The Best Place to Buy a High Capacity Bike in Sri Lanka | LR Platinum Part 2 | Charithe | Review

  Рет қаралды 272,699

Charithe

Charithe

2 жыл бұрын

#charithe #LR_Platinum_Part_2 #viral #srilanka
LR Platinum Showroom : +94 71 270 8070
LR Platinum Showroom : / lrplatinum
Contact Us : +94 076 62 53 913 [ Charithe Crew ]
Email : charithepro@gmail.com
Find Us on Facebook : www.facebook.c...
Main Sponsor by : Unique
Unique : / uniqueentertainments1
Powered by : i Cafe
i Cafe : / i-cafe-661411844476577
i Cafe :vt.tiktok.com/...
Gayan S. Jayasooriya : 077 957 2751
Gayan S. Jayasooriya : / gayan-s-jayasooriya-11...
Presenter : Avishka Chamuditha
Camara Director : Imalsha Senarathna
Editor : Denuwan theekshana
Photographer : Dilanka Madushan
Color Director : Manusha Kaburugamuwa
Drone Controler : Manusha Kaburugamuwa
Special Thanks : Dasun Umayanga | Janith Hasalanka | Manusha Kamburugamuwa | Chenuka sasmitha
OUR EDITING TOOL..
|Premiere Pro CC 2021
|Phootoshop CC 2021
OUR TOOLKIT
|Canon 7D Mark2
|Canon 1200D
|Nikon D750
|Sony NX100
DJI Mavic 2 pro
Music : Words by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Artist: audionautix.com/
Rubix Cube by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Artist: audionautix.com/

Пікірлер: 910
@charithe
@charithe 2 жыл бұрын
instagram.com/avishka_chamuditha/ කස්ටිය instgram එකෙන් සෙට් වෙන්න ❤️
@YouYou-ou1ci
@YouYou-ou1ci 2 жыл бұрын
සුපිරි බයික් අයියෙ
@entertainer983
@entertainer983 2 жыл бұрын
Yamaha tracer 9 GT 2021 එක ලංකාවේ තියෙනවා ද අයියා
@malidutharusha5877
@malidutharusha5877 Жыл бұрын
කවදා හරි මුගෙන් හයිකැපැසිටියක් ගන්නවමයි.🥺
@sahandissanayaka8281
@sahandissanayaka8281 11 ай бұрын
Me video eke thumbnail eke CBR 1000RR-R Fire blade Review ekak one please....
@dileekachandimal9845
@dileekachandimal9845 2 жыл бұрын
දෙන්නගෙම කතාවට බඩ පිරුනා බයික් එකක් ගන්න සල්ලි නැතත් ඒ තරම් පට්ට..❤️❤️ආදරෙයි✨❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️💪
@mamakamthi7735
@mamakamthi7735 2 жыл бұрын
ලංකාවේ සමහරක් තැන් තියෙනවා මේ වගේ ගණන් තියා photo එකක් වත් ගහන්න දෙන්නේ නැහැ අයියේ අද්දැකිමෙන් කිය්න්නේ. කිසි දෙයක් හනගන්නේ නැතුව කියලා දුන්නා🙏❤️🥺 thanq
@charithe
@charithe 2 жыл бұрын
මෙතනට යන්න ...ඇති වෙන්න photo ගහන්න පුලුවන්
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
එකනම් ඇත්ත මත් ගිහින් බැනුම් අහල තියෙ😁
@Movie_1M969
@Movie_1M969 Жыл бұрын
Hihg capacity දැනගන්න දේයක් තියනව දන්න කේනේක් උදවුකරන්😢😢 1.high-capacity. බයික් වපට police කේසද පරේ පදිද්දි ??? 2. register.කරන්න බැරිද???? 3. registered.කරන්නැතුව පදින් නැතුව ගේදර ඇතුලේ තිබබත police අරගේන යන්න ඇහැකිද 4.හදිසියේ උසවි දැමමොත් රජ්‍ය සන්තක කරන්න ඇහැකිද 5.බය නැතුව පරේ පදින්න ඇහැකිස මම පලවෙනි පරට ගන්න ඉන්නේ ඒකයි මේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
ටාගට් එකක් 😍 ඔක බලන්න යන්නම ඔනි😘😘 ගොඩක් තැන්ක් වල දුර ඉදන් බලන්න කියන්නෙ 🥺එත් අයියා එහෙම නැහැ මෙ වගෙ මිනිස්සුන්ට හරියන්න ඔනි😘 bs .දවසක ගන්නවමයි😘😘
@charithe
@charithe 2 жыл бұрын
❤️
@ijaay8008
@ijaay8008 2 жыл бұрын
ඔය වගේ ලොකු ලයින් නැති කෙනෙක්ට ඇත්තටම හරියන්න ඕන..සමහරු ඉන්නවා කැරි ලයින් දෙන්නේ හයිකෙපසිටි බයික් එකක් බලන්න ගියාම
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@WISEMARTIAL
@WISEMARTIAL 2 жыл бұрын
සහතික ඇත්ත. අර මදුරංගලාගෙ එහෙම පඩ සෝ...
@KasunKasun-ns4yl
@KasunKasun-ns4yl Ай бұрын
මාර නිහතමානී චරිත දෙකක් ❤️
@ranidugayantha5382
@ranidugayantha5382 2 жыл бұрын
සිරාවටම ආ ගානන් සාදාරනයි බලමු ගෙමක් ගහන ගමන් ඉන්නේ ❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️
@Shashii.bro13
@Shashii.bro13 Жыл бұрын
අනිවාරෙන් ගන්න පුලුවන් බොක්ක ❤️🥰
@dasindunimnal3194
@dasindunimnal3194 2 жыл бұрын
අපේ ගෙවල් ගාව 😇❤️ , හැමදම වගේ බලාගෙන යනවා ශොප් එක 🖇️❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@spevo6156
@spevo6156 2 жыл бұрын
අවංක නිහතමානි චරිතයක් . ❤
@charithe
@charithe 2 жыл бұрын
❤️💪
@KasunKasun-ns4yl
@KasunKasun-ns4yl Ай бұрын
දවසක ගන්නවා high capacity එකක්.ගන්නෙ ඔයාගෙන් තමයි.😍
@a.m.k.k.u.attanayakaa.m.k.4818
@a.m.k.k.u.attanayakaa.m.k.4818 2 жыл бұрын
Ela ban dakkama godak sathutui. Lagawenna amaru ekataa bohoma dukai bn. Jaya Jaya wedasatahan super.
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@derivetv127
@derivetv127 2 жыл бұрын
කවදා හරි හයිකැපසිටියක් ගන්නාවමයි❤️❤️❤️❤️❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@SheanDK
@SheanDK 2 жыл бұрын
Recommend … great customer service with satisfaction. Well friendly assistance with after services. Thank you LR PLATINUM.
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@AshanAshan-mm2nz
@AshanAshan-mm2nz 9 ай бұрын
අාදරෙයි ලහිරු අයියෙ වීඩියෝ එක කරන අයියටත් අපිට බයික් ගැන කියනවට
@wethminranuraka4114
@wethminranuraka4114 2 жыл бұрын
WR250X බයික් ශො රුම් එක්කක VIDEO එකක් ඔනි
@charithe
@charithe 2 жыл бұрын
අනිවා❤️
@wazeerahmed4113
@wazeerahmed4113 2 жыл бұрын
Matchan really what you guys talk and sayed was true 👍.... As a nation we are fail but still we try our best!!!
@charithe
@charithe 2 жыл бұрын
❤️
@denethrangana7419
@denethrangana7419 Жыл бұрын
දවසින් දවස හරියන්න ඕන චරිතයක් ලහිරු අයියාහ්.❣️❣️. ගන්නවමයි බර අවියක් අනිවාර්යයෙන්. 🥲
@charithe
@charithe Жыл бұрын
❤️❤️
@SahilSahil-lq3dp
@SahilSahil-lq3dp Жыл бұрын
​@@charithe ❤❤❤
@Rasthiyaduv
@Rasthiyaduv 10 ай бұрын
මම වැඩ කරන් නෙ පිට රටක .මේ ර ටේ අවුදුරුදු 16 17 පොඩ් කොල්ල ගෙ ඉදලා පදින් නෙ ලංකා වේ සල්ලි වලින් කෝට් ගනන් වට්න බයික්.මුන්ට බයික් එකක් කාර් එකක් ගන්නවි කියන් නෙ අ පෙ ක ඩේකින් ගිහින් ටොපියක් ගන්නවා ව ගේ ලේසි දෙයක්.අ පේ ර ටේ අනාග තේ උපදින දරුවන්ටවත් මේ සුපිරි රටක් අ පේ රට වේවා කියලා පාර්ථණා කරනවා.
@malithkarunathilake7722
@malithkarunathilake7722 2 жыл бұрын
Good review with a knowledgable owner. Keep it up, next might be the owner’s collection.
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@badkabiya6204
@badkabiya6204 2 жыл бұрын
අර අයියගෙ ගෙදරට යමුකො දවසක,බයික් ටික බලල පොඩ්ඩක් කතා කරන්න
@charithe
@charithe 2 жыл бұрын
❤️
@user-pt4ww7qu9q
@user-pt4ww7qu9q Жыл бұрын
ගැමක් තමා කොල්ලො 😍 අපිත් ආසයි ඈ පට්ට බයික්කයක් ගන්න ✌️✌️😍 උබනම් ගැම්මක් ආ
@charithe
@charithe Жыл бұрын
❤️❤️
@kushanimadhubhashini3544
@kushanimadhubhashini3544 2 жыл бұрын
I would like to give my boyfriend a bike like this for his birthday gift, but I don't have enough money. But I try anyway. Make his dream come true.🙂❤
@charithe
@charithe 2 жыл бұрын
❤️
@smithkavi6966
@smithkavi6966 Ай бұрын
Your boyfriend is blessed to have you.
@skbasnayaka5956
@skbasnayaka5956 Жыл бұрын
මෙහෙම වීඩියෝ එකකින් හරි මෙහෙම දැකීම සතුටක් ❤️😍
@charithe
@charithe Жыл бұрын
මමද🙂😁
@skbasnayaka5956
@skbasnayaka5956 Жыл бұрын
@@charithe ඔව් ඔව් 😅😂👍❣️
@sasiya9177
@sasiya9177 2 жыл бұрын
තව විඩියො..ගෙන්න අයියෙ...මම ඔයාගේ විඩියො වලට පට්ටම අසයි විඩියො එකක් දනකම් බලන්බලන ඉන්නෙ මම
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@shehanedirimanna4517
@shehanedirimanna4517 2 жыл бұрын
යකඩ ගොඩවල් අපිව පිස්සු වට්ටන තරමක් 😍😍
@charithe
@charithe 2 жыл бұрын
❤️
@KaweeshaDananjana-rj2pp
@KaweeshaDananjana-rj2pp 3 ай бұрын
Ktm duke 250 /390 podi review ekak krnn ayye gnn hithan inne ekai 🥺❤️
@chamithayashoda6274
@chamithayashoda6274 2 жыл бұрын
අවන්කවම නිහතමානීව චරිතයක් ශොප් එකේ ඔව්නර්❤️
@charithe
@charithe 2 жыл бұрын
ඇයි මම🤭
@shanakaliyanage819
@shanakaliyanage819 2 жыл бұрын
හිනයක් මට තියෙන්නේ 135 Discover ekak. එකෙන් තමයි මම හැමතැනම යන්නේ. මම එක දවසෙ මාන්කුලම් ඉදලා කොලඹ ඇවිත් තියනවා.
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
වැඩ්ඩෝ ගොඩක් වටකරන් ඉන්න වැඩ්ඩෙක්..❤
@charithe
@charithe Жыл бұрын
❤️❤️❤️
@shanyt8149
@shanyt8149 Жыл бұрын
වෙන අය වගෙ නෙවෙ අහන්න තියෙනෙ එක ලැජ්ජා බය නැතුව අහන එල කොල්ලෙක් .ජය වේවා😌
@charithe
@charithe Жыл бұрын
❤️❤️❤️
@sihathmanmitha2262
@sihathmanmitha2262 2 жыл бұрын
I cafe එකෙන් බයික් එකක් බලන්න ගිය මෝඩ මම 🙂😶
@charithe
@charithe 2 жыл бұрын
❤️🤭
@kavi6577
@kavi6577 Жыл бұрын
එකේ තාමත් පරණ ගාණට ම ෆෝන් දෙනවද දන්නැහැ 😕💔
@TharinduDaham
@TharinduDaham 2 жыл бұрын
DEFENDER vip කරන video වක් ඕනේ pizzz
@charithe
@charithe 2 жыл бұрын
❤️
@thesandudamhiru5870
@thesandudamhiru5870 2 жыл бұрын
සුපිරියක් ඈ🤘❤️💫
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@DarmasiriSudusinghe-dr2zj
@DarmasiriSudusinghe-dr2zj 2 ай бұрын
❤️😂🏍️
@RavinduViraj-wj7be
@RavinduViraj-wj7be 3 ай бұрын
Harima hoda wadk චරිත
@dulanjaya999
@dulanjaya999 Жыл бұрын
සල්ලිනම් නෑ හැබයි කොහොම හරි ගන්නවා ❤️
@charithe
@charithe Жыл бұрын
❤️❤️
@Free_Palestine1234
@Free_Palestine1234 Жыл бұрын
How
@alfha6637
@alfha6637 2 жыл бұрын
චරිතෙ බයික් එක පැදන් එද්දි ගැම්ම 🌝 චරිතයක්ම තම 😁❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️
@rashen.2935
@rashen.2935 2 жыл бұрын
B.M.W s1000rr ❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️
@gaweshpanthaka6130
@gaweshpanthaka6130 2 жыл бұрын
බර අවි 😍❤️ ඉස්සරහට අපිට ඕවා හීනම තමා අයියේ ☹️😒
@charithe
@charithe 2 жыл бұрын
🥺❤️
@buddhikaimendra1689
@buddhikaimendra1689 2 жыл бұрын
Royal enfield ශෝ රූම් එකේ රිවීව් එකක් ඕන ❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️
@___-cf3oo
@___-cf3oo 2 жыл бұрын
අයියේ ඩුකාටී සුපලීගේරා V4 බයික් එකෙයි කවසාකී නින්ජා H2 බයික් එකෙයි ටොප්ස් ස්පීඩ් ගෙන වීඩීයෝ එකක් කරන්නකෝ ඉක්මන්ට ප්ලීස්...❤️🥺
@charithe
@charithe 2 жыл бұрын
❤️
@___-cf3oo
@___-cf3oo Жыл бұрын
@Adi hari baluwa ducati eke wadi speed eka
@lakshanwimalawansha
@lakshanwimalawansha 2 жыл бұрын
ගෙදර තියන බයික් ටිකේ වීඩීයෝ එකක් කරමුද 🥵
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@shanikaharshani9977
@shanikaharshani9977 20 күн бұрын
Kavasaki ninja h2 එකක් ගේන්නකෝ
@kavishkakumarapperuma1489
@kavishkakumarapperuma1489 Жыл бұрын
R1 /R15 ගැනත් කතා කරන අය්යෙ
@thepunisher6197
@thepunisher6197 2 жыл бұрын
LOVE the content keep it up brother,next place lahiru brother's house :)
@charithe
@charithe 2 жыл бұрын
❤️
@gaganaboy-gd5tu
@gaganaboy-gd5tu 2 жыл бұрын
අයියේ දැනට ලන්කාවෙ රෙජිස්ට්‍රාර් කරන්න පුළුවන් වැඩිම cc එක කීයද 😱😱
@savindusineth4513
@savindusineth4513 2 жыл бұрын
450
@gaganaboy-gd5tu
@gaganaboy-gd5tu 2 жыл бұрын
@@savindusineth4513 එහෙනම් අර 1000cc බයික් වල නොම්බර් ප්ලේට් තියෙන්නේ
@isurupodda6916
@isurupodda6916 2 жыл бұрын
@@gaganaboy-gd5tu 2014 KALIN KARAPUVA
@kavinigehansa1547
@kavinigehansa1547 4 ай бұрын
Helloww ane dan registration dunna ne eka nisa registration walinpasse price ekak genna kooo plzzzz..❤️
@alokachandrasiri3146
@alokachandrasiri3146 Жыл бұрын
electric bicycle showroom එකක් ගෙනත් මේ මේ වගේ review දාන්න
@charithe
@charithe Жыл бұрын
තාම එහෙම එකක් හම්බුන් නෑ
@roshanmalinda7517
@roshanmalinda7517 2 жыл бұрын
හොඳ විස්තරාත්මක වීඩියෝ එකක් .. දැනට එයා ළඟ තියන ඔයිල් වර්ග වගේ ස්පෙයාර් පාට්ස් , බයික් රෙපෙයාර් කරන ගැරේජ් එක ගැනත් පන්නුවානම් වටිනවා .. ❤️❤️ අර ගෙදර තියෙන බයික් සෙට් එක ඊළඟ වීඩියෝ .. 😊😊ළහිරු ඉතාම හොඳ නිහතමානී කෙනෙක් ... ( ෆෝන් එක ආන්සර් කර ගන්න ලගම තියෙන දේවාලයට බාරයක් වෙලා කෝල් කරන්න .. 😁😃😂 )
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@user-jz6ot3qe9y
@user-jz6ot3qe9y 2 жыл бұрын
👉එනකම් බලන් හිටියෙදවස් ගානක්🥺👍 බන් 🥰 සුපිරි ආ දිගටම මේ වගෙ විඩියො දාන්න බොක්ක❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@s.g6437
@s.g6437 Жыл бұрын
High capacity wala Radiator(cooling) system eka gana vedio ekk ona
@mihirainoshka
@mihirainoshka 2 жыл бұрын
අයියේ රෝයල් එන්ෆිල්ඩ් ගැනත් විඩියෝ එකක් ඕනේ 🖤
@charithe
@charithe 2 жыл бұрын
අනිවාරෙන්
@dptika.8639
@dptika.8639 2 жыл бұрын
Gammak halo bik tika nm ❤️💕
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@janithvishwajith1248
@janithvishwajith1248 2 жыл бұрын
අම්මෝ.....නිල් කටරොළු ... සැර වැඩිද මන්දා 😂😂
@charithe
@charithe 2 жыл бұрын
❤️
@denethakarshana6434
@denethakarshana6434 2 жыл бұрын
aiyeee Ducati hypermotod aluth eka gana review ekak one please 🥺 brother 😁❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️
@nethika6550
@nethika6550 2 жыл бұрын
දෙන්නටම ජය වේවා 😘
@charithe
@charithe 2 жыл бұрын
❤️
@Dishan.95
@Dishan.95 2 жыл бұрын
ආතල් 2ක් 😍🤜🤛♥️
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@pradeepgayantha7640
@pradeepgayantha7640 Жыл бұрын
H2r review
@charithe
@charithe Жыл бұрын
අනිවාරෙන් ❤️
@ABHISHEKAJALITHA
@ABHISHEKAJALITHA Жыл бұрын
අයියේ ninja H2 bike එකක් රෙජිස්ටර් කරලා ගන්නවනම් කියක් වෙයිද
@kasubhashini2535
@kasubhashini2535 Жыл бұрын
​@@ABHISHEKAJALITHA,
@kasubhashini2535
@kasubhashini2535 Жыл бұрын
😂😂
@Pasindu2010
@Pasindu2010 Жыл бұрын
Ona ayye
@janithpriyashantha2512
@janithpriyashantha2512 Жыл бұрын
මේ ආයි විඩියො එක කරද්දි හැම බයික් එකම ටොප් ස්ප්‍රීඩ් එකත් කියන්නෝ 🙂💝
@xsaanu9438
@xsaanu9438 Жыл бұрын
Ammo youtube channel වලින් ආසම channel එක ❤️🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️
@charithe
@charithe Жыл бұрын
❤️🔥
@woofy_music
@woofy_music 2 жыл бұрын
කොච්චර bike තිබ්බත් මගේ එකම ආසව hornet එකකට ලක්ශ 10-15 අතර අකුරු 3 hornet එකක් ගන්න පුලුවන් වෙයිද තව අවුරුදු 2 වගේ 🙂🙂
@sandrukshan4501
@sandrukshan4501 2 жыл бұрын
Dneuth e gnan laksha 11 t wge hoda ekak gnn puluwn
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@rashnidu5815
@rashnidu5815 2 жыл бұрын
Math bb
@rasikahemachandra7931
@rasikahemachandra7931 Жыл бұрын
ජය වෙවා අයියේ
@charithe
@charithe Жыл бұрын
❤️❤️
@isurukumara8094
@isurukumara8094 2 жыл бұрын
Ktm, Kawasaki, suzuki, bikes video ekk ona bro
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@RahumanNaseema
@RahumanNaseema 7 ай бұрын
2024 විඩියෝ ඒකක් දෙන්නකො අයියෙ❤❤
@shabithbasith165
@shabithbasith165 2 жыл бұрын
Aiya 🔥
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@slgamer5538
@slgamer5538 2 жыл бұрын
❤️ adareyi aiya LR eke aiyage gadara thiyene bike tike riviu ekak one ❤️
@charithe
@charithe 2 жыл бұрын
අනිවා
@beatsfilms1482
@beatsfilms1482 2 жыл бұрын
වීඩිඕ එක මරු සගෝ 👌💚
@charithe
@charithe 2 жыл бұрын
❤️
@ROADRUNNER-vl9mu
@ROADRUNNER-vl9mu 9 ай бұрын
ලංක⁣ාවේ රෙජිස්ට්‍රර් කරලා පාරෙ පදින්න දෙන උපරිම ඇන්ජින්.ධාරිතාවය කියද .
@Shashii.bro13
@Shashii.bro13 Жыл бұрын
ඇත්තටම ලහිරු අයියගෙ පට්ට ලාබයි අර ducati ම කරන පොරගෙ වැඩිය. ❤️🥰
@charithe
@charithe Жыл бұрын
❤️
@madushanmaduranga4519
@madushanmaduranga4519 Жыл бұрын
250 cc monawada thinne laksha 10ta aduwen
@tharinduchathushka2136
@tharinduchathushka2136 Жыл бұрын
Ayiye unregistere bike ekak aran padinna thiyena issues monada legally paththa gana review ekak one kattiyama meka wadagath wei unregister bike ekak aran policyata denna one nane kage unath salli ne ❤️ review ekak ona
@charithe
@charithe Жыл бұрын
අනිවාරෙන් දෙන්නම් මල්ලි
@Shadow20111
@Shadow20111 7 ай бұрын
අර එහාපැත්තෙ තියෙන පොඩි එක😮😮
@samanmalalokugamage2834
@samanmalalokugamage2834 2 жыл бұрын
Honda CBR 1000r 2014 ❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@asrs8786
@asrs8786 2 жыл бұрын
Wrx එකක් ඕනි ❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️
@WISEMARTIAL
@WISEMARTIAL 2 жыл бұрын
මේවා ලංකාවේ නීතීමය වශයෙන් ලියාපදිංචි කරන්න බැරිනම් පදින්නේ කොහොමද?
@charithe
@charithe 2 жыл бұрын
🙂
@WISEMARTIAL
@WISEMARTIAL 2 жыл бұрын
@@charithe සඨ පඨ සත්ථ පඩි
@nrfood8762
@nrfood8762 2 жыл бұрын
Brother mv agusta f3 ekaka video ekak one
@charithe
@charithe 2 жыл бұрын
අනිවාරෙන්
@gihananuruddha3921
@gihananuruddha3921 2 жыл бұрын
niamii nimayyy maruuu super charita 🥺😻🖤
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@chamudithamalinga5612
@chamudithamalinga5612 2 жыл бұрын
Vidiyo eka nam supiri 😍
@charithe
@charithe 2 жыл бұрын
❤️
@user-iz7vz9rh4r
@user-iz7vz9rh4r 11 ай бұрын
Ktm රිවිව් එකක් ඕනේ
@HeXzZtieKnOcK
@HeXzZtieKnOcK Ай бұрын
Registration wlta awsara dunna needa ? Me awurudde
@kanchanasilva4773
@kanchanasilva4773 2 жыл бұрын
Super 🔥🔥❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@gamingmrdk8714
@gamingmrdk8714 2 жыл бұрын
Triumph street triple 675 price plz 👉👈❤️
@charithe
@charithe 2 жыл бұрын
කෝල් එකක් දෙන්න
@user-ws8wj9qn3q
@user-ws8wj9qn3q 6 ай бұрын
CBR 600rr ekak keyaDaAiya
@SadunNavodya-kn9is
@SadunNavodya-kn9is 4 ай бұрын
Mv ogesta bike eka one ❤❤❤review ekak
@ZANTAz
@ZANTAz 2 жыл бұрын
Sound eka ahanna dena ekata nm pin ayye 🥺❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️❤️
@sadunnimsara6169
@sadunnimsara6169 2 жыл бұрын
High capacity bike ekak (unregistered) gedara thibboth policeyen Aran yanawada.. padinne nathuwa gedara thibboth ?
@charithe
@charithe 2 жыл бұрын
පොලිසියෙන් තමයි අහන්න ඕනේ🤭
@maleeshabuddhima9953
@maleeshabuddhima9953 2 жыл бұрын
@@charithe gedara thibbata aran yanne ne. Thamange loku idamak thiyanawa nam eke apita padinna puluwan.anika ehema bike ekak dekka gaman meka nithi virodi kiyanna bane. Eka nisa ehema pare passata awulak ne.hebei onawata wada raganna hoda ne 🤟
@sadishdivya8722
@sadishdivya8722 6 ай бұрын
Yamaha r1 top speed කොච්චරක්ද
@ARDGaming.999
@ARDGaming.999 Ай бұрын
Aiyye BMW G310 R pls❤
@poornanawaodya8689
@poornanawaodya8689 2 жыл бұрын
බයික් නම් ලහිරු අයියා
@charithe
@charithe 2 жыл бұрын
අනිවා
@BeAst_377
@BeAst_377 2 жыл бұрын
Panigale V4s review ekk one❤️
@charithe
@charithe 2 жыл бұрын
අනිවා
@user-hp8oi9fj4l
@user-hp8oi9fj4l Ай бұрын
Danne nathi hind ahanne dn owa anregisterne ethkot mehem video daddi police case ndd 🤔
@shanukadilshan125
@shanukadilshan125 Жыл бұрын
බ්‍රෝ මම ගන්ඩ බයික් එකක් හොයනව ලංකවෙන්.. Kawasaki z800 , z900, z1000 මේ ටික ඇතුලෙ.. මේක ගැන review එකක් ගේමුද
@charithe
@charithe Жыл бұрын
❤️❤️
@arfdo7534
@arfdo7534 2 жыл бұрын
හැමදේම ගෙදර හදන් කන්න බෑ අයියෝ 😌✋
@charithe
@charithe 2 жыл бұрын
❤️
@Mathee2236
@Mathee2236 2 жыл бұрын
Happy birthday lahiru ayiye❤️
@charithe
@charithe 2 жыл бұрын
❤️
@user-qt5sv4du7o
@user-qt5sv4du7o 7 ай бұрын
Ayye lkr platinam eke ayyage gedara thiyena bike gana riviw ekak one😢
@slnextstepofficial
@slnextstepofficial 6 ай бұрын
R1 එකක් තමයි ලොවෙත් ගන්නෙ ❤
@malindasampath7457
@malindasampath7457 Жыл бұрын
අයියේ යමහා H2R එක ගැන ඕනී 😍
@GAMINGAZURASL
@GAMINGAZURASL Жыл бұрын
😂😂🥲 යමහා H2R නැ 😂😂 කවසාකි H2R තියෙන්නේ මම දන්න විදියට 😂😂
@charithe
@charithe Жыл бұрын
❤️❤️
@Hewage973
@Hewage973 Жыл бұрын
මේ පිස්සව වාඩි කරන්න 😂😂
@HTSLK
@HTSLK Жыл бұрын
@@GAMINGAZURASL ou bm
@cprabbit3271
@cprabbit3271 8 ай бұрын
Bmw r1 eke ekakuth oone 😂😂😂😂
@randayaudesh
@randayaudesh 2 жыл бұрын
R1 එකනම් මරු
@charithe
@charithe 2 жыл бұрын
❤️❤️
@vimukthisachintha6666
@vimukthisachintha6666 4 ай бұрын
2020 bmw s1000rr එක ඕනෙ❤
@AkilaAkash-x6w
@AkilaAkash-x6w 4 күн бұрын
Honda honert shoroom rivew akk dannko
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 54 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 14 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 35 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 13 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
GTR R-34 Nismo Tokyo Experience (Sinhala Review) - Auto Vision with Sajeev Episode 03
16:23
Construction Workers vs. Bodybuilders - (Who's Stronger?)
15:22
Jesse James West
Рет қаралды 7 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 54 МЛН