චරිතා ප්‍රියදර්ශනී - හදවතින් හදවතට/ CHARITHA PRIYADHARSHANI - HEART TO HEART WITH KALUM ! 🌷

  Рет қаралды 41,777

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

කලා පරපුරක
කට ඇති දියණිය.,
රුව ඇති දියණිය,
ඔක්තෝබර් 19 වනදා උපන් දිනය සමරන,
ප්‍රවීණ නිවේදිකා ,ගායන ශිල්පිනී
විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්
ජීවිතයේ ප්‍රථම වතාවට කැලුම් සමග
හදවතින් හදවතට කළ අපුරු කතාබහ ....👍👌🌷
මේ ඇයගේ ප්‍රථම KZbin කතාබහයි.👌
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB ASSURANCE රක්ෂණ සමාගම
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZbin නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐🌷
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel
#charithariyadharshani
Experience the enchanting voice and charismatic presence of veteran singer and TV announcer Charitha Priyadharshani Peiris. With a career spanning decades in the entertainment industry, Charitha has become a beloved figure, captivating audiences with her melodious performances and engaging personality.
As a versatile artist, Charitha has graced both the stage and screen, leaving an indelible mark with her soulful renditions and captivating presentations. From her memorable appearances on television to her electrifying live performances, she has garnered widespread acclaim and adoration.
Charitha's unique blend of talent, charm, and professionalism has made her a sought-after performer and a household name in Sri Lankan entertainment. Her dedication to her craft and her ability to connect with audiences have solidified her status as a true icon.
Join the legions of fans who have been mesmerized by Charitha Priyadharshani Peiris's captivating performances. Whether singing her heart out or captivating audiences with her hosting skills, she continues to inspire and uplift with her artistry and grace. Experience the magic of Charitha Priyadharshani Peiris and let her music and presence brighten your day.

Пікірлер: 363
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
තමන්ගේ නමේ අර්තයට සාදාරනයක් ඉටුකරපු ගැහැනියක්..මම හරිම ආසයි චරිතවත් ගැහැහැනුන්ට..මොකද අද වෙද්දි සමාජය පිරිහිලා පිවිතුරු ගැහැනුන් අඩුයි...ඇත්තෙන්ම ඇය චරිතාම තමයි.ඇයගෙ ගීත වුනත් හරිම අර්තවත්...ඇයගේ ගීත වලත් ලස්සන එක්ක අපූරු අර්තයක් තියනවා..නිවේදනය වුනත් වචන හරිම නිරවුල්...ඉදිරිපත් කරන විදිය හරිම perfect...දුකකට තියෙන්නෙ මෙතුමිය වැනි දක්ශ සමාජෙට අර්තවත් දෙයක් තිලින කරන චරිතවත් කලාකරුවන් නැතිවි යන එකයි..දෙදෙනාටම ඉදිරි ජීවිතයට සුබ පැතුම්...🙏🙏💐💐 ඔයා අදත් හරිම ලස්සනයි කැලුම් අයියා....මම ඇයට කර වර්නනාවම ඔබටත් කියන්වා ඔබත් බොහොම දක්ශ කඩවසම් චරිතවත් නිවේදකයෙක් රංගනශිල්පියෙක් ගායකයෙක් සිත්තරෙක්....❤❤😍😍🌹🌹.බැංකුකරුවෙක්..තව හැකියා තිබෙද දන්නෙ නම් නැහැ..බුදු සරනයි....🙏💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 👌💐👌💐💐💐
@h.g.kannangara5524
@h.g.kannangara5524 11 ай бұрын
😍👍❤️💐🙏🏼
@pajayalath9967
@pajayalath9967 2 жыл бұрын
කලාකරුවන් අතරින් ආදර්ශමත් ජීවිතයක් ගත කරන ගතකරන එඩ්වඩ් ජයකොඩි මහතා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@charithapeiris9915
@charithapeiris9915 2 жыл бұрын
🙏
@charithapeiris9915
@charithapeiris9915 2 жыл бұрын
බොහොම ස්තූතිය.... 🙏
@Manel12345
@Manel12345 2 жыл бұрын
වැදගත් චරිතයක් මේ .ඉතාම වැදගත් විදියට ජීවත් වෙන ,සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන සුන්දර කාන්තාවක්.හරිම සතුටුයි දැකීමත් .❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@sandhayakanthi8682
@sandhayakanthi8682 2 жыл бұрын
චරිතා මහත්මිය කියන කතාව ඇත්ත තමයි . ඔබතුමා හරිම සංවරව ඉවසීමෙන් වැඩසටහන් මෙහෙයවනවා.චරිතා ඔබතුමියත් අපි හරිම කැමති ගායිකාවක්. සහ නිවේදිකාවක් . ඔබදෙදෙනාටම. නීරෝගී සුවය සහ දීර්ගායුශ ප්‍රාර්ථනා කරම්. තෙරුවන් සරනයි ඔබදෙදෙනාටම .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ඇය චරිතාවක්මයි අපි ඉස්කොලේ යන කාලේ දැක්ක ඇයමයි ඇයගේ ගත 'සිත දෙකම හරිම ලස්සනයි ඔබ දෙදෙනාටම ආයුශ බොහෝ වේවා !!!! තෙරුවන්සරණයි 🌺♥️♥️🌺🕊
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@sanjeewaniuduwake6892
@sanjeewaniuduwake6892 2 жыл бұрын
ඊයෙට යෙදුන ඔබගේ උපන්දිනය සුබ පතනවා කැලුම් මහත්මයා නිදුක් නීරෝගී පැහැබර සුන්දර ජීවිතයකට ආශිර්වාද කරනවා මමත් ඔබගේම වයසෙ ලොකු දුවක් ඉන්න අම්මා කෙනෙක් ඔබ වැනි නිවේදනයක මහත්වරු අද නැති එක ගැන කනගාටුයි ඇත්තටම නිවේදනයට උගත්කම ගොඩාක් වැදගත් ඔබ් බොහොම වැදගත් මහත්මයෙක් එයට අපි ගොඩක් ගරු කරනවා තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ උපන්දින සුබපැතුමට සහ ඉතාමත් ආදරනීය අගයීමට 💐🌺💐🌷 තෙරුවන් සරණයි
@ThePushpamali
@ThePushpamali 2 жыл бұрын
ඇය හැමදාම හරිම ලස්සනයි , හරිම ලස්සන සාරි අදිනවා. ඒ වගේම කතා කරන දේවල් අහගෙන ඉන්න ආසයි . ඒ වගේම ඒවා ජීවිතයට හරිම වැදගත් .....❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@pushibandara8561
@pushibandara8561 2 жыл бұрын
අනුලා විද්‍යාලයයේ ආදි සිසුවියන් වශයෙන් අපට සතුටුයි ඔබගේ සාකච්චාවට. ඔයා නම කැත කර ගත්තේ නැති කම, සාරි ය ඇද ගෙන යාම, අපේ අතීත ගුරුවරුන්ට කරන උපහාරයක්, අනුලා පාසලේ දැනට ඉගෙනුම ලබන දරුවන්ට ආදර්ශයක්, යහපතක්‌ වේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@thiliniranawaka
@thiliniranawaka 2 жыл бұрын
සුභම සුභ උපන්දිනයක් කැලුම් මහත්මයා. මට වයස 34ක්.මට මතක කල්ලෙ ඉඳලාම එදා මෙදා තුර බිහිවූ එකම කටහඬක්,එකම පෞරුෂයක් පවත්වාගෙන ගිය කෙනෙක් ඔබ. අනික දවසින් දවස අපි වයසට ගියත් ඔබ තරුණ වෙනවා වගෙයි පේන්නෙ. ඔබට ජය.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ සුබපැතුමට 💐🌷💐🌷🌷 මම දැන් තරුණ නැහැ 😂😂😂
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
සහතික ඇත්ත ! තෙරුවන් සරණයි ! 🙏👏👏💐👏👏🙏🌝♥️🇱🇰
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
චරිතා අක්කා මම ආසම ගායිකාවක් .ඇය අදින පලදින විදිය සහ කතා විලාසයට හරිම කැමතියි .ආදර්ශවත් කාන්තාවක්.චරිතා අක්කාගෙ ගීත වලට ගොඩක් කැමතියි .
@anuladesilva4706
@anuladesilva4706 2 жыл бұрын
බොහොම අර්ථවත් කතාබහක්! විදේශගතව අධ්‍යාපනය හදාරන බොහෝ ශ්‍රී ලාංකීය දෙමව්පියන් අද මෙවැනි අදහස් දරන්නට පෙළබිලා තියෙනවා. ජීවිතය, ලෝකය,සමාජය, මෝස්තර, සංස්කෘතිය හා ගති පැවතුම් ගැන සන්සුන් සිතින් මධ්‍යස්ථව හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒක අපි කාටත් ලොකු සැනසීමක්ම තමා👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම වට්න්වා
@anuladesilva4706
@anuladesilva4706 2 жыл бұрын
ඇත්තටම කැලුම් මට කියන්න ඕනා වුනේ විදේශගතව අධ්‍යාපනය හදාරන බොහෝ ශ්‍රී ලාංකීය දරුවන්ගේ දෙමව්පියන් අද ලෝකය ගැන පුලුල්ව හිතන්න පෙළබිලා තියෙනවා කියන එකයි. මන්ද යත් දරුවන් තුලින් දෙමව්පියන් වන අපිත් ලංකාවට එහා ලෝකය දකින නිසා.
@r.rodrigo1150
@r.rodrigo1150 2 жыл бұрын
සනත් ගුණතිලක මහතා පැවසූ ආකාරයට අපිත් එකගයි එතුමා ගෙ ඒ නිවැරදි දැක්මට අද බොහෝ ම අතලොස්සක් තමා ඉන්නේ රගපානවා කියලා රගපාලා වැඩක් නෑ එය දැනුමක් ඇති ව කරන්න ඹ්නා මහෙන්ද්‍ර පෙරෙරා එතුමා හරි දැනුමක් ඇති ව ආපු කෙනෙක් කරන දෙ හරියට කරන එක තමා පවතින්නේ කැලුම් මහත්මයා ඹබටත් ස්තූතියි සනත් ගුණතිලක මහත්මයා ඹබටත් ස්තූතියි ජෙසුපිහිටයි ඹබලා සියලු දෙනා ටම 🙏🙏🙏🌹🌹🌹
@jeewakafoundationsl7677
@jeewakafoundationsl7677 2 жыл бұрын
Manjari Peiris - I admire her thoughts so much. Though she is a very successful lady, her insight about life seems to be very prudent. Thanks for your clever selections.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for your kind words. 💐🌷💐🌷 If possible kindly share these videos in your social media like - face book and also in your what’s app and Viber chat groups. So more people can watch these videos. Many thanks for your support.
@jenniepe4084
@jenniepe4084 2 жыл бұрын
නිහතමානි සුන්දර, චරිතවත් , චරිතා... කවදත් ඉතා අගය කළ යුතු කාන්තාවක්...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@charithapeiris9915
@charithapeiris9915 2 жыл бұрын
බොහොම ස්තූතිය..... 🙏
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Bohoma nihathamani kanthawak.dakkath hitha pirenewa.lassana wadasatahanak.satutui.oba hodin meya hasuranawa.stuti.budusaranai.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
@buddhikaprasanna7110
@buddhikaprasanna7110 2 жыл бұрын
නම වගේම ඉතාම චරිතවත් කාන්තාවක් හරිම ගෞරවනීය විදියටජීවත් වන ආදර්ශමත් පව්ලක්,,,කාන්තාවක් ගායිකාවක් ලෙසත් ඉතාම ප්‍රියකරනව මෙතුමියට,,,ලස්සන ගීත ගයන පැහ්දිලි හන්ඩක් හිමි කෙනෙක් හරිම සතුටුයි මෙතුමිය දැක්කාම,,අදත් වෙනස් වගේම ලස්සන වැඩසටහනක් ,,කවදාවත් වියපත් නොවෙන රූපවාහිනී ලෙජන්ඩ් කැළුම් අයියා,,ඔබ,
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො මේ ආදරනීය අගයීමට
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
අයියෙ භාවනාවක් වගෙ ඔබ දෙපලගේ කතා බහ❤️❤️ පුදුම විදියට ජිවිතය තේරුන් ගෙන විඳින ⁣ ඔබ දෙපලට ජයෙන් ජයම වේවා♥️🙏🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම පිං නංගී 🙏💐
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
වාසනාවන් ! නිදුක් නීරෝගී වේවා ! යහපතක්ම වේවා !සතුටම රජවේවා !තෙරුවන් සරණයි ! 🙏👏👏💐⭐💐👏👏🙏🌝♥️🇱🇰.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා මේ අගයීමට 💐🌷💐🌷🌷
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 2 жыл бұрын
මං ආස කරන කලාකාරියක් තමයි චරිතා කියන්නේ කැලුම් ඔඹගෙ වැඩ සටහනේ චරිතා ගේ ඌනපූර්නයෙන්ම කිය වුනා ඔඹගෙ සංවරකම ගැන මම දකිනවා ඔය දෙන්නා ගාවම ඔය වටිනා වස්තුව තියෙන බව. ඔඹ දෙපලටම ජය ✌
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷💐🌷
@gayathrisenarathne6994
@gayathrisenarathne6994 2 жыл бұрын
Three Devine attributes of a Perfect Woman: Goodness, Wealth and Beauty......The perfect example is this Precious Lady💖👌💖. Thanks Mr. Wijesooriya
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks for tour kind words. If possible please share this video
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
Ithama janappriya, aderaniya , nihathamani charithayak ..Harime adarshamat, wdagath kanthawak ..Budusaranai kalum obe depalate..❤🥰🇱🇰🇸🇪
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthithi Theruwan Saranai
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි අයියෙ.ඇත්තටම ඇය බෙහෙවින්ම සුන්දර නිහතමානී චරිතයක්.නමටම ගැලපෙන චරිතයක්.හරිම ලස්සනට අයියෙ ඔබත් මෙම වැඩසටහන් කරගෙන යනව.නැවතත් මෙවැනි චරිතයකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Charitha ඉතාමත්ම වටිනා චරිතයක් .aya හැමදාම eka wage .සතුටුයි කැලුම් charithawe ada genawata.තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷
@aroshidilki1454
@aroshidilki1454 2 жыл бұрын
බෙහෙවින්ම අගෙයි අද දවසත්.ජිවිතයට එකතුකරගන්න වටිනා අදහස් ගොඩක් .මට වයස 29ක්.මගෙ කුඩා කාලයේ ලොතරැයි දිනුම් වැඩසටහන් නැරඹීමෙන් මම ඔබ දෙපල දුටුවේ .හරිම සංවර,හැඩකාර කතාබහක්........ලෝකය කෙසේ වෙතත් තරුණියකගේ සංවර ඇඳුම ,සංවර වචන හැසිරීම කවදාවත් වෙනස් නොවන දෙයක් .එවන් තරුණියන්ට ලොව හැමදාමත් ගෞරව කරනවා .එයයි මා උගත් දෙය ....බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙපලට...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@thusharichamini9571
@thusharichamini9571 2 жыл бұрын
සුන්දර කාන්තාවක්..නිහතමානි කාන්තවක්...බොරුසෝබන නැති කාන්තාවක්.....මම ආදරය කරන කාන්තාවක්..නිදුක් නීරෝගි සුවයම ලැබේවා..ඔබට ගොඩාක් ස්තූතියි මෙවන් සුන්දර කතාබහක් අප වෙත ලබාදුන්නට..🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@leninasokapiyasiri
@leninasokapiyasiri 2 жыл бұрын
අනේ චරිතා මහත්මියනි ඔබ නම් එදා වගේමයි. ඔබ විස්තර කල දේවල් මගේ සිතට නම් ඉතාමත් ම වටිනා දෙයක්වූනා. කැලුම් ඔබටත් හදපතුලින්ම ස්තුතියි. ජේසු පිහිටයි කැලුම්. You're one and only. 🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් තෙරුවන් සරණයි
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
ආදරණීය චරිතය කැලුම් ඔබට 🙏 .චරිතා ආදර්ශමත් .සතුටුයි .විස්තර දැන ගත්තා බුදු සරණයි ඔයාලට .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@C424c424
@C424c424 2 жыл бұрын
අදත් ඉතාමත් සුන්දර වැඩසටහනක් නැරඹුවා බොහොම ස්තුතියි කැලුම් අය්යෙ ..🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🌺🌺🌺🌺
@abheyrana5760
@abheyrana5760 2 жыл бұрын
@@kalumwijesooriya lmln0ilkolon9m kpml. Ni
@p.liyanarachchi7905
@p.liyanarachchi7905 Жыл бұрын
Wishistai adarei obata theruwan saranai dewi pihitai
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Bohoma stuti mr kelum obatuma hemadamat apavenuven itama nihatha msnivu oba vagema sundaravu nihathamanivu rangana silpin vagema nihathamanivu gayaka gaikavan mema u ttub nalikavecitama prisidu lesin mema kriyadamayan apaveta regena ena obatuman veta nidukma nirogi teruvange anuhasin anubavayen idiri katautu sema sartkma veva bohoma bohoma bohoma stuti mr kelum obatumata teruvan saranai
@dilshankeerthisaramannappe4744
@dilshankeerthisaramannappe4744 2 жыл бұрын
චරිතා අක්කගේ ඒ නිහතමානීකම අලුත් පරපුර ට වටිනා ආදර්ශයක්. ☺️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷
@WonderWorldChannel
@WonderWorldChannel 2 жыл бұрын
කොච්චර වටින අදහස් ගතිගුන තියෙන අක්කා කෙනෙක්ද. එයාගෙ අදහස් හැමෝටම ආදර්ශයක්.
@jayanthijayanthi323
@jayanthijayanthi323 2 жыл бұрын
බොහොම ස්තුති කැලුම් සර්.අපි කැමතිම අය තමා ඔබතුමාගෙ චැනල් එකට ගේන්නෙ.මැයත් මම කැමතිම කලාකරිනියක්.ආදර්ශමක් පවුල් ජීවිතයක් ගත කරන ඔබතුමියට නිරෝගී සුවය ලැබේවා.🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@padmageasman4045
@padmageasman4045 2 жыл бұрын
හරිම ලස්සණයි. දෙදෙනාටම තෙරුවන් සරණයි! ඉස්සර ඉදන් ඔබ දෙදෙනාගේම අගය දැනුනා.❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 2 жыл бұрын
very valuable conversation...she is with. good thoughts , positive thoughts..she's really lucky to have such children.....though they studied in an international school..you have brought them up with good qualities.... may God bless the whole family.. thank you kelum for having her to your program.....❤🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for your kind words. 💐🌷💐🌷 If possible kindly share these videos in your social media like - face book and also in your what’s app and Viber chat groups. So more people can watch these videos. Many thanks for your support.
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 2 жыл бұрын
sure.
@r.p.pereraperera8226
@r.p.pereraperera8226 2 жыл бұрын
චරිතා අක්කා හරිම හොද කෙනෙක් ඇය මගේ පාසලේ හරිම නිහතමානී ලස්සනට හිනාවෙනවා හැමෝ එක්කම.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👍👍👍💐
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@C424c424
@C424c424 2 жыл бұрын
අදත් හරිම කැමතිම චරිතයක් ..ගායිකාවක් නිවේදිකාවක් හරිම ලස්සනයි ඇය තවමත් ...👍👍👍
@user-ii6vk3tc4c
@user-ii6vk3tc4c 2 жыл бұрын
මෙයා comment ලියන ඉවරයක් නෑ
@C424c424
@C424c424 2 жыл бұрын
@@user-ii6vk3tc4c ගොඩක් කට්ටිය දාල තියන වීඩියෝ එක බලන්නෙ නැහැ ඒත් මගේ කොමෙන්ට්ස් නම් ගනන් කරනව හරිම සතුටුයි මිනිස්සු මගේ කොමෙන්ට්ස් කියවන්නත් වෙලාවක් වෙන්කරගන ඉන්නව ගොඩක් කට්ටිය යූ ටියුබ් කියන්නේ මොකක්ද කියල දන්නේවත් නැතුව ඔහේ කොමෙන්ට් දාගෙන යනව.මගේ කොමෙන්ට්ස් ගැන හොයන්නෙ හරියට එයාල මගේ internet bill pay කරනව වගේ..LoL...😁😁😁
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මිනිස්සු එහෙම තමයි නංගී 😂😂😂😂
@C424c424
@C424c424 2 жыл бұрын
@@kalumwijesooriya ඔව් කැලුම් අය්යෙ මිනිස්සු ගොඩක් දන්නේ නෑ යූ ටියුබ් කියන්නේ මොකක්ද කියල comments section එකක් තියන්නෙ වීඩියෝ එක බලල ඒ වීඩියෝ එකට අදාල කොමෙන්ට්ස් දාන්න කියල මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ..
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 2 жыл бұрын
Television eke dakinawata wada Charitha akka hari lassanayi.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👍🌷💐🌷🌷
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
ඇය නම් කියන්න බැරි තරම් පිරිසකට අසීමිතව උදව් කල, වැටෙන විට නැගිටින්න ට දිරි දුන් මා දුටු නිරහංකාර ම චරිතය යි. ඇගේ නමින් ම කියවෙන්නේ එයයි. කැලුම් මහතාගේ සුමට මාධ්‍ය භාවිතාවත් ඉතාම හොඳට අපිට දැනුනා. ❤ ❤ ❤ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷🌷🌷ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක හිතවතුන් අතරේ ශෙයාර් කරන්න
@shamasamaranayaka7905
@shamasamaranayaka7905 Жыл бұрын
Charitha harima lassanai . E wagema harima wadagath charithayak
@jenniferperera9873
@jenniferperera9873 Жыл бұрын
හරිම ප්‍රසන්න කාන්තාවක් චරිතා. කොයි වෙලාවෙත් හරිම ලස්සනට, වැදගත් විදිහට අදිනවා. මං හරිම කැමතියි . අවසානයට දුන්න පණිවිඩය වඩා වටිනවා . මමත් දැන් හැම වෙලාවෙම එහෙම කරනවා . හිතට සැහැල්ලුවක් ඒක . කැලුම් ඔයාගේ ප්‍රවීන බව මොනවට පෙන්වනවා හැම වැඩ සටහනෙම. දහසක් අවර ගනයේ වැඩසටහන් අතර මේක ඉහලින් ම තියෙනවා . ස්තූතිය .
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට 🙏💐 දිගටම බලන්නකො...
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Such a simple lady
@haresheranga
@haresheranga 2 жыл бұрын
මම ඔය දෙන්නවම මුලින් දැක්කෙ ලොතරැයි වැඩසටහන්වලින්. තාත්ත ලොතරැයි ගත්ත නිසා එයා ඒව බලද්දි අපිත් බැලුව. අවුරුදු තිහක් විතර ඇති ඒ අතීතෙටත්... අදත් හරිම ලස්සනයි වැඩේ. චරිතාගෙ හඬ ලංකාවෙ තියෙන අසමසම හඬක්... ස්තූතියි දෙන්නටම...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@C424c424
@C424c424 2 жыл бұрын
චරිතා ප්‍රියදර්ශනී මහත්මිය ගෙන්වන්න කියල අපිත් කිව්ව ඉතිo හරිම සතුටුයි ඇය වැඩසටහනකින් දකින්න ලැබීම..🙏🙏🙏🙏
@surangaravindralal5
@surangaravindralal5 2 жыл бұрын
Hikis
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👌💐🌷👌💐🌷
@charithapeiris9915
@charithapeiris9915 2 жыл бұрын
බොහොම ස්තූතියි... 🙏🌹❤
@C424c424
@C424c424 2 жыл бұрын
@@charithapeiris9915 ඔබතුමියට අපි ගොඩක් ආදරය කරනව එදා අපේ පුන්චි කාලෙ අපි රූපවාහිනියෙන් දුටුව ඒ රුව අදටත් කිසිම වෙනසක් නැහැ ඒ විදිහමයි..❤❤❤❤
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
Suba උපන් දිනක් wawa කැළුම් මහතාට ගොඩක් stutei නිදුක් නිරෝගී සුවය labawa ma wage watina නිහතමානී ayawa tamei oba tuma ganwanna budusaranei සැමටම
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi Theruwan Saranai
@sriyanichandrika305
@sriyanichandrika305 2 жыл бұрын
දැන් නැගිට්ට ගමන් වීඩියෝ එක දැක්කේ තවම බැළුවේ නැහැ අනිවාර්යෙන් බලන්නම් පොඩ්ඩක් බැළුව එත් දැන් වෙලාවක් නැහැ අද අනිවාර්යෙන් බලන්නම් සුබපැතුම් චරිතා මහත්මිය බුදුසරණයි 🙏බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷🌷
@shamikahirushan6356
@shamikahirushan6356 2 жыл бұрын
මෙවැනි වැදගත් වැඩසටහන් කිරීම පිළිබඳ ඔබට ස්තුතියි! God bless you!🌼💐🌼
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@shamikahirushan6356
@shamikahirushan6356 2 жыл бұрын
@@kalumwijesooriya අනිවාර්යයෙන්ම
@helenaslive4121
@helenaslive4121 11 ай бұрын
Wish you A Happy Birthday dear so beautiful and a lovely voice so far one of the best God Bless
@chitrakumari3921
@chitrakumari3921 2 жыл бұрын
Nihathamaani charitha mahathmiyata niduk niirogy suwaya labewaa samma sambu du saranaii 🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐🌷🌷🌷🌷👌
@piyasanka
@piyasanka 2 жыл бұрын
නමටම ගැලපෙන චරිතයක් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐🌷👌
@chitrakumari3921
@chitrakumari3921 2 жыл бұрын
Kalum sir abathumath dirgausha wewaaaa niduk niirogy suwaya labewaa samma sambu du saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐 parissamin inna obata jaya
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi 🌷💐🌷🌷🌷 Theruwan Saranai
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
අදත් හරිම ලස්සන වැඩක්.ඔබ දෙදෙනාම හරිම අගෙයි.ඒ අදහස් හරියටම වටිනව .ඔබ දෙදෙනාටම සදා ජය .සුවෙන් ,සතුටින් ඉන්න .ජේසුපිහිටයි 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි තෙරුවන් සරණයි
@dineshfernando5327
@dineshfernando5327 2 жыл бұрын
1st comment from me. Happy Birthday Kelum aiye. Good luck with all your endeavors❤️ God bless you..!! "
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Msny thanks for your good wishes 💐🌷🌷🌷🌷
@vihanganadeesha6673
@vihanganadeesha6673 2 жыл бұрын
කුසුම් රේණු, දුලීකා මාරපන මහත්මිය සමග වැඩසටහනක් ඕනෙ...💕
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මම. උත්සාහ කරන්නම්
@Ceylon727
@Ceylon727 Жыл бұрын
What an inspirational interview, so much depth to this!! Very meaningful content shared by Mrs Charitha. She truly knows the essence of this short life.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much 💐🙏 If possible please share this video
@bulatha2888
@bulatha2888 2 жыл бұрын
චරිතගේ නම වගේම චරිතා චරිතවත් ඒ වගේම ප්‍රියදර්ශනී වගේම කාටත් ප්‍රියයි,..
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
චරිතා මහත්මියට මමහරිම අදරේයි කැලුම අයියාට චරිතා අක්කා අමුතු කේනෙක් නෙවෙයි ඔයදෙන්නා හොදටම දන්නවා💖💕💞💗🌷🌹🌸🌺🌻🌼
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐👌
@seetharanjani7745
@seetharanjani7745 2 жыл бұрын
තාම එදා වගේම ලස්සනයි .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
ඔව්. ඒක ඇත්ත
@charikawicks3187
@charikawicks3187 2 жыл бұрын
Perfectly said. Yes we have to adjust to new system. We can’t judge what is wrong and right. It depend on the person.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐🌷💐🌷🌷👌
@manoharidias3372
@manoharidias3372 2 жыл бұрын
ඇත්තම කියනවනමි මේ‍වගේ you tube චැනල් එකක් කාටවත් කරන්න බෑ මේ‍වගේ පිලිවෙලකට. චරිතා මහත්මිය හරිම බුද්ධිමත් කාන්තාවක්❤️❤️🙏ඔබ දෙපලටම ජය කැලුමි සොයුර
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉ කාරුණික අගයීමට 💐😳💐🌷 මෙය මට බොහොම වටිනවා
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ඔයා නම් හරිම ආදර්ශයක් ඔබ දෙපලටම සියලු සතුට සහ දීර්ඝායුශ !
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
ආදරණිය චරිතයක් ...චරිතා ප්‍රියදර්ශනී මහත්මිය ........මහේශ් නිශ්ශංක මහත්මයාව අරගෙන එන්න කැලුම් ...ඉතාමත් ආදරණිය චරිතයක් ඔහුත් ....❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷💐🌷
@nalanyhawile117
@nalanyhawile117 2 жыл бұрын
Nihatha mani sundara adaraniya carithayak isthuthii kelum sir e athithe obath godak lassanai kelum sir
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthithi obathumiyata
@sudunishanthi9002
@sudunishanthi9002 Жыл бұрын
Charitha akka harima guna yahapath adarshamath kanthavak ma etha priya karana ❤❤🙏🙏🙏
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
අදීන සාරි නම් හරිම ලස්සනයි හරිම ලස්සනයි සිරියාව උතුරනවා කෑලුම් මහත්මයා ලස්සන ට මෙහෙයවීම ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@delkijayasena6525
@delkijayasena6525 2 жыл бұрын
Lovely prog.m. welsaid charitha. Can all ways admire her. I love her songs a lot. & the way she dress up . Good luck to u charitha. Kalum go ahead with u r work. 👌❣❣🤗👏👏🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for your kind words
@user-nh1qq9nc8j
@user-nh1qq9nc8j 2 ай бұрын
බුදු සරණයි ❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
💐💐💐🙏🙏
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐💐💐💐💐
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
කෑලුම් මහත්මයා සුබ උපන්දිනයක් වේවා නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ සුබපැතුමට 💐🌷
@sharminidias2732
@sharminidias2732 2 жыл бұрын
A Pretty Lady who is married to Mr.Edward Jayakody. All the Best to this Couple and the Very Best to you as well Kalum.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 💐🌷
@gayomapremarathna9693
@gayomapremarathna9693 2 жыл бұрын
ඇය ඉතාමත් හොඳ කාන්තාවක් තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ලස්සන ,වැදගත් කාන්තාවක් ඔයා !
@dhammikaherath4189
@dhammikaherath4189 2 жыл бұрын
Excellent program Mr kalum stay safe madam Chartha nice and talent lady
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much 💐🌷
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
කැළුම් අයියේ චරිතක්කා ඇදල ඉන්න සාරියම මං ළඟ තියෙනවා වෙඩින් එකකට අදින්න ගත්ත . චරිතක්කව මං මුලින්ම දැක්කෙ මගෙ උපාධි ප්‍රධානත්වය දවසෙ. හරිම නිහතමානී කෙනෙක් එයා . චරිතක්කා කියනව වගේම ඔයාගෙ චැනල් එක හරිම වැදගත් විදියට කරගෙන යනව . මං නම් නිවාඩුවක් ලැබුණු ගමන් ඔයාගෙ චැනල් එක බලනව මෙහෙම පිටරටක හිටියත් . අදත් ප්‍රෝගෑම් එක හරිම ලස්සනයි . ආදරේයි ඔයාල දෙන්නටම .. ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 👌👌💐 දිගටම බලන්නකො...
@ritadesilva473
@ritadesilva473 2 жыл бұрын
Very true. Some presenters are half naked. Sometimes it’s a shame to watch some programs. The good old days are gone. Now naked is a fashion. Without showing body parts this generation think it’s old fashion.the beautiful days will not come again. Thanks Charitha Bless your family 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐🌷💐🌷🌷
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Good morning kelum.we all fighting for this breath. Thank you soooo much for giving understanding about it doing good interesting interview. Stay safe regards
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much 🌷💐 If possible please share this video with tour what’s app chat groups
@damayanthiperera2549
@damayanthiperera2549 2 жыл бұрын
Very informative and interesting interview conducted by Kalum, with Mrs Charitha Priyadarshani Pieris, and we r very impressed by the talent and ability of both and we wish them well, It had a very positive impact on viewers, we felt that she was a person who upheld her values and principles, and had feelings of metta towards people, May they be blessed
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much fir your good wishes. Appreciate it very much
@jjjakkajjjakka7496
@jjjakkajjjakka7496 2 жыл бұрын
කැලුමි සර් ඉතාම ෙහදම ෙහද වැඩ සටහනක් අද ඔබ ෙදපලටම මුලු හදවතින්ම සුබ පතනවා කැලුමි සර්ටත් සුභම සුබ උපන්දිනයක් ෙවිවා කියා පුර්ථනා කරනව 🎂🎂🎂🎂🎂 ❤❤❤ ෙදන්නටම ඉදිරි වැඩකටයුතු කිසිම කරදරයක් බදාවක් නැතිව කරගන යන්න දිරිය සක්තිය තාතාගත බුදු පියානන් ෙග අෂිර්වද සහ තිස්තුන් ෙකාටියක් ෙදවිරැක වර්නය පුර්ථනා කරනවා 🌷🌷🌷😍😍😍🌺🌺🌺❤❤❤...b..s...
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ආදරනීය සුබපැතුම් වලට තෙරුවන් සරණයි
@leelavijerathna7616
@leelavijerathna7616 2 жыл бұрын
Happy Birthday kelum sir. Good luck. Charitha madame Good morning
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much 💐🌷💐🌷
@gnanakannangara3084
@gnanakannangara3084 2 жыл бұрын
😍❤️🌹kathawe nam nihethemani👍lassenai,.kalum obe thumage pahune upan dineyete sube pathum! Dedenateme theruwan sarenai!!🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthithi. 💐🌷💐🌷💐🌷
@rangirangi9698
@rangirangi9698 2 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් ඔබදෙපලටම හරිම ආදරේයි තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
මේ කැලුම් මහත්මය වටේට ඉදල තියෙන්නෙ , මාර ලස්සන ගැහැනු පිරිසක් ! අනේ මන්ද කොහොම ඔහොම ඉන්නවද කියල 😉... බැදලත් නැහැනෙ !! හැබැයි බැන්දෙ නැති නිසා තමයි අදටත් මේ ඔක්කොම ඔබේ යෙහෙලියො !! නැත්නන් ඉතින් බැන්ද එක්කෙනා අවුල් දාලා අනිත් ඔක්කොම තරහ වෙනවනෙ 😁
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
හපොයි දෙවියනේ 😂😂😂😂👌👌👌💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
හපොයි දෙවියනේ 😳😳😳😂😂😂😂🌷
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
@@kalumwijesooriya ගැහැනු හුටපටෙන් බේරිල ඉන්න රහස අපටත් කීවොත් නරකද මහත්මයා !! ඒකනන් කදිම සමාජ සත්කාරයක් වේවි !!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
@@shamithd9367 😂😂😂😂
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
@@kalumwijesooriya අපි වාගෙ උන්ටත් මෙච්චර කරදරනන් , ඔබ වාගෙ හැන්ඩි කොල්ලෙක්ට කොහොම ඉල්ලුමක් තියෙන්ඩ ඇතිද 🤔🤔🤔
@RMS-on8pq
@RMS-on8pq 11 ай бұрын
දීර්ගායූ වේවා ඔබ තුමියටත් එඩ්වඩ් ජයකොඩි මහත්මයාටත්. කැලුම් අයියා ශ්‍රී නිමල්පද්මකුමාර මහත්මයාගෙ video එකක් දෙන්නකො
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 7 ай бұрын
👍🙏🙏🙏👍
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
💐💐💐💐👌
@chitrakumari3921
@chitrakumari3921 2 жыл бұрын
Menna charitha niyama niwedikawa
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Oba hari
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට හැමදාමත් ආදරෙයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@damayanthisagarikaweerapar1573
@damayanthisagarikaweerapar1573 Жыл бұрын
Very nice. Enjoyed it a lot ❤👍
@naveenkanishkaonline
@naveenkanishkaonline Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා චරිතා මිස්❤🎉
@premawathiepanagodaliyanag8999
@premawathiepanagodaliyanag8999 2 жыл бұрын
නිහතමානී චරිතයක් ❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@disanayakadisa1969
@disanayakadisa1969 2 жыл бұрын
bohoma lassana wada satahanak lassanata jewath wena gawrawaya rakagena inna watina niwedikawak hadawathinma obatumiyata ape suba patum aluth song ekak karanna b s
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi 💐🌷
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
කොච්චර ලස්සන වුනත් , කොච්චර ප්‍රසිද්ධ වුනත් , පවුල් ජීවිතේ ලස්සන නැති කරගත්තෙ නැති මිනිස්සු !! දරුවොත් පිලිවෙලට හැදුව අම්ම කෙනෙක් ! තරුන කාලෙවත් පිස්සු නටපු මිනිස්සු නෙමෙයි ! ගෞරවය රැකගන ජීවත් වෙන්නෙ ! ප්‍රේක්ශක අපේ ප්‍රණාමය !!
@surangaravindralal5
@surangaravindralal5 2 жыл бұрын
Hah hah
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
@@surangaravindralal5 ???????
@surangaravindralal5
@surangaravindralal5 2 жыл бұрын
@@shamithd9367 ????
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷
@prasadvlog6754
@prasadvlog6754 2 жыл бұрын
අපි පුංචි කාලෙත් ඈ සුන්දරයි . අපේ යොවුන් වියේත් ඇය ලගන්නා සුළුයි. මැදිවියේ අපි දිනෙන් දින වයසට ගියත් මේ සොඳුරු හිත අදටත් ආදරණීයයි. සුබ අනාගතයක් චරිතා මිස්. 😊👌❤
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan,sarany mamaadaryakaran,obadedenatm
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sanjayjayaratne1364
@sanjayjayaratne1364 2 жыл бұрын
Without a doubt your channel is a decent channel in Sri Lanka. Keep up the good work Kalum. All the best!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much for your kind words. Really appreciate it. Please keep watching and if possible share my videos in your social media and what’s app chat groups so more people can watch them. Once again many thanks 💐🌷🙏
@sunethrapriyadarshaninaran3919
@sunethrapriyadarshaninaran3919 2 жыл бұрын
Harima Adaraniya. Avanka. Itamath Adarshamath. Sri Lankiya bawaya. Agaya karana. Opadamu. Durlaba manikak. Wani Gaurawaniya. Kantawak. Adarei Samadamath. Kalum obatath Godak stuti
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
@amalipm72desilva53
@amalipm72desilva53 2 жыл бұрын
Very interesting interview, to be honest by the looks of Charitha I thought she is a very proud lady , but got an understanding of her through this interview and the way she look at life is wide and true. Wish more happiness for you both. All the best.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much m💐💐💐 She is not a proud lady 😂👌
@sriyanihettige9787
@sriyanihettige9787 2 жыл бұрын
Budusaranai harima asawen beluwa
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi
@hyacinthaudios
@hyacinthaudios Жыл бұрын
Great message ❤❤
@estherfernando7562
@estherfernando7562 2 жыл бұрын
Happy belated Birthday Kelum Aiyya✨✨Thanks for bringing Mrs Charitha to your show. It’s a very interesting discussion and I really adore her 😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank yoh so much 💐🌷💐🌷💐🌷
@h.g.kannangara5524
@h.g.kannangara5524 11 ай бұрын
❤❤️❤️💐💐💐🙏🏼🙏🏼🙏🏼obe dedenateme theruwan sarenai.!
@kalumwijesooriya
@kalumwijesooriya 11 ай бұрын
👌💐👌💐
@inokaperera2531
@inokaperera2531 2 жыл бұрын
Thank you so much for interviewing her.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure. Please keep watching
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,1 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 96 МЛН
නයනතාරා ඇඹරුනු හැටි
38:32
FM Derana
Рет қаралды 86 М.