මම තෙන්නෙත් එක්ක ඉන්නෙ - ග්‍රේස් තෙන්නකෝන් GRACE THENNAKOON - LEGENDS WITH KALUM ! 🌷

  Рет қаралды 28,275

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 350
@buddhiacademy3903
@buddhiacademy3903 Жыл бұрын
ගුවන විදුලියෙන් රුපවහියෙන් දුටු ඒ සුන්දර මගේ ළමා වියට මා ගෙන ගොස් නැවත ගෙන ආවා අනාගතයට සුන්දරයි කැලුම් අය්යේ මම නොවරදවා බලනවා ඔබේ මේ වැඩ සටහන් ,අවසනයේ ඔබ ගරු කටයුතු නැමදුම මගේ නෙතට කදුලක් ගෙන ආවා,ඔබේ ආදරණිය ලෙන්ගතු ගරුත්වය ,හරිම සුන්දර ආදර්ශවත් මිනිසෙක් ඔබ ,ග්‍රේස් මහත්මිය අපිට වටිනා සස්කෘතික සම්පතක් ,ඉතිහාසයක් ,ඔබ දෙදෙනාටම දිර්ගායුෂ ලැබේවා !තෙරුවන් සරණයි ,!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ ආදරනීය ඇගයීමට 💐💐💐💐
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 Жыл бұрын
ග්‍රේස් ආරියවිමල් කියල තමයි මතක්වෙන්නෙම..තෙන්නකෝන් මහතා හා ඔබ තුමියට ජේසු පිහිටයි.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐🙏
@nishaniamarasingha6875
@nishaniamarasingha6875 Жыл бұрын
ඉතාමත් සුන්දර කතාබහක් දක්ෂතම රංගවේදිනියක් සමග. අාසයි අහන් ඉන්න එතුමිය කතා කරනවා. තවමත් අැය හරිම සුන්දරයි. රංගන ශිල්පිනියක් වගේම හඬකැවීම් ශිල්පිනියක් ලෙසත් අැයට හුඟක් කැමතියි. නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ග්‍රේස් මහත්මියට. හැමදාම වගේ අද වැඩසටහනත් ලස්සනයි.👌💐 තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම!🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං 💐💐💐🙏 තෙරුවන් සරණයි
@rohiniherath4510
@rohiniherath4510 Жыл бұрын
ජ්‍යෙෂ්ඨ රංගවේදිණියට නිදුක් නිරෝගී චිරජීවනයම වේවායි ප්‍රාර්ථනා කරමින් කැලුම් ඔබට බොහෝමත්ම ස්තුතිවන්ත වෙමි මේ කතා බහට ඇය සම්බන්දකර ගැනීම පිලිබඳව . ඇය ඔසරිය ඇඳ දකින වාරයක් වාරයක් පාසා මට මගේ මව සිහිවෙනවා පමණක්ම නොවේ ඇය පිලිබඳ මහත් සෙනෙහසක් දැනෙන්නේ හද පත්ලෙන්මය .ඇය රංගනයට පිවිස ටික කාලයකින් මා එලිය දුටු මුත් ඇය අදටත් ඉතාම රූපශ්‍රියාවෙන් මෙන්ම සිනාවෙන් සහ සතුටින් ජීවිතය ගතකරන බව සිහිකරන්නේ ඉතා ආදරයෙන්. ඇයගේ විශිෂ්ඨ රංගනය හඬකැවීම් තව තවත් දැක ගැනීමට ඉඩහසර නොමදව ලැබේවායි මගේ ප්‍රාර්ථනයයි.ඇය ගැන තිබුණාටත් වඩා ආදරයක් ගෞරවයක් මේ වැඩ සටහනින් පසු ඇතිවු බවත් එයට ඔබට ද ස්තුති වන්ත වෙමි .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
ඔෂින්... අමතක නොවන චරිතයක්.❤ ❤ ගිරය.. ආසාවෙන් බලපු ටෙලියක්. Wish you all the best Grace....
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌺💐🌷
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
හරිම ආදරණිය නිලියක් රඟපාපු හැම චරිතයක් ම තවම මතකයේ තියෙනවා ඔබ තුමිය නිදුක් නිරෝගී වේවා!!!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@chamaripeiris8662
@chamaripeiris8662 Жыл бұрын
ඔශින් කතාවේ තාමත් දෙබස් ඇහෙනවා.කොතරම් බැලුවත් එපා වෙන්නෙ නැති කතා මාලාවක්.ඔබතුම්ය කොතරම් දක්ශ නිලියක්ද කියලා මේ කතාවෙන් පේනවා❤🥰
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👌
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
ඔබතුමියට දීර්ඝායු පතනවා 🎉.....තෙරුවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා !!ඉදිරියටත් දැකගන්න ලැබේවා !!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐🙏
@sandyakumuduni5809
@sandyakumuduni5809 Жыл бұрын
මම හුගාක් ප්‍රිය කරන මහත්මියක් ආදරෙයි ගොඩක් ස්තුතියි කැලුම් පුතා මේ වගේ ප්‍රවීන කලාකරුවන් සමග වැඩ සටහන් කරන්වට ඔබතුමියට නිරෝගී සුවය හා දීර්ඝ ආයුශ ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 Жыл бұрын
කුඩා අවදියේ සිටම,ඇසූ දුටු ,,හඩ,රුව ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් දිවියක්ම වේවා.. 🌹🌹🌹♥️ඔබටද තුති වේවා ප්‍රවීණයන් අප අභියසට කැදවාගෙන් එනවාට....🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐💐
@awanthiaponsu5801
@awanthiaponsu5801 Жыл бұрын
ග්‍රේස් අක්කා ගේ වටිනා යටගියාව දැන ගන්න සැලැස්සුවාට ස්තූතියි කැළුම් ඒ වගේම නිරහංකාර ග්‍රේස් අක්කාට ජයවේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐
@AkilaAbeysekara
@AkilaAbeysekara 11 ай бұрын
සුසුරන් කතාවේ මෝයිගෙ වයසක චරිතෙට හඩ කවන්නෙ මෙතුමිය. මට මේ ඉන්ටවිව් එකත් අහෙන්නෙම මෝයි එයාගේ ජිවිතකතව කියනව වගේමයි. හිතට වදින ස්වාභාවික කටහඩක්.
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍💐
@ChathuraVimukthi-t4u
@ChathuraVimukthi-t4u Жыл бұрын
මුලින්ම මං කැලුම් මහතාට ස්තූතියි කියනවා හේතුව තමාහැම කමෙන්ට්ස් එකකටම ඔබ පිළිතුරු ලියනවා මොන රාජකාරි බහුලව තිබුණත්?ඒක හරි වටිනවා.බොහෝ දෙනෙක් එහෙම කරන්නේ නෑ.අදත් වැඩසටහන ට එකතු කර ගත්තු අපි ආසම කරන චරිතයක් .හරි ආසයි ඒ විස්තර අහන්න ඔබ හරි කැලුම් මහත්තයා මාත් හිතුවේ විමල් කියන්නේ කොල්ලෙක්ගේ නමල් කියල බුදු සරනයි ඔබ දෙපලට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐 දිගටම බලන්නකො...
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
අදනම්..😍.. ස්තූතියි කැලුම් මහත්මයා ...ආදරෙයි අදනම් මේ වැඩේට ....🙏😘 ග්‍රේස් ආරියවිමල්❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👍💐💐💐💐
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
වෙනදා වගේ ම අදත් තුණුරැවන්ගේ අනන්ත බුදු ගුණ බලයෙන් කැලුමි සර්ටත් නිදුක් නීරෝගි දීර්ඝායු වේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏
@sudarmabandara2449
@sudarmabandara2449 Жыл бұрын
ග්‍රේස් ❤ ඔබතුමිය ගේ රංගනය අති විශිෂ්ටයි ..ඔෂින් අදටත් අපේ මතකයේ ඉන්නවා ..ඉදිරියටත් තව රගපාන්න ශක්තිය නීරෝගි සුවය ලැබේවා !!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐👍💐
@MooorzanSrilanka
@MooorzanSrilanka 5 ай бұрын
අනේ මම කැමතිම කෙනෙක් ඇය ගේ කතාව අහගෙන ඉන්න හරිම ආසයි. ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා. කැලුම් aiya ඔයාට ගොඩක් පින්. මෙතුමිය සම්බන්ද කර ගැනීම පිලිබදව
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🥰🥰🥰🥰🙏💐💐
@wasanthichandrapala1179
@wasanthichandrapala1179 Жыл бұрын
පාන්දරින්ම දැක්කා.ගෙදර වැඩ සියල්ලටම තිත තියල ආසාවෙන් බලන්නෙ. බොහොමත්ම ස්තුතියි කැලුම්.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි වසන්ති 😂👍💐🙏
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef Жыл бұрын
හරිම සුන්දර කතාබහක් අහන් ඉන්න ආසයි.මෙතුමිය හරිම සැහැල්ලුවෙන් සන්තොසින් ජීවිතය ගෙන ගෙන ම බව පේනවා මෙතුමියගේ කතා විලාසයෙන්ම.හැමදාම හැම චරිතයක්ම හරියටම කරපු කෙනෙක්💖💖💖💖💖💖🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා💖💖
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍👍💐
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
Notification දැක්ක ගමන් ආවා කැලුම් අයියාගේ interview මාරම ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො 🙏💐💐💐
@772683710
@772683710 Жыл бұрын
අගය කල යුතුම දෙය ඔබතුමා අපිට නිතර ඇස නොගැටෙන හඬ නොඇසෙන මෙවැනි අපි දකින්න අසන්න ආසා කලාකරුවන් කැදවාගෙන එනඑක. ග්‍රේස් තෙන්නකෝන් මහත්මියගේ මා දැකපු එකම මෙවැනි සාකච්ඡාව මෙය. ඔබ කලින් කැදවපු අවන්ති අපොන්සු , මොරින් චාරුනී, වැනි අප රටේ ඉන්න ඉතාමත් දක්ශ නමුත් මාධ්‍ය මගින් ඉලුප්පන් නැති මෙවැනි කලාකරුවන් දකින්න අපි හරිම ආසයි .තව තව එවැනි අයම කැදවන්න......
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 👌💐💐💐
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
මෙතුමියගේ..මෙච්චර ලොකු විස්තරයක් සමග කතාබහක් මා දැකපු පළමු අවස්ථාව....ඒ අවස්ථාව මට සලසා දුන් කැලුම් මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි..කටහඬ මතක් වෙන හැම මොහොතකම මා මතකය දිව යන්නේ දිව යන්නේ ඔෂින් කතාමාලාවට.. අපේ කන් තුළ දෝංකාර දෙයි..මෙතුමිය රඟපෑ හැම ටෙලි නාට්‍යයක්ම වගේ මට මතකයි..හුඟාක් ටෙලි නාට්‍ය දෙන්නකෝ මහත්මයා සමගමයි රඟපෑවේ.. ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම අද මා ගොඩක් ඇය ගැන තොරතුරු දැනගත්තා මේ තරම් දැනුමක් තියෙන...වගකිවයුතු තනතුරු දරපු..රංගන ශිල්පිනියක් බව..ඇත්තටම හරිම ආසාවෙන් කතාබහ අහගෙන හිටියේ... තවත් ඉදිරි නිර්මාණ තුළින්..මෙතුමිය දකින්න ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර..නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කෙ💐💐💐💐💐💐
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
බොහෝම දක්ශ කෙනෙක් ,සමහර චරිත ග්‍රේස් අක්කට විතරයි කරන්න පුලුවන් ..එත් කොහෙද යන කබ්බ පාංකඩ නිළියන්ට සම්මාන දෙනවා මේ වගේ ලෙජන්ඩ් ලා හලනවා..කැලුම් අය්යේ ඔයානම් great ❤❤ සමහර ජනප්‍රිය යූටියුබ් කරන අය රෙදි හෝදන වැඩසටහන් කරද්දි ඔයා කරන්නේ බොහොම හොද වැඩක්..❤❤❤🎉🎉🎉 තව මග ඇරුන බොහොම දක්ශ අය ඉන්නවා,හශිනිකා කරලියද්ද ,මාදනී මල්වත්ත ,හංසමාලා ජානකී ,ගයනි ගිසන්තිකා,විශේෂයෙන් හිමාලි සයුරංගි ඇය තමයි වැඩිම වාරගානක් හොදම නිළියට නිර්දේශ උනේ ඒත් දුන්නේ නෑ😢 පව් එයාගේ හොදම කාලෙ ඒක දුන්නෙ නෑ.තෑන්ක්ස් අය්යේ ..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐 මම උත්සාහ කරන්නම්
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 Жыл бұрын
වටිනා හරවත් කතාබහක්. ගොඩක් ආසාවෙන් බැලුවේ . ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය පුස්තකාලයක්. අතී දක්ශ නිලියක්. දඩබිම ටෙලිනාට්‍ය අමතක කරන්න බැහැ ඒ තරම් ලස්සනයි . මේ සාකච්ඡාවේදී හිතුනා මේ අපේ සම්පත්. ඔබ ජනතා සම්මානයෙන් පිදුම් ලබා අවසන් ...එයයී වටිනාම සම්මානය. දැන් පවත්වන සම්මාන උලෙළවල් අපි බලන්නෙත් නැහැ වැඩක් නැති නිසා . ප්‍රතිභාපූර්ණ ඔබට ඉදිරියටම යන්න වාසනාව නිරෝගිකම ලැබේවා . ස්තුතියි මල්ලි මෙවන් සම්පතක් අද දවසේ ගෙන ඒම පිලිබඳව .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏💐💐💐
@kariyawasamramya2728
@kariyawasamramya2728 Жыл бұрын
ලස්සන වැඩ සටහනක් . කැළුම් හරීම ලස්සනට ඉදිරිපත් කරනවා .ඔබ තුමා කෙනෙකුට ඇහුම්කන් දෙන විදිය හරි ආසයි බලාගෙන ඉන්න. ගොඩාක් අයට ඒක නැහැ .🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං මේ වටිනා ඇගයීමට 🙏💐
@Preethika.322
@Preethika.322 Жыл бұрын
ඇය තවමත් ඉතාම ලස්සනයි. තමන්ව බලාගන්න එකත් අනිත් වැඩ වගේම ඇය හරියටම කරනව වගේ. අමතක නොවන ඇයගේ රැගුම් ගැන කුමන කතාද. ඇය ඔෂීන්ට දුන්න හඩ තවමත් ඇහෙනව වගෙයි. හැම දෙනාම හරිම කැමතියි තමන්ගේ ළමා කාලය සිහිපත් කරන්න. ඇයත් හරිම සතුටින් ඇගේ ළමා කාලය මතක් කලා. ඇයගේ ඇස් ඒ වෙලාවෙ දිලිසෙනව. ඇය ඒ ගැන කියන්න ඇත්තෙත් හුගාක් කාලෙකින් වෙන්නත් ඇති. හුදෙකලා වෙලා ඉන්න ඇය ගේ ඒ කතා සියල්ල කැලුම් අය්යා ඔබ ඉතාම සාවධානව අහන් උන්න එකම ඇයට ලොකු සතුටක් වෙන්න ඇති. ඉදිරි කාලය නිදුක් නිරෝගීව සතුටින් ගත කිරීමට අවශ්‍ය දිරිය ශක්තිය වැඩි වැඩියෙන් ඇයට ලැබේවා 💜️💜️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ වටිනා අදහසට 👍💐💐💐💐
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Жыл бұрын
ආදරණීයයි කැලුම් ඔබට සහ ආදරණීය රංග වේදිනියට තෙරුවන් සරණයි ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@Skzworld646
@Skzworld646 Жыл бұрын
කැලුම් අයියේ ඉදිරියේදී හේමසිරි ලියනගේ කලාකරුවාණන් වත් ගෙනෙන්න...❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@premjayantha9562
@premjayantha9562 Жыл бұрын
math asawen inne eya enakam
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Beautiful conversation. She’s a lovely storyteller. What a legend indeed. Wish we can go back to the times she talked about ❤️ thank you for inviting her Kalum 💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Glad you enjoyed it Keep on watching More to come
@erangagunasinghe6262
@erangagunasinghe6262 8 ай бұрын
දැනුම් සම්භාරයක් සාකච්ඡා වුන කතා බහක් ❤ ජ්‍යෙෂ්ඨ රංගවේදිනිය 🙏 මේ නම් ලාංකීය කලාවේ නිහඬ විශ්ව කෝෂයන්. චිර ජීවනය ලැබේවා! තෙරුවන් සරණයි ඔබතුමියට.
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
🙏👍💐💐
@erandirupasinghe666
@erandirupasinghe666 7 ай бұрын
මම ශිෂ්‍යත්ව විභාගය සමත් වුන නිසා අලුතෙන් අප්පච්චි ගෙනාව රූපවාහිනියෙන් මුලින්ම නැරඹුවේ ඔෂින්.මේ කටහඩ ඇහෙද්දී මට ඒ සුන්දර කාලේ මතක් වෙනවා.දැන් ඉන්න රංගන ශිල්පිනියන්ට වඩා මෙවැනි ජේෂ්ඨයින් අපේ හදවතට කොපමණ සමීපද.ස්තූතියි ඔබට මෙවැනි විශිෂ්ටයින්ට ආරාධනය කරනවට.❤ තරුණ තරුණියන් විදිහට අපි තාමත් මෙතුමියට කොපමණ ආදරෙයි ද.මේ interview එක campus එකට වෙලා කිහිප වරක් නැරඹුවා. හරිම ආදරෙයි මේ කටහඩට.නිදුක් නීරෝගීව,දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි මේ අදහසට තෙරුවන් සරණයි
@thilanmithila1143
@thilanmithila1143 7 ай бұрын
තව තවත් නිර්මාණ ලැබෙන්ඩ ඕනෙ මේ ජ්‍යෙෂ්ඨ කලාශිල්පීන්ට.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐🙏
@lathakarunarathne5563
@lathakarunarathne5563 Жыл бұрын
කැමතිම රංගන ශිල්පිණියක්. ලස්සනයි. ස්තුතියි කැලුමි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐💐💐
@nimchala3611
@nimchala3611 Жыл бұрын
මං ගොඩක් ආස රංගන ශිල්පිනියක් තමයි ග්‍රේස් ආරියවිමල් මහත්මිය. දැන් තමයි ඉතිං වැඩසටහන බැලුවේ. දයා තෙන්කෝන් මහතාගේ ආදරණිය බිරිද ඇයයි . ආදර්ශමත් ආදරණිය යුග දිවියක් ගත කල ඇය සහ එතුමා කලාවේ ආදර්ශමත් පවුලක් සත්තකින්ම. දනුෂ්ක රත්නායක මහතාගේ වෙස් නාට්‍යයේ මේ දේපළ සැමියා බිරිද ලෙස සාර්ථක රංගනයක් ඉදිරිපත් කලා එය වෙන්න ඇති දෙදෙනාගේ අවසාන එකට රංගනය කල නාට්‍යය. 😢එතුමාට නිවන් සුව පතනවා🙏🙏 හරිම ලස්සනයි අද වැඩසටහන අයියේ. අර ටොම්බෝ කබ්බෝ කතාව කියද්දි ඇය ඒ කාලේට ගියා කියලා මුහුණේ හැගීම් වලින් පෙනුණා. හදවතට එකගව ඇත්තම අතීතය මතක් කරමින් ඇය හරිම නිදහසේ සැහැල්ලුවෙන් ඇය ඒ යුගයට ගිහින් වගේ කතා කලා වැඩසටහන පුරාවට. ස්තුතියි 🙏🙏 අයියේ ආරාධිතයට දෙන ඒ කථන නිදහසට . ඇය හරිම ප්‍රියමනාපයි. දීර්ඝායුෂ පතනවා.!!... තෙරුවන් සරණයි .!!..
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐👌👌👌
@ManoMani-l8k
@ManoMani-l8k Жыл бұрын
ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක්.හැම චරිතයකටම උපරිම සාධාරණයක් කරනවා. මේ වැනි ප්‍රවීනයන්ගේ සොඳුරු යටගියාව මතක් කිරීම ගැන කැලුම් ට ගොඩක් ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐
@ravikaharshani6290
@ravikaharshani6290 Жыл бұрын
ආසම කෙනෙක්. ඕනෑම වරිතයකට සාධාරණය කරන කෙනෙක් ස්තුතියි කැලුම් අයියේ ඔයාට❤❤
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ...මෙවැනි ගරු කටයුතු කලාකරුවෝ සමග කරන වැඩසටහන් හරිම වටිනවා .....එතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා ....
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@indikaprincy9691
@indikaprincy9691 11 ай бұрын
harima lassana කතාබහක් .....ස්තුතියි කැළුම් oba karana me වැඩසටහන් walata
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐🙏
@nalakaparis1
@nalakaparis1 Жыл бұрын
ඉතාමත්ම දක්ෂ නිලියක් බව දැන් හිටියත් ඇය ගුවන් විදුලියේ වසර 30 අධික කාලයක් රැකියාවක් කල බව දැනගත්තේ මේ interview එකෙන්. තවත් ඉතාමත්ම දක්ෂ නලුවෙක් වෙන ආනන්ද අතුකෝරළ මහතාගේත් interview එකක් කරන්න අයියා...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐💐💐💐💐
@anushkarasadini8115
@anushkarasadini8115 Жыл бұрын
ග්‍රේස් ආරියවිමල් කියන නමින්නේ හිටියේ. එකපාරම තෙන්නකෝන් දැක්කම හිතාගන්න බැරිඋනා. ඔබතුමියට දීර්ඝායූ වේවා ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌💐💐💐💐
@padmageasman4045
@padmageasman4045 Жыл бұрын
Beautiful! තෙරුවන් සරණයි!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you very much
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
මෙවරත් දක්ෂතම රංගන ශිල්පිනියක්... බොහොම ස්තූතියි කැළුම් ❤️ ආකර්ෂණීය කතාබහක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@Skzworld646
@Skzworld646 Жыл бұрын
🎉 මෙතුමිය ව වැඩියෙන්ම ප්‍රේක්ෂක ආකර්ෂණයට ගෙන ගියේ bertram නිහාල් ගේ නිර්මාණ තුළින්..🎉🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@Anju78688
@Anju78688 Жыл бұрын
හරිම කැමති රංගන ශිල්පිණියක් .. ස්තූතිය කැලුම් මහතාට මෙතුමිය සමග සම්මුඛ වුනාට
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 Жыл бұрын
මේ වගේ අයගේ කතා ඇහුවම තමයි දැන් ඉන්න හාල් කෑලි මොනවා ද කියලා හිතන්නේ
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👍💐
@ashmoon994
@ashmoon994 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ඇයව රැගෙන ඒම පිලිබදව ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐
@නිහාල්කෝසල
@නිහාල්කෝසල Жыл бұрын
හරීම දක්ශ නිලියක් ආස කරන කෙනෙක්. ස්තූතියී කැලුම් .මීලගට කොහොම හරි හොයලා ජෙනිටා සමරවීර , සෝනියා දිසා, කාන්ති ලන්කා, ශ්‍රියානි පෙරෙර , බියුලා ඩයස්, අග්‍රා සරෝජනී පෙරෙරා. මේ අය හොයලා ගේන්න කැලුම් කොහොම හරි.අපි හැත්තෑ ගනන් වල දැක්ක සුන්දර මිනිස්සු .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මම උත්සාහ කරන්නම්
@asokaranjani4621
@asokaranjani4621 Жыл бұрын
බොහොම දක්ෂ රන් ගන වේදිනියක දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@idona905
@idona905 9 ай бұрын
අද වැඩසටහන හරිම වින්දනීයයි. ඔබේ කතාබහවලට එක්වුන ඉතාම ස්වභාවිකව ගලා ගිය තවත් වටිනා වැඩ සටහනක්. ඇය ප්‍රතිභාපූර්ණ රංග වේදිනියක් ලෙසට අපේ මතකයේ හැමදාමත් රැඳෙනවා. මම ඇගේ කතාව අහලා හරියට සතුටු වුනා. ඇය අපේ කාලෙ අපි ආදරය කල නිලියක්. ඒ වගේමයි දයා තෙන්නකෝන්. මම සේවය කල විවෘත විශ්වවිද්‍යාලයේදී ඔහුගේ හමුවීම අදටත් මට අමතක වෙන්නෙ නෑ. ඔහු වගේ චරිත අද දවසේ විරලයි. "තෙන්නෙ අදත් ඉන්නවා" කියලා ඇය කියපු වෙලේ මට කඳුළු ආවා. ඔබේ වැඩසටහනට ලොකු ආලෝකයක් ඇය ගෙන දුන්නා. ඇයටත් ඔබටත් සුබ පතමි.
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐👌🙏
@nir1009
@nir1009 11 ай бұрын
ග්‍රේස් මහත්මිය ආදරේ ඔබට, ඔබ කල හැම චරිතයක්ම හරිම අගෙයි. ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐💐
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
මා කැමතිම හඩ..ඔබ්තුමියට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !!!❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@dil9402
@dil9402 Жыл бұрын
she is still really beatiful....jesu pihitayi...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐💐💐
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
දීර්ඝ ausha ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@rasadarimunasinghe2826
@rasadarimunasinghe2826 Жыл бұрын
හරිම ආදරනීය චරිතයක් සුබ පැතුම් ග්‍රේස් අක්කා..ආදරෙයි ❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
Harima kemaththen me program eka baluwa Thank you very much Mr. Kalum nodanna hitapu godak dewal danagaththa Grace Nanda oyata deergausha pathanawa harima lassanai thawamath wish you All the best
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi 💐💐💐🙏
@SashaFernando-g8e
@SashaFernando-g8e 11 ай бұрын
රඟපාන්න දක්ෂ නිළියක්...ගොඩක් ආදරෙයි❤🎉
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐👍👍
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku Жыл бұрын
මෙතුමිය කුඩා කාලයේ අත් වින්ද රසවත් සිදුවීම් ඉතාමත් ආසාවෙන් මතක් කලා දක්ෂතා වලින් පරිපුර්ණ රංගන ශිල්පිනියක් ආදරෙයි ඔබට අපි❤කැලුම් මහත්මයාණනි ඔබ වැඩ සටහනක් මෙහෙයවන විදිය හරිම ලස්සනයි ඔන්න මම එතුමියටත් ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සරණයි එතුමියටත් ඔබතුමාටත්🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🌺🌺🌺 ඔබටත් තෙරුවන් සරණයි
@chitradealwis9229
@chitradealwis9229 Жыл бұрын
harima.kamati.actrass..interview.kalata.obata.thanks.mr.kalum
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
අදත් වෙනදා වගේම වටිනා කමින් යුක්ත ලස්සන කතා බහක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි චිත්‍රා
@h.g.kannangara5524
@h.g.kannangara5524 Жыл бұрын
👍👌❤️💐😍eda dakke vidiyemai,sunderai me range vediniye,niduk nirogi wewa!.sthuthi kalum😍obe depeleteme theruwan sarenai!!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi Theruwan saranai
@PrabathWickramasighe
@PrabathWickramasighe Жыл бұрын
දයා තෙන්නකෝන් මහත්තයා මම ඉතා හොදින් හදුනනවා 60,70 ගණන්වල ඉදලා.ජිවිත වල සැදැ කාලය ගත කරන අප වැනි උදවියට පැරණි සිදුවිම් හරහා පුදුමාකාර ආශ්වාදයක් ලැබෙනවා.කැලුම් පුතාගේ වැඩසටහන් අද කාලේ හර සුං වැඩසටහන් වලට ආදර්ශයක් පැරණි කාලකාරැවන් ඉදිරියටත් ගෙන්න.බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐
@menikegm6525
@menikegm6525 Жыл бұрын
ආදරණීයයන්ගේ අපි නොදත් තතු...... හරිම සුන්දරයි ඇගේ අතීතය වගේම ඇයත් (තවමත්) . ග්‍රේස් තෙන්නකෝන් මහත්මියට සුවදායි දිවියකට ආසිරි පතමි.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐
@purni9266
@purni9266 11 ай бұрын
ගොඩක් නාට්‍ය වල දැකලා තිබුනට මේ තරමට විස්තර දැන ගත්තෙ අද... සුන්දර අතීතාවර්ජනයක්... ග්‍රේස් ආරියවිමල් කියලා තමයි නම මතකෙට එන්නෙ. නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා එතුමියට....❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👍💐💐💐💐👌
@roygunewardene4637
@roygunewardene4637 11 ай бұрын
She's seems a nice lady. Very down to earth cans out spoken.all the best for 2024.🎉🎉🎇🎇🎇🎇🎇🎇🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
💐💐💐💐👍😂
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Жыл бұрын
ඔය කටහඩට අපි හරි ආදරෙයි! මොන තරං හඩ කවන්න ඇත්ද! අපේ හදවත පතුලෙම ඉන්නව ඔබතුමිය❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි. අනේ මල්ලො ඔච්චර වැදගත් comment දාන ඔයාගෙ profile name එක වෙනස් කරන්නකො🙏
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Жыл бұрын
@@kalumwijesooriya කවුද හිතන්නෙ අයියෙ ඔයා ප්‍රොපයිල් එකටම ඇවිත් බලයි කියලා. 😁මං නිකං හිතට ආපු නමක් දාලා තිබුනෙ.🫣. සිදුවු අපහසුතාවයට සමා වෙන්න!
@udithagamage3678
@udithagamage3678 Жыл бұрын
අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් .මට මතක් වෙනවා "ධවල කඩුල්ල" ටෙලිනාට්‍යයේ මැණිකේගේ චරිතය.මුට්ටියක් අරං පොළේ ගහන දර්ශනය 😆.ගිරය , ඔෂීන් අපි කොහොම අමතක කරන්න ද.ඒ අපේ ළමා විය.ග්‍රේස් මහත්මිය ඔබ තුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා,ඒ වගේම හොඳ නිර්මාණ වලට දායක වෙන්න තවතවත් අවස්ථාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. කැළුම් අයියා ඔබටත් ගොඩක් ස්තුතියි මේ කතාබහ රැගෙන ආවාට.❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි උදිත මල්ලො 👍💐💐💐
@randikakadawathaarachchi4342
@randikakadawathaarachchi4342 Жыл бұрын
කලා ලෝකයේ තවත් එක් රන් තාරකාවක්. ඇයට කලා ලෝකය තවත් නිර්මාණ වලින් බබලවන්නට ශක්තිය ලැබේවා..! මගේ පොත් එවන් අතිදක්ශ රංගනවේදිනියක් වෙත ලබා දුන් ඔබට බෝහෝමත් ස්තූතියි ආදරණීය කැළුම් අයියේ ❤️🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 Жыл бұрын
තව දෙයක් කියන්න ඕන ..තමන්ගෙ ගෞරවය රැකගෙන මෙහෙම දිවිගෙවන කලාතරුවලට අපි හරිම ආදරෙයි ....
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ඔබතුමියට දීර්ඝායූ වේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐
@nilmini2180
@nilmini2180 Жыл бұрын
තෙරුවණ් සරණයි රංගවේදිනියනි❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌺🌷💐
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Jesu pihitaiy Oba tumiyata deergausha kelum sri thank you so much 🙏🙏💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks for watching
@SugunawansaMoratuwa-cb6pl
@SugunawansaMoratuwa-cb6pl Жыл бұрын
මමනම් ඔයාට ගොඩක් අදෙරෙයි ඉස්තුයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👌
@anushanishanthidharmasena2527
@anushanishanthidharmasena2527 Жыл бұрын
Api family ekama adaraya karanna bohoma nihathamani education eken ehala euththunga character ekak May God Bless you!!!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 5 ай бұрын
ඒයාගේ කටහඩ ලස්සනයි ❤❤කැලුම් මහත්තයා ඔබ දේපලට බුදු සරණයි ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
බොහොම ස්තුතියි 💐💐💐🙏
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 5 ай бұрын
@@kalumwijesooriya 🌹🌹🌹🌹
@gangachulani1373
@gangachulani1373 Жыл бұрын
හරි ලස්සනක් ..හරි සුන්දරය් ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐💐💐
@shamaleemam4933
@shamaleemam4933 Жыл бұрын
සාරිය ලස්සනයි.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
Athi daksa niliyak 💐🔥🇱🇰
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👏👍👌💐
@Darshanauswatta
@Darshanauswatta 7 ай бұрын
හරිම අපුරැයි ❤ තෙරුවන් සරණයි ගේස් තෙන්නකෝන් මහත්මියට ❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
🙏💐
@athveediya82
@athveediya82 10 ай бұрын
අතිදක්ෂ නිළියක්....හඬ කැවීම් ශිල්පිනියක්...දඩබිම ,රැපියල් ශත,ගිරය ,අසනිවැසි ,දෙරණ,,මේ දවස්වල දඩබිම,රුපියල් ශත,ගිරය youtube එකෙන් බැලුවා ..👉
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
👍💐👍💐👍💐
@piyalgalagedara8131
@piyalgalagedara8131 Жыл бұрын
Very decent , respectful, and talented artist. We missed Mr Tennakoon, another renowned character. Thank you, kalum, for giving us very valuable updates on great personalities in our country. We always enjoy your presentation and your vlog. God bless you, Ms Grace .long life. 🇺🇸
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐💐💐
@madhudharmaratna9076
@madhudharmaratna9076 Жыл бұрын
Lovely conversation with this talented actress ❤️ All the best for both of you 💐😍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much MADHU Please share this video of possible
@nadeeramorais3497
@nadeeramorais3497 Жыл бұрын
Beautiful soul 💐😢May God bless you abundantly!!!!!🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much!
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 Жыл бұрын
Very interesting interview...one of my favourite actress
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@ahcnilanthi6141
@ahcnilanthi6141 Жыл бұрын
Harima lassanai ♥️♥️♥️ada wedasatahana👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi
@Rasika-s4j
@Rasika-s4j Жыл бұрын
Suba dawasak 🎉❤ obata Pera lesama ithamath lassanata karanawa.suraj mapa shilpiyada grace ariyawimal Yana shipeenge program eka ma nerabuwa ithama vishishitai. Pera kiyu paride thawath ranganayen dayaka wunu shilpeen genwanna tribute prashna Asana program walata genwanna.eya itha vishishitai nirmanashiley🎉. Sabeetha perera,swarna nallawarachchi, damayanthi Fonseca,Maya damayanthi, Sujatha aththanayake, Chandralekha perera,chandrika suriwardena,sompala lilanabda, Sarath de Alwis.itha ikmanin genwanna. Obata magen deeragayusha ha subashinsanaya🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐💐💐💐💐
@nalikahewage7513
@nalikahewage7513 Жыл бұрын
ඒ සිනහව ❤️❤️❤️ චිරං ජයතු මැතිණියනි ❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐
@guwani01
@guwani01 Жыл бұрын
Hi කැලුම්, I was awaiting for a program from you. Watching political videos makes me sick. Grace is such an excellent actress. Thank you for making us happy. Good health and happiness for you - Guwani from Akuressa
@guwani01
@guwani01 Жыл бұрын
Grace is, still, so beautiful and she maintains a nice figure. I would say, she is more beautiful than most of the famous actress of her age - Guwani
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much for this very kind appreciation 💐💐💐
@lakshiperera6041
@lakshiperera6041 Жыл бұрын
@Guwani...Agree more than 100%...Such a smart lady...All these actors of bygone era are awesome ..Their acting is mesmerizing ....they are evergreen people..We are much fortunate to see their acting..💞
@guwani01
@guwani01 Жыл бұрын
@@kalumwijesooriya 🙏
@guwani01
@guwani01 Жыл бұрын
@@lakshiperera6041 🙏
@diliwijesuriya6510
@diliwijesuriya6510 5 ай бұрын
Super clip. Such a beautiful character. Thanks kalum. ❤
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
Welcome 😊
@prasannakumara9118
@prasannakumara9118 11 ай бұрын
ගොඩක් ඉස්තුතියි ඔබතුමාට මේ කරන සමාජ සේවාවට..අපි ආදරේ කරන අසා කරන චරිත මුණගස්සනවාට...❤
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
බොහොම ස්තුතියි දිගටම බලන්නකො... 💐💐💐💐
@kumariweerakoon18
@kumariweerakoon18 Жыл бұрын
ගේස් නෝනාට දෙව්පිහිටයි ❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍💐
@NayanaAbeywardana-ig5vi
@NayanaAbeywardana-ig5vi Жыл бұрын
Hello Kalum good luck to both of you
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 👍
@NayanaAbeywardana-ig5vi
@NayanaAbeywardana-ig5vi Жыл бұрын
Dear kalum I like your chanell very much
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
යහපතක් ම වේවා සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐🙏
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Harima..adaraniya..charithayak..adaeri. madam..oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🌷💐💐🌷
@nalaka885
@nalaka885 3 ай бұрын
ගිරය ටෙලිඩ්‍රාමා එක you tube channel එකේ බලන්නේම මෙතුමියගෙ රංගනය බලන්න.❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
👍👍👍💐
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
God Bless you ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👍
@kumarikasammani8577
@kumarikasammani8577 Жыл бұрын
Asai dekkamat satutui nirogi suwa lebewa!
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@janakadivarathne3137
@janakadivarathne3137 Жыл бұрын
Thanks Kalum. Really we love Grace mam. What a lovely woman ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Love you
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
You are most welcome
@AnjuTharangaT
@AnjuTharangaT Жыл бұрын
හරිම දක්ෂ රංගන ශිල්පිනියක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐💐💐💐
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 Жыл бұрын
Great actress.God bless her❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@lakshiperera6041
@lakshiperera6041 Жыл бұрын
Wonderful Interview done by you...Those days actors & actresses are well educated & talented.They just don't act ,they live in those characters...Triple Gems Blessings for both of you 🙏💐💖
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐💐
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,1 МЛН