Super video.. ඇත්තටම laptop වල battery life එක ගැන ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම ස්තුතියි ඔබට..
@chanuka_rulez83434 жыл бұрын
I have a HP Notebook. I bought it in 2016 recently only I had to replace the battery since it would not hold its charge for a long time. Thanks for the video, been waiting for one like this for a long time 🙏🙏
Ehema wenne na change full unaama battery charge wenne na disconnected wenawa automatically passe change eken thamai lap eka duwanne. Oyage battery eke wena awulak bro aththe,🤔😊
@kitchengun4273 Жыл бұрын
Ehem aulk na bn..gaming lap ehem thanikara charge ekt ghl thamai use krnne one... ube lap eke aulk bn eeka
Mama lap eka normally use karanakota always plugin karnawa. Dn over 10 years kisima prashnayak awith naha. Samahara shop wlainut kiynawa ehema use krnna epa kiyala but practicaly baluwama wenne battery eka use wena eka adu wena nisa goda kaalayak battery eka survive karaganna puluwan
පුලුවන් හැම වෙලාවෙම plug කරගෙන use කරන එක තමයි හොඳම
@sudheerashanilka82794 жыл бұрын
කඩේ එකා ඒම නෙවේනෙ කිව්වෙ🙄
@lionrox43644 жыл бұрын
ගොඩක් වැදගත්......
@vpgraphicsyoutube27334 жыл бұрын
මගේ lap එකේ normal use කරද්දි පැය 2 ක් 3ක් use කරතෑකි.High performance දැම්මොත් විනාඩි 50 න් වගේ off වෙනවා.game එකක් ගැහුවොත් 15 mint යනකොට වගේ off වෙනවා.මොකද්ද දන්නෑ වෙලා තියෙන්නෙ.