadarsha2556 6 ай бұрын
ඔහුගේ මුදල් ,ඔහුගේ සතුට..සුබ ම සුබ උපන්දිනයක් වේවා !
@kwickramasinghe2275
@kwickramasinghe2275 6 ай бұрын
මුදල් කාගෙද කියලා බලන්න පුලුවන් ආදායම් බදු දෙපාර්තමේන්තුව හරි පරීක්ෂණ යක් කලා නම්.
@apsaranagahawala1970
@apsaranagahawala1970 5 ай бұрын
@@kwickramasinghe2275 ඒකනම් ඇත්ත තමා
@Priyanka-fh9es
@Priyanka-fh9es 5 ай бұрын
ගංවතුරින් යටවෙලා ගෙවල් බඩුමුට්ටු නැති උනු පවුල් කීපයක් වෙනුවෙන් මේ මුදල් යෙදෙව්වනම් ඒ මිනිස්සු හැමදාමත් ඔබට පින්දේවි නලු නිලියන් ගෙන්නලා කෑම ,බීම,නටන්න දෙනඑක විනාශකාරී වැඩක්
@DnaHerath
@DnaHerath 5 ай бұрын
හරිම ලස්සනයි .අපිට දකින්න ලැබීම සතුටක්.සුබ උපන් දිනයක් වේවා.පුලුවන් අය මෙහෙම විදින්න ඕන.
@donpulla737
@donpulla737 5 ай бұрын
Go to hell. People starving, no shelters. Give them if you have pimpi money.
@ShenikaManori
@ShenikaManori 5 ай бұрын
සුබපැතුම් මෙහෙම කියනවට තරහ venna epa අද වෙනකොට අපේරටේ එදා වේලවත් කන්න නැති අය ඉන්නවා අපිට පුළුවන් විදිහට ඒ මිනිස්සුන්ට උදව් කෙරුවොත් ඒක ලොකු දෙයක් ඕවා බොරු වැඩ ඔය වියදම් කරපු සල්ලි වලින් ඒ අයට උදව් කෙරුවා නම් ඒක ලොකු දෙයක්
@chandaniedirisinghe2167
@chandaniedirisinghe2167 6 ай бұрын
බැරිද චන්දි ඔයාට දුප්පත් මිනිස්සු ටිකක් එකතු කරගෙන එයාලාවත් සතුටු කරන්න
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 6 ай бұрын
Kawadawath thamanta thiyana deyakin wath sathuthu wenna Nathi pirisak thama duppath minissun kiyanna
@Ajithnanayakkara-gm2cv
@Ajithnanayakkara-gm2cv 5 ай бұрын
Prakasanaoppu
@mangalikagrm9363
@mangalikagrm9363 5 ай бұрын
Mekata koheda achcara usas sithuwili heena manayen pelena ledek
@ramyas19
@ramyas19 5 ай бұрын
චන්දිමාල්ට සතුටු හිතෙන උපන් දිනයක් වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anurajayasinghe2589
@anurajayasinghe2589 5 ай бұрын
තමන් උපයාගත් මුදල්...අනුන්ට හිරිහැරයක් නොවන ආකාරයට වියදම් කලාම මොකද ...ලස්සනයි ..❤
@kolithaperera1830
@kolithaperera1830 5 ай бұрын
Chandimal obata suba upan dinayak wewa. Hemadama sathutin inna jayawewa.
@Wasantha-io3zt
@Wasantha-io3zt 6 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා 🎂🎁නිදුක් නිරෝගී වාසනාවන්ත..
@jayathuperera7477
@jayathuperera7477 5 ай бұрын
මමත් ඉන්නේ කොළඹම තමා. ගෝල්ෆේස් හෝටලේ පාරෙන් අනික් පැත්තේ. හෙල්ලුනේ නෑනේ. මෙහෙම එකක් තිබ්බ කියලා දැනගත්තේ youtube එකෙන්.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 ай бұрын
නදීමාල්, ගෙ මේ බෑන්ඩ් එක සුපිරි. තම්මැට්ටම් වාදනය සුපිරි
@clickcell1445
@clickcell1445 6 ай бұрын
ඔබගේ මුදල් වලින් ඔය පාටිය දාලා ලමානිවාස වැඩිහිටි නිවාස සදහත් වියදම් කරන්න ඒ පින ඔබ කවදා හරි රැගෙන යයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 5 ай бұрын
රැගෙන ගිහින් කොහේ තියන්නද අනේ..දීපුවා තමා ලැබෙන්නේ කාට උනත්.. නොදීපු එවුන්ට ලැබෙන්නේ නෑ...❤
@sithyalkamya1253
@sithyalkamya1253 5 ай бұрын
මේ වගේ පිස්සේක් ලංකාවේ තවත් නැතුව ඇති
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 5 ай бұрын
මුන්ට මොන්ගල්
@vitztoyota8712
@vitztoyota8712 5 ай бұрын
මානසික ලෙඩ්ඩු
@hemadissanayaka8259
@hemadissanayaka8259 5 ай бұрын
පිස්සො
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 ай бұрын
නිර්මාණ කරුවන්ට හොඳ අවස්තාවක් 👍👍👍👍
@Ngamageramya
@Ngamageramya 5 ай бұрын
දියුණුව කියන්නේ අධ්‍යාත්මික වශයෙන් දියුණු වීමයි .රෙදි නැතිව විලිලැජජාවක් නැතිව රඟන මෙිකද මිනිසුන්ගේ දියුණුව .
@SheilaJanet-uu1mz
@SheilaJanet-uu1mz 5 ай бұрын
Eka Aththai nindithai Duppath minisunta Danayak dunna nam meeta vadiya pin sidda venawa
@freedomhomestay5979
@freedomhomestay5979 5 ай бұрын
Athenma
@ShayiniAyanthika
@ShayiniAyanthika 5 ай бұрын
දුක් මහන්සියෙන් ටාගට් වලට ගිහින් සල්ලි හම්බකරලා වැඩක් වෙන්නැති සීන් එකක් දැන් ලංකාවේ තියෙන්නෙ.ඇයි ඉතිං දුක් විදලා හම්බකරලා ගන්න සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට දාන මාන දෙන්න එපාය.අනේ යකෝ අනුන්ට හූල්ලන්නැතුව තමන් තනියම ගේමක් ගහලා දියුනු උනානම් මේ වගේ ජීවිතේ විදින්න තිබුනානෙ.හිගාකන්නම ඉපදුන කොටසක් ඉන්නවා ලංකාවේ අපිට බෑ අපිට නෑ අපි දුප්පත් සල්ලි තියෙන මිනිස්සු අපිට ගෙවල් හදලා දෙන්නෝනි ආධාර දෙන්නෝනි කියලා නියම කරලා වගේ හරියට.අනුන්ගෙන් යැපෙන ලිංමැඩි ජාතිය ඉන්නකල් ලංකාව දියුනුවෙමින් පවතින රටක් තමා සදාකල් anyway many happy returns of the day chandhimal 🎉
@lilith5730
@lilith5730 5 ай бұрын
සහතික ඇත්ත.මූට පිස්සු. මුන් ඔක්කොම පිම්පියො.
@LAYANIMAHENDRIKA
@LAYANIMAHENDRIKA 5 ай бұрын
Party eke Hamoma ,Sanwara widihata fashion karanam kochchara lassanada
@niranjalniranjal5896
@niranjalniranjal5896 5 ай бұрын
අනේ අහිංසක දරැවන් ට උදව් කරානම් ඒ පින බොහෝම වටිනවා
@kasuntharaka1048
@kasuntharaka1048 3 ай бұрын
ඉතින් උබ අරන් දියන්කෝ
@srisambodhimeheniaramayasi514
@srisambodhimeheniaramayasi514 4 ай бұрын
ගුණධර්ම පිරිහීමට පත් වෙන කාලෙදි ලෝකේ බහුතරයක් දෙනෙක් හරිම වැදගත් සහ ගණගරුක දේ කියලා දකින්නේ නොවැදගත්, ගුණධර්ම පිරිහීමට පත් මෙවැනි අසුන්දර අශෝභන අවිනීත දේ තමයි. ඒ මේ කාලේ අයට දැනෙන දුර්වල විදිය . නිරුවත පෙන්නන්න පෙරේත රාජකීය කියාගන්නා වසල ගැහැනු කාන්තා සංහතියටම ලැජ්ජාවක්.
@nadunanjanakagallage7679
@nadunanjanakagallage7679 5 ай бұрын
එයාලට තියෙනවා Met Gala අපිට තියෙනවා Chandimal's Birthday Party 😍
@SugandiIsurika
@SugandiIsurika 5 ай бұрын
Work hard earn hard with lucky🎉🎉🎉 enjoy n share .nice
@SameeraWidanagedaraEducation
@SameeraWidanagedaraEducation 6 ай бұрын
ඊලක්ක වෙනුවෙන් කැප වුණු මිනිසුන් ජීවිතය විදිනවා
@difislslls1580
@difislslls1580 5 ай бұрын
Mona ilakkada budiyala nagitanakan viswasa nathi jivita, aliyata bahela gihilla aya panapitn gedara aida kiyala viswasa nathi jivita.
@nandaniaruna8253
@nandaniaruna8253 6 ай бұрын
පෝයට දන්සැල් දෙන්නෙ දුප්පත් මිනිස්සු එකතු වෙලා,,මුංගෙ පාටි වලට කෝටි ගනන් වියදම් කලත් කුසගින්නේ පීඩා විදින අසරණ යෙකුට බත් කටක් නැහැ
@SheilaJanet-uu1mz
@SheilaJanet-uu1mz 5 ай бұрын
Eka Sahatika Aththai Aparade mun me boruwata viyadam karana Salli
@kathikathi426
@kathikathi426 5 ай бұрын
💯 pasant true.
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 5 ай бұрын
ලංකාවෙ ඉන්න හොදම පිස්සො ටිකයි කුඩ්ඩො ටිකයි වෙසියො ටිකයි 🦋🦋🦋🦋🦋 ටිකයි +උන් අවස්ථාව
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 6 ай бұрын
ඔක්කොමට වැඩි ලස්සනයි.. බෙලි ❤❤❤❤ ඩාන්ස් කරන girl
@donpulla737
@donpulla737 5 ай бұрын
Publicity given to beggars is more beautiful than dancing with my friends 😊😊
@Susilapadmini8
@Susilapadmini8 6 ай бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා ඔබ තුමාට ❤❤❤❤❤
@donpulla737
@donpulla737 5 ай бұрын
F... Ck you guys, help to homeless people. They suffering from the natural disaster.
@kwickramasinghe2275
@kwickramasinghe2275 6 ай бұрын
ඇත්තටම දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් නම් මෙහෙම නාස්ති කරන්නෙ නෑ. කොච්චර ආදායම් බදු ගෙවන වද. කියලා කියන්න පුලුවන්ද.
@LakshmieLakshmie
@LakshmieLakshmie 6 ай бұрын
ඔබේ මුදල් ඔබේ සතුට මේ රටේ කාන්තාවන්ගේ නග්න හෙලුවැලි සංස්කෘතියක් වෙන්දේසි කරන්නද ? දුකක් දැනෙනවා අවම වශයෙන් ඔබේ ආදරණීය මාතාව හෝ මීට එරෙහිවන්නෙ නැද්ද? ස්වභාවික විපත්වලින් නායගිහිං තියෙන මේ පුන්චි රටේ මිනිස්සුන්ගෙ හඩටවත්කන් දෙන්න .වැය කරන ඒ මුදල් ඔවුන් වෙනූවෙන්වත් වියදම්කළොත් හොඳ නැද්ද පුතණුවනි...!
@sanduniudara609
@sanduniudara609 5 ай бұрын
දුප්පත් මිනිසුන්ට වේලක් කන්න දීල සිත් සතුටු කරානම් ඒ මිනිස්සුත් කොච්චර පිං දෙයිද ගං වතුරෙන් අවතැන් අය කොපඹණ ඉන්නවද ලබන අවුරුද්දේවත් චන්දිමාල් මහතාට මෙවන් පිනක් කරන්න හිතක් පහල වේවා කියල අපි ප්‍රාර්ථනා කරමු
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 5 ай бұрын
අනුන්ගෙ දෙ ගැන හිත හිතා ඉන්න නැතිව. තමන්ට ලැබේන දෙයින් සතුටු වෙන්න. පෙර පින් සුභ උපන් දිනයක් වේවා 💚💛💜
@apsaranagahawala1970
@apsaranagahawala1970 6 ай бұрын
චන්දිමාල් ඇදලා ඉන්නේ සායක්ද
@Ganga-n1d
@Ganga-n1d 6 ай бұрын
😄👍🌺🌺🌺
@KumariKumari-tx6je
@KumariKumari-tx6je 6 ай бұрын
U. Natak. Ganeyak
@ranimukarjee8037
@ranimukarjee8037 6 ай бұрын
සායක් ද යට සායක් ද
@PeshalaKnox
@PeshalaKnox 6 ай бұрын
Pissek
@SheilaJanet-uu1mz
@SheilaJanet-uu1mz 5 ай бұрын
❤Royal gawumak😮😮😮😮
@SudharmaGithani
@SudharmaGithani 5 ай бұрын
මේ වගේ පාර්ටී තියෙන එක හොදයි ....ඒ වගේම කන්න බොන්න නැති දුප්පත් මිනිස්සුන්ට කන්න ටිකක් දීලා ....ගෙවල දොරවල් නැති මිනිසුන්ට හිසට වහලක් ලබා දීලා....පාරවල් ගානේ දාලා යන වැඩිහිටි අයට උදව් කරලා...ඒ වගේ අහිංසක සතුන්ට ආරාක්ශිත ස්තානයක් සහ කන්න බොන්න ටිකක් දුන්නනම් මීට වඩා පොං අයිති වෙනවා...ඒවගේම චන්දිමාල් සර්ට දියුනුවක් ලැබෙනවා වගේම සාර්තක වෙන්න තව තවත් ශක්තිය ලැබෙන්ම ඕනී...මේ කමෙන්ට් එකට සෑහෙන්න බැනලා රිප්ලයි දාන්නත් කට්ටිය ඉදියි...❤❤❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 5 ай бұрын
සෙටිබැක් සුපිරි
@uwagdonjayamali5469
@uwagdonjayamali5469 5 ай бұрын
කළු කුමාරයා බහිවූ ජනප්‍රවාදයේ එන සැබෑ කතාව සිහිපත් වෙනවා කාන්තාවන් ටිකයි චන්දිමාල් වයි දකිනකොට
@Kanthiherath-y4t
@Kanthiherath-y4t 5 ай бұрын
අනේ අපොයි. ඔය වියදම් කරන සල්ලි මේ දවස්‌වල වැස්ස නිසා ජීවත් වෙන්න වෙරදරන අහිංසක මිනිස්සුන්ට වියලි ආහාර මල්ලක් සකස්කර දුන්නනම් කොච්චර පිනක්ද. පාරෙ කන්න නැතිව ඉන්න අහිංසක සුනකයන්ට කෑම ටිකක් හදල දුන්නනම් කොච්චර පිනක්ද.? අනුන්ගේ දුක නොහදුනන මේ අයට නොමැරෙන විදියට ජීවත් වෙන මේ අයව මැරෑනදාට මැරැන සතුට සමරන්නෙ කොහොමද කියලත් බලමු.මට නම් පේන්නෙ බාගෙට බාගයක් හෙලූව පෙන්න සත්තු කොටසක්
@marydias5737
@marydias5737 4 ай бұрын
Hithe ethi. Lasseni kiualpissu
@sheelaalfred5267
@sheelaalfred5267 5 ай бұрын
පිස්සු නැත්නම් ශෝක්
@rositawickrematne7474
@rositawickrematne7474 5 ай бұрын
In our country how many people are suffering. If he do some things to needy it is truly blessed.
@shiromaabeykoon1577
@shiromaabeykoon1577 5 ай бұрын
Why was that
@ime-hq9wq
@ime-hq9wq 5 ай бұрын
Party වල කිසිම වැරැද්දක් නෑ ඒ වුනාට මිනිස්සුන්ට පිස්සු හැදිල . සමාජයට වැරදි ආදර්ෂ දෙන එව්ව..
@Nishaya722
@Nishaya722 6 ай бұрын
අනේ පව් අපේ බඩ තඩි අම්මණ්ඩිලා ටික... රබර් පස්සවල් දාගෙන belly dancer 😍 ගේ figure එක wooow ❤
@NethmiNimasha-dc1cv
@NethmiNimasha-dc1cv 6 ай бұрын
@mayanarasinghe5149
@mayanarasinghe5149 5 ай бұрын
ඇත්තටම මටනම් හිනාගියා.
@donpulla737
@donpulla737 5 ай бұрын
.no.. For me.. When I see this nonsense. Got angry, help to poor people.
@upalislk6553
@upalislk6553 5 ай бұрын
😂😂😂muta mongal ekai mahema vikara
@Pathmini-j3v
@Pathmini-j3v 5 ай бұрын
Happy.Birhday🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤ Bahrain. Pathmini
@KamaniVirasekara
@KamaniVirasekara 5 ай бұрын
ඔලුව හොඳ නැති අය ලංකාවෙ ඉන්නවා කියල හිතෙනවා
@ShanthaWeerasinghe-t5d
@ShanthaWeerasinghe-t5d 6 ай бұрын
සුන්දර sri ලංකා thawa monada adu
@samithagayashan9437
@samithagayashan9437 5 ай бұрын
අපි ආඩම්බර වෙන්න ඕන මේ රාජකීය උපන්දින සාදය ගැන අපේ රටේ කෙනෙක්ගෙ වීම ගැන. අඩුම ජනාධිපති කෙනෙක්ගෙ පුතෙක් වත් මෙහෙම සමරන්නෙ නෑ මේ රටේ. එංගලන්තයේ හැරී කුමාරයාවත් මෙහෙම අරගෙන නෑ මේ වගේ උපන්දින සාදයක.
@SriyaniWeerasekara-in9py
@SriyaniWeerasekara-in9py 6 ай бұрын
ඇගෙන්2/3ක් එළියට.මෙ මුදලින් අපෙ රටෙ අසරණ අයට ගෙවල් බෙහෙත් ටිකක් අරං දෙන්න බැරිද.නොමැරෙන මිනිස්සු.යම රජු සහ යමපලොද මෙ සිටින්නෙ
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 5 ай бұрын
Ane muta pissu Ganu tika genalka Puka pennawa loka vinase ponnaya
@SheilaJanet-uu1mz
@SheilaJanet-uu1mz 5 ай бұрын
Owu Apayen apu Narakadi Parawal ayine kochchara badaginne ape minissu singaman yadinawada? Munta ewa penne nadda Appa Tiyena untama gilwanme?
@ChandraRanasingha-b1j
@ChandraRanasingha-b1j 5 ай бұрын
මලහම යන තෙනට වැඩ කර ගන්න තමා යි ඔව කරන්නෙ.
@RathnaAmaral
@RathnaAmaral 5 ай бұрын
බුදු අම්මො මුන් ඔක්කොම අමු හෙලුවෙන් 😂😂😂😂
@DisharaPremith
@DisharaPremith 5 ай бұрын
සුපිරි පාටිය හැබැයි❤ තමන්ගෙ සල්ලි වලින් විනෝද උනාම අනික් උන්ට පුකද ඉතිම්😅
@ChandrikaPriyanthi-eh3fi
@ChandrikaPriyanthi-eh3fi 5 ай бұрын
Me modal duppth minissunta Dunham harima wadagath malli
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 6 ай бұрын
Bless u chandimal.wish u happy birthday..
@shiromalivasanthi1345
@shiromalivasanthi1345 5 ай бұрын
ලංකාවේ කාන්තා වන් මොන තරම් ලස්සනට ඇදුම් ඇදපු අයද... අද ඒවා ඔක්කොම විනාස වෙලා... පෙන්නන්න පුදුම දැගලිල්ලක් දාන්නේ... බහු බූත
@universalknowledge4486
@universalknowledge4486 5 ай бұрын
අනෙ මන්දා බං ..මට ථිතෙනව බං අපිටත් සල්ලි තිබ්බොත් අපිත්මෙ වගේ පිස්සු නටයි කියලා...😂😊
@IshuPerera-nz9hu
@IshuPerera-nz9hu 6 ай бұрын
Happy birthday සහෝදරයා
@ajanthakumari9513
@ajanthakumari9513 6 ай бұрын
❤❤❤ happy birthday darling, oya ada harima lassanai,
@NithDivo
@NithDivo 5 ай бұрын
පොන්ටිං එකකුට පුලුවන් ද කොලබ හොල්ලන්න මු මානසික ඩෙක්ටර් කෙනෙකුට පෙන්නන්න
@jayaniperera4729
@jayaniperera4729 5 ай бұрын
හැදිච්ච වැදගත් කිසිම කලාකරුවකු මෙතන නැහැ .
@ShanthaWeerasinghe-t5d
@ShanthaWeerasinghe-t5d 6 ай бұрын
රටට ආදර්ශ math සුන්දර ma පිරිස
@devaji8454
@devaji8454 5 ай бұрын
HAPPY BIRTHDAY BRO< oya mudala ganwaturen awatan vuvanta pihita vunanam DEVIYANGE asiriwadaya semadama lebenawa
@jayanathmanjula-yv6hn
@jayanathmanjula-yv6hn 6 ай бұрын
දුප්පත් පවුලකට ගෙයක් හදලා dipan.
@NiroshChamin
@NiroshChamin 5 ай бұрын
අනේ ඇත්ත වශයෙන්ම මුන් පව් රැස් කරනවා
@shiromaabeykoon1577
@shiromaabeykoon1577 5 ай бұрын
Y Eya ehema karanne one kiyanna..
@NiroshChamin
@NiroshChamin 5 ай бұрын
@@shiromaabeykoon1577 දුප්පත් අහිංසක මිනිස්සු ඕන තරම් මේ රටේ ඉන්නවා එහෙම දෙයක් කරානම් හොඳයි නේද
@alanevancuylenburg
@alanevancuylenburg 6 ай бұрын
Feed the poor would have blessed him more
@preethiperera9261
@preethiperera9261 6 ай бұрын
Poor ලට මහන්සි වෙලාවැඩ කරන්න කියන්න
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 6 ай бұрын
Why should he give poor people? Let him enjoy his way. If we give poor people, they are waiting everyday till we give.
@SheilaJanet-uu1mz
@SheilaJanet-uu1mz 5 ай бұрын
Yes true
@amilasamaraweera3454
@amilasamaraweera3454 5 ай бұрын
May that's what he's doing 😂
@kanthifashion7758
@kanthifashion7758 5 ай бұрын
විවාහක රූ රැජිනට ඇදලා ලබන අවුරුද්දෙ පිස්සන්කොටුවෙ තමයි උපන්දිනේ ගන්නෙ
@oshi136
@oshi136 5 ай бұрын
♥️💗
@marydias5737
@marydias5737 4 ай бұрын
Harima kethie
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 6 ай бұрын
Many happy returns of the day Chandimal
@amachathu2957
@amachathu2957 6 ай бұрын
සුබ උපන්දිනයක් ඔයාට අයියේ...මේ
@mashudapackeer1257
@mashudapackeer1257 5 ай бұрын
To show the eorld I am the most famous and popular artiste. The colossal amount spent.
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 5 ай бұрын
ඔය නලු නිලි ආදි අය ඊලග.නවාතන්පල.පායාස අපායය් පුලුවන්නම් පින්කරගන්නවාලා
@JiwanandaJ
@JiwanandaJ 5 ай бұрын
රංජන් කෝ පාටියේ
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 6 ай бұрын
Well done ..... Happy Birthday. This is your money and your enjoyment.
@LakshikaRangani-m9u
@LakshikaRangani-m9u 5 ай бұрын
Happy birthday to you ❤
@hemamalahewa5321
@hemamalahewa5321 5 ай бұрын
😪චන්දිමාල් මරණයට තවත් ලං වෙනකොට ඒක සමරනවා, මොන විකාරද මන්ද 🙆
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p 6 ай бұрын
Happy birthday 🎂
@RanasinhaKmtmranasinha-to2gi
@RanasinhaKmtmranasinha-to2gi 5 ай бұрын
❤ wish you happey barthdey chandimal jayasinha
@nilupulkahapolaarachchi9991
@nilupulkahapolaarachchi9991 5 ай бұрын
කොහෙද බන් රාජකීය B, day පාටි වෙන්නෙ.
@MaliAjantha
@MaliAjantha 5 ай бұрын
මේක කොහෙද බන් ර්‍රොයල් පාර්ට් එකක් වෙන්නේ
@dilakshinimalka7771
@dilakshinimalka7771 6 ай бұрын
Announcer should improve the way she speaks to the people..!! She always using “OYA” which is not nice and polite.
@ch-pctechtips
@ch-pctechtips 5 ай бұрын
Definitely
@ceylonbuddhistacademy
@ceylonbuddhistacademy 5 ай бұрын
අඩු කල හෙලවෙනව. කාසි සද්ද උනාට නෝට්ටු සද්ද නැහැ
@Sameera723
@Sameera723 6 ай бұрын
Happy Birthday chandimal aiye
@JVSoundTV-hq7hq
@JVSoundTV-hq7hq 5 ай бұрын
Ane dakkhma sathtui mama godak duk veddina lakikawak me getha kara ganna udauwak karanna
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 6 ай бұрын
Happy birthday ❤❤
@CHATHMINJULAN
@CHATHMINJULAN 5 ай бұрын
😢
@subashinilakmali2620
@subashinilakmali2620 6 ай бұрын
Happy b'day🎉🎉🎉
@dayawathiatthanayaka4355
@dayawathiatthanayaka4355 5 ай бұрын
Suddodhana රජ මන්දිරයේ th මෙවැනි දෙ සිදු වුණා ලු ...දවස 3 -4 එක දිගට karawilai batui කන අපි මෙවැනි දෙ ගැන සුසුම් හෙළන එක නොකළ utui මම හිතන්නෙ ....
@comcwil7520
@comcwil7520 6 ай бұрын
Nice Dan's
@sakurajapan6815
@sakurajapan6815 5 ай бұрын
මේක ගිය ආත්මෙ කොහෙ හරි රටක රජ වෙලා ඉදල තියෙනව. ඒ පුරුදු මේ ඉදිරියට අරගෙන යන්නෙ.
@rakeblank526
@rakeblank526 6 ай бұрын
නිවේදිකාව තව පුරුදුපුහුනු වෙලා මදි
@fernandoachala2353
@fernandoachala2353 6 ай бұрын
Proficient madi... ඔයා කියලා කතා කරන්නේ නම කියලා කතා කර නම් ඊට වැඩ හොඳයි...
@rakeblank526
@rakeblank526 6 ай бұрын
@@fernandoachala2353 අනේ මන්දා මාධ්‍ය වැඩ සටහන් පච වෙනවා. මේවාගේ නිවේදිකයෝ ගත්තම.
@salmaishak7249
@salmaishak7249 5 ай бұрын
Happy birthday CJ
@NandaHewage-ri6pi
@NandaHewage-ri6pi 5 ай бұрын
අර බෙලි නැටුමට මල් අපෙ අයගෙ ඩාන්ස්කැලෙ සුබ උපන් දිනයක් චන්දිමාල්
@MalaJaysinghe
@MalaJaysinghe 5 ай бұрын
😮
@susanthapriyakumara5552
@susanthapriyakumara5552 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@MallikaMuthugala-yt6ny
@MallikaMuthugala-yt6ny 5 ай бұрын
උපන්දිනය පාටිය ඔය මගුල් වලට වැඩි යෙන්ම මේ රටේ දිගුදුර ජනතාවට දුප්පත් ලමයින්ට වයසක ජීවත් වෙන්න බෑරි ජනතාවටම අබිං ගාතනය ජනයාට උදවිය කරපියවි ඔය පුහු දේවල්වලට ගෑනු හෙලුව පෙන්න එනවා මේ රටේ විනාශය තමා දකින්න ඇත්තේ බාල ගෑනු දරැවන්ට මේ බෞද්ධ රටක රටේ සංස්කෘතිය විනාශයි. මේ දේවල්වලට තෑගි නේ මේදුප්පත් ජනතාවට උදවිය කරපල්ලා මේ රටේකලාව විනාශ නොකරපල්ලා හෙලුව නවත්තපල්ලා
@MeenaBasnayaka-gt9sk
@MeenaBasnayaka-gt9sk 6 ай бұрын
Happy birthday chandimal
@SukySuky-l4o
@SukySuky-l4o 6 ай бұрын
සංකුට්ටත් සුබ පතන්න ඇවිල්ලා
@wijithawijesiri1800
@wijithawijesiri1800 5 ай бұрын
චන්දිමාල් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ශකයාට සුදුසුකම් ඉතා ඉහළින් ම තිබේ
@oshi136
@oshi136 5 ай бұрын
Monaunath marama pinak thiyenne 💗
@leelajayasinghe7268
@leelajayasinghe7268 5 ай бұрын
භිහන
@Raveesha-ud2ev
@Raveesha-ud2ev 6 ай бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා 4:53 ❤❤❤
CHAVIT SINGSON, IPINASILIP ANG KANYANG MANSION!
15:03
NET25
Рет қаралды 1,4 М.
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 23 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 3,5 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
Young Singers Who Won The Golden Buzzer on Got Talent 2024!
28:07
Kids Got Talent
Рет қаралды 1,4 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 23 МЛН