ඒ නිරුවත කලාත්මකයි | මගේ සීමාමයිම් මම දන්නවා | Tharindi Fernando | Mirror Arts | My Red Comrade

  Рет қаралды 183,580

Mirror Arts

Mirror Arts

Күн бұрын

Пікірлер: 233
@bolpinicreations7004
@bolpinicreations7004 2 күн бұрын
මගේ වයස 29යි. මම මෙතෙක් ජීවිතයේ දැකපු දක්ෂම නිලිය. ❤ නිරුවත් චරිතත් කළා කිව්වම පුදුමයි. නිල් චිත්‍රපට නිලියක් කියලා ලේබල් එක වදින්නෙ නැති වෙන්න රඟපානවානම් හරි ඉතින්. දැන් ඉතින් ඉස්සරහට ඔයාට එන්නෙ ඔය category එකේ ඒවම තමයි.
@kithale-2307
@kithale-2307 8 ай бұрын
මේ ඉන්ටර්වීව් එක නියමයි. ආටිස් කෙනෙක්ව ප්‍රශ්න කරන විදිය කාටහරි ඉගෙන ගන්නඕන නම් මේක බලන්න වටිනවා, ස්තූතියි මිරර් ආට් 💜️
@gangamarapane8819
@gangamarapane8819 8 ай бұрын
👏👏
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 8 ай бұрын
මං කැමතිම Actor කෙනෙක් තරින්දි කියන්නෙ.නුදුරු අනාගතයේ ජනප්‍රිය,හොදම,දක්ශතම,යන කැටගරියේ සම්මාන ලැබිය යුතු ලැබෙන නිලියක් ❤👍
@pradeepkumara3446
@pradeepkumara3446 8 ай бұрын
Actor kiyanne piriminta actress kiyala venas venna ona👍
@kT2015N
@kT2015N 7 ай бұрын
Actress ban...
@maniwickramaratne9754
@maniwickramaratne9754 8 ай бұрын
මමත් තරින්දිට ගොඩාක් කැමත්තෙන් හිටියෙ . හරිම දක්ෂ නිලියක් . ඒත් නිරුවත ප්‍රදර්ශනය කරන එක ගැනනම් අපි කැමති නැහැ . මීට වඩා මේ ගැන හිතන්න තිබුන.
@kazz1033
@kazz1033 8 ай бұрын
Pissuda eka kochchara hodada 😊
@life90945
@life90945 7 ай бұрын
Eka eththa. Mona janapriyathwaya lebunath wedak nehe me wage scenes karala.
@dedunu7803
@dedunu7803 2 ай бұрын
ඔයා අකැමැති උනාට tharindi කැමැති නෙ
@Pravi-hm7
@Pravi-hm7 Ай бұрын
ටයිටැනික් චිත්‍රපටියේ ඇදුම් ගලවද්දි හොදයි මේකේ නරකයි. සමහරක්ට
@shyamaleesamarakoon2999
@shyamaleesamarakoon2999 8 күн бұрын
Mama issara godak kamathi niliyak eth dan eyage samahara akamathi ewa tiyenawa 🤔
@dtsafernando3063
@dtsafernando3063 7 ай бұрын
මගේ දියනියකගෙ වයසෙ ඉන්න දරුවෙක් ඇත්තෙන්ම මේ දරුවගෙ අපූර්ව රංගපෞරුශයක් තියෙනවා ,ක්ශේත්‍රයේ ලොකු ගමනක් යෑමේ හැකියාවක් මේ දරුවට තියෙනවා ,හදවතින්ම සුබ පැතුම් එක්කරනවා ,මේ ඉන්ටවිව් එකේදී අදහස් පවසන අව්‍යාජ හා පැහැදිලි බව සුවිශේෂයි , වැඩසටහන මෙහෙයවූ ඔබටත් බොහොම ස්තුතියි
@chathudlk6389
@chathudlk6389 7 ай бұрын
තරින්දි ගොඩක් දක්ශයි ..ඒ වගේම බුද්ධිමත් . තරින්දි සහ නිවේදිකාව යන දෙදෙනාටම තියෙන්නෙ පුදුම සංයමයක්..හරිම ලස්සනයි එතකොට ..විනාඩි 45ක් ගියා දැනුනෙම නෑ..
@lakimadu6739
@lakimadu6739 8 сағат бұрын
දක්ශම ආසම නිලිය❤ තප්පරයක් දෙන්න ❤️
@TDesh777
@TDesh777 8 ай бұрын
කලු බැක්ග්‍රවුන්ඩ් එකේ කලු ඇඳගෙන . මරු 😣
@arunafonseka5881
@arunafonseka5881 8 ай бұрын
තරින්ද්‍රි ඔයා හොද බුද්ධිමත් හා හරවත් ගැහැනියක් ඔයාට ජයවේවා
@DizaShen
@DizaShen 4 ай бұрын
😂
@DizaShen
@DizaShen 4 ай бұрын
ඔයා තාම දැකලා නෑ😂
@KaweeshaThilakarathna-uc4vj
@KaweeshaThilakarathna-uc4vj 4 ай бұрын
ඕයි ඕයි...😂😂😂😂😂
@chathurikasamarasinghe7378
@chathurikasamarasinghe7378 8 ай бұрын
තරින්දි හරිම ලස්සනට වචන පාවිච්චි කරනවා. හරිම පිලිවෙලයි‍, පැහැදිලි. හොද educated pleasant personality එකක්. මේ interview එකම පියුමි හංසමාලි එක්ක කරා නම් "අනේ Darling ඔයා අහන ප්රශ්න මට බර වැඩියි
@yasasediriweera8281
@yasasediriweera8281 8 ай бұрын
සාකච්ඡාව හරිම ලස්සන යි ප්‍රශ්න උනත් අහන ව්දිහ ඒවාට උත්තර දෙන්න කාලය ලබාදෙන ව්දිහ උනත්..
@dilanisamanmali1233
@dilanisamanmali1233 7 ай бұрын
හරිම ආදරෙයි ඔයාට අනේ මොළයෙන් ගේම ගහන්න...ඔයා...💖💖
@mpmj727
@mpmj727 8 ай бұрын
Tharindi is one of the most brilliant talents to recently grace this industry. With judicious role selection, she has the potential to become the leading actress in Sri Lanka's film industry in no time. Tharindi, be mindful of maintaining your integrity and steer clear of unnecessary controversies to avoid being the subject of gossip. Remember, your admirers are watching you. Wishing you all the best and good luck in your future endeavors. May God bless your every step. 👍🏼❤️
@rodgerg1978
@rodgerg1978 4 ай бұрын
Superb acting, and you did the justice to that role. Wish you all the best !
@chandimaherath2907
@chandimaherath2907 8 ай бұрын
කලාවෙන් ගොඩක් ඉදිරියට යන්න පුළුවන් කෙල්ලෙක්..ලස්සන, බුද්ධිය වගේම රංගන හැකියාව ඉහලයි.මම ගොඩක් ආස කරන රංගන ශිල්පිණියක්..ලස්සන අනාගතයකට සුබපතනවා..❤
@WEN11117
@WEN11117 8 ай бұрын
Yes presenter is very decent thank you for the lovely program Tharindri wish you all the very best ❤❤❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 ай бұрын
මම key කතාවෙන් පලමුව දැක්කෙ ❤❤❤ දැනට කතා ගනනක දකිනවා තරින්දි❤❤❤ මම ඇත්තටම හරිම කැමති ❤❤❤❤ දක්ෂතම නිළයක් 🎉🎉🎉 පැහැදිලි අනාගයක්🎉🎉🎉
@SK76ROAR
@SK76ROAR 3 ай бұрын
ඉතා වේගයෙන් දක්ෂතාවයන් ඉහල නංවා ගන්නා චරිතයක් . ඉහල කැපවීමක් සහිත නිළියක් . අනාගතයේ ස්වර්ණා මල්ලවාරච්චි caliber එකේ නිලියක් අපිට ලැබෙන බව පැහැදිලියි .
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 8 ай бұрын
13:20 තරින්දි දක්ශ චරිත නිරූපණය කරල තියෙනවා , ඒව අගය කරනව, හැබැයි අන්ද බක්තියෙන් එයා කරන හැම එකම හොඳයි හොඳයි කියන තැන නෑ. මේ චිත්‍රපටයේ නිරුවත ඔබ්බලා තියෙන්නෙ low budget චිත්‍රපටයක් නිසා වානිජ පරමාර්ථයෙන්. ඒක කලාත්මකයි කියන්න නම් බෑ. නිලියක් විදියට ඉදිරියට යන්න නම් ගොඩක් දෙස් විදෙස් චිත්‍රපට බලන්න ඕනෙ , සෝශල් මීඩියා ක්ලිප් විතරක් මදි. ගන්ගුබායි වගේ චිත්‍රපටයක් බැලුවොත් තේරෙයි නිරුවත ඕනෙ තරම් පෙන්නන්න පුලුවන් චිත්‍රපටයක් එහෙම නැතුව සුන්දර විදියට ඉදිරිපත් කරල තියෙන හැටි.
@RoshWeerasinghe
@RoshWeerasinghe 8 ай бұрын
Very true 👍👍👍👍👍
@MalkiChandrika
@MalkiChandrika 8 ай бұрын
Yes. True
@watson1212
@watson1212 5 ай бұрын
😅 Hollywood film wala ona taram niruwath scenes tiynw hodama story walath😅 oya indian film 1k, 2k witrai wage blla tiyenne, dutch films blnnko kocchra lassana story tiyn film walath niruwath kotasak dala tawa lssn krl tiyne😅 oya linmadi manasikatwen danwath midenna, anika hama film ekkma karanne wanija paramarthayen tamai, ehema nai kiyl hitanne oyata kisima terum ganeemak ne film industry gana
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 4 ай бұрын
@@watson1212 ඉස්සෙල්ලාම සින්හල ෆොන්ට් එකක් හදා ගන්න 😀, ඔයා කොහොමද මම බලලා තියෙන , නැති ෆිල්ම්ස් ගැන දන්නේ. හොලිවුඩ් , බොලිවුඩ් විතරක් නෙවෙයි ලෝකෙ ඕනෙම රටක නිර්මාණ ඇතුලත් netflix මම බලන්නෙ 😀, නිලියන්ට හුනු ගාන්න ඕනෙ වුනාට කමක් නෑ , දන්නේ නැති දේවල් කතා නොකර ඉන්න 😀
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 4 ай бұрын
@@watson1212 ඉස්සෙල්ලාම සින්හල ෆොන්ට් එකක් හදාගෙන එන්න කමෙන්ට් කරන්න. මම බලන්නෙ නොබලන්නෙ මොනවද කියල ඔයා කොහොමද දන්නේ ? හොලිවුඩ් බොලිවුඩ් විතරක් නෙවෙයි , ලෝකෙ හැම රටකම නිර්මාණ ඇතුලත් netflix මම බලන්නෙ. මම දකින අඩුපාඩු කියන්න මට අයිතියක් තියෙනවා. අනිත් අයගෙ අදහස් වලට හොට දාන ඔයාට තමයි ලින් මැඩි මානසිකත්වයක් තියෙන්නෙ 😀
@senarathwr5258
@senarathwr5258 2 ай бұрын
කිසිම අවුලක් නෑ.. ඒ රඟපෑම මාර කලාත්මකයි.. ඔයවගේ තැනකට එද්දි, පාරෙ යන එනකොට උනත් ඒ විදියටම එන්න බලන්න..😅
@NP-fk4mq
@NP-fk4mq 4 ай бұрын
Film වලින් ලංකා සමාජයට ගිය message වොනවද? ඔව්ව ඔය අධක්ශකලට film එක විකුණගන්න තියෙන දේවල්. ඔය කියන විදිහට පනිවිඩ ගියානම් ලංකාව මෙතන තියෙයිද?
@MadushikaPrasadani
@MadushikaPrasadani 7 күн бұрын
Tharindi oyata godak kamathii. Anek niliyo wage wenna nam epa. Idiriyatama yanna . Suba pathanawa.
@Sv25-s6m
@Sv25-s6m 10 күн бұрын
තරින්දිගෙ ,උමාලිගේ සාකච්චා අහන්න හරිම කමතියි ඒ කතා බහ හරි හරවත් ❤
@aminanipuninipuni4700
@aminanipuninipuni4700 10 күн бұрын
Tharindi godak daksha kenek Adarei❤❤
@inokasenanayaka4794
@inokasenanayaka4794 4 ай бұрын
අපරාදේ තමන්ගේ තත්ත්වෙ නැති කර ගත්තා 😔
@CreativCorner233
@CreativCorner233 8 ай бұрын
I agree. ලංකාවේ ගැහැණිය එදා සිට හිටියේ වැදගත් සිලච්චාරකමකින්. අපි විදෙස් රටකට ගියත් විදේශීය අය සලකන්නේ ලංකාවේ ගැහැණියකට ගොඩක් ගරුත්වයක් දීලා... ඒ මිනිස්සුගේ culture එකේ හැටියට මේ වගේ දේවල් කරන්න හොද නැහැ" කියන මතයෙන්. හැබැයි මේ වගේ නිරුවත පෙන්නන්න ඔච්චර දගලන නිළියන් මේ තියෙන ලංකාවේ සංස්කෘතිය විනාස කරලා, ගැහැණියකගේ ආත්ම ගරුත්වය බාල කරලා කරන්නේ රටේ සහ ලෝකෙටම ලංකාවේ ගැහැණියකගේ තත්වය බාල්දු කරන එකයි. විශිෂ්ට කලාවක් කරන්න ගෑනුන්ගේ නිරුවත අවශ්‍ය නැහැ.
@anushanimali4780
@anushanimali4780 8 ай бұрын
දැන් එහෙම ඉදන් ලන්කාවට හරි දියුණු ද? මේක මේ movie එකක් , අනේ මන්දා ඕන දේකට අපේ මිනිස්සු රෙදි ඉස්සරහට දා ගන්නවා. She is really brave to do that nude act.
@dhana6727
@dhana6727 7 ай бұрын
@@anushanimali4780showing nudity is not braveness 😅😅
@Nishujenny
@Nishujenny 13 күн бұрын
Man inne loke diunuma rataka lankawe un Dan culture ekata baninawa garahanawa namuth e culture ekata Garu karanna godak foreignersla kiyanne e kale lankawe gahaniyata Hoda culture ekak thibuna e kale ratath lassanai namuth Dan kohetawath Nathi minissu inna rataka wela kiyalai
@LakminiPriyadharshani-lr3ku
@LakminiPriyadharshani-lr3ku 2 ай бұрын
නංගී ඔයාගෙ ටැලැන්ට් තියෙනවා ඔයාට අඩ නිරුවත් රඟපාන්න අවශ්‍ය නෑ ඔයා කොහොම කොහොම කීවත් ඔය පැත්තෙන් ගියොත් බොහෝ අවස්ථාවල නවතින්නෙ නිල් චිත්‍රපටිවල නැතිනම් ගණිකාවක් එදාට ඒකෙන් ඇතිවන කැලල හම්බ වෙන සල්ලි වලින් මකාගන්න බෑ.....................................
@adb321
@adb321 8 ай бұрын
රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙකුට නිර්භීතකම යනු, තිබියයුතු අත්‍යාවශ්‍ය ගුණාංගයක්… විශේෂයෙන්ම අපේ සංස්කෘතියතුල එවැනි ශිල්පීන් හිගයි.. ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයලෙස සැලකෙන ‘70 දශකයේදීත් එවැනි “නිර්භීත රංගන ශිල්පිණියන්” හිටියේ අතලොස්සයි… දැන් එවැනි නිර්භීත රංගන ශිල්පිනියන් සුලබ නොවුණත් දුලබ නෑ කියලා හිතෙනවා තරිදිගේ My Red Comrade හි රංගනය දකිනවිට.. තව-තවත් දෑ කියවන්න-හදාරන්න… ඇයට තව-තවත් ශක්තිය, ධෛර්‍යය පතනවා..✌️
@arunaperera6339
@arunaperera6339 8 ай бұрын
What a real discussion.....We salute both of you...Hats off girls
@k-de9be
@k-de9be 9 күн бұрын
නිරුවත කලාත්මකයි කියලා වැරැද වහමු.
@lalarachchige3926
@lalarachchige3926 8 ай бұрын
සම්භව්‍ය චිත්‍රපටියක් ජනප්‍රිය වෙන්න නම් ලංකාවේ නිර්මාණකරුවන්ට අනුව , එක්කෝ ආගමට ගහන්න ඕනේ, නැත්නම් ස්ංස්කෘතියට ගහන්න ඕනේ, සාර ධර් ම වලට ගහන්න ඕනේ,නැත්නම් දේශපාලනයට ගහන්න ඕනේ. මිනිස්සු හෝල් වලට අද්ද ගන්න ගෑනියෙක්ගේ හෙලුවෙන් පෙන්වන්න ඕනේ.ගෑනියෙක්ගේ හෙලුව කටගැස්මට වගේ දැම්මට ප්‍රේක්ශකයන්ගේ වෙරි හිඳුනට පස්සේ ඇති දෙයක් නෑ. අපේ පොකෙට් එකට තට්ටු වෙලා නිලියගේ පොකෙට් එකට වාසි වෙනවා. ගොඩක් හෙලුව පෙන්නපු අය ඉතිහාසයේ කුනු බක්කියේ තමයි නතර වුනේ.
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 8 ай бұрын
ඈ දක්ෂ යි ❤... චරිතාංග නිළියක ගෙ පූර්ව අවධියක් වගේ මට දැනෙන්නෙ. ඈ බුද්ධිමත් ❤❤... මනා අධ්‍යයනය ක යෙදී ඉන්නා සමබර නිළියක් . Don't give up ...🌹🌹🌹🌹🌹
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 8 ай бұрын
අද්‍යනයක් නම් පෙනෙන්න නෑ , එයා චිත්‍රපටවත් බලන්නෙ නෑ , උපතින් ගෙනාපු දක්ශතාවය තව වැඩි දියුණු කර ගන්න තිබ්බ මීට වඩා කලා නිර්මාණ බැලුව නම්. චිත්‍රපටයට කලින් තිබ්බ වැඩමුළුවෙදිත් නින්ද ගියා කිව්ව.
@NSithuni123
@NSithuni123 4 күн бұрын
නිරුවත කලාත්මකයි නම් අපරාදේ ඇදුම් අදින්නේ😂😂😂😂😂
@rasikataranga5063
@rasikataranga5063 16 күн бұрын
Mn oyata godak kemati ..eth niruwath nowi inna tibuna...maonawa unath suba pathanawa
@hemaperera2719
@hemaperera2719 8 ай бұрын
Tharindi you are my favorite actress. Very clever and beautiful. You have a great talent about acting Skills. If I saw new tel drama before I start watch it if you are in I definitely watch it. You have a bright future. Amazing talent actress. Best of luck tharindi I love you like your mother.
@sunilfernando9928
@sunilfernando9928 6 ай бұрын
නිලියකගේ නිර්භීත රඟපෑම් කියන්නෙ කැමරාකරු ඇතුලු පිරිසක් ඉදිරියේ රෙදි නැතුව ඉන්න එකද......දැන් නිදහසට කියන්නෙ තිර පිටපත ඒක ඉල්ලා හිටිනවලු....එහෙනම් ලෝක පූජිත සිනමාකරු සත්‍යජිත් රායි ගෙ චිත්‍රපට වලත් තිබුනා කසාද බඳින දර්ශන.....ඇයි ඒ පිටපත් නිදන කාමර දර්ශන ඉල්ලුවේ නැත්තේ....ඒවා නොතිබුනා කියලා සත්‍යජිත් රායි ට සම්මාන මඟ ඇරුනද......? ඔය බොරු.....සමහර ගෑණුන්ට අවිඥාණක ආශාවක් තියෙනවා තම නිරුවත් සිරුර අන් අයට පෙන්වීමට....ඒ අය මේක අවස්ථාව ක් කර ගන්නවා....එච්චරයි ......!
@slgaming4117
@slgaming4117 8 ай бұрын
ලංකාවේම පිරිමි ඔයාගේ වීඩියෝ බල බල ස්වයන් වින්දනය කිරීම ගැන සතුටු වෙන්න ...ගොඩක් පින් !
@RathnayakaKavindu-bq6ey
@RathnayakaKavindu-bq6ey 4 ай бұрын
Eththatama
@DulanjalaPriyadarshani
@DulanjalaPriyadarshani 2 ай бұрын
විවේචනය කරන කලින් කලාත්මක ඇසින් බලමු..නිරුවත. ගොඩාක් දක්ශ රන්ගන ශිල්පිනියක්❤
@deepikaranmuthugala1806
@deepikaranmuthugala1806 8 ай бұрын
Beautiful 🥰. Nicely talking
@panchayt8606
@panchayt8606 Күн бұрын
Kalathmaka thamai hari kathai. Isuru a giye nikan newi
@chandrikawanniarachchi-qq3nz
@chandrikawanniarachchi-qq3nz 7 ай бұрын
වසර 23 ක් විශ්ව විද්‍යාල කලාත්මක නිරුවත් නිරූපිකාවක ලෙස රැකියාවේ නියුතු කෙනෙක් විදියට මම, තරින්දි ඔබට සුභ පතනවා❤ නිකම්ම නිකං නිරුවත් නොවී නිරුවතට එක්කල කලාත්මක අරුත වෙනුවෙන් සහ ඔබ දක්ශ නිළියක් විදියට අගය කරමි
@chandrikawanniarachchi-qq3nz
@chandrikawanniarachchi-qq3nz 7 ай бұрын
මගේ නිරුවත කලාකරුවන් දහස් ගණනකගේ සිතුවමක්. සිසුන් දහස් ගණනකගේ අධ්‍යයන කටයුතු වලට අරුතක්. ගල් මුල් මල් ජීවිතයට ශක්තියක් තරින්දි. නිර්මාණය පිළිබද විවේචන කලාකරුවකුට බොහොම වටින සම්මානයක්❤
@pabodhaerandi7336
@pabodhaerandi7336 2 ай бұрын
😂
@Thusitha1-h5k
@Thusitha1-h5k 4 ай бұрын
තමන්ගේ ඇග පෙන්නුවට පස්සේ මොන සීමා මායිම්ද😂😂😂😂 සල්ලි වලට මුන් ඕන දෙයක් කරනවා😂....
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 8 ай бұрын
අපි තරින්දිට ආදරෙ කරා.එත් මෙ තැනට එයි කියලා හිතුවෙ නැ.කමක් නැ මෙක ඔබෙ කැමැත්තනෙ .කොහොම උනත් ඔබ මෙතෙක් රගපැ චරිත සුපිරි ❤️
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 8 ай бұрын
@channelsrilanka3368 මෙය අපි ආසකරන අදරෙ කරන නිලියකගෙ නිරුවත බැලීමට අකමැත්තෙන් හිතෙ ඇතිවු ශොකයට පලකල දෙයක් බව ඔබ තුම හො තුමිය කරුනාවෙන් සලකන්න
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 8 ай бұрын
​@channelsrilanka3368 උඹ හැම කමෙන්ට් එකටම පැන පැන උත්තර ලියන්නෙ උඹද රඟපෑවෙ ඒකෙ..ඉසුරු බූට තිබ්බට පස්සෙ මෙයා ඕනම මගුලක් කරලා ප්‍රසිද්ධ වෙනන උත්සහ කරන්නෙ .තරින්ඳිගෙ පුක තමයි ඒකෙ බලන්න තියෙන්නේ 🤣🤣
@CreativCorner233
@CreativCorner233 8 ай бұрын
I agree. ලංකාවේ ගැහැණිය එදා සිට හිටියේ වැදගත් සිලච්චාරකමකින්. අපි විදෙස් රටකට ගියත් විදේශීය අය සලකන්නේ ලංකාවේ ගැහැණියකට ගොඩක් ගරුත්වයක් දීලා... ඒ මිනිස්සුගේ culture එකේ හැටියට මේ වගේ දේවල් කරන්න හොද නැහැ" කියන මතයෙන්. හැබැයි මේ වගේ නිරුවත පෙන්නන්න ඔච්චර දගලන නිළියන් මේ තියෙන ලංකාවේ සංස්කෘතිය විනාස කරලා, ගැහැණියකගේ ආත්ම ගරුත්වය බාල කරලා කරන්නේ රටේ සහ ලෝකෙටම ලංකාවේ ගැහැණියකගේ තත්වය බාල්දු කරන එකයි. විශිෂ්ට කලාවක් කරන්න ගෑනුන්ගේ නිරුවත අවශ්‍ය නැහැ.
@anuralaksiriperera6126
@anuralaksiriperera6126 7 ай бұрын
Respect tharindi & great youtuber
@NayanaGamage-i3n
@NayanaGamage-i3n 8 ай бұрын
Trended oyata jaya❤❤❤❤
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 8 ай бұрын
Best presenter.
@rajithjeewantha2414
@rajithjeewantha2414 4 ай бұрын
නිරුවත කියන්නේ කලාත්මක දෙයක් නම් ඇයි ඉතින් ඇදුම් අදින්නේ.හැම වෙලාවෙම කලාත්මකව ඉන්න පුළුවන්නේ.
@ddd-j3j5g
@ddd-j3j5g 2 ай бұрын
බොඩි පින්ට් කලා වක් එකක් කියලා තියෙන්නේ ඇයි.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 7 ай бұрын
ගීතා කුමාරසිංහ ආගමනය 👍👍🌹
@DineshLiyanage-wf1uj
@DineshLiyanage-wf1uj 7 ай бұрын
Good luck 💐❤
@dumindarajapaksha7246
@dumindarajapaksha7246 8 ай бұрын
අපි නම් හිතුවා තරින්දි මුලින්ම තොලක් දාලා ප්‍රසිද්ධ වෙනකොට අනිත් එකත් පෙන්නයි කියලා .
@dilkisandachaya8009
@dilkisandachaya8009 7 ай бұрын
මාත් හිතුවා එහෙම
@watson1212
@watson1212 5 ай бұрын
ubata ehemawath kondak nane ragapanna😅
@imalkanarangoda4767
@imalkanarangoda4767 4 ай бұрын
​​@@watson1212oya hub eke gang bang karana kenekda?😏?
@merilkurera7815
@merilkurera7815 8 ай бұрын
කැමතිම චරිතයක් තරින්දි..
@dahamrajapaksha8788
@dahamrajapaksha8788 8 ай бұрын
Most talented actress ❤️
@nuwanweerakoon4742
@nuwanweerakoon4742 8 ай бұрын
තත්පරයක් දෙන්න,දත් තියෙන කාලෙ උක් ගස් කන්න ඕන කියලා කතාවක් තියෙනවා නේ.
@pavanamarasooriyaamarasoor2958
@pavanamarasooriyaamarasoor2958 5 ай бұрын
කලාත්මක චිත්‍රපටයක නිරුවත කලාත්මක විදියට දකින්න....
@lecky_Dinesh
@lecky_Dinesh 4 ай бұрын
ඒ උනාට මං ගෙදර ගේන්නම් කියලා හිටියේ දෝණී ඔයා 😢
@pathmasirilokuge6470
@pathmasirilokuge6470 8 ай бұрын
මම හිතන්නේ මෙතන වැරදි කියවීමක් කියවුනා . විප්ලවවාදයෙකුට ආදරේ කරන්න ලිංගික ජීවිතයක් ගතකරන්න තහනම් කියලා. එහෙම එකක් විප්ලවවාදයෙකුගේ ජීවිතේ ඇත්තටම නැහැ. ජාත්‍යන්තරව උදාහරණ ඕනතරම් තියෙනවා. චේගුවේරා, පිදෙල් කස්තුරෝ දැනට මතකයට එන්න නැති තවත් අය. විප්ලවවාදයකු විජීවිතයේ ප්‍රමුඛ පරමාර්ථය තමයි විප්ලවය ජයග්‍රහණය දක්වා කැඳවාගෙන යෑම. නමුත් ඔහුට කියලා ඔහුගේ ජීවිතයක් තියෙනවා. ඒ වගේම ප්‍රමුඛ පරමාර්ථය විප්ලවය ජයග්‍රහණය කිරීම ඒ නිසා විප්ලවයට බාධා වෙන කිසිවක් තිබේ නම් ඔහු එය දෙවැනි කොට සලකනවා. ලංකාවෙ ගත්තත් විප්ලවවාදී පක්ෂයකට තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒක ඇතුළෙත් ඔය කියන නීති රීති නෑ. හැබැයි තමන්ගේ ප්‍රමුඛ පරමාර්ථය කියන එක දෙවෙනි කොට සලකන්නේ නැහැ. මෙම පූරකයා විසින් සමාජයට දෙන ලද අදහස නිවැරදි කළ යුතුයි.
@sunilfernando9928
@sunilfernando9928 6 ай бұрын
විප්ලවවාදීන් ට ලිංගික ජීවිත ගත කරන්න තහනමක් නෑ .....ඒත් ඔවුන්ගේ ලිංගික ජීවිතේ හැමෝඑම ඉදිරිපිට සිදු වුන දෙයක් නෙවෙයි ...ඒත් චිත්‍රපට වල ලිංගික ජීවිතේ පෙන්වද්දි නිරුවත් සිරුරු පෙන්වමින් කරන්නෙ බිස්නස් එකක් ......ප්‍රේක්ෂකයන් බුද්ධිමත් නිසා ඒවා අමු අමුවෙ පෙන්වීම අවශ්‍ය නෑ .....ලිංගික හැසිරීම් පිලිබඳ ඉඟියක් දුන්න නම් ඕනෑම පොඩි දරුවෙකුට උනත් නිර්මාණය රස විඳින්න පුලුවන් .....ඒ නිසා චිත්‍රපටය ක නිරුවත් දර්ශන අනුමත කරන්න බෑ ....ඒව බලන්න ඕනෙ නම් පෝන් වෙබ්සයිට් ඕන තරම් තියෙනවා ....
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
අනිවාර්යෙන්ම, විප්ලවවාදියෙකුට ප්‍රේමය කියන දේ අත්‍යවශ්‍යම දෙයක් සහ ජවිපෙ අයත් හැමෝම ප්‍රේමය විඳිනවා...
@colingonslagoda3784
@colingonslagoda3784 8 ай бұрын
Wish you the best
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv 8 ай бұрын
Man kamathi Actor kenek 👍👍👍👍👍 Tharindi ❤❤❤❤❤❤💕💕💕💕💕
@KaweeshaThilakarathna-uc4vj
@KaweeshaThilakarathna-uc4vj 4 ай бұрын
තමන්ගෙ ඇඟම පෙන්නලා,,සීමා මායිම් දන්නවලු... 😂😂😂😂😂😂😂😂😂😂 ඔයාගෙ ඇක්ටිං හොඳයි... ඕනෙවට වඩා පොර වෙන්න ගිහිං කිච වෙන්න එපා..මොකද ඕවෑ පැවැත්ම තාවකාලිකයි...ගොඩක් අය කියලා තියනවා පිටරවල ඕවා සාමාන්‍යයයි කියලා..මේ පිටරට නෙමෙයි බොල..මේ ලංකාව... එක අතකට හරි ආගමක් දහමක් නැති ගෑනුන්ගෙන් ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.. වෛශ්‍යාවෝ කරන්නෙත් තමන්ගෙ රැකියාව වෙනුවෙන් රෙදි ගලවන එක... ඔයත් කරේ ඔයාගෙ රැකියාව වෙනුවෙන් කලාත්මක විදියට කියනවනම් නිරුවත්ව රංගනයේ යෙදුණු එක..😊
@darshanaabegunawardana2924
@darshanaabegunawardana2924 4 ай бұрын
ගෝත්‍රිකයන් 😂😂
@norikosjourney
@norikosjourney 4 ай бұрын
Full film එක බැලුවා නම් ඔහොම කියන්නෙ නෑ
@SK76ROAR
@SK76ROAR 3 ай бұрын
ඔය ගල් වලෙන් එලියට වරෙන්. ලෝකෙ ගොඩක් ලස්සනයි..
@පාරහදාගනිමු
@පාරහදාගනිමු 8 ай бұрын
Great... But one question...? At 1.30 minutes she is Tharindu Fernando, so at the 38.32 minutes she is Tharindi Perera.... What is that....? What is the correct Fernando or Perera....?
@SujeewaSenanayakayoutubechanal
@SujeewaSenanayakayoutubechanal 8 ай бұрын
එතකොට ඉසුරු ගියෙ එන්ජින් එක බෝර් කරල හින්දද,,
@SIRI-SL
@SIRI-SL 8 ай бұрын
Film?
@yvonnethomas380
@yvonnethomas380 8 ай бұрын
Good conversation 🌹❤🙏
@k-de9be
@k-de9be 9 күн бұрын
මම කාමය වරදවා හැසිරීම හෝ වෙනත් මොනයම් හෝ වැරැද්දක් කලාත්මකව කරනවා.ඒ නිසා මට දඬුවමින් ගැල වෙන්න පුළුවන් වෙයිද.
@malinseneth1609
@malinseneth1609 7 ай бұрын
Good luck lady
@tharushadhananjaya3483
@tharushadhananjaya3483 4 ай бұрын
ketima pilithura....thawa Tika kaalekin.. hemadema .. hama gaanu kenektama samanya dewal wenawa owa dekalama..... podi gaanu lamayekta pawa... e lejjawa baya kiyana de neththatama nethi wenawa... eka loka swabawaya... sahodariyan inna kollek vidihta dukai... 😊.. oba obe gamana yai..
@SupuniPiris
@SupuniPiris 9 күн бұрын
මොකක්ද ඒ කියන ෆිල්ම් එක ?
@dilangunaratne2863
@dilangunaratne2863 7 ай бұрын
Best actress
@sriyanmoraes435
@sriyanmoraes435 8 ай бұрын
Great Actress.. God's blessings...
@Chutimama-qe3dd
@Chutimama-qe3dd 8 ай бұрын
ස්වර්ණා මල්ලවආරච්චි වගේ කෙනෙක් අනාගතයට අවශ්‍යයි
@CharikaUdeni
@CharikaUdeni 5 ай бұрын
Mahapolawa... Wiyali.. You are the best... ❤❤🎉🎉
@sakurajapan6815
@sakurajapan6815 8 ай бұрын
තරින්දි ජනප්‍රිය වෙන්න ඕනේ දෙයක් කරයි.
@bennied.5375
@bennied.5375 8 ай бұрын
@channelsrilanka3368 hodata ahanawa ayeth, anunge kunu hoyanne wada nadda?
@milanindu2365
@milanindu2365 8 ай бұрын
දිගු ගමනක් යන්න පුලුවන් දක්ෂ රංගන ශිල්පිණියක් තරින්දි කියන්නේ.සුබ පැතුම් 💐
@amitheranda5097
@amitheranda5097 8 ай бұрын
ඇය ඉතාම දක්ෂ නිළියක්. ❤️👏
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 8 ай бұрын
❤❤❤niyamay katawa 🎉🎉tharandi daseh actter kehnek 🎉🎉
@anuradhanuwarawewa9738
@anuradhanuwarawewa9738 7 ай бұрын
Harima wedagath kathikawathak.. ❤️
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 8 ай бұрын
We are waiting for Deepthi's analysis ❤!?
@avishka-l8c
@avishka-l8c 4 ай бұрын
🤧පිටරට උනත් මේ වගෙ ඇක්ට් ඔනි තරම් තියෙන්නෙ සමාන්‍ය දෙයක් දැන් අපි ඔය ගෙම් ඔඩ් ත්‍රොන්ස් එම බලලා තියෙනෙ එවාගෙ කොච්චර නිරුවත් එවා තියෙද
@rolandkuranage9261
@rolandkuranage9261 8 ай бұрын
නිරුවත ඉතාමත් අවශ්‍යය තැනකදී පෙන්නුම් කලාට එහි වරදක් පෙනෙන්නේ නැත . උදාහරණයක් රිය අනතුරකට මුහුන දුන් කාන්තවක් කන්දෙන් පහලට පෙරලිගෙන යනව ඒ අවස්තාවෙ ඇගෙ ඇඳුම් ඉරීගොස් අඩකට වැඩියෙන් නග්නව සිටින්න වෙනවා ඒ වාගෙ දර්ශන සඳහා නිරුවත් වීමෙ සාදාරනයක් තිබෙනවා , හොලිවුඩ් වල පවා අද වෙනවිට නිරුවත පෙන්විම අත්‍යාවශ්‍ය දර්ශනයට සීමාවෙලා තිබෙනවා , තමන් ජනප්‍රියත්වය පතාම ඒ දර්ශන වලට එකඟ වෙනවානම් එතන ප්‍රස්නයක් තිබෙනවා .
@indrafernando8435
@indrafernando8435 8 ай бұрын
Tharindi Duwa oya hari daksai oya kararana charithayata hodatama jiwamanawa karanaw a oyata suba gaman Budu saranai❤🎉
@SamanmaliDesilva-n6e
@SamanmaliDesilva-n6e 8 ай бұрын
Mahapolawa thathparayak denna tele natya wala itha daksha lesa rangapanawa kamathi niliyak eth niruwath ranganayaka noyeduna nan honday ranganaya kiyanne jeewithayama newey punya heendeniya anula karunathilaka owun adatath janathawage hadawath thula innawa tharindi e theerane nogaththa nan hari man tharindita godak kamathiy daksha roomath niliyak
@shanthagunarathna4395
@shanthagunarathna4395 8 ай бұрын
මට හිතෙන විදිහට මෙයා ජනප්‍රිය වෙන්න ඕනම දෙයක් කරයි වගේ
@Abey2000
@Abey2000 8 ай бұрын
දක්ෂ, ආසම නිලියක් ❤
@madushanimadushani9240
@madushanimadushani9240 7 ай бұрын
Interested
@TheFlawlessFamily077
@TheFlawlessFamily077 8 ай бұрын
ලංකාවෙ ඉන්න ගොබ්බ fans ලගෙ හෙලුව පේනව මෙතන comments වලින්. මුං හිතන විදිහට ලංකාවෙ නිලියක්ට නිරුවත් වෙන්න බෑ. හැබැයි sex ගැන හොයල ලෝකෙන්ම අංක 1.
@DineshMunasinghe-u9c
@DineshMunasinghe-u9c 7 ай бұрын
Sirawata ....
@erangikaharshani3272
@erangikaharshani3272 3 ай бұрын
❤❤❤❤
@KumudikaBalasuriya-s9m
@KumudikaBalasuriya-s9m 8 ай бұрын
thwath igena ganna. Inna wurthiye dewal igena ganna man nan hithanne oba godak film parana ewa balanna.
@deduniewickramasinghe2250
@deduniewickramasinghe2250 8 ай бұрын
තරින්දි හුගක් කතා කලත්, අවබෝධය ඉතා අඩුබවයි මට හිතෙන්නෙ. එයා හුගක්, වැඩ, ප්‍රසිද්ධිය, හා මුදල් හබා යන බව මට හිතෙනව. සමහර විට පටනරන් වැඩිකල් නැති නිසා විය හැකියි.
@maheshiperera8772
@maheshiperera8772 8 ай бұрын
එයා හුගාක් අවබෝධයකින් ඉන්න නිලියක්...එයාට හැමදාම චාරිතාංග චරිත ලැබේන නිසා එයාව නිතරම අපි ටෙලිවිෂන් එකේ දැක්කත් නිතරම ඇය හුගාක් දක්ශ නිලියක් ...මම ඇත්තටම කැමති නිලියක් ඇය
@deduniewickramasinghe2250
@deduniewickramasinghe2250 8 ай бұрын
🤣🤣🤣 හොදමයි උගත් ගස් ගෙම්බෝ🤣🤣🤣
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 8 ай бұрын
ඇත්ත , මෙතන මිනිස්සු අන්ද බක්තියෙන් වගේ හොඳයි හොඳයි කියනව, ඉන්ටවිව් එකේදි එයා අද්‍යායනය අඩුයි කියල පෙනුන. මීට වඩා දක්ශ නිරූපණය ක් කරන්න තිබ්බ චිත්‍රපට එහෙම බැලුව නම්.
@malkanthijayasekara7953
@malkanthijayasekara7953 8 ай бұрын
ඔව් මෙයාට මොලේ නෑ කියලා ෆීල්ඩ් එකේ ගොඩක් අය කියනවා
@blueocean314
@blueocean314 8 ай бұрын
You are jealous of her that's why u are telling she has no brain...u ve no brain..thats why u r criticising others 😂
@hashle1545
@hashle1545 8 ай бұрын
Announcer is kinda big headed 😅😅😅😅
@larakamel2570
@larakamel2570 8 ай бұрын
තරින්දිට මම හරිම කැමතියි..
@ruwanperera491
@ruwanperera491 8 ай бұрын
I Love you ❤
@NP-fk4mq
@NP-fk4mq 4 ай бұрын
ලංකාව කියන්නෙ නිරුවත් වීම කියන එකට හොද විදිහට ගන්නෙ නෑ. නිරුවත් වුන හැමෝගෙම අනාගතය විනාශ කරගත්ත.
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 8 ай бұрын
Okkoma dewal hondata kala.hondatama katha kala.mata duka hithune oba balapu film ekaka nama widiyata siripala saha ranmanika kiyana kotai.ayith ae kathawa kiyanna epa.70 dashakaye apooru nirmana bihi wuna.danna kenekgen ahala hoyalama ewa balanna.eaka obata prayojanawth wevi.mama obe wadawalata kamathi. Good luck!
@DNReview
@DNReview 7 ай бұрын
Most talented Actress in srilanka❤️
@sumanakandegedara2820
@sumanakandegedara2820 8 ай бұрын
Pahasara එකේ ඉසුරුගෙ පෙම්වතිය කියන එක අමතක නිසාද එයාගෙ නමවත් නොකියන්නෙ.ඔහොම ගුනමකු වෙන්න එපා ..
@Heena1984
@Heena1984 Ай бұрын
Isuru wage yana yana thana ganu room ekata geniyanna try karana tharindiwa used karala athaharapu minihek ge namawath nokiyapu ekama thama honda.
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 8 ай бұрын
Adarei tharindi 👍👌🥰
@anushiranaraja7092
@anushiranaraja7092 7 ай бұрын
@sharminidias2732
@sharminidias2732 8 ай бұрын
I admire this actress very much ! Wish her All God's Blessings !
@ruwanperera491
@ruwanperera491 8 ай бұрын
I like you❤
@hemaperera2719
@hemaperera2719 8 ай бұрын
Aya ithamath buddimath niliyak. Dakshai, hari lassanai. Ayage rangapam athi vishistai. Danatath mama balanawa ththparayak Danna. Thawa thiyanawa 2 k withara math aka na nam
@anushahansani-bx1mr
@anushahansani-bx1mr 8 ай бұрын
Asama niliyak ❤❤
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
HOUSE FULL | Episode 33 | 2023-05-12 | Hiru TV
1:09:03
Hiru TV
Рет қаралды 254 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН