Whatsapp එකට Phones ගොඩකින් ලොග් වෙන්න

  Рет қаралды 594,648

Chanux Bro

Chanux Bro

Күн бұрын

KZbin 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com...
Twitter : / chanuxbro

Пікірлер: 2 500
@ChanuxBro
@ChanuxBro Жыл бұрын
KZbin වලින් සල්ලි 👉www.youtube.com/@masteracademylk?sub_confirmation=1
@Supun.
@Supun. Жыл бұрын
Madawe anthony😁😂😹
@grrenlandshomes4811
@grrenlandshomes4811 Жыл бұрын
Wattsapp eke fingerprints face unlock danne kohomada
@geenathmedhanga5024
@geenathmedhanga5024 Жыл бұрын
Call ගත්තාම මොකක්ද වෙන්නේ එතකොට ? එකකින් අරන් තියෙද්දී අනිකෙන් ගන්න බැරි ද ? මොකක්ද වෙන්නේ එතකොට ?
@movinduwijerathne8302
@movinduwijerathne8302 Жыл бұрын
Original whatsapp eka business whatsapp ekata link karana barida
@hirunaishara724
@hirunaishara724 Жыл бұрын
Coll ekak awoth pohne dekama ring wenawada
@sankaprabhath8679
@sankaprabhath8679 Жыл бұрын
දෙක තුන run කරන හිච්චි අප්පච්චීලට සුදුඅම්මිලට ගෞරවයෙන් බුදුසරනයි ඈ 😂😂😂
@Thusithainduranga
@Thusithainduranga Жыл бұрын
😂😂😂
@concaeditz
@concaeditz Жыл бұрын
😂💙
@NoNeme-vp2ck
@NoNeme-vp2ck Жыл бұрын
😂😂සිරා😂😂😂
@concaeditz
@concaeditz Жыл бұрын
@@danu.p6985 😆💔
@sankaprabhath8679
@sankaprabhath8679 Жыл бұрын
@@danu.p6985 අනේ 🥺🥲
@production517
@production517 Жыл бұрын
ලොකු ප්‍රශ්න ටිකක් විසදුව ඔයාට ජයෙන් ජය සහෝදරයා ❤️
@deellssuper
@deellssuper Жыл бұрын
ගොඩක් වැදගත් දෙවල් දැනගත්තා ස්තුතියි, මේවගේ අලුත් දේවල් හොයලා අපිට ගෙනාවට.❤
@supundiwakara7878
@supundiwakara7878 10 ай бұрын
මේ video එක නිසා මගේ ජීවිතේ බේරුණා 🥲👍 Thank you chanux bro ♥️ 2023/11/15
@saliyamadush2827
@saliyamadush2827 7 ай бұрын
E kohomada ban
@SnehaAlvis
@SnehaAlvis 6 ай бұрын
කෙල්ලගෙ හොර අහු වෙන්න ඇති 😹
@Nilunilu3699
@Nilunilu3699 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැමදාමත් බලනව පිලිවෙලට පැහැදිලි කරනව බොහොම ස්තුති බුදුසරණයි ❤🙏
@geek_sLc
@geek_sLc Жыл бұрын
Chanux අයියේ. සුදු අම්මිලට,සුදු තාත්තිලට ගෞරවයෙන් බුදුසරණයි.
@Shakthivlogs
@Shakthivlogs Жыл бұрын
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
@@Shakthivlogs ❤
@dumindudumindu7096
@dumindudumindu7096 Жыл бұрын
එකනම් ඇත්ත 🤣
@iug4546
@iug4546 Жыл бұрын
මගේ ප්‍රශ්න ටික 1. call එකක් ආවොත් මොන device එකටද එන්නේ 2. normal whatsapp account එකක් වෙන phone එකක business whatsapp එකකට දාන්න පුලුවංද 3. Iphone එකක whatsapp එකක් android phone එකකට දාගන්න පුලුවංද
@SinhanadaRemix
@SinhanadaRemix Жыл бұрын
1. last seen pennanne mona phone akeda.
@dineshyvonne8942
@dineshyvonne8942 22 күн бұрын
කෝ මේ ප්‍රශ්න වලට උත්තර නැහැනෙ
@hirunvlogs
@hirunvlogs Жыл бұрын
ගෞරවයෙන් බුදු සරණයි චනු අයියේ...🙏🙏😊
@Shakthivlogs
@Shakthivlogs Жыл бұрын
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isurusrinath5829
@isurusrinath5829 Жыл бұрын
@ChanuxBro අයියේ මේකේ ප්‍රශ්න ටිකක් තියේ.Link Device වලින් වැඩේ සාර්ථකයි.ඒත් අඩු පාඩුත් තියෙනවා.Original එකෙන් ගන්න කෝල් පෙන්නන්නෙ නෑ..ඒ වගේම Link කරන්න කලින් ගනිපු ආවා කෝල්ස් පෙන්නන්නෙත් නෑ..msg නම් අවුලක් නෑ.පෙන්නනවා.ඒත් ගන්න කෝල් නෑ.එන කෝල් විතරයි.Status වලත් 4ටො Download වෙන්නෙ නෑ.
@Motivation-shorts2001
@Motivation-shorts2001 11 ай бұрын
අපි log උනාම එයාට notification එකක් යනවද කියන්නකෝ plz
@nishuweer2051
@nishuweer2051 9 ай бұрын
Ow 😂
@rmgarasika
@rmgarasika 15 күн бұрын
බොරු කියන්න එපා​@@nishuweer2051
@dakaayt5742
@dakaayt5742 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක පට්ට පැහැදිලී එක ගොඩක් වැදගත් තැංකිවු අයියේ 💖💖 ... අර මම අහපු එක මට තියන පොඩි ප්‍රශ්නයක් එකයි ඇහුවෙ...👍
@Males_Spot
@Males_Spot Жыл бұрын
We missed "අදත් සිංහල Geek Show එකට"
@sankasandew9067
@sankasandew9067 Жыл бұрын
නියමයි♥ සුදු අම්ම්ල සුදු තාත්තිලට දෙවි පිහිටයි👌
@nethunethsarani5040
@nethunethsarani5040 Жыл бұрын
😂
@sankasandew9067
@sankasandew9067 Жыл бұрын
@@nethunethsarani5040 😾
@sandunrukshan5666
@sandunrukshan5666 Жыл бұрын
ඉස්සෙල්ලත් ඔය වගේ Feature එකක් තිබ්බ නේද Whatsapp එකේ Multi-Device Beta kiyala .🤗
@Shakthivlogs
@Shakthivlogs Жыл бұрын
God bless my subscribers!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malinthamadushan5883
@malinthamadushan5883 Жыл бұрын
අයියේ මං අලුත් පෝන් එකක් අරන්ලොකු. අවුලක හිටියේ වට්සැප් එක ගන්න බැරුව ..ගොඩක් ස්තූතිය වීඩීයෝ එකට
@woofybae245
@woofybae245 6 ай бұрын
Oya ehem gaddi group msg ehem deleted une ndd
@asiriasiri9937
@asiriasiri9937 3 ай бұрын
Kohomada ganne
@user-wh5hw3wn5k
@user-wh5hw3wn5k 7 ай бұрын
Welawak aran beluwata paadu nee. Bohoma saralava kiyala denava. Godak sthuthi... ❤
@madushankaramesh6758
@madushankaramesh6758 Жыл бұрын
හැමදාමත් ආදරෙයි Chanux ayyee..❤️
@sahanmadusanka4809
@sahanmadusanka4809 Жыл бұрын
Video calls, call ගනිද්දි කොහොමද වෙන්නෙ කියල video එකක් ඕන 7:57 ❤
@nisulhimash8064
@nisulhimash8064 Жыл бұрын
වැදගත් ප්‍රශ්නයක්
@sachithmaduvanthatechgaming
@sachithmaduvanthatechgaming Жыл бұрын
Very important question 🤔 💯💯💯❤️👍👍👍👍👍
@SahanArtTv
@SahanArtTv Жыл бұрын
Ow mageth pashne eka
@thiwankaashen2297
@thiwankaashen2297 Жыл бұрын
මටත් තියෙන ප්‍රශ්නයක් තමයි call එකක් එනකොට phone දෙකටම එනවද කියලා
@All-rounderWeb2k
@All-rounderWeb2k 10 ай бұрын
Na call pennanne na
@viduraekanayake327
@viduraekanayake327 Жыл бұрын
පැහැදිලි ඉදිරිපත් කිරීමක්.. ‍👌
@InukaTech
@InukaTech Жыл бұрын
ගැම්මක් chanux අය්යේ මේ වගේ video දිගටම කරන්න පුලුවන් වෙන්න ඕන ♥️ අපි වගේ පොඩි පොඩි youtuberslage hero 💝❤️
@chami9660
@chami9660 5 ай бұрын
First device eken logout wenna berida.secondary activ thiyeddi.
@rukshikamalshani8927
@rukshikamalshani8927 4 ай бұрын
Oyage vedios godak wadagath . Thanks ayye ❤
@its_Anuu_ft
@its_Anuu_ft Жыл бұрын
අපෙ එවුන්ට ඔච්චරයි මදි වෙලා තිබ්බේ දැන් ඒකත් හරි.. 😂
@SamanKumara-wn5nt
@SamanKumara-wn5nt Жыл бұрын
පැහැදිලි කිරීම සුපිරියි❤❤❤❤
@chamidinusara
@chamidinusara Жыл бұрын
thumbnail එක නිකන් කතරගම දෙයියො වගෙ 😂
@ChanuxBro
@ChanuxBro Жыл бұрын
😆
@kalsaralakshan7993
@kalsaralakshan7993 Жыл бұрын
😂
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
​@@ChanuxBro මේන් රිප්ල්‍ය් ක්ල්ල
@KomiyaYT
@KomiyaYT Жыл бұрын
Whatsapp තියෙන පෝන් එක නැතුව එ පෝන් එකේ තියෙන whatsapp එක ගන්න බැරිද😊
@update5682
@update5682 6 ай бұрын
එතකොට කෝල් එකක් එනකොට එනවද දෙකටම 😊
@chathumal2002
@chathumal2002 Жыл бұрын
ඔන්න බලහන් ගොඩක් කපල්ස් වලට කෙල වෙන්නයී යන්නේ සුද්දා. ගවුරවයෙන් බුදු සරනයී 🙏😂
@shiranjayashri7953
@shiranjayashri7953 Жыл бұрын
Thank You Chanux Bro🎉
@shan284shan
@shan284shan Жыл бұрын
what will happen if I removed the primary account ? How does it work in a call ?
@iranmadusanka9807
@iranmadusanka9807 Жыл бұрын
අයියේ මගේ ෆොන් එකින් හද ගත්තා තව ෆොන් එකකට eth hada gaththa hanith phon ekata call ganna beri Ai?? mekata nam riplay ekak ona mahii
@shanifernando4443
@shanifernando4443 3 ай бұрын
Mainly device eken share karagaththa WhatsApp ekak second device eken wena phone ekakata share karanna puluwanda??
@sujestudio9080
@sujestudio9080 Жыл бұрын
Chanux bro දැනගන්න පුලුවන් ද orginal accnot එකට log උනාම එනවා නේද notification එකක් ඒක අයින් කර ගන්නේ කොහොමද.අනික මගේ phone එකේ watsapp එකට එන msg,call ,home scrreen එකේ dispaly කර්න් නැතිව හදාගන්න විදියක් තියේද
@Motivation-shorts2001
@Motivation-shorts2001 11 ай бұрын
අපි account එකට log උනාම original account එකට notification එකක් යනවද
@user-fo4zp9dk9h
@user-fo4zp9dk9h Жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි හොද පැහැදිලි කිරිමක්
@user-zd2bx3wz7e
@user-zd2bx3wz7e Жыл бұрын
අයියා ගෙනාවොත් ඉතින් සුපිරියක් තමා ❤😊
@saliyagunawardana8957
@saliyagunawardana8957 Жыл бұрын
Hi chanux bro, Dialog & airtel merge එක ගැන video එකක් කරන්න බැරිද? Customers ලට මොනවා වෙයිද කියල. Thank dear.
@unherath
@unherath 10 ай бұрын
ඔර්ගිනල් ෆෝන් එකෙන් whatsapp එකට යන්න ඔනේ නේද දෙවනි ෆෝන් එකෙන් whatsapp යන්න . ඔර්ගිනල් එකෙන් whatsapp එකට යන්නේ නැතුව දෙවනි ෆෝන් එකෙන් whatsapp එකට යන්න බෑ නේද ?
@dilishazathauda5667
@dilishazathauda5667 3 ай бұрын
මට ප්‍රශ්නයක් කියෙනවා.දන්න කෙනෙක් මෙිිකට reply කරන්න....මගෙ එකම නමිිබර් එකෙන් මගෙ බෝයි ෆෙරෙන්ගෙ ෆෝන් එකේ වටිිස්අප් තිිරැ දෙකක මගෙ නමිිබර් පෙන්නන්නෙ ඇයි.දන්න කෙනෙක් කියන්නකො.....
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
bro පලවෙනි phone එක android phone එකක් වෙලා දෙවැනි phone එක iphone එකක් උනත් මේක වැඩද?
@hewagethushara6795
@hewagethushara6795 Жыл бұрын
මටත් මේ ප්‍රශ්නෙ තීනව. Whatsapp business app ekata. Solution ekak hoyagattot kiyanna
@kassa200
@kassa200 Жыл бұрын
Thankz for the update ❤
@udaradeshan1343
@udaradeshan1343 Жыл бұрын
Mage pennanne help kiyala vitharane
@nishalihansika
@nishalihansika Жыл бұрын
Mageth ehemane
@M2B.MOSTEN-
@M2B.MOSTEN- Жыл бұрын
ඔහොම නෙමෙ කොහොම ආවත් වටෙ යන උන් වටේ යනවම තමයි 😂💔
@ThiliniSandunika-hn1bh
@ThiliniSandunika-hn1bh Жыл бұрын
අයින් කරන විදිය කියපු එක තමා අවුල 😁
@KuweraWeej.
@KuweraWeej. 6 ай бұрын
මම මගේ youtube channel එක verify කරන්න ගොඩක් උත්සහ කලා. තවම මගේ නම්බර් එක දාලා චැනල් එකක් හැදුවේ නෑ. ඒ වගේම මම මගේ අනෙක් අංකය පවා භාවිතා කළා. ඒත් විනාඩි 20ක් විතර යනකම් මගේ ෆෝන් එකට කෝල් එක කළේ නෑ. මම භාවිතා කරන්නේ ශ්‍රී ලංකා මොබිල්ටෙල් අංකයක් වන අතර එය යූ ටියුබ් ඇමතුම් සඳහා අවහිර කර නොමැත... මම නැවත නැවතත් උත්සාහ කළෙමි. කරුණාකර මට සහාය වන්න
@induminipabasara9218
@induminipabasara9218 Жыл бұрын
හරියටම මෙහෙමයි කියලා දැනගෙන හිටියෙ නැති උනාට අවුරුදු 2ක් තිස්සෙ මගේ whatsapp එකට laptop එකෙන් log උනේ ඔහොම තමයි 🤘
@maheshudaya7783
@maheshudaya7783 Жыл бұрын
😂😂😂😂😂
@sonalirajapaksha518
@sonalirajapaksha518 Жыл бұрын
සකබගර් ගේ නංගි 🖕😂
@sooulstory7570
@sooulstory7570 Жыл бұрын
Thank you 😊 chanux bro 🔥
@deepikabogoda9890
@deepikabogoda9890 Жыл бұрын
එතකොට දෙන්නටම එකවර ලොග් වෙන්න පුලුවන්ද🤔, නෝර්මල් වට්ස්ඇප් එකෙන් නැතිව බිස්නස් වට්සැප් එක ඉන්ස්ටෝල් කරල ලොග් වෙන්න පුලුවන්ද එතකොට එකෆෝන් එකේම එකවුන්ට් දෙක තියා ගන්න පුලුවන්ද🤔
@kaweeshasandumina3710
@kaweeshasandumina3710 8 ай бұрын
Thank you so much chanux ayye ......❤❤❤❤❤❤❤❤❤❤
@sumuditha6602
@sumuditha6602 Жыл бұрын
Main account එක android එකේ තියාගෙන secondary account එක iphone එකට දාගන්න බැහැද ?
@NirmalaKupuge-ow1zh
@NirmalaKupuge-ow1zh Жыл бұрын
Original Phone එකේ Data Connection එක off කරාම, Link කරපු අනිත් phone වලින් WhatsApp පාවිච්චි කරන්න පුලුවනිද?.....
@nishabandara8390
@nishabandara8390 Жыл бұрын
Ow puluwan .eth sen wenne ne
@walkingmind
@walkingmind Жыл бұрын
Phone දෙකකින් ලොග් වෙලා ඉද්දි ආයෙ computer එකෙනුත් ලොග් වෙන්න යද්දි දෙවනියට ලොග් උන phone එකෙන් log out වෙන්නෙ ඇයි?
@Cute-Mashaa
@Cute-Mashaa Жыл бұрын
Best tech reviewer in Sri Lanka ✨♥️
@madushikadilrukshi148
@madushikadilrukshi148 8 күн бұрын
Thanks Aiya Mata oyage video eka godak vatinava. 🎉❤😅
@Menumenu-l5l
@Menumenu-l5l Жыл бұрын
අයියේ 01 phone එකේ whts app එකට 02 phone එකෙන් log වෙලා ඉන්න කොට 01 phone එකෙන් whts app delete කරොත් 02 phone එකෙනුත් delete වෙනවද දන්න කෙනෙක් කියලා දුන්නොත් මම සතුටෙන් 😊🖤
@nishabandara8390
@nishabandara8390 Жыл бұрын
ඔව් delete wenawaa
@Shan_Kodithuwakku
@Shan_Kodithuwakku Жыл бұрын
Chanux අයියේ ඔය වගේ business account එකක් normal whatsapp එකකට ගන්න පුලුවන් වෙයිද එහෙම ගත්තොත් business account එකට හානියක් වෙයිද .... reply soon please
@SahanArtTv
@SahanArtTv Жыл бұрын
Reply pliease apitath eka prashnayak
@malithmadhusanka3510
@malithmadhusanka3510 Жыл бұрын
Informative video bro ❤️😍
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Жыл бұрын
ගෞරවයෙන් බුදුසරණයි 😿😿
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
එක ෆෝන් එකට whatsapp 2ක්‌ දාගන්න ක්‍රමයක් තිබ්බ නම් හොදයි. මොකද ෆෝන් කැඩුන ගමන් ඒක අයෙත් ෆෝන් එකක් ගන්න ලොකු වියදම් යන නිසා.. මැසෙන්ජර් වගේ සියළුම දත්ත සේවර් එකේ නැතුව ෆෝන් එකේ තැම්පත් උනාම හරි වදයක් විශේෂයෙන් රජයේ කාරියාල whatsapp ගෘප් වල නිතරම දාන ෆොටෝ වීඩියෝ වදයක්.
@ruwan2158
@ruwan2158 Жыл бұрын
බිස්නස් එකවුන්ට් එකක් හදා ගන්න එතකොට පුලුවන්
@GayanPredeep-k9b
@GayanPredeep-k9b 2 күн бұрын
අයියේ whats app එක ගන්න ඕන කෙනාගේ QR code එක screen shot එකක් ගහලා එව්වොත් මගේ phone එකට ඔය වැඩේ කරගන්න පුලුවන් ද ඉක්මනින් කියන්න හදිසියක්😢😢
@SinhanadaRemix
@SinhanadaRemix Жыл бұрын
🤔 ඒහා ගෙදර සුදු අක්කකේ phone එක scan කරගත්තනම් 😁 ගැම්මක් අල්ලන්න තිබ්බා.😁 Respect chanux 😁❤️
@chathuradananjaya9089
@chathuradananjaya9089 Жыл бұрын
Mth me ekamai hithuwe oi 😅
@jayathranaperera1757
@jayathranaperera1757 Жыл бұрын
Jm 🐵
@jayathranaperera1757
@jayathranaperera1757 Жыл бұрын
Bz-
@SinhanadaRemix
@SinhanadaRemix Жыл бұрын
@@chathuradananjaya9089 😁😁
@harzavibes
@harzavibes Жыл бұрын
@chanux bro, එතකොට primary device එකේ තියෙන contact list එකත් secondry device එකට sync වෙනවද.? ඔයා කිව්වා වගේ පෝන් දෙකක් නෑ test කරන්න. ඒකයි ඇහුවේ.
@asirilakmal1643
@asirilakmal1643 Жыл бұрын
Ou.ehema wenawa.primary device eke whatsapp eke hemadema sencodry device ekenuth balanna puluwan
@Motivation-shorts2001
@Motivation-shorts2001 11 ай бұрын
​@@asirilakmal1643එතකොට අපි ඒ account එකට log උනාම එයාට notification එකක් යනවද කියන්නකෝ plz
@Shashii.bro13
@Shashii.bro13 Жыл бұрын
ඔයාලට ගෞරවයෙන් බුදුසරණයි 🙂👍
@AnukIndeepa.
@AnukIndeepa. Жыл бұрын
Ezema wewa
@gayananuradha6087
@gayananuradha6087 Жыл бұрын
😂😂
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
😂😂
@hirunilakshika9656
@hirunilakshika9656 Жыл бұрын
දුර ඉන්න දෙන්නෙක්ට ඔහොම හදා ගන්න බැරිද 🤕
@maneeshaabishan6953
@maneeshaabishan6953 Жыл бұрын
පොඩි ප්‍රශ්නයක් තියෙනවා .. උඩ ඩොට් තුන ටච් කරාට හෙල්ප් කියලා විතරයි එන්නෙ... වට්සැප් එක අප්ඩෙටුත් කරා
@darkalpha4141
@darkalpha4141 Жыл бұрын
Contact save karala nathi secondary device eke primary device saved ewa e widihatama pennanawada chanuu🙂
@SaveenPremium
@SaveenPremium Жыл бұрын
Chanux Broට ආදරෙයි ❤❤🎉
@arawindasunimal391
@arawindasunimal391 Жыл бұрын
සුපිරි ❤❤❤😊
@TEAMZGDX
@TEAMZGDX 2 ай бұрын
එකකින් ඔන්ලයින් හිටියම අනිත් එකෙනුත් ඔන්ලයින් කියලා පෙන්නන්නවද
@dailymeme3546
@dailymeme3546 Жыл бұрын
ඒකෙ චැට් photos videos වගේ දේවල් ස්කෑන් කරපු එකේ පෙන්නන්නෙ නෑ නේ දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද...
@AshelVlog
@AshelVlog Жыл бұрын
Superb ♥️
@Wickramasooriya
@Wickramasooriya Жыл бұрын
Informative 😍👍
@manushapabasara
@manushapabasara Жыл бұрын
එකම phone එකේ එකම account එක gbwhatsapp එකයි original එකයි use කරන්න බැරිද??
@yohanyowel2311
@yohanyowel2311 3 ай бұрын
Call ගත්තොත් phones දෙකේම ring වෙනවද
@Kasuner89
@Kasuner89 Ай бұрын
Ow
@Kasuner89
@Kasuner89 Ай бұрын
Ow
@nadunlakshan8971
@nadunlakshan8971 Жыл бұрын
Brother, KZbin Chanel එකක් තියෙනවා මිනිස්සුන්ගෙන් බොරු කියලා අසදරණව මුදල් අය කරලා හම්බකරන එකක් , ඒ වගේ ඒවට report ඒකක් හරි ගහලා දෙනවනම් ලොකු දෙයක්
@nadunlakshan8971
@nadunlakshan8971 Жыл бұрын
kzbin.info/www/bejne/bGfChGprhJyDmMk මෙන්න මූ තමයි ගොඩක් අයගේ සල්ලි හුරන් කන්නේ බොරු දේවල් දීලා වැඩ කරන්නේ නැති , කට්ටිය එකතු වෙලා හරි රිපෝට් පාරක් ගහල දාන්න, පව් අසරණ මිනිස්සුන්ගේ සල්ලි
@Dinuboy20.
@Dinuboy20. Жыл бұрын
අයියේ QR එක නැතුව Code එකකින් ගන්න බැයිද... පිටරට ඉන්න අයට Qr එක ගන්න විදියක් නෑනේ..
@subashinianuradha8683
@subashinianuradha8683 Жыл бұрын
Ekne
@rasidichathurika6334
@rasidichathurika6334 Жыл бұрын
Math eka prshnayak
@chamupathihathurusinghe7071
@chamupathihathurusinghe7071 Жыл бұрын
1. How to link Whatsapp from android to IOS ? 2. How To Use 2 whatsapp accounts in IOS without using business account?
@gamingtishan
@gamingtishan Жыл бұрын
Ios barida dnne na
@gamingtishan
@gamingtishan Жыл бұрын
Mn eka pavichchi karanne na
@ayosquilling4353
@ayosquilling4353 Жыл бұрын
යසයි යසයි 😁 මාක් අයියා අපිට නඩු වැඩි කරන්නයි යන්නෙ
@Ishanikalpani-l4r
@Ishanikalpani-l4r 9 ай бұрын
රටවල් දෙකක ඉන්න අයට මේක කරන්න බැරිද 😌
@user-ys9ox5gr1f
@user-ys9ox5gr1f 2 ай бұрын
Mama nm hithanne baha
@kawiproject9165
@kawiproject9165 Жыл бұрын
කවුරු හරි කියනවද නෝරමල් වට්සැප් fmwhatsapp දෙකෙන් ඕක කරන්න බැරිද කියලා 🙄
@imagineitems1827
@imagineitems1827 Жыл бұрын
මේ විදියට android phone එකක account එකකට iphone එකකින් log වෙන්නේ කොහොම ද????
@nniroshan9933
@nniroshan9933 Жыл бұрын
Eka thmi
@lakmaliathapaththu3700
@lakmaliathapaththu3700 Жыл бұрын
Phone number ekata first phone eke number eka denna. Verification cord ekk enawa first ekta eka enter karama whatsapp account eka enawa scan karanna onne
@kaviyt1675
@kaviyt1675 Жыл бұрын
අඩෝ සිරවට කියන්නේ වෙන කෑලී දෙකක් හින්දා සිරා කරපු කෑල්ලත් නැති වුනා , පස්සේ චැට් ඔක්කොම ඩිලිට් කරා,වැඩක් නෑ බං ඒකී Ss ගහලා,පරිස්සමින් මචං ☝️
@tharidu6792
@tharidu6792 Жыл бұрын
මටත් කෑල්ලක් සෙට් කරලා දීපන්කො මචන😥
@GOWALAWI.
@GOWALAWI. Жыл бұрын
Update කලත් ඒ link a device option එක පෙන්නන්නේ නෑනේ
@lakshanweerasingha7786
@lakshanweerasingha7786 9 күн бұрын
original phone එකට එන කෝල් එක සෙකන්ඩි ඇප් එක දාපු ෆෝන් එකටත් එනවාද? original phone එකේ චැට් එක ඩිලීට් කරහම සෙකන්ඩි ෆෝන් එකේ දැකප් කරගන්න ක්‍රමයක් නැද්ද?
@milindabalasooriya2356
@milindabalasooriya2356 5 ай бұрын
Ehema log unama duplicate whatsapp eka kochchara vela log vela thiyanawada.back karala exit karama ayemath qr code eka scan karala log venna onida?
@TempoDisc
@TempoDisc Жыл бұрын
Mata link karaganna oone device eke startup ekedi "Agree and Continue" deela uda dot thuna ebuwama "Link a Device" kiyala watennaane... "Help" witharai thiyenne
@kavindumanamperi7896
@kavindumanamperi7896 Жыл бұрын
Ow matath eka thamai godk ayata eka watene
@lahirudew
@lahirudew Жыл бұрын
App eka update karala balapan bn
@tharindudilnathkumara8326
@tharindudilnathkumara8326 Жыл бұрын
Sim eka ain karala wifi walim deta conect krnn
@kavindumanamperi7896
@kavindumanamperi7896 Жыл бұрын
@@tharindudilnathkumara8326 eka para wade hari machan thanks a lot❤️💪
@TempoDisc
@TempoDisc Жыл бұрын
@@lahirudew App eknm update krl thiyenne bro. Mage habai android 11 thiyenne.. ekada dannaa prashne
@IsuraVlogs
@IsuraVlogs Жыл бұрын
දෙක තුන Run කරන මයේ අම්මලාට ගෞරවයෙන් බුදුසරණයි!!! ❤😅 Unlink කරන විදිහ කිව්වේ අපරාදේ හැබැයි 😒
@vishwa3219
@vishwa3219 Жыл бұрын
Eka amuthuwen kiyala denna deyakda bn 😂
@Manuga
@Manuga Жыл бұрын
Original whatsapp එක තියෙන පෝන් එකේ data on කරලා තියෙන්න ඕනිද ..?
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
නෑ
@thushankalana4940
@thushankalana4940 11 ай бұрын
Thank you so much Aiye❤️❤️❤️
@worldWidle201
@worldWidle201 Жыл бұрын
සුදු අම්මිලට ,සුදු තාත්තිලට ගෞරවයෙන් බුදුසරණයි ඇ 🤣
@imeshapeiris4355
@imeshapeiris4355 Жыл бұрын
bro . country 2kaka iddi QR eka scan krlaa log wenna bane ethkota mokda karanne💔🙂
@deshanisaubhagya7452
@deshanisaubhagya7452 Жыл бұрын
Matat danaganna ona
@rambukkana.dhammawansa.6634
@rambukkana.dhammawansa.6634 Жыл бұрын
which WhatsApp should install for the second phone? WhatsApp Messenger otherwise WhatsApp web?
@JanakJana-k5m
@JanakJana-k5m 6 ай бұрын
මට දැන ගන්න ඔන වට්ස් ඇප් එක තියන ඔරජිනල් පෝන් එක මොකක් හරි වෙලා රේසෙට් උනොත් අනිත් පෝන් 4 අයින් වෙලා යනවද
@SithumSithum-ku3ch
@SithumSithum-ku3ch 9 ай бұрын
අයියෙ දුර ඉන්න කෙනෙක්ට මේ දේ කරන්න බැරිද
@WKD-RAPA
@WKD-RAPA 8 ай бұрын
එත් දුර කෙනෙක්ගෙ පොන් එකක් නම් කොහොමද කරන්නෙ එක 😢💔
@KidzUniverseTV
@KidzUniverseTV 4 ай бұрын
එහෙනම් බය වෙන්න එපා එයා වටේ යනවා
@slbadking1707
@slbadking1707 4 ай бұрын
එහෙනම් දුර ඉන්න එක අතෑරලා ලග ඉන්න එකක් හොයාගන්න 😅
@DgRambanda
@DgRambanda 2 ай бұрын
😂​@@KidzUniverseTV
@damithsamuditha2722
@damithsamuditha2722 Жыл бұрын
මැසෙන්ජර්ම තමයි😂
@kavindumanamperi7896
@kavindumanamperi7896 Жыл бұрын
Iphone to Android set up wen na only help kiyala ene. Eka karana widiha dana chanu ayye❤
@pmafernando
@pmafernando Жыл бұрын
Owne ai e 😫
@ruwanbandara7694
@ruwanbandara7694 10 ай бұрын
QR eka scrin shot ekak vidiyata aragena karanna puluwan d?
@SadewMax-cr9rq
@SadewMax-cr9rq Жыл бұрын
අපි ගන්න එකවුන්ට් එක මගේ පොන් එකට ගත්තහම ඒ පොන් එකට notification එකක් විදිහට පෙන්නනවද 🥲
@heshanpraveen
@heshanpraveen Жыл бұрын
Original account එක delete කරොත් log වෙච්ච phone එකේ හැමදාම account එක තියෙනවද?🤔
@ashanmadusnka5774
@ashanmadusnka5774 Жыл бұрын
Ow thiyenawa
@ChamithThilakshana-uh7ir
@ChamithThilakshana-uh7ir 10 ай бұрын
දෙවනි පෝන් එකට නම්බරයක් ඇඩ් කරල තිබුනොත් ඔය වැඩේ කරන්න බැරිද 🥲
@hansiekanayake143
@hansiekanayake143 Жыл бұрын
මට දැන ගන්න ඕනී මම.අලුතින් පෝන් එකක් ගත්තා..ඒකට මම මේ විදියට පරන පෝන් එකේ වට්සැප් එක අලුත් එකට ගත්තා..දැන් මට අවශ්‍ය පරන පෝන් එකෙන් මගේ වට්සැප් එක රිමූ කරලා දාන්න..ඒ කියන්නේ ඔරිජිනල් වට්සැප් එක තිබ්බ පෝන් එකෙන් ඒක රිමූ කරලා අලුත් පෝන් එක විතරක් යූස් කරන විදියට හදා ගන්න ඕනී
@yashodarasadamali427
@yashodarasadamali427 6 ай бұрын
Oya me vidiyata karada yalu
@janiduboy-b2b
@janiduboy-b2b 15 күн бұрын
ඔරිග්ජිනල් පෝන් එකේ whatsapp අය්න් කරොත් අනිත් ඒවගේ යන්නත් බැරිද
@janakasampath1030
@janakasampath1030 7 ай бұрын
thanks ayye good job
WhatsApp Trick in Sinhala 2022 | Whatsapp Tips | Anjana Academy
5:06
Anjana Academy
Рет қаралды 949 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,3 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН
Apple ID and iCloud Explained for new iPhone users
12:20
Chanux Bro
Рет қаралды 991 М.
WhatsApp Tips and Tricks 2023 Sinhala Tutorials
14:16
Chanux Bro
Рет қаралды 447 М.
most usefull whatsapp tricks 2021 | PANDA TECH
4:58
panda tech - පැන්ඩා ටෙක්
Рет қаралды 349 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,3 МЛН