මට සිහිනයක් වගේ | Mata Sihinayak Wage | Shirley Waijayantha | Charana Beats with NAADA

  Рет қаралды 434,201

Charana Beats

Charana Beats

Күн бұрын

Пікірлер: 189
@shashikelakshantha7921
@shashikelakshantha7921 Жыл бұрын
මාරම ලස්සනයි කියන්න වචන නෑ..... Voice එකත් ඒවගේ මේවගේ කලාකරුවන් අපේ රටට විතරක් නෙමෙයි ලෝකෙටම සම්පතක්....
@jeewaka59
@jeewaka59 Жыл бұрын
සියලුම ගීත මේ ආකාරයට නැවත පටිගත කරන්න..එය පරණ තාලේ ගීත වේගරිද්මයට එදා කලා වගේ මේ කාලය නව පරපුර වැළඳගනීවි!.....ඒ එක්කම සියලුම ජනප්‍රිය ගීත මේ අයුරින් පටීගත වීමේ රැල්ල ආරම්භ වීමට නියමිතයි
@NikzStreaming
@NikzStreaming Жыл бұрын
Ekangai 🥺
@avishkamadushan1116
@avishkamadushan1116 2 жыл бұрын
එක සින්දුවක් අහලා දැන් ඔක්කෝම අහන මම 😍... හිත නිවනවා ❤️❤️
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
මේ මමත්
@shanukasamarasinhe4176
@shanukasamarasinhe4176 8 күн бұрын
Mamath❤
@idiamart
@idiamart 2 жыл бұрын
කන පැලෙන සද්දෙට වඩා සිතට දැනෙන සුවය, වචන එක්ක එකතු වෙලා එන සංගීතය සුපිරියි.වෙනම ලොකයක්ම තමයි.,........
@ruwank.
@ruwank. Жыл бұрын
ඒ සුවය විදින හැටි නව පරපුරට කියා දෙන්න පුලුවන් නම් ලොකු පිනක්, ගොඩක් අය ඒ වින්දනය ලබා ගන්න දන්නෙ නැ ඔවුන් වල් වැදිල
@kasunnimna7461
@kasunnimna7461 Жыл бұрын
@@ruwank. ඔයාලාගේ කෝණයෙන් බැලුවොත් වල් වැදිලා ඇති🥲👍
@mm-fc2nt
@mm-fc2nt Жыл бұрын
87
@chalanimadhurika2415
@chalanimadhurika2415 Жыл бұрын
එක සින්දුවක් අහලා දැන් අහන එක නවත්තගන්න බැරුව පිස්සුවෙන් වගේ එකදිගටම අහන මං වගේ ඇත්තෝ තවත් සිටීද... 🥺🥺🥺
@tharinduvlogs8351
@tharinduvlogs8351 Жыл бұрын
මාත්
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
මගෙත් අාදරනියම ගි රොත්තමා හිමි අාදරනියම ගායකයා❤❤❤
@victoriasmedia2558
@victoriasmedia2558 Жыл бұрын
yes yes dawasa purama
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
මාත්❤
@vidyaranasinghe9342
@vidyaranasinghe9342 6 ай бұрын
Matath pissuwak
@KaizTv23
@KaizTv23 2 жыл бұрын
ආසම ගායකයෝ ලිස්ට් එකේ උඩම ඉන්න කෙනෙක් මාරම හඩක් මාරම සිංදු සෙට් එකක් ❤️
@gihansenarathna3530
@gihansenarathna3530 9 ай бұрын
මේ සිංදුව අහද්දී ඒ මතක ඒ ලස්ස්න තැන් අතීතය.මතක් වෙල හිතේ මහ ලොකු බරක් හුරවෙලා පිට කර ගන්න බැරි මහා අසරණකමක් දැනෙනවා. ඇයි මෙචර මේ සිංදු ලස්සන මටනම් දරාගන්න බැරි තරම් ලස්සන වැඩී ඒ සිංදුව
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 4 ай бұрын
මම පිස්සියක් වගෙ ආසාවෙන් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිත නිවන සින්දුවක්❤❤
@lassanaflowers1146
@lassanaflowers1146 2 жыл бұрын
ඒ කාලෙ ඉඳලම original ඇහුවා විතරයි ඒ quality ⁣යෙන් බැලුවෙ අද තමයි thanks charana team❤
@Tharanaya.Crossing
@Tharanaya.Crossing Ай бұрын
හිත සනසන මියුරු වදන් සහිත ගීතයක් ජාතික තරුණ සේවා සභාව අපට දායාද කල ගායකයෙක්......සිත නිවන ගීයක්..
@user-ui1io9uw6b
@user-ui1io9uw6b 26 күн бұрын
චන්දන ලියනාරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි යන විශිෂ්ටයන්ගෙ ගුරුතුමා ෂර්ලි මහත්මයා...❤
@umashaanjali6634
@umashaanjali6634 5 күн бұрын
මගෙ ලොකු අාසාවක් තියනවා දවසක ඔබ තුමාව හමුවෙලා ඔබ තුමාගෙ හඩින් මේ ගිත ටික අහන්න.මන් මැරෙනකම් උත්සහ කරනවා.
@samanpadmakumara48
@samanpadmakumara48 Жыл бұрын
ඔබ හදවතටම දැනෙන ඉතාම හැගීම්බර ගී එදා අද ගයනව අපේ හදවතේ ගායකයා .
@malindasiri
@malindasiri Жыл бұрын
Me sindu tika demmata passe mama ahapu vaara gaana ananthai. Puduma සහනයක් දැනෙනවා. Puduma මිහිරි thanu mevva, vachanath e vagema සුන්දරයි. කාලයක් තිස්සේම Sherly මහත්මයාගෙ kalabala nathi music thiyena sindu hoyala හොයල නාද මිතුරන්ගේ sumuhiri vaadanayath ekka gayana me sindu tika hamba vunaa. Bohoma pin ඔබට, දීර්ඝායුෂ වේවා! Charana TV ඔබට බෙහෙවින්ම ස්තූතියි.
@anjanawiduranga6481
@anjanawiduranga6481 Жыл бұрын
තවමත් කොල්ලා වගේ. ඒ ගැම්ම 😍
@akiladilhara5957
@akiladilhara5957 2 жыл бұрын
අදත් හදවතේ ගායකයා 🖤
@Tharanaya.Crossing
@Tharanaya.Crossing Жыл бұрын
හදවතට දැනෙන ගායනයක් .... හිතට සතුටක් දැනෙනව .... හදවතේ ගායකයා ෂර්ලි .... ඔබට දීර්ගායු වෙිවා ...ආදර මතකය....මිහිරියි ...ජේ.ඒ.එල්. ජයසිංහ මහනුවර...
@charithprasanna1836
@charithprasanna1836 Жыл бұрын
හමුවන්න අයෙනම් හැකිවන්නේ නැ ඉතින්...අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්❤❤❤❤❤
@himayasandamali1943
@himayasandamali1943 Жыл бұрын
සිත නිවනා භාවනාවක්❤❤❤
@hasankapramesh7853
@hasankapramesh7853 Жыл бұрын
මට සිහිනයක් වගේ ඇත්තටම මේ ගීතයෙන් තමයි මේ ගායකයව වැලද ගත්තේ... ලොකු අතීතයක් තියෙනවා මේ ගීයට ආත්මීය බැදීමක්
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
මේ විශිෂ්ට, සිත් නිවන, ශාන්ත හඬවල් තරුණ පරපුර අතරට පැමිණියා හොඳටම මදි කියල හිතුන.
@RanasingheGodahewage
@RanasingheGodahewage Жыл бұрын
My favourite singer...congrats...❤
@darshanadulanjan4629
@darshanadulanjan4629 8 ай бұрын
භාවනාවක් වගෙ බන් මේ සිංදු. මේ කලාකරුවො නැති දාක ඉස්සරහට මේ කලාව ගෙනියන්න ඉන්නෙ අපේ generation එකෙ සුමීර සුමංගල විතරයි.😢
@KasunFernando-69
@KasunFernando-69 Жыл бұрын
Thank you 🙏 නාද ඔයාලා හරියටම ෆීලින් එක දෙන්වා සින්දුවේ ❤️
@rohangallahan2123
@rohangallahan2123 2 ай бұрын
මේ music group එක සිංදුවට අදාල original music එක විටම විදිහට නියම ආකාරයෙන් නියමෙටම දෙනවා හරිම පැහැදිලිව හරිම ලස්සනට.නිරෝෂා විරාජිනීගෙ සිහින තොටක් සිංදූවටත් එහෙම්මමයි.හරිම ආසයි අහන්න.ජය වේවා.
@pavithrakasundaka5250
@pavithrakasundaka5250 Жыл бұрын
වයසට යන්නේ නැති මිනිස්සු 🙏🥺
@user-sl7k
@user-sl7k 8 ай бұрын
_" වැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නෙ නෑ......"_
@nadunudayanganirajapaksha3329
@nadunudayanganirajapaksha3329 Жыл бұрын
අපිව ජීවත් කරවන සිංදු. ස්තුතියි සර්
@prabathpriyadarshana
@prabathpriyadarshana 2 жыл бұрын
Eka sinduwak ahala dan okkoma ahnawa 💖😍❤️☺️
@niranjalabashini1307
@niranjalabashini1307 3 ай бұрын
මගේ ආසම ගායකයෙක්. තවත් දීර්ඝ කාලයක් අපේ හිත්වලට රසය එකතු කරන්න මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ❤❤❤
@ameshwarathnasuriya4350
@ameshwarathnasuriya4350 3 ай бұрын
මන් මේ සින්දුව අහන්නෙ පලවෙනිම වතාවට අහපු ගමන් ඒ මතකත් එක්ක ඇස් වලට එන කදුලු ටික🧸💔
@shehanrashmika7638
@shehanrashmika7638 2 жыл бұрын
වෙනම ලෝකයක් මේක ❤️😍
@kumarakumara7793
@kumarakumara7793 6 ай бұрын
බවනාවකද මේ ඇයි මේතරම් හිත කීරි ගැගෙන්නේ. නෙතට කදුලු පිරෙන්නේ. ❤❤
@Wihagi_Samara
@Wihagi_Samara 25 күн бұрын
ජීවිතය කියන්නෙම කැරකෙන රෝදයක් වැනිය...කැරකී ආයිත් එතනට...ඒ....එසේම කැරකෙන්න. රෝද දෙකක් අවශ්‍යයි...කරත්තයට..මේ දෙක ගානට...කැරකිය යුතුයි... හරියට අපේ කලණ මිතුරන් මෙන් ......අපට තනිව ජීවත් විය නොහැකිය...අපි තනිව ජීව්ත් වුවද.. ලෝකයක් අප හතරවටින් හැත අප එකිනෙකා මත යැපේ.... තනිව ජීවත් විය නොහැක... එයයි ලොව ස්වභාවය...😊❤
@shirangajayasekara8030
@shirangajayasekara8030 Жыл бұрын
Excellent voice ever ...
@samanhemantha5424
@samanhemantha5424 4 ай бұрын
Niyama පිරිමි voice eakak maarama feeling ..
@HansikaNethmini-eg2rf
@HansikaNethmini-eg2rf Ай бұрын
ඇබ්බැහිවෙනසුළුයී❤️‍🔥❤️😍
@AmilaDhanushka-h3q
@AmilaDhanushka-h3q Жыл бұрын
අතීතයට ආයෙමත් Aran giya wage හැඟෙනwa me සිංදු Ahaddi. . . . Suparb nice
@renukanilminihewage7317
@renukanilminihewage7317 Ай бұрын
මේ ගී පද මේතරම් හදවතට අනින්නෙ ඇයි දෙවි⁣යනේ...😢😢❤❤
@සදරූ-ධ1ඵ
@සදරූ-ධ1ඵ Жыл бұрын
ඔයා කොහොමද මං කොච්චර ආදරේ කලාද කියලා වත් දන්නේ....මට ආදරේ කරලා කොහොමද මේ විදියට මාව දාලා ගියේ.....
@dilanidesilva4420
@dilanidesilva4420 Жыл бұрын
ආසම ගායකයේක් ♥️♥️♥️♥️🤍
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 Жыл бұрын
Thanks charana team
@nihalrathnayaka6798
@nihalrathnayaka6798 7 ай бұрын
මාරම ලස්සනයි. 🇫🇮
@JanakaAmarathunga
@JanakaAmarathunga Жыл бұрын
Sada nomiyena amaraneeya kata hadak adarai hamadama 💞💞💞
@dasinisasikala-sj4ui
@dasinisasikala-sj4ui 3 ай бұрын
මාරම ලස්සනයි සර් ❤respect
@jayasooriyadissanayaka6099
@jayasooriyadissanayaka6099 7 ай бұрын
ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ......❤❤❤❤
@rashiproduction8385
@rashiproduction8385 28 күн бұрын
භාවනාවක් වගෙ ❤
@RosyMaldeniya-b1s
@RosyMaldeniya-b1s 2 ай бұрын
රස වින්දනයේ උපරිමයයි
@malindaparasanna2436
@malindaparasanna2436 Ай бұрын
සුපිරි ❤❤️🙏👍🎧🎙️
@kumarisenanayake197
@kumarisenanayake197 Жыл бұрын
ඉස්සර ඉදන්ම අහනවා.. ඒත් ඇති වෙන්නේ නෑ...❤❤❤පුදුම ලස්සනයි..... ❤❤
@kodikaralalpriyantha3923
@kodikaralalpriyantha3923 9 ай бұрын
My Favourite singer wenamama lokayak❤
@erangakumudumali7428
@erangakumudumali7428 21 күн бұрын
මේවගෙ ලස්සන 🥺❤️
@SumaMahapitiya
@SumaMahapitiya Ай бұрын
Lassani ❤❤❤
@travelandplanwithrama
@travelandplanwithrama 2 жыл бұрын
කවුරුත් දන්නෙ නෑ මොකද තමන්ට තමන්වත් අයිති නැති කොට වෙන කෙනෙකුට ආදරය කරන්නෙ කොහොමද
@janiduprasannajith5853
@janiduprasannajith5853 11 ай бұрын
Obathumage myuri katehade aheddith mulu ageme gassila yanawa. Okkoma mathakayn agen marhu karenawa wage 😔❤, SADA AMERENIYAI
@AmilaDhanushka-h3q
@AmilaDhanushka-h3q Жыл бұрын
කොච්චර Ehuwath Ethiwennethi supirima supiri සිංදු 👍👍👍👍👍
@user-sl7k
@user-sl7k 8 ай бұрын
_මේ සිංදු අපි ඔබට වඩා කොච්චර හොඳට කිවිවත් ගීය දෘරුවෙකු මෙන් රසිකයිනට දායාද කළ ඔබ ඉහළයි ශ්‍රේෂ්ඨයි !_
@gachandani4169
@gachandani4169 2 жыл бұрын
මාර ලස්සනක් 💯🔥
@kumarigunasekara3493
@kumarigunasekara3493 2 жыл бұрын
Harima lassanai
@pavithramadushansilva9170
@pavithramadushansilva9170 9 ай бұрын
මේ සිංදුවේ 200k අහන්ඩ ඇත්තේ මං ❤❤
@pkegodage6739
@pkegodage6739 Жыл бұрын
Deviyan wahanse apita dun thyagayak.
@nilkuru1822
@nilkuru1822 2 жыл бұрын
Harima rasai e hada papuwata thattu karanawa
@devindithiloka2512
@devindithiloka2512 16 күн бұрын
Anew 😍
@Niluka-c6w
@Niluka-c6w Ай бұрын
🎉🎉Lassanai
@rajithalakruwan702
@rajithalakruwan702 Жыл бұрын
Superb backing 👌
@SheronEdi-d9k
@SheronEdi-d9k 2 ай бұрын
අදදත් එදා වගේමයි
@jayanimalwaththa5300
@jayanimalwaththa5300 8 ай бұрын
❤හිත සුවපත් කරන ගීත
@tuanbadoordeen8421
@tuanbadoordeen8421 2 жыл бұрын
Damn, heart ❤️ is breaking.... FRR...
@Chamara_sandaruwan
@Chamara_sandaruwan 8 күн бұрын
ඔබ දන්නවාද? ඔබට මගේ, තියෙන ආදරේ...💔
@ronaldsrilanka1932
@ronaldsrilanka1932 2 жыл бұрын
Obadannawada obatamage thiyena adare😪😪😪😪😪😪😥😥😥
@rathnasiriliyanage6159
@rathnasiriliyanage6159 Жыл бұрын
ආදරණීය ෂර්ලි, මේ ගීත නැවත ඇසෙනවිට අතීත මතක සටහන් ස්තාන නැවත මා ඉදිරියේ මැවී පේන්නෙ මට විතරද?
@ruwanthalakshan4786
@ruwanthalakshan4786 Жыл бұрын
mathaka walata nagenawaa....eth wachana walata peralanna amarui....hithe mathaka satahan bohomai...
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
....,....
@kumarakumara7793
@kumarakumara7793 6 ай бұрын
මටත් ❤❤❤
@sumudurox1678
@sumudurox1678 Жыл бұрын
ලස්සනයි 😇😇
@flyingdoc6163
@flyingdoc6163 2 жыл бұрын
How simple is that beauty ❤
@madhushani9155
@madhushani9155 7 ай бұрын
Oba dnnwada obata mage tyena adre 🥺❤️
@chamalud5053
@chamalud5053 Жыл бұрын
Heart touched ❤
@anjocschaminda2661
@anjocschaminda2661 10 ай бұрын
Man asama sinduwa...❤❤❤❤❤
@KumariDias-u3u
@KumariDias-u3u 2 ай бұрын
Harima lasssnai 1:57
@ariyawathiperera8446
@ariyawathiperera8446 Жыл бұрын
Lassani song thanks for you got bells every
@kelumjayasumana4485
@kelumjayasumana4485 2 жыл бұрын
Superb❤
@hansanadalalithya6526
@hansanadalalithya6526 9 ай бұрын
හමුවන්න් ආයේ නම් හැකි වන්නේ නෑ ඉතිං.... අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්...
@chandoopaofficial271
@chandoopaofficial271 Жыл бұрын
බාවනාවක්❤
@anandaweerasekara1315
@anandaweerasekara1315 Жыл бұрын
exactly 💯 very well song
@lasindupathirana8085
@lasindupathirana8085 10 ай бұрын
මේ සිංදු අහද්දි හිතට දැනෙන සනීපේ කියලා වැඩක් නෑ
@Thiyangi_Uththara
@Thiyangi_Uththara 2 жыл бұрын
Speechless ❤️
@nimanthadesilva
@nimanthadesilva 2 жыл бұрын
Speechless absolutely
@janithamanjula647
@janithamanjula647 2 жыл бұрын
@@nimanthadesilva 0p
@janithamanjula647
@janithamanjula647 2 жыл бұрын
@@nimanthadesilva 0p
@Mahesh.Suranga
@Mahesh.Suranga Жыл бұрын
​@@nimanthadesilva😊
@nadugek8186
@nadugek8186 9 ай бұрын
Very nice song
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 Жыл бұрын
Nice ❤❤
@gayanidilrukshi4816
@gayanidilrukshi4816 4 ай бұрын
Mata awrudu 2 wasare mata awrudu 7 I mata me sinduwa ahila mata me sinduwa lassanai kiyala mulinma daneddi Dan mata awrudu 38 k adatath man me geethaya rasa widinawa marenakamma epa wenne naa me wage sindu
@gayanidilrukshi4816
@gayanidilrukshi4816 4 ай бұрын
What a beautiful song also I really like this song and I love 💖 this. actually you voice is very nice and very beautiful.
@sanjeerfernando
@sanjeerfernando Жыл бұрын
Kohomada mama jeewath wenne🎉❤
@AmilaSilva-k8d
@AmilaSilva-k8d 7 ай бұрын
Niyamai... Ete mimineee😂😂😂 😂😂😂
@AsankapradeepKumara-we3lm
@AsankapradeepKumara-we3lm 11 ай бұрын
2024 me sinduva ahana aya ko
@Takashidayo---
@Takashidayo--- Жыл бұрын
Lovely song ❤
@gihansenarathna3530
@gihansenarathna3530 9 ай бұрын
මං මේ සිංදුවට පුදුම තටරම් ආසයි මොකද ඒ ලස්සන සිංදුව වැඩිපුරම අහද්දි මං එයා ලග හිටියේ. ඒත් පස්සෙ කාලෙක සිංදුවෙ තේරුම බැලුවම අපි දෙන්නටම ලියුව එකක් කියලා හිතුනා. දැන් අපි අපි ගාව නැ.උහුල ගන්න බැරි දුකක් එක්ක අපිට වෙන් වෙන්න වුනා. ඉතින් සුදූ ඔයා කොහෙ හිටියත් මේ සිංදුව අහද්දි ඔයා මං ලගමයි කියලා දැනෙනවා
@OlgaRobertson-gl1pf
@OlgaRobertson-gl1pf Жыл бұрын
Heart touching😪
@roceylon35
@roceylon35 2 жыл бұрын
❤❤❤
@lavindupriyashan95
@lavindupriyashan95 5 ай бұрын
අපි දෙන්නා උන්නේ අපි දෙන්නට හරිම ආදරෙන්...🥺💖
@sachsach8687
@sachsach8687 2 жыл бұрын
පුදුම ලස්සනක්නෙ💙
@iranganigamage3854
@iranganigamage3854 6 ай бұрын
I love song❤️❤️❤️❤️❤️❤️
@krishnakrishna-su6qp
@krishnakrishna-su6qp Жыл бұрын
Wow nice sentences
@Nisinu.132
@Nisinu.132 8 ай бұрын
My favourite song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethusanjana4042
@nethusanjana4042 Жыл бұрын
Mekanan pissuwak 😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithdulanjan9762
@travelwithdulanjan9762 2 жыл бұрын
nirogisuwa labewa
@nilkuru1822
@nilkuru1822 3 ай бұрын
ජීවත් වෙන වා කියලා දෑනෙනවා
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28