Wana Siwpawun (වන සිව්පාවුන්) LIVE - Chandralekha Perera

  Рет қаралды 51,936

Chandralekha Perera

Chandralekha Perera

Күн бұрын

Пікірлер: 46
@ChandralekhaPereraOfficial
@ChandralekhaPereraOfficial Жыл бұрын
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත ඒ දෙවතාවන් දිවුයාංගනාවන් මනුලෝතලයේ වාසනවන් // වල්මත් වුවන් දැක මහ වන මැද යායුතු මාවත පෙන්වා ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ඉටුදෙවියන් ලොව සිටිනා වන සිව්පාවුන්.. කදුලු සලන්නන් කදුලින් ගොඩගෙන මුවගේ හසරැලි රදවා තුටු කදුලින්නෙත සරසන දෙවියන් පුද දෙමු දෙවොලට කැදවා වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත ඒ දෙවතාවන් දිවුයාංගනාවන් මනුලෝතලයේ වාසනවන් // Lyrics - Prof. Sunil Ariyarathne
@thotahewagethusithachamint6649
@thotahewagethusithachamint6649 25 күн бұрын
❤සියලුම මිනිස් ප්‍රජාවට ඉතාමත් ආදර්ශමත් ගීතයක් ,වන සිවුපාවුන් වැනි මිනිස්සු ,දෙවි දේවතාවන් කල හැකි හීතයක්❤තෙරුවන් සරනයි.සියලුම මිනිසුන් මිනිස්කමවත් රකීවා,දෙවි දේවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@thusithamadurangasongs
@thusithamadurangasongs 3 ай бұрын
චන්ද්‍රලේඛා අක්කේ ඔයාට චිරං ජයතු!
@dilumkuma5482
@dilumkuma5482 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔබතුමියගෙ සංගීත වැඩසටහනක් නරබන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නෙ .
@chinthakabandara111
@chinthakabandara111 Жыл бұрын
කිසිවෙකුටත් සම නොකල හැකි ලොව එකම හඩ....❤ ❤ ❤
@amila_pathirana
@amila_pathirana Жыл бұрын
මගේ දරුවන්ටත් මේ වගේ සින්දු අහන්න ලැබුණු එකත් වාසනාවක්
@prasadmaduranga154
@prasadmaduranga154 Жыл бұрын
ශාාාා....හරිම ලස්සනයි අක්කෙ ⁣ඕනම කෙනෙක් මේ සිංදුව මුල් ටික බැලුවොත් ඉවර වෙනකල්ම බලනව ෂුවර්. ඔයාගෙ හඩ ගින්දර හඩක්. අනේ අක්කෙ ඉක්මනටම " කදුලු පොදක් ඔබ දෑසේ " කියන සිංදුවත් කරල දාන්න. බුදු සරණයි ඔබතුමියට 🙏🏆️🏆️🏆️👍👍👍👍❤
@stylish9759
@stylish9759 Жыл бұрын
හරිම ලස්සනයි... ඔබතුමියට තෙරුවන් සරණයි ❤❤❤
@sunethrakaluthanthri6117
@sunethrakaluthanthri6117 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
@prasadmaduranga154
@prasadmaduranga154 Жыл бұрын
Hm 👍👍👍👍👍👍
@danielantony3362
@danielantony3362 8 ай бұрын
❤❤❤❤❤❤❤ Beautiful songs good luck and godbless you
@commerce171
@commerce171 Жыл бұрын
ආසම හඩ❤කවදාවත් වයසට නොයන හඩ❤ඔබතුමිය මේ ප්‍රසන්ගයේ ගායනා කල අනිත් ගීතත් ඕන❤
@IrandiMapatuna
@IrandiMapatuna 4 күн бұрын
Pulara akurata jayalabewa enema mawa jaya dunnata good blessed you dad somasiri tooo
@jayathilaka1061
@jayathilaka1061 8 ай бұрын
අසමසම හඩ ... අපිව අනන්තයට ගෙනයනව ...❤❤❤
@MrKokaz
@MrKokaz Жыл бұрын
You are my mom's most favorite singer.. I was started to enjoy your songs since Im may be 5 or 6yrs old. Still enjoying with the same feeling.. thank you and you may live long in good health..❤🙏🙏🙏
@beautystudio495
@beautystudio495 2 ай бұрын
No words to say ❤
@HemathaKA
@HemathaKA Жыл бұрын
Obe hada mage kuncha nada denawa.lak derane pinata upan githa reginiyani obata nirogi suwa.budu saranai❤
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
මා ආදරණීය ම ගායිකාවක්. ආදරෙයි හැමදාම.. චිරං ජයතු.🙏❤
@thanushkalamahewa2159
@thanushkalamahewa2159 7 ай бұрын
Uncommon voice love you
@pathirananadee-d8m
@pathirananadee-d8m 8 ай бұрын
Beautiful voice❤
@sandyaramani6853
@sandyaramani6853 3 ай бұрын
Nicesong🎉🎉
@dmmikamallagammana9658
@dmmikamallagammana9658 Жыл бұрын
Godak adarey theruwan saranay
@anandalanka5400
@anandalanka5400 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@JdjKumara
@JdjKumara 2 ай бұрын
Bast song 😊
@commerce171
@commerce171 Жыл бұрын
මැඩම්ගෙ ප්‍රසන්ගයක් බලන්න ආසාවෙන් ඉන්නවා❤ඒක පුද්ගල
@KalyaniBandara-n9q
@KalyaniBandara-n9q 10 ай бұрын
ඔබ තුමයගේ වැඩ සටහන් බලන්න ආසයඅ ෟඑත් විරලයි
@HemathaKA
@HemathaKA Жыл бұрын
Harima lassanai kanata mi pani danaea eage❤
@anushalasanthi1597
@anushalasanthi1597 Жыл бұрын
❤❤❤❤❤👍👍👍🙏🙏
@Ms123-l4w
@Ms123-l4w 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dumindaaruna7907
@dumindaaruna7907 Жыл бұрын
@piyalgalagedara8131
@piyalgalagedara8131 5 ай бұрын
Bokka. Love you 😍
@R_icky.19
@R_icky.19 9 ай бұрын
🥺🥺🥺
@supulsarahapangama9041
@supulsarahapangama9041 Жыл бұрын
❤❤❤❤
@amarawanniarachchi677
@amarawanniarachchi677 Ай бұрын
❤මම. ආදරේ යි
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd Жыл бұрын
🎸👋🎸👋🎸👋❤👋❤👋❤👋
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 ай бұрын
It's very painful to see what happened to this young talent. We appreciate what Keerthis gestures. We love you, daughter, and God bless you and will protect you. 🇺🇸
@preethishirani9664
@preethishirani9664 Жыл бұрын
Chandraleka harima adambarai.1987 88 kale keerthi pasquel ge eka pudgala show eka api kara meegamuve di.ka ekkavatj katha na.oya ohoma inne oya sundara minisa nisa.dammika walpola athulu kattiya api ekka hondata suhadava katha baha kara.meya hari uddachchai.api hariyata kalakiruna.dan hina venawa.issara bummagena unne.
@cdhambarage1
@cdhambarage1 4 ай бұрын
I decided to unsubscribe because your husband is supporting the wrong person at the presidential election.
@SunilChandrasiri-yl2zb
@SunilChandrasiri-yl2zb 2 ай бұрын
❤🎉
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
❤❤❤❤❤
@pathirananadee-d8m
@pathirananadee-d8m 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@danielantony3362
@danielantony3362 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@priyanthalal6926
@priyanthalal6926 4 ай бұрын
❤❤❤❤❤❤
@priyanthalal6926
@priyanthalal6926 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@GayaMadhumiBopage
@GayaMadhumiBopage Ай бұрын
❤❤❤❤
@misskalyani8575
@misskalyani8575 Ай бұрын
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 256 М.
Wana Siwpawun (feat. Chandralekha Perera)
5:06
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 17 М.
Hiru Unplugged EP 08 Chandralekha perera | 2016-02-19
1:05:18
Hiru TV
Рет қаралды 363 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН