ගම් කිකිලියන්ගෙන් සාර්ථක බිත්තර අස්වැන්නක් ගන්න කෑම එක මෙහෙම හදලා දෙන්න chanel by💕my recipe 💕

  Рет қаралды 18,684

My Recipe

My Recipe

Күн бұрын

Пікірлер: 100
@ayeshasandamali-qo4no
@ayeshasandamali-qo4no 3 ай бұрын
Akke ai biththare kaha made kaha pata neththe
@DilshanDilshan-l3n
@DilshanDilshan-l3n 7 күн бұрын
Ape paththe kilo ekak ru. 70i kuburu thibbath ganan tikak oya hadana vidihata thamai math hadanne
@shyamallenad4504
@shyamallenad4504 10 ай бұрын
Bath, polkudu, hodana kiyanne aththada
@pradeepawijesena1169
@pradeepawijesena1169 10 ай бұрын
Polkudu Honda naha
@sadunlakshtha9235
@sadunlakshtha9235 8 ай бұрын
Nande mewa dunnama biththara danawada
@myrecipe1981
@myrecipe1981 8 ай бұрын
Ow bath polkudu gadak denna epa .man denne bohoma poddayi
@ChinthakaJinarajadasa
@ChinthakaJinarajadasa 10 ай бұрын
Pnu behet denne kohomda
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
පණුබෙහෙත් පැකට් එකේ ගහල තියෙන්නෙ දෙන විදිහ
@ChmindaSampath
@ChmindaSampath 8 күн бұрын
Panu beheth kukulanta wenama ganna thiyeda
@srimalikerewgoda2271
@srimalikerewgoda2271 9 ай бұрын
Ape peththe hal molakwath ne eth kade 80i
@PriyangaRathnakumara
@PriyangaRathnakumara 10 ай бұрын
කුකුල්ලු වැලි නාන්නෙ ඒගොල්ලො කැමතියි රස්නෙට
@KavindiSathsarani-bb1xk
@KavindiSathsarani-bb1xk 8 ай бұрын
බත් dunnata kamak nedda hemada
@myrecipe1981
@myrecipe1981 8 ай бұрын
ගොඩාක් දෙන්නෙ නැහැ බොහොම පොඩ්ඩක් තමයි මං දෙන්නෙ
@GayanachalaAchala
@GayanachalaAchala 7 ай бұрын
Bitara danasattunta batdanna hodananada
@myrecipe1981
@myrecipe1981 7 ай бұрын
ගෙදර අහක යන ටිකක් දුන්නට කමක් නැහැ
@Nature-tn1zy
@Nature-tn1zy 10 ай бұрын
කඩේට ගන්නෙ කීයටද,අක්කේ
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
බිත්තර 60/=, 65/=,
@kamilmareenatk
@kamilmareenatk 4 ай бұрын
Good
@IsankaSanka-u5n
@IsankaSanka-u5n 10 ай бұрын
Akkiyo ape eka patiyekta thawa patiyek kotala hodatama oluwa thuwala wela.eyawa mama wenama demma eyage thuwaleta monawada karanna oni😢
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
ඇමොක්සොලින් කරලක කුඩු ටිකක් දාන්න
@SusilKumara-dx2so
@SusilKumara-dx2so 6 ай бұрын
හාල් කුඩු කියන්නෙ රයිස් පොලිෂ් ද හුනුසහල් ද..?
@myrecipe1981
@myrecipe1981 6 ай бұрын
රයිස් පොලිෂ්
@dineshkarunarathna3364
@dineshkarunarathna3364 Ай бұрын
❤❤❤❤❤❤❤
@priyanthabandara821
@priyanthabandara821 9 ай бұрын
Happy new year nandee🎉
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
Happy new year putha ❤️❤️
@priyanthabandara821
@priyanthabandara821 9 ай бұрын
Tanks
@JivanKalhara
@JivanKalhara 2 ай бұрын
@mihiniekanayaka956
@mihiniekanayaka956 9 ай бұрын
Akke bath denna hodana kiyanawane
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
Godak newei podi pramanayak
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 10 ай бұрын
ගම් බිත්තර කන එක පවක්ද
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
🤔🤔🤔😍
@Syco.highCapacity
@Syco.highCapacity 10 ай бұрын
Sathi 2 පැටවුන්්‍යට දෙන්න හොද කෑම ජාතියක් කිය්න්නකො
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
මේ කෑම එකම බිත්තර කෑම නොදා දෙන්නේ
@nadeekapiyadarshani5055
@nadeekapiyadarshani5055 8 ай бұрын
😮😮😮😮😊😊😊😊😊😊😊😊😊🎉🎉
@MadushaSewwandi-si7oo
@MadushaSewwandi-si7oo 9 ай бұрын
Ane akke mage kikiliyak innw kukula ballo allala kikili biththr 50k danma 58 idan biththara katta nathuwa danne ai 3kma ehema danmane
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
කැල්සියම් මදි.සිප්පි කටු කුඩු දෙන්න කැල්සියම් පෙති වතුරට දාල දෙන්න
@MadushaSewwandi-si7oo
@MadushaSewwandi-si7oo 9 ай бұрын
@@myrecipe1981 sippi katu genawa ewa kohomada denne kudu karalada
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
@@MadushaSewwandi-si7oo ඔව් කුඩු කරල දෙන්න
@MadushaSewwandi-si7oo
@MadushaSewwandi-si7oo 9 ай бұрын
@@myrecipe1981 monawatada kawalam karanna one
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
@@MadushaSewwandi-si7oo issella nikan dila balanna
@crisanthasampath4653
@crisanthasampath4653 5 ай бұрын
දියාරුවර දුන්නාම සෙම හැදෙනවා
@susanskitchen2230
@susanskitchen2230 10 ай бұрын
❤❤
@lovepetsforever8818
@lovepetsforever8818 10 ай бұрын
5:35 patavunta vayasa kiyadha
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
මාස තුනාහමාරයි පොඩියි නේද එයාලා
@lovepetsforever8818
@lovepetsforever8818 10 ай бұрын
@@myrecipe1981 eka thama ma hithuwa masa 2 kak venda athi kiyala mage lagath patav 5 s dhenek innava engolanta masa 2 kay ey size eke thamai inney, Vitamin madhi dho danne na
@sameerachathuranga874
@sameerachathuranga874 9 ай бұрын
💚
@esaragayath8146
@esaragayath8146 10 ай бұрын
supire😊😊😊
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
💐💐💐❤️❤️
@malikahemalatha1878
@malikahemalatha1878 10 ай бұрын
Good hamadama genna
@AnandaGangodagedara
@AnandaGangodagedara 5 ай бұрын
Ape path the 1 kg 80 vai
@priyanthabandara821
@priyanthabandara821 10 ай бұрын
නැන්දේ කුකුල් පැට්යෙක්ට තුවාල වෙලා ඇමොක්සිලින් කුඩු ටිකක් දාන්නද
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
ඔව් ඇමොක්සොලින් හොඳයි
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
ටිකක් පොවන්න
@priyanthabandara821
@priyanthabandara821 10 ай бұрын
ඒ පැටව්න්ට වයස කීයද
@priyanthabandara821
@priyanthabandara821 10 ай бұрын
අර උඩ වතුර එක ගාව ඉන්න පැටව්න්ට මම ඇහුවේ😊
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
මාස හතරයි
@isurupriyankara6678
@isurupriyankara6678 10 ай бұрын
Wassata eliyta danne nadda oya mm eliyta danwa themenwa dn masayak eka bithrayak Na.kikiliyo 13k inwa😐😐😐😑😑😑😢😢😢
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
Man meyala wassata dawas wala eliyata danne na
@isurupriyankara6678
@isurupriyankara6678 10 ай бұрын
@@myrecipe1981 ane mage aya bithara danne Na ne mkd e
@isurupriyankara6678
@isurupriyankara6678 10 ай бұрын
@@myrecipe1981mm bath dunna ape aynm 3 thama arinne.hamathanam waga karala nisa arinna ba .bath dunna nisada eka bithrayak Na kudu dena kukul kama denw.v denawa dn.ai kiyl kiynna puluwan da
@priyanthabandara821
@priyanthabandara821 10 ай бұрын
හැමදාම ඔහොමද කෑම දෙන්නේ
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
ඔව්
@priyanthabandara821
@priyanthabandara821 10 ай бұрын
ඒ කියන්නෙ හැමදාම අර හාල් කුඩු දානවාද මම ගාවත්තියෙනවා හාල්කුඩු
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
@@priyanthabandara821 ඉවර උනාම ගේනකල් දවස් ටිකක් නොදා ඉන්නව
@SujaniSankalpana-zw6ut
@SujaniSankalpana-zw6ut 10 ай бұрын
Oya podi patawta loku aya kotanne nadda
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
Naha eyala patawnta hari adareyi paraw hadata balagannawa dr
@kalumalli4851
@kalumalli4851 9 ай бұрын
Santhosai 👍🏿
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 10 ай бұрын
අපේ පැත්තේ හාල් කුඩු රැ.60
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
ලාබයි නේද
@sameerachathuranga874
@sameerachathuranga874 9 ай бұрын
Ape 65 i
@NilangaRathnayake
@NilangaRathnayake 8 ай бұрын
අපේ පැත්තේ 130
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 5 ай бұрын
මෙහෙ60 යි
@KumudhuKumudhuGeethika
@KumudhuKumudhuGeethika 8 ай бұрын
අපේ පැත්තේ 1 kgක් රුපියල් 30
@sanathsanath4794
@sanathsanath4794 8 ай бұрын
කොහෙද
@heshanrajapaksha7145
@heshanrajapaksha7145 8 ай бұрын
නුවර කිලො 1 60යි
@Tharuwa1
@Tharuwa1 7 ай бұрын
Town eked
@tharindudarshana-ol5of
@tharindudarshana-ol5of 7 ай бұрын
Akke number akak danna visthara tikak denaganna
@susanthakumara1174
@susanthakumara1174 10 ай бұрын
බිත්තර කෑම දුන්නාම රකින්නෙ නැහැ කියන්නෙ ඇත්තද
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
ඇත්තද දන්නෙ නැහැ මගේ අය රකිනවනෙ
@susanthakumara1174
@susanthakumara1174 10 ай бұрын
මං facebook එකේ දැක්කෙ මගෙ කිකිලියෝ 6ක් ඉන්නවා බිත්තර දාලා ඉවර අය දීලා තියෙන්නෙ.පැටවු 5ක් ඉන්නවා මාස 7ක් වගේ තාම එයාලා දාන්නෙත් නැ තව හිටිය⁣ා එක එක ලෙඩ හැදිලා මැරුනා ඔක්කොම ගෙනාවෙ සල්ලි වලට ගෙනාවෙ මං ඔයාලා දෙන විදිහට බිත්තර කෑමත් දෙනවා. මහත්තයාටනම් එපා වෙලා . පොඩි දෙන්නගෙ ආසාව නිසා තියන් ඉන්නවා. 😔😔😔
@prasathpremarathna7625
@prasathpremarathna7625 10 ай бұрын
Nah ehema ekak nah ehenam api denne
@anuradaewanth9548
@anuradaewanth9548 10 ай бұрын
බිත්තර podi වෙන්න හේතුව mokadda ,,මාස2y,බිත්තර dannme තවම ,,dan,ටිකක් podi ඒවා දන්නේ rir 16,k ඉන්නවා ,බිත්තර 14,k danawa හැමදාම ❤❤❤
@shamodanjana
@shamodanjana 10 ай бұрын
මාසයයි දවස් 10හයෙ අයට මොන වගේ කෑමද දෙන්නෙ මිස්
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
බිත්තර කෑම නොදා ඔය කෑම එකමයි මං දෙන්නෙ.මැල්ලුම් කපනකොට ගොඩාක් චූටියට කපන්න
@youtuber-w3v
@youtuber-w3v 10 ай бұрын
Neked Neke kukulo වැඩිපුර ඇතුළේ ඉන්න කැමති නෑ හොයලා කන්න තම බලන්නේ
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
❤️❤️💐💐💐
@Primerose172
@Primerose172 6 ай бұрын
හාල් කුඩු 80/= මෙහෙ.
@myrecipe1981
@myrecipe1981 6 ай бұрын
❤️❤️💐
@priyanthabandara821
@priyanthabandara821 9 ай бұрын
අපේ පැත්තෙ හාල් කුඩු ලාබයි
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
💐💐💐❤️❤️
@චූටීමැණිකේ-ඵ1බ
@චූටීමැණිකේ-ඵ1බ 3 ай бұрын
බිත්තර දාන කිකිලියන්ට බත් දෙන්න හොද නෑ කියලා කියනවනේ ඒක බොරුද
@myrecipe1981
@myrecipe1981 3 ай бұрын
අනේ දන්නෙ නැහැ ගෙදර ඉතුරු වෙන බත් පොල්කුඩුයි ඔක්කොම මං නම් මෙයාල ට දෙනවා.
@priyanthabandara821
@priyanthabandara821 9 ай бұрын
ගොටු කොල දානවාද
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
ගොටුකොළ කන්නෙ නැහැ
@heshanrajapaksha7145
@heshanrajapaksha7145 7 ай бұрын
අක්කෙ දවසකට කෑම වේල් දෙකක් ප්‍රමාණවත් ද. උදේ 7ට හවස 2ට.එක සතෙකුට කෑම කොච්චර විතර ප්‍රමාණයක් දෙන්න ඕනද.පිළිතුරක් බාලාපොරොත්තු වෙමි
@myrecipe1981
@myrecipe1981 7 ай бұрын
හොදටම ප්‍රමාණවත් .ඇහිදගෙනත් කන නිසා.එක්කෙක්ට 100g වගේ ඇති
@srimalikerewgoda2271
@srimalikerewgoda2271 9 ай бұрын
Bath pol kudu danna epa
@myrecipe1981
@myrecipe1981 9 ай бұрын
ගොඩාක් දෙන්නෙ නැ
@srimalikerewgoda2271
@srimalikerewgoda2271 9 ай бұрын
@@myrecipe1981 godak nemei poddakwath denna epa
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 27 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
කිකිලියන් 300    ඉන්න  ගොවිපළක්.
15:18
Gayan Jayasingha 89
Рет қаралды 62 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН