චන්ද්‍රිකා සිරිවර්ධන CHANDRIKA SIRIWARDHANA - LEGENDS WITH KALUM ! 🌷

  Рет қаралды 20,285

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 230
@dharanimadugoda
@dharanimadugoda 3 жыл бұрын
Your programmes set the bar high for KZbin interviews Kalum. From video quality to locations to the glamour element. You ask the most appropriate questions, with so much respect for the artist. And you never have misleading thumbnails or captions, just to get clicks and views. Very well done for maintaining your high standards. Always wanted to tell you this. All the best to you 🙏🏻♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a million for this very kind appreciation. I feel honored and extreamly happy. Theruwan Saranai 💐🌷💐🌷💐🌷🙏🙏🙏🙏
@dharanimadugoda
@dharanimadugoda 3 жыл бұрын
@@kalumwijesooriya 🙏🏻🙏🏻🙏🏻♥️💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
I took liberty to share this comment on my social media including FB. Trust that is ok with you 🙏💐
@dharanimadugoda
@dharanimadugoda 3 жыл бұрын
@@kalumwijesooriya of course Kalum 🙏🏻 your work deserves every word it ♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@dharanimadugoda 🌷🌷🌷🌷🌷🌷
@roshinihalahackone3008
@roshinihalahackone3008 Ай бұрын
කිසි කෙනෙක්ගේ හිතක් රිද්දන්නෙ නැති හොද ආදර්ශමත් චරිතයක් .
@prasadsamarasinghe8129
@prasadsamarasinghe8129 3 жыл бұрын
යුද්ධ කාලෙ හැමදාම ඇහෙන ගීතයක්.. "රණබිම මැරුණේ සිංහලයෙක් නම්.. පපුවේ වෙඩි සලකුණ ඇත්තේ.." ඉස්සර අපි⁣ට චන්ද්‍රිකා මහත්මිය තාරකාවක් නෙවෙයි ගී ලොව සෞම්‍ය සඳක්.. කැළුම් ඔබට ගොඩක් ස්තුතියි.. මෙතුමිය මණ්ඩපයට රැගෙන ආවාට.. මෙච්චර දැවැන්ත ගායිකාවක් ලවා ඇයි කැළුම් ගීත කීපයක් නොකිව්වෙ..
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
චන්දාකා මැඩමිට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබිලා තවතවත් කලාලෝතයේ වැජබෙන්න වරමි ලැබෙිවා!!!🙏🙏🙏
@r.rodrigo1150
@r.rodrigo1150 3 жыл бұрын
ලස්සනයි ඇත්තටම කැලුම් ඹබෙ මෙවැඩසටහන ඉතාමත් අනර්ගයි මොකද මෙ අය ජීවත් වෙලා ඉද්දී තමා අගයන්න ඹීනා ස්තුතියි ජෙසු පිහිටයි දෙදෙනාටම ආදරෙයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
🙏🙏🙏ගිත ලෝකයේ නිහතමානි කලා රැජිනක්!!!නිරෝි සුව දිර්ඝ ආයුෂ ලැබෙිා!!!🙏🙏🙏)))
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
රතු සාරියට එතුමිය තාමත් හරිම ලස්සනයි ඔබ දෙපලටම දලදා සමිදු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 3 жыл бұрын
Ayubohowewa! Godak Pin Kalum. Chandrika mahathmiya gayana geeta mama ahala thiyenawa. Harima lassanai.aya Buddimath . Tuti Kalum😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
My pleasure. 🌷💐 Please share this video as much as possible
@niroshanamanjula1236
@niroshanamanjula1236 3 жыл бұрын
කාගෙවත් සිතක් නොරිදා . අනවශ්‍ය ඕපාදූප නොඅසා .ඉතාම වැදගත් විදියට interview කරන එකම නිවේදකය කිව්වොත් මම ✔
@roshinihalahackone3008
@roshinihalahackone3008 Ай бұрын
මා අතිශයින් ආදරය කරන නිහතමානී ලස්සනම ලස්සන කාන්තාවන් ඊයෙත් ඔබ තුමියගේ ගායනය ඇහුවා ඉගිල්ලිලා යන්න යන් කෝ පිහාටු නෑ අනේ ඔබ තුමිය හරිම පිංවන්තයි දීර්ඝයු පතනවා❤
@PattaAthal-p8h
@PattaAthal-p8h 3 жыл бұрын
කැලුම් අයියෙ හැමදාම වගේ ඔයා අදත් හරිම ලස්සනයි දෙදෙනාගෙ ඇදුම් ගැලපීමේදී ලස්සනයි ඔයාත් එනකෙනාට ගැලපෙන විදියට ලෑස්ති වෙලා එනවා ජයවේවා බුදුසරණයි ඔබ දෙදෙනාටම 💕😍😘🙏🏻💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
මෙතුමිය ගොඩාාාාක්👌🌹 දක්ෂ ගායිකාවක් හරිම ලස්සනට දිවිතුරා නාට්‍යයේ ද රඟපානවා (හිනා වෙලා පණ යනවා අපට 🤣❤️) හරිම..ලස්සනයි දෙදෙනාගෙ කතා බහ අයියෙ ❤️❤️ ජයෙන්ජයම වේවා♥️🙏🌹 බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ශානිකා💐💐💐
@KamaniLIVE
@KamaniLIVE 3 жыл бұрын
දැන් වැඩිපුර දකින්න නොලැබුණත් තවමත් මතක තියන හඬක්....ඒ සුන්දර පෙනුම තාමත් ඒ වගේමයි. මේ වගේ චරිත නූතන සයිබර් අවකාශයෙන් ගිලිහී යන්න නොදී නැවත කැඳවාගෙන එන මේ වැඩසටහනට තුති.
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
ඉතිහාසයක් ඇතිව ක්ෂේත්‍රය තුළ ඉවසීමෙන් දිගු ගමනක් පැමිණි ඔබතුමිය වත්මන් ගායක පරපුරට ඉතා හොඳ ආදර්ශයක් .'උක්දඩුදුන්නෙන් උපන්නෙමි' ගීතයට අපි කොතරම් ආසා කළාද .මේ වගේ සාකච්ඡාවකට පැමිණ මේ වගේ ශුභවාදී තොරතුරු කියන්න පුළුවන් වන්නේ කීයෙන් කීදෙනෙකුටද.ස්තුතියි මේ වැඩසටහනට.
@anomaranjani2745
@anomaranjani2745 3 жыл бұрын
@@pothakamahima8826 lc
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
දිවිතුරා නාට්‍ය බලනකොට චන්ද්‍රිකා මහත්මිය ඉස්සර හිටපු ලස්සන මතක් වෙනවා ඔබ තුමිය නිදුක් නිරෝගී වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@dananjayahadungoda7823
@dananjayahadungoda7823 3 жыл бұрын
ගීතයට ජීවයක් දූන්න සුන්දර ගායිකාවක් ..🌹
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 3 жыл бұрын
ඔබතුමිය අද හරිම ලස්සනයි ...අපට සිටින වටිනා වස්තුවක්.. කැලුම් ඔබේ වැඩසටහන් වල මුලින්ම අප දකින පෝස්ටුවේ සිට අවසන දක්වා හරිම වැදගත් සහ ඔබ ඔබේ ආරාධිතයාට නිසි ගෞරවය ලබා දෙනවා.අද මෙතුමිය හරිම වෙනස් ..ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .
@Manel12345
@Manel12345 3 жыл бұрын
අනේ කැලුම් ඔබ කරන මේ වැඩසටහන හරිම අර්ථවත් .ඒවගේම ඔබ තුමාගෙ වැඩසටහන් බලනකොට වෙලාව යනවා දැනෙන්නේ නෑ .හරිම ආසයි බලන් ඉන්න .මෙතුමියත් අතිවිශිස්ටයි.ඒගැන කතා දෙකක් නෑ .අනේ කැලුම් සන්ගීත් සතරසින්හව ගෙන්නන්නකෝ.අපි හරිම ආස රන්ගන ශිල්පියෙක් .🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අදහස් වලට තෙරුවන් සරණයි
@shyamaleesoyza2088
@shyamaleesoyza2088 2 жыл бұрын
ඔබට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා.
@mallikarathnayaka4373
@mallikarathnayaka4373 2 жыл бұрын
Adath weda satahana hodai dennama lassanai budu saranai 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi 💐💐💐
@manoharidias3372
@manoharidias3372 3 жыл бұрын
වැඩ සටහන හරිම ලස්සනයි 🌷🌷 ඔබට ජය කැලුමි සොයුර තෙරැවන් සරනයි🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට දිගටම බලන්නකො...
@nirmaleeperies9800
@nirmaleeperies9800 3 жыл бұрын
හරිම ලස්සනයි වැදගත් .කොතරම් ජනප්‍රිය .දක්ෂ ගායිකාවක් වුවත් හිතේ තිබෙන නිහතමානීකම කොයි තරම් අපූරුද.මෙවන් වටිනා අයගෙන් .අද දරුවන්ට ජීවිත වලට බොහෝ දේ ආදර්ශයට ගත හැකියි.ඔබට බොහොම ස්තුතියි .වැඩ සටහන් කරන් විට ඔබගේ ප්‍රශ්නකරණයේ හික්මුණු බව හරිම ප්‍රශන්සනීයයි .ඔබට ජය.ජේසුපිහිටයි .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@whyshnaMilani-dj9nb
@whyshnaMilani-dj9nb Жыл бұрын
puduma lassanak athi kenek ,chandrika siriwardhana, mathiniya niduk nirogee wewa
@nishanthawijerathna730
@nishanthawijerathna730 2 жыл бұрын
😍 මේ වැඩසටහන මට මගහැරිලා ....අදයි බැලුවේ ...😘😘😘
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐 තව නොබලපුවා ගොඩාක් ඇති පුලුවන් වෙලාවට බලලා ගුණ දොස් කියන්නකො
@nayanapadmini1226
@nayanapadmini1226 3 жыл бұрын
එක ඇත්ත කතාව අහනවා 😁බලනවා විකාර මම ආසම ගායිකාවක් ඔබ තුමිය තාමත් ලස්සනයි මම ආසම සින්දුව රනබිමෙ මැරැනෙ දිර්ඝ ආයුෂ ලැබේවා දෙන්නාටම දළදා සමිඳු පිහිටයි🙏🙏🇶🇦❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට තෙරුවන් සරණයි
@sujathamalani3178
@sujathamalani3178 3 жыл бұрын
Chandrika mis maga සංගීත ටීචර් wathtala රතනපාල විදුහල මම සංගීත igana gatha mists බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
ගීතයට ජිවයක් එක් කල ඒ ම්හිරි හඩ සහ ඇගේ නිහතමානීකම.. ගායිකාවකට එහා ගිය නිහතමානී ඇදුරුදුමියක් ඇය දීර්ඝායු වේවා !.....
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ සුබපැතුමට
@jdjshshsh9465
@jdjshshsh9465 2 жыл бұрын
අනේ අයියේ සුජතා අත්තනායක.මහත්මිය.එක්ක වැඩසටහනක් කරන්න💞👍 මමහරිම කැමතියි ගයිකාවක්.
@kinkinirandeni9323
@kinkinirandeni9323 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 ඉතාමත් පිලිවෙලයී හැමදාමත් ඔබ දෙදෙනාමත් අඳින පලඳින අයුරුත්. දීර්ඝායුෂ ලැබේවා - ආ ද රෙ යී ඔබ දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@shiromishiromi2683
@shiromishiromi2683 3 жыл бұрын
ඔබ තුම්යගේ රැගපෑමත් ව්ශිශ්ටයි දීර්ගායුස ප්‍රාර්තනා කරනව
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..
@nuwanherath8987
@nuwanherath8987 3 жыл бұрын
මේ අපේ වජිරා ආන්ටිනේ❤❤❤ සුභ පතනවා ඔබතුමියට නිදුක් නිරෝගි චිර ජීවනයකට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@sumedhadharmasena1818
@sumedhadharmasena1818 3 жыл бұрын
Chandrika Siriwardhana Legends with Kalum, she's a wonderful lady with a lot of energy on screen as we watch 'Divitura' her expressions are so natural enjoy that little part she plays. Ex well-known personality at vocals & screen coming to this distance is a great achievement. Also, I must thank you for exposing such legends who still carry great personality qualities as I see in her appearance where the present generation is kept updated. Great presentations Kalum, very stylish & unique qualities.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷💐🌷💐💐 Appreciate it very much
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
ආදරනීය ගායිකාවක්. ඔබේ තවත් වටිනා සම්මූක සාකච්ඡා වක්. ගොඩාක්ම ස්තූතියී. ඔබේ වැඩ සටහන ට. 🙏🏻🙏🏻🙏🏻🥀🥀🥀
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම පිං මේ අගයීමට 🌷
@premawathiepanagodaliyanag8999
@premawathiepanagodaliyanag8999 3 жыл бұрын
සිරිවර්ධන මහත්මිය ❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐🌷💐🌷💐
@jayanthijayanthi323
@jayanthijayanthi323 3 жыл бұрын
🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 lassana kata handak himi obthumiyata nirogi suwaya lebewa .kalum මහත්තයගෙ voice ekata හැමදාම Adarei suba gannam b.s
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi me kaarunika agayeemate 💐💐💐
@chandrikaw3971
@chandrikaw3971 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි
@manelpremarathna3569
@manelpremarathna3569 3 жыл бұрын
ඇත්තටම මල්ලි අපිට enna සම්භාවනීය gaeikawak me තුමිය harima මිහිරි හඬක් wagema nodekapu peththak api දකිනවා divipura nattiya thula ragapanawa ඇත්තටම api දැනුවත් madi මල්ලි oya tharam mege guna wayanna..meyata dirgausha pathanawa..පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi akka Theruwan Saranai 🌷💐🌷💐🌷🌷🌷
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
ඔබතුමිය රගපෑව ගිජුලිහිණියෝ රත්තරන්අම්මා හදවත්නැත්තෝ මම පොඩිකාලේ අම්මා තාත්තා සමග සිනමාශාලාවකදී බලලා තියනවා. මෙතුමියට කලුපාට සිත් ඇදගන්න හැඩ සිරුරක් සහ හරීම ලස්සන මූනක් තිබුනා. අදටත් ඇය ලස්සනයි. කැලුම්මල්ලි ඔයා අන්තිමට ඇයට ඔලුව නමලා වැදලා ආචාර කරනකොට ඇස්වලට කදුලු ආවා. 🙏🏻❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
@@kalumwijesooriya බොහෝම ඉස්තූතියි, ඔබේ හැම V. D. O. එකක්ම මම බලනවා. ඇත්තටම හොද දෙයක් ඔබ කරන්නේ. හදවතින්ම පාර්ථනා කරනවා කිසිම බාධකයක් නැතිව ඉදිරියට තවතවත් වටිනා හරවත් මේවගේ හොද වැඩසටහන් ගෙන එන්න ශක්තිය ධයිරිය ලැබේවා කියලා.🙏🏻❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@sssddd4854 🙏🌺🌷💐
@vinithasamaraweera8235
@vinithasamaraweera8235 3 жыл бұрын
හැමදාමත් මතකයේ radi ගීත රාශියක් අපට දායාද කළ athumiyata හැමදාමත් ආදරෙයි බුදු saranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙ සරණයි
@nalanirajapaksha806
@nalanirajapaksha806 3 жыл бұрын
Good morning. Kelum.nice singing in her voice in dewduwa film.unforgetable memory. Mal warusawak wehela.kuludul kekulak pipila.Stay safe budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much for your kind words
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 жыл бұрын
නිහතමානී චරිතයක් ගෞරවයක් තියෙනවා හැමදාම .සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් ඔබ දෙපලටම❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 3 жыл бұрын
කැලුම් සහ චන්ද්‍රිකා මහත්මිය දෙන්නාම ඉතාම සුන්දරයි.....පරිස්මින් ඉන්න...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@udarasilva9598
@udarasilva9598 3 жыл бұрын
Godak thanks aiya... mea wage praveena kattiya aragena awilla ape dawasa sathutu karanawata....thawath idiriyata mewani great legends lawa genna...... Budu saranai aiya
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@jdjshshsh9465
@jdjshshsh9465 2 жыл бұрын
චන්දාිකා අක්කාගේලස්සන💘💗💖
@bnimy
@bnimy 3 жыл бұрын
ආදරෙයි කැලුම් අයියේ
@wadduwageperera842
@wadduwageperera842 3 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි 👌
@niruparajapakse649
@niruparajapakse649 3 жыл бұрын
She is truly a legend. Thank you for this excellent interview.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much Please share this video in your what’s app chat groups
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 3 жыл бұрын
She is a brilliant singer and now we see her acting talent in divithura..Excellent acting too.Asset to our country 👏
@kumarisandykumari5881
@kumarisandykumari5881 3 жыл бұрын
Lassanai oba tumiya ratu sariyata godak lassanai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi
@shalikasilva9354
@shalikasilva9354 3 жыл бұрын
ආදරයයි ඉතිම් ඔයාට කැලුම් අයියේ ❤️❤️💞💞
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐💐💐💐
@MytempusIC
@MytempusIC 3 жыл бұрын
I repeat my comment here over and over...The kind of guests you have on the show are just amazing. Especially for the folks like us who are in our late 40s (who can still remember these artists) and have left the island, yet so close to home at heart, your programs are a breath of fresh air. I’m loving ALL your shows. Thank you and keep up the fabulous work. 🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words Great encouragement for me to do more quality stuff Please keep watching Stay safe
@athsaraperera8308
@athsaraperera8308 3 жыл бұрын
Chandrika siriwardana kiyanne ketharam daksha gaikawakda kiya meka balana hamotama therenawa athi shasreeya gayana hakiya gana nodanna samaharu karana prakasha harima kathai kalum mahatha methumiyata dun upaharaya sammana walata wada watinawa obe niwedakainta guruwarayek
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
🌻🌻🌻🌻 ලස්සනයි ,
@theranaboutslmedia6877
@theranaboutslmedia6877 3 жыл бұрын
Oh u here
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 6 ай бұрын
බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
💐💐💐🌷💐🌷🙏
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 6 ай бұрын
@@kalumwijesooriya ❤❤🙏🙏❤❤
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 3 жыл бұрын
එදා වගේම අදත් හරිම ලස්සනයි ඔබතුමිය ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
sangeethaya witharak newei divithura teledrama eke harima lassanata act karanawa methumiya............
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi me agayeemate
@sepalikalubowila90
@sepalikalubowila90 3 жыл бұрын
She was my favourite when I was learning music . Melodious voice with superb singing talents. Later I saw her teaching talents being in the same staff and her voice echoes each day with the school anthem! I’d love to see Niranjala Sarojini in your programme if possible. It would attract the audience as she is taking some time off. These artists are our angels in few decades ago🙂
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Appreciate it very much Yes. I will try to get her down
@hashinimasha1917
@hashinimasha1917 3 жыл бұрын
harima kamathi auntyta.make- up out fit ada nam puduma lassani.❤❤ asama karana gaikawak.divithura darama eka asawen balanwa.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 🌷💐
@delkijayasena6525
@delkijayasena6525 3 жыл бұрын
Hi Kelum today u have come with a good programme. I like Mrs. Siriwardena verymuch. With good songs & the way she dresse. She is a kind person. All the best to her.💓🌷🔥🤗👒👏💥
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks 💐🌷
@dileepawickramarachchi2812
@dileepawickramarachchi2812 3 жыл бұрын
She is one of my favourite singer Melodious voice with superb talent in classical music And such a Georgious lady in the music industry God bless to her and you too kalum ayya,
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much for your kind words and blessings 🌷💐🌷💐
@jjjakkajjjakka7496
@jjjakkajjjakka7496 3 жыл бұрын
කැලුමි සර් ඔයාල සියලු ෙදනටම අාද ෙර්යි පරිස්සමට ඉන්න ෙතරැවන් සරනයි...🙏🙏🙏🌹🌹❤❤❤😡😡😡
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි බුදු සරණයි
@Anoud
@Anoud 3 жыл бұрын
අනේ (වජිරා මිස් )ආසම කරන චරිතයක්💕💕
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷
@dhammikaherath4189
@dhammikaherath4189 3 жыл бұрын
Thank you Mr kalum beautiful program god bless you madam stay safe
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words🙏 Appreciate it very much 💐 If possible please share this video in tour social media and what’s app chat groups.
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
ඡය ශ්‍රී මැතිනීයනී..රටට වටිනා මෑහෙවර කරපූ අය හිස මුදුනින් පිලිගන්න ඕනේ
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම පිං තෙරුවන් සරණයි
@ddilhanidharmasena1136
@ddilhanidharmasena1136 3 жыл бұрын
ඉස්තුති අයියා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@kpblooms334
@kpblooms334 3 жыл бұрын
It's so gladly to see how you respect to those ledangary people who you invite your show.. This is the one of worthy program I watched in KZbin all the time, good luck to you kalum ayya.. Keep delivering good things to society.. Theruwan saranai..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@malikatalivakatana9569
@malikatalivakatana9569 3 жыл бұрын
Obathumiyata godak adarei💕
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi
@kumarisandykumari5881
@kumarisandykumari5881 3 жыл бұрын
Kalum.aiye obage katha karana wachanawalata thawath upama ny e...tharamma Gambirai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi me agayeemata
@samudrasmakeupstudio6936
@samudrasmakeupstudio6936 3 жыл бұрын
ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@lakshaniashanthika320
@lakshaniashanthika320 3 жыл бұрын
මගේ ආදරණීය ගුරුතුමිය...තවමත් එදා වගේම ලස්සනයි 😘 Great Interview Kelum Ayye
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
මම හරි ආදරේ කරන කෙනෙක් නොසැලෙන එඩිතර හඩක්🙏 රණ බිම මැරුනේ සිංහල යකු නම් කියනකො තියෙන ගැම්ම හෑගීම් බර හඩ මට නම් කදුළු එනවා ඇග හිරිවැටෙනවා සිංහල හැමෝටම ඒ හෑගීම ඇති අපේ රට අපේ හමුදාව මේ අපේ ජාතිය 🙏❤🙏❤🙏❤🙏❤ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා දෙන්නාටම 🙏
@lionman1761
@lionman1761 3 жыл бұрын
Shes still soooo beautiful…
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes. Thank you
@rexdesilva6687
@rexdesilva6687 3 жыл бұрын
Pravina gaika.chandrika siriwaradana.methiniyata suba prarthanakaranava.chirath kalayak apiva.pinavana lebawa kiya.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthithi 🌷💐🌷💐
@saramadal3824
@saramadal3824 3 жыл бұрын
She.is.very.great.lady
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes of course. Many thanks
@swarnaranasinghe170
@swarnaranasinghe170 3 жыл бұрын
Kalu best of luck,
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks
@ojitmoodalige9345
@ojitmoodalige9345 3 жыл бұрын
ස්තූතියි මෙතුමිය කැදෙව්වාට කැලුම් . පුදුමාකාර ගීත ගනනාවක් ඇය සතුයි. සමාජගත කිරීමට සුදුසු වටින ගීත. මෙතුමිය ගේ දියණිය ගුරුවරියක්, ඇගෙන් ගුරුකම් ලබන මගේ සමීපතම දරුවන් දෙදෙනෙක් මම දන්නවා . ඇයද අම්මා මෙන්ම ආදරණීය, සුරූපී කෙනෙක් බව ඒ දරුවන් නිතර කියනවා. දිවිතුරා නිසා මෙතූමිය ගැන අපි විශේෂයෙන් කතා කරනවා මේ දවස් වල. නීරෝගී දීඝායු වේවා ඔබ දෙදෙනාටම. ආසාවෙන් බලපු කතාවක්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .
@sherusrilanka6369
@sherusrilanka6369 3 жыл бұрын
Lassani kelum ayya
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
අද උදේම දැක්කේ කැලුම් මල්ලීගේ වීඩියෝ එකජයක්ම වෙවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🌷💐🌷💐🙏
@maneshaedirisuriya1973
@maneshaedirisuriya1973 3 жыл бұрын
Her facial expressions in Divithura . Omg 😂
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
I have bot seen the drama yet. Now I need to see 😉
@jemijaya4299
@jemijaya4299 3 жыл бұрын
Regards from las vegas Nevada Stay safe
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much Please keep watching You too stay safe
@jemijaya4299
@jemijaya4299 3 жыл бұрын
@@kalumwijesooriya will do Appreciate.
@prabhatharavindavidanage4804
@prabhatharavindavidanage4804 3 жыл бұрын
❤ ❤ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷🌷
@shiromaperera2203
@shiromaperera2203 3 жыл бұрын
Good one aiya.She is an old girl from our school.
@shiromaperera2203
@shiromaperera2203 3 жыл бұрын
is it ok to share this with our school Fb as she is being our school old girl?
@udeshikasadruwani814
@udeshikasadruwani814 3 жыл бұрын
Kalum sir hodata programme eka krnwa bs
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi Digatama balannako
@فاطمةالمحمد-ك6ز
@فاطمةالمحمد-ك6ز 2 жыл бұрын
🙏🙏🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐
@sarojakadangoda4512
@sarojakadangoda4512 2 жыл бұрын
💐💐💐💐❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐👌💐💐🎁
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 3 жыл бұрын
තරු interview කරන නිවේදකයො සියල්ල මේ වැඩසටහන් පෙල බලන්න කියා ඉල්ලනවා... අහන්න ඕන ප්‍රශ්න මොනවද කියල ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.... මම වඩාත්ම කැමති කෙලින්ම , අනුපිලිවෙලින් තමන්ගෙ කලා කරුවො ගැන අහන එකට. ඔවුන්ව සසදන එකට. මම ආසයි කවුරු හරිලවා රොශාන් රවීන්ද්‍ර තුමිදු දොඩන්තැන්න බිමල් ජයකොඩි විශ්වජිත් ගුනසේකර ආනන්ද කුමාරඋන්නැහේ රංගන කුසලතාවේ අනුපිලිවෙල විමසනවට........... යශෝදා විමලදර්ම මාදනී මල්වත්ත ජයනි සේනානායක චාන්දනී සෙනෙවිරත්න දුලීකා මාරපන රංගන ප්‍රතිභාව අනුව පෙල ගස්වනවට.......... ශලනි තාරකා හිමාලි සයුරංගි සමනලී ෆොන්සේකා කලනි දොඩන්තැන්න මිශෙල් දිල්හාරාගෙ රංගනයන් සසදන්න.... ජැක්සන් ඇන්තනි මහේන්ද්‍ර පෙරේරා ශ්‍රියන්ත මෙන්ඩිස් ලකී ඩයස් කමල් අද්දර ආරච්චි රංගනයේ අනුපිලිවෙල අනුව පෙලගස්වන එකට රූකාන්ත , නාමල්, ආත්මා, අතුල, තරු ගුනයෙන් පෙලගස්සවන්න කසුන්, අමල්, චාමර ,රුවන්, ශිහාන් පෙලගස්වන්න........ මේ මට තිබෙන ප්‍රශ්න ප්‍රවීනයෙක් මගින් විසදගන්න ඕන ප්‍රශ්න. ජයන්ත චන්ඩ්‍රසිරි, සෞම්‍ය ලියනගේ තමයි නලු නිලියන් සසදන්න හොදම........ ගායකයො සසදන්න නදීක ගුරුගේ කීර්ති පැස්කුවෙල් හොදයි... ශිහාන් , චාමර වගේම කීර්ති පැස්කුවෙල් වගේ හිත හොද කලාකාරයො තරුනයන්ට අතදෙන ලස්සන හදවත් ගේන්න..... ප්ලීස් අය්ය....... ......
@delkijayasena6525
@delkijayasena6525 3 жыл бұрын
Kelum hope to see u again with a nother episode. T.c. stay safe.💖♔👍🤗
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you do much Sure.
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 3 жыл бұрын
❤️❤️❤️❤️🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐💐
@chathurikasamanmali9261
@chathurikasamanmali9261 3 жыл бұрын
Balana gaman inne video aka.me wage program Karan yaamata shakthiya lebewa oyata.parissamata inna aiye
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi Theruwan Saranai
@winithasamaraweera6217
@winithasamaraweera6217 3 жыл бұрын
Lassana ahanna puluvan athi daksha gaikavak adarei❤ හැමදාමත් obathumiyata b s
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 🌷💐🌷
@muzeenasaroof5120
@muzeenasaroof5120 3 жыл бұрын
Your programme is quite interesting. We are able to study the legends of Sri Lanka. Thank you Kalum.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words🙏 Appreciate it very much 💐 If possible please share this video in tour social media and what’s app chat groups.
@muzeenasaroof5120
@muzeenasaroof5120 3 жыл бұрын
Ok
@samanthikodithuwakku4005
@samanthikodithuwakku4005 3 жыл бұрын
ජිවිතේ ජයග්‍රාහී හැරවුම්ලක්ෂ තිබෙන අය සොයා interview කරන්න, ඒවා හරි ආදර්ශමත් වෙව්,නමුත් ඔබගේ වැඩසටහන් ලස්සනයි හොදයි ආදරණියයි, සුභපතනවා!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🌺🌺🌺🌺
@vinithasamaraweera8235
@vinithasamaraweera8235 3 жыл бұрын
කැළුම් මහතා නියාම ගායිකාවන් වන sujatha අත්තනායක ලතා වල්පොල srimathi තිලකරත්න mahathmiyan genvanna
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍👍👍💐💐💐
@cookiemanookie7173
@cookiemanookie7173 3 жыл бұрын
Can I know how to get enrolled for online classes pls
@anusharathnagamage8464
@anusharathnagamage8464 3 жыл бұрын
💖💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐
@inokajayasinghe7936
@inokajayasinghe7936 3 жыл бұрын
💞
@anurakeppe9853
@anurakeppe9853 3 жыл бұрын
My favourite singer. Also down to earth person.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much
@praveenkumara1648
@praveenkumara1648 Жыл бұрын
Aiya susila akkawa Ganna plsss
@udayanganuwan5548
@udayanganuwan5548 3 жыл бұрын
💐💐💐👍❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐💐
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 3 жыл бұрын
♥️♥️♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷🌷🌷🌷
@pushpaamiliani4476
@pushpaamiliani4476 3 жыл бұрын
Hoda vada satahanak
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
දක්ෂ ගායිකාවක් . දැන් වැඩිය පේන්න නෑ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Ma Nowana Mama with Chandrika Siriwardena ( 23-10-2020 )
1:00:46
Udit Arora on His Journey as an Actor & His Passion for the Craft
1:13:35
حكايات العروي
3:30:02
abumedmed
Рет қаралды 681 М.
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН