Smart Phone Battery Myths Explained in Sinhala

  Рет қаралды 268,651

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 1 200
@amilakariyawasam4263
@amilakariyawasam4263 5 жыл бұрын
නියමයි..අවශ්‍ය දේ ⁣වැල්වටාරම් නැතුව පැහැදිලිව ඉතා ඉක්මනින්ම කියල දුන්නා.. (100% 👍) තෑන්ක් බ්‍රෝ..
@chanukasanjula6816
@chanukasanjula6816 7 жыл бұрын
අයියේ ඔයාගෙ ලක්ශේ ලගයි නේ.මරු හොදේ ඔන්න මගෙන් සුබම සුබ පැතුම් .chanux අයියේ ඔයාගෙ වීඩියෝනම් එල ආයි කතා දෙකක් නෑ ඔයාගෙ විඩියෝ මන් ගොඩක් බලලා තියෙන්නේ ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න මිනිස්සුන්ගේ නුවන වඩන්න ශක්තිය ධෙර්‍ය ලැබේවා කියා මන් ප්‍රාර්තනා කරනවා
@kavishandinuvantha2678
@kavishandinuvantha2678 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ 🤗
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 4 жыл бұрын
Good video Chanux bro.. phone එකේ battery life එක ගැන දන්නෙ නැති ගොඩක් දේවල් මේ video ඒකෙන් දැන ගත්තා. බොහොම ස්තූතියි ඔයාට..👍
@amandakalpani9592
@amandakalpani9592 7 жыл бұрын
මන් දන්න තරමින් chanux තමයි ලංකාවේ හොදම කොලිටිම youtube video හදන්නේ, එත් chanux ට ඉස්සෙල්ල බොරු කියන කිසිම කොලිටියක් නැති ගොන් slide show හදල tube එකට up කරන පොට්ට ලෝකයකට SUB 100,000 පිරිච්ච ඒක ගැන මට මාරම දුකක් තියෙන්නේ බොලව් :-{
@amandakalpani9592
@amandakalpani9592 7 жыл бұрын
ඔව් බන් ඒ යකා sex ගැන ඉස්සර දාපු vidz හින්දා තමයි උගේ channel එකේ views වැඩි වුණේ. අනික ඌ ඉස්සර vid වලට දාන thumbnail වලට දැම්මෙත් එක්කෝ ගැනියෙක්ගේ ඇගක්.නැත්තම් පෑන්ටියක්/bra එකක්. ඒ vid වලට ගහන tag වලත් තියෙන්නේ "SL HOT Actress" වගේ වචන. ඉතින් උගේ vid බලන්න ඇවිත් තියෙන්නේ tube එකෙන් වැල් බලන්න ආපු උන්. ඒ දවස් වල views ගිය ඒක අහන්නත් දෙයක්ද? එත් දැන් උට SUB 100000 වුනාට ඕකගේ සාමාන්යෙන් දාන vid එහෙකට views එන්නේ 50k ටත් අඩුවෙන්.
@kavinduramesh98
@kavinduramesh98 7 жыл бұрын
Machan phone eka charge ekata gahala use karanakota battery eke durability eka aduwenwa kiyanne aththada chanux.
@kithsirikumara9796
@kithsirikumara9796 7 жыл бұрын
aniwa bn
@gamithadithya4166
@gamithadithya4166 7 жыл бұрын
ආතල් PeoPle mokakda e channel eka? 🤔
@amandakalpani9592
@amandakalpani9592 7 жыл бұрын
@ගමිත ආධිත්‍ය:- දන්නෝ දනිති.
@ZeeStreamYT
@ZeeStreamYT 3 жыл бұрын
What about Li-Po (Lithium Polymer), first time charge time?, Start charging percentage for better battery life?
@udaradhananjaya937
@udaradhananjaya937 7 жыл бұрын
niyamai bro... my experience : sony wala full charge unama power supply 1 disconnect karanawa wenauwata karanne, mul dawas tike api usually 4n 1 charge 1ta gahana welawai galawana welawai note karagena idala hemin charge karala apita ona welawa weddi full karala thiyana eka...battery care kiyala option 1k eka...
@studionr5540
@studionr5540 7 жыл бұрын
congratulations අයියා ඔයාගේ ... ලක්ෂේ කොඩිය දැම්ම එකට.. මේ වීඩියෝ එකනම් ගොඩක් වටිනවා
@jayanthabandara6562
@jayanthabandara6562 2 жыл бұрын
නොදන්නා දේ දැනුවත් කිරිමට ඉස්තුති දෙවි පිහිටයි
@tharindusupusal2594
@tharindusupusal2594 6 ай бұрын
ඔයාගෙ video ගොඩක් වට්නව මේවගේ දේවල් ඉදිරියට කරන්න ජයවේවා 👍👍👍👍
@pasindupdm9567
@pasindupdm9567 7 жыл бұрын
තැන්ක්ස් අයියෙ... ගොඩක් දේවල් දැනගත්ත මේකෙන්..
@vimumax5936
@vimumax5936 5 жыл бұрын
Aiye video eka nam patta....marama wadagath me video eka...godak ewa dana gaththa
@animeworld3560
@animeworld3560 6 жыл бұрын
4න් එක චාර්ජ් එකට ගහල 4න් එක පවිච්චි කලොත් අවුලක් යයිද
@umeshkavindu3615
@umeshkavindu3615 7 жыл бұрын
oyage video eke mana බැටරි eka gana godak දේවල් danagatha thanka bro____
@samudayahansamal5100
@samudayahansamal5100 7 жыл бұрын
niyamai aiye mm oiyage full video ekakk beluwai loku dewal tikak video walin ganna puluwan sirawata me chenal eka sehenna wedagath...
@achinthasilva9686
@achinthasilva9686 4 жыл бұрын
අයියේ , ultra data saving mode කියන්නෙ මොකක්ද Phone එකේ හොඳ ta ඉඩ තියෙද්දී Data warning කියලා වැටෙන්නේ මොකක්ද කියලා කියන්න කෝ
@chamikanethsara8778
@chamikanethsara8778 7 жыл бұрын
ගොඩක් සතුටුයි ඔයා කරන වැඩේට. නොදන්න කරුණු අපි නිවරදිව දැන ගන්නවා.. ස්තූතියි..
@kadamith
@kadamith 7 жыл бұрын
වටිනා වීඩියෝවක්.. බොහොම ස්තූතියි !!
@vihangapabasara8169
@vihangapabasara8169 7 жыл бұрын
මේකනම් ෆට්ටම වටින වීඩියෝ එකක් අනිවා. thank you..!
@lakithminod2962
@lakithminod2962 4 жыл бұрын
හායි යාලුවේ, මං 2020 ඉඳන් ආවෙ, අපි දෙන්නා 2019 දි තමයි සෙට් වෙන්නේ තාම උඹ මාව දන්නෙ නෑ, 2019 සෙට් වෙමුකො
@vihangapabasara8169
@vihangapabasara8169 4 жыл бұрын
@@lakithminod2962 මොකක්? 😄 උඹව මොකද නොදන්නෙ 😅
@lakithminod2962
@lakithminod2962 4 жыл бұрын
@@vihangapabasara8169 මං කතා කර කර උන්නේ 2017 විහඟ එක්ක බං 😂😂
@vihangapabasara8169
@vihangapabasara8169 4 жыл бұрын
@@lakithminod2962 අඩ්ඩෙහ් 😅... සෙට් වෙමුකො මටත් ඉවසිල්ලක් නැහැ... මට පොඩි දෙයක් දැනගන්න පුලුවන් ද අනාගතය ගැන...? 2020 කොහොමද ?
@lakithminod2962
@lakithminod2962 4 жыл бұрын
@@vihangapabasara8169 කතා කරන්න එපා බං , හිතුවේ හිටං විහිලුවක් කියල නේ? ඊටත් හපන් ඩයල් එකක් දැන් ජනාධිපති , ඒ මදිවට රටට මහා වසංගතයක් ඇවිල්ලා මාස ගානක ඉඳලා මිනිස්සු ගෙවල්වල
@JayanChinthakajchinhaka
@JayanChinthakajchinhaka 4 жыл бұрын
If you don't plan to use your phone for a while, we recommended charging to at least 80%, then turning off the phone and storing it at room temperature. To maintain battery performance, charge your phone at least once every 6 months. this are phone provided tips. is this true?
@nilupulkavinda3860
@nilupulkavinda3860 6 жыл бұрын
Ayya iOS 11.3.1 update eke “ battery health” eka gana video ekak dannako..
@piumalkumara4753
@piumalkumara4753 7 жыл бұрын
Aiye oyage videos apita godak watinawa thanks lot❤️❤️❤️
@lakinduseuwanda9452
@lakinduseuwanda9452 7 жыл бұрын
pattama padiri...bro....jaya wewa...idiriyatama yamu...thanks danuma dunnata
@Senuka_Govinda
@Senuka_Govinda 7 жыл бұрын
Thank you very much for the information. Quick charging support karana 4n ekaka hama welema quick charge karana eka hodada? Eken battery 1ta effect 1k wenawada? 4n eke standard fast charger 1ka wenuwata Qualcomm certified(Quick charge 3.0) branded quick charger 1k use karata kamak nadda? pls puluwan nam me gana video 1k karanna.
@technologybro3614
@technologybro3614 4 жыл бұрын
ඔයා නම් සුපිරි මම අලුතින් ගත්ත phone eka පැය 2ක් වැඩිපුර චජ් උනා. ඒකට මට නියම උත්තර යක් හම්බුන දැන් මේ වීඩියෝ එකෙන්
@Vihanagarukshan
@Vihanagarukshan 7 жыл бұрын
hodai aiya mehama video ekak damme.. apita thayana gatalu walata niyama pilithurak..😚
@itsparkover6855
@itsparkover6855 7 жыл бұрын
congratulations aiya 100,157 subscribers 👍👍👍
@sujayanimneth
@sujayanimneth 7 жыл бұрын
niyemai bro well done 😉😉👍👍👍
@rasikadinu8310
@rasikadinu8310 7 жыл бұрын
නියමයි ඈ දැනගන්න තිබුන වටින කියන දේවල් ටිකක් දැනගත්තේ එල එකෙන්ම
@janakajanaa5158
@janakajanaa5158 7 жыл бұрын
Chanux bro මට දැනගන්න අවශ්‍යයි you tube, film වගේ දේවල් වැඩි වේලාවක් අපි phone එකෙන් බලනව, එතකොට phone එක charge එකට ගහල use කරොත් බැට්රියට අවුලක් වෙයිද..??
@nilanthakumara99
@nilanthakumara99 7 жыл бұрын
niyamai bro.. gdk loku knowledge ekk labenawa oya nisa..
@CricHub92
@CricHub92 7 жыл бұрын
නියමයි CHANUX BRO 👌✌️
@pubudukarunathilaka3221
@pubudukarunathilaka3221 Жыл бұрын
මාර විදිහට වටිනවා chanux bro විඩියො එක❤️😍
@nadunrangana9102
@nadunrangana9102 7 жыл бұрын
100k wenna tawa poddai.. broo supiri ah
@s.kakalanka6370
@s.kakalanka6370 6 жыл бұрын
Thnx aiye godak වැදගත් dewal thibba
@samankumara7732
@samankumara7732 6 жыл бұрын
මගේ phone එක j 7 එකක් දැන් අවුරුද්දක් වගේ වෙනවා බැටරිය 25% වගේ ආවම විනාඩි 3 ක වගේ කාලයක් තුළ 0 වෙනවා
@kanishkakasturi2798
@kanishkakasturi2798 2 жыл бұрын
Battery avul vage neda
@studywithamee1383
@studywithamee1383 2 жыл бұрын
මටත් ඕකම තමා
@palithamunasinghe2162
@palithamunasinghe2162 2 жыл бұрын
Mage 60/59 unama off wenawa ay e☹☹
@errolanthony7826
@errolanthony7826 4 жыл бұрын
Chanux, මම අහල කියවල තියෙන විදියට, Smart Phone Battery එකක ලයිෆ් සයිකල් එක, 1000 Charge's කියලයි, එවගේම ඔරිජිනල් චාජර් & කේබල් එකයි නැතිවුනොත් එයට සම කරන චාජර් එකක් Charging Ampere සහ Charging Current සම කරන චාජර් එකක් ගන්න එක ප්‍රශ්නයක් කියලා. මන් හිතනවා මේ ගැන හරියටම සොයලා ඉදිරිපත් කරනවා නම් හොඳයි කියලා....
@hirushaprabanath578
@hirushaprabanath578 7 жыл бұрын
Hey chanux bro...පවර් බෑන්ක් එකෙන් charge කරොත් පෝන් එකේ බැට්රි ය අවුල් යනවද...පවර් බෑන්ක් එකක් ගන්නවනම් අනිවාරෙන් branded පවර් බෑන්ක් එකක් ගන්න ඕනෙද???නිකම් ⁣normal පවර් බෑන්ක් එකක් (rs 1000 විතර communication වල තියෙන ඒවා) අරන් ඒකෙන් charge කරොත් පෝන් එකේ බැට්රිය අවුල් යයිද....මේ ගැන අනිවාර්යෙන් #ඉක්මනටම Video එකක් කරන්නකෝ...
@umashachathunuvan8800
@umashachathunuvan8800 3 жыл бұрын
Super chanux bro ඔයාතමා tech ලොවෙvadda
@thilinasadaruwan6791
@thilinasadaruwan6791 7 жыл бұрын
woow.godak ideas gaththa bro.have a one problem ....Charger ekata connect karagena wada karata awlak nedda???
@avishdeemantha5745
@avishdeemantha5745 7 жыл бұрын
thilina sadaruwan I phone wage Hoda ekak nam EPA HTC samsung Huahei wagenam awlak ne
@sandeepazura4378
@sandeepazura4378 7 жыл бұрын
ai bro ehma kiyne htc samsung wala ehma aulak nadda ..?.apple wal witrd aul
@avishdeemantha5745
@avishdeemantha5745 7 жыл бұрын
thilina sadaruwan no no I was telling
@avishdeemantha5745
@avishdeemantha5745 7 жыл бұрын
Vihanga Shamal Fernando no no I was telling to protect the iPhone like me
@osuracreativo
@osuracreativo 7 жыл бұрын
aiye chanux academy eke digatama karagena yanna aiye
@nuwansamarasinghe5343
@nuwansamarasinghe5343 7 жыл бұрын
wooww..Niyamaiii ayyaahh..😍😍
@gayasrirandesh6300
@gayasrirandesh6300 7 жыл бұрын
video 1 niyamai bro
@thenujajayasekara5859
@thenujajayasekara5859 7 жыл бұрын
"LOW BATTERY WARNING" eka indicate kalata passe 4n eka charge ekata gahana eka Battery ekata Narakai da??
@thisaradbandara4055
@thisaradbandara4055 7 жыл бұрын
godak nodanna dewal thiyanawa..🔋🔋. මිත්‍යා විශ්වාස කරන අයට .... good luck 🌷💌... sub....100000 come in soon....
@ithilarathnayake6959
@ithilarathnayake6959 5 жыл бұрын
Chanux bro iphone 7 used ekak ganna kalin battry percentage ekak kiyak wage tiyenna oneda?
@dineshmadusanka7642
@dineshmadusanka7642 4 жыл бұрын
එල හොදට පැහැදිලි
@oppo9735
@oppo9735 3 жыл бұрын
නියමයි ගොඩක් වැදගත්
@hansanimegasooriya
@hansanimegasooriya Жыл бұрын
පට්ට ආ😂😂😂
@sl3984
@sl3984 7 жыл бұрын
චානු අයියේ ....අපේ අතේ මිලට ගන්න පුලුවන් සාමාන්‍ය හොද මට්ටමේ slr කැමරා එකක් හෝ කිහිපයක් පිලිබද වීඩියෝ එකක් කරන්නකෝ
@youtubeuser1608
@youtubeuser1608 5 жыл бұрын
chanux's name is chanu ?? tell me
@kanishkadias6275
@kanishkadias6275 7 жыл бұрын
aiyye oyaga vidioes serama waga baluwa.. serama hodaiiiii.
@sachinthaherath4070
@sachinthaherath4070 5 жыл бұрын
aiye 4n 1ka 90%k withra charge krl pavichchikalata kmk nedda.sathiykata parak vithranm 100%charge krnw.
@princechathuranga3169
@princechathuranga3169 7 жыл бұрын
අම්මෝ හිතේ තිබුන ලොකු ප්‍රශ්නෙකට උත්තර ලැබුන. Thanx a lot Chanux aiye. 👍👌👊
@shehanlakshitha6177
@shehanlakshitha6177 7 жыл бұрын
අයියාගේ video super
@nethuishara3130
@nethuishara3130 7 жыл бұрын
atthatama tanx aiye.matath thibuna prashnyk thamai.. well.done aiye
@manojrenuka5920
@manojrenuka5920 6 жыл бұрын
Nethu Ishara g
@sulakshithastatus140
@sulakshithastatus140 4 жыл бұрын
🙏 අයියා දෙයියෙක් 🙏
@runeshnalaka1472
@runeshnalaka1472 5 жыл бұрын
Godak Thanks Chanux Aiyee
@lakshanshamil8750
@lakshanshamil8750 7 жыл бұрын
අයියෙ laptop useකරද්දි ;චාජ් කරන්ද යූස් කරන්න ඕනෙ නැත්තන් 30-40% අඩූ උනාම චාජ් කරනවද******
@isurumadhuwantha7727
@isurumadhuwantha7727 4 жыл бұрын
චර්ජ් එකට ගහලා වැඩ කරහන්
@pathum_pradeep
@pathum_pradeep 7 жыл бұрын
Chanux aiya oyage video hoodata tharanawa
@pasindusandusara2354
@pasindusandusara2354 3 жыл бұрын
දන්නැති ගොඩක් දේවල් දැන ගත්ත අයියෙ
@manojlakmal9211
@manojlakmal9211 5 жыл бұрын
බැට්රි එක ගැන ගොඩාක් කතාන්දර තියනවා සිංහලෙන් ම..ඒවා ඔයා කියපුවට ගොඩක් වෙනස්
@hmwimal
@hmwimal 7 жыл бұрын
I got a vast knowledge, Thanks sooooooooooooo much
@dileeshanajayathilaka1474
@dileeshanajayathilaka1474 7 жыл бұрын
Pattama video eka bro...Phone ekata apu cable eka, wenat phone ekata apu charging adapter ekata connect karata kamak nadda ??? (Apple adapter ekata huawei cable eka connect kara wage)
@chamalkanishka5111
@chamalkanishka5111 7 жыл бұрын
හරි වටිනවා අයියා. තැන්ක්ස්
@sarathranga2020
@sarathranga2020 2 жыл бұрын
Good malli
@shambookcenterkandy4865
@shambookcenterkandy4865 6 жыл бұрын
Thx for this video. Very helpful
@ishanmadurangika2781
@ishanmadurangika2781 6 жыл бұрын
වීඩියෝ එක නම් ෆට්ට...ගොඩක් දේවල් දැන ගත්තා .එක ප්‍රශ්නයක් තියෙනව..?....ෆෝන් එක චාජරේට ගහල යූස් කරන්න හොද නැද්ද ?(ඩේට ඔන්කරලා)???plzzz....
@reckersgaming3127
@reckersgaming3127 7 жыл бұрын
big problem ekak wela thiba ekak but chanux bro nisa slove una
@alvinsongs1500
@alvinsongs1500 3 жыл бұрын
නියමයි chanux අයියේ
@prabodaekanayake7281
@prabodaekanayake7281 7 жыл бұрын
samsung s6 ගැන එකක් කරන්න බැයිද
@shanuabeykoon8371
@shanuabeykoon8371 7 жыл бұрын
niyamai bro dana ganna tibba godak dewal dana gatta ela ...
@disalsandalu9948
@disalsandalu9948 7 жыл бұрын
#chanux ela ne nokiya 6 aka gana full review ak kalanm supirine.....
@anjanapasidu5063
@anjanapasidu5063 Жыл бұрын
video eka සුපිරි යි අයියෙ
@ysdissanayaka6519
@ysdissanayaka6519 7 жыл бұрын
අයියේ android පොන්වල පොටෝගනිද්දී අනවශ දේවල් බ්ල කරලා ගන්න පුළුවන් කාමර කැමරා APP එකක් දෙන්න කෝ
@kavishka_with_travel
@kavishka_with_travel Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් දෙයක් දැන ගත්තා. ❤😘
@sachibro7953
@sachibro7953 7 жыл бұрын
phone akata wadi MAH thiyana battery akak dammoth phone akata aka awlk weida?
@chandanachandrasekara5142
@chandanachandrasekara5142 2 жыл бұрын
තෑන්ක්‍ යූ පුතා, ඉතා හොඳ විස්තරයක්
@__s.e.n.a__boy__8898
@__s.e.n.a__boy__8898 6 жыл бұрын
කෙටියෙන් සරලව. 😍❤️🔥
@WijerathnamenikeGanga-xl6cd
@WijerathnamenikeGanga-xl6cd 5 ай бұрын
Thank you aiye mn ada phone ekk gaththe paya 6k charge karanna qwa nisa eka gana dana ganna aiyge video eka baluwe hugak dewal dana gaththa godak thank you aiye❤
@jvjayasekara3782
@jvjayasekara3782 7 жыл бұрын
aiye mage Tab eketa dan aurudu 3k wenawa rathwenewath ne bettry life eke aulakuth ne ai e
@deshanhettiarachchi5838
@deshanhettiarachchi5838 3 жыл бұрын
දැන්නෙ දැක්කෙ....wow...superb video....
@sadeepadushan9184
@sadeepadushan9184 4 жыл бұрын
අයියගෙ phone ඔක්කොම ටික charge වෙන්න ගහපු photo එකක් දාන්නකො....
@ruchikalakshan8683
@ruchikalakshan8683 6 жыл бұрын
Niyamiy patta ela.vidio tikak
@sujayanimneth
@sujayanimneth 7 жыл бұрын
bro detailed video ekak keranne bro 👍😉
@irshadthameem3940
@irshadthameem3940 3 жыл бұрын
@Chanux Bro - your videos are very good
@sashikaherath7121
@sashikaherath7121 5 жыл бұрын
battery power eka 0% karala charge kara kiyala battery life ekata awlak wennane
@raviduprasanna6401
@raviduprasanna6401 7 жыл бұрын
explain about battery calibration and tell us about best and suitable wall charger and cable sells and brand around market thank you
@kavinduoshan3564
@kavinduoshan3564 6 жыл бұрын
4න් එකට Fast Charging support කරනවද කියලා කොහොමද බලන්නේ
@yasirukodikara9471
@yasirukodikara9471 3 жыл бұрын
Fast charging walata USB type-C port eka oni
@poornasandukiran9441
@poornasandukiran9441 7 жыл бұрын
Chanux ayye battery eke life circle eka gana kiyapu de therune na plz datails video ekk krnnko. Thawa tikk pahadili krlr krnna bideo ekk
@sanjanamadhura
@sanjanamadhura 7 жыл бұрын
අයියේ බැට්‍රිය ඉදිමෙන්නෙ ඇයි.. එහෙම බැට්‍රියක් පාවිච්චිකරන එක හොඳනැද්ද
@rosikadarmadas2513
@rosikadarmadas2513 4 жыл бұрын
Mageth battriya idimila
@thanushkaprageeth9062
@thanushkaprageeth9062 3 жыл бұрын
maru chanux aiye jaya wewa
@chameeraz
@chameeraz 7 жыл бұрын
මොන වගේ backcover ද හොද පාවිච්චි කරන්න. ඒ කියන්නෙ rubber වගෙ?
@rasithaproduction
@rasithaproduction 3 жыл бұрын
රබර් වගේ තමා හොද
@galaxy1671
@galaxy1671 3 жыл бұрын
Samanya smart phone eka godak rath unama pupuranawada kiyanna eka Maya loku prashnayak bro mAh5000 wage battery ekak thiyena phon ekak godak rath unama blast ekak wenawada bro
@shimalkadilshini9832
@shimalkadilshini9832 5 жыл бұрын
0% බස්සලා charge කලොත් බැටරියට හානි වෙනවාද
@prathibimbaya4155
@prathibimbaya4155 4 жыл бұрын
Ow.. 20% වැඩිය අඩුවෙන්න දෙන්න එපා.. battery life එක අඩුවෙනවා
@kumarikumari5771
@kumarikumari5771 7 жыл бұрын
ane ma video aka nam godak wathinawa...ou godak auwa thibunoth battiya sauththu wanawa maga phone aka battariyata ahama una ...thanks oyata ...
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 7 жыл бұрын
ගොඩක් අය නොදන්න පැත්තක් ලස්නට පැහැදිලි කරලා
@prabuddhakavinda5775
@prabuddhakavinda5775 6 жыл бұрын
Thanx for the explanation bro! good topic 👍
@KalanaWijethunga
@KalanaWijethunga 7 жыл бұрын
mata youtube channel ekak thiyanwa. ekata eeye aluth video ekak damma ekata views awata total views ekata ekathu wenne nane.. ai ehema wenne??? plz help me ....!
@sachinvinodlk
@sachinvinodlk 7 жыл бұрын
same problem here bro..
@d.mmallikasenarathna1407
@d.mmallikasenarathna1407 2 жыл бұрын
Samsung s10 5g 4n eke battery eka screen eka off karala thibbath battery eka bahinne ay?
@ruwanvithanage1168
@ruwanvithanage1168 3 жыл бұрын
කෝ බලන්න 2021දී බලන අය
@daham_xo
@daham_xo 3 жыл бұрын
Mama dan 2021 dalanna dn
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 29 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
e Sim in Sri Lanka
11:30
Chanux Bro
Рет қаралды 16 М.
How To Charge your New Phone Before Using It (First Charge)
6:04
Daniel About Tech
Рет қаралды 166 М.
How to protect your phone screen from scratch and crack
11:47
Chanux Bro
Рет қаралды 287 М.
Does Fast Charging ACTUALLY Ruin Your Battery?
12:46
Marques Brownlee
Рет қаралды 8 МЛН
Apple Magsafe Battery Pack in Sri Lanka
9:09
Chanux Bro
Рет қаралды 164 М.
Adaptive Battery Charging in Sinhala
9:02
Techie Cony
Рет қаралды 118 М.
What is 4G LTE 3G 2G GPRS mobile communication tech in Sinhala
13:05
Fast Charging ගැන නොදත් දේ
7:26
pcguide lk
Рет қаралды 12 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49