බඳින්නෑ කීවම හදපු කතා - Chanu Dissanayake | Think Wide Media

  Рет қаралды 3,068

Think Wide Media

Think Wide Media

Күн бұрын

#ChanuDissanayake #Chanu #ThinkWideMedia #dulajdewapura #SinhalaInterview #SriLanka
Join with us;
Facebook: / thinkwidemedia
TikTok: / thinkwidemedia
Contact us:
WhatsApp: rb.gy/y3av30
Web: www.thinkwidem...

Пікірлер: 13
@kasturivlogs
@kasturivlogs Ай бұрын
කෙලින් කතා කරන කෙනෙක්,චානු නැගනිය ඔබට ජය !
@mcbond6162
@mcbond6162 Ай бұрын
Naraka and panditha katha neh. Thanks. .👍👍
@surangadilhan6825
@surangadilhan6825 Ай бұрын
ලහිරුත් එක්ක කරපු ඉන්ටර්විව් එකේදි කියනවා සිරසෙන් අයින් වෙන්නේ වැඩ දුන්නේ නැති නිසා කියලා 😂 මරු මරු 😅 මේකෙදි කියනවා ආයි එන්නත් කිව්වා කියලා
@dsrrathnayake9520
@dsrrathnayake9520 6 күн бұрын
ඉතිං මොකද්ද අවුල.වැඩක් නොකර නිකන් පඩි ගන්න කවුද කැමති.වැඩ නැති කාලෙ අයින් වෙලා වැඩ තියෙද්දි ආයේ එන්න කියනවා.නිකන් අනුන්ගෙ වැරදි හොයන් නැතිව තමන්ගේ වැඩක් කරන් ඉන්නව හලෝ.
@RasikaRasnayaka
@RasikaRasnayaka Ай бұрын
චානු මන් ආසයි
@dsrrathnayake9520
@dsrrathnayake9520 Ай бұрын
ahan inna asa hithenawa.hari lassanai kathawa.
@vloggingwithvishwa
@vloggingwithvishwa Ай бұрын
valuable content 🔥
@jacob1production278
@jacob1production278 Ай бұрын
💚
@SmithyAnton74
@SmithyAnton74 Ай бұрын
Matath asi me teacher gen igeganna!!
@rohanaalvitigala865
@rohanaalvitigala865 Ай бұрын
අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධියට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොභාවික උපාධිය කාන්තාවන්ගේ ජීවිත වාසනාවන්ත කරනව. 💚💚💚💚💚💚💚 තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම, අනංගයා විසින් ලබා දෙන තමන්ට ජීවමානව දකින්නට ලැබෙන තමන් වඩාත්ම කැමති, වැඩියෙන්ම ගරු කරන, සහ ආසා කරන, අමතක කරන්න ට බැරි, සොභාවික සුපෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව, සදා ආදරණීය සුපෙම්වතාට එයාගෙ අම්මිගෙ ගෙදර යන්න කියලා, සදා ආදරණීය බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගත යුතු වෙනව. එතකොට, එම තරුණිය අවුරුදු 19 වෙන කොට, ඇය තනිවුන තරුණියක් නෙමෙයි. සදේ තනියට පුංචි තරුවක් තියෙන උත්තමාවියක් බැවින්, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව, ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන සෑම කෙනෙකුගෙන්ම එම ආදරණීය උපකාර අරගෙන එයාලට පිංදෙනව. උපතින්ම පිංවන්ත නමුත්, චූටිම චූටි නිසා, අහිංසක අසරණ බබාට අවුරුදු පහක් සම්පූර්ණ වෙන තුරු, කිසිම කෙනෙක් සමග අනියම් ලෙස වත්, ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව, පිරිසිදු සිතින් පිරිසිදු වතින් උපතින්ම පිංවන්ත අහිංසක අසරණ බබාව රැකබලා ගනිමින් ජීවත් විය යුතු වෙනව. හේතුව, දරුවෙක් කියන්නේ තුන්වන මහා විශ්ව බලවේගයේ සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් නිසා ආදරයෙන් ගෞරවයෙන් නිර්මල පිවිතුරු ආදරයම අහිංසක අසරණ බබාට කරන්නම වෙනව. බබාට අවුරුදු පහ සම්පූර්ණ වෙන කොට, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන බබෙක් සහ පිංවන්ත අති උතුම් අම්මි කෙනෙක් බවට, අම්මිත් බබත් පත් වෙනවා එතකොට අවුරුදු 24 දී ඇයට ඇගේ දෙවැනි සුපෙම්වතාවත් අනංගයා විසින් ගෙනත් දෙනවා. එතැන් සිට ඇය ඇගේ දෙවැනි සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, සදා ආදරණීය දෙවැනි සුපෙම්වතාවත් එයාගෙ අම්මිගෙ ගෙදර යවලා, උපතින්ම පිංවන්ත බබාලා දෙන්නෙක් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගන්නවා. දැන් සද තනිවෙලා නැත. සදේ තනියට පුංචි තරු දෙකක්ම තියෙනව. හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ඒ වගේම පිවිතුරුයි. ඔය ආකාරයට එම උත්තමාවියට අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට ඇය විසින්ම බිහිකල පිංවන්ත තරු පොකුරක පිංවන්ත සදක් බවට ඇය සොභාවිකවම පත් වෙනව. සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කිරීම නිසා සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඇයව දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියක් බවට පත් කරනවා. එහකොට අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධිය ගත්ත ආචාර්ය මහාචාර්ය වරියන්ට වෙලා තියෙන දේ, ශ්‍රව්‍ය දුෂ්‍ය ජනමාධ්‍ය වලින් ඔබට දකින්නට ලැබෙනව. මෙම මහා බලගතු සදාතණික ධර්මය ඔබට කියලා දෙන අපි රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ගැන, A to Z දක්වාම දන්නව. නමුත් ඒවා තුළ තියෙන්නේ පට්ට කුණුහරුප බව හොඳට මතක තියාගන්න. ඒක නිසා අපි ඒවා විස්තර කරන්නේ නැත. දිසාපාමොක්ලට රැවටිලා දිසාපාමොක්ලට කඩේ යන ආචාර්ය මහාචාර්ය වරියන්ට මෙලොවත් මැරෙන තුරුම විදවලා, මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව පේන්නට තියෙනව. ඒක නිසා හොර දිසාපාමොක්ලගෙ බොරු උපාධියට අවුරුදු 18 න් පසුව නම් රැවටෙන්න එපා . මහා පව්කාර මහා කාලකන්ණි කාන්තාවන් වෙන්නෙ නැතුව, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට තරුණියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. තරුණ තරුණියන්ව නොමග යවන සෑම අස්වාභාවික දිසාපාමොක් කෙනෙකුටම, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
"සාශා" ආ ගමන් මග
22:34
Ashen Senarathna
Рет қаралды 144 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН