No video

LED Bulb Repair (Power Circuit Repair)

  Рет қаралды 67,509

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

LED Bulb Power Circuit Repair

Пікірлер: 282
@amilasanjeewa8612
@amilasanjeewa8612 Жыл бұрын
මෙි වගේ ගුරුවරු වාසනාවන් හොදටම තේරනවා සුපිරි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@RohanaNalaka
@RohanaNalaka Ай бұрын
ඇත්තමයි සර් මම යිලෙක්ටොනික් වලට හරිම ආසයි ඔබ තුමා වගෙ පැහැදිලිව සහ යිලෙක්ටොනික් දැනුමක් නැති අයට වුනත් දැනෙන ආකාරයට සහ තේරැමි ගැනිමෙි හැකියාවක් ඇති වන ආකාරයට ,ඔබ තුමා කියල දෙනවා පෝන් එකේ විඩියෝ එක බලල මෙහෙම තේරැමි ගැනිමට පුලුවන්නමි අපිට ඔබ ලග යිදන් කියල දෙනවනමි අපට කොහොම පැහැදිලි වෙයිද මම යිස්කොල් යන කාලේ ඔබ තුමා වගෙ ගුරැවරයෙක් හමු උනානමි කියල හිතෙනව සර්
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
බොක්කෙ මොනවත් තියාගන්නෙ නැතිව සියලුමදේ කියලා දුන්නාට බොහොම ස්තුතියි බොහොම ස්තූතියි 🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@nimalk.bandara847
@nimalk.bandara847 Ай бұрын
ගොඩක් හොඳයි.ඇත්තට ම බල්බ් එකක් රෙපෙයාර් කරනවට වඩා ගොඩක් දේ කියලා දෙනවා. බොහොමත් ම ස්තූතියි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Welcome
@sadunsameera8530
@sadunsameera8530 Жыл бұрын
ඔබ තුමා දෙවි කෙනෙක් කිසිම කුහක කමක් නැතුව හැමදේම ඔන පොඩිකෙනෙක්ටත් උනත් තේරෙන ව්දිහට හදන්න කියල දෙනව.ඔබ තුමා වගේ අය තමා මෙ ලෝකෙට උතුම් අය.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@kapilawic1
@kapilawic1 2 ай бұрын
ඔබතුමා හොදින් පැහැදිලි කර දෙනවා.සියලුමදේ කියලා දුන්නාට බොහොම ස්තුතියි හදවතින්ම ඔබේ දියුණුව ප්‍රාර්ථනා කරමි .
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@AA-hs5uy
@AA-hs5uy Жыл бұрын
ස්තූතියි. ඔබතුමා හොදින් පැහැදිලි කර දෙනවා.❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
බොහොම පින් ලයික් කරමු අපේ යුතුකමක්.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@vmpwkumara3685
@vmpwkumara3685 10 ай бұрын
ඉතාම හොදට සරලව පැහැදිලි කරදෙනවා.හරිම අගෙයි. මගේ ශුභාශිංසනය. 👍👌🙏💖
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Thanks
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera Жыл бұрын
හැමදාම වගේ සුපිරි පැහැදිලි කිරීමක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@ajithpriyantha5508
@ajithpriyantha5508 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් බොමත්ම ස්තූතිය
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Tuanks
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
Excellent explain, වටේ යන්නේ නැතුව බොහොම හොඳට කියා දුන්නා ස්තුති 👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@kdimunge
@kdimunge 8 ай бұрын
Thank you for detailed explanation. I learnt a lot and subscribed to the channel too. I came across one issue that is unresolved yet and it would be great if you could help. I have set of LED bulbs which starts blinking the after sometime (seems after heating up). Replaced all the caps and suspecting 1W resistor which supplies power to the driver, replaced that too. But issue remains. Is it a problem with the IC? All other components looks good based on diagnosis. Your advise is greatly appreciated.
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Ok I will do the new lesson for it
@rizwanshaa
@rizwanshaa 5 ай бұрын
you are a professional teacher. teaches well. you wil win in your life. giving knowledge to others is a big gift. bigger than money. as he will create his carrier by this
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Thank you very much
@dinushalakmal5628
@dinushalakmal5628 2 ай бұрын
ස්තූතියි. ඔබතුමා හොදින් පැහැදිලි කර දෙනවා.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@mangalalowe6841
@mangalalowe6841 Ай бұрын
ඔබතුමාට ගොඩාක් පින් ❤❤❤❤
@sinehsineh
@sinehsineh 5 ай бұрын
මෙි වගේ ගුරුවරු වාසනාවන් හොදටම තේරනවා සුපිරි ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Thanks
@sumithdesilva318
@sumithdesilva318 Жыл бұрын
ඔබ තුමාට බුදු සරණියි හොදපැහැදිලිව කියාදේනවා🙏🙏🙏
@prasathkavinda3571
@prasathkavinda3571 Жыл бұрын
Clear explanation .Thank You very much .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@gaminiratnayake8070
@gaminiratnayake8070 7 ай бұрын
ඉතා මැනවින් සෑම කොටසක්ම අයත්වන සේ පැහැදිලි කරාට බෙහෙවින් ම ස්තුතියි !.
@nimalperera5454
@nimalperera5454 10 ай бұрын
Thank you very much sir. The lesson is so clear.
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Welcome
@dineshrajapaksha4654
@dineshrajapaksha4654 Жыл бұрын
දැනුම බෙදාගන්නවට මෙහෙම ස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Thanks
@PraveenMadushan-ql9yb
@PraveenMadushan-ql9yb 3 ай бұрын
Godak watinawa sir video eka.
@rexrahaman764
@rexrahaman764 Жыл бұрын
ඔබතුමාගෙ ගොඩක් වීඩියෝ වල comment කරලා දැනගන්න දෙයක් නැති තරම් හේතුව ලෝභ නැතුව ඔබතුමා හැමදේම කියලා දෙන නිසයි, ඉතින් අපිට පුලුවන් ඔබට මුලු හදවතින්ම ස්තූති කරන්න.සර් ඔබට ගොඩක්ම ස්තූතියි, ජේසු පිහිටයි!!!♥️♥️
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Jesu pihitai ,thanks
@samanthasripal4318
@samanthasripal4318 Жыл бұрын
Thank you Very Much, so useful to all🎉❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@ffmaliya289
@ffmaliya289 Жыл бұрын
​@charithasanjeewa4748
@ArunaShantha-nj8px
@ArunaShantha-nj8px 10 ай бұрын
අපිට සේකිටිි එක හදන විදිය විඩියෝ එකක් දන්න.ස්තුතිය .
@nimalasirirandombage5966
@nimalasirirandombage5966 Жыл бұрын
ඉතා වටිනා සැබෑ ගුරුවරයෙක්. මුලු හදවතින්ම ඔබේ දියුණුව ප්‍රාර්ථනා කරමි . මේකෙන් පස්සෙ තියෙන ඊලග වීඩියෝ එකේ ලින්ක් එකත් දෙන්න පුලුවන් නම් ඉතාමත් අගේ කොට සලකමි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks led wala thama eelanga eka demme ne playlist eke led walata wenama ekak thiyanawa
@nimaljayathilaka9455
@nimaljayathilaka9455 Жыл бұрын
ඉතාමත් වැදගත් විදිහට පැහැදිලි කිරීම ගැන බෙහෙවින් ස්තුතියි.මෙහි පෙන්නියුතු විදුලි අගයන්වල ( ඒඒ තැන්වල පොදුවේ) ගනනයන්ද පැහැදිලි කිරිමක් කරන්නේ නම් මැනවි.🇱🇰 ඔබට ජයක්මවේවා.🙏🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok api power.deela chech karamu
@rms235
@rms235 Жыл бұрын
ඔබතුමා හොද පැහැදිලි කිරීමක් කළා.බොහෝම පිං .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@huaweijapan3152
@huaweijapan3152 9 ай бұрын
Very good explanation!! Simple to understand! Subscribed.
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Thanks
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 9 ай бұрын
ඉතම පහඩිලිව කියා ඩුන්නා. බොහොම පින්
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Thanks
@ArunaShantha-nj8px
@ArunaShantha-nj8px 10 ай бұрын
,ඔබ තුමාගේ විඩියෝ එක බැලුවා .ඉතාම නිවැරදි ව පැහැදිලි කිරීමට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි .......දිර්ගයුස....ඔතුමගේ දුරකථන අංකය ලබා දෙන්න .
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Thanks,0774143743
@sanwadaya6655
@sanwadaya6655 Жыл бұрын
අම්මෝ අයියේ ඔයා නම් පට්ට මීටරයක්. ජයවේවා ! ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Thanks
@bdwimalaratne1734
@bdwimalaratne1734 Жыл бұрын
Very interesting Good explanation. Thank you very much sir.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@user-rl4xr2gy3u
@user-rl4xr2gy3u 8 ай бұрын
ස්තූතියි ඔබට ජය වේවා සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Thanks
@sudathabanda3569
@sudathabanda3569 Жыл бұрын
Etha hodin awaboda kara gaththa.. Guru piyaneni Obata bohoma pin.. Theruwan saranae !!
@sonal1559
@sonal1559 Жыл бұрын
Oba thuma kisima lobakamak nathiwa pehedilikarala denawa.thank you very much.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@nalindisanayaka6220
@nalindisanayaka6220 Жыл бұрын
ලෝබ නැතිව දැනුම දෙන ඔබටත් දෙමවුපිය දූ දරුවන්ටත් දීර්ගායුශ ලැබේවා ! නිරෝගී සමපත ලැබේවා ! බත බුලතින් සරු වේවා ! සිතන පතන සියලු බලාපොරොත්තු ඉටුවේවා !
@samanthapallegedara6668
@samanthapallegedara6668 Жыл бұрын
Eka aththa sahodaraya
@superextremesrepaircentre7121
@superextremesrepaircentre7121 10 ай бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Thanks
@erandamadushan7185
@erandamadushan7185 Жыл бұрын
Niyamai..hoya hoya hitapu akak
@prasadrandunu4642
@prasadrandunu4642 Жыл бұрын
Thank you very much❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@amilaishan9479
@amilaishan9479 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම හොඳයි අයියා මට කියන්නකො bridge rectifier කොහෙද මිලදී ගන්න තියෙන්නෙ කොහෙද කියලා කියන්නකො එස් එම් ඩී register smd diode ඒවා ගන්නෙ තියෙන්නේ කොහෙද කියලා මට කියන්නකො
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Mama nam genwanne alinexpress eke pitakotuwe hebei ethi
@user-wm5ov7tt8f
@user-wm5ov7tt8f 7 ай бұрын
hoda deyak igena gaththa sir
@dilukshanlahiru3198
@dilukshanlahiru3198 Жыл бұрын
Excellent
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@softtech6261
@softtech6261 Жыл бұрын
ගොඩක් වටිනවා සර්. ස්තූතියි සර්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@chulanandakumarasinghe8586
@chulanandakumarasinghe8586 Жыл бұрын
Thank you very much.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@chandanasadaruwan7843
@chandanasadaruwan7843 Жыл бұрын
Oyawage kauruth kiyala denna sra mama dakapu hodatama kiyala dena kena budusaranai oyata
@user-sd8nq9wm4w
@user-sd8nq9wm4w 10 ай бұрын
නියමය නියමයි ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Thanks
@sameraprijanaka9830
@sameraprijanaka9830 11 ай бұрын
සර් diode , resister පිපිරීමක් වෙලා තිබුනොත් කොහොමද අගය හොයාගන්නෙ
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v 7 ай бұрын
How to fix / replace that I.C? I have a lot of drivers with broken IC s
@C.k_Clash
@C.k_Clash Жыл бұрын
ස්තුති සර්
@demelxd
@demelxd 9 ай бұрын
Thank you so much sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Welcome
@udarasanjeewa4296
@udarasanjeewa4296 Жыл бұрын
thank you
@AjithKumara-mw6tt
@AjithKumara-mw6tt Жыл бұрын
මාර පැහැදිලිව උගන්වනව⁣ 🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sunilsamaranayaka192
@sunilsamaranayaka192 9 ай бұрын
Thz sir...❤️❤️❤️❤️❤️❤️❤️❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Welcome
@uwrodrigo1140
@uwrodrigo1140 Жыл бұрын
ඔබ තුමාට පිං
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@warunalakmal7001
@warunalakmal7001 Жыл бұрын
niyamayi sir pin oyatA me dewal karanawata
@kalumabegunarathne301
@kalumabegunarathne301 Ай бұрын
Super
@charithasanjeewa4748
@charithasanjeewa4748 Ай бұрын
Thanks
@mahindajayasinghe2734
@mahindajayasinghe2734 11 ай бұрын
ස්තුතියි ,👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Welcome
@user-jo7mj6sv9q
@user-jo7mj6sv9q 8 ай бұрын
Super ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Thanks
@gaminisilva1611
@gaminisilva1611 9 ай бұрын
Thanks for u
@user-ci9fg6up9b
@user-ci9fg6up9b 9 ай бұрын
GOOD 👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Thanks
@udayacryshanthasilva8202
@udayacryshanthasilva8202 9 ай бұрын
Thank you
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Welcome
@marasinghewijesinghe6144
@marasinghewijesinghe6144 Жыл бұрын
Thank you!
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@Pronet-sl
@Pronet-sl 10 ай бұрын
මම මේ channel එකේ බලපු පලවෙනි vedio එක මේක වැඩේ හොද නිසා subscribe කරලා audience එකට සෙට් වුනා👍👍👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Godak wedgath lesons godak thiyanawa
@Pronet-sl
@Pronet-sl 10 ай бұрын
@@charithasanjeewa4748 සර් පුලුවන්නම් tube light එකක circuit එක හරියටම කෑල්ලෙන් කෑල්ල chek කරන විදියත් එක්ක vedio එකක් ගේන්නකො . මම ලග tube light කීපයක් තියෙනවා light වැඩ කරාට 230v supply දුන්නම වැඩ කරන් නෑනෙ.🤔🤔
@NPGamage-bq5wv
@NPGamage-bq5wv 6 ай бұрын
Onema led builb ekaka circuit board ekaka BP3166B IC eka match wenawada?
@akalankanavarathna3869
@akalankanavarathna3869 Жыл бұрын
Thank you sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@dilanprasanga5244
@dilanprasanga5244 Жыл бұрын
Really good
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@electricaldhanu1434
@electricaldhanu1434 2 ай бұрын
Bp2362 ic thiyanwa circuit poddk pahadilikirimak kranwada ?
@user-yg5om9om6v
@user-yg5om9om6v 2 ай бұрын
Thanks sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@user-rw5eu3yk6v
@user-rw5eu3yk6v 9 ай бұрын
Video eka Beluve nikam,meva gena danneth ne,eth therunaa👌
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Ok hema padamakma me wage thetenna kiyala denawa
@user-iz1sx6tc5x
@user-iz1sx6tc5x 9 ай бұрын
P0wer dena thana electro cap wenuwaya poli.cap thibunoth kohomada check karanne
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Eka kiayala dennam
@tharindusuranjan4717
@tharindusuranjan4717 Жыл бұрын
කියන්න වචන නෑ අයියේ බොහොම ස්තූති
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@sameraprijanaka9830
@sameraprijanaka9830 11 ай бұрын
❤ සුපිරි
@shashishashi9709
@shashishashi9709 Жыл бұрын
Mama eka capacita ekak chek kara eke depaththatama agaya pennala nathuwa yanawa emokada capacitar eka hodanadda mata poddak koyala denna.
@RohanaNalaka
@RohanaNalaka Ай бұрын
සර්smps 230v 12 v ,පවර්සප්ලයි රෙපෙයාර් කරන පාඩමක් සහ ඒවායෙ කොටස් චෙක් කරන පාඩමක් දෙන්න පුලුවනිද
@kavishabinuri69
@kavishabinuri69 Жыл бұрын
Thanks sir niyamai
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@keerthitissa3916
@keerthitissa3916 Жыл бұрын
❤ very good demonstration.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@Gaminiheraliyawala
@Gaminiheraliyawala 5 ай бұрын
💐💐💐🙏🙏🙏👍👍👍
@mawathagekumara3035
@mawathagekumara3035 Жыл бұрын
Good wark
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@samanthapallegedara6668
@samanthapallegedara6668 Жыл бұрын
Sir remot fan ekegana padamak karannna,obata thawa thawath danuma diunuwewa,aththatama obathuma pasalaka ape dudaruwanta thama wadathma honda budusaranai
@geemix279
@geemix279 8 ай бұрын
Pin 3 චොපර් ට්‍රාන්ස්ෆෝමරය චෙක් කරන්නේ කොහොමද
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
ස්තූතියි හැමදේටම 😊
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@sujeewawijesinghe-rz3cg
@sujeewawijesinghe-rz3cg Жыл бұрын
ගුරුමුස්ටිය නැති ඔබට ස්තුතියි
@upaliperera6246
@upaliperera6246 3 ай бұрын
❤❤❤❤❤
@nuwanmadushanka2371
@nuwanmadushanka2371 8 ай бұрын
supiri
@amilakrishantha3218
@amilakrishantha3218 2 ай бұрын
❤❤❤
@gihanpriyalal1191
@gihanpriyalal1191 Жыл бұрын
ස්තුතියි සර්😊❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@ravindusanjaya8105
@ravindusanjaya8105 11 ай бұрын
සමහරක් crukit වල pats අඩුවෙන් පාස්සලා තියෙන්නෙ සමහරක් තැන් bord එකෙ හිස් එ ඇයියෙ?
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Default ena widiya
@user-sd7gk1ve9r
@user-sd7gk1ve9r 8 ай бұрын
❤❤❤❤
@rohanliyanage1028
@rohanliyanage1028 4 ай бұрын
🙏🙏🙏
@milanwasantha8989
@milanwasantha8989 Жыл бұрын
Super sir❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@susanthabandara5771
@susanthabandara5771 9 ай бұрын
Led orjinal balb ekaka tika welawak dal wenakota sal wenawa niwenawa ekata hethuwa hoyannr kohomada sir
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Eka bulb walatai cct wkatai dwkatama wenna puluwan
@shanduminda2957
@shanduminda2957 Жыл бұрын
ස්තූතියි සර්🙏🙏🙏❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@dhanukachameera2859
@dhanukachameera2859 Жыл бұрын
Analogy multimeeter eken buzzer mode dala check Karaddi pichchila nam sound enawada
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Yes wenna puluwan
@dhanukachameera2859
@dhanukachameera2859 Жыл бұрын
Digital 1 wage depaththa prob maru karala check karada awashsada
@tharindunimesh5272
@tharindunimesh5272 Жыл бұрын
ස්තුතියි 👍🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wellcome
@SL-Tourist
@SL-Tourist Жыл бұрын
Apita ona voltage ekak out karaganna puluwan widiye, without transformer circuit ekak hadanna kiyala dennako.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok karannam
@shashindamalinda61
@shashindamalinda61 Жыл бұрын
SIR, CRT TV REPAIR GANA VIDEO DAANDA PULUWUNNAM LOKU DEYAK
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok
@warunalakmal7001
@warunalakmal7001 Жыл бұрын
mul padam tika hoyaganne kohomada sir
@thilakarathnawasala1303
@thilakarathnawasala1303 9 ай бұрын
මේවගේ බ්‍රිජ්එක පිච්චිලානම් ඩයෝඩ් 4කින් DC කරගන්න පුලුවන්ද? රෙසිස්ටර් එකක් දුන්නම හරියයිද?
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Diode thamai honda
@jananyaanupamaa
@jananyaanupamaa 2 ай бұрын
රෙපෙයාර් කරන්න එන බල්බ් වල සර්කිට් එකේ dc රතු ,සුදු වයර් දෙකේ කරන්ට් එක එන්නෙ ඇයි ? ..හේතුව කියන්න ..
Original LED Bulb Repair කිරීම
22:53
CHARITHA SANJEEWA
Рет қаралды 30 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
How to easily repair LED panel drivers in just 5 minutes
15:18
Taste The Code
Рет қаралды 130 М.
LED SMPS Circuit Voltage Check
18:37
CHARITHA SANJEEWA
Рет қаралды 22 М.
How to Repair LED Driver at Home
8:33
Bhathiya Subasinghe
Рет қаралды 87 М.
Repair LED light by replace chips
5:44
Great William
Рет қаралды 2,1 МЛН
LED Bulb Circuit Repair කිරීම
12:46
CHARITHA SANJEEWA
Рет қаралды 2,2 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН