Dalwoo Pahan (දැල්වූ පහන්) - Lakshman Wijesekara, Windy Goonathilake | සඳ කිනිති නැමී

  Рет қаралды 4,503,264

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер
@lakmalrox3591
@lakmalrox3591 4 жыл бұрын
බලපු වාර අනන්තයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැැ.මේව තමයි අහන්න පුලුවන් සිංදු.මෙවැනි සිංදු චැනල් වල නිතර අහන්න නැති එක ගැන ගොඩාාක් දුකයි.......
@indikaabewardhana560
@indikaabewardhana560 2 жыл бұрын
මමත්...
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
මමත් .
@ashokagamagea5310
@ashokagamagea5310 2 жыл бұрын
ඔව් අද කාලෙ පරම්පරාව කියන්නෙ සිංදුද කිසිම හරයක් නෑ රසයක් නෑ මේ සිංදු දවසෙම ඇහුවත් එපා වෙන්නෙ නෑ ඉස්සර හැම ගීතයක්ම බාවනාවක් වගේ අහන්න පුලුවන්
@kanchanawarnakulasooriya839
@kanchanawarnakulasooriya839 2 жыл бұрын
ඔව් ඇත්ත... කිසිම තේරුමක් නැති සිංදු.. දානවා සල්ලි වලට.. මේ රටේ වටිනා දෙයකට තැනක් නෑ ගෝඩාක් වේලාව ට
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 2 жыл бұрын
Aniwarayen
@DeepikaLahadapurage
@DeepikaLahadapurage 4 ай бұрын
අනේ ....උතුම් මිනිසානන් අපි අතර නෑ කියල දැනෙන කොට හිත වාවන්නෙ නෑ දෙයියනේ....😢😢
@DeepikaLahadapurage
@DeepikaLahadapurage 3 ай бұрын
Harima dhukai mamathhoya hoya ethumage geetha ahanawa
@sampathdisanayaka9770
@sampathdisanayaka9770 7 ай бұрын
දැල් වූ පහන් දැල්වී තිබේවා දැල්වී තිබේවා සුන් වූ පැතුම් දලු ලා වැඩේවා ලන් වූ ලවන් හමු වී තිබේ වා වෙන්වූ නුවන් කදුලින් බිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන් සිහිරැල් පවන් රැල් මෙන් සන් සිදේවා නොබී දේ නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිලේවා දැල් වූ පහන් දැල්වී තිබේවා දැල්වී තිබේවා සුන් වූ පැතුම් දලු ලා වැඩේවා ලන් වූ ලවන් හමු වී තිබේ වා වෙන්වූ නුවන් කදුලින් බිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන් සිහිරැල් පවන් රැල් මෙන් සන් සිදේවා නොබී දේ නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිලේවා දැල් වූ පහන් දැල්වී තිබේවා දැල්වී තිබේවා සුන් වූ පැතුම් දලු ලා වැඩේවා ලන් වූ ලවන් හමු වී තිබේ වා වෙන්වූ නුවන් කදුලින් බිදේවා ❤😊
@sheyamendi5475
@sheyamendi5475 Жыл бұрын
2023..මාව ගල් උනා වින්ඩිගේ voice එක ඇහුන ගමන්♥️♥️
@saranidureksha3530
@saranidureksha3530 Ай бұрын
බුඩු සරනයි❤❤❤❤❤❤🎉
@chandimakumariuser
@chandimakumariuser 5 ай бұрын
මුල් කාලයේ චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය සමග ගැයූ ගීතය දැන් ඇයගේ දියණිය සමග ගායනා කරන විලාසය කොතරම් ලස්සනයි ද ..ඔබ වැනි උතුම් කලාකරුවන් මේ ලෝකයේ සමුගෙන යාම අපේ හදවත ට දරාගත නොහැකිය .... නිවන් සුව ලැබේවා ඔබ තුමා වැනි උතුම් මිනිසුන් ට ... මේ ලොව ලස්සන කරන්න ට ඔබ වැනි උතුම් මිනිසුන් යලි යලිත් පහළ වේවා ... මතු උපදින සසරේ කෙදිනකවත් ඔබට කිසිම දාක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේ වා ... හදවත ලස්සන නිහතමානී කලාකරුවා නෙනි ....ඔබ ට සුභ ගමන් 🙏🙏🙏🙏🙏
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
වින්ඩිගෙ අතඅල්ලා සිනාමුසු මුහුනෙන් පිලිගත් විදියට කඳුළක් ආවා නොදැනිම දෙඇසට නිවන් සුවය පතමි😥 ඔබතුමාට 🙏🥲😥
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
පිය සෙනෙහස
@nimalsenarathna7223
@nimalsenarathna7223 2 жыл бұрын
@@nilambarameghawarna6635 j
@sangarathanathero9859
@sangarathanathero9859 Жыл бұрын
සාහිත්‍යය,සංගීත ,කලාව යන ත්‍රිත්වයට අනූපමෙයිය ,අමිල වටිනාකමක් අමිල සේවාවක් කළ කලාකරුවාණෙනි!. ඔබට අජරාමර නිවන් සුවෙන් සැනැසෙන්නට ආසිරි පතන්නෙමු.
@susilgomis1
@susilgomis1 4 жыл бұрын
කොච්චර ලස්සනද? පරම්පරා දෙකක්. යුග දෙකක්. එදා මව සමග ගැයූ ගීතය ඒ මියුරු හඩින්ම ඇගේ දියණිය සමග ලක්ෂමන් විජේසේකර ගායනා වේදියා ගයනවා. දෛවයේ අපූරු සංසිද්ධියක්.ඤ
@hashikamadhumadhawa
@hashikamadhumadhawa 2 жыл бұрын
චන්ද්‍රලේකාගේ දුවද මේ වින්ඩි කියන්නේ 🙂
@mayadilukshiweerawardhana9136
@mayadilukshiweerawardhana9136 2 жыл бұрын
Cant forget the song .
@srilankamotherland9880
@srilankamotherland9880 2 жыл бұрын
​@@hashikamadhumadhawa ඔව්
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
​@@hashikamadhumadhawa ov
@SuSu-ti4vh
@SuSu-ti4vh Жыл бұрын
ඉතාමත්ම ම්හිරියි ...දියනියට තෙරුවන් සරනයි....ලක්ස්මන් ව්ජේසේකර මහතාට නිවන් සුව පතම්.
@sumithperera5903
@sumithperera5903 4 жыл бұрын
බලපු වාර ගාන මතක නැහැ චන්ද්‍රලේකගෙ කොටස් කියනකොට විජේසේකර මහත්තයා ගේ මූනෙන් පේනවා ඇයගේ දක්ශතාවය ❣️❣️❣️
@anuruddikagamage7722
@anuruddikagamage7722 4 жыл бұрын
When I saw this singing I was shocked.very heart touching.
@igcas
@igcas 4 жыл бұрын
ලක්ෂමන් විජේසේජකර මහත්තයට අතීතය මතක් වෙනවා ඇති 😊🎼
@KumariKumari-m2g
@KumariKumari-m2g 10 ай бұрын
මමත් ගොඩාක් බැලුවා
@PavaniNisansala-wn8qt
@PavaniNisansala-wn8qt 7 ай бұрын
😊😊​@@anuruddikagamage7722
@gihanliyanage2618
@gihanliyanage2618 3 ай бұрын
වින්ඩිගේ හඩ නියමයි
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
සද ඇති රුව සහ ගුණ ඇති දූවරුන් බිහිකල රූකාන්ත චන්ඩ්‍රලේඛා දෙපලට බොහොම ස්තූති
@sarangadilini7599
@sarangadilini7599 4 жыл бұрын
Yes
@ranidm1547
@ranidm1547 2 жыл бұрын
Ou ekenma
@L.D.AnjanaPehesara9665
@L.D.AnjanaPehesara9665 2 жыл бұрын
අම්මාගේ හඩමයි
@L.D.AnjanaPehesara9665
@L.D.AnjanaPehesara9665 2 жыл бұрын
අම්මාගේ හඩමයි👍
@maheshikasewwandi1295
@maheshikasewwandi1295 2 жыл бұрын
Ammata deweni natha.ammamai
@gayanfernando3818
@gayanfernando3818 Жыл бұрын
නිරහංකාර මිනිසා ඔබයි..... ඔබතුමාට නිවන් සුව.. ...... ගීතය අසන වාරයක් වාරයක් පාසා ...පින් අනුමෝදන් වේවා .
@nihaldh
@nihaldh 2 жыл бұрын
හරිම ලස්සනයි... හිත ඇතුලටම වදිනවා.. ලක්ෂ්මන් විජේසේකර මහතාට නිවන් සුව ලැබේවා
@epicofworld6801
@epicofworld6801 4 жыл бұрын
වින්ඩිගෙ තියෙන හුරුබුහුටි කමට එහා ගිය ඉතාමත් ලස්සන කටහඩක් හිමියි ඇයට.. ඉදිරියට ඉතා හොද, වටිනා නිර්මාණ වලට ඇයට දායක වෙන්න ලැබෙයි.. ❤️❤️❤️❤️
@sandunthushara762
@sandunthushara762 Жыл бұрын
අද ඒ දවස උදාවෙලා නේද 👍
@D.S.N833
@D.S.N833 Жыл бұрын
ඔබ කියපු දේ හරි
@MaheshRohanMuthugala
@MaheshRohanMuthugala 4 жыл бұрын
මොනා කියාගන්නද කියල හිතා ගන්නත් බෑ... හරිම සුන්දරයි... මවගේම ඒ විශේශිත කටහඬ එලෙසම පිහිටල තියනව.. අපේ ලක්ශ්මන් විජේසේකරයන් අපට ඇති අමිල සම්පතක්.... ඔබලා අප හදවත් තුල සදා ජීවත් වන්නෝයි....
@muditharanawaka6257
@muditharanawaka6257 2 жыл бұрын
අමරණීයයි!!! නිහඬ නිහතමානී අතිදක්ෂ උතුම් මිනිසෙක්..🙏🙏🙏
@sugathrathnayake6689
@sugathrathnayake6689 7 ай бұрын
ජීවමාන දෙවියන් දෙවතාවියන්
@dimuthutharaka7252
@dimuthutharaka7252 2 жыл бұрын
කී වතාවක් ඇහුවත් මදි..ලේ නහර දිගේ දුවන..ඒ පදරචනය..ගීතනුව..ගායනය..👌භාවනාවකට සම වැදුනා වගේ..❤️
@Sehantha
@Sehantha 2 жыл бұрын
ආදරණිය විජේසේකරයාණන්ට නිවන් සුව ලැබේවා... සිය දහස් වාරයක් අහපු ගීතයක් 🙏🙏
@ammaamara5321
@ammaamara5321 3 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර සොඳුරු ගායකයාණන් ට අපගේ ගෞරවාදරය මේ සමගයි පුදුම මිහිරක් ඒ සින්දුවේ තිබෙන්නේ ඔබතුමාට දළදා සමිඳු සරණයි.එසේම අම්මාගේ හඬ උරුමකරගත් windy දියණිය කලා ලොවේ බැබළේවා.
@shavipathirana1992
@shavipathirana1992 Жыл бұрын
ගීතය අහපු වාර ගණන සහ ඒ හැම වාරෙකම ලියපු කමෙන්ට් ගණන කොච්චරක්ද කියන්න දන්නෙත් නෑ..... හඬකට, වචන ටිකකට, ස්වර සප්තකයකට පුළුවන් ද දෙයියනේ මෙච්චරටම හිත් සුවපත් කරන්න.......❤❤
@keerthigamage5711
@keerthigamage5711 3 жыл бұрын
ආදරණීය කලාකරුවානෙනි, ඔබගේ හඬ අමරණීයයි...!
@susanthakumara341
@susanthakumara341 2 жыл бұрын
Oba waga minesun aya kadenaka dakinnada
@jackbroos1937
@jackbroos1937 4 жыл бұрын
සුනිල් ආරියරත්න මහතා සහ රෝහණ වීරසිංහ මහතා....යුග ගනනක් අපිට රසවිඳිනය දුන් ශේෂ්ඨයෝ....
@pereraanjali1154
@pereraanjali1154 2 жыл бұрын
ආදරණිය ලක්ෂ්මන් අයියේ අජරාමර නිවන් සුවය ලැබේවා... ඒ ලයාන්විත හඩ සදා අමරණීයයි...
@geethanatakajahuta
@geethanatakajahuta 2 жыл бұрын
මෙයා ගියාද
@annegunasekara4421
@annegunasekara4421 2 жыл бұрын
Harima sundaray.ey wageyma waydanakari.hitha hiri wateyna hageemak daneynne.adaraniya seethuveeli awady kirimak.
@shanbro7543
@shanbro7543 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...චන්ද්‍රලේකා මහතිමිය,රයිනි සහා වින්ඩි හඩවල් 3ක් නෙවෙයි...එකම හඩක්....පට්ට ආදරෙයි...මාරම ගීත මේවා...සතුටුයි...අදකාලේ විකාර ගීත වගේ නෙවෙයි..ඔය හඩට ගරු කරනවා...😍😍😍😍
@punyawathipunyawathi3014
@punyawathipunyawathi3014 Жыл бұрын
4
@Nona-f2b
@Nona-f2b 7 ай бұрын
Oya thama lokuduwage sindu ahala nedda. Eya amma wagemai
@ashokamalani8735
@ashokamalani8735 4 жыл бұрын
වින්දිට අමිමාගෙ කට හඩ හොදට පිහිටලා තියෙනවා සුභ අනාගතයක්
@girlienavarathne6865
@girlienavarathne6865 Жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර යාණන් වින්ඩි ලගට එනකොට හරි ආසාවෙන් ඇගේ අත අල්ලගන්නෙ.ඔහු හරිම සතුටු වෙනවා අම්මා මෙන්ම , නැත්නම් ඊටත් වඩා හොදින් ගීතයට සාධාරණයක් ඉටු කිරීම ගැන. සහ වින්ඩි මාරම දක්ෂයි. ඔබට ඇතේ ප්‍රබල කටහඩක්. ඒ කටහඩ හරිම තියුණුයි. අක්කාටත් වැඩිය.
@epicofworld6801
@epicofworld6801 4 жыл бұрын
කිසිම ගේමක් නැතුවම වින්ඩි ගීතය පට්ටෙට ගායනා කරනව.. ගැබුරු, ඉතා ලස්සන කට හඩක් තියෙනව ඇයට..
@sandunisawumya5400
@sandunisawumya5400 2 жыл бұрын
Aththatama mara lassana voice ekak ❤️
@slelakirikandy9538
@slelakirikandy9538 Жыл бұрын
@@sandunisawumya5400 rooka ge duwane amma lekane lankawe lassanama hadawal deke sanyogayne, loketama ekay,,
@sandarualwis
@sandarualwis Жыл бұрын
නිවන් සුව පතමි ඔබට !! මේ ගීතය මම මැරෙන තුරාවටම නිතරම අසාවි ....මතකයන් ගොඩක් එක්ක 🌴🌟
@gayanthasiriwardhana6220
@gayanthasiriwardhana6220 Жыл бұрын
QQ.thefirstone.QR
@gayanthasiriwardhana6220
@gayanthasiriwardhana6220 Жыл бұрын
qq.the
@gayanthasiriwardhana6220
@gayanthasiriwardhana6220 Жыл бұрын
andthenQq
@gayanthasiriwardhana6220
@gayanthasiriwardhana6220 Жыл бұрын
thebiuweq
@gayanthasiriwardhana6220
@gayanthasiriwardhana6220 Жыл бұрын
thebiuwe,and
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
කොච්චර බැලුවත් එපා නොවෙන video ...දුකක් දැනෙනවා ලක්ෂ්මන් විජේසේකරයාණන් ගේ වියෝව ගැන ...ඒත් ඔහුගේ පුතාගේ හඬින් නැවතත් මේ නිර්මාණයන් අපි අතරට අරගෙන එන්න ලැබේවා කියලා පතමි ආදරයෙන් ....❤️❤️❤️
@TheMrgoodboy2
@TheMrgoodboy2 4 жыл бұрын
You can see the pride in Lakshman Wijesekara's face. His ixpression is similar to a father who sees his daughter doing great. He must be remembering how he and her mother sang the same song in the Rekha teledrama so many years ago !.
@anuruddikagamage7722
@anuruddikagamage7722 4 жыл бұрын
Of course it is.Just what I wanted to say.
@chanakanuwan5538
@chanakanuwan5538 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@amilaniroshan1534
@amilaniroshan1534 4 жыл бұрын
Exactly the same view...
@madhawasadeeparathnayaka
@madhawasadeeparathnayaka 4 жыл бұрын
Yeah me too realized it
@husnahassen9918
@husnahassen9918 2 жыл бұрын
Absolutely so beautiful.
@amiththamanatunga8739
@amiththamanatunga8739 2 жыл бұрын
මේක බලන හැම වෙලාබකම කියන්න තියෙන්නෙ ඔබට නිවන් සුව ලැබේවා.. ඒ ගීත සදා අමරනීයයි...❤️❤️❤️❤️
@SusanthaKumara-cw1rs
@SusanthaKumara-cw1rs 6 ай бұрын
Ahanna asamagitha lassanai
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 3 ай бұрын
සංගීත ආශ්වාදය නිවන් සුව ය පරස්පර මාරග දෙකක් බැදීම් සහ අත්හෑරීම
@nalinperera3905
@nalinperera3905 Жыл бұрын
නිහතමානී සොදුරු කළාකරුවාණෙනි ඔබට නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා☸️🙏
@harshanieharischandra1498
@harshanieharischandra1498 3 жыл бұрын
සුන්වූ පැතුම් දළු ලා වැඩේවා... වෙන්වූ නුවන් කඳුලින් මිදේවා....🙏
@sheni6004
@sheni6004 4 жыл бұрын
👌😍😍😍😍 අම්මාගේ කටහඬ .....හොදටම තියෙන්නේ වින්ඩි ට...
@shyamaananda587
@shyamaananda587 2 жыл бұрын
ඔව් අම්මා වගේමයි
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
රත්තරන් ඔය හඩ වෙනස් කර ගන්න එපා .
@MaduMadushika-ce3ys
@MaduMadushika-ce3ys 6 ай бұрын
නෑ shayami නදීෂා.. eyaatai
@margiefernando8833
@margiefernando8833 3 жыл бұрын
හරිම ලස්සනයි ,හිතඇදගන්න නිවුණු ගීතයක් ,වින්ඩි අම්මා වගේම ගයනවා💐
@udenibhathiya4469
@udenibhathiya4469 4 жыл бұрын
සුපිරිම හඬ ඇයගේ. බුදු සරණයි දළඳා සමිදුන් පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ සියලු දෙනාටම
@wappap1
@wappap1 4 жыл бұрын
පපුව විනිවිදින හඩ පෞරුෂයක් ...
@MyShermila
@MyShermila 4 жыл бұрын
විරහී හඳින් ගලන දුක් වේදනාවන් සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන් පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා ......Amazing voice of windy!
@Senadheerage
@Senadheerage Жыл бұрын
අම්මාගේ හඬ දුවල දෙන්නටම හොඳටම පිහිටලා තියෙනවා .......වාසනාවන් ගායන ලෝකයට......
@trinitrotoluene4172
@trinitrotoluene4172 4 жыл бұрын
අම්මගෙම දුව...❤
@nilanthiwijayasinghe4724
@nilanthiwijayasinghe4724 2 жыл бұрын
දවසට 5_6වතාවක් බලනවා.ලේ වලටම දැනෙන වින්දනයක්.භාවනාවක් වගේ.
@wsprasannafernando9519
@wsprasannafernando9519 4 жыл бұрын
එ ගීතය ඇහෙන කොට හිතට දැනෙන්නේ පුදුමාකාර නිෂ්චල හැගිමක්
@priyanthisamaraweera9757
@priyanthisamaraweera9757 2 жыл бұрын
ලක්ෂමන් මැතිතුමනි. අැසට කඳුලු එනවා.ඔබ මේ ලස්සන කටහඬම උරුමකර ගෙන අප අතරම උපදීවා!!!!
@anandaweerasekara8915
@anandaweerasekara8915 4 жыл бұрын
මෙම ගායකයන්.ජති ජති වසනවන්.
@UpulSenayaka-wh1fg
@UpulSenayaka-wh1fg Жыл бұрын
දැනට 1000 වතාවක් විතර බැලූවා මටනම් කොච්චර බැලුවත්. එපා වෙන දවසක්. නම් එන්නේ නැහැ වින්ඩි. නම් අමිමා ගෙ. කට හඩ. නව ්‍ය කරනව. කට හඩට. ඇස් වහක් නමි. වදින්න නමි. එපා ජෙසූ පිහිටයි❤❤❤. 100/:. කට හඩට. වින්ඩි. ❤❤❤❤❤******''''''''''''' ,,,,,,,,,,,,😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤,,,,,,,,ආ,,,,,,,ද,,,,,රෙ,,,,,,යි,,,,,,,,, ගොඩක්
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ලක්ෂ්මන් සර්ගේයි වින්ඩිගෙයි මේ සින්දුව කොච්චර ඇහැවිවත් එපා වේන්නැ,,හරිම ලස්සනයි,,,අප අතරින් එතුමන් වේන් වුනත් එ හඩ අමරණියයි,♥♥😭
@pathiranagajayalath2516
@pathiranagajayalath2516 2 ай бұрын
Kiyala නිම කරන්න බැ දරුවො නෙතට කදුලක් අවා එ තරම් සිත නිවෙනවා අගෙයි තව තවත් ගායනා කරන්න වාසනාවන් තෙරුවන් සරණයි දේවියන්ගේපිහිට ආරක්ශාව ලැබේවා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
දවසට දහ පාරකට වඩා අහනවා, බලනවා.. තාත්තයි දූ යි වගේ... අම්මටත් වඩා ලස්සනට කියනවා රත්තරන් දුවේ..ලක්ෂ්මන් විජේසේකර මහතානෙනි... එදා වගේමයි ,උසස් කෙනෙක් ඔබ...ඔබටත්,, වින්ඩි දුවටත්....සදා ජයම වේවා ...!
@kumarijayarathna3552
@kumarijayarathna3552 Жыл бұрын
අදටත් laksman විජේසේකර ge hada භාවනාව ක් ahapu wara gannana anantai windige hada හරිම මිහිරි යි
@roshangunaratne325
@roshangunaratne325 4 жыл бұрын
සර්, ඔබතුමන්ගේ හඬපෞරුෂත්වය පෙරසේමයි. ඔබ‍ට දීර්ගායුෂ ප්‍රර්ථනා කරමි !!!
@NERGYStudios
@NERGYStudios 2 жыл бұрын
😢
@niroshagunaweera4074
@niroshagunaweera4074 2 жыл бұрын
ආදරනීය ලක්ෂමන් මහතානෙනි ඔබ සදා අමරනීයයි 💐💐💐ඔබේ හඩ සදා නොමැකෙයි2022🙏🙏❤️
@SsSs-pb5wt
@SsSs-pb5wt 4 жыл бұрын
Look at the smile on Lakshmans face He looks so proud of her And her voice is a blast. With touch of classical n western touch in it..
@LankanLionNJ
@LankanLionNJ 4 жыл бұрын
Yes.. very true
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 4 жыл бұрын
Very true. When he sings “ai tharahin “ sounds very classical
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 4 жыл бұрын
dakshathavaya vagema eka thanakadi vindita vachanayak patalenava, eka katavath theren na, comment karapu ayata theren na, eth lakshman sirta theruna...
@SsSs-pb5wt
@SsSs-pb5wt 4 жыл бұрын
@@pubudupelarachchi6854 e podi mistake ekak .Aththatama therenawa. Eth full performance eka gathdi 100% lassanai
@sslfamily1506
@sslfamily1506 10 ай бұрын
මොනවා උනත් අම්මාගේ හඩමයි
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
බොහෝම ලස්සනයි ,හරිම මිහිරියි....පරම්පරාවෙන් පරම්පරාවට වාසනාවන්!!!
@bishanjayasingha1012
@bishanjayasingha1012 Жыл бұрын
Api thamath ahana lassana sinduvak hamadama vage ahanava ❤️
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
බොහොම ලස්සනයි සර්. මේ නිර්මාණය සමවැදිලා වගේ අහන් හිටියා
@chathu3309
@chathu3309 Жыл бұрын
මේක යකෝ එපාවෙන් නැති හැටිනේ වැඩේ...කොච්චරවත් අහන්න බලන්න හිතෙනවා...
@vijithavijitha1914
@vijithavijitha1914 2 жыл бұрын
මුලු දවසකම ඇහුවත් එපා නොවෙන ගීතයක්, මවගේම හඩ ඒ හඩින්ම තාරුන්‍යයේ හඩ මුසුව හා ගායකයාගේ සුපුරුදු තුරුනු හඩ හා එක්ව දිව්‍යමය ප්‍රභාස්වරදැහැනක රැදවිවා. කීප වරක් ඇහුවා ඒත් මදි.........❤❤❤❤❤❤❤
@rmnimnadi720
@rmnimnadi720 2 жыл бұрын
වින්ඩි නම් අම්මාගේ වොයිස් එකමයි කොච්චර බැලුවාත් එපා වෙන්නේ නෑ
@ravindranjayamanna2101
@ravindranjayamanna2101 4 жыл бұрын
ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ මේකට තමයි..
@nadeeshadoorage4419
@nadeeshadoorage4419 9 ай бұрын
ඔබ තුමාට අජරාමර නිවන් සුවයම ලැබේවා🙏🙏🙏❤️❤️❤️
@ahinsawickramaarachchi9744
@ahinsawickramaarachchi9744 2 жыл бұрын
හිත නිවී සැනසෙන ආදරණීය ගීතයක්.. කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා. ආදරණිය අප්පච්චි කෙනෙක් වගේ වින්ඩිගේ ගායනය හදවතින්ම අගය කරමින් ගයන අපුරුව.. දැයට පහලවූ අමරණිය ගායකයෙක් ඔබ නම් 🌹🌹
@norikodharmarathna1276
@norikodharmarathna1276 Жыл бұрын
Me ගීත නිතර අහන්න ලැබෙන්නේ නැහැ, fm වලින්, TV programme වලින් මේ KZbin එකේ තියෙන නිසා, අහන්න පුළුවන්. රෝහණ sir ට ස්තූතියි.වචන වගේම ලස්සන තනු නිර්මාණ නිසයි මේ ගීත නැවත නැවත අහන්න හිතෙන්නේ..
@rojavideoteam4822
@rojavideoteam4822 2 жыл бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ....ලක්ෂ්මන් විජේසේකර මැතිතුමනි ඔබට නිවන් සුව ලැබේවා
@srilankawatch7035
@srilankawatch7035 2 жыл бұрын
මම බලපු පලවෙනි ටෙලි නාට්‍යයේ තේමා ගීතය...
@sundarathwaya
@sundarathwaya 2 жыл бұрын
දැල්වූ පහන් දැල්වී තිබේවා. සුන්වූ පැතුම් දලුුලා වැඩේවා. ලංවූ ලවන් හමු වී පිපේවා වෙන්වූ නුවන් කඳුලින් මිදේවා.
@niroshaniinoka1549
@niroshaniinoka1549 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .කීපාරක් බැලුවා ද කියලා මතකත් නැහැ
@merilkurera530
@merilkurera530 4 жыл бұрын
කොතරම් වාසනාවන්තද,මව සමග ගැයූ ගීය මියුරු හඬින් දූ සමග ගැයීම ගැන.
@nandannadani2746
@nandannadani2746 2 жыл бұрын
ලක්ෂ්මන් විජේසේකර මහතා ට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට හැකි වේ වා.ඒ වගේම දියණිය ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අනාගතයක් ඔබට බුදු සරණයි පරිස්සමට ඉන්න.
@Savindu-ng8pn
@Savindu-ng8pn 2 ай бұрын
Patta lassanai niyamai supiri kiyanna wachana na marama lassanai supiri 😊❤😊🫡💯👌👍
@hemaliesenevirathna3775
@hemaliesenevirathna3775 Жыл бұрын
චන්ද්‍රලේඛා මහත්මියගේ කටහඩටත් වඩා ලස්සන යි❤️
@chandimaherath2907
@chandimaherath2907 Ай бұрын
ලක්ෂ්මන් විජේසේකර මහතාට උතුම්ම නිර්වාන සුවය ප්‍රාර්තනා කරනවා.වින්ඩිව පිලිගත් විදිහ හදවතට දැනුනා..❤❤
@kamalbandulasena6574
@kamalbandulasena6574 2 жыл бұрын
ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත් මගේ දෙයියෝ...!!!
@subhashinikarunarathna5877
@subhashinikarunarathna5877 2 жыл бұрын
මේ සින්දුව අහන අහන වතාවෙ මතක් වෙන්නෙ චන්ද්‍රලේකා මහත්මිය
@tanzachristian5439
@tanzachristian5439 2 жыл бұрын
වින්ඩි ගේ ගායනය ලක්ෂ්මන් විඳිනනවා ලස්සනයි
@nilanthisenadheera5964
@nilanthisenadheera5964 Жыл бұрын
අනේ ….කොච්චර කී පාරක් ඇහුවද …. ඒත් එපා වෙන්නෙ නං නෑ❤❤❤❤
@rukeeauh4395
@rukeeauh4395 4 жыл бұрын
ආදරය මොකක්ද කියල නොදන්න කාලෙක​ මුලින්ම මේ ගීතය අහපු දා සිට 89 -90 කාලයේ මේ ගීතයට මගේ හිතේ ඇතිඋන ආදරය අදටත් කිසිම වෙනසක් නෑ.ලක්ෂ්මන් විජේසේකර සහ චන්ද්‍රලේඛා පෙරේරා (අද දියනිය වින්ඩි )ඒ වටිනාකම ආරක්ශාකර ගායනා කිරීම හරිම සතුටක්.මහාචාර්ය සුනිල් ආරියරත්න මහතානනි ඔබ වැනි මිනිසුන් මිහිපිට පහල වෙන්නෙ මිනිකැට වලටත් වඩා අඩූවෙනි.
@havnadeeka5288
@havnadeeka5288 6 ай бұрын
කටහඬ මෙච්චර ලස්සන වෙන්න කොච්චර පිං කරලා තියෙනවද ❤ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
ඔබ තුමන්ට නිර්වාණ සමාධි සුවයම ලැබේවා අපේ සිත් නිවී සන්සුන් කළ පිනෙන්.
@rameshsachini5505
@rameshsachini5505 Жыл бұрын
කීපාරක් බැලුවාද මතක නෑ ඒතරම් අති විශිෂ්ටතම ගායනයක් ❤❤❤❤❤❤
@nishanthiherath5422
@nishanthiherath5422 3 жыл бұрын
මොන තරම් ඇහුවත් එපා වෙන්නේ නැ.. ඒ තරම් ලස්සනයි ..යුග දෙකක හඬවල් දෙකක් .❤️❤️
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
රත්තරන් දෙමව්පියන්ගෙන් ජාතියට දායාදයක් රෑ චන්ද්‍ර මාඔබට නයගැතියි .
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
කොච්චර බැලුවත් ...ඇස් පියාගෙන ඇහුවත් එපා වෙන්නේ නැහැ ....මේ තරමට ආදරණීය ඇයි මේ සුන්දර නිර්මාණය...❤️❤️❤️
@nadeekagunasekara7756
@nadeekagunasekara7756 3 жыл бұрын
youteab ආවොත් අනිවාර්යයෙන්ම මෙ විඩියොව බලනවා.ඒ තරමටම ඇබ්බැහි වෙලා.
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
ඔබතුමාට එදත් අදත් හෙටත් ආදරෙන් පවසන්නේ අපේ හදවත් තුල ජිවමානයි සහුර්ධයානනී ඔබට නිවන් සුවයම ලzබෙවා !
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
මෙ සින්දුව හැමදාම අහනවා... භාවනාවක් වගේ... අන්තිමට වින්ඩි කියනවා තෑනක් යු අංකල් කියලා.. හැබැයි ආයෙ කවදාවත්ම නැවත එවැනි අවස්ථාවක් උදා වෙන්නේ නැ...☺️
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 3 жыл бұрын
ඇස් වලින් කදුළු එනවා ඹබතුමා ගෙ ගායනය ට.පුදුමාකාර දුකක් දැනෙනවා හිතට.දවසට කීපාරක් අහනවද කියලා මමවත් දන්නෙ නැහැ.නිවන් සූව ලැබේවා ඹබට.
@samindagunawardana9876
@samindagunawardana9876 2 ай бұрын
පොඩි කාලෙ ඉඳන්ම මම හරියට රස විදපු සිංදුවක් ලස්සන මිනිසුන් හදන්න හොද භාවනාවක් කියලයි මට හිතෙන්නේ හදවතෙ සිංදු ❤
@cycloneboom1110
@cycloneboom1110 4 жыл бұрын
She is blessed With her mother's voice and tone.. Super. 😍
@PrabathMadusanka-rv3zc
@PrabathMadusanka-rv3zc 5 ай бұрын
Lakshman මහත්තයාගේ හරි පිරිසිදු වොයිස් එක..❤️‍🩹
@nandinisrilanka2074
@nandinisrilanka2074 4 жыл бұрын
හරිම ලස්සනයි අම්මාගේ හඩමයි සුභ අනාගතයක් ඔබට
@vijayakankanamge6245
@vijayakankanamge6245 Жыл бұрын
මම මෙම තබ්ලා වාදකයාගේ හික්මුනු ගතිය පෙන්වම්න් වාදන කරන විදියට ගොඩක් කැමතියි.
@aselakarunarathna3827
@aselakarunarathna3827 2 жыл бұрын
හදවත් ඇති මිනිස්සුන්ට දැනෙන තරම්..❤️
@PavitharaLiyanage
@PavitharaLiyanage 3 ай бұрын
ඔබතුමා මනුස්සකමින් පිරි සුන්දර හදවතක් තියෙන උතුම් මිනිසෙක් ...හැමදාමත් ආදරෙයි.....❤️🙏❤️
@nisansalanilusha8692
@nisansalanilusha8692 4 жыл бұрын
පපුවටම දැනුනා දීර්ගායුෂ ලැබේවා දෙන්නටම පොඩි කාලේ මතක් උනා බුදු සරණයි
@mapriyanthi6200
@mapriyanthi6200 2 жыл бұрын
කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු
@gaganperera1280
@gaganperera1280 2 жыл бұрын
Windy ට අම්මගෙ කටහඩ ඒ විදිහටම පිහිටලා. අහන් ඉන්න හරිම ආසයි 😍😍
@LakshmanSandarage
@LakshmanSandarage 6 ай бұрын
අපි පිං කරල තියෙනව මේ වගේ සුන්දර ගීත අහන්න.ලක්ෂ්මන් විජේසේකර යන්ට නිවන්සුව! වින්ඩි දුව ඔබේ මනරම් හඩ අපවෙත තව තවත් ලබාදෙන්න.ඔබට තෙරුවන් සරණයි!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
රේඛා ටෙලි නාට්‍යයේ ඇතුළත්ව තිබූ මේ ගීතය.... 💙 💜 💚 සදානුස්මරණීයයි. 💗💗💗
@priyanthiwirasagoda8597
@priyanthiwirasagoda8597 2 ай бұрын
මනසේ සිතුවම් කළා....... සුන්දරම සුන්දර සිත්තමක් ......... ඔබ දෙපලට ම 💐💐 බොහෝ තුතිවේවා!!
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
රසයෙන් රස වෑහෙන සුමිහිරි ගීත කොපමණ ඇසුවද ඇතිවීමක්නැත 💕💕💕💕💕💕🌹🌷🥀⚘🌹🌷👍
@sugathrathnayake6689
@sugathrathnayake6689 5 ай бұрын
පුදුම හඩක් දුවෙ අම්මා ගේ හඩමයි බුදු සරණයි මැණික ❤❤❤
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 137 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 1,7 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Me Tharam Siyumelida Kalugal
4:01
Sunil Edirisinghe
Рет қаралды 1 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Dalwu Pahan - Rohana Weerasinghe, Windy Goonatillake | Tribute to Lakshman Wijesekara Raigam Tele`es
4:39
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33