No video

LED Bulb Circuit Repair කිරීම

  Рет қаралды 2,237

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

LED Bulb වල සියළුම කොටස් Check කිරීම මුල සිට සරලව

Пікірлер: 39
@hemaldecosta8220
@hemaldecosta8220 26 күн бұрын
නිර්ලෝභීව ප්‍රායෝගික දැනුම ලබා දෙන ඔබට බොහෝ ස්තූතියි! නවීන LCD monitor වල power supply නොවන දෝෂ හදුනාගෙන repair කරගන්න ආකාරයන් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? ගොඩක් ඉන්දියානු, තායි, පකිස්තාන වීඩියෝ දක්නට ලැබෙනවා නමුත් ඉතින් භාෂාව තේරෙන්නේ නැහැනේ. ලංකාවේ මොනිටර රිපයාර් කරන අය power issues විතරයි හදන්න බාර ගන්නේ.
@user-nl9ep3os8k
@user-nl9ep3os8k 2 ай бұрын
බොහොම ස්තුතියි සර්..
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Welcome
@lashankavinda7511
@lashankavinda7511 2 ай бұрын
Sir dirgau wewa...loba natiwa hodata kiyala denawa...
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@Dilnethcartoon8098
@Dilnethcartoon8098 2 ай бұрын
නියමයි
@k.pathirana.8868
@k.pathirana.8868 2 ай бұрын
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.👍❤️🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Welcome
@KKSPrasanga
@KKSPrasanga 2 ай бұрын
Torch repair video එකක් දාන්න. (switch,Battrey,bulb හා පරිපථයේ දෝශ සෙවීම සම්බන්දව.) ස්තූතියි ❤️
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ok karannam
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 ай бұрын
ගෝනියක් පිරෙන්න බල්බ් තියෙනවා.කවදහරි දවසක හදාගන්නව කියල හිතාගෙන හිටියෙ.❤❤❤❤❤❤❤❤
@SK-wh3xr
@SK-wh3xr 2 ай бұрын
Tikak denna
@nimalkarunasinghe5240
@nimalkarunasinghe5240 2 ай бұрын
ඉතාමත්ම වටිනා විඩියෝව ක්.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@SABUSINESSITEM
@SABUSINESSITEM 2 ай бұрын
Thanks sar..
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Welcome
@sugathpriyanthagampolage2810
@sugathpriyanthagampolage2810 2 ай бұрын
ස්තුතියි ඔබට,,,❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 2 ай бұрын
සර් ඔය බෝඩ් එකේ smd bulb කීපයයෙන් එකක් පිච්චුනොත් එතනට රෙසිස්ටර් එකක් දාලා ගොඩදාන විදිහත් කියල දෙන්න 😊
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ok karannam
@dilananjuna5617
@dilananjuna5617 2 ай бұрын
Sir mata asai sir kiyala dena ewa igana ganna..man podi podi dayagrem balala hadanawa...mata malti mitar ekak ganna oni kiyala hithenawa den..mulika awadiya nisa mata hoda analog maltimitar ekakda digital malti mitar ekada kiyala kiyanna puluwanda sir..sar kiyala dena ewa godak therum ganna puluwan..thanks sir...good luck.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ekata padamak karannam
@prasannakumara4437
@prasannakumara4437 2 ай бұрын
❤❤❤
@gamagews
@gamagews 2 ай бұрын
Auto electrical and mechanics ගැන කන්ටෙන්ට් කරන්න පුලුවන්නම් ගෝඩාක් වටිනවා.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Issarahata karamu
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 ай бұрын
හෝද විඩියෝවක්.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@SapuniSathsarani
@SapuniSathsarani 14 күн бұрын
Led බොඩ් ගට්ට්තෙ කොහෙන්ද
@cham8057
@cham8057 2 ай бұрын
Sir oya led tiyenawa neda 3v 6v 9v 18v... awata 3v chek karanna puluwan dA ...9v 18v wage awa.....multiyen ho..... check karana widiyak..., kalin kohomada 9akak 6v kiyala dena ganne
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ok ekata padamak wenama.karamu
@sisirasisira2258
@sisirasisira2258 2 ай бұрын
යාළුවෙ හොද ඇම්පියර් එකක් ගන්න පුළුවන් රෙගියුලේටර් සර්කිට්එකක් හදන හැටි දාන්න පුලුවන්ද
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Ok karannam
@ruwanbandara4150
@ruwanbandara4150 Ай бұрын
බල්බ් නිවි නිවි පත්තු වෙන්නෙ අැයි
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 2 ай бұрын
මොලයක් නෙමේ මොළ 100ක්‌ විතර තියෙනවා අපේ සර් ට
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
Thanks
@thisaradharmawardhana9396
@thisaradharmawardhana9396 2 ай бұрын
Contact number ekak denna puluwanda.whatsapp thiyena.
@charithasanjeewa4748
@charithasanjeewa4748 2 ай бұрын
0774143743
@thisaradharmawardhana9396
@thisaradharmawardhana9396 2 ай бұрын
@@charithasanjeewa4748 thankyou .
@disalkumarasinghe9947
@disalkumarasinghe9947 2 ай бұрын
@@charithasanjeewa4748sir me number eka whatsapp pennane nane? Mata sirgen led chip gana ahaganna thiyee.
Original LED Bulb Repair කිරීම
22:53
CHARITHA SANJEEWA
Рет қаралды 30 М.
LED Bulb Repair
11:21
CHARITHA SANJEEWA
Рет қаралды 3,6 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,6 МЛН
LED Bulb Repair (Power Circuit Repair)
18:58
CHARITHA SANJEEWA
Рет қаралды 67 М.
LED Bulb Repair නිවසේදීම සාදා ගමු
13:33
CHARITHA SANJEEWA
Рет қаралды 20 М.
Repurposing LED Bulbs with LED Bulb Chips
8:03
jj online
Рет қаралды 4,5 М.
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 9 М.
LED Bulb Repair (Rs.1.00 කින් LED Bulb හදමු)
9:08
CHARITHA SANJEEWA
Рет қаралды 13 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,6 МЛН