Phone Repair Basic මුලසිට සරලව lesson 03

  Рет қаралды 55,949

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

Full Short ,Half Short,Open Circuit Check,Working Phone Check

Пікірлер: 648
@bandulasamarakoon-l4c
@bandulasamarakoon-l4c 6 ай бұрын
ඉතාම හොද වගේම වටිනා ඉගැන්වීමක්. මාත් පංති ගන්නවකට ගිහිල්ලා තියෙනවා. අන්තිමට පෝන් රෙපයරින් ඉගෙන ගැනීම අතහැරියා. ඒත් ඔබතුමගේ මේ ඉගැන්වීමෙන් මාව නැවත බලාපොරොත්තු සහගත තත්වය කට පත් කලා.බලපු හොදට පැහැදිලියි.ඔබතුමාට ගොඩාක් පිං. බුදුසරණයි .ඔබ නිහතමානි දක්ෂ ගුරු උතුමෙක්.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanka
@xStefaa06
@xStefaa06 2 жыл бұрын
මම සල්ලි ගෙවලා පාඨමාලාවක් කරලත් මේ වගේ දැනිමක් ලබා ගන්න බැරි වුණා. බොහොම ස්තූතියි ඉතාම වටිනා පාඩමක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Salli gewwata duk wenna epa nomile hemadeyakma sarala kiyala demawa tika kalayakadi oyata honda paripoorna denumak ganna puluwan wei meke thawa phone video 2 ethi ewath balanna ethakota saralawa therei anik video puluwan ikmanata dannam
@gamersland9570
@gamersland9570 2 жыл бұрын
eka nam aththa
@imrantm1869
@imrantm1869 2 жыл бұрын
The way you teach is excellent ❤️❤️❤️
@shehanweerasinghe3
@shehanweerasinghe3 2 жыл бұрын
Matath ehemai
@thilankamadushan6278
@thilankamadushan6278 Жыл бұрын
Ekanm etha
@windcreations3670
@windcreations3670 2 жыл бұрын
මේ විදියට කියල දෙන කෙනෙක් මම දැකලම නෑ.👍👍ගොඩක්ම පැහැදිලි විදියට කියල දෙනව.🔥🔥.මේ පාඩම් මාලාව දිගටම අරන් එන්න👍👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thanks
@anutech207
@anutech207 2 жыл бұрын
ඉතා වැදගත් sir, Class වල ත‍් මෙහෙම කරන්නේ නැහැ. ස්තුතියි sir ඉතිරි පාඩම් ටිකත් කියලා දෙන්න. ජයෙන් ජය
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks ok karannam
@Ashokamalknthi-vf9tq
@Ashokamalknthi-vf9tq Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි.දිගටම කරගෙ යන්න සිතුවිලි පහල වේවා..දීර්ගායු වේවා මහත්තයා..🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
thanks
@rohanrumesh5605
@rohanrumesh5605 2 жыл бұрын
පන්තියකින් ගන්න බැරි ගොඩක් කරුණු ඉගෙන ගත්තා ඔබතුමා නිසා.ඇත්තම පන්ති වලත් කරන්නේ විශය ආවර්ණය කිරිමක් පමණයි.දැනුම තියෙන කෙනා අල්ලගන්නවා.නැති අය ලොකු අපහසුතාවයකට ලක් වෙනවා.ඔබතුමාගේ කාලේ කැප කරලා මේ කරණ දේ නම් අතිවිශිෂ්ටයි.ඉදිරියටත් මේ දේ කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනි.අනික කියන්නම ඕනි දෙයක් ඉලෙක්ට්‍රොනික් ගැන ගොඩක් youtube විඩියෝ තියෙනවා.භාගයක් බලනකොට අපිට ටිකක් කම්මැලි වෙනවා.හැබැයි ඔබතුමාගේ පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වාම කිසිම කම්මැලි කමක් නැතුව බලලා ඉගෙන ගන්න පුලුවන්.ඉගෙන ගන්න ආසයි.ඒක ගොඩක් විශේෂ දෙයක් ඔබතුමාගේ විඩියෝවල.ස්තූතියි ඔබට මේ කරණ උතුම් දෙයට.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව ,සත්භාවයෙන් යුතුව පාඩම් කියා දෙන ඉතා හොද ගුරුවරයෙකි ඔබතුමා .
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@sisiradharmasiri2597
@sisiradharmasiri2597 Жыл бұрын
ඇනලොග් මල්ටි මීටරයෙන් short හොයන්න පුළුවන් ද ?සර් හරි වෙනත් දන්න කෙනෙක් කියන්න
@ශ්රීමාලින්ද
@ශ්රීමාලින්ද 2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක්...හොද දැනීමක් ඇති දක්ශ ගුරුවරයෙක් ...ජයවේවා ඔබතුමාට...
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very much
@sampathedirisinghe4017
@sampathedirisinghe4017 Жыл бұрын
Really
@susanthakumara2307
@susanthakumara2307 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබට ඉතාමත්ම සරලව කියාදුන්නට ...නිරෝගී සුවය ලැබේවා .💟
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome obatathnesema wewa
@lakmalprime5256
@lakmalprime5256 2 жыл бұрын
ඔීනම කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන් විදියට කියල දෙන දේවල් හොඳටම තේරෙනව, මේ ෂෝට් හදන විදියත් ඒ විදියටම කියල දෙන්න, දිගටම වීඩියෝ දාන්න සර්, බුදුසරණයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thank you very much
@kavindugimhan5987
@kavindugimhan5987 2 жыл бұрын
මේ කාලෙ මෙහෙම උගන්වන එකම ලොකො පිනක්. දිගටම උගන්වන්න සර් 💖
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thank you very much
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 Жыл бұрын
මම phone repair course එකක් කරා ඔබතුමා වගේ කියලා දූන්නේ නැ super sir පිං සිද්ධ වෙනවා❤❤
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
ඔබවැනි ගුරුවරයෙක් රටට සම්පතක් ...ඕනෑම විෂයක් ඉ⁣ගනගන්න ඇළුම් කරන විදිහට පැහැදිලිව වටහාදීමත්, ඉලෙක්ට්‍රොනික දැනුම නොමැති අයටත් ඉගෙනීමට පුළුවන් ආකාරයට පැහැදිලිකරදීම අතිශයින්ම වැදගත් . ඔබට ගෞරවනීය ස්තුතිය . ජයක්ග්‍රහන අත්වේවා .✌️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Godak sthuthi
@sndlife5831
@sndlife5831 Жыл бұрын
අනිවාර්යයෙන්
@thilakchandana6502
@thilakchandana6502 2 жыл бұрын
ඔබතුමා ඉතා පැහැදිලි ලෙස උගන්වනවා.ගොඩාක් ස්තූතියි .ජයවේවා.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
ඔබ මේ කරන සේවයට නමස්කාර කරමි .ඉතා හොද පැහැදිලි කිරීමක් ඔබ වත්මනේ දිසාපාමොක් කෙනෙක් සේවය අගයන්න වචන මදි ඔබට නිරෝගි සුව පතමි .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak sthuthi ,obage upamawa ethama
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Obage upamawa athi vishishtai
@bswwickramasingha7856
@bswwickramasingha7856 2 жыл бұрын
Ser අපිට කියා දෙන කොට මට පෙනුනෙම ser හදවතේ ලස්සන බොහොම පිං බුදුසරණයි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you danna hemadema kiyala denawa gurumushti ne
@anomaamarasena6749
@anomaamarasena6749 2 жыл бұрын
Phone wala pasisanna wena beauth da one
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@nilanfernando2949
@nilanfernando2949 Жыл бұрын
ඉතාමත් සරලව පැහැදිලි කරනවා. සර්ට ගොඩක් පිං 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@rohananalaka6264
@rohananalaka6264 2 жыл бұрын
ඇත්තමයි සර් හරිම පැහැදිව කියල දෙනව ඔබ තුමාට බොහොම පින් අපිට යිතාමත් සරලව පැහැදිලිව කියල දෙනවට
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@sameeramadusanka6348
@sameeramadusanka6348 2 жыл бұрын
පාඨමාලාවකට සම්බන්දවුනා මාත් සර් දෙන දැනුම ලබා ගන්න බැරි වුනා ,සැබැ ගුරුවරයෙක් ,බුදුසරණයි සර් ඉදිරියට බොහො දෙ කරන්න ශක්තිය ලැබෙන්න ඔනෙ , බුදුසරණයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Godak sthuthi
@menakasapumalee4891
@menakasapumalee4891 2 жыл бұрын
මම ලොකු මුදලක් ගෙවල දුරකථන අළුත්වැඩියා පාඨමාලාවක් හැදෑරැවා, නමුත් මේ වගෙ සරලව පැහැදිලිව දැනුමක් ලබා ගන්න තරම් ඒ පාඨමාලාව සාර්ථක වුනේ නැහැ . මම phone ගැන යමක් දැන ගත්තා නම් පැහැදිලිවම දැන ගත්තේ මේ අවංක නිර්ලෝභීව දැනුම ලබා දෙන ගුරැතුමාගෙන් පමණයි . ඒ කුසලයම ඔබතුමාගේ බුද්ධි වර්ධනයට තව තවත් හේතු වේවා. ස්තුතියි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks issarahata hemadema igena gamu
@kosalabandara439
@kosalabandara439 Жыл бұрын
හැදු වැඩූ දෙමව්පියන්ට ...ඔබ තුමාටත්...ගොඩාක් පින්...ගොඩාක් දැනුම ලම්බා ගත්තා.....බුදු සරනයි...අපිට හොද දැනුමක් මින් ඉදිරියට ත් ලබාද්න්න....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@rasikarasika7832
@rasikarasika7832 2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කර දීමක්.ගොඩක් හොද වැඩක්. ජය.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@chandanasisirakumaragamage2396
@chandanasisirakumaragamage2396 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සැබෑම ගුරුවරයෙකි ඔබ තුමා.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@nuwangamlath1566
@nuwangamlath1566 2 жыл бұрын
Niyamai sir hariyatama kiyala dunna saralawa. Jaya wewa budu saranai dewi pihitai.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you nek ewth saralawa oyawagema kiyala denawa
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Aththatama hodatama kiyaladunna oyatath oyawa nirmanaya karapu guruwarayath haduwadu maupiyantha godak loku pinak apita mehema kiyala denaeka thanks sahodaraya
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@anjanabentotage3677
@anjanabentotage3677 Жыл бұрын
ඉගැන්වීම කලාවක් නම් ඔබතුමා එහි පිකාසෝ වේ..ස්තුතියි ගුරුතුමනි🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Obathumata lassana nisades liyanna puluwan wage
@roybenjamin9019
@roybenjamin9019 5 ай бұрын
The art you are teaching you should be teaching in a Google company! I am very glad that I came across a person like you on KZbin.
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
thank you very mutch
@kusalaravindhamarasinghe938
@kusalaravindhamarasinghe938 2 жыл бұрын
මට ඔබතුමාගේ නම්බරය ලබා දෙන්න ✊1M විව්ස් යනවා මේ චෑනලය වෙන රටකනම් හෙමින් අපි ගමනක් යමු අවන්කවම ඉස්කිප් නොකර මන් වීඩියෝ එක බැලුවා 100%ඇත්ත කියන හොද ගුරුවරයෙක්(M wishwa )
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very much 0774143743
@withme.9023
@withme.9023 2 жыл бұрын
Math gannavaa number eka ❤👀
@sumithudayakumara4749
@sumithudayakumara4749 Жыл бұрын
Sar DC power supply eka hoda A2 A5 ද sar
@sarathkumarasiri1115
@sarathkumarasiri1115 Жыл бұрын
ස්තුති සර් මාරම පැහැදිලි ❤
@rabukkanageaselairoshan7545
@rabukkanageaselairoshan7545 Жыл бұрын
මේ නම්බර් එකට ගත්තට answe කරන්නෑනෙ.
@jagathpradeep562
@jagathpradeep562 2 жыл бұрын
ඇත්තටම මෙි විදිහට තමයි උගන්නන්න ඔිනෙ. ඔබට ජයෙන් ජයම වෙිවා .
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you mewage ithiri padam tikath dala tjiyenne balala loku denumak ganna puluwan
@samithaliyanage4009
@samithaliyanage4009 2 жыл бұрын
උසස් දැනුම ලබාදෙන විශිෂ්ටතම ගුරුවරයා...
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very much
@kasunlakshan812
@kasunlakshan812 2 жыл бұрын
Aniwaren
@kumaravijithak.a.k-du6fu
@kumaravijithak.a.k-du6fu Жыл бұрын
You are Exalant instructor in my life Have me good knowledge likie for your good lessen.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank yoy very much
@slsasa4621
@slsasa4621 2 жыл бұрын
Sir ge vedio thamai mama dakapu hodama vedio set eka mama baluwa mara vidiyata phone repair vedios melo hasarak therenne na sir ge video e athin marama pahadili saralawa hodatama kiyala denawa vedio diga wena tharamata mata nam hodai ethakota godak prashna walata uththara danaganna puluwan hemihita therum ganna puluwa digatama karan yanna jaya wewa ! budu saranai devi pihitai sirge siyaluma wada sarthaka wenna one 😃😃😃❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very much
@susantharathnasinghe719
@susantharathnasinghe719 Жыл бұрын
ඔබට අනේක වාරයක් පින් සිදුවේවා.... කිසිදු කෙනෙක් මේ තරම් පැහැදිලිව උගන්වනවා දැකලා නැහැ... දිගාසිරිවේවා.....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@kusalaravindhamarasinghe938
@kusalaravindhamarasinghe938 2 жыл бұрын
මම දැකපු හොදම ගුරුවරයා
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very ,much egwnveemath ekthara andamaka kalawak neda
@kasunlakshan812
@kasunlakshan812 2 жыл бұрын
Aniwaren sir obathumage igenweeme kalawa විශිෂ්ඨයි
@sndlife5831
@sndlife5831 Жыл бұрын
ගොඩක් පිං මෙහෙම පැහැදිලිව කියල දෙනවට.බුදු සරනයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks budu saranai
@janakapiyaranjana2255
@janakapiyaranjana2255 2 жыл бұрын
Godak watina deyak sar me karanne saralawa kiyala dena taramata godaak pin 🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok ehemama kiyala dennam
@dayawimalkariyapperuma323
@dayawimalkariyapperuma323 2 жыл бұрын
ඔබගේ පැහැදිලි ඉතාමත් පැහැදිලියි. බොහොම ස්තුතියි ඔබට.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you
@thushara7753
@thushara7753 Жыл бұрын
Thank you sar.මාත් පොන් හදන්න දැනගන හිටියා.හැබැයී මේතරම් දැනගන හිටියේ නෑ..🎉🙏🙏
@uandmecoolcool519
@uandmecoolcool519 2 жыл бұрын
Superb explanations. ❤ I learn new things. Thank you so much for your grate service
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Etha hoda padamak.. Ethama sarala vdiyata kiyala dunna. Ediriyata yanna yanna asa hithenawa . Obata theruwan saranae..!!
@tharangakumara9117
@tharangakumara9117 Жыл бұрын
සර් ඇත්තටම හොඳට උගන්වනවා.බෝහෝම පැහැදිලියි .🙏 🙏 පුලුවන් නම් power supply එක මගින්.short හොයන වීඩියෝ එකක් කරන්ඩ පුලුවන් නම් ගෝඩාක් හොඳයි .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok eka langadeema karanawa
@SanjeewaHettiarachchi-r4l
@SanjeewaHettiarachchi-r4l 3 ай бұрын
ගොඩක් වටිනවා ❤❤❤
@prasannachinthaka8924
@prasannachinthaka8924 2 жыл бұрын
mn dakka bestma teacher. me vage sir kenek dakkema na. ftta sir. digatama karanna. godak pin
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Issarahata thawa goda mathruka katanawa
@gemunusinghapura3546
@gemunusinghapura3546 2 жыл бұрын
ඔබ සැබෑ ම ගුරුවරයෙක් .... ස්තූතියි ඔබට
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@manilkavimukthi8955
@manilkavimukthi8955 2 жыл бұрын
නියමයි සර් හොදට තේරුනා 👍👍 දිගටම මේ වගේ වීඩියෝ ඕනේ..🤗🤗 ගොඩක් ස්තූතියි සර් ❤️❤️❤️ ජය වේවා..👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@kalustyles
@kalustyles 2 жыл бұрын
Obathumata Pin..mamath salli gewala igenagaththath me widihata karanne nha💕💕 good Luck 💚
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@jaya-zf9djJ
@jaya-zf9djJ 2 жыл бұрын
Niyamai. Loku awobodayak labuna. Phone gena digatama karanna. Thank u.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok wellcome ,anek padam tikath balanna loku awabodayak ganna puluwan
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 2 жыл бұрын
Excellent tutor. Please carry on these lessons in simple manner so that a novice also could understand
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@deshanchathuranga133
@deshanchathuranga133 Жыл бұрын
ලොකු දැනුමක් ලැබුනා ,,, බොහොම ස්තුතියි සර්❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks hema padamakma.me.wage.sralawa kiyala demawa
@prathapbalasuriya4566
@prathapbalasuriya4566 2 жыл бұрын
kiyala denawa niyematama patta tnx
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome
@DilipPadmakumara
@DilipPadmakumara Жыл бұрын
Niyamai sar hodata pahadili therenawa.supiri sar bs.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@chamindajapan3568
@chamindajapan3568 Жыл бұрын
niyamai sir ada thamai hariyatam igenagaththe thanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@roshanbuddika9123
@roshanbuddika9123 2 жыл бұрын
ඔබ තුමාට තව තවත් ශක්තිය ධෙර්යය ලැබේවා......
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Godak sthuthi
@chanakasameera1595
@chanakasameera1595 2 жыл бұрын
හරිම පැහැදිලි සර් කියලා දෙන ඒවා . ස්තූති කරන්න වචන නෑ .
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@sadunsameera8530
@sadunsameera8530 2 жыл бұрын
ජයවේවා video maru දිගටම video denna
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thanks
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
ගොඩක්ම වැදගත් උනා මේ වීඩියෝ එක මට. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@SajeevaPremalal
@SajeevaPremalal Жыл бұрын
හොඳයි sir ඇත්ත tama deyak igena ගත්තා thnx 🎉🎉🎉sir
@sltrader3292
@sltrader3292 2 жыл бұрын
සල්ලි දීලා ඉගන ගත්ත තැනින් මෙහෙම කියලා දුන්නේ නෑ හාමුදුරුවනේ ස්තූති ඔබ තුමාට
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@Prakash-uh9rr
@Prakash-uh9rr Жыл бұрын
Oba mahathmayek.bohoma sthuthi
@dayawimalkariyapperuma323
@dayawimalkariyapperuma323 2 жыл бұрын
Basic සම්පූර්ණයෙන්ම බැලුවා, notes ලියාගත්තා ඔබට ඉතාමත් ස්තුතියි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok anek hemdemath uganwanawa
@gamersland9570
@gamersland9570 2 жыл бұрын
බොහොම ස්තූතියි ලග ලග වීඩියෝ දාන එකට ❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks idak lebena hemavitama oyala venuwen video danawa
@sarathgamini2598
@sarathgamini2598 2 жыл бұрын
හොඳටම හොඳයි අලුතෙන් යමක් ඉගෙන ගන්න අයට .ස්තුතිය කියලා දුන්නට
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@nimeshmari3323
@nimeshmari3323 Жыл бұрын
Godak pahadiliwa kiyala denwa sir godak sthuthi 🙏♥️
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@theekshanasenanayake1418
@theekshanasenanayake1418 2 жыл бұрын
Sri mara watinawa sir kiyala dena karunu kiyaladena vidiya hodin therenawa sir thank you sir❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome
@umeshwisvantha7613
@umeshwisvantha7613 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් ඉන්නෙ sirge video එකක් එනකන්.... Phone එකේ path, section ගැන video එකකුත් ඕනේ...❣️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Aniwaryenma karanawa piliweleata okkoma
@isuruudana5486
@isuruudana5486 2 жыл бұрын
හොඳින් පැහැදිලි කරනවා .. ගොඩක් ස්තුතියි ..🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@nelukanirmani-ls8cs
@nelukanirmani-ls8cs Жыл бұрын
Godaak ස්තුති .hoda wadak
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
බොහොම ස්තුතියි 💥❤👍
@IsuruSaranga-cq6jn
@IsuruSaranga-cq6jn Жыл бұрын
Thank sir❤️ හෝදටම සරලව කියල දේන නිස තේරැන සර් කියල දේන ඒව පෝතක නෝට් කරගන්නව
@chandimasamanmali1595
@chandimasamanmali1595 2 жыл бұрын
Niyamai aiye godak dewal danagaththaa
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thaks
@sathirathamudhitha6812
@sathirathamudhitha6812 2 жыл бұрын
Obathumanam deweyek......❤️
@sujithmadushan2331
@sujithmadushan2331 Жыл бұрын
සර් කියාදෙන විදිහ මරු.ඕන කෙනෙක්ට ඔළුවට වැටෙනවා.❤️ මේක රෙපයාර් කරන විදිහත් කියල දෙන්න.🙏 ජයවේවා 😘
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Padam godak dala thiyenne okkoma.balanna loku awabodayak ganna puluwan
@anuradasithum5065
@anuradasithum5065 Жыл бұрын
හොදටම හොදයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sisirakumarasinghekumarasi9368
@sisirakumarasinghekumarasi9368 Жыл бұрын
පුදුමාකාර පැහැදිලි කිරීමක් නියමයි ගුරුතුමනි තවත් මේ වගේ video කරන්න ස්තුති ජයවේවා.!!!
@kasunpriyashantha9580
@kasunpriyashantha9580 2 жыл бұрын
your service is brilliant...sir..super ... phone repair course ekakawath me tharam kiyala denne ne... all the best..
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thanks issarahata meetah wada pehedili karannam
@kasunlakshan812
@kasunlakshan812 2 жыл бұрын
ගොඩක් වටිනවා.thank youu sir 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome
@SamanDias-j2m
@SamanDias-j2m Жыл бұрын
Thanks Brother for your valuable information.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@chamilathuduwage7646
@chamilathuduwage7646 2 жыл бұрын
watina pahadilikirimak. Godak sthuthi. Good Luck.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@kumaravijitha2175
@kumaravijitha2175 Жыл бұрын
Exalant teacher.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@i.u.e.nanayakkara5525
@i.u.e.nanayakkara5525 2 жыл бұрын
balapu palaweni video ekenma asa hithuna . loba nathuwa thaman danna hamadema kiyala dena eka godak agaya karanawa .bageta danagena bageta danuma wikunana mudal walata wahal una missu inna samajeka obathumage awanka uthsahaya agaya karanawa. obathumata thawath shakthiya dahirya labewa kiyala prarthana karanawa.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Godak sthuthi
@madumalinisansala7064
@madumalinisansala7064 2 жыл бұрын
digatama karagena yanna jayawewa obathumata
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@SunilThennakoon-ik1cq
@SunilThennakoon-ik1cq Жыл бұрын
Niyami sar harima pahadilei
@ruwanrathnayaka7782
@ruwanrathnayaka7782 4 ай бұрын
සර්ට ගොඩක් පිං 🙏
@buddikajanappriya-eu5ce
@buddikajanappriya-eu5ce Жыл бұрын
ස්තූතියි ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා❤️
@lalanthachammika1073
@lalanthachammika1073 2 жыл бұрын
Great explanation 👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@samankumarasinghe6718
@samankumarasinghe6718 Жыл бұрын
5❤❤❤ aththatama niyamai .....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you very much
@hidallaarachchigeajantha6464
@hidallaarachchigeajantha6464 Жыл бұрын
Adanam niyameta theruna sir❤❤❤❤❤ super
@traditionalhelaaurwedic408
@traditionalhelaaurwedic408 2 жыл бұрын
වටිනා ඉදිරිපත් කිරීමක්.ස්තුතියි ඔබට .
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you
@GaminiAberathna-h5m
@GaminiAberathna-h5m Ай бұрын
මම කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්.හොදට කියල දෙනව...ලග හිටිය වගේ..ගොඩක් ස්තුතියි..ඔබ තුමාගෙ අනෙක් ඒව කොහොමද බලන්නෙ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Channel eka ethule play list kiyala ekak thiyenawa eke phone repair kiyala thiyanawa eka ethulata gihin yata indala balan enna
@MADUSNKA-z4x
@MADUSNKA-z4x 2 жыл бұрын
Godak watinawa oyata godak sthuthi
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@dambadeniyaAcademy
@dambadeniyaAcademy 2 жыл бұрын
හරිම පැහැදිලිව කියාදෙනවා.... නියමයි...
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thak you very much
@ramseyfernando3420
@ramseyfernando3420 2 жыл бұрын
Thank bro share your knowledge .👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome
@lahirusanjaya5079
@lahirusanjaya5079 2 жыл бұрын
මේ හැම fault එකක්ම හදන හැටි video එකකුත් කරනවනම් වටිනව.👍👍👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Eka nemei godak karanawa
@subhashanipiyathilaka6986
@subhashanipiyathilaka6986 2 жыл бұрын
Aluth video eka danakan balan ennawa.thank you sir....
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok ikmanatama dannam
@LalaniLalani-qx8tf
@LalaniLalani-qx8tf 8 ай бұрын
Teruwan saranai obatumata loba natuwa danuma dunnata
@shadowbroker576
@shadowbroker576 2 жыл бұрын
Thanku සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome
@KasunMadusanka-v8b
@KasunMadusanka-v8b 9 ай бұрын
Hodatam therenawa ❤❤❤❤
@sricountrytv8078
@sricountrytv8078 2 жыл бұрын
Godakma watinava sir thanks
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome
@sampathpriyadarshana9011
@sampathpriyadarshana9011 2 жыл бұрын
ඉතා හොඳින් කියලා දෙනවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thhanks
@shashividyalankara
@shashividyalankara Жыл бұрын
Bohoma sthuthi oba thumata😊
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
Phone Repair Basic මුල සිට සරලවම lesson 04
1:13:17
CHARITHA SANJEEWA
Рет қаралды 28 М.
Phone Repairing Basic SMD Component
35:54
CHARITHA SANJEEWA
Рет қаралды 44 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Phone Repair Basic මුල සිට සරලවම lesson 02
59:55
CHARITHA SANJEEWA
Рет қаралды 51 М.
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 165 М.
Electronic Circuit පෑස්සීම මුල සිට සරලව
1:02:15
BUILD A DIY SPOT WELDING MACHINE
10:23
Tapendra Mandal
Рет қаралды 2,5 МЛН
SMD Desoldering & Soldering
53:56
CHARITHA SANJEEWA
Рет қаралды 7 М.
Samsung A10 Half Shorting Solution  හාෆ් ෂොට්
36:56
CM Phone Tech
Рет қаралды 13 М.
SMPS Advance (Samsung TV) Board Check
42:17
CHARITHA SANJEEWA
Рет қаралды 18 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН