No video

Ma Nowana Mama (මා නොවන මම) with Suneera Sumanga | 06th October 2023 | TV Derana

  Рет қаралды 190,640

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 398
@bmadhu_sinhala_songs9513
@bmadhu_sinhala_songs9513 11 ай бұрын
5:43 කුමරියක පා සලබ සැලුනා 17:14 සරා සිප් සයුරු 28:08 දේදුනු පාටයි මුහුන ඔබේ 40:49 කිමද සුමිහිරියේ මේ අරුමේ 53:52 ඇස ගැටෙනා 1:04:18 රෑ හීන ගානේ 1:15:03 කුමුදිනිය මමයි
@Suba-Subashi
@Suba-Subashi 11 ай бұрын
තෑන්ක්ස්🎉
@user-rl3mu5fv6q
@user-rl3mu5fv6q 11 ай бұрын
ගොඩාක් ස්තුතියි
@wickramagea5878
@wickramagea5878 10 ай бұрын
🥰🥰🥰🥰
@geethagunawardhana9508
@geethagunawardhana9508 10 ай бұрын
අමරදේව යන්ගේ අඩුව පුතා පුරවන එක ට සුබ පතමි.
@gaiyag
@gaiyag 9 ай бұрын
❤❤
@DAMITH-wo5st
@DAMITH-wo5st 10 ай бұрын
චාමර වීරසිංහයන්ගෙන් පසුව අනිවාර්යයෙන් ම ලන්කාවෙ ජනප්‍රියම ගායකයා සම්මානයේ ඊලඟ පුරුක. ♥️ සුනීර❤
@wickramagea5878
@wickramagea5878 9 ай бұрын
🥰🥰🥰😍
@tharakaperera3763
@tharakaperera3763 3 ай бұрын
💯♥️
@isabelasiriwardena642
@isabelasiriwardena642 11 ай бұрын
සුනීර පුතේ , මේ වැඩ සටහනේ, පුතා ගයන විට පුතා හුස්ම ගැනීම ඇහෙනවා , දැනෙනවා . මම පුතා ගැයූ , dream star season 7 වල "කුමරියක පා සළඹ සැලුනා " ගීතයත් නැවත ශ්‍රවණය කළා. ඒ ගැයුම්වල , පුතා හුස්ම ගැනීම දැනෙන්නේම නෑ. මම කැමතියි පුතාගෙන් දැනගන්න , ඒ වෙනස මොකද කියලා. තෙරුවන් සරණයි පුතේ . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මව. 👍🌹👍💥👍🌟👍🌹
@jayashansaranga9525
@jayashansaranga9525 10 ай бұрын
මට හිතෙන්නෙ ටිකක් අසනීපෙන් ඉන්නෙ මෙ ප්‍රොග්‍රැම් එකේ සුනීර සුමංග
@isabelasiriwardena642
@isabelasiriwardena642 10 ай бұрын
🙏🙏
@KanthiSirichandra
@KanthiSirichandra 9 ай бұрын
​i
@amithaperera8486
@amithaperera8486 8 ай бұрын
Your voice is best for Dr Amaradewayan songs good luck
@AGTkeshara-lo1yq
@AGTkeshara-lo1yq 6 ай бұрын
මූ අම්බානෙක බොනවා
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 11 ай бұрын
මුලු ලොවම වසා ගත් වැහි අදුර හෙමින් හෙමින් දරුනු අන්ධකාරයක් ලෙසින් වැතිර ගත් සන්ධ්‍යාවක් . කාලය ඉක්මනින්ම ගෙවී ගිහින් අප වෙනුවෙන් ම උදාවූ ඒ නිසංසල රාත්‍රිය ඒකාලෝකමත් වූ ඒ අසිරිමත් මියුරු සර සුයාමය.. අද ඔබගේ ආලින්දයට මෙලෙසින් ප්‍රවිශ්ඨ වූ වගයි..♥️ සුභාවිත ගීතයේ පෙරගමන් කරුවන් ලෙසින් ආශීර්වාද ලත් එහෙත් ඉතාමත්ම අල්පවූත් සුවිශේශී වූත් හැඟුම් ගායනයේ උපන් හපන්කම් දායාද ලත් ඔහු.. අතිශයින්ම වාසනාවන්තයෙක්.. එමෙන්ම භද්‍ර යොවුන් විය සිත් සතන් සසල කරවන උන්මාදනීය වූත් වෙහෙසකර වූත් විවිධ සංගීත මං පෙත් සිසාරා ගමන් කොට.. අවසන ඒ සුවිසල්වුත් පූජනීය වූත් ශ්‍රී ලාංකීය සුභාවිත ගී සම්පත තම ජීවිතය ලෙසින් සුරකින්නට ප්‍රතිඥා දෙමින් ඒ අසහාය ගී මැවුම් කරුවන්ගේ නොමද ආශිර්වාද ලබමින් සෙමින් කලඑලි දකින්නට ඔහු සැබෑම වාසනාවන්තයෙක් විය. ඒ අතිශයින්ම දුශ්කරවූ ගමන් මග දීප්තිමත් කල මනෝරම්‍යවූ ගී එකමුතුව මෙලෙසින් මේ රාත්‍රි යාමය එකලු කල බව ඔබට කියමි .. අපගේ කාරුණික ආරාධනය ඔබට .. සිතුසේ විදින්න සුවපත් වෙන්න ... ඒ රසගුලාව මා නොවන මම ..
@prasannarajapaksha1397
@prasannarajapaksha1397 10 ай бұрын
@miththapathirage1554
@miththapathirage1554 10 ай бұрын
සුනීර පුතා නුඹ හරිම නිරහන්කාරයි............................ජීවිතය කියන්නේ සල්ලිම නොවන බව........වටහාගැනීමම..............ඔබේ ජයග්‍රහණයක් ..............❤
@rekhasamarasinghe4840
@rekhasamarasinghe4840 8 ай бұрын
Mihiriy puthaa,,,,,go ahead,,all the best
@gamingwithishanka
@gamingwithishanka 7 ай бұрын
ඒ ගීතයන් සියල්ල සුනීරගේ හඩින් අහන්න ලැබීම අපේ වාසනාවක් ❤🥺 ඒ තරම් අනර්ගයි 💯
@shyamasam16
@shyamasam16 10 ай бұрын
වර්තමානයේ ඉන්න දක්ශම හැගුම් ගායකයෙක් සුනීර. මට තාම මතකයි කීර්ති පැස්කුවල් මහත්මයා කිවා අනාගතේ එක හවසක ඔබේ ගායනා අහන්නට ආසාවෙන් ඉන්න බව බොහොම සුන්දර හිනාවක් එක්ක. ඔහු පැමිණ ඇති දුර මෙන්ම ඔහුගේ ලයාන්විත හඩ නිස්කලංක හවසක විදින්නට පුලුවන් හඩක්. සුබ පැතුම් සුනීර❤
@shashilanka
@shashilanka 10 ай бұрын
සුනීර මල්ලි ආඩම්බරයි අපේ කාලේ සුභාවිත ගීයේ තවත් විශිෂ්ඨ තරුණ හඩ
@jeewaninisansala9509
@jeewaninisansala9509 10 ай бұрын
සීසන් 7 පටන් ගත්ත ආදරේ තාමත් එහෙම්මයි..සූනීර.. හැමදාම ඔයාගේ සින්දුවක් අහනවා❤ඒ තරම් ඇබ්බැහි වෙලා..අනාගතේ දක්ෂ ගායකයෙක් වෙන්න සුභ පැතුම්🎉🎉
@user-mc8jf7kv1l
@user-mc8jf7kv1l 11 ай бұрын
ආදරණීය සුනීර පුතේ.. ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක.. ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි.. අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ ඇස සහ කන ගැටේවා.. ස්තූතිය මා නොවන මම සහ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන ට 🙏❤️💐🎸🎶🪗🎙️🎹💐❤️🙏
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 11 ай бұрын
ඔයා ඇයි නිවෙදක මහතා ට සර් කිවිවෙ අනිත් අය එහෙමකියන්නෙ නැහැනේ ඔයා ගෙ පුසංගය එනකමි මග බලාගෙන ඉන්නවා❤
@virginimendis1636
@virginimendis1636 9 ай бұрын
ඔබ‍ට මේ ලස්සන කටහඬ දුන් දෙවියන් වහන්සේට මං මුලින්ම ස්තුති ප්‍රශංසා කරනවා. අනික ඔබේ නිහත්මානි පෙනුමට ගොඩාක් ආදරෙයි. තවත් ඉදිරියටම යන්න දේව වරප්‍රසාද ඔබ‍ට නොඅඩුව ලැබේවා. ජේසු පිහිටයි. ❤🌹🙏🙏🙏🌹❤
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 3 ай бұрын
Deviyan wahanseta kawda Danna etakota katagada dila tiyenne😂 molayk nadda hitanna.. Moda kata😂
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 11 ай бұрын
පණ්ඩිත් අමරදේව මහතාගේ ගීත ඔහු හදවතට දැනෙන ලෙස ගායනා කරනවා. ඔහු ගීත ගායනා කරපු හැම වැඩසටහනක්ම අපි බැලුවා. කැලුම් ස්‍රීමාල් මහතා මෙම වැඩසටහන ඉතාම හොන්දින් මෙහෙයවනවා.එය බලන අපිට ලොකු සතුටක්.සන්ගීත කණ්ඩායමෙන් ලැබෙන සහයත් හරිම ඉහළයි 🙏🙏🙏UK අපි
@ozie--Bee
@ozie--Bee 9 ай бұрын
ආසවෙන්මන් බලපු මා නොවන මම 💛
@lalithaseneviratne1995
@lalithaseneviratne1995 11 ай бұрын
මගේ ප්‍රියතම ගායකයා. සුබ පැතුම් පුතේ. ❤❤❤
@dehansaamarasuriya47
@dehansaamarasuriya47 6 ай бұрын
හරිම ලස්සන හඬක් සින්දු කියන කටහඬවල් අතර හිතට දැනෙන ගායනයක් කරන්න පුළුවන් දක්ෂ ගායකයෙක්
@manojsameerasameera3972
@manojsameerasameera3972 9 ай бұрын
අමරදේවයන්ගේ හෙවනැල්ලක් වැටුනා වගේ දැනෙනවා.ලොකු ගමනක් පේනව මල්ලී ඔයාගේ ගමනේ.සුභ පතනව. දවසක අමරදේව ශූරින් දැක්කා හා සමාන චරිතයක් දකින්නට ලැබෙයි කියල හිතනව.❤❤
@mahindachandrasiri5361
@mahindachandrasiri5361 11 ай бұрын
ආදරණීය සුනීර පුතේ.. ඔයා වෙනුවෙන් මගේ තියෙන ඊළඟ හීනෙ තමා ඔයා ලංකාවේ හොඳම ගායකයා සම්මානය ලබා ගන්න එක.. ඒ සඳහා ඔයා හැම අතින්ම සුදුසුයි.. අනේ ඉක්මනින්ම ඔයාව ලංකාවෙ ඉන්න හොඳම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්ගෙ ඇස සහ කන ගැටේවා.. ස්තූතිය මා නොවන මම සහ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන ට ...!!!❤❤❤
@familamorin1888
@familamorin1888 10 ай бұрын
අහම්බෙන් දැක්කෙ. හරිම ලස්සනයි පුතේ. ඔයාගෙ ඉදිරි සංගීත ගමනට සුබ පතනවා. ජේසු පිහිටයි 🙏❤️
@DKSUSA
@DKSUSA 11 ай бұрын
අද අමුතුම දවසක්! වෙනස්ම මා නොවන මම ❤ හරිම ලස්සනයි සුනිරගෙ ගිත ගායනය. සුබාවිත ගිතයේ අනාගතය ඔහුයි. ඒ වගේම ලස්සන රස කතා ! අපි සැහෙන කලක් මේ දිනය එනතෙක් බලා සිටියා. කැලුම් ශිමාල් ඇතුලු නිෂ්පාදක කන්ඩායමට අපේ ස්තුතිය. දෙරනෙන් ඔප දැමු මිනිකැටය සුනිර සුමංග ❤❤❤❤
@virajduminda8564
@virajduminda8564 10 ай бұрын
කවදා හරි අමරදේව මහත්තයාගේ අඩුව පුරවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..එක මෙයාට විතරයි කරන්න පුලුවන් ..ජයවෙවා ❤️💪
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 11 ай бұрын
කැළුම් මහතා කියන්න වචන නැහැ.ඔබ සැමටම හදවතින්ම තුති පුදමි. 💝සුනීර 💝 ඔබට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏
@lakshikadilmini5654
@lakshikadilmini5654 11 ай бұрын
මන් ආසම ගායකකයා....හැමදාම ඔයාගෙ සින්දුවක් අහනව අයියේ..තව තවත් මිහිරිව හදවතට දැනෙන්න ගයානා කරන්න ශක්තිය ලැබේවා...සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා..යන එන හැම තැනකම ආරක්ෂාව ලැබේවා...බුදුසරණයි
@shamainandria6776
@shamainandria6776 10 ай бұрын
සුනීර මගෙ ප්‍රියතම ගායකයෙක්...එයාගෙ තියෙන Smart Decency එක එයාට ආභරනයක්...ශිහාන් මිහිරංගගෙත් මං ඒක දකිනවා..මට හිතෙන්නෙ ඒ එයාලට පාසලින් ලැබුනු දායාදයක් වෙන්න ඕන...අනාගතය සුභයි සුරක්ශිතයි සුනීර..Good Luck!
@SSumedha
@SSumedha 10 ай бұрын
ඔය වයසට ඔහොම ගීත තෝරා ගැනීම.නියමයි සුනීර 🌸🌸😊
@pasindujayasekara3401
@pasindujayasekara3401 10 ай бұрын
අම්මෝ භාවනාවක් වගේ.. අාදරෙයි එ් හඬට හැමදාමත්.. 😍😍
@kumuduranasingha4707
@kumuduranasingha4707 5 ай бұрын
Suneera putha sindu serama ලස්සනට ගායනා kala.. Suba අනාගතයක් ඔබට .. ඔයාගෙ " වයන band ' එකේ මගෙ පුතත් drums play කරනව මගෙ පුතත් සමහර දවස් වලට.. සෞන්දර්ය campus එකේ ඉන්න ලහිරු... එත් මන් ඔයාගෙ රසිකයෙක් උනෙ ඔයා dream star sing කරද්දියි..❤❤❤❤
@sarasadancing3096
@sarasadancing3096 11 ай бұрын
හරිම අපුරුයි. හරිම මිහිරි යි මල්ලි. එදා වගේම අදත් හරිම නිහතමානීව ඉන්නවා. ඉදිරියෙන් ඉදිරියට ම යන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕන.
@dammipriya6753
@dammipriya6753 10 ай бұрын
ඇත්තෙන්ම මිනිසුන් සවනයට පත් වුණා යයි මම සිතනවා. හරිම ලස්සනයි පුතා බුදුසරණයි.ස්තුතියි මා නොවන මා....වැඩ සටහන ට
@yathikap2197
@yathikap2197 11 ай бұрын
වෙනම ලස්සනක්. සුනීගේ වෙනම පැතිකඩක් දැක්කා. Mesmerizing
@ejayasinghe
@ejayasinghe 11 ай бұрын
සුභාවිතයට ලැබුන අනගි තෑග්ගක් ජය
@pamsaparamadu5522
@pamsaparamadu5522 10 ай бұрын
Extremely admire your humility and respectful nature. Mazenodian upbringing. Never loose it. Happy that we voted for you. God bless you son
@rashmisahasrika102
@rashmisahasrika102 7 ай бұрын
අතිශය නිරහංකාර චරිතයක්❤️
@thilakabusnayaka
@thilakabusnayaka 11 ай бұрын
හිත නිවන කට හඩක් තෙරුවන් සරනයි පුතේ ❤❤
@iranilakmali5521
@iranilakmali5521 10 ай бұрын
හරිම ලස්සනයි අයියේ.හරිම ආසාවෙන් අහන් ඉන්නේ.ආදරණීය කටහඩක්.භාවනාවක් වගේ.තෙරුවන් සරණයි .ජයෙන් ජයම වේවා!🙏
@hasindukaushalya9363
@hasindukaushalya9363 11 ай бұрын
බලන්න කලින් wow කියවුනේ ♥️♥️♥️
@sanjayaekanayake1609
@sanjayaekanayake1609 11 ай бұрын
හරිම සෞම්‍ය ගායනයන් සහ ඊට ම ගැලපෙන වටාපිටාවත්. හරිම පහසුවෙන් නිමවීමෙන් රස වින්දනය කලා
@kumudunipeiris8708
@kumudunipeiris8708 11 ай бұрын
Voice eka maarama lassanai , e vagema godak nirahankarai diyunuven diyunuvata path veva !!!!! God bless you
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 10 ай бұрын
ආසම ගායකයා හරිම ලස්සනයි පුෙත් බුදු සරණයි
@asokaaasoka7808
@asokaaasoka7808 11 ай бұрын
මම හදචතින්ම සුබ අනාගතයක් පුතා ට සිසන් 7අවසාන වනතුරු ආසාවෙන් බැලුවා පුතේ නිහතමානී අහිංසක හදවතක් තියෙන ඔයාට බුදු සරනයි පරෙස්සමින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤
@tharunawoo3348
@tharunawoo3348 11 ай бұрын
Balagenama hitapu programme eka ❤️
@asokaekanayaka7664
@asokaekanayaka7664 11 ай бұрын
හදවතට දැනෙන හඬක්.ආදරෙයි පුතේ.❤❤❤
@priyanthiemunasinghe7037
@priyanthiemunasinghe7037 11 ай бұрын
මම ඊයේ බැලුවා ..program එක දැහැන් ගතවෙලා......... ජයෙන් ජය පුතා 👍🙏🙏🌹🌹
@manobasnayake8667
@manobasnayake8667 5 ай бұрын
මං අහපු ලස්සනම කටහඩක් හොද ගමනක් යන්නට තව තවත් දේව ආශිර්වාදය නො අඩුව ලැබේවා
@kmdweerasingha1667
@kmdweerasingha1667 10 ай бұрын
Ane පුතේ mn ada තමයි බලන්නේ . මොකද අසනීප වෙලා hitiya nisa පොඩ්ඩක් tv balan eka අඩු කලා . ඉතින් පුතේ mn dream star ඉඳලා ada වෙනකං ඔයාගෙ සිංදු ගොඩක් කැමැත්තෙමි . Good luck පුතේ ❤❤❤
@user-nk5sh1yg2e
@user-nk5sh1yg2e 11 ай бұрын
Wowwwww what a brilliant voice
@isabelasiriwardena642
@isabelasiriwardena642 11 ай бұрын
සුනීර පුතේ , ඊයේ ඔක්තෝබර් 6 දින , මේ සුන්දර සංගීත රාත්‍රිය රස වින්දා . මේ දවස උදා වෙනතෙක් ඇඟිලි ගනිමින් සිටියේ . කැලුම් සර්ගේ වචනවලින්ම කීවොත් , පුතාගේ සියලු ගැයුම් , විජිනිපතකින් පවන් සැලුවා වගේ පුදුම සිසිලසක් ලැබුවා . ගීත තෝරා ගැනීමේදීත් , අදාළ අයට කෘතවේදිත්වය පුද කරමින් ගීත තෝරා ගැනීමත්, පුතාගේ අධ්‍යාත්මික ගුණය පිළිබිඹු කරනවා . ඒක පුතාගේ ඉදිරි ගමනට සුභ බලපෑමක් උදා කරාවි. වැඩ සටහනේදී පුතා සඳහන් කළ පරිදි , ඒක පුද්ගල ප්‍රසංගයක් දෙසැම්බර් මාසයේ, පැවැත්වීමට අදහස් කිරිම පිළිබඳව ඉතාමත්ම සතුටුවෙනවා . පුතේ , කල් ඇතිව publish කරන්න . අනිවාර්යයෙන්ම එනවා . සියලු පැතුම් ඉටුවේවා . සුභ අනාගතයක් පුතේ . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මවක් . 👍🌹👍💥👍🌟👍🌹
@malathiewijayananda7100
@malathiewijayananda7100 9 ай бұрын
Your singing is just like a meditation .......Excellent singing.......Stay blessed Putha.❤
@dulanjiperera2693
@dulanjiperera2693 11 ай бұрын
Suneera ❤❤ voice is a meditation 😇💆
@niroshaabeysinghe4738
@niroshaabeysinghe4738 8 ай бұрын
හරිම ලස්සනයි..... ඔබගේ ගායනයන් හදවත ස්පර්ශ කරනවා....❤
@suedias2406
@suedias2406 11 ай бұрын
Wow… one of the best episodes after a long time 👏👏
@chinthanilakshi3982
@chinthanilakshi3982 9 ай бұрын
නුඹ අපේ රටට ජාතික සම්පතක් පුතේ හරිම ලස්සනට ගයනව පුතේ බුදු සරණයි .!!!
@isurudushan680
@isurudushan680 11 ай бұрын
සුපිරි කියන්න වචන මදී හදවතටම දැනුනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rohinifernando6480
@rohinifernando6480 10 ай бұрын
හිත නිවන කටහඩක් පුතේ ඔයාට තියෙන්නේ ඉදිරි ගමනට සුබ පතනවා .ජෙසු පිහිටයි පුතා
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 2 ай бұрын
දිගු ගමනක විඩාවත් එක්ක ඇවිත් වැඩසටහන ආලෝකමත් කලා.පෞ.අද කාලෙ රටට බිහි උන විශිශ්ට ගායකයෙක්.තෙරුවන් සරනයි ආදරෙයි .ගායනය බාවනාවක් වගේ❤❤❤❤❤❤❤❤
@nushanjalithushara9057
@nushanjalithushara9057 5 ай бұрын
කුමරියක පා සින්දුව නම් මාරයි.හරිම ලස්සනයි .සුබ පැතුම් .
@kanthimuthukuda
@kanthimuthukuda 7 ай бұрын
THE BEST DREAM STAR EVER❤❤❤
@anurawickramarathna8760
@anurawickramarathna8760 7 ай бұрын
ලස්සන හඩක් ඔබට ජය වේවා
@ritarohini613
@ritarohini613 10 ай бұрын
Matath danila thiyenawa samaha sindu wala oya husma ganna hada. Eka nathikaraganna balanna. Oya ge sindu ahanakota wenama lokekata yanawa. Harima hagum barai. All the best putha
@renukaferanad0731
@renukaferanad0731 11 ай бұрын
ලස්සනයි පුතා හදවතට දැනෙන්න ගායනා කලා ජේසුු පිහිටයි
@hewagewijith8085
@hewagewijith8085 8 ай бұрын
Dreamstar wasara ganana kata pasu Nawatha oba dakima.. E hada asima loku sathutak.. ❤ Suba gaman obata Soyura..🙏 Adarei Godak..❤ wish you all the best..dear..
@waruninawaguwama5804
@waruninawaguwama5804 10 ай бұрын
Suneera sumanga harima Asa voice ekak
@gayanikarunathilaka6469
@gayanikarunathilaka6469 10 ай бұрын
Speachless......🙂 No doubt. The best dream star ever♥
@kasunikapriyangani1882
@kasunikapriyangani1882 11 ай бұрын
ආසම ගායකයා❤
@user-ue6ht9vx5e
@user-ue6ht9vx5e 10 ай бұрын
සැබෑම දක්ෂයෝ ජයම සුනීර ❤❤❤
@ruush937
@ruush937 5 ай бұрын
හරිම හැගීම්බර නිවෙන කට හඬක් තියෙන්නෙ. ඔබවැනි ළාබාල කෙනෙක් මේ වගේ සිතීමම ලොකි දෙයක්. අහන් ඉන්න බැරි සිංදු වැඩිහරියක් කියන කාලෙ ඔබ වැනි ගායෙකයෙකු බිහිවීම ගැන සතුටුයි...බුදුසරණයි
@ThamaraKariyapperuma
@ThamaraKariyapperuma 5 ай бұрын
මගේ දුක මහන්සිය නිවා ගන්නෙ පුතේ ඔයාගෙ සිංදු අහල අපි නිව්වට ගොඩාක් පින් පුතේ
@priyangikajayalath7344
@priyangikajayalath7344 8 ай бұрын
Excellent singing ❤❤❤❤
@priyankasenawirathne2844
@priyankasenawirathne2844 11 ай бұрын
හරිම ලස්සනයි ..ගොඩාක් රස වින්දා .. ස්තුතියි ආදරනිය සුනීර ඔයටත් ආදරනිය කැලුම්ටත්......
@dalathpradeep3042
@dalathpradeep3042 10 ай бұрын
ගායනය වාදනය දෙකම අති විශිෂ්ටයි. අනාගතය පැහැදිලි යි.
@MalaNandani-je7zv
@MalaNandani-je7zv 3 ай бұрын
ඔබ නම් සුන්දර අදහස්වලින් පිරිපුන් හොඳ කලාකරුවෙකි. හදවතින් ගයන ඔය සිoදු අහන්න අහන්න ආසයි . ජයම වේවා !
@ravindudananjaya2913
@ravindudananjaya2913 11 ай бұрын
සරා සිප් සයුරූ මං මේ සින්දුව ඇහෙනවටවත් කැමති නෑ මේ සින්දුව අපේ ගෙදර අය ඇහුවත් මම තනියම ඇහුවත් හැමදාම සින්දුව ඉවර වෙද්දි හැමෝම හොදටම අඩලා😢😢
@laksirigunasena4868
@laksirigunasena4868 11 ай бұрын
Ow
@madukanadeeshani3269
@madukanadeeshani3269 10 ай бұрын
Very nice voice suneera❤❤❤
@kumudunimangala2980
@kumudunimangala2980 11 ай бұрын
හරිම ලස්සනයි ,,සුනිර දක්ශයි,❤
@shinkahemamali6636
@shinkahemamali6636 11 ай бұрын
Super voice sunnera❤
@renukamalkanthi241
@renukamalkanthi241 8 ай бұрын
Love your voice Suneera
@gunaratnerajapaksha4132
@gunaratnerajapaksha4132 3 ай бұрын
නිහතමානී කම.ළයාන්විත ගායනය.තෝරා ගත් අරුත්බර පද වැල් මේ හා බැඳුණු ගමන් මග තුළින් සිංහල ගීත සාහිත්‍යයට එක් කරනු ලබන ආලෝකය සුවිශේෂී ලකුණකි. සුනීර පුතේ ඔබේ ඉදිරි මග පැහැබර වේවා.
@vipulasendanayaka9659
@vipulasendanayaka9659 9 ай бұрын
තෙරැවන් සරණයි මල්ලි හදවතින් ආශිර්වාද කරනවා
@alishapramu
@alishapramu 11 ай бұрын
❤❤❤ Beautiful voice, love this program, ❤️ kalum ,
@saraniabeykoon6384
@saraniabeykoon6384 9 ай бұрын
අපි ඔයාට , ඔයාගෙ දක්ෂකමකට හැමදාම ආදරෙයි🥺❤️
@vajirasuranga1591
@vajirasuranga1591 10 ай бұрын
Kisiwekuta sama kala nohaki ,das piya gena dawasema ahan inna puluwan bawamaya hagim kati kota gath apurwa hadak.mewan ugayaka oba wani gayakayek labeema apa lada wasanawa.obage siyalu wada sartaka wewa!
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 11 ай бұрын
The best programme out of all ' ma novana oba' programmes
@karu3261
@karu3261 11 ай бұрын
Sunira thamai reality ekaka dakapu palaweni dawasema dream star wei kiyala hithapu eakama star
@sumitradarma
@sumitradarma 10 ай бұрын
oba durlaba yek ! jaya pathami!
@malcolmsilva9714
@malcolmsilva9714 9 ай бұрын
I’m proud of you as an old mazenodian. Good luck and all the best for your muscle future.
@seethseeth4317
@seethseeth4317 7 ай бұрын
හරිම ලස්සනයි
@chadimalarasadarineelarath4688
@chadimalarasadarineelarath4688 2 ай бұрын
හොඳ ගායකයෙක් බිහිවෙන්නේ හොඳ රසවිඳින්නෙක් තුළින් කියලා ඔප්පු කරන නූතන පරපුරේ සොඳුරු ගායන තරුව. සුබ අනාගතයක්.........!
@Inspiring16165
@Inspiring16165 11 ай бұрын
Suneera, danith sri, kanchana,ridma, nadeemal almost best singers in sri lanka❤
@Suba-Subashi
@Suba-Subashi 11 ай бұрын
ආදරණීයම මගේ ගී තරුව.....ශිහාන්ට දමිත්ට පසු නුඹයි මගේ ලයාන්විතයා....❤❤❤❤ආදරෙයි
@geethakurera785
@geethakurera785 11 ай бұрын
Very beautiful Suneera. Enjoyed your songs.
@nimalihewawasam8559
@nimalihewawasam8559 11 ай бұрын
මුල් ගායිකාව ඉන්දු අමරනාත් මතක් කලාට ස්තුතියි. ඇය "කුමුදුනිය" ගීතය ඉතා අලංකාර ලෙස ගායනා කළා.
@KamalAPerera
@KamalAPerera 9 ай бұрын
සුමිහිරි සුගායනීය සුනීර සුමන්ග...🌹🌹👏👏❤️❤️
@tharindusandaruwan1618
@tharindusandaruwan1618 10 ай бұрын
Dream star 100k tibbat 1weniya machan uba sunira❤❤pissuwak e katahafa❤❤
@sunandapremalal4537
@sunandapremalal4537 10 ай бұрын
ලස්සනයි සුභ අනාගතයක් ඔබ‍ට
@januxvlog
@januxvlog 11 ай бұрын
සුපිරි ❤❤❤ පළවෙනි සිංදුවට තමයි ආසම ..🇱🇰
@SanjeewaMalavi
@SanjeewaMalavi 2 ай бұрын
Oyage hama sinduwakma ahanawa...marai malli oyage voice 1.bawanawak wage.budu saranai malli oyata ape hith suwapath karana 1kata❤❤❤
@MaduraKG
@MaduraKG 6 ай бұрын
A person who has a voice that can sing to the heart and filled a big void in Lanka❤ Good luck suneera
@voicegreen-vl6j
@voicegreen-vl6j 10 ай бұрын
හරිම ලස්සනයී ..❤❤❤❤❤
@manjusanjana-tz4gq
@manjusanjana-tz4gq 11 ай бұрын
My favorite ❤
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 11 ай бұрын
හැම ගීතයක්ම මිහිරට ගායනා කලා සුබ පැතුමි ❤
@sahanifernando734
@sahanifernando734 11 ай бұрын
Please bring legendary Mr Senaka Batagoda.. Thank you!
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 98 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 98 МЛН