How to Check Capacitors on Analog Digital Multimeter

  Рет қаралды 55,056

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

Пікірлер: 189
@palitharathna7548
@palitharathna7548 9 ай бұрын
බොහොම ස්තුතියි. ඉතාම පැහැදිලිව සියල්ල හරියාකාරව තේරුම් කර දීමට කටයුතු කිරීම ගැන.
@kumarajyantha7303
@kumarajyantha7303 Жыл бұрын
ස්තූතියි...කිහිප වරක් මම අගේ කරල ඇති...ඔබ කාර්මික ශිල්පියකු ට වඩා හොඳ ගුරුවරයෙක්...මෙහෙම කියන්නෙ මිනිහෙකුට ලබන්න පුලුවන් හොඳ ම ගව්‍රරවය නියම ගුරුවරයෙකු වශයෙන් ඉසි‍ඹු ලබීම ,එහෙම අවංකව මෙවන් සටහනක් මගින් ගරු කිරීම කියල මට හිතෙනවා....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Obathuma hariyatama hari godak sthuthi
@Dushy-m
@Dushy-m Жыл бұрын
මං නිතරම බලන වැඩසටහනක් ගොඩාක් ස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@chathuweerasinghe3308
@chathuweerasinghe3308 Жыл бұрын
You tube වැඩසටහන් වලින් ඔබ තරමට සරලව electronic ගැන උගන්වන ගුරුවරයෙකු දැක නැත.ජයවේවා ඔබට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට.අවංකවම කියන්නෙ ඔබ නියම ගුරැවරයෙක්. හැමදේටම මුදල් මුල් කරගත් සමාජයක ඔබවැනි අය රටට වාසනාවන් .තෙරැවන් සරණයි ඔබ තුමාට.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Theruwan saranai thanks
@gm_p.r.wdilshan6950
@gm_p.r.wdilshan6950 Жыл бұрын
බොහෝම ස්තූතියි. පින් ඔබතුමාට ඔබතුමාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ cls එකට වඩා... 🙏
@amila00
@amila00 Жыл бұрын
ගුරුවරුන් අතර... ගුරු උතුමන් කෙනෙක්... හරිම ආසාවෙන් වීඩියෝ ඔක්කොම බැලුවා.. දෙවන වරට මේ ආයෙත් බලන්නෙ...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@PrsadKumara-tl8pu
@PrsadKumara-tl8pu Жыл бұрын
හරිම පැහැදිලියි ඔබ නියම ගුරුවරයෙක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@dineshdeepal
@dineshdeepal 11 ай бұрын
මමත් කාලෙකට කලින් electronic ඉගන ගත්තා ඒත් ඔබතුමා තරම් සරලව සහ හිතට දැනෙන ලෙස උගන්වන අයෙක් මම දැක තිබුනේ නැහැ. ඉතාම සරලව, සංයමයෙන්, කරුණාවෙන් කියාදෙන ඔබතුමාගේ කාර්යය තවතවත් සාර්ථක වේවායි පතමි!
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
අන්තර්ජාලය හරහා තාක්ෂණය පිලිබද යූටූබ් වැඩසටහන් වලින් මම නැරබූ අති විශිෂ්ට වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය , දුරකථන අංකය එවනවාද ස්තුතිය
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@rfuxdj2038
@rfuxdj2038 3 ай бұрын
හොදටම පැහැදිලි උනා ඔබතුමාට තවත් මෙවැනි පාඩම් කිරීමට දිරිය ශක්තිය ලැබේවා
@yasinthanayanajith1054
@yasinthanayanajith1054 Жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්න. තෑන්ක්ස් ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@AsokaSampath-z7v
@AsokaSampath-z7v Жыл бұрын
ඔබ තුමා තරම් ඉලෙක්ට්‍රොනික දැනුම සරලව පැහැදිලිව දුන් කෙනෙක් මමනම් දැකල නැ. ගෙඩාක් ස්තූතිය
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak sthuthi
@chathuweerasinghe3308
@chathuweerasinghe3308 Жыл бұрын
ඔබට මෙවන් වැඩසටහන් තවත් ඉදිරිපත් කිරීමේ හැකියාව තවත් ලැබේවා .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@RanjithGamage-gv9ow
@RanjithGamage-gv9ow Жыл бұрын
ඔබගේ දක්ෂතාවය මුලු ලංකාවටම දෙන්න පුළුවන් තනතුරක් ඔබට ලැබනානමි අපේ දරුවන්ගේ පිණ.ලැබුණ මිනිස් ජීවිතයෙන් අන් අයට දැනුම ලබාදෙන මිහිමවට බරක් නොවු උතුම් මහත්මයෙක්.දිරිගායු වේවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak sthuthi
@namakna6922
@namakna6922 Жыл бұрын
මාරම පැහැදිලියි....ස්තූති
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@dianachathurangani6084
@dianachathurangani6084 Жыл бұрын
ඔබ එකෙන්ම ගුරුවරයෙක්.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@dayarathnakankanamge1837
@dayarathnakankanamge1837 Жыл бұрын
හොදම ගුරැවරයෙක් ..👍💜
@namakna6922
@namakna6922 Жыл бұрын
මෙහෙම පැහැදිලිව පාසැල් විෂය පථය තුලින් දරුවන් දැනුමින් මුවහත් කරන්න හැකිනම් ලංකාව තුළ ඇති දක්ෂයින් තව තවත් බිහිවේවි....කරුමෙක මහත් පාලකයින් ගොබ්බයෝ වීමයි...ඔබට ජයවේවා...තව තවත් මෙවන් වටිනා අගනා දෑ සමාජයට දායද කරන්නට ශක්තිය ලැබේවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@chinthanayasindu5229
@chinthanayasindu5229 Жыл бұрын
ගොඩක් වටින පාඩමක්.ස්තුතියි සර් 😊
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@bimallakshitha3859
@bimallakshitha3859 4 ай бұрын
බොහොම ස්තුතියි සර්.. ඉතා වැදගත් පාඩමක්.. හොදින් තේරුම් ගන්න පුලුවන්...❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 4 ай бұрын
thanks
@sisirachandana5707
@sisirachandana5707 10 ай бұрын
ඇත්තටම හොදම පැහැදිලි කි⁣රිමක් කරනවා මම බැලුව විඩියො වලින් හොදටම පැහැදිලි කරලා දුන්නේ ඔබ තුමා විතරයි තව විඩියො දාන්න ජය වෙිවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Thanks
@skliyanage6488
@skliyanage6488 5 ай бұрын
සර් අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න සර්ගෙ වීඩියෝ බලල මම දැන් විදුලි උපකරණ අලුත්වැඩියා කරනවා. ඔබ කියල දෙනවා හොදටම. බුදු සරණයි.
@kumaraweerasinghe649
@kumaraweerasinghe649 5 ай бұрын
බොහොම වටිනා වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි .
@thilinasudesh3830
@thilinasudesh3830 Жыл бұрын
ගොඩක් වටින පාඩමක් හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
ඉතාම හොඳින් පැහැදිලි කලා බෙහෙවින්ම ස්තූතියි!
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@vidanagamage2951
@vidanagamage2951 9 ай бұрын
​@@charithasanjeewa4748🎉😅😂❤
@techniqueawareness4514
@techniqueawareness4514 7 ай бұрын
ලොකු පොඩි ආධුනික හැමෝටම තෙරේන විදිහට සරලව සියල්ල පැහැදිලි කරා. බොහොම පිං. සර්
@aiyappugegnanasiri1420
@aiyappugegnanasiri1420 10 ай бұрын
දැනුම අවබෝධය කුසලතා වය මනාව ලබාදීමට කටයුතු කරන වැදගත් පාඩමක් ❤ දැනුවත් උනා මනාව
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Thanks
@nihalyasarathna
@nihalyasarathna Жыл бұрын
හොඳ වැඩක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 4 ай бұрын
නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තුතියි ඔබට .
@charithasanjeewa4748
@charithasanjeewa4748 4 ай бұрын
Thanks
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
Diode mode වලින් cap check කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න ♥️🔥👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Dala.thiyennw
@dihandananjaya4999
@dihandananjaya4999 5 ай бұрын
නියමයි පැහැදිලිව කියලා දුන්නා ❤❤
@seecollection227
@seecollection227 Жыл бұрын
ඔයානම් මාර හයියක් සර් අපිට😘😘😘😘😘😘
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@nimalkarunasinghe5240
@nimalkarunasinghe5240 7 ай бұрын
පහුවෙලා හරි බලන්න ලැබීම ලොකු වාසනාවක්. ළඟ ඉඳන් කියලා දෙනව වගේ . ගුරුවරුන් අතර උතුම් ගුරුවරයෙක් ❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Thanks
@sameraprijanaka9830
@sameraprijanaka9830 Жыл бұрын
❤❤❤❤❤ ඉතා හොඳ ගුරු වරයෙක් ඔබ ❤❤❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@PalithaAlahakoonDAP
@PalithaAlahakoonDAP Жыл бұрын
You have clarified valuable key points very simply. It is very important, especially for beginners and all those who are interested in the electronics field. Practically, observational presentations are very attractive. You are a very valuable teacher and a good presenter.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you very much
@lochanachanakya8977
@lochanachanakya8977 6 ай бұрын
Wena video walata wada sir uganwanna de hodata therenawa , pehedilli ... thanks ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Thanks mama.hogema manasa gena dannawa,mama adyapana manowidyawa igena.gena thiyanawa
@lochanachanakya8977
@lochanachanakya8977 6 ай бұрын
😂 mama kiyanna apa​@@charithasanjeewa4748
@anurajayasinghe2589
@anurajayasinghe2589 4 ай бұрын
ගොඩක් වටිනවා ..❤ thanks
@Rohitha-td6ns
@Rohitha-td6ns Ай бұрын
Good thanks a lot
@sisirachandana5707
@sisirachandana5707 10 ай бұрын
ඉලෙක්ටිටෙුනික් හොදම ගුරැතුමා
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Thanks
@mahindaratnayake419
@mahindaratnayake419 5 ай бұрын
Very Good Program Thanks
@SunilThennakoon-ik1cq
@SunilThennakoon-ik1cq 10 ай бұрын
සර් මේ පාඩන් එකක්වත් නතර කරන්නම් ළුපා මට සර්ව හමුවෙලා මාසයක් විතර මට අමතක වෙන හැම වෙලාවකම මේ විඩියෝ බලනවා
@aivonabeywardana4213
@aivonabeywardana4213 Жыл бұрын
බොහො හොදයී ලබාදෙන දැනුම ඉතාම ඉහලයී
@dsproductions9
@dsproductions9 2 күн бұрын
බොහොම ස්තුති ජය වේවා❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 күн бұрын
Thanks
@sisirachandana5707
@sisirachandana5707 10 ай бұрын
තව තව විඩියෝ දන්න ශාක්තිය ලැබෙිවා
@SusilKodithuwakku
@SusilKodithuwakku 10 ай бұрын
Good teaching thanks
@lahirumadusanka6518
@lahirumadusanka6518 Жыл бұрын
Isthuti sir oba thumataha....asai oben igana ganna....bs
@ranilnishantha6483
@ranilnishantha6483 Жыл бұрын
වටින පාඩමක්.ස්තුතියි සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@GunasirilYaparathna-yg7jn
@GunasirilYaparathna-yg7jn 8 ай бұрын
❤supiri yata. Kiyala dunna adarei hamadama
@charithasanjeewa4748
@charithasanjeewa4748 8 ай бұрын
Thanks
@w.d.tperera2476
@w.d.tperera2476 10 ай бұрын
සුපිරි ගුරුවරයෙක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Tanks
@trzz19
@trzz19 Жыл бұрын
Excellent explanation in a simple way
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak ayata meka therum.ganna amaru nisa.wenama. padamak hetiyata kala
@vasthirosa
@vasthirosa Жыл бұрын
sauththu eva tikak genavanam hari
@greshangamage5042
@greshangamage5042 Жыл бұрын
Phone number denna puluwanda
@SunilThennakoon-ik1cq
@SunilThennakoon-ik1cq 10 ай бұрын
අනිවාරෙන් මේ කරන විදිය හොදයි
@sanjeewamaduranga4254
@sanjeewamaduranga4254 Жыл бұрын
sir washine machine capaciter ekk range eka 12/6 uf tamai tiyanna dan balanakota thiyanna 11.16/5.85 cap eka awlda sir
@samankumara4712
@samankumara4712 7 ай бұрын
බුදු සරණයි සර් ❤
@wijesinghebubbhika697
@wijesinghebubbhika697 Жыл бұрын
බොහොම ස්තූතියි
@viyathshamen
@viyathshamen 11 ай бұрын
At the capaciters I/V= C is it correct. How to determine capaciter value with I and V
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Loku denumak laba gaththa. Egena ganna Api waga ayata. Ethama wedagath padamak.. Guru piyaneni Obata bohoma pin.. B. S !
@sanjeewalakshman4885
@sanjeewalakshman4885 Жыл бұрын
Oscilloscope aken motorcycles wala coil testing karanna berida
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 Жыл бұрын
තැන්කියු .. ආයුබෝවන් ජයවේවා ..
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@janakagunasekera-j7s
@janakagunasekera-j7s 11 ай бұрын
good work
@dus951i
@dus951i 3 ай бұрын
Man electronic gana kisima danimak na. Mata Pata kipayakata ho oba ha sambanda wenna puluwan da obata pin
@piyalkumara3810
@piyalkumara3810 5 ай бұрын
ESR value,Leakage current gana video ekak karanna barida?
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Ok
@Repairing-y9y
@Repairing-y9y Жыл бұрын
Uf agya gena kiynnako..volt walata adala uf කොහොමද kiyla
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok ekata venama theory lesson ekak karannam
@hansikasewuwandi
@hansikasewuwandi Жыл бұрын
Godak watinawa padama
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@ranjithdayapala6751
@ranjithdayapala6751 Жыл бұрын
කාර්මික සිල්පියක්ට එහා ගිය ග,රැවරවෙක් සරලයි ඔනම අයෙක,ට තේරෙනවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you very much ,oya hari mama ettatama karmika shilpiyek newei mama technical officer kenek
@sapumalsunil36
@sapumalsunil36 Жыл бұрын
Bohoma.sthuthi.sir.,supiri.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@ruwanharsha1869
@ruwanharsha1869 3 ай бұрын
Digital multimeter 1kedi electrolytic cap wala reding 1kak awith AI 1ka wetennethuea reding yanne AI
@lalkumarasenanayaka7316
@lalkumarasenanayaka7316 5 ай бұрын
Good sr
@athulapriyankara2663
@athulapriyankara2663 3 ай бұрын
සාමාන්‍යයෙන් capacitor එකක voltage එක කොපමණ කාලයක් ගබඩා වෙලා තියෙනවද.
@yasarathnagunarathna4593
@yasarathnagunarathna4593 Жыл бұрын
capasitor eke voltage eka 35v kiyala thibuna ekata 50v demmata prasnayak nethida sir?
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
No voltage vadi unata prashnayak ne hebei uf agaya hariyanna ona
@sisirachandana5707
@sisirachandana5707 10 ай бұрын
රේසිස්ටර් ගැන කියලා දෙන්න
@sameraprijanaka9830
@sameraprijanaka9830 Жыл бұрын
❤ සර් බපල් හදන හැටි කියල දෙන්න
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok issarahata ekak karamu
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
26:29 supiri 🔥♥️
@ජයසිංහබණ්ඩාර
@ජයසිංහබණ්ඩාර Жыл бұрын
Ethakota maila cap ho adu ranj Cap cheqe karannama berida
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Tikak amarui apita puluwan eke capacitance maninna hema meter ekenma be
@dalukwetiya
@dalukwetiya 11 ай бұрын
Thank you🥰
@badaginiyi
@badaginiyi Ай бұрын
Thank you sir
@punsirijayadewa7554
@punsirijayadewa7554 Жыл бұрын
Good
@pradeepchathuranga6735
@pradeepchathuranga6735 8 ай бұрын
👍👍👍
@SudasinhaAmith-oq4ed
@SudasinhaAmith-oq4ed Жыл бұрын
Mama asai igena ganna mata udaw karanna puluwanda
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Apoi puluwan danna hemadema koyala denawa kemathi topic tika comment karanna
@nilushanuwan3360
@nilushanuwan3360 Жыл бұрын
mage amp eke cap aul wela tiyenne
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Check karanna konaka indala
@piyumichathurangani5134
@piyumichathurangani5134 Жыл бұрын
නියමයෙට කරා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@seecollection227
@seecollection227 Жыл бұрын
Sir half short හදන විදිය තවම ඔලුවට අවුල් ඒක පොඩ්ඩක් කියල දෙනවද වෙලාවක😐
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok karamu
@yohanranjani3646
@yohanranjani3646 Жыл бұрын
❤❤❤❤good
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanka
@rwdproduction7810
@rwdproduction7810 Жыл бұрын
❤🔥👌
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Tanks
@ajantharangana31
@ajantharangana31 Жыл бұрын
nice video.....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@SajithWijerathna-w2g
@SajithWijerathna-w2g Ай бұрын
thank yuo❤
@kankanamgamageperera
@kankanamgamageperera 6 ай бұрын
I can see, You teach.
@sameerato
@sameerato Жыл бұрын
supiri. thanks soo much sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@SamanPalitha-df2hd
@SamanPalitha-df2hd 2 ай бұрын
🙏🙏🙏
@NimeshSasmitha
@NimeshSasmitha 8 ай бұрын
සිවිලින් ෆෑන් Capacitor එකේ චාර්ජ් එක බහින්නෙ ඇයි අලුතෙන් දැම්මෙ capacitor එක
@rathnasirinanayakkara6224
@rathnasirinanayakkara6224 Жыл бұрын
Good less3
@VinothVinoth-lg9fv
@VinothVinoth-lg9fv Жыл бұрын
Supiri
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@NayananandaCroos-w1b
@NayananandaCroos-w1b Жыл бұрын
Thanks sr.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@henepolaseewakathero121
@henepolaseewakathero121 Жыл бұрын
එකම දේ ගොඩ වෙලාවක් කියන්න එපා. මොන්ටිසෝරිය වගේ. හැම කෙනෙක්ම එහෙමයි. මේව බලන්නෙ යම් අවබෝධයක් තියෙන අය.
@supuntharidu6198
@supuntharidu6198 6 ай бұрын
Bohoma.hodata.paehadele.karata.,bohoma.isththi
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Welcome
@rio_zia
@rio_zia Жыл бұрын
HIOKI එකේ කැපෑසිටර් බලන රේන්ජ් එකට දාලා කැපෑසිටර් චෙක් කරයි කියලා බලාගෙන හිටපු මම 😢😢😢😢
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Amathaka una ,eke range ekata dala alluwama hariyatama agaya pennanawa
@yasarathnagunarathna4593
@yasarathnagunarathna4593 Жыл бұрын
thanks so much sir.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@SanjeewaHettiarachchi-r4l
@SanjeewaHettiarachchi-r4l 2 ай бұрын
Online clas nadda
@devizz_
@devizz_ Жыл бұрын
මෝටර් මෙගර් වීම සම්බන්ධව වීඩියෝ එකක් දානවද..?
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok
@sarathadikari4772
@sarathadikari4772 7 ай бұрын
රෙසිස්‍ටර්ස් , ඇතුලු අනෙකුත් කොම්පොනන්ට්ස් චෙක් කරන ආකාරයත් තියෙන ලින්ක් එක whatsapp එකට කරුණාකර එවන්න පුලුවන් ද සර්.
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
hanks so much
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
කොහොමද capacitor repair කරන්නේ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ehema krama ne
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
@@charithasanjeewa4748 නෑ දැන් ciucuit board එකක කැපෑසිටර් එකක් damage වෙලා නම් ඒකට හරියනම අගයයි වෝල්ට් ගානයි දාන්න ඕනෙද කියලා ඇහුවේ. උදාහරණයකට capacitor එකක් තියෙනවා 2200uf 25v capacitor එකක් ඒකට ඒ මයික්‍රොෆැරඩ් 2200uf එකයි 25v වගේම කැපෑසිටර් එකක් දාන්න ඕනේ නෑනේ ඒ ලගින යන අගයකුයි 25v හරි ඊට වැඩියෙන් හරි දාන්න පුලුවන්ද කියලා මම begginer කෙනෙක් ඒකයි
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
@@charithasanjeewa4748 Capacitor replace කරන්නේ කොහොමද? උදා: 2200uf 25v නම් වෙන uf එකකුයි 25v හරි ඊට වඩා වැඩි capacitor එකක් දාන්න බැරිද?
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
@@charithasanjeewa4748 මගේ multimeter එකේ 1r00 කියන smd රෙසිස්ටර් එක පිච්චිලා ඒකේ අගය 1ohm මම ඒකට 1ohm රෙසිස්ටර් එකක් දැම්මා ඒකේ color code එක දුබුරු,කලු,රත්‍රං, සිල්වර් ඒක දාලා මගෙ multimeter එකේ වැරදි reading පෙන්නයිද ?
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 161 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Electronic Circuit පෑස්සීම මුල සිට සරලව
1:02:15
LED Bulb Repair (Power Circuit Repair)
18:58
CHARITHA SANJEEWA
Рет қаралды 77 М.
Phone Repair Basic මුලසිට සරලව lesson 03
58:55
CHARITHA SANJEEWA
Рет қаралды 55 М.
WHAT IS A MOSFET  & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
22:44
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 19 М.
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.
Original LED Bulb Repair කිරීම
22:53
CHARITHA SANJEEWA
Рет қаралды 36 М.