Chandra Mandale - චන්ද්‍ර මණ්ඩලේ | Sahan Prabuddha 💥Hiru Star Season 3 | Super 18 round | Part 01🔥

  Рет қаралды 75,805

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 179
@sadeepajayawardane9177
@sadeepajayawardane9177 2 жыл бұрын
මහලොකු ෆැශන් නෑ,පඩ ශෝ නෑ,මහලොකු ෆෑන් බේස් එකක් නෑ,සමාජ මාධ්‍යවල වෝට් හිගාකන්නෑ,හැබැයි කියන දවසට හදවතටම කියනවා.ඔය නිරහංකාර ප්‍රියමනාප බව හැමදාම තියාගන්න.උබට ජය අයියේ.උබට වරදින්නෙ නෑ.මං ඔයාව පෞද්ගලිකව දන්නේ නෑ.හැබැයි මං ඔයාගෙ අංක එකේ රසිකයෙක්.දවසකට උබේ සිංදු අහන වාර ගාන මටවත් මතක නෑ ඒ තරමට උබට ඇබ්බැහිවෙලා.ඉස්සරහටම යමු අයියේ.ජය නියතයි 💛
@dinuedirisinghe815
@dinuedirisinghe815 Жыл бұрын
Masuran watina kathawa...hariyatama hari...
@sanjayasamarakoon4086
@sanjayasamarakoon4086 Жыл бұрын
මාරම ලස්සනයි
@kumaraekanayaka9733
@kumaraekanayaka9733 Жыл бұрын
මාත් ... දවසම අහනවා ඒත් එපා වෙන්නෙ නෑ මේ හඩ
@anurashantha2811
@anurashantha2811 Жыл бұрын
හරි ...කිරුල ඔහුට හිමි විය යුතුයි ..❤️
@induwararanasingha2658
@induwararanasingha2658 Жыл бұрын
Ekenma👍
@migindaperera7564
@migindaperera7564 Жыл бұрын
හිරු ස්ටාර් ඉවරයි තාමත් අහනවා දිනපු අයට ඔය වගේ සින්දුවක් කියන් එක හීනයක් සුපිරියක් බන් ❤
@Dilagunasena1559
@Dilagunasena1559 2 жыл бұрын
සහන් මල්ලි අපේ ගමේ අහිංසකයා. ඔයා සිංදු කියනවා පොඩි කාලෙ ඉදන් බලන් හිටියා. මේ පේන දේවල් බොරු නෙමෙයි හරිම නිහතමානීයි. තරුවක තිබිය යුතු තරු ගුණය ඔයා ලග තියෙනවා මල්ලි. ♥️
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 2 жыл бұрын
අදත් ලයාන්විතයා හදවතේ ගැබුරම තැනට ගැයුවා....ඉදිරියට යමු අයියේ මේ වගේම හදවතට දැනෙන ගීත වලින්ම...🥰
@chamikacooray827
@chamikacooray827 2 жыл бұрын
භාවනාවක් වගේ ඒ කටහඩනම්❤ අමීශලා කැලේ සහන් එක්ක බලද්දි මෙන්න ඇත්තටම දිනන්න ඕනි කෙ⁣නා
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Sahan himin gamanak yana sarala tharunayek.Amisha tharuna akarshanaya dinagaththa hodha penumak thiyana tharunayek.okai wenasa. Habai Sahan dakshakamin idiriyen innawa
@jeewanthigunawardena5788
@jeewanthigunawardena5788 2 жыл бұрын
aththama kathawak....thanks
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
Sirawata ❤️✌
@thenulapradeep5811
@thenulapradeep5811 2 жыл бұрын
Athtatama mama kamathima kena
@eljayeljay8153
@eljayeljay8153 2 жыл бұрын
සිරාම කතාව. ගොඩක් උන් රැල්ලට යනවා. එතකොට සැබෑ දක්ශයා කැපෙනවා. අමල් වගෙ කෙලින් මනුස්සයෙක් ඉන්න නිසා අවුලක් නෑ ඉතින්.
@tharindupriyantha779
@tharindupriyantha779 Жыл бұрын
ඔයාගෙ සිංදු ටික ආයෙම අහනවා 👑 හිමි එකම තරුව ❤
@udithasamarasinghe8462
@udithasamarasinghe8462 Жыл бұрын
Hirustar eke me wage sinduwak ahenne kalathurakin.❤
@Gaming_xKavi
@Gaming_xKavi 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ ඔයාගේ ගායනය.. ඔයා තමා මේ පාර hiru star වෙන්න ඕනෙ
@NawodthHewamanage
@NawodthHewamanage 2 жыл бұрын
හදවත නිවන brand එක ♥️🔥 නියමයි සහන් අයියා 👌👌
@sdpbeatz630
@sdpbeatz630 Жыл бұрын
Ehmd
@betterfunnysl
@betterfunnysl Жыл бұрын
@@sdpbeatz630 ow ai pnny
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
හරි රහයි ..ඉතින් ජය ❤
@AmilaNiro
@AmilaNiro 4 ай бұрын
Wachana harima pehedili good luck 🎉🎉🎉🎉❤❤❤
@thri-nucultofdance.906
@thri-nucultofdance.906 2 жыл бұрын
හිරු වෙදිකාවෙ හදවත් නිවන එකම බ්‍රෑන්ඩ් එක.....සහන්🦅
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 2 жыл бұрын
අපේත් හදවතට දැනුනා,👌ආසම ගීතයක්,ඔබ හොදින් ගැයුවා සුබපැතුම් මල්ලී🌹🌹🌹
@sasamadu1292
@sasamadu1292 Жыл бұрын
ඔයානමි මෙි රටෙි නමිබර් 1වෙන්නම ඔිනි මල්ලි
@SamanthaFernando-
@SamanthaFernando- 11 ай бұрын
Sahan aththatama dakshai ane mama adai meka balanne. Oyata ediriyedi oyata jayama wewa🙏🙏🙏
@sanjulavijayasiri4787
@sanjulavijayasiri4787 Жыл бұрын
ඇත්තටම පිස්සු වැටෙන කටහඩක්...භාවනාවක් වගේ අයියේ...final ඉන්නම ඕනි කෙනෙක් ඔයා 👌❤️😍
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
හැමදාමත් වගේම අදත් හදවතට කතා කරන හඬක්. ලස්සනයි ගොඩාක් . තෙරුවන් සරණයි
@slmixstar7342
@slmixstar7342 2 жыл бұрын
හිරුස්ටාර් වෙන්න ඕන චරිතයක්.🤟
@dilrangasandaruwan2125
@dilrangasandaruwan2125 Жыл бұрын
Me.thami.hirustr..anek.aya.yanna
@nimeshasewwandi929
@nimeshasewwandi929 2 жыл бұрын
Hiru star වේදිකාවේ ඉන්න නිහඩව තමන්ගේ ගමන යන ලයාන්විත හඩ සහන් අයියා ❤❤
@nadishaawanthi7598
@nadishaawanthi7598 2 жыл бұрын
බුදු සරණයි මල්ලි වස්තු පරිස්සමෙන් යන්න නැවතත් බුදු සරණයි ඔයාට ඔයාගේ තාත්තාට සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා සුභ පතන්නේ කුවේට් සිට ජය වෙිවා 💞💞💞💞👍👍👍
@chamikawarnasooriya281
@chamikawarnasooriya281 Жыл бұрын
මේ වනතෙක් ගායනයන්ගෙන් මගේ හිරුස්ටාර් සහන්...දක්ෂතාව මත පමණක් වූ දින සහන් හිරුස්ටාර් වේවි..
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
ගීතයක් කියලා කියන්නේ පද රචනය, තනුව, සංගීත නිර්මාණය, ගායනය. සහන් ඔබේ ගායනය පුදුම සහනයක් අසන අපේ දෙසවන් වලට. සත්තකින්ම විඳින්න පුළුවන් බොහොම ලස්සන සොඳුරු කට හඬක් ගායනයක්.
@sapumalkavinda83
@sapumalkavinda83 2 жыл бұрын
එයාගේ තාත්තටත් දීර්ඝායු පතමු .. සුභ උපන්දිනක් තාත්තේ
@nadeekapriyadarshani9590
@nadeekapriyadarshani9590 Жыл бұрын
හරිම මිහිරි හඩක්.භාවනාවක් වගෙ අහන්න පුලුවන්.
@isharalakshani2955
@isharalakshani2955 Жыл бұрын
ඒ නිහතමානිකමට ගොඩක් ආදරෙයි ❤️❤️❤️
@surangiathapaththu1124
@surangiathapaththu1124 Жыл бұрын
මේ තමයි මේ පාර හිරු ස්ටාර....උන්නැත්තන් වැඩකුත් නෑ
@chamaradissanayake2661
@chamaradissanayake2661 Жыл бұрын
සුබාවිත සංගීතය ඉදිරියට .❤️
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Oyage.thaththata.subama.suba.upandinak.wewaaa.nirogima.heta.dawasak❤️❤️
@dulikahansani11
@dulikahansani11 2 жыл бұрын
ඇත්තටම අම්මෝ මරු ..🌼 ඉස්සරහටම යමු මේ වගේම 🥰
@mesaffyt8844
@mesaffyt8844 2 жыл бұрын
ඉදිරියටම යන්න පුලුවන් වේවා
@dhanushkalakmali5836
@dhanushkalakmali5836 2 жыл бұрын
He already won the people hearts Good luck Sahan
@dillshandillshan479
@dillshandillshan479 Жыл бұрын
ලස්සනට ගායනා කලා අයියේ ..👍👍
@dasinirashani3931
@dasinirashani3931 2 жыл бұрын
අනේ මාරම ලස්සනයි
@EnglishWithSHAN
@EnglishWithSHAN 2 жыл бұрын
හරිම ලස්සනයි ගීතය. ආසම ගීතයක්. භාවනාවක් වගෙයි ඒ හඩ සුභ පැතුම්💐💐
@MusicworldOfficial45
@MusicworldOfficial45 Жыл бұрын
නියම hiru star සහන් අය්යා 😌💓
@ishaniwijesigha2918
@ishaniwijesigha2918 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි 👍👍👍👍👍
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
භාවනාවක් ❤️
@roshankumara155
@roshankumara155 2 жыл бұрын
sahan kiyanne bawanaawak sahodaraya idiriyatama yanna oni hadawathinma prarthana karanawa budusaranay තෙරුවන් සරණයි දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
@renukasandamali9760
@renukasandamali9760 2 жыл бұрын
Ameeshata wediya mama godak kamathi gaayakayek බුදු සරණයි පරිස්සමෙන් malli
@kaveeshapunthala2511
@kaveeshapunthala2511 2 жыл бұрын
හරිම ලස්සනයි සහන් අයියේ ❤️❤️
@kawshanrajapaksha
@kawshanrajapaksha Жыл бұрын
Ou... oyth supiri
@සිතූශෙනායා
@සිතූශෙනායා 2 жыл бұрын
හදවතට කතාකරන්න පුළුවන් හඩක් ඔබට තියෙන්නෙ ඉදිරියටම යන්න සුභ පතනව ❤️❤️
@diliniwithana3194
@diliniwithana3194 Жыл бұрын
Niyami ayya
@arunajayathilaka5108
@arunajayathilaka5108 2 жыл бұрын
ගමන සුබයි... ජය නියතයි ...
@dsampath651
@dsampath651 Жыл бұрын
සිංදු ගායනා කරනවා කියන්නේ මෙන්න මේකට බලංනකෝ තියන රහ .100 සියයක්ම සුපිරි .
@renukasandamali9760
@renukasandamali9760 2 жыл бұрын
Harima lassana කටහඬක් mama godak asai
@kavishkasahan2377
@kavishkasahan2377 Жыл бұрын
ලන්කාවෙ රියැලිටි තරග වලින් කැමතිම වැඩසටහනක්
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️ අද ත් ඔයා සහනයක්මයී සහන් අයියේ ❤️❤️❤️❤️
@dammidammigamage8170
@dammidammigamage8170 Жыл бұрын
ජයවේවා ලස්සනයි බුදුසරනයි
@thilanisandareka5680
@thilanisandareka5680 2 жыл бұрын
නියමයි මල්ලි💪💪💪💪👍👍👍
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 2 жыл бұрын
හරිම ලස්සනයි 🤗💐
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
සුපිරියක් බ්‍රෝ✌❤️
@uthpalashefa9458
@uthpalashefa9458 Жыл бұрын
ඒ හඩ භාවනාවක් වගේ❤️
@kawshanrajapaksha
@kawshanrajapaksha Жыл бұрын
ලයාන්විතයා... අදරෙයි❤️🙏🥺
@jayangalakmal9582
@jayangalakmal9582 2 жыл бұрын
සුභ අනාගතයක් සහෝදරයා....!!!
@ranjaniranjani7323
@ranjaniranjani7323 2 жыл бұрын
හරිම ලස්සනයි
@sithuvam8825
@sithuvam8825 2 жыл бұрын
මාරම ලස්සනයි මල්ලි ඔයාගෙ කටහඩ.good luck
@midnightwomen9111
@midnightwomen9111 2 жыл бұрын
harima lassanai wow wow 🤩
@kusumdewage5754
@kusumdewage5754 Жыл бұрын
Bohoma Isthuthi Apiwa Pinawanwata ..budusaranai 🙏🙏
@inoka7581
@inoka7581 2 жыл бұрын
Ape nagaraye supiri kollek... apita adambarayi malli idiriyatama yamu.....
@dammidammigamage8170
@dammidammigamage8170 2 жыл бұрын
ජයව්‍රෙවා ලස්සනයි ගොඩාක්
@diniduthushara1000
@diniduthushara1000 Жыл бұрын
Hiru waraddagaththu thanak. Dan minissu Danagaththa hiru kiyanneth talent paththaka thiyala gonna promote karana thwath eka channel ekak witharai kiyala
@noroshikaekanayake6811
@noroshikaekanayake6811 Жыл бұрын
Kocchara ahuwath ethi wen neh thanikarma bhawanawak sahan hirustar kirula oysge jayama wewa👍👍❤
@russeldunusinghe1757
@russeldunusinghe1757 2 жыл бұрын
We enjoyed a good singing. You are a good singer. Greetings from Monza, Italy 🇮🇹🇮🇹🇮🇹🇮🇹
@mdnice331
@mdnice331 2 ай бұрын
Mari patiyoooo🎉🎉🎉
@chandiwijerathna5437
@chandiwijerathna5437 2 жыл бұрын
හරිම මිහිරියි පුතේ ,සුභ පැතුම්
@amarajapaksha8404
@amarajapaksha8404 2 жыл бұрын
Godak lassanai malli.budusaranai oyata.happy birthday thaththe
@thilinathilakarathna9162
@thilinathilakarathna9162 Жыл бұрын
Niyamai ayiye.super❤️
@hirunyaaa2324
@hirunyaaa2324 2 жыл бұрын
Sahan❤️❤️❤️
@harsharanil852
@harsharanil852 Жыл бұрын
menna me para hiru star viyauthu niyama kena
@prabodhadilshan7776
@prabodhadilshan7776 2 жыл бұрын
ගීතය ලස්සනයි අයියේ..ආයෙ ඒකෙ තර්කයක් නෑ...ඒත් ගීතයක් තෝර ගද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න..එහෙම කියන්නෙ මේ සිංදුවෙ තියෙන අවුලක්වත් ඔයා කියන විදියෙ අවුලක්වත්නිසා නෙවේ.....ඔයාට මීට වඩා රහට ගායනා කරන්න පුලුවන් සිංදු තියෙන නිසා
@prabuddhadilshan719
@prabuddhadilshan719 2 жыл бұрын
Me para hiru star ❤️❤️❤️
@blackmic6316
@blackmic6316 Жыл бұрын
Ekenma rellata vote kare moda minissu ubai winner ❤️❤️❤️❤️❤️❤️💗
@rv8837
@rv8837 Жыл бұрын
Scl yana kaleth api ube sindu rahata ahuwa malli dn itath wada lassanai ubat jaya wewa malli
@t.m.1533
@t.m.1533 2 жыл бұрын
asama kena ..anewa hiru star wenawami😍
@sajeewahettiarachchi7462
@sajeewahettiarachchi7462 2 жыл бұрын
Hiru star secon 3 දක්ෂම කෙනා
@fitlanka1989
@fitlanka1989 Жыл бұрын
ජයවේවා 👌👌👌👌sahan නියම dakshayek
@dilipanuwan591
@dilipanuwan591 Жыл бұрын
Ekenma maru
@chaturangarajapakse4346
@chaturangarajapakse4346 2 жыл бұрын
ඔයාම තමයි❤️❤️❤️❤️
@nadeekarathnayake8412
@nadeekarathnayake8412 2 жыл бұрын
අමීශ කැලේ මේව ඇහෙද්දි
@chamikacooray827
@chamikacooray827 2 жыл бұрын
U mona halparuwekda meya ekka harennawth be
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
කවුද බන් ඒ😂
@seelagunawardena5999
@seelagunawardena5999 2 жыл бұрын
Harima lassanai.amaradewa mahathata upaharayakma wewa
@ireshakumudumali7191
@ireshakumudumali7191 2 жыл бұрын
Harima lassanai ....
@komarylaksmi6827
@komarylaksmi6827 2 жыл бұрын
Jaya veva puthe....harima lassanai
@ruwandisanayaka489
@ruwandisanayaka489 Жыл бұрын
Me para hiru star wiya yuthuyi
@thilinaaddarage2855
@thilinaaddarage2855 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ....
@ro4442
@ro4442 Жыл бұрын
සචිනියි ඔයායි තමා 1,2 වෙන්න ඔන
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
නිහතමානී තරුවක් ජය වේවා ❤️
@rathnayakalahiru1130
@rathnayakalahiru1130 2 жыл бұрын
🏆️🏆️🏆️best
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
Niyamai puthe..❤🙏 keep going
@isurumaduranga2710
@isurumaduranga2710 2 жыл бұрын
ape layanwithaya,,,,issrahatama yamn malli,,best of luck
@anushadamayanthi8131
@anushadamayanthi8131 Жыл бұрын
Lassanai godak Sahan malli
@madusankaabeywickrama8405
@madusankaabeywickrama8405 Жыл бұрын
Niyama kata hada malliyooo...♥️♥️♥️👍👍
@praneethsachi7031
@praneethsachi7031 Жыл бұрын
Ela ela sahan malli
@dilaninilanthika6926
@dilaninilanthika6926 2 жыл бұрын
Adarei කිරුළ දෙහිඅත්තකණ්ඩිය me para ජයවේවා
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Amisha.mema.sindu.kiyanawada..meya.thama.hirusta.wenna.onii.meya.thama.ape.tharuwa.kanata.miri.budusaranai.oyata❤️❤️❤️❤️⭐⭐⭐
@kapilapriyankara3026
@kapilapriyankara3026 Жыл бұрын
Good luck සහෝදරයා ♥️♥️♥️
@nilanthinilanthi1396
@nilanthinilanthi1396 2 жыл бұрын
Ape game kollek idiriyatama යන්න suba pathanawa
@nethmikaushalya8432
@nethmikaushalya8432 2 жыл бұрын
Budu saranai oyata idiriyatama yanna lebewa!
@StarRemix21
@StarRemix21 Жыл бұрын
Best of all
@shanigunarathna9583
@shanigunarathna9583 Жыл бұрын
මෙවර Hiru star
@kumararathnayaka5262
@kumararathnayaka5262 Жыл бұрын
මැජික් වොයිස් ❤️
@champikaruwanpura8796
@champikaruwanpura8796 2 жыл бұрын
Super Sahan ❤️
@Linal_Kavinda_
@Linal_Kavinda_ 2 жыл бұрын
good luck
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 293 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 20 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 26 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 22 МЛН
hiru star 🌟  දිනුශිකා මදුශානී..
3:28
Take care of nature
Рет қаралды 3,5 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 293 МЛН