How to Convert Led Bulb to Dark Sensor Bulb | Led dark Sensor Bulb | Electronic Technology

  Рет қаралды 16,652

Nest lk

Nest lk

Ай бұрын

This Video About How to Convert Led Bulb to Dark Sensor Bulb , Led dark Sensor Bulb , Electronic Technology
How to make any Led bulb to light up automatically at night has been presented in this video.
If the video is good, like it, share it with your friends and comment what you think about the video.
Thank you to everyone who subscribed.
If you haven't subscribed to our channel yet, subscribe.
ඕනෑම Led බල්බයක් රාත්‍රිය උදාවීමත් සමග ස්වයන්ක්‍රීයව දැල්වීමට සාදා ගන්නා ආකාරය මෙම Video එක තුලින් ඉදිරිපත්කර ඇත.
විඩියෝ එක හොදයි නම් Like කරන්න යාලුවන්ටත් බලන්න Share කරන්න විඩියෝ එක ගැන හිතෙන දෙවල් Comment කරගෙන යන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තවමත් ඔබ අපේ චැනල් එක Subscribe කරලා නැත්නම් Subscribe කරන්න.
In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
you can see my many video with my play list
My Other Videos
How to Check Transformer - • How to Check Transform...
How to work Relay - • Relay switch explained...
75v DC Power Supply - • Power Supply Tutorial ...
Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
How to Calculate Resistor Value - • Resistor Colour Code T...
• Ampere Tutorial / How ...
How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
How Make Online Shop - • How to Make Online Sto...
Digital Battery Tester - • Digital Battery Tester...
How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
#howto
#ledlights
#ldr
My Social Media Platform
Facebook Page - / nestetec
Twitter - Nest lk
Instagram - Nest_lk
If you like my Channel
Like
Share
Comments

Пікірлер: 38
@nestlk
@nestlk Ай бұрын
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න
@lakshmankumarasinghe3516
@lakshmankumarasinghe3516 8 күн бұрын
මෙම ක්‍රමය අසාර්ථක වුනා
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 10 күн бұрын
ගොඩාක් වැදගත් .හොඳට පැහැදිලි කරලා කියා දුන්නාට ස්තුතියි .තෙරුවන් සරණයි ඔබ තුමාට .
@nestlk
@nestlk 10 күн бұрын
Thanks
@artforsl
@artforsl 11 күн бұрын
ස්තුතියි ...මිතුුයා ...නීරෝගි වෙිවා ..
@nestlk
@nestlk 11 күн бұрын
Thanks
@ajithkumarathunga8953
@ajithkumarathunga8953 16 күн бұрын
හොද පැහැදිලි නියමයි
@nestlk
@nestlk 16 күн бұрын
Thanks dear
@priyath8152
@priyath8152 Ай бұрын
Supiri.....
@electronicgallerya
@electronicgallerya 29 күн бұрын
Supiri .
@zahirsahir2877
@zahirsahir2877 29 күн бұрын
ලේසිම පහසුම ක්‍රමය
@priyanthasenarath7394
@priyanthasenarath7394 22 күн бұрын
👍
@dusanthabandara436
@dusanthabandara436 29 күн бұрын
@user-yh9sl2lq3m
@user-yh9sl2lq3m 29 күн бұрын
❤❤❤❤
@vijecompanyt6767
@vijecompanyt6767 12 күн бұрын
Thanks
@haripriyachandrasiri9140
@haripriyachandrasiri9140 26 күн бұрын
Sir, TRIAC ekata heat sink one nadda? Godak wela current eka yana wita heat wenne nadda????
@nestlk
@nestlk 26 күн бұрын
awshya nam danna
@eshansammika5791
@eshansammika5791 29 күн бұрын
BT 137 prshnayak nedda sir
@nestlk
@nestlk 29 күн бұрын
BT 139 ma danna
@TharakaDananjaya-ux2np
@TharakaDananjaya-ux2np 20 күн бұрын
Sensar lait ekak hadanne kohomada
@nestlk
@nestlk 20 күн бұрын
Motion sensor light da?
@dihandananjaya4999
@dihandananjaya4999 26 күн бұрын
Me bulb eka hadala gedara supply ekata connect karala switch on karala tiyanna onada dark welawata patthu wenna
@nestlk
@nestlk 26 күн бұрын
ow
@nihalsurasingha567
@nihalsurasingha567 16 күн бұрын
මේකෙ අදුර පාලනයට ප්‍රීසෙට් එකක් නැති කම් ලොකු අඩුවක් නේද ඒ මොකද සම්පූර්ණ අදුර සහ සවස හත අට වගේ සුලු අදුරකදී,වෙනස් කිරීමට ......
@nestlk
@nestlk 16 күн бұрын
ow..meka ithin simple circuit ekakne..
@srilankaratnayaka7107
@srilankaratnayaka7107 12 күн бұрын
💐💐💐💐🌹🌹🌹🌹💪💪💪👍👍👍
@user-rd7lk6tc6r
@user-rd7lk6tc6r 15 күн бұрын
Glue gun එකෙන් අලවලා plate එක රත්වෙද්දි glue ඵක උනුවෙන්නැද්ද?
@nestlk
@nestlk 15 күн бұрын
eka ithin theeranaya wenne eka eka bulb brand anuwa rathwena pramanaya matha thamai.
@donanthony2469
@donanthony2469 Ай бұрын
5w බල්බි සවිචි off කළාට පසුවත් දැල්වෙන්නේ ඇයි
@nestlk
@nestlk Ай бұрын
switch off kalata passe yanthamata dalwenawada?
@jayasrirawan6907
@jayasrirawan6907 Ай бұрын
නිව්ටල් එකට පේස් ලයින් දිලා..පේස් ලයින් එකට නිව්ටල් දිලා ඇති..බල්බ් වැලේ නොව...ඔබ විදුලිය ගත්ත තැනින් වයර් මාරු කරන්න ..
@ishinidahamya3800
@ishinidahamya3800 12 күн бұрын
බල්බ් එක ඔන් උනාම ඒකෙ එලිය ldr එකට වැටිලා බල්බ් එක නිවෙන්නෙ නැද්ද
@nestlk
@nestlk 12 күн бұрын
eka balala LDR eka adjust karaganna.
@sadunkumara8869
@sadunkumara8869 11 күн бұрын
මබට නිරොගි. සූව
@nestlk
@nestlk 11 күн бұрын
Thanks
@sujeewasampath1370
@sujeewasampath1370 Күн бұрын
Dc, led walata hariyan nedda
@nestlk
@nestlk Күн бұрын
meken ba
@dharmasenasird.m.557
@dharmasenasird.m.557 26 күн бұрын
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4,2 МЛН
led tester එකක් හදමුද?
16:56
E&E tronic
Рет қаралды 6 М.
LED Bulb Repair නිවසේදීම සාදා ගමු
13:33
CHARITHA SANJEEWA
Рет қаралды 20 М.