Youth Art Beat | Dilshan Umayanga [Music]

  Рет қаралды 17,579

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 81
@madhawapremaratne769
@madhawapremaratne769 Жыл бұрын
ඔයාගේ වැඩ වෙනස්ම රහක් දෙන්නෙ. බට නලාව,කට හඩ ,ගීත ගායනය…මරු ගැලපීමක් ජයවේවා ,මල්ලි!👍🥰💪
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
මූ නම් යස්ස පුතෙක්....කතාවෙ ඉඳන් හැමදේම කලාවක් .......ආදරෙයි bro🤟🖤🤟
@SLKDNETWORKSL
@SLKDNETWORKSL 4 жыл бұрын
මෙන්න දිල්ෂාන් අයියගෙ youtube channel එක 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 kzbin.info
@jayanikaherath3811
@jayanikaherath3811 Жыл бұрын
ඇත්තමයි ඒකනම් භාවනාවක් වගේ ❤ ඔබගේ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙිවා .❤️❤️❤️❤️❤️❤️
@nalinsandakelumhewamadduma
@nalinsandakelumhewamadduma 4 ай бұрын
මේ හැකියාව අනර්ඝයි... දක්ශයෙක්
@ArjunaRookantha
@ArjunaRookantha 4 жыл бұрын
ඉතාමත් ලස්සන වැඩසටහනක්. නියමයි ඩිල්ශාන් මල්ලි. සම්පූර්ණයෙන් බැලුවා. ජයවේවා ❤️👌🙏
@dhanushkahewage9167
@dhanushkahewage9167 4 жыл бұрын
හැංගිලා ඉන්න තමයි අපි vote කරලා ඔයාලා ගෙනාවේ..ඒ විදියට ඉදලා පසුකාලීනව අපි සියල්ලන්ම එක් වී ලංකාවේ වර්තමාන අඳ බිහිරි සංගීතයට දෝෂාරෝපණය කරමු..මතක ඇතිව එදාට අපිටත් කතා කරන්න සහෝදරයා.😏😏
@kasunchamara9588
@kasunchamara9588 4 жыл бұрын
Arjuna Aiye oyath enna 🤝
@kasunchamara9588
@kasunchamara9588 4 жыл бұрын
Aiye me song eke link eka nene
@SLKDNETWORKSL
@SLKDNETWORKSL 4 жыл бұрын
මෙන්න දිල්ෂාන් අයියගෙ youtube channel එක 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 kzbin.info
@natureemusic8276
@natureemusic8276 4 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රසවිඳිය හැකි ගීත ටිකක්. 😇😇 සුබ පතනවා තව තවත් මෙවැනි ගීත එළිදැක්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා.😍😍
@Yoshi99_11
@Yoshi99_11 2 жыл бұрын
ඩිල්ශාන් අයියා 🥺🖤 සිංහභාහුගෙන් ලියමනක් නං 😥💛
@priyanthapriyantha5689
@priyanthapriyantha5689 3 жыл бұрын
ඒකනම් භාවනාවක් ඩිලා අයියේ...💓💓💓💓💓💓💓❤❤❤❤❤❤❤ සුපිරියක්..
@DHYANHEWAGE
@DHYANHEWAGE 4 жыл бұрын
I am truly proud of you dilshan ayye. Words can not express how happy I am. I wish you nothing but the best!!!!
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්
@dhanushkahewage9167
@dhanushkahewage9167 4 жыл бұрын
සිංහබාහු ❤️❤️❤️ කඩිනමින් බලාපොරොත්තු වෙමි..සුභ ..
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
හමාර බණ්වර❤❤💔💘😪😓😢 ඒක මාරයි.................. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ............. සින්දුවක් විතරක් ම නෙමෙ ඒක කියන්න තේරෙන්නේ නෑ.......................
@Sandu_K_Kurukulasooriya
@Sandu_K_Kurukulasooriya Жыл бұрын
Actually he is a real artist
@VOLGAR356
@VOLGAR356 4 жыл бұрын
සමාවෙන්න මෙහෙම කියනවට කිසිම දෙයක් නිසා නෙවී වීඩියෝ එක සම්පුර්ණයෙන් බැලුවේ #හමාර_බණවර අහන්න ඕනි නිසා රවී අයියේ ඒක සිංදුවක් නෙවී ඒක භාවනාවක් කවදා හරි දවසක ඔයා මගේ ලග ඉඳගෙන ඔය සිංදුව කිව්වොත් එදාට මම අඬාවී වරුවක් විතර තාත්තා මගේ ලඟ නැති උනත් හුඟක් ආදරෙයි ඒ සිංදුව මට කනට ගැහුවා වගේ අයියේ ඒක ෆට්ටම 😭😍 දිල්ශාන් අයියේ ඔයාගේ කටහඬ අනිත් අයියා ගිටාර් ප්ලේ කරන විදිහ අද ප්‍රෝගෑම් එකේ නම් ඔක්කොම ෆට්ට ❤️😍 ඔක්කොටම වඩා ප්‍රොගෑම් එක බැලුවේ ආයේ ආයේ කියනවා රවී අයියේ ඔයාගේ #හමාර_බණවර නිසා 😭😭😭😭
@last8033
@last8033 4 жыл бұрын
Sirawatama waruwak adluwa ahala 😢
@malithsandaruwan5693
@malithsandaruwan5693 4 жыл бұрын
වැඩි කාලයක් යන්න කලින් මිලියන ගනන් විව්ස් එන චැනල් එකක්..පට්ට ..ඩිලා උබට ජය❤❤❤
@achinichethana6945
@achinichethana6945 4 жыл бұрын
ඉස්කෝලෙ කාලෙ අපි දැකපු වැඩ්ඩෙක් ❤️ ආඩම්බරයි
@kasun620
@kasun620 4 жыл бұрын
35:04 😱😱❤️❤️
@kavindushehan6679
@kavindushehan6679 4 жыл бұрын
Eka hoyannamai awe tq 🙂❤️
@sahanwijethunga4490
@sahanwijethunga4490 3 жыл бұрын
ආදරෙයි.... ජයවේවා දිල්ශාන් අයියා ❤
@annfernando5438
@annfernando5438 Жыл бұрын
Ai me songs hit nowen ne kiyala mara dukak thiyen ne mata
@subasirisena981
@subasirisena981 3 жыл бұрын
mata awruddak giyane me song eka ahanna dukai
@tharindulakshan3143
@tharindulakshan3143 4 жыл бұрын
කතා කරන්නෙත් නිවිච්ච විදියට❤️ඒකත් කලාවක්❤️
@JinaBawantha
@JinaBawantha 11 ай бұрын
2024 kawda inne
@sujithchandana1008
@sujithchandana1008 4 жыл бұрын
දිලා ආදරෙයි බොක්ක❤❤
@vihangaviraj1044
@vihangaviraj1044 3 жыл бұрын
Dilshan Aiyah super.aya wadakadi hambemu api malata waraduna kathawe set eka
@myarts3366
@myarts3366 4 жыл бұрын
Hotuperan adana un newei bn gayakayo.nawakayo athara matanam oya tharam gayakayek ne sirawata.nihathamanikama thiyagenama hoda nirmana eliyata danna aiye.adarei ❤️❤️
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
brother puluwan thram ikmanata apita ube sindu tika one dilshan bro......... e wagema හමාර බණ්වර වගේ තව එකක් ඕනේ...............
@j_a_n_i_t_h-f_l_u_t_e
@j_a_n_i_t_h-f_l_u_t_e 4 жыл бұрын
Supiri...voice ptt ...play ekt ptt.😌❤️❤️❤️
@surajchinthaka7075
@surajchinthaka7075 2 жыл бұрын
Good job bro
@risesrilanka-d2d
@risesrilanka-d2d 4 жыл бұрын
Sinhabahu & hamara banawara
@raneeshaudawatta9233
@raneeshaudawatta9233 4 жыл бұрын
සිංහභාහු ❤❤
@MrMashi1984
@MrMashi1984 4 жыл бұрын
Really talented youth artist dishan..Good luck and wish you all the best both of you dilshan and matheesha..
@කලියුගය
@කලියුගය 4 жыл бұрын
ආදරෙයි ආදරෙයි පැලෙන්න💓💓💓
@sandaliahinsa9969
@sandaliahinsa9969 4 жыл бұрын
As deka piyagena ahan inna puluwan voice ekak dilshan ayyata thinne harima lassanai ayye❤❤❤
@kanumalebeershop3555
@kanumalebeershop3555 4 жыл бұрын
Wow....
@ashanmadhuwantha2856
@ashanmadhuwantha2856 4 жыл бұрын
just amazing dilshan ayye. all the best
@nethmidissanayaka
@nethmidissanayaka Жыл бұрын
👌
@PradeepMadahinne
@PradeepMadahinne 4 жыл бұрын
Dila aiya jaya wewa ❤️❤️❤️
@j_a_n_i_t_h-f_l_u_t_e
@j_a_n_i_t_h-f_l_u_t_e 4 жыл бұрын
Pissu hedenw❤️❤️
@priyadarshanipremarathne6435
@priyadarshanipremarathne6435 4 жыл бұрын
This programme is really nice.. Highly appreciate your effort.
@prasannamunasinghe9829
@prasannamunasinghe9829 4 жыл бұрын
Inspiration for next generation. Good job 👏
@lankawijekoon1
@lankawijekoon1 4 жыл бұрын
Real talent!
@කලියුගය
@කලියුගය 4 жыл бұрын
Come on dila.congratulations
@mr.d2653
@mr.d2653 4 жыл бұрын
Good luck dilshan aiye.💚💙
@dulanjamithunsubasinghe8303
@dulanjamithunsubasinghe8303 4 жыл бұрын
❤️❤️❤️❤️ Dilshan ayya
@pjarts1847
@pjarts1847 4 жыл бұрын
Feelings!❤️😳😱
@kasunchamara9588
@kasunchamara9588 4 жыл бұрын
Good luck 💛💛💛
@revivalproductions3640
@revivalproductions3640 4 жыл бұрын
Dilshan Ayya
@shalimandolin2356
@shalimandolin2356 4 жыл бұрын
Dila adarei bn jaya wewa❤👍
@charithratnayake4666
@charithratnayake4666 4 жыл бұрын
Matheesh ekkath thawa katha karanna thibba ☹️♥️
@dhananjayawickramasinghe1075
@dhananjayawickramasinghe1075 4 жыл бұрын
dila Jaya wewa
@kasunchamara9588
@kasunchamara9588 4 жыл бұрын
සිංහ භාහු link eka nedda
@udaminikavindya9443
@udaminikavindya9443 3 жыл бұрын
❤️❤️🔥
@pasindusadakelum6748
@pasindusadakelum6748 4 жыл бұрын
💕💕💕💕💕💕
@bandarasenavirathna3078
@bandarasenavirathna3078 4 жыл бұрын
❤ ❤ ❤ ❤ ❤
@harshananishshanka4332
@harshananishshanka4332 4 жыл бұрын
This is crazy❤️❤️❤️❤️
@supuhettiarachchi2594
@supuhettiarachchi2594 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@oshandissanayake1462
@oshandissanayake1462 4 жыл бұрын
👌🏻👌🏻
@manukadalpadadu3920
@manukadalpadadu3920 4 жыл бұрын
♥️♥️
@ShakyaDS
@ShakyaDS 4 жыл бұрын
❤😍
@Dil_Sachi
@Dil_Sachi 4 жыл бұрын
😍❤👌
@playmotionstudio
@playmotionstudio 4 жыл бұрын
❤❤❤
@charithrupasinghe2311
@charithrupasinghe2311 4 жыл бұрын
🥂🥂🥂
@SARALAKAMA
@SARALAKAMA 4 жыл бұрын
💕🇱🇰🔥
@nisansalaperera9848
@nisansalaperera9848 4 жыл бұрын
🙄❤️
@JinaBawantha
@JinaBawantha 11 ай бұрын
Singha bahu....😶😶😶
@SLKDNETWORKSL
@SLKDNETWORKSL 4 жыл бұрын
මෙන්න දිල්ෂාන් අයියගෙ youtube channel එක 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 kzbin.info
@chinthakamihiran4484
@chinthakamihiran4484 3 жыл бұрын
සිංහබාහුගෙන් ලියමනක්. උබල දන්නම වැඩ්ඩෝ බන්
@Sandu_K_Kurukulasooriya
@Sandu_K_Kurukulasooriya Жыл бұрын
meditation
@THARUx7300
@THARUx7300 4 жыл бұрын
❤️❤️❤️
@nithilanimadith1014
@nithilanimadith1014 4 жыл бұрын
❤😍
@ashanidilshara7554
@ashanidilshara7554 2 жыл бұрын
❤️
@lakshminayanathara490
@lakshminayanathara490 4 жыл бұрын
❤❤❤
@Bilshan_Dhananjaya
@Bilshan_Dhananjaya 4 жыл бұрын
❤️❤️❤️
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 55 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 68 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Youth Art Beat | Manuranga Wijesekara
57:24
Charana TV
Рет қаралды 32 М.
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 123 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН