Phone Repair Basic මුල සිට සරලවම lesson 04

  Рет қаралды 28,223

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

Charging port,Battery Pin ,Power Switch වග සමිපන්ධ තාවයන් ,Voltage Check කරීම

Пікірлер: 309
@kgsiriwansha1986
@kgsiriwansha1986 2 жыл бұрын
මුදල් පස්සෙම යන ලෝකයේ ඔබ මේ කරන ක්‍රියාව ඉතාම අනර්ඝයි ඕනම කෙනෙක්ට තේරෙන භාෂාවෙන් කියලා... බුදුසරණයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks issarahata thawa godak kiyala denaqa
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
අසනීප අවස්ථාවකදීද අපි වෙනුවෙන් දැනුම බෙදාදෙන ඔබතුමාට නිරෝගී සුව, දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. "ආයු රක්ඛන්තු ආවඩා"
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak sthuthi
@kumarajyantha7303
@kumarajyantha7303 2 жыл бұрын
ඔබ වැදගත් දෙමපියන්ගෙ දරුවෙක් .තමන් මහන්සිවෙලා ඉගෙන ගත් දෙයක් නිර්ලෝභීව ලබා දෙන්ඩ තරම් නිහතමානී බව ලැබෙන්නෙ ඒ වගේ දරුවෙකුට විතරයි..ඔබගේ දෙමාපියන්ට පිං..දීර්ගායුශ වේවා..ඔබට සුභම සුභ අනාගතයක් වේවා .
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Godak sthuthi
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Saththakinma
@sndlife5831
@sndlife5831 Жыл бұрын
පලවෙනි වතාවට යූටියුබ් එකේ දැක්කෙ මෙහෙම පැහැදිලිව කියල දෙන කෙනෙක්.බොහෝම ස්තුතියි ගොඩක් පිං
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@kosalaariyarathna3667
@kosalaariyarathna3667 2 жыл бұрын
අපහසුතාවයන් මැද්දෙ ඔබ කරන මේ සේවයට බොහෝම පින්.💗
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@rohananalaka6264
@rohananalaka6264 2 жыл бұрын
ඇත්තමයි සර් යිතාමත් හොදට තේරෙනවා ඔබ තුමා කියල දෙන විදිහ ඔබ තුමාගෙ අසනිප තත්වය යිතාම යික්මනිනම සුව වෙිවා ඔබ තුමාට මෙි වගෙ පැහැදිලිව සරලව අපට මෙි වගෙ විඩියෝ දානවට පින්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@tharindulakshan2968
@tharindulakshan2968 2 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව කරනවා අහන් ඉන්නත් අසයි.හොදට කියන එවා කියලා දෙන එවා හොදටම තෙරෙනවා. ❤️❤️❤️❤️දිගටම මේ වැඩේ කරන් සුබ පතනවා.දැනට බලපු එවයින් මට හොදටම තෙරුනේ sr ගේ පඩම් ටික thanks❤️👍👍💪
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@tharindulakshan2968
@tharindulakshan2968 2 жыл бұрын
Sr oyage clz nedda kohewath
@chamithsandaruwan3566
@chamithsandaruwan3566 2 жыл бұрын
ඔබ හරිම හොද උතුම් මිනිසෙක්,ඔබගේ ඉදිරි අනාගතය වඩාත් සාර්ථක වේවා.තෙරුවන් සරනයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Theruwani,thanks
@Ashokamalknthi-vf9tq
@Ashokamalknthi-vf9tq Жыл бұрын
ඔබ තුමා නම් කිසිම ගූරු මුෂ්ටියක් නැතිවම කියලා දෙනවා මෙතෙක් බැලූ විඩියෝ වලින්.. හරිම වටිනවා..ගොඩාක් පිං මහත්තයා..තෙරුවන් සරනයි ඔබටත් ඔබේ පවුලේ හැමෝටමත්..🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Theruwan saranai ,thanks
@sarathadikari4772
@sarathadikari4772 8 ай бұрын
ඔබ තුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් . ඔබගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා . නිරෝගී සුවය , දීර්ඝායුෂ ලැබේවා ! ඔබට ගොඩක් ස්තුතියි , ගොඩක් පිං .
@dihansasithmina453
@dihansasithmina453 2 жыл бұрын
එක සැරෙන්ම හිතට වදිනව ඉතාම සරලව පැහැදිලිව කියල දෙනව තෙරැවන් සරණයි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@sugathsanjeewasugath958
@sugathsanjeewasugath958 2 жыл бұрын
සරලව පැහැදිලි කරනවා ඇත්තටම හොඳයි තෙරුවන් සරණයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@Ashokamalknthi-vf9tq
@Ashokamalknthi-vf9tq Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනේ පිහිට ආසිර්වාදය රැකවරනය ලැබේවා.. රුවන්වැලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා..🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@roshanperera7043
@roshanperera7043 Жыл бұрын
ඇත්තටම සතුටුයි. මෙලෙස සරලව පැහැදිලිව උගන්වන ගුරු මහතකු හමුවීම ගැන...🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@parapitiya
@parapitiya 5 ай бұрын
සර් - ඔබ නම් නියමයි. ඇත්තටම ඔබ උගන්වන්න නියමම කෙනෙක්. ජයම වේවා.!
@sumithudayakumara4749
@sumithudayakumara4749 Жыл бұрын
නියමයි සර් හොඳටම තේරුණා ❤️❤️❤️❤️❤️❤️👍👍👍
@gamersland9570
@gamersland9570 2 жыл бұрын
ස්තූති දැනුම මේ තරම් සරලව ලබා දෙනවට .. ❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@saranisarangi8970
@saranisarangi8970 Жыл бұрын
Hodata therenawa kiyana de. Oba thumata karana kiyana hema weda katauththakama sarthaka wewaa.❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@anurashantha7388
@anurashantha7388 Жыл бұрын
නියමයි ගොඩක් හොඳට පැහැදිලිව කලා වීඩියෝ එක ගොඩක් අවබෝදයක් ලැබුනා ජයෙන් ජය ඔබට තෙරුවන් සරණයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Theruwan saranai
@sadeekarohan8255
@sadeekarohan8255 2 жыл бұрын
මම ගොඩාක් උත්සාහ කරත් ඔබගෙන් තමයි ඉගන ගත්තෙ. මගේ දැනුම ට ඔබගේ පැහැදිලි ,පැහැදිලි කිරීම අති විශිෂ්ට යි
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@yesidea3471
@yesidea3471 Жыл бұрын
සුපිරි සර්.දිගටම වීඩියෝ දාන්න.ගොඩාක් පිං ඔයාට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@ranjithjayantha6507
@ranjithjayantha6507 Жыл бұрын
Thank you very much sir.harima pahadiliwa kiya denawa
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@vipulakumara9088
@vipulakumara9088 Жыл бұрын
Great video ...❤❤❤ proud of you for children
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
ඔබ තුමා මෙි කරගෙන පාට මාලාවරෙසිස්ටරයේ සිට ඉහලටම කරගෙන යන්න ඉතාම වැදගත්සියලුම ඉලෙක් ටොුනික් කොටස් ගැන සියලුම විස්තර කරන්න ටාන්සිස්ටරයක් උදාහරන ලෙස ගත්තොත් එහි උපතේ සිට සියලුම නැබුරැ කුම වැනි එහි සියලුම කිුයාවන් පාටමාලාවක් විදිහටකරගෙන යන්න ඔබ ට ජයෙන් ජයවෙිවා අපිට ලබාදෙන මෙි දැනුමට
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very much,ok saralawa kiyapu vidiyatama karannam
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
@@charithasanjeewa4748 ස්තුතියි සහෝ
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Great job thank you so much sir ❤👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@techofandro1094
@techofandro1094 Жыл бұрын
මන් එක්තරා ගුරු වරයෙක්ගෙ 4n clz ගිහින් ඉගෙන ගත්ත අවෘදු ගානකට කලින්.එතකොට ඉතින් වැඩේ හරි ගොඩ කිය්ල හිතාගෙන ඇන්දිලා hot gun , ower suply බඩු ටිකත් ගත්ත. පස්සෙ පොඩ්ඩක් වැඩක් කරන්න හදනකොට දන්න මගුලක් නෑ display එකක් විතරය් replace කරගන්න පුලුවන්. පස්සෙ youtiube video එකේක ඒව බලල තේරුම් ගත්ත සමහර දේවල් එතකොට දැනුන කියල දීපුව මොනතරම් බොරුද කියල😢. Sir ඔයා මෙතරම් වටිනා දැනුමක් කොහොම නොමිලේ කියල දෙනවද කියල හිතාගන්න බෑ. කියන්න වචන නෑ , පින් ගොඩක් ❤ sir හින්ද මට ආය් මේ ෆීල්ඩ් එකට යන්න හිතුන❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@PuspakumaraPuspakumara-s9q
@PuspakumaraPuspakumara-s9q Жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා සුබ පතනනවා හදවතින්
@sumindalalithkumara3564
@sumindalalithkumara3564 2 жыл бұрын
ගොඩක් පිං සර් ඔබ ලොවට දෙන දායාදය සදා අමරණීයයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@anandakarunarathne9466
@anandakarunarathne9466 2 жыл бұрын
Ur explanation is very clear thanks sir triple gem bless you
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thanks same to you
@rizwanshaa
@rizwanshaa 10 ай бұрын
best teacher. teaches well. you have a good future. sir. . you are a great teacher
@chamilabandara2316
@chamilabandara2316 2 жыл бұрын
සර්ට ගොඩක් පින් ❤️හැමදේම සරලව පැහැදිලි කරනවා . තෙරුවන් සරණයි 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@rabukkanageaselairoshan7545
@rabukkanageaselairoshan7545 Жыл бұрын
41:58 ​@@charithasanjeewa4748
@udeshanimendis7018
@udeshanimendis7018 2 жыл бұрын
ඉතාමත් හොඳින් කියලා දුන්නා සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@NelhasaLanka
@NelhasaLanka 2 ай бұрын
Sir. Obathuma niyamai. Ada indan digatama mama oyage padam balanawa. Obathuma niyama guruwarayek. Godaak pin sir nomile me wage wedak karanawata
@sumaljayasekara4817
@sumaljayasekara4817 2 жыл бұрын
Mama dekapu hodama guruwaraya....budusaranay sir!...
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thank you very.much
@SajithMadusanka-gl5ki
@SajithMadusanka-gl5ki Жыл бұрын
Thawa vedio ikmanata danna sir.hodata kiyala denava.
@musicmusic9084
@musicmusic9084 11 ай бұрын
ඔබ ගේ දන් දීම විශිෂ්ඨ යි.. ඔබට මගේ ගෞරවය, ස්තුතිය පුද කරමි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Thanks
@autoline8721
@autoline8721 11 ай бұрын
Sir ge leasons godak pehedili,,hodata terenwa sir,, godak pin sir ta 🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Thanks
@sadunsameera8530
@sadunsameera8530 2 жыл бұрын
Hemadema පැහැදිලි kiyala denawa ජයවේවා දිගටම video denna
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@jayasrirawan6907
@jayasrirawan6907 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට...
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks rawan mahatha
@jagathweerasighe2268
@jagathweerasighe2268 Жыл бұрын
Supiri class ekata giyath ochchara pahadiliwa denne na. Obata thank you
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@harshakumara569
@harshakumara569 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ..
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@KanishkaSahan7788
@KanishkaSahan7788 8 ай бұрын
Learn so much...🥺💞
@sarathjayakodi2962
@sarathjayakodi2962 3 ай бұрын
අදත් බැලුවා ❤❤❤
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
බොහොම ස්තුතියි 💥❤👍
@hasiniduwanninayaka7719
@hasiniduwanninayaka7719 2 жыл бұрын
Niyamai sir ... good luck ❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Bohoma hodata theruna.. Guru piyaneni obata bohoma pin.. Mama me padama karana kota hugak kal gihin.. Ama nisa obatath obe paule siyalu denatama niduk nirogi bawa lebenna kiyala prathana karanawa.. B.s !!
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Budu saranai ,thank you
@arcfilms5456
@arcfilms5456 Жыл бұрын
බුදු සරණයි සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
B.s
@hansasamaranayake8001
@hansasamaranayake8001 2 жыл бұрын
Supiri sir hodata theruna....godak pin
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thnks
@madushankapunarjeewa1125
@madushankapunarjeewa1125 2 жыл бұрын
supiri aiye teach eka nam..❤️❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@arunamadumal1109
@arunamadumal1109 2 жыл бұрын
Godak pahadilawa kiyala denawa sir ❤️ good job
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@sanjeewalakmal9649
@sanjeewalakmal9649 2 жыл бұрын
Sir hodata kiyala denawa.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@samannandakumara5110
@samannandakumara5110 2 жыл бұрын
Good job 👍👍👍👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@arunaeranda5222
@arunaeranda5222 Жыл бұрын
Harima watinawa
@vimukthipriyashan2308
@vimukthipriyashan2308 Жыл бұрын
සර් jumpring ගැන වීඩියෝ එකක් කරන්න කෝ සහ iphone , power ic reboling ගැන එහෙම කරන්න please
@KiribandageSusiripala
@KiribandageSusiripala 9 ай бұрын
ගොඩක් ස්තුතියි.
@susanthakumara2307
@susanthakumara2307 2 жыл бұрын
Godak thanks .teruwan saranai
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@yasindukawshan3336
@yasindukawshan3336 2 жыл бұрын
watinawa.... 🤛
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@MihiranNilantha
@MihiranNilantha Жыл бұрын
Hodata ugannanawa ser godak pin oyata
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@ajithnamunukula889
@ajithnamunukula889 5 ай бұрын
Tanks sare good sar🎉❤❤❤❤❤❤❤❤❤🎉
@Hasitha_Sheranga_Photography
@Hasitha_Sheranga_Photography 6 ай бұрын
ඉස්තූතී ගුරැතුමනී
@samanthapallegedara6668
@samanthapallegedara6668 2 жыл бұрын
ඉතාම පැහැදිලියි තව තවත්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@livemusichub4059
@livemusichub4059 2 жыл бұрын
ගොඩක් ස්තුතියි....🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thanks
@kpindika2672
@kpindika2672 2 жыл бұрын
Obama thumata godak pin kiyala denawata
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thanks
@priyankasampath6276
@priyankasampath6276 Ай бұрын
hari pahadili niyamata therenawa
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@thusharamadushanka8530
@thusharamadushanka8530 2 жыл бұрын
Digatama phone repair padam karagena yan sir godak pin sir....
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@1tharanga
@1tharanga 2 жыл бұрын
බොහොම ස්තුති සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok wellcome
@suhaideensuhaideen3854
@suhaideensuhaideen3854 2 жыл бұрын
iththa wishistai sir bohoma sththuthi mahawarayata
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@manalai
@manalai 10 ай бұрын
Thank You Sir ✌️
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Welcome
@rajucool4721
@rajucool4721 2 жыл бұрын
🙏 🙏 thank you so much sir 🙏 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Well come
@sanjeewahemabandu7601
@sanjeewahemabandu7601 2 жыл бұрын
Sir. samsung smart phone charging flex section aka gena video akak karanna.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok issarahata karamu
@dayarathnakankanamge1837
@dayarathnakankanamge1837 2 жыл бұрын
Etha pahadily obata bohomath sthuthi....🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@charithadassanayake5714
@charithadassanayake5714 Жыл бұрын
sir, Thank you. how to prepare 3.7 V power supply?
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
You can see my first soldering lesson
@tharindupb3816
@tharindupb3816 2 жыл бұрын
Good job sir😍😍
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@wasanthakarunanayaka6143
@wasanthakarunanayaka6143 Жыл бұрын
Sir oba thuma phon repaiyar cors karanawada.karanawanam mata obathumage no 1k ewanawada
@sureshkumara-ug8wk
@sureshkumara-ug8wk Жыл бұрын
ගොඩාක් පිං සර්... නියමයි... සර් පුළුවන් නම් බැට්රිය නැතිව පොන් එක ඔන් කරන ව්දිය කියන්න
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
ගොඩක් පිං
@sandalilanka1366
@sandalilanka1366 Жыл бұрын
thank you mlli💪💪💪💪💪
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Sir karana me udauwalata sirta denna deyak ne bohomathmna isthuthi budusatanai
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanka bs
@rvliveshow5464
@rvliveshow5464 Жыл бұрын
මම නම් බලන්නෙම ඔබ තුමාගේ ව්ඩ්යෝ අනේ කොහොම හරි අපිව ගොඩ දාන්න පිං..
@hithot2900
@hithot2900 Жыл бұрын
man shop ekak karagena yana gaman inne , aiyage video walin nodanna godak dewal igana gathta....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Gidak sathutui
@chanakasameera1595
@chanakasameera1595 2 жыл бұрын
සර් පවර් සුයිච් එකේ ඇයි + - දෙකම තියෙන්නේ .
@VIHANGAHISHARADINUSHA
@VIHANGAHISHARADINUSHA Жыл бұрын
බුදුසරණයි සර්. හොදටම තේරුනා.. මට සර් .... පුද්ගලිකව දැනගතයුතු කරුණු ගනනාවක් තියනව. සර් නම්බර් එක දෙන්න පුලුවන් ද.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks 0774143743
@shashindamalinda61
@shashindamalinda61 2 жыл бұрын
thank you sir .digatama karagena yanda
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok thanks
@nimeshkavinda7180
@nimeshkavinda7180 2 жыл бұрын
Excellent 👍❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@samanthasripal4318
@samanthasripal4318 Жыл бұрын
Thanks
@sricountrytv8078
@sricountrytv8078 2 жыл бұрын
වචනවලින් කියන්න බැරි තරම් උතුම් ක්‍රියාවක් සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@kamkanamgenishantha9662
@kamkanamgenishantha9662 2 жыл бұрын
Thank you sir 🤩
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Wellcome
@samaraweeradissanayake8241
@samaraweeradissanayake8241 2 жыл бұрын
පැහැදිලි ෙහාදට.charger වල v කියක අගයක් තියන්න ඹනද සර්
@ruwanpriyankara
@ruwanpriyankara 2 жыл бұрын
Sir charging pin ekak niwaradi kramayata passanna kiyala denna puluwannam loku deyak sir.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Ok issarahata soldering godak karanawa charging pin witharak newei ic genath lokuwata karanawa soldering
@gamersland9570
@gamersland9570 2 жыл бұрын
දුරකතන වල එක එක සෙක්සන් වල අවුට් වෙන වෝල්ටේජ් අපි කොහොමද හොයාගන්නෙ .. උදා - display line wala ic eken out wena voltage wage .. apita ewa danagena inna eka wadagath wenawa neda .. pls help sir ❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Issellama ic tika karala eeta pasde ewaekin eka saralawa sakachcha karanawa
@tharindulakshan2968
@tharindulakshan2968 2 жыл бұрын
Egana matath dana ganna one
@nihaldh
@nihaldh Жыл бұрын
ඔබගේ පාටමාලා අංක කරනවා නම් හොඳයි. ස්තුතියි 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@chandaracha9773
@chandaracha9773 Жыл бұрын
Ela
@kosalagodakanda9326
@kosalagodakanda9326 10 ай бұрын
Sir private clz karnvda
@pradeepweerakkody-u8e
@pradeepweerakkody-u8e Жыл бұрын
good ada padama hodi sar
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@ajantharangana31
@ajantharangana31 2 жыл бұрын
thank so much....
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Thanks
@techzone3793
@techzone3793 Жыл бұрын
wadi wadiyen diunuwena oni sir,,
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you very much
@chamilabandara2316
@chamilabandara2316 2 жыл бұрын
Batry 🔋 pin එකට supply දුන්නාම power swetch එකෙ voltage එකක් පෙන්නවද sir.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 жыл бұрын
Yes
@mahindaa.srasinghaamarasingha
@mahindaa.srasinghaamarasingha Жыл бұрын
Bohomathma thanks. Haki namt. Pp. No. Danna.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Sir CRT TV ganath padam malaeak karannako api refeir wada karata nodanna dewak godak thityanawa sir loku udauwak
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok mw rika.iwarawela.issarahata balamu
@arunaeranda5222
@arunaeranda5222 Жыл бұрын
Phone ekata water giyoth mokada karanne
Phone IC 2 මුල සිට සරලව lesson 07
1:07:27
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
Phone Repair Basic මුලසිට සරලව lesson 03
58:55
CHARITHA SANJEEWA
Рет қаралды 55 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Electronic Circuit පෑස්සීම මුල සිට සරලව
1:02:15
Phone Repair Basic මුල සිට සරලවම lesson 02
59:55
CHARITHA SANJEEWA
Рет қаралды 51 М.
Phone Charging Section Nokia 105 (TA 1174)
53:50
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.
SMD Desoldering & Soldering
53:56
CHARITHA SANJEEWA
Рет қаралды 7 М.
How to repair a Tv Part 2 [in Sinhala]
26:55
Elec lab
Рет қаралды 2,2 М.
Phone Charging Section දෝශ හඳුනා ගැනීම
1:05:46
CHARITHA SANJEEWA
Рет қаралды 17 М.
Phone IC lesson 06
39:48
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.