Tika Kalaka Sitan - Chandrasena Hettiarachchi ( Sunflower Version ) Lyrical Video

  Рет қаралды 1,763,590

Chandrasena Hettiarachchi

Chandrasena Hettiarachchi

Күн бұрын

Title | Tika Kalaka Sitan ( Sunflower )
Artist | Chandrasena Hettiarachchi
Music | Chandrasena Hettiarachchi
Lyrics | Chandrasena Hettiarachchi
Subscribe our KZbin channel :
/ @chandrasenahettiarachchi
Like us on Facebook :
/ chandrasena-hettiarach...
Follow us on Instagram :
www.instagram....
♪Stream the Full Song Here♪
KZbin |
Apple Music |
Hungama |
Spotify |
Saavn |
Gaana |
Resso |

Пікірлер: 224
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
අපි කුඩා කාලේ අහපු මේ ගීත අදටත් ලස්සනයි. ඒ කාලේ අපි මේ ගීත කියනවා තේරුමවත් දන්නේ නෑ.. අද කාලේ තරුණයෝ කියන සින්දු අහන්න අප්පිරියයි... තරුණ සේවා සභාවෙන් බිහි වෙච්ච පළමු අය අතරේ ඔබ අදටත් අමතක නොවන ගායකයෙක් ඒවගේම කරුණාවන්ත කෙනෙක්.
@priyanthapriyantha9262
@priyanthapriyantha9262 7 ай бұрын
l
@amaliahinsa6355
@amaliahinsa6355 4 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැති ගීත් අතරේ ඔබ තුමා ගේ මේ ගීයත් තියෙනවා ❤❤
@wasanthapushpakumara-f6x
@wasanthapushpakumara-f6x Жыл бұрын
❤මේ සිංදුවට මම අඩලත් තියෙනවා ❤
@ashendimalka4664
@ashendimalka4664 5 ай бұрын
🙏
@SonaliPramudika
@SonaliPramudika 26 күн бұрын
S❤🙏❤️😊👀😢👌
@PrasannaIlesinghe-uf2qw
@PrasannaIlesinghe-uf2qw 11 ай бұрын
A/L කාලෙ මේ සිංදුව ලියා ලියපු ලියුමක් තාමත් මගේ ළඟ 2004 අවුරුදු 20
@nawaratneekanayake5770
@nawaratneekanayake5770 Жыл бұрын
මේ ගීත අපේ මොලයට අතීතයේ සිදුවීම් ලස්සනට ගලාගෙන ඒමට ඔබගේ ලස්සන හඩ අදටත් ඇසෙන විට කදුලින් නෙත් බර වෙනවා. ඒ හඩ අදටත් ඒ විදියමයි. ❤ සතුට උතුරා යනවා. 🙏දෙවිපිහිටයි
@TharuAsha
@TharuAsha Жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන ...අහද්දි හිතට දුකක් දැනෙන හරිම ලස්සන සිංදු...කාලය ගෙවුනට ඒ වචන හැමදාම අළුත් ❤
@ජීවක
@ජීවක 2 жыл бұрын
ඔබේ හිතට සැප අවශ්ය නම් අතීතයේසියල්ලද අනාගත සිහිනද අමතක කල යුතුයි වර්තමානයේ සිත පවත්වන්න ,..,ඊට ආදේශ කරගන්න ධර්ම.ය යෝනිසෝ මනසිකාරය,..
@VshevbHsvss
@VshevbHsvss Жыл бұрын
@Jeewaka3
@Jeewaka3 5 ай бұрын
මෙහි සඳහන්වන ධර්ම කරුණු ඉහලින් පදවැල් බවට පරිවර්ථනය වී ඇත.
@ashendimalka4664
@ashendimalka4664 5 ай бұрын
❤❤❤❤
@WanniarchchigeSandayani
@WanniarchchigeSandayani Жыл бұрын
ඒ අතීත කතාවේ හැමදාම මගේ ජීවිතේ කඳුලක් 🔥
@nilukadamayanthi2922
@nilukadamayanthi2922 Жыл бұрын
හදවතට තදින්ම දැනුණ ගීතයක්.. ❤️❤️❤️❤️
@Wasundara1043
@Wasundara1043 Жыл бұрын
පුළුවන් හැම වේලේම මේ සිංදුව අහනවා ,,,💐💐💐💐💐...ළංවී සිටි ඔබ....මාගෙන් aetata ඉගිලෙන වා....
@sadeepasubashana4943
@sadeepasubashana4943 3 жыл бұрын
මෙන්න අහනවනම් සින්දු ,, කොච්චර ලස්සනද ,, මම ආසම සින්දුවක් ,
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Bohama sthuthi obata
@Mr.MasterChannel
@Mr.MasterChannel Жыл бұрын
பாடலின் அர்த்தம் எனக்கு இதுவரை புரியவில்லை. ஆனாலும் தினமும் இந்த பாடலை என்னை மறந்து ரசித்து கேட்கிறேன். காரணம் தெரியவில்லை. காதல் ❤️ பொல்லாதது.
@DinushaLakshan-y8b
@DinushaLakshan-y8b 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් මේක...❤❤❤
@arunashantha2119
@arunashantha2119 7 күн бұрын
විශිෂ්ඨ පද බඳුමක් එයටම උචිතයි හඬ,සංගීතය රූප රචනය
@kaveeshajayasooriya2215
@kaveeshajayasooriya2215 3 жыл бұрын
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද පරවි යනවා ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා music දුක ශෝකය මා හට නම්, පුරුදුයි හැමදාම ආද‍ර වදනින් මා හද, පෙළුවේ ඇයි මෙලෙස සමුගන්නට නම් අහිමි වු ආද‍රයෙන් මෙලෙස ඉවසම්ද මා කෙසේ සොදුරියේ මේ දුක කෙලෙස musc මා ඔබ ගැන, අහිතක් නොසිතමි, මින් කිසිදාක ඔබ සතුටින් සිටී නමි, මට සැපතකි හැමදාම ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක... සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක... සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක.. End.... ❤❤❤
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
❤️🙏
@HarshaniChathurani-p2b
@HarshaniChathurani-p2b Жыл бұрын
මම මාරම ආස සින්දුවක් මම්ත් ආදරෙ අහිම වු කෙනෙක්
@ChandrawathiHerat
@ChandrawathiHerat Жыл бұрын
පසුරක් පාඨ කොටුව තුළ ඇලවීමට එයට තට්ටු කරන්න.
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 Ай бұрын
​@@HarshaniChathurani-p2b❤❤❤
@jayanirathnayake5263
@jayanirathnayake5263 9 ай бұрын
ලස්සන අතීතයකට යන ලස්සන සින්දුවක්❤❤
@a.b.perera8029
@a.b.perera8029 2 жыл бұрын
අපේ තාත්තගේ ආසම සින්දුව..හැමවෙලේම කියන සින්දුවක් ❤️
@VshevbHsvss
@VshevbHsvss Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
ලස්සනයි ,නැවුම් බව ,සමග ආසයි රස විඳින්න .
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 2 жыл бұрын
මාගේ ප්‍රතම ප්‍රේමයේ විරහව මේ ගීතය අසන හැම වාරයක් පාසාම හදවතේ ගැඹුරුම තැනට කිදා බසිනවා මේ ගීතය ඒ තරම්ම සුවිශේෂී ගීතයක් මගේ ජීවිතය ද ප්‍රථම ආදරය වේදනාව දන්න උන් දන්නවා එය කොයිතරම් අසුන්දරද කියා
@sarathamarasinhe3460
@sarathamarasinhe3460 Жыл бұрын
විරහව උපරිමයෙන් දනවන ගිතයක් මෙම ගිත ජීවමානඉ
@WanniarchchigeSandayani
@WanniarchchigeSandayani Жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මගේ මුළු අතීතය මතක් වෙනවා සින්දුවට ඒ අතීතයේ මතක් වෙනකොට කඳුළුත් එනවා සෑහෙන්න හරි දවසේ මම මේ සින්දුව ඇහුවා හරිම ලස්සන සින්දුවක්
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
අතිතයට.ඉක්මනින්ම.ගියා.අාසම.ගිතයක්.ගායකයානනි.ස්තුතියි
@sumithchathuranga4667
@sumithchathuranga4667 2 жыл бұрын
සිහි වෙයිද මගේ සොඳුරියේ බිදුවක් යලි මතක ❤️❤️❤️❤️❤️❤️
@simplebutcorrect6176
@simplebutcorrect6176 Жыл бұрын
පදරචනය ගායනය ඔක්කොම බොක්කටම වදිනවා
@dhettiarachchige2326
@dhettiarachchige2326 Жыл бұрын
එදා වගේම මේ හඬ අදටත් හදවතට දැනෙන❤
@White.....186
@White.....186 2 жыл бұрын
ගින්දර තමා..🔥✨️
@ChandrikaWithanage-fm3jl
@ChandrikaWithanage-fm3jl 13 күн бұрын
බලන්නකො නෙද ලස්සන❤
@JayamaliFdo-o5u
@JayamaliFdo-o5u Жыл бұрын
Mama asama sinduwa kochchara auwath epawenne na❤❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 3 жыл бұрын
එදා වගේමයි . හරිම ලස්සනයි බුදුසරණයි
@samanpadmakumara48
@samanpadmakumara48 3 ай бұрын
The best creation thank you somuch .
@NisamSalah
@NisamSalah 9 ай бұрын
අහන්න අහන්න ඇති වෙන් නෙ නැ ති ගී ත යක් බුදුසරණයි 😘❤️
@chandanakarunasena8432
@chandanakarunasena8432 Жыл бұрын
සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක ....💔
@chandanakarunasena8432
@chandanakarunasena8432 Жыл бұрын
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා 🥺💔
@AuroraAlenka
@AuroraAlenka Жыл бұрын
එදා වගේම අදත් මන් ආසම ගීතයක් හිතේ දුක වේදනාව ඒ හැම දේම මේ සින්දුවෙ තියෙනව
@amilaisuru2579
@amilaisuru2579 2 жыл бұрын
ඉස්සර ඉදන්ම ආසම සින්දුවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@samithchannaka3626
@samithchannaka3626 Ай бұрын
😢😢😢 හැමදාම ඔයා සතුටින් ඉන්න M❤
@devulYt-t5x
@devulYt-t5x Ай бұрын
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා දුක සෝකය මා හට නම් පුරුදුයි හැමදාම ආදර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස සමුගන්නට නම් අහිමිවු ආදරයෙන් මෙලෙස ඉවසම්ද මා කෙසේ සොදුරියේ මේ දුක කෙළෙස මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටී නම් මට සැපතකි හැමදාම ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක
@piyalchandrasiri848
@piyalchandrasiri848 Жыл бұрын
මෙන්න බලපියව් සිංදුව කියන ලස්සන ,අර මියුරු කියන බූරවා මේ සින්දුව විනාශ කරනවා,,කවර් කරනවා කියල ,,ජයවේවා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා ජයවේවා ඔබට,,,
@Jeewaka3
@Jeewaka3 5 ай бұрын
අතීතයේ සැමරුම් වී නම් නපුරු බලාපොරොත්වෙන් පිරිනම් සිහින අනාගතයේ කෙලෙසුන් පමණකි ඔබ ලැබුවේ කෙලෙසුන් පමණකි මා ලැබුවේ.... ණුවනින් ඒබව දකීනම් ඇතිකරගත් වීරිය සිතේ සිහි ණුවන ඇතිවේ නම් මිදෙන්නට මග එය වේ නපුරු අතීතයේ සමරු...... ණුවනින් ඒ බව දකීනම් ඇතිකර ගත් වීරිය සිතේ සිහි ණුවන ඇතිවේ නම් මිදෙන්නට මග එය වේ බලාපොරොත්වෙන් පිරි ජීවිතය් අනාගත සිහිනත්..... ණුවනින් ඒ බව දකී නම් සිහි ණුවනත් ඇතිව්නම් එයම වේ ඔබට ලදහැකි අමිල සැනසුම ජීවිතේ.... එයම වේ මට ලදහැකි නිරාමිස ප්‍රීතිය ජීවිතේ ජීවක.....
@Renuka-g4h
@Renuka-g4h 11 ай бұрын
Man asama githyak harima lassanayi🙏🙏🙏🥰🥰🥰🥰
@WanniarchchigeSandayani
@WanniarchchigeSandayani Жыл бұрын
හරිම ලස්සන සින්දුව මං ඒකට හරිම ආසයි
@krishnanmalarwili3378
@krishnanmalarwili3378 7 ай бұрын
No words soooooooooooooooo ooooooooooooooooooooooo ooooooooooooooooooooooo beautiful 🥰🥰 song ❤❤daragannabeha best 👌👌
@piyantharanjan2218
@piyantharanjan2218 2 жыл бұрын
Beautiful lovely song excellent old is gold thanks for all of them budusarnai deupihitai ❤💐🌹
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Bohama sthuthi obata theruwan saranayi
@priyaninishantha4539
@priyaninishantha4539 2 жыл бұрын
@@chandrasenahettiarachchi nn
@niroshanamadhusanka9979
@niroshanamadhusanka9979 6 ай бұрын
දුක ශෝකය මා හටනම් පුරුදුයි හැමදාම 💔
@dilhanikumuduni2476
@dilhanikumuduni2476 Жыл бұрын
Mage adare mata neti une 2008😢palawani adareya...at man tamat ayata goodk goodk..
@Prashathsanjeewa92
@Prashathsanjeewa92 11 ай бұрын
❤❤❤❤
@janakamakuloluwa8744
@janakamakuloluwa8744 10 ай бұрын
මට කවදාවත් මම පතපු ආදරේ හමුවෙලා නැහැ
@omeshkavishan4545
@omeshkavishan4545 5 ай бұрын
😢
@sridharankathirasen9026
@sridharankathirasen9026 11 ай бұрын
Lovely song with beautiful story. ❤🙏🙏🙏
@aviyohan7352
@aviyohan7352 2 жыл бұрын
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා🖤🥺😖❤🥺🌎
@ranjithkumara9063
@ranjithkumara9063 2 жыл бұрын
හදවත පා......රනවා....
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 3 ай бұрын
Lassana githayak mama harima. Kamathii
@MalKanthi-n9q
@MalKanthi-n9q 2 ай бұрын
ohoma yan supiri delantha malle❤.......
@wicramaarachchigemerilfran1670
@wicramaarachchigemerilfran1670 2 жыл бұрын
මේ සින්දුවේ එක වචනයක්වත් දෙපාරක් කියවෙන්නේ නෑ ඒකයි විශේෂත්වය සුපිරි
@KrIsHnADeShPrIyA
@KrIsHnADeShPrIyA 2 жыл бұрын
හදවතට ගොඩක් දැනුනා❤
@dinithiadya381
@dinithiadya381 3 жыл бұрын
හරිම ලස්සනයි
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Bohama sthuthi obata
@sajeewaniariyadasa7192
@sajeewaniariyadasa7192 3 жыл бұрын
මං කමතිම සිංදුවක්, ❤️❤️
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Bohama sthuthi ❤️
@asnkaasnka2186
@asnkaasnka2186 Жыл бұрын
මේ සින්දු අහන අවසන් පාරන්පරාව අපි වෙන්න ඇති
@sriyanimangalika9241
@sriyanimangalika9241 16 күн бұрын
Maga.manika. Oya. Hoda. Hodai. ❤❤❤
@RenukaEdirisooriya
@RenukaEdirisooriya 3 ай бұрын
❤❤❤❤Harima lassana somg eka
@nipundhananjaya-6537
@nipundhananjaya-6537 3 жыл бұрын
2021.12.30 මං ආසම ගීතයක්.හොඳටම හිතට දැනෙන එකක්❤💙💙
@ajithkumara2830
@ajithkumara2830 3 жыл бұрын
ද් ද්ද්ද්ද්ද්🥰ද්🥰
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
❤️❤️❤️❤️ sthuthi obata
@prabodinikaushalya791
@prabodinikaushalya791 Жыл бұрын
Gooooodak ලස්සන song akak.❤
@chethupabimsath1635
@chethupabimsath1635 2 жыл бұрын
Me sinduwa jiwithayata koitaram samiipada ..godak asa sinduwak
@nayanakumari-cz3uw
@nayanakumari-cz3uw 10 ай бұрын
අදටත් ආසයි me සිංදු වට
@Viautohouse8
@Viautohouse8 22 күн бұрын
Gammac brother ❤
@dilhanikumuduni2476
@dilhanikumuduni2476 10 ай бұрын
Mama goodk❤❤❤...mage pana...ayata...😂😂😂
@DhanushikaSamarakoon-v8i
@DhanushikaSamarakoon-v8i 3 ай бұрын
පුදුම විදියට රිදෙන්නෙ හිත 😢
@nishanthajayaweera5967
@nishanthajayaweera5967 2 жыл бұрын
මම ආසම සිංදුවක්
@sampath6581
@sampath6581 3 ай бұрын
2024 මම ආසම සින්දුවක්
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h Ай бұрын
Budusarany 🙏❤️ duka ❤️
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
එදා වගේම අදටත් ජනප්‍රිය ලස්සන සින්දුවක් ❤
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Bohama sthuthi ❤️
@KashikaKumari-s6f
@KashikaKumari-s6f 10 ай бұрын
😢❤දුක සොකය මා හට නම් පුරුදුයි හැමදාම.ආදර වදනින් හා හද පෙලුවෙ ඇයි මෙලෙස
@dulajnilanga4804
@dulajnilanga4804 2 жыл бұрын
සිහිවෙයිද මගේ සොදුරියේ බිදුවක් යළි මතක
@renuka5029
@renuka5029 Жыл бұрын
Man adre karanam a gayakayaek ,😂😂😂😂😂 මගේ අතීත සිදුවීම්
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
දුක ශෝකය මා හටනම් පුරුදුයි හැමදාම . ආදර වදනින් මා හද පෙළුවේ ඇයි මෙලෙස
@Achintha-v4z
@Achintha-v4z 6 ай бұрын
Nice
@yhemalatha8325
@yhemalatha8325 2 жыл бұрын
Mage jeevitha me sinduwa kopamana ahuwath madiee
@ShiromiIlangan-nn9lm
@ShiromiIlangan-nn9lm 5 ай бұрын
It is very beautiful ❤❤❤
@dinishelakmal2488
@dinishelakmal2488 2 жыл бұрын
Maa oba gena ahithak nosithami min kisidaaka..oba thutin sitinam mata sepathaki hemadaama😭💔😭💔
@fgjjgf2902
@fgjjgf2902 2 жыл бұрын
Hitata denuna lassana gitayak wagema lassana gitayak💟💟💟
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Godak sthuthi obata
@inokadilrukshi7691
@inokadilrukshi7691 10 ай бұрын
Me sinduwa mage jivitheta godak lagai
@UpulThennakoon-p4n
@UpulThennakoon-p4n Ай бұрын
Super
@dilhanikumuduni2476
@dilhanikumuduni2476 Жыл бұрын
Goodk lassani❤lassanai ❤❤
@ranjanihewavitharana6498
@ranjanihewavitharana6498 3 жыл бұрын
ලස්සනයි.ගොඩක් ලස්සනයි.❤️
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගියෝ ඔබට❤ තෙරුවන් සරනයි
@indraniperera8470
@indraniperera8470 2 жыл бұрын
Mage adare mata nathe une 2001 mage palawene adare aya mage essaraha pita wena kenekuta lan una ath hithe wairaya nha mata Dan hada mahaththayek ennawa me wage sindu yadde mata awa mathak wela duka hithenawa a warade aramunakin neme mage palawene adare hinda.
@trendingchanal8327
@trendingchanal8327 Жыл бұрын
Apit 🙂e duk danenw sgo
@AnfasMoh-pf2gc
@AnfasMoh-pf2gc Жыл бұрын
oba thutin sitinam mata mata sapathaki hamadama
@AnfasMoh-pf2gc
@AnfasMoh-pf2gc Жыл бұрын
akkada nangida dan na oya dan sathutin innawane eka apita santhosai.oyage sms eka dakkama godaaak duka hithuna budu saranai
@maduniudeshika7344
@maduniudeshika7344 Жыл бұрын
හැමෝටම එහෙම තමා ඩියර්...ඒක ලස්සන මතකයක්
@thusithakumara2470
@thusithakumara2470 Жыл бұрын
Hithanda apa
@ManoriGurubawila-em4ru
@ManoriGurubawila-em4ru Жыл бұрын
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා 😢😢😢
@NuwanTharaka-mr1fj
@NuwanTharaka-mr1fj Жыл бұрын
@manojsanjeewa33
@manojsanjeewa33 3 жыл бұрын
නියම සිංදු ,💏
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 2 жыл бұрын
Sthuthi obata ❤️
@winnerofthepeak24
@winnerofthepeak24 Жыл бұрын
obata nivan suwa labewa thama mathakai obe katahanda
@anojapalamure1789
@anojapalamure1789 2 ай бұрын
❤mage asama
@cannyclown-mc2806
@cannyclown-mc2806 3 жыл бұрын
Beautiful
@chandrasenahettiarachchi
@chandrasenahettiarachchi 3 жыл бұрын
ස්තුතියි ඔබට❤ තෙරුවන් සරනයි
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😔💙 2022.december 25
@kdmusicfans2074
@kdmusicfans2074 2 жыл бұрын
රහක් ඒ ගීතය
@NisalGimhana-d5c
@NisalGimhana-d5c 7 ай бұрын
Hoda githayak
@dhananjayaweerasooriya3760
@dhananjayaweerasooriya3760 Жыл бұрын
Sunflower 🌻
@pradeepkumara9016
@pradeepkumara9016 Жыл бұрын
Lanvee siti Oba magen athata yanawaaaaaaaaa
@sugathmendiskattadige1394
@sugathmendiskattadige1394 Ай бұрын
ඔයාට ඇහෙනවද මේක මේ තමයි අවන්ක ඇත්ත..
@surankasu3839
@surankasu3839 5 ай бұрын
WOW
@dilinianushika8848
@dilinianushika8848 3 ай бұрын
Atheethaya amathaka wenawanm mona hri wela 😢
@nimeshikawijerathna9895
@nimeshikawijerathna9895 3 ай бұрын
☺️👍👍👍👍👍
@NisalGimhana-d5c
@NisalGimhana-d5c 7 ай бұрын
Honda githayak
@lakshanramidu5569
@lakshanramidu5569 2 жыл бұрын
මට ඔබ තුමාගේ කටහඩ ටිකක් තියෙනවා මමත් ආසයි ඔබ තුමා වගේ සින්දු කියන්න මම ඔබ තුමාගේ සින්දු වලට ආසයි මටත් පුලුවන් නම් ඔබ තුමාගේ සින්දු වක් කියන්න දෙන්න කාරුණික ඉල්ලීමක්
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h Ай бұрын
Ollthe the soon very good
@damayanthikumari3512
@damayanthikumari3512 4 ай бұрын
👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼❤❤❤❤🎉🎉🎉
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_ALL🧚
Рет қаралды 622 М.
Tilt 'n' Shout #boardgames #настольныеигры #games #игры #настолки #настольные_игры
00:24
БАЙГАЙСТАН | 3 СЕРИЯ | ДУБАЙ |bayGUYS
44:17
bayGUYS
Рет қаралды 1,8 МЛН
Mal Mal Vile   Chandrasena Hettiarachchi    Sunflower Version
4:01
Chandrasena Hettiarachchi
Рет қаралды 4 МЛН
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
3:50
Oba Himi Una Nowei
3:30
Chandrasena Hettiarachchi - Topic
Рет қаралды 438 М.
Kelesaka Keewath - Chandrasena Hettiarachchi ( Sunflower )
4:06
Chandrasena Hettiarachchi
Рет қаралды 314 М.