Пікірлер
@user-vt6fu7bx5i
@user-vt6fu7bx5i Күн бұрын
❤❤❤❤
@ashasolanga6403
@ashasolanga6403 Күн бұрын
විමල් සහෝදයාට ඔබේ ප්‍රිය භාර්යාව අමාට සුබ පැතුම් .මාලිමාවට ජය වේවා ..
@ShanthaDissanayake-sp7xz
@ShanthaDissanayake-sp7xz Күн бұрын
ඹබට ජය, මාලිමාවට ජය වෙවා, හොඳ නරක අදුරන ජනතාවට ජය ලාංකික
@sheelasheela9841
@sheelasheela9841 Күн бұрын
නුඹ ගෙ..පදපෙල..සිරිය...අනුරට..දුන්න අසිරිය ...මා මියෙන මොහොතේ මගෙ මිහිමත තුලින් දකිමි ...පුතුනි ආදර..විමල්
@upalipiyaruwan
@upalipiyaruwan Күн бұрын
ආදරණීය කැටපෙ සහෝදරයා ඔබට දීර්ගායු ප්‍රාර්ථනා කරනවා, අළුතෙන් ලියන ඉතිහාසය තුළ ඹබ වැනි මානව හිතවාදී ගුණ සුවදින් පිරී පුන් සහෝදරයින් බැබලේවා ජය.
@ArtwithChamal
@ArtwithChamal Күн бұрын
දවසක අනුරගෙ biopic එක කරන්න හරියනම dial එක 😍
@nikagodanagitha
@nikagodanagitha Күн бұрын
මාලිමාවේ තිරය පිටුපස සිටින අද්විතීය පෙරගමන්කරුවෝ!
@Wihagi_Samara
@Wihagi_Samara 2 күн бұрын
Hello..! කැටිපෙ සහෝ..💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Ranaweera-z9l
@Ranaweera-z9l 2 күн бұрын
❤❤❤❤❤❤අදෙරෙයි මාලිමාවට .....!
@shiromanie2259
@shiromanie2259 2 күн бұрын
මම මොහු ගැන ගොඩක් තොරතුරු දැන ගත්තේ ජීවිතයට ඉඩ දෙන්න වැඩසටහනින් සුන්දර මිනිසුන්. ස්තුතියි ඔබේ කැපවීමට .❤
@RanjithPriyashantha
@RanjithPriyashantha 2 күн бұрын
wimal katipearachchi is the member of the next parliament
@manelmorris4785
@manelmorris4785 2 күн бұрын
❤️❤️❤️❤️❤️
@kdcwd5104
@kdcwd5104 3 күн бұрын
Interesting discussion ❤
@IsuruMadushan-dx9it
@IsuruMadushan-dx9it 3 күн бұрын
Npp💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@shilpanethmi2110
@shilpanethmi2110 3 күн бұрын
Pizza කාපු නැති ළමයින්ට කාක්ක මුට්ටෛ පෙන්නන්න ❤️
@VirajithPathirana
@VirajithPathirana 3 күн бұрын
විමල් අයියා... ආදරණීය මනුස්සයෙක් හැකියාවන් බොහොයි. සුපිරි වැඩ්ඩෙක්.. හරි තැන හිටගෙන ඉන්නවා. සන්තෝෂයි
@UdayaChanaka-g6h
@UdayaChanaka-g6h 3 күн бұрын
❤❤❤❤❤❤
@RauffRishad-ex2fy
@RauffRishad-ex2fy 3 күн бұрын
Aadarei ketepe ayya
@NimalRanjithWickramarachchigeM
@NimalRanjithWickramarachchigeM 3 күн бұрын
රට අවරට
@manjulapiyarathna2182
@manjulapiyarathna2182 4 күн бұрын
ජයම වේවා
@GKUCTransport
@GKUCTransport 4 күн бұрын
කටපෙ මචන්
@ddhammi7349
@ddhammi7349 4 күн бұрын
ඔබතුමා ලට බොහොම ස්තුතියි.... මේ ව්‍යායාමය ට
@kamalliyanage8205
@kamalliyanage8205 4 күн бұрын
I was looking for all these days to find who wrote the song. It is a so touching. Well written!! Love you කැටේ..
@irairandathi1356
@irairandathi1356 4 күн бұрын
ජයවේවා සහෝදරයා
@vanishialalani9026
@vanishialalani9026 5 күн бұрын
හොද මිනිස්සු මාලිමාව සමග
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 5 күн бұрын
Waw කැටපේ
@jenetteweliwita825
@jenetteweliwita825 5 күн бұрын
Nihathamani kalakaruwek. ....malimawata jayawewa.
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 5 күн бұрын
❤❤❤👍👍💯💯
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 5 күн бұрын
Hari satutui rataanagata balaporottuwa obawani shardain akatuvima
@ManoMano-eo8nx
@ManoMano-eo8nx 5 күн бұрын
Oba hare samaja deshapalana prthesanskarana sarala weya uthue krmekawa wenas kala uthue mokatha meka eka paren hadanna amrue krmeka weya uthue npp
@ManoMano-eo8nx
@ManoMano-eo8nx 5 күн бұрын
Oba hare samaja deshapalana prthesanskarana sarala weya uthue krmekawa wenas kala uthue mokatha meka eka paren hadanna amrue krmeka weya uthue npp
@wijepalang6609
@wijepalang6609 5 күн бұрын
සල්ලි අවශ්‍ය නොවන කොයිතරම් දේවල් තියෙනවද කරන්න පුලුවන්.නීතිය ස්ථාපිත කිරීම.හොරකම් නොකිරීම...කියපු දේවල් කරනවා නම් ඇති අනුර.....
@SandyaJayawardena-i9g
@SandyaJayawardena-i9g 5 күн бұрын
අනුර වෙඩරැ මෙන් උනුවෙන විසි එකදින දෙවැනි ⁣නොවන බැදි කදවුරැ සියලු බිදින අනුර මවනු රටෙි නිවන
@SandyaJayawardena-i9g
@SandyaJayawardena-i9g 5 күн бұрын
බල කදවුරැ සියලු බිදින
@keerthi12345100
@keerthi12345100 5 күн бұрын
#මාලිමාවටකොටියක් #අපිනේඡන්දෙදෙන්නෙ ❤️🧭❌👏👏👏
@janakahapukotuwa5701
@janakahapukotuwa5701 5 күн бұрын
මාලිමවට ජය. ... #රට අනුරට
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 5 күн бұрын
හරීදිසාවට දිසානායක දිනවන්න
@mifthahmohamed2371
@mifthahmohamed2371 5 күн бұрын
AKD ❤❤❤❤❤
@AaBb-tt9vk
@AaBb-tt9vk 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-sq1ep2ls9q
@user-sq1ep2ls9q 6 күн бұрын
මුන් අතින් උනොත් අව්ලක් නෑ 😂😂😂 අනිත් අතින් උනොත් අවුල 😂😂😂 මුන්ට මේව්ට සිවබාවයෙම්ම ලැබෙනව 😂😂😂
@ThinkWideMedia
@ThinkWideMedia 5 күн бұрын
එහෙම එයාලගෙ අතින් වුණ එකට අවුලක් නෑ වගේ හැඟෙන කතාවක් කොතනද කියන්නෙ? 🤔
@user-sq1ep2ls9q
@user-sq1ep2ls9q 5 күн бұрын
@@ThinkWideMedia කනෙන් අහල මොලෙන් සූක්සමව අහන්න
@anomamanel6360
@anomamanel6360 6 күн бұрын
නිහතමානී කලාකරුවන්ට අපි කවදත් ආදරෙයි. ❤❤❤ මාලිමාවට ජය වේවා!!!❤❤
@janiththilakasiri8796
@janiththilakasiri8796 6 күн бұрын
52:10 well thought
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g 6 күн бұрын
Aragalaye di Janathawa illa sitiye Gota Go Home and apata 225 ma epa kiyala. Namuth, 225 ta athulath aya Janadipathi chande ta idiripath welane. Janathawata amathaka wela da nathinam Janathawa dhrohiyoda( HYPOCRITES)?? Janathawa danuwath karanna.
@anuranganidissanayake279
@anuranganidissanayake279 6 күн бұрын
😂😂😂😂😂😂😂 හිනා තමා 😂😂😂
@ThinkWideMedia
@ThinkWideMedia 5 күн бұрын
ඇයි හිනා?
@visulakavinda5659
@visulakavinda5659 7 күн бұрын
ඒකත් මහ සිකුරාදාවක්! වසර 1987, මාසය අප්‍රේල්, දිනය 17 වෙනිදා, ඒකත් මහසිකුරාදාවක්! අවුරුදු සතිය ඉවරවෙන්න ඔන්න මෙන්න. ත්‍රීකුනාමලයේ සිට නුවර, කොළඹ කුරුණෑගල බලා යන බස් රථ සහ ත්‍රීකුණාමලයට යන බස් රථ පහක්, වෑන් රථයක්, කාර් එකක් අලුත් ඔය සහ කිතුල්ඔතුව හමුදා මුරපොල දෙක අතරමැද කැලය මැදින් යන පාලු පාරේ නවත්වනව ත්‍රස්තවාදීන් විසින්. ඔවුන් අර වාහන වල සිටින සියලුම මගීන්; දරුවන්, කාන්තාවන් වැඩිහිටියන් ඇතුළු සියලුම දෙනාව වාහනවලින් බස්සවනව. ඉන් පසුව ඒ මගීන් සතු කණකර අභරණ සියල්ල කොල්ල කනව මුලින්ම. ඉන් පසුව පෝලිමට තබා ඔවුන්ට වෙඩි තබනව, ඒ වෙඩි පහරවල් වලට මැදිවන අසරණ මිනිසුන්, ළමුන් කාන්තාවන් කපාහෙලූ කෙසෙල් කොට මෙන් ඇදවටෙනව. මේ සංහාරය සිදුවන අතර එන අනෙක් බස් වල මගීන් බස්සවන්න වෙලාවක් නොමැති නිසාම ඔවුන්ට බස් රිය තුලදීම වෙඩි තබනව. ඒ සමහර අයෙක් වෙඩි වැදී මිය ගියත් සමහර අය වෙඩි වැදී වැටුණු සිරුරු වලට යට වී ජීවිතය බේරෙනව. මේ සියල්ල සිදුවෙන්න ගතවෙන්නෙ පැයකට අඩු කාලයක්. හමුදාව පොලිසිය එතනට එන විට සියල්ල සිදුවී හමාරයි, ත්‍රස්තවාදීන් ගිය අතක් සොයා ගන්න වත් නැහැ. හමුදාව පොලිසිය අර වෙඩි වැදී තුවාල වුනු සියල්ලන්ම එක බස් එකකට දාගෙන ළඟම රෝහල දෙසට එනව. මේ ලියුම්කරු ඒ වෙනකොට පාර අයිනේ තියෙන ගෙදරක යාළුවො එක්ක කැට ගහනව. ඔහුත් තවත් දරුවෙක් පමණයි. අර බස් එක කැලේ පහුකරන් ඇවිත් මේ ලියුම්කරු ඉන්න ගෙදර ඉස්සරහම කැඩෙනව, එන්ජිම දුම් දාන්න ගන්නව. එතනින් එන ඝෝෂාව නිසාම ඒ බස් එක දිහාට දුවන ඔහුට පේන්න ගන්නෙ බස් රථය පුරාම වූ රුධිරය. මිනිස්සු දුවගෙන ඇවිත් බස් රථයට ගොඩ වෙලා බලනව, එකම ලේ විමානයක් මැද කෙඳිරිලි හඬවල්, ඒ වගේම ඒ ටික වෙලාවට මිය ගිය අයත් බොහොමයක්. ඩිපෝවෙන් බස් එකක් එනකම් අර සිරුරු අතරින් තුවාලකරුවන් වෙන් කරල බිමට අරගෙන කඩපිලක තියනව. ඒ එන අයට උදව් කරන්න හැමෝම ඉදිරිපත් වෙනව. බස් එකේ ජනේලෙන් කුඩා දරුවෙක් (වයස අවුරුද්දක විතර ) ඔසවල එලියට දෙනව, පැත්තකට හැරිලා සිටින ඒ දරුවාගේ කිසිදු තුවාලයක් නොපෙනුනත් කණට පහලින් පොඩි සිදුරක් තියෙනව, ඔසවලා දෙද්දි දරුවාගේ අප්‍රාණික හිස කඩාහැලෙනව පැත්තකට. ඒ බසයේම එන තරුණයෙක් බහිනව එලියට, ඔහුත් වෙඩි ප්‍රහාරයට ලක්ව නමුත් සිරුරු අතර වැටී කිසිදු තුවාලයක් ශාරීරිකව නොලබා දිවි ගලවා ගත් අයෙක්. ලියුම් කරු ඔහුගේ අතින් අල්ලා ගන්නව, ඒ ඇස් තුල තියෙන්නෙ වචනයෙන් කියා නිම කළ නොහැකි හිස් බවක්, භීතියකට වඩා වූ වික්ෂිප්ත බවක්, ජීවිතයටම අමතක නොවන ඇස් දෙකක් හිස් බව නිසාම. දෙවන බසය විත් තුවාල කරුවන් රැගෙන යනව, තවත් බසයක් ඇවිත් ප්‍රාණය නිරුද්ධ සිරුරු ටික රැගෙන යනව රෝහලට. රෝහලේ ඉඩ මද නිසා සිරුරු බරාඳයේ හොවා තබනව. ජීවිත දෙසීයක් පමණ, දරුවන්, කාන්තාවන් තරුණ මහලු සියල්ලන්ම එක ගොඩේ වැතිර සිටිනව. ඉර හොඳින් පායා තිබුනත් මුස්පේන්තු කළුවරක් ගමම වසාගෙන පැතිරෙනව, බොහෝ ගෙවල් වල රෑට උයන එක පවා සිද්ධ නොවෙනව. ඒ වික්ෂිප්ත බව, අපේක්ෂාභංගත්වය ගමේ හැමෝටම එකට දැනෙන එකම හැඟීමක්. කතා කරනවට වඩා වූ නිහඬ බවක් පැතිරුණු මූසල හැන්දෑවක්, කවදාවත් අමතක නොවන. එදාත් සිකුරාදාවක්, මහසිකුරාදාවක්, කිසිවෙක් කිසිවක් නොලියන. උපුටා ගැනීමකි
@charuchamath613
@charuchamath613 7 күн бұрын
අනුර සහෝදරයගේ කතාවක් අහනවා වගේම ආසාවෙන් විමල් සහෝදරයාගේ කතාවත් මුල ඉඳන්ම ඇහුවා.ඔබලා සියලු දෙනාටම ජය වේවා.විමල් සහෝදරයත් පාර්ලිමේන්තුවෙ දකින්න ලැබේවා.මේ ගීතය ඔබතුමාගේ නිර්මාණයක් කියලා දැන ගැනීමත් ඉතාමත් සතුටුයි. මාලිමාවට කෝටියක් ඡන්ද ලැබේවා මම ගල්ගමුවෙන්.
@shanthaperera8238
@shanthaperera8238 7 күн бұрын
👍👍👍😊😊😊
@premkanahara9749
@premkanahara9749 7 күн бұрын
ආසම කෙනෙක් කැටපෙ
@asankasameera9573
@asankasameera9573 7 күн бұрын
මම අද තමා දන්නේ මෙතුමා ජාතික ජනබලවේගය සමග ඉන්නේ කියලා ..... ඉතාමත් සතුටුයි ..ජයවේවා ❤❤❤❤
@MDA723
@MDA723 3 күн бұрын
2020 parliament election eketh npp eke hitiya ❤
@stk_lk
@stk_lk 2 күн бұрын
​@@MDA723රට අනුරට ලිව්වෙත් මේකා
@wdpradeep
@wdpradeep 7 күн бұрын
අද රට අනුරට ,පිටුපස කැටිපේට සදහටම ජයවෙිවා
@susanthawarnapura
@susanthawarnapura 7 күн бұрын
😍