Chanuka Mora - 22 Aragalaya (22 අරගලය) Official Music Video

  Рет қаралды 161,870

Chanuka Mora

Chanuka Mora

Күн бұрын

Пікірлер: 788
@subhi99
@subhi99 2 жыл бұрын
මං ඉගෙනගන්නෙ Law. නීතිය අවනීතිය වෙනව බල බල හිතේ මහ මූසල වේදනාවක් තියාගෙන මහන්සි වෙලා ඉගෙන ගන්නව. පොඩි මිනිස්සු වෙච්ච අපේ හීන මරපු, මේ ලස්සන රට කාල දාපු තොපිට කර්මය පල නොදුන්නොත් ඒ කර්මයෙන් තවත් පලක් නෑ.
@vidunpunsith9764
@vidunpunsith9764 2 жыл бұрын
හීන මරයි මේ දෙවෙනි මවයි අපි දෙරණට පුදුම ණයයි............22 අරගලයට ජය නියතයි ♥️👍
@yalindienirantha131
@yalindienirantha131 2 жыл бұрын
හීන මරයි මේ දෙවෙනි මවයි අපි දෙරණට පුදුම ණයයි............ 22 අරගලයට ජය නියතයි ♥️👍 This is a song that every Sri lankan should listen...GREAT WORK CHANUKA 💯🔥
@sanchilalakmini6208
@sanchilalakmini6208 2 жыл бұрын
Wadiyan meka yanne nathi ewunta
@methsaradimalsha2577
@methsaradimalsha2577 2 жыл бұрын
පපුවට උල් පිහියකින් ඇන්නා වගේ ඒ lyrics ටික ඇහුනාම ❤️🔥😍
@dilinayeshan9891
@dilinayeshan9891 2 жыл бұрын
Sira kathawa aniwa
@sasikarathnayaka
@sasikarathnayaka 2 жыл бұрын
මොරා... මචං මේක වශියක් 🫶🏽
@methsaradimalsha2577
@methsaradimalsha2577 2 жыл бұрын
@@sasikarathnayaka අනිවා ❤️
@rm0116
@rm0116 2 жыл бұрын
👍
@slrowdygaming1169
@slrowdygaming1169 2 жыл бұрын
Sira kathawa bn
@nadunijayathilaka67
@nadunijayathilaka67 2 жыл бұрын
අපිට කවදාවත් වරදින්නෙ නැ මොරා 😢😍 ලස්සන කාලයක් එනකං බලන් ඉන්නවා.. ජය වේවා !!!
@nimeshavishwanthi4491
@nimeshavishwanthi4491 2 жыл бұрын
බෙර සද්දෙත් එක්ක මේ වචන ඇහෙද්දි.....🥺🥺❤️
@anjaneemadushika5724
@anjaneemadushika5724 2 жыл бұрын
මේ වචන ටික ඇහෙනකොට ඇග හිරිවැටෙනවා... කොච්චර අපි අපේ මාතෘ භූමියට ආදරෙයිද කියලා දැනෙන වචන ටිකක්... හදවතින්ම සුභ පතනවා ඉස්සරහටත් සාර්ථක ගමනක් යන්න... අරගලයට ජය නියතයී.... ❤️
@nafly09
@nafly09 2 жыл бұрын
Mora වැඩක් කරොත් ඉතින් කියන්න වචන නෑ♥🔥
@Anuhasrathnayake
@Anuhasrathnayake 2 жыл бұрын
2090 අහන උන් කො..?🇱🇰❤️අපේ රට දැන් ලෝකෙ ලොකු තැනක ඇති නේද?අපේ රට ඉස්සරහටත් රැකගනිල්ලා දුවේ පුතේ..🙏එච්චරයි මේ නාකි ශීලාංකිකයා උබලගෙන් ඉල්ලන්නෙ❤️
@colinff3121
@colinff3121 2 жыл бұрын
@@tishanlalithya1247 therune na wage hariyat
@ianwickramaratne5452
@ianwickramaratne5452 11 ай бұрын
​@@colinff3121protect your damn you my son's and daughters of the future generation. I wish when son's and daughters in 2090 if they see this our country may be in a good place and a good position in the world. Just protect this country. That all we ask i fought for your future and shed our blood for your future so that you may love a happy and a stress free life. So protect our mother land 😭
@ianwickramaratne5452
@ianwickramaratne5452 11 ай бұрын
My comrad until we change this political system where all the politicians are scratching their own backs and living good life's when the citizens of this country work day and night to build the country. We need to change the system. I'm a Sri lankans from Australia who works for the betterment of our country and send every single penny I get. If the politicians steal the money we send what's the point of sending money
@vidunpunsith9764
@vidunpunsith9764 2 жыл бұрын
හටගන්න එපා අද මේ මහ පොලව උඩ රැක ගන්න තව රස්සාව දින දෙක තුනකට හිනැහෙන්න බෝතලයක් අපි කඩමුද හවසකට උඹ යන්නෙපා එක පැයකට ගාලු මුවදොරට හීන මරයි මේ දෙවනි මවයි අපි දෙරණට පුදුම ණයයි හීන මරයි මේ දෙවනි මවයි අපි දෙරණට පුදුම ණයයි ලොකු වෙද්දි කියපන් ලං කරගෙන දරු මල්ලොන්ට ඒ කාලේ තිබ්බලු හිඟයක් කුස්සියේ අම්මලට පැය ගානක් තාත්තලා හිටියලු තෙල් පෝලිමක මං ඒත් පුතේ ගියේ නෑ ගාලු මුව දොරකොඩට හීන මරයි මේ දෙවනි මවයි අපි දෙරණට පුදුම ණයයි හීන මරයි මේ දෙවනි මවයි අපි දෙරණට පුදුම ණයයි ඒ කාලයක් පුතේ රන් අකුරෙන් ලියවුන මුලු දේශයක හඩක් නගපු ලෝකෙම කොනට අපි දින්නේ එක ලේ බිඳුවක් පොලවට නොහෙලම හොරු බින්න බැසි රජකාලේ 22 අරගලය හීන දිනයි මේ දෙවනි මවයි අපි දෙරණට පුදුම ණයයි හීන දිනයි මේ දෙවනි මවයි අරගලයට ජය නියතයි හීන දිනයි මේ දෙවනි මවයි අපි දෙරණට පුදුම ණයයි හීන දිනයි මේ දෙවනි මවයි අරගලයට ජය නියතයි #22aragalaya #gohomegota2022 #chanukamora
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 2 жыл бұрын
අනේ දෙයියනේ මගේ අපේ රට මේ...දරා ගන්න බෑ මේ වේදනාව...🥺🥺😣😣.... මගේ අපේ රටට මෙහෙම අපරාද කරපු කිසිම කෙනෙක් කිසිම මොතක සැනසීමක් නං බලාපොරොත්තු වෙන්න එපා....🤬 මගේ අපේ රට බේරාගැනීම සදහා අරගලන මගේම රටේ අම්මා වරුන් ,තාත්තාවරුන්, සහෝදර සහෝදරියන් ඇතුලු සියලුම දෙනා ආරක්ශා වේවා...✌️🥺♥️ අරගලයට ජය වේවා ..💥💥 ලක් මෑණි අපේ සදා කල් වැජබේවා....🇱🇰🇱🇰🇱🇰
@indiraperera3373
@indiraperera3373 2 жыл бұрын
අර්ථවත් පදමාලාව මිහිරි තනුව වගේම සොදුරු ගායනය. ඇත්තෙන්ම ලස්සනයි .සුභ පැතුම් .👍👍👍👍🌷🌷
@nipunaprabhath7547
@nipunaprabhath7547 2 жыл бұрын
මාරම feeling එකක් එන්නෙ බං මේක අහනකොර. දුර රටක හිටියත් ලංකවට ඇවිත් මේ පාහර පාලකයො පන්නල දාන්න උබල එක්ක එකතු වෙන්න එන්නම හිතෙනව බං. එකපාරටම එන්න බැරි උනත් හැම තප්පරේම අපි උබල එක්ක කොල්ලනේ. අරගලේට ජයවේවා.
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
ඔය ඔක්කොම බහුතරය ඉස්සරහා පදිරි අරගලට සහභාගී වෙන්න බැරි වුණත් අරගලය දිනනවා.🇱🇰❤️
@sudheeravithanage691
@sudheeravithanage691 2 жыл бұрын
අනිවා අපි දිනනවාමයි.....🇱🇰❤️❤️
@lasi6572
@lasi6572 2 жыл бұрын
නෙලුම් මල් විලේ පිපිලා වැඩක් නෑ ඒකේ ඉන්න මාලු බඩගින්නේ මැරෙනවනම්.... නෙලුම් කුලුණු 100ක් තිබ්බත් වැඩක් නෑ අපි බඩගින්නේ නම්...❤️❤️🌿 #අරගලයට_ජය
@slytherin1061
@slytherin1061 2 жыл бұрын
Mora කියන්නේ දැන් Brand ekak thamaa😘💯🔥
@melankavindu4049
@melankavindu4049 2 жыл бұрын
මාරාගෙන මැරෙන්න තරම් හිත් දැඩි වෙලා හැගීම්බර වෙනවා මේ නිර්මාණය අයෙ අයෙත් අහද්දි, සුවහසක් ලාංකික පීඩිත ඔබ-අපි වෙනුවෙන් කරා වූ මේ දැවැන්ත යුගයේ ගීතමය නිර්මාණයට මගේ ප්‍රණාමය! අරගලයට එන්න! Gallface ගුවන්තලය දෙදරවන්න! අරගලයට ජය!🇱🇰🇱🇰🇱🇰 අරගලයට ජය!🇱🇰🇱🇰🇱🇰 අරගලයට ජය!🇱🇰🇱🇰🇱🇰
@punarasamarasinghe
@punarasamarasinghe 2 жыл бұрын
එක තප්පරේකට හිත නතර වුණා අයියේ. ඒක අහනකොට එන feeling එක...👌🏼🔥 Amazing work!💫 #අරගලයට ජය 🇱🇰❤️ #gohomegota2022
@chamodchamod6442
@chamodchamod6442 2 жыл бұрын
Sirawatama
@ayeshaprasanthi2936
@ayeshaprasanthi2936 2 жыл бұрын
ඇත්තටම හීන දිනාගන්න පුලුවන් කියල හිතේ ලොකූ හීනයක් තියන් පුලුවන් හැම වෙලේම අරගල බූමියෙම හිටියා.❤️❤️
@Producer_SJ
@Producer_SJ 2 жыл бұрын
අරගලයට ජය නියතයි... 🏴🔥 ගැම්මක් Mora ඒක 😍💖 🇱🇰 One Nation Sri Lanka 🇱🇰
@thisaaloch7895
@thisaaloch7895 2 жыл бұрын
දේසපාලුවෝ ඔක්කොම රටට කරපු විනාශය දකින කොට ඇත්තටම පුදුම දුකක් වේදනාවක් දැනෙනවා , අපි කොහොම හරි අරගලය ජය ගන්න ඕනි වගේම දැන් තියෙන මුලු දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඔනි රටට වගකියන දේශපාලනයක් අරබන්න ඔනි , ඒත් ඒ හැමදේම වෙනස් වුනත් වැඩක් නෑ රටේ මිනිස්සු රටට ආදරේ කරන්නේ නැතිනම් වගේම තියෙන කුහක කම නැතිවෙන්නෙ නැතිනම් රටේ දියුණුව ඇත්තටම හීනයක්
@benuwaraweerasinghe1951
@benuwaraweerasinghe1951 2 жыл бұрын
"හීන මරයි මේ දෙවනි මවයි අපි දෙරණට පුදුම ණයයි " ඒ වචන ටික ❤️🇱🇰 අරගලයට ජය නියතයි !
@gamingluzy2.018
@gamingluzy2.018 2 жыл бұрын
හීන මවයි මේ දෙවෙනි මවයි අපි දෙරණට පුදුම නයයි හීන දිනයි මේ දෙවෙනි මවයි අරගලයට ජය නියතයි
@mohamedzaman586
@mohamedzaman586 2 жыл бұрын
මෙ සින්දුවට එකතු කරන්න තව අලුත් visual ටිකක් ඊයෙ(2022 July 9) ලැබුනා.
@manujithwaduge9643
@manujithwaduge9643 2 жыл бұрын
අවශ්‍යම මොහොතේ හඬ අවදි කරා♥️ 🇱🇰
@lakmalinanayakkara5678
@lakmalinanayakkara5678 2 жыл бұрын
හීන දිනයී මේ දෙවෙනි මවයී අරගලයට ජය නියතයි I felt it 🥺❤️
@AvishkaRanaweera
@AvishkaRanaweera 2 жыл бұрын
හීන දිනයි ................මේ දෙවෙනි මවයි............... මේ දෙවෙනි මවයි............. අරගලයට ජය නියතයි....
@CeylonWanderTies
@CeylonWanderTies 2 жыл бұрын
ගැම්මක් 🇱🇰
@isusenali3415
@isusenali3415 2 жыл бұрын
වචන ටිකට ඇග හිරිවැටෙන්වා.😢💔 අපි අරගලය දිනනවාමයි 2022 july 9💪🇱🇰
@Gimhan12239
@Gimhan12239 2 жыл бұрын
අරගලයට ජය නියතයි ❤️🇱🇰🇱🇰
@chamathwijayawardane7020
@chamathwijayawardane7020 2 жыл бұрын
දැනුනා ❤👌
@manuladhananjaya8727
@manuladhananjaya8727 2 жыл бұрын
හීන මරයි මේ දෙවෙනි මවයි අපි දෙරණට පුදුම ණයයි 🖤felt it
@tharudhapukotuwa5956
@tharudhapukotuwa5956 2 жыл бұрын
අනේහ්...හිරි ගඩුත් පිපුනා... හීන මරයි.. මේ දෙවෙනි මවයි... අපි දෙරණට පුදුම ණයයි... හීන දිනයි..... මේ දෙවනි මවයි... අරගලයට ජය නියතයි.. ♥️♥️
@D_eenaF_ernando
@D_eenaF_ernando 2 жыл бұрын
Lyrics 🥺♥️
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 2 жыл бұрын
❤️❤️❤️ super song ❤️❤
@guwaniadithya4912
@guwaniadithya4912 2 жыл бұрын
අරගලයට ජය ... #gohomegota#
@D.G.N.induwara
@D.G.N.induwara 2 жыл бұрын
චානුක අයියගේ වැඩ ගැන ආයි කියන්න දෙයක් නෑ සුපිරියක් කරලා තිනෝ good luck #chanukamora මගේ ආසම ගායකයා .අයියේ අපි මේ ලංකාව හදමු අපිට පුලුවන් .🇱🇰🇱🇰
@Yasmithagayan-b8p
@Yasmithagayan-b8p 2 жыл бұрын
මෝරා අයියා වැඩක් කලොත් ඒකෙ අඩුවක් නෑ..respect අයියෙ...♥️ එදාම වගේම අදත් හදවතින්ම ආදරෙයි ♥️
@diwyaashirwadapubudina3692
@diwyaashirwadapubudina3692 2 жыл бұрын
නියමයි අයියේ ඔයා වගේ අය අපිට ඕනා...
@pintovibes6999
@pintovibes6999 2 жыл бұрын
Amazing😮 kiynna wachana nh meknm supiriyak lyrics tika papuwatama wadinawama 🥺♥️ mora mekh paharak bm
@nabiajulia5678
@nabiajulia5678 2 жыл бұрын
Aragalayata jaya niyathai.....🇮🇹🇮🇹🇮🇹🇮🇹
@hansikadewmini9192
@hansikadewmini9192 2 жыл бұрын
අරගලයට ජය නියතයි ♥️💪
@anjukakoralage8642
@anjukakoralage8642 2 жыл бұрын
හීන මරයි මේ දෙවෙනි මවයි අපි දෙරණට පුදුම ණයයි............22 අරගලයට ජය නියතයි
@hunukiripamoda7242
@hunukiripamoda7242 2 жыл бұрын
පළවෙනි වචන ටිකෙන්ම ඇස්වලට කඳුළු ආවා😓😢😢😢😢
@kavithweragoda4644
@kavithweragoda4644 2 жыл бұрын
Lyrics නම් පට්ට..සුපිරි song එකක් ❤👌අරගලයට ජය
@isurupradeep3158
@isurupradeep3158 2 жыл бұрын
වෙනස්ම එකක්. සුපිරි 🖤
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 2 жыл бұрын
ගායකයෙක් අස්සෙ චනුක අයියගෙන් දැක්ක දෙයක් තමයි රටට ආදරය❤ අපිට රට ඉතුරු වෙයි..දේශපාලකයෝ දැකලා තිබ්බෙ නැ රටෙ මිනිස්සුන්ගේ රට ගැන තියෙන කැක්කුම
@slgamingmihin3998
@slgamingmihin3998 2 жыл бұрын
niyamai
@Noone96585
@Noone96585 2 жыл бұрын
Chanuka kiyanne brand ekak thamai ithin
@saweenairesha6314
@saweenairesha6314 2 жыл бұрын
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියවුනු සිංදුවක් .ලස්සනයි .
@anuliyanage6212
@anuliyanage6212 2 жыл бұрын
මේ එකමුතුකම දිගටම තියාගමු . අරගලයට ජය ✌️✌️💪💪
@danushkamaduranga2663
@danushkamaduranga2663 2 жыл бұрын
පට්ට බන්
@diviyangachathura349
@diviyangachathura349 2 жыл бұрын
Supiri wadda ub ❤️ kynna wachana neh
@Rish882
@Rish882 2 жыл бұрын
ගෙදර ඉන්න, මෙතන ඉන්න හැමෝම ගේමේ ඉදපන්. අපි මේක දිනනවා සත්තයි 🤘❤ ( අරගල භුමියේ සිට)
@dilangapiyumal4084
@dilangapiyumal4084 2 жыл бұрын
ගායනය මරැ විඩියො එක සුපිරි
@sandunsanjeewa9410
@sandunsanjeewa9410 2 жыл бұрын
🇱🇰 ❤️ අරගලයට ජය ❤️ 🇱🇰 ,
@y.twithst8283
@y.twithst8283 2 жыл бұрын
22 Aragalaya❣
@pasanmanodya6327
@pasanmanodya6327 2 жыл бұрын
සුපිරිය mora....ඔයා කරොත් සුපිරි වැඩක් තමයි...... ...අරගලයට ජය ❤️🏴...
@KTS1111
@KTS1111 2 жыл бұрын
Superb ⲥⲏⲁⲛuⲕⲁ ⲃⲅⲟⲧⲏⲉⲅ ♥️🔥 අරගලයට ජය නියතයි 💪
@novaff4910
@novaff4910 2 жыл бұрын
වදින්නම දීල තියනව🌸♥
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Jaya wewa
@rukshanfernado6874
@rukshanfernado6874 2 жыл бұрын
Lyrics ගැන කියලා වැඩක් නෑ...පට්ට...keep it up #GoHomeGota #අරගලයට ජය
@pramuditharathnayaka4474
@pramuditharathnayaka4474 2 жыл бұрын
Masterpiece අරගලයට ජය ♥️♥️
@VeicLeDreAmerZ__
@VeicLeDreAmerZ__ 2 жыл бұрын
මෝරා ඒක නම් පට්ටක්❤✊🥵
@roneshnilshan5048
@roneshnilshan5048 2 жыл бұрын
මෝරා අයියා වැඩක් කලොත් ඉතින් පහරක් තමා🥺❤
@thushaligayasha5960
@thushaligayasha5960 2 жыл бұрын
අරගලයට ජය වේවා 💪 ❤❤❤❤❤❤ ආදරෙයි ශ්‍රී ලංකා ආයෙත් කලින් වගේ නිදහසේ ජීවත් වෙන්න ලැබේවා 🙏❤
@shiw.Samaranayake
@shiw.Samaranayake 2 жыл бұрын
Maru machan❤️
@achhhhhhh
@achhhhhhh 2 жыл бұрын
අනේ ඇයි අපිට එහෙම උනේ 😭 දන්න වයසෙ ඉදන් එකම ප්‍රශ්නෙ කැරකි කැරකි වෙනස් විදි වලට මතු උනා. ඒත් මේ සැරෙ ජාති භේදයක්, ආගම් භේදයක්, වයස් භේදයක් ලිංග භේදයක් තොරව සියලු මිනිසුන් එකම කරදර වලට මුහුණ දුන්නා. ලාංකිකයන් විදියට එකට නැගිටින්න ඒක ලොකු පිටුවහලක් වුණා. Thanks to you Gota, we're reunited as Sri Lankans.
@susilaweerathunga9496
@susilaweerathunga9496 Жыл бұрын
Adatath ahnwa..api kohoma hari me narumayange lankawa beragmmu❤
@irekagunawardhana5602
@irekagunawardhana5602 2 жыл бұрын
Ayye supiri.maarama gammak enawa.lyrics hithata wadinnama liyala thiyenawa.maarama marai..addicted. අරගලයට ජය වේවා❤️‍🔥👍
@Ganstavideos
@Ganstavideos 2 жыл бұрын
තරුණ අපේ අනාගතයමේ නාකියෝ ටික පස්සට යැව්වා කියලා දැනෙද්දි ලොකු දුකක් එන්නෙ 💔 ඒත් රට වෙනුවෙන් අපි හැමෝම නැගිටිමු ❤️
@sankalpa5867
@sankalpa5867 2 жыл бұрын
ai මෙවා trending 1 වෙන්නෙ natha
@silunavimukthi347
@silunavimukthi347 2 жыл бұрын
වාසී😍
@Mihiruwan-i2x
@Mihiruwan-i2x 2 жыл бұрын
💪😊ජය වේවා
@unknown-0225
@unknown-0225 2 жыл бұрын
MORA!!! You know how to talk to the peoples' hearts by using your amazing skills 🇱🇰 #GoHomeGota2022
@vglyrix
@vglyrix 2 жыл бұрын
හීන දිනයි...! අරගලයට ජය නියතයි...🥺❤️!
@SarithMadusanka
@SarithMadusanka 2 жыл бұрын
🔥🔥🔥💪හීන දිනයි...අරගලයට ජය නියතයි...Thank you chanuka mora🔥
@jhonydepp2686
@jhonydepp2686 2 жыл бұрын
Mora ✊❤🔥 අරගලයට ජය නියතයි!!!
@Sahanvlog_19
@Sahanvlog_19 2 жыл бұрын
Mora අයියේ.ඔයා නම් trend එකක්❤️
@shanc7516
@shanc7516 2 жыл бұрын
මේවනෙ යකෝ මෝටිවේශන්❤️
@nafly09
@nafly09 2 жыл бұрын
අපි දෙරණට පුදුම ණයයි♥♥
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 2 жыл бұрын
mekanam patta bro... aragale hitapu hamadawasakama hambawenna patta aswen unnu charithayak.... hoganna bari wuna.. dawas 5 hoyalath..... ❤️🔥😍❤️🔥😍❤️🔥😍❤️🔥😍❤️🔥😍❤️🔥😍❤️🔥😍❤️🔥😍
@dinatechno
@dinatechno 2 жыл бұрын
22 අරගලය කවදාහරි අනාගතේ මිනිස්සු කතාවෙයි අනිවාර්යයෙන්...🙂💞
@anarchysaurus93
@anarchysaurus93 2 жыл бұрын
empowering
@rusirudamsara7210
@rusirudamsara7210 2 жыл бұрын
#gohomegota
@mad_9696
@mad_9696 2 жыл бұрын
🥺♥️🇱🇰 අරගලයට ජය 💪 #gohomegota
@nethmikaveesha7957
@nethmikaveesha7957 2 жыл бұрын
ඒක නම් මාර විදිහට මනසට වැදුනේ❤️‍🔥 මේක අහද්දී කියා ගන්න බැරි අමුතුම හැගීමක් දැනෙනවා ✨ අරගලයට ජය ❤️‍🔥😌
@autocad3480
@autocad3480 2 жыл бұрын
#gotagohome2022..aragalayata jaya niyathai..Great work chanuka mora
@sachhesh
@sachhesh 2 жыл бұрын
Lyrics ❤️
@sithiravitharana8294
@sithiravitharana8294 2 жыл бұрын
අරගලයට ජය නියතයි ✊♥️... #gohomegota2022
@tharindunadeekantha2412
@tharindunadeekantha2412 8 ай бұрын
එදා අරගලේ මාත් හිටියෙ යුනිෆෝම් එකක් ඇදගෙන අනිත් පැත්තේ... ඒත් කවද්ද මේක අපේ මිනිස්සු දිනන්නෙ කිය කිය හිත යටින් හිත හිත හිතේ පුදුම වේදනාවකින්.❤ ඒත්... මේ song එකේ "හීන දිනයි මේ දෙවෙනි මවයි" කියන කෑල්ල ඇහුනම ඇත්තමයි ඇස්වල කදුලු පිරුනා, පොඩි හිනාවකුත් එක්ක ඇගේම හිරිගඩු පිපුනා... ඒකනම් මාරයි♥️
@dilshanjayarathna8362
@dilshanjayarathna8362 2 жыл бұрын
22 අරගලය, ගැම්මක් මොරා..✊ 🇱🇰
@devingregory5391
@devingregory5391 2 жыл бұрын
Underrated artist 🎶 great stuff ❤️💥
@thamindu6394
@thamindu6394 2 жыл бұрын
ඇග හිරිවැටිලා යන්න දිලා ❤
@inokaperera1270
@inokaperera1270 2 жыл бұрын
Hadawatha pasaru kara😞😞😞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾22 aragalayata jaya niyathai
@kawyalakmini4158
@kawyalakmini4158 2 жыл бұрын
Wow 🥺❤️ හදවතටම දැනෙනවා
@TravelSl97
@TravelSl97 2 жыл бұрын
අහන අහන පාරට ඇස් වල කදුළු,ලේ කකියනවා Addicted to this 🖤
@travelwithsithum
@travelwithsithum 2 жыл бұрын
මේක හිතට තදින් දැනෙන්නෙ නැත්තං ඌ නියම සිංහලයෙක් නෙමේ..මේ අරගලයට බනින මිනිස්සු ටිකකුත් ඉන්නවා..ඒත් නියම සිංහලයෙක්නම් දැන්වත් ඇස් ඇරපල්ලා..❤අරගලයට ජය❤❤✌
@chamithamadusha7164
@chamithamadusha7164 2 жыл бұрын
Tamath sinhala sinhalaya ganne nethuwa lankikaya kiyagnna bene minisunta
@yohanw4233
@yohanw4233 2 жыл бұрын
සිංහලයෝ කියලා එවුන් නෑ.
@SudheeraShanakaOfficial
@SudheeraShanakaOfficial 2 жыл бұрын
🥺❤️ අරගලයට ජය වේවා 💪
@vinujikarunarathna6423
@vinujikarunarathna6423 2 жыл бұрын
Gave me goosebumps🥺❤️22 අරගලයට ජය නියතයි!
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 26 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
CENTIGRADZ ~  Jaya Jaya Sri Lanka  ~ Official Music Video
3:49
CENTIGRADZ
Рет қаралды 308 М.
ලක් භූමී - Lak Bhumi - Vihanga Nilakshana & Pasindu Nilakshana
6:28
LAK MAUNI APE - ලක් මවුනි අපේ
3:14
Iranga Ranasinghe
Рет қаралды 29 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 26 МЛН