Chat & Music - (2023-10-20) | ITN

  Рет қаралды 106,328

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Traffic Mic , Suneera Sumanga , Sashika Madushani , Ashen Senarathna , Dilushi Hansika , Oshen Walimuni , Lakshan Gunarathne (Lucky)
Chat & Music With 💁‍♀️Kochchi & Banchi🙋‍♂️
.
.
.
#TrafficMic #SuneeraSumanga #AshenSenarathna #SashikaMadushani #DilushiHansika #ChatnMusic #ITN #ITNSriLanka #ITNDigital

Пікірлер: 157
@harshananimalasooriya2285
@harshananimalasooriya2285 11 ай бұрын
1:07 සල්ලි සල්ලි.. 13:53 මා හදේ සිතුම්.. 25:48 කුමරියක පා සළඹ.. 27:15 සන්තාන සුසුම්.. 45:33 ටිකිරි සිනා.. 52:00 අංගනාවෝ.. 1:08:44 Milne Hai Mujhse Aayi 1:16:22 Piya tu ab to aaja.. 1:27:09 සරා සිප් සයුරු.. 1:28:22 හන්තාන සිහිනේ.. 1:44:38 සීගිරි සුකුමාලියේ.. 1:50:47 නිල්වන් මුහුදු තීරේ.. 1:54:48 රස පිරුණු කතා.. 2:03:04 නෙලා ගැනුමට.. 2:05:21 Sunn raha hai..
@nevilty655
@nevilty655 11 ай бұрын
Thank you bro❤
@kaveenridmal2429
@kaveenridmal2429 11 ай бұрын
Thank you very much ❤
@tharunawoo3348
@tharunawoo3348 11 ай бұрын
Thankyou ❤️
@Gihannayanajith
@Gihannayanajith 11 ай бұрын
@shaanooo
@shaanooo 10 ай бұрын
thanks brathar
@migindaperera7564
@migindaperera7564 11 ай бұрын
Suneera උබ හින්දා බැලුවෙ ඩ්‍රීම් ස්ටාර් වල දින්න හොදම එකා සුපිරියක් බන් ❤
@lassanadewal8918
@lassanadewal8918 9 ай бұрын
මාත් ❤
@virajduminda8564
@virajduminda8564 9 ай бұрын
Suneera නිසාම මුලු program එකම බැලුවා...සාස්ත්‍රනු සන්ගීයේ මං දැක්ක දක්ශම ගායකයා ❤️
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
මම දැනගෙන හිටියා නම් , සුනීර පුතා මේ වැඩ සටහනේ ඉන්නවා කියලා , " ජීවිතයේ තනි මංසල අතරමං වෙලා " අමරදේව ශූරීන්ගේ ගීතයේ කොටසක් ගයන්න කියලා ඉල්ලනවා " කමක් නෑ. පුතාගේ සියලු ගැයුම් අනර්ඝයි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි පුතේ . ඔබේ ආදරණීය විදුහල්පති අම්මා . 👍🌹👍💥👍🌟👍🌹
@menarictv
@menarictv Жыл бұрын
ශෂිකා නංගී මාරම දක්ෂයී එයා වගේ එයාගේ හඩත් මරාම ලස්සනයි එයා එක්ක හින්දී සිංදූ නම් කියලා කටවත් දින්න බෑ ඒ වගේම අනිත් හැම සිංදුවක් ඒ වගේම කියනවා එයා ලොකේම දිනන්න ඔනී කෙනෙක් ❤😘🎉
@ranigeetha1312
@ranigeetha1312 Жыл бұрын
සුනීර පුතා කොහොමද , ඔයා දකින විට සිතට ලොකූ සතුටක් දැනෙනවා. 🙏🙏🙂🙂❤️❤️ මොකද අද වගේ මට මතකයි ඔබ Dream Star පෙනී සිටිය වෙලාවෙ, මම ඔබව දිනවන්න පින්ලන්තයේ සිට මොන තරම් Votes කලාද....එහි ප්‍රතිඵල ඔබට ලැබුනා... 🙏🙏👍👍❤️❤️ අද වෙන කොට පුතා ඔබ හරිම චාම් ගතිගුන වලින් පිරි, නිහතමානී දරුවෙක් බව පේනවා 🙂🙂👍👍❤️ ගොඩාක් සතුටුයි 🙂🙂 ඉදිරියටම යන්න පුතා. ඔබගේ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වේවා!🙏🙏🙏 ඔබ ඇතුලු පව්ලේ සැමටම තෙරුවන් සරණයි !
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 Жыл бұрын
ශෂිකා මං මෙච්චර කාලෙකට අහපු මාරම ලස්සන කටහඬක් සහ එයත් මාරම ලස්සනයි සඳක් වගේ ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘🎉🎉🎉
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන ඔය දෙන්න ලස්සනට හරිම ව්නෝදකාමි විදියට බලන් ඉන්න ආස විදියට වැඩ සටහන ඉදිරිපත් කරනව වැඩ සටහන ට සහබාගි වෙන දරුවනුත් හරිම ලස්සනට ගීත ගායනය කරනව 🙏
@pasinduprasadhettiarachchi9210
@pasinduprasadhettiarachchi9210 11 ай бұрын
Suneera Sumanga has a magical voice 😍🥰
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n Жыл бұрын
Chat and music තත්වය තියාගෙන ලස්සනට යන ගමනක්... good luck...❤❤
@සිහිනDilz
@සිහිනDilz 11 ай бұрын
🎉🎉🎉😊
@pabasaraseuwandi4931
@pabasaraseuwandi4931 Жыл бұрын
අශේන් අයියගෙ විඩියෝ එක දැකලා ආවෙ 😘😘💓💓 අශේන් අයියා,සුනීර අයියා අදරෙයි...
@dilanwithana9574
@dilanwithana9574 7 ай бұрын
Suneera❤
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
කැමරාමන්ලා ආධුනිකයන් ද මන්දා ඔය අදුන්වලා දෙනකොට ඒ අය Closeup කරලා පෙන්නන්න ...රජයේ රෑපවාහිනි නාලිකාවල මිනිස්සුන්ට හිතට වදින Entartetment නැ ඒක තමයි ⁣පුද්ගලික නාලිකා මිනිස්සු අතර වැඩියෙන් ආකර්ෂණය ..😢
@sarathgunarathne4603
@sarathgunarathne4603 Жыл бұрын
ට්රෙෆික් මල්ලි ල දෙන්නත් maru👍🏽👍🏽
@nimeshdula4065
@nimeshdula4065 10 ай бұрын
හන්ාන සිංදුව මේ දෙන්කා කියනවා ැහන්න මේ වැඩසටහන බලපු වාර ැනන්තයී ඒ තරන් ඒ දෙන්කගේ කටහඬ ලස්සනයී ඒක බවනාවක් 🥺❤
@ගගණ-ර8ඣ
@ගගණ-ර8ඣ Жыл бұрын
My magic voice auneera putha
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 7 ай бұрын
Suneera aiya nisamai baluwe...mage asam gayakaya🎉❤
@sadamali46
@sadamali46 Жыл бұрын
මොනිකා my darling sign පට්ට...And music super 👌👌❤❤
@anomadissanayake1559
@anomadissanayake1559 Жыл бұрын
අද ඉන්න කට්ටියම හොදයි .ශශිකා දුවගේ කටහඬ හරිම ලස්සනයි ..අශේන්ට ලස්සන කටහඬක් තියෙනවා .ඩාන්ස් ටිකත් මාර ලස්සනයි ❤❤❤❤❤
@ureshakalpani1113
@ureshakalpani1113 Жыл бұрын
Suneera ❤🎉❤🎉
@thakshila4949
@thakshila4949 Жыл бұрын
සුනීර❤
@sewwandipanampitiya-hd8ww
@sewwandipanampitiya-hd8ww 3 ай бұрын
programme එක බලන්න අාවෙි සුනිර නිසා. dream star වල කිසිදාක අායේ හමු නොවන එකම ලයාන්විත හඬ.. ඔබගේ ගීත හදවත පාරනවා අැත්තටම ❤❤
@pasindusadithyadeshan81
@pasindusadithyadeshan81 11 ай бұрын
Suneera ayyai sashika akkie sing karapu song u tube uplod karanna...apita downlod karaganna puluwan widiyata...plzzzz...api asai nithara nithara e song ahanna
@mayuradilshan3496
@mayuradilshan3496 Жыл бұрын
Suneera❤
@susanthavidanapathirana4375
@susanthavidanapathirana4375 11 ай бұрын
Suneera sumanga ❤️
@slmusictv5781
@slmusictv5781 Жыл бұрын
Sumira best ❤️❤️❤️❤️
@NethmiPiumika-db9de
@NethmiPiumika-db9de Жыл бұрын
Suneera sumanga ge කට හඬ ලස්සනයි ❤❤❤
@B.C.K.Priyadarshana
@B.C.K.Priyadarshana Жыл бұрын
සුනීර❤
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
සුනීර❤ ආශේන්❤
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
අශේන් 💕 සුනීර
@Sewwa-u6k
@Sewwa-u6k Жыл бұрын
*_chat & music program එක සුපිරි 🥰🥰 Kochchi & Banchi මරුට ප්‍රෝග්‍රෑම් එක කරනවා 👌👌 ඩිලුශි අක්කි අද හරි ලස්සනයි 😍😍 අද ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ල ඉන්න හැමෝමත් ලස්සනයි 🤩🤩 අක්කිගේ හිනාවට මං හරි ආසයි 😊🤭 My Favorite Actres 🫶🫶 ආදරේයි ඩිලුශි අක්කියෝ_*_ ❤️💗🩷_
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
හැමදාම බලනවා අපි කුවේට් වල ඉදන් ලස්සන වැඩක් ජය වේවා තෙරුවන් සරනයි ඔයාලට
@sherlockholmes26
@sherlockholmes26 Жыл бұрын
sunira❤❤❤❤❤❤❤
@anushaariyawansha5931
@anushaariyawansha5931 8 ай бұрын
Smeera sumanga❤❤❤❤
@sadamali46
@sadamali46 Жыл бұрын
Vaiya මොකක්ද එ Cream එක? UAE එකට Delivery කරන්නේ නැද්ද?
@bhashinidilhari5753
@bhashinidilhari5753 Жыл бұрын
Suneera ❤❤❤❤..
@ShashikaChirantha-n4k
@ShashikaChirantha-n4k 11 ай бұрын
Suneera gemmak🎉😊
@madukanadeeshani3269
@madukanadeeshani3269 Жыл бұрын
Nice voice suneera ❤❤❤
@Iresakumari-h4w
@Iresakumari-h4w 11 ай бұрын
ලස්සනයි සියලුම දෙනාටම බුදුසරණයි ❤️❤️❤️
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 11 ай бұрын
ලස්සනයි සියලුම දෙනාටම බුදුසරනයි ආදරෙයි ❤️❤️❤️
@nihaljinasena6265
@nihaljinasena6265 Жыл бұрын
ෂෂීකා නියමයී බෝහෝම ලස්සනට ගායනය කලා
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
ශෂිකා දුවගේ ගැයුම් සියල්ලම ලස්සනයි . සුභ අනාගතයක් දුව . 👍🌹👍💥🌟👍🌹
@wickramagea5878
@wickramagea5878 10 ай бұрын
සුනීර ❤❤❤❤❤
@kumudunipeiris8708
@kumudunipeiris8708 Жыл бұрын
Ada vadasatahana maarama lassanai okkoma aasama kattiya Thanx kochchi banchi❤️❤️
@DKSUSA
@DKSUSA Жыл бұрын
Suneera Sumnaga ❤❤❤
@mokshankapilarathna931
@mokshankapilarathna931 Жыл бұрын
14:00
@rasikavinodani-er6hh
@rasikavinodani-er6hh 11 ай бұрын
sarith surithge song ek...🥺❤️❤️😘...ee voice ek wage nm neh eth hodi ithim..
@Iresakumari-h4w
@Iresakumari-h4w 11 ай бұрын
හරිම අසාවෙන් බලන wada සටහනක් ❤️❤️❤️
@visuddi6014
@visuddi6014 11 ай бұрын
සුනිර ❤
@travelvillage3077
@travelvillage3077 11 ай бұрын
Sumeera ❤❤❤❤❤
@hansi95
@hansi95 Жыл бұрын
පබළු කතාවේ අයෝද්‍යා මිහිරාවිවයි විශ්වවයි ගෙන්නකෝ
@achininisansala5910
@achininisansala5910 9 ай бұрын
ශශිකා ,, සුමීර ,, දිලුශි ❤
@mithushafernando6218
@mithushafernando6218 Жыл бұрын
Suneera aiya❤❤
@tharindulakshan8815
@tharindulakshan8815 Жыл бұрын
අශේන් අයියා ජොලි පොරක්නේ 😁❤️
@persysriyalatha5212
@persysriyalatha5212 Жыл бұрын
ඔබලා සියළුම දෙනාම ලස්සනයි bharin❤️❤️
@Mix_01_music
@Mix_01_music Жыл бұрын
හන්තාන සිහිනේ...//🖤🎶🎶🎶
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
අද වැඩසටහන ලස්සනයි 💕❤💕
@charithmadusanka1281
@charithmadusanka1281 Жыл бұрын
All the best for everyone, suneera you have a such a magical voice malli...💙💙💙
@ChristopherSepion
@ChristopherSepion Жыл бұрын
chat & music එළ තමයි ❤❤❤❤❤
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 2 ай бұрын
Suneera sumanga ge nela ganumata song eka balanna awe maru ❤️❤️❤️🤜
@nethmivimasha4922
@nethmivimasha4922 4 ай бұрын
Suneera ඉන්න නිසාම මුලු program එකම skip නොකර බැලුවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nihaljinasena6265
@nihaljinasena6265 Жыл бұрын
Congratulation keep it up ෂෂීකා
@rashi9417
@rashi9417 11 ай бұрын
ගැම්මෙන් ඉන්න සෙට් එනවා නම් බෝරින්ග් නෑ 😂❤
@sadamali46
@sadamali46 Жыл бұрын
මේ ..ඇවිත් ඉන්න කෙල්ලෝ දෙන්නම ලස්සනයි 🧚
@සිහිනDilz
@සිහිනDilz 11 ай бұрын
මොකක්😂
@nirmasandamali2829
@nirmasandamali2829 Жыл бұрын
ලස්සනයි ❤❤❤💕💕💕💕 ආදරෙයි ITN 💚
@Rinesh-s5
@Rinesh-s5 11 ай бұрын
Shashika ge voice 👏🤩🔥
@sachinthasanka-pv2sy
@sachinthasanka-pv2sy 3 ай бұрын
මං කැමතිම දෙන්නෙක් සුනීර සුමංග & අශේන් බික
@sewwandipanampitiya-hd8ww
@sewwandipanampitiya-hd8ww 3 ай бұрын
අශේන් කියන්නේ මම අාසා මනුස්සයෙක් . tictoc වල හරිම sensitive vedio තියනවා හරි අාසයි බලන්න
@sewwandipanampitiya-hd8ww
@sewwandipanampitiya-hd8ww 3 ай бұрын
chat programme වල බලන්න පුඵවන් එකම programme එක ..
@mashiperera8468
@mashiperera8468 Жыл бұрын
Sanjaya muramudali , amanda jayarathna, chathura rajapaksha pls genna❤
@UdayaLiyanage-nl5td
@UdayaLiyanage-nl5td Жыл бұрын
Shashika akki voice eka nam maru
@jayalankamanoj4538
@jayalankamanoj4538 Жыл бұрын
Ammo lakshange voice eka super ❤👌
@sakvithijayasekara3835
@sakvithijayasekara3835 Жыл бұрын
Trafic mic❤
@amaraabysinghe8164
@amaraabysinghe8164 Жыл бұрын
Sunita lassan song bse malli
@amazingtopmedia6228
@amazingtopmedia6228 Жыл бұрын
දිලූෂී ❤️ manika
@arunad6631
@arunad6631 4 ай бұрын
Shashika patta singing and i love her to the death 😍
@TharakaDhilshan
@TharakaDhilshan 21 сағат бұрын
සුමීර නිසාම මේ වැඩසටහන බලන මංවගේ තව අය ඉන්නවද?
@vikummadushan9057
@vikummadushan9057 Жыл бұрын
මනොජ් අය්යේ ප්‍රොග්‍රෑම් එකේ පලවෙනිම සෝන්ග් එකට මාරම ශපොට් එකක් දුන්නා. Spr..
@nalikajayashanthi165
@nalikajayashanthi165 Жыл бұрын
❤❤❤
@kaushigayani6609
@kaushigayani6609 Жыл бұрын
Ashen maru ❤️❤️❤️
@roshnibarbour7754
@roshnibarbour7754 Жыл бұрын
Watched the whole program today. Very entertaining. Thank you Kotchchi and Bunchi 👌
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
අශේන් ❤❤❤
@azan7145
@azan7145 10 ай бұрын
Nela ganumata ahana ahana warayak pasa wirahawa thadinma danenawa, ethana hitapu hamotamat eka danuna..
@upulwasantha8397
@upulwasantha8397 Ай бұрын
Suneera 🎶🎶
@rashi9417
@rashi9417 11 ай бұрын
නියමයි අද ❤
@සිහිනDilz
@සිහිනDilz 11 ай бұрын
💗💗💗
@sanusanu5621
@sanusanu5621 5 ай бұрын
Suneera ♥️🥰
@isurudushan680
@isurudushan680 Ай бұрын
සූනීර❤️❤️🎧
@nihaljinasena6265
@nihaljinasena6265 Жыл бұрын
සල්ලි සල්ලි සිදුව ලස්සනට ගායනය කලා වචන වලට කැමැත්ත ප්‍රකාශ කරමී
@ruwansadaruwan1743
@ruwansadaruwan1743 4 ай бұрын
Sunira❤❤❤
@avindigunarathna8959
@avindigunarathna8959 Жыл бұрын
Ashen ❤️
@UmayanganiHarichchandra
@UmayanganiHarichchandra 11 сағат бұрын
Suneera nisamai balanne ❤
@annchamodi9398
@annchamodi9398 5 ай бұрын
Suneera ❤❤❤❤🥺
@navithyaabesekara1433
@navithyaabesekara1433 Жыл бұрын
❤❤
@silanimallika4570
@silanimallika4570 Жыл бұрын
SUNEERA😅
@sujithroshan2729
@sujithroshan2729 Жыл бұрын
@user-gq4lb7uq8r88
@user-gq4lb7uq8r88 11 ай бұрын
Yku thabla para❤😊
@sriyanisenarath7604
@sriyanisenarath7604 Жыл бұрын
Ashan❤❤❤❤❤
@GunawathieRajasekara-m9y
@GunawathieRajasekara-m9y Жыл бұрын
කට්ටිය මරැ ආදරෙයි ❤❤❤❤❤
@dhanurirajapaksha
@dhanurirajapaksha 4 ай бұрын
❤🌟
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
❤❤❤❤❤
@chandiwasanthi2127
@chandiwasanthi2127 Жыл бұрын
Monwada oya පුටු pau payadekak කොහොමද inne
Chat & Music - (2024-10-18) | ITN
2:12:26
Chat & Music ITN
Рет қаралды 26 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 27 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Chat & Music   - (2024-09-06) | ITN
2:10:42
Chat & Music ITN
Рет қаралды 32 М.
CHAT & TUNE With Kochchi & Moka || Episode 10
1:16:31
Monara TV
Рет қаралды 16 М.
Chat & Music   - (2024-09-20) | ITN
2:04:02
Chat & Music ITN
Рет қаралды 63 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН