Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]

  Рет қаралды 1,288,851

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

3 жыл бұрын

Obe Atha Gena - Rohana Siriwardena
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Original Artiste: - Rohana Siriwardena
Lyrics: Kularatne Ariyawansa
Music: Dr. Rohana Weerasinghe
#ObeAthaGena #RohanaWeerasinghe #Original

Пікірлер: 230
@user-wh1ol5yi3w
@user-wh1ol5yi3w Жыл бұрын
මට.අව් රුදු 15ඇති මම මේ ලස්සන ගීය මුමුනනකොට...දැන්මට වයස 60ක්...අදටත් .මම මේ ගීතයට ගොඩක් කැමති යි.. ...
@jeewakasilva8409
@jeewakasilva8409 3 ай бұрын
එහෙම වෙන්න බෑ මේ ගීතය ප්‍රෙතම වරට ගායනා කරලා තියෙන්නේ1980.
@deshansrinarayana6599
@deshansrinarayana6599 Ай бұрын
​@@jeewakasilva8409 හරි ඉතින් 2024-1980= 44. 15 + 44 = 59 ඉතින් දල වශයෙන් ඒම ඇති 😪💙
@sunilamarasinghe2821
@sunilamarasinghe2821 Ай бұрын
දෙසවන් පිනව හදවත අවදි කරවන මා කැමතිම කටහඬ රෝහණ මහතාණෙනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@darshanakumara2089
@darshanakumara2089 2 жыл бұрын
අපේ තාත්ත මේවා අහලා හිමින් තෙපලනවා.. ලේසියෙන් සින්දුවක් විඳින් නෑ අපේ තාත්තා..දැන් තමයි මේවගේ රහ අපටත් දැනෙන්නේ... ❤❤
@ranidm1547
@ranidm1547 Жыл бұрын
❤👍
@quintusperera5722
@quintusperera5722 4 ай бұрын
❤😢
@withme9901
@withme9901 Ай бұрын
@darshanasampath109
@darshanasampath109 4 күн бұрын
කැවෙනැනෙ රහදැනෙ න්න
@kasunasiri
@kasunasiri 3 жыл бұрын
රෝහණ සර් ස්තුති සහ පින් මේවැනි නිර්මාණ අපට දායාද කලාට... නැත්තන් මිනිස්සු උමතු වෙලා ... වර්තමානයේ ඇත්තටම හොද නිර්මාණ අඩුයි .... වර්තමානයේ ගීත නිර්මාණ යනු හුදු වචන සමුදායක් සහ නාද රටාවක් පමනය්.... වර්තමානයේ හුදෙක් නිර්මාණ තුල ආදරය යනු පරිත්‍යාගක් නොව හුදු සාමාන්‍ය මානසික හැගීමක් බවට පත් කර ඇත... රෝහණ් සර් තවත් මෙවැනි වටිනා නිර්මාණ කිරිමට ශක්තිය ලැබේවා .. තෙරුවන් සරනය්
@harshiliyanaarachchi4322
@harshiliyanaarachchi4322 Жыл бұрын
හං 🙄🙄🙄🙄🙄
@madhurangasamaraweera3000
@madhurangasamaraweera3000 Ай бұрын
ඉස්සර තාත්තා මේ සින්දු අහද්දි හිතින් බැනපු මම ,අද මේ සින්දු මම ආසම සින්දු වෙලා 😔😔 🙏❤️
@chinthajayawardana9194
@chinthajayawardana9194 9 ай бұрын
සුන්දර,අතීත මතක යන් සිහිපත් කරවන ප්‍රේමණීය හඬ පෞරුෂය.....
@olunelummalolunelummal7388
@olunelummalolunelummal7388 Ай бұрын
I always listen this song and i loved so much, Mr. Siriwardenas voice and this song is very beautiful, this is the oneoff my favorit i never forget, takecare of for good health, wish you all the best!!!,you're making happy people's heart, god blessed!!!!!!!! , god is always withyou , thanks so much .
@rodvoice3326
@rodvoice3326 2 жыл бұрын
ඔබේ අත ගෙන පෙර සැඳෑවක උයන් තෙර හිඳ ආදරෙන් ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහා ගීයක් නොවේවා.... ඔබේ අත ගෙන පෙර සැඳෑවක උයන් තෙර හිඳ ආදරෙන් ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහා ගීයක් නොවේවා.... ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුන මොහොතක ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුන මොහොතක හදවතින් තෙපලූ කතා කිසිඳු දිනයක ගොළු නොවේවා.... ඔබේ අත ගෙන පෙර සැඳෑවක උයන් තෙර හිඳ ආදරෙන් ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහා ගීයක් නොවේවා.... ඔබේ සිහිලැල් සුවැති සෙවනේ රැඳි අප උන් ඒ සැඳෑවේ ඔබේ සිහිලැල් සුවැති සෙවනේ රැඳි අප උන් ඒ සැඳෑවේ හදවතින් මතු වූ සිනා කිසිඳු දිනයක බොඳ නොවේවා.... ඔබේ අත ගෙන පෙර සැඳෑවක උයන් තෙර හිඳ ආදරෙන් ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහා ගීයක් නොවේවා.... ඔබේ අත ගෙන පෙර සැඳෑවක උයන් තෙර හිඳ ආදරෙන් ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහා ගීයක් නොවේවා....
@madudilshani
@madudilshani 7 ай бұрын
@user-jr8py7ho9d
@user-jr8py7ho9d 2 ай бұрын
♥️♥️♥️♥️♥️👍
@chandrarathnabandara9242
@chandrarathnabandara9242 Жыл бұрын
රෝහණ මහත්මාගේ ගිිත අතරින් ඉතාමත් හදවතට දැනෙන හැගෙන ගිතයක් මෙික. අපේ තරරණ කාලයේ විදපු අදයත් මුමුනණ නිර්මාන.අද බිහිවෙන නිර්මානයි මෙිවයි අහසයි පොලවයි වගේ. ස්තුතියි අපට ඉතිරි කලාට මෙවැනි ලස්සන ගිත එකතුවක් අදටත් මම අාසාවෙන් ගායනා කරන ගිත .බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏💛💙💜💚
@chinthajayawardana9194
@chinthajayawardana9194 Жыл бұрын
මම ආසම කරන කටහඬක් වග ප්‍රියකරන ගායකයෙක්.... ලස්සන ගීතයක්... ඔබේ සෑම ගීතයක් එකවගේ රසවිඳින්න පුලුවන්...සුබ පැතුම්....
@imayaindi
@imayaindi 3 жыл бұрын
හදවතින් තෙපලූ කතා කිසිඳු දිනයක ගොළු නොවේවා....
@gdnpnirupama3729
@gdnpnirupama3729 3 жыл бұрын
මං ආසම සිංදුවක්. ඔබට පින්.
@ruwanwijesinghe2492
@ruwanwijesinghe2492 Жыл бұрын
මේ ගීත අහනකොට ..මේ ගීත මුලින්ම ඇසුන ඒ සුන්දර අතීතයට හිත අපටත් නොදැනීම ඇදිල යනව..වචන වලට පෙරලිය නොහැකි ඒක මහ අමුතු හැගීමක්...
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😌❤ ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුණ මොහොතක හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොලු නොවේවා...!
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 2 жыл бұрын
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ රැඳී අප උන් ඒ සැඳෑවේ හදවතින් මතු වූ සිනා කිසිදු දිනෙයක බොඳ නොවේවා !
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@darshanahettiarachchi1151 🤗❤️ 👌
@sandunthushara762
@sandunthushara762 Жыл бұрын
👍👍👍😢😢
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
@@sandunthushara762 💕🙂
@winownperera4330
@winownperera4330 7 күн бұрын
Sinduwe wadinama pada peliyak...
@lasanthipiris7475
@lasanthipiris7475 Жыл бұрын
මමත් හරිම ආසයි මේ සිංදුව අහන්න කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු ❤️❤️❤️❤️🎶🎼🎼🎼🎸
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN Жыл бұрын
ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුන මොහොතක හදවතින් තෙපලූ කතා කිසිඳු දිනයක ගොළු නොවේවා.... 2023
@supunsubashana6727
@supunsubashana6727 3 жыл бұрын
ආදරය පිරුනු සුන්දර ගීතයක්....
@Akashbandara1234
@Akashbandara1234 2 жыл бұрын
මම me ggeethaya රස විඳිනවා .ඇත්තටම .හදවතට දැනෙනවා .
@sithalu865
@sithalu865 6 ай бұрын
මේ සින්දුවල ලස්සන ....කනට මී පැණි වත්කලා හා සමයි...
@CT-vl3iu
@CT-vl3iu 2 жыл бұрын
....another beautiful voice....of 70..80s.....good ol SLBC times..that we grew up with.
@sreemaligunarathne7795
@sreemaligunarathne7795 3 жыл бұрын
හරිම සුන්දර ගීතයක්...
@ruwanchandika4353
@ruwanchandika4353 Ай бұрын
ඉසසරත් ඇහුව , දැනුත් අහනවා මතුවටත් අහයි...♥️♥️ දැන් තියන විලාප සින්දු වගේද...
@imayaindi
@imayaindi 3 жыл бұрын
ඔබේ අත ගෙන පෙර සැඳෑවක උයන් තෙර හිඳ ආදරේ ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහා ගීයක් නොවේවා...// ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැණුන මොහොතක// හදවතින් තෙපලූ කතා කිසිඳු දිනයක ගොළු නොවේවා.... ඔබේ අත ගෙන...... ඔබේ සිහිලැල් සුවැති සෙවණේ රැඳි අප උන් ඒ සැඳෑවේ// හදවතින් මතු වූ සිනා කිසිඳු දිනයක බොඳ නොවේවා........ ඔබේ අත ගෙන......... පද රචනය: කුලරත්න ආරියවංශ සංගීතය :රෝහණ වීරසිංහ ගායනය :රෝහණ සිරිවර්ධන
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😊❤
@imayaindi
@imayaindi 2 жыл бұрын
@@ruu-og6jd ❤️
@udithalakmal5164
@udithalakmal5164 2 жыл бұрын
අසා ඇති වාර ගනන කියන්න බෑ.හදවත left
@sunilleewanage
@sunilleewanage 3 ай бұрын
බොහෝ මතකයන් හා සබැදි රස පිරුණූ ගීතයක්-
@primarathnajayamini9200
@primarathnajayamini9200 2 жыл бұрын
කොච්චර ලස්සන ද ඉස්සර සිංදු ඇත්තටම හිතට දැනෙන ඒ හැගිම් ගැන කියන්න වචන නැ ..ලස්සනයි
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
අද කාලෙ හැදෙන විකාර ගීත වලට වඩා කොච්චර ලස්සනද මේ ගීත
@arunikumari2430
@arunikumari2430 2 жыл бұрын
හරිම ආදරණීය ලස්සන ගීතයක් ♥️🌹❤️🔥🎶
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Mage Holy FATHER wage inna kalaya wage kiyala hithenawa, e pramaya mata labaganna bari una, e pramaya sadathanikai,....praise the LORD
@nilupaasha1984
@nilupaasha1984 3 жыл бұрын
ගොඩාක් සුන්දර අර්තවත් ගීතයක් .......
@mahisha1151
@mahisha1151 2 жыл бұрын
හදවතින් ❤️ තෙපලු කතා....කිසිදු දිනයක ගොළු නොවේවා 🌹🌹🌹🌹
@Nalinda.
@Nalinda. 2 жыл бұрын
🌹😊😘
@Nalinda.
@Nalinda. 2 жыл бұрын
හදවතින් තෙපලූ කතා.....
@kanishkajayasinghe1643
@kanishkajayasinghe1643 Жыл бұрын
Hi oshini
@Chathura_
@Chathura_ 10 ай бұрын
🌹
@mahisha1151
@mahisha1151 10 ай бұрын
@@kanishkajayasinghe1643 ඕ 🙂
@thathsaranisewwandika442
@thathsaranisewwandika442 Жыл бұрын
හදවතින් තෙපලූ කතා..... කිසිදු දිනයක ගොලු නොවේවා .... 😊❤
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷🌷හරිම ලස්සන ගීතයක් ඔබ තුමාට දීර්ගායුෂ පතනව.....
@harshiliyanaarachchi4322
@harshiliyanaarachchi4322 Жыл бұрын
ඔව්
@harshiliyanaarachchi4322
@harshiliyanaarachchi4322 Жыл бұрын
ඔව් හරි ම ලස්සනයි
@chinthaweerasinghe7369
@chinthaweerasinghe7369 Ай бұрын
ඉතාමත් මිහිරි ගීත ,ආදරෙයි රෝහණ වීරසිංහ ඔබ තුමාට ❤❤
@oxfordwijayagurusinghe131
@oxfordwijayagurusinghe131 Жыл бұрын
අති්ත සුන්දර මතකයන් සමග බැදුන ගි්තයක්...
@DevageSilva
@DevageSilva 3 ай бұрын
මෙවැනි සුන්දර අත්දැකිමක් මොනතරමිි සුන්දරද...අදරයෙ හැගිම ජිවිතයට එක පාරයි එන්නෙ ..එය නැවත නැවත එන්නෙ නැ කවදාවත් ....
@samindajayasena1192
@samindajayasena1192 Жыл бұрын
ස්තුතියි විශිෂ්ට ගීතයක් සියලුම දෙනාටම ගොඩාක් ස්තුතියි ..ගොඩාක් රසවිඳින ගීතයක් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@hw462
@hw462 11 ай бұрын
One of the most beautiful songs of all times ❤
@sheltonfernando584
@sheltonfernando584 7 ай бұрын
Wish you long life good Health Mr.Siriwardene .God bless you.
@imayaindi
@imayaindi Жыл бұрын
හරිම ලස්සන ගීතයක්.........
@rohankumara6632
@rohankumara6632 Күн бұрын
හදවතින් තෙපළු කතා කිසිදු දිනයක ගොළු නොවේවා❤
@umangaekanayake49
@umangaekanayake49 3 жыл бұрын
හරිම ලස්සනයි 😍😍💕💕🌹🌹😍😍💕💕💕💕💕💕💕💕💕💕
@dhanushkagunarathna-jy6th
@dhanushkagunarathna-jy6th Жыл бұрын
What a lovely song. Eternal artists ❤
@susanthakulathunga9926
@susanthakulathunga9926 2 жыл бұрын
Heart touching song and voice
@sunilweerasekara3221
@sunilweerasekara3221 2 жыл бұрын
I can't forget this song untill I die
@chamarinilushika2185
@chamarinilushika2185 2 жыл бұрын
Ekkenkge first love eka kollage habby jk❤️ ekkenege last love eka wife cn❤️ wooow dennama godaaaaaariyak adarei❤️❤️❤️❤️🌍👏👏👏💪👍
@priyankahettiarachchi3183
@priyankahettiarachchi3183 Ай бұрын
ඇත්තටම මේ කාලයේ ගීත නැවත හැම නාලිකාවකම විකාශනය කර සංගීතය කියන්නේ විලාප නොව සිත නිවන භාවනාව ක් යයි හදුන්වා දිය යුතුයි ❤❤
@rushigomes4733
@rushigomes4733 3 жыл бұрын
Me song ekh ahana warayak warayk gane rohana sirt godk pin
@Thilakaccess
@Thilakaccess 2 жыл бұрын
This brilliant music take me back to 39 years even though I don't understand this pleasant language. I missed her ...it was Southern part of Sri Lanka ....where I was born ..and grew up and later migrated to Canada long time ago.. never returned and no contacts ever since. can anyone help me to find her please....thanks lot.
@niroshakao9646
@niroshakao9646 2 жыл бұрын
Come to Sri Lanka....you can find her if you are lucky😊
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Mr.Rohana Thanks 👍😊🌹 Your Presenting.👌🌟💛🌺
@renukaramanathan1616
@renukaramanathan1616 Жыл бұрын
Beautiful song .👍🎶singing/music 🎶/lyrics 👍wonderful
@imashaalgama2812
@imashaalgama2812 Жыл бұрын
රෝහණ අය්යා මම ඔබ දන්නෙ 1974 ඉදලා.මාලිගාකන්ද පාරෙ ජලාශ පාරෙ ඉන්න කාලෙ ඉදල. මම තාමත් ඔබෙ මෙ සිංදු වට ආසයි.
@Harley_The_Beagle_Boy
@Harley_The_Beagle_Boy 2 жыл бұрын
Wow beautiful love this song ❤️❤️
@thilini9476
@thilini9476 Жыл бұрын
What a lovely voice...I can not express the feelings struggling in my mind...
@samindatiranagama8770
@samindatiranagama8770 2 жыл бұрын
This song is the best of best of Dr. Rohana's music. just close your eyes and listen to that. You will feel it..
@warunahiru
@warunahiru 2 жыл бұрын
Masterpiece ❤️
@sani9069
@sani9069 Жыл бұрын
2023දිත් අහන උන් කෝ❤
@lalanirathnayake8070
@lalanirathnayake8070 Жыл бұрын
ආදරය දැනෙන ගීතයක් ❤️
@shalithviranga6063
@shalithviranga6063 2 жыл бұрын
ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරෙන් ගැයූ කුලුදුල් පේම ගීතය විරහ ගීයක් නොවේවා ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරෙන් ගැයූ කුලුදුල් පේම ගීතය විරහ ගීයක් නොවේවා Music ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුන මොහොතක Music ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුන මොහොතක හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොලු නොවේවා ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරෙන් ගැයූ කුලුදුල් පේම ගීතය විරහ ගීයක් නොවේවා Music ඔබේ සිහිලැල් සුවැති සෙවනේ රැදී අප උන් ඒ සැදෑවේ Music ඔබේ සිහිලැල් සුවැති සෙවනේ රැදී අප උන් ඒ සැදෑවේ හදවතින් මතු වූ සිනා කිසිදූ දිනයක බොද නොවේවා ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරෙන් ගැයූ කුලුදුල් පේම ගීතය විරහ ගීයක් නොවේවා ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරෙන් ගැයූ කුලුදුල් පේම ගීතය විරහ ගීයක් නොවේවා
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Praise the LORD
@leslithamel3013
@leslithamel3013 Жыл бұрын
God bless
@hemaniperera1270
@hemaniperera1270 Жыл бұрын
marama lassanai ane
@user-rr6id4dr9f
@user-rr6id4dr9f 28 күн бұрын
Nice ❤
@Anonymous_KK804
@Anonymous_KK804 Ай бұрын
May you get a lot of merit for relieving our minds through your lovely voice 🙏🙏🙏
@mellowmonsoon278
@mellowmonsoon278 3 жыл бұрын
Dear Dr. Weerasinghe. Could you submit all your great songs to digital streaming platforms too? We are not always on youtube to enjoy your channel and we listen to music with apple music , spotify etc when we are outside or at work. It is disrespectful to download from youtube and listen to them and we would be very happy to listen to them on streaming services. Thank you
@ranuraperera1613
@ranuraperera1613 3 жыл бұрын
They are already on all streaming platforms. You will find them on Rohana Weerasinghe's profile.
@mellowmonsoon278
@mellowmonsoon278 3 жыл бұрын
@@ranuraperera1613Nope, this track is not on Spotify. I know there is a lot on his profile
@ranuraperera1613
@ranuraperera1613 3 жыл бұрын
@@mellowmonsoon278 you will find it under the album "Top Sinhala Songs Vol. 37. Track number 02.. It shows up when u search by song name also.. 🙂
@mellowmonsoon278
@mellowmonsoon278 3 жыл бұрын
@@ranuraperera1613 Strange scene dude. In Spotify i see only up to vol 14. But the song appears on my iTunes. Perhaps regions selected during the submission were selective. hmmm I have no idea why.
@ranuraperera1613
@ranuraperera1613 3 жыл бұрын
There more more than 50 volumes. Check under compilations. Here is the song link on spotify. open.spotify.com/album/4XlphU3fzM2uy440PoyRxD
@paranigeegagulaoldsong1908
@paranigeegagulaoldsong1908 2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@mangalagallage9943
@mangalagallage9943 Жыл бұрын
ඔබේ සිහිලැල් සුවැති සෙවනේ රැදී අප උන් ඒ සැදෑවේ
@chandimaharishchandra7771
@chandimaharishchandra7771 Жыл бұрын
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරේ ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා...// ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුණ මොහොතක..// හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා… ඔබේ සිහිලැල් සුවැති සෙවණේ රැදී අප හුන් ඒ සැදෑවේ..// හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...
@rohanarajapaksha4406
@rohanarajapaksha4406 3 жыл бұрын
my father favorite song 💖
@roshanjanaka5919
@roshanjanaka5919 10 ай бұрын
Methumage hama geethayakma Rasikayo adaren waladagaththa...♥️♥️♥️
@chamindasir
@chamindasir 2 жыл бұрын
මේවනේ සිංදු දැන් සිංදු කියල හිතාගන විලාප දෙන උන් අහල පුරුදු වෙයල්ල
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
❤🙏
@sasheepillaisivalingam1592
@sasheepillaisivalingam1592 3 күн бұрын
Mesmerised with lyrics
@Gajaga
@Gajaga Жыл бұрын
Thamath ahnawa ❤️
@indrafernando8435
@indrafernando8435 Ай бұрын
Mama hari aasa sinduwak mage giwithayata hugak kitti atita mathaka stahan gabwela tiyenwa Rohana sirge hama sinduwakatama mama marama aasai🎉
@user-fb7ur8ri4g
@user-fb7ur8ri4g 7 ай бұрын
Maru❤😊❤😊
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Wonderful 😊 Song Can be Listening Every Time.Lovely Song.Good .Very Interesting.Thanks Your Presenting.😊👌💛🙋💛🌻🌺💓👌🌟🌹🏆💖😀
@sandalirathnayaka7470
@sandalirathnayaka7470 3 жыл бұрын
sadathanika geetha❤❤❤
@indunildezoysa9052
@indunildezoysa9052 9 ай бұрын
හරිම මිහිරියි.
@chamarinilushika2185
@chamarinilushika2185 2 жыл бұрын
Obe ❤️ hahena rawaya pawa masithata danunu mohothaka😌 ❤️🌍 jk
@Manillewije
@Manillewije Жыл бұрын
So beautiful
@thushariranasinghe1969
@thushariranasinghe1969 2 жыл бұрын
Adaraneeya hadak musu adaraneeya prarthanawak 👍
@manusha5107
@manusha5107 3 жыл бұрын
Nice song😍
@Cricwithgame
@Cricwithgame 8 ай бұрын
Harima adaraneeya sinduwuk awurudu 25 thahala awurudu 48 th ahanawa ekama rasayuk amaraneeya geethayuk
@nihalgunarathna1103
@nihalgunarathna1103 2 жыл бұрын
💞 Beautiful 💗.
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Hadewerten tepalu katha kesedu dawrsaka golu noweware. ! Nice..
@Madawargunawardena
@Madawargunawardena 2 жыл бұрын
Rohana captured the minds & hearts of the music lovers in Sri Lanka much lovely way of singing....
@dianisadaruwan409
@dianisadaruwan409 2 жыл бұрын
Harima lassanai
@krisheyre9365
@krisheyre9365 Жыл бұрын
Hitha niwanawa ❤️
@laxmanjayamaha3504
@laxmanjayamaha3504 2 жыл бұрын
Lassanai.
@nandimadayas9318
@nandimadayas9318 2 жыл бұрын
No body knows where their love should be there
@monagunasekera1978
@monagunasekera1978 3 жыл бұрын
Love this song
@shan6357
@shan6357 2 жыл бұрын
Wow it is best song I ever seen
@anandadealwis5415
@anandadealwis5415 3 жыл бұрын
Beautiful
@kelumekanayake3221
@kelumekanayake3221 10 ай бұрын
ආසයි ආසයි ආසයි ❤❤❤❤
@jagathfernando9351
@jagathfernando9351 11 ай бұрын
අනන්න්ත වරක් අසමි
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 Жыл бұрын
❤ thank you ❤ nice song
@arunikumari2430
@arunikumari2430 2 жыл бұрын
Lovely song ♥ 🙏 ♥️
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
මනෝපාරක් තමයි ඉතිම්☺️☺️☺️
@jagathfernando9351
@jagathfernando9351 11 ай бұрын
මොනව කියනවද මහත්මය
@bashinifernando1659
@bashinifernando1659 3 ай бұрын
Hadawathata katha karana geetha😍
@harshiliyanaarachchi4322
@harshiliyanaarachchi4322 Жыл бұрын
I love it❤❤
@user-bo5zt9de9j
@user-bo5zt9de9j 6 ай бұрын
Love this song it's incredible
@PujithaKuruwita-xu1zf
@PujithaKuruwita-xu1zf 3 ай бұрын
My first love the love I gave you in a garden holding your hand May it not be a memory I am trying hard to show you my love I want you to know you are my first love May it not be a bad memory I still how very comforting it was when I met you the first time I still remember how you smiled with me It was the first time I loved anyone
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 156 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 121 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 52 МЛН
Dewa Mandire - Rohana Siriwardana
4:31
Sinhala Songs
Рет қаралды 93 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Santhapa Mawathe - Sunil Edirisinghe
3:32
Sunil Edirisinghe
Рет қаралды 995 М.
Bacho Ne Ye Kar Liya 😱🥲
0:13
Sunnyy Rawal
Рет қаралды 11 МЛН
tom and Jerry 😱🆕 #trending
0:23
Nemi Shorts
Рет қаралды 19 МЛН
Помог🤣#сериалы #фильмы
0:28
Кинокомбо
Рет қаралды 2,6 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,2 МЛН
Waka waka #4 🤣 #shorts
0:15
Adani Family
Рет қаралды 9 МЛН