KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chat & Music - (2025-01-03) | ITN
2:15:45
Chat & Music - (2024-01-26) | ITN
2:04:05
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Chat & Music - (2024-01-19) | ITN
Рет қаралды 42,801
Facebook
Twitter
Жүктеу
1
Жазылу 171 М.
Chat & Music ITN
Күн бұрын
Пікірлер: 159
@DileepaRathugamage-tw6ev
10 ай бұрын
නුවන්දිකා හිටපු chat and music වැඩසටහන් තුනම මම බැලුවා හරිම ලස්සනයි බැලුවේ නුවන්දිකා උන්නු හින්දමයි
@sanumii
11 ай бұрын
අම්මා තාත්තගෙ කාලේ එයාලට හිටියා සුජාතා මිස්❤අපිට දැන් ඉන්නවා නුවන්ධිකා මිස් ❤ එතුමියගෙ දුවෙක්ගෙ වගේ ඒ තරම්ම මිහිරි හඬක්. ඔයා වගේ කෙනෙක් ආයේ කාලේකට බිහි වෙන්නෙ නෑ රියැලිටි වේදිකාවකින්
@wn4838
10 ай бұрын
31:34
@hemamaliranawake8663
10 ай бұрын
❤Nushika superb, today I saw her best performance, Nuwandika ❤love you darling best singing ❤❤❤
@SanjeeewaniTennakoon-nu9kx
11 ай бұрын
නුවන්දිකා නංගි... එයා ඉන්න හැම වැඩ සටහනක්ම ආදරෙන් බලනවා..ඒ කටහඩ
@sanathkarunarathna4625
11 ай бұрын
රොජර් සහ නුවන්දිකා ගෙනාවට සංවිධායකයන්ට මගේ ගෞරව සහ ස්තූතිය සිනමාව පැත්තෙන් රෝජර් සුපිරි කැරැක්ටර් එකක් සංගීතය පැත්තෙන් නුවන්දිකා භාවනාවක්
@sarojikajayamini227
11 ай бұрын
නුවන්දිකා ගායන ශිල්පීනිය ගේ මිහිරි කටහඬ සුජාතා අත්තනායක ශිල්පීනිය හා සමානයි ඒ අතීතයට අපව රැගෙන ගියා ඒ වගේ හරිම වැදගත් ඇඟ එළියේ දාගෙන සමාජයට වැරදි වැටහීමක් නොදි ගෞරවනීය ලෙස හැසිරීම ඉතාමත් ඉහළින්ම මා අගය කරමි සමාජයට ආදර්ශයක් ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරැවන්සරණයි 🎶🎶🎶🎶❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍😘😘😘😘
@Viraj.udayanga
11 ай бұрын
Itn එකවත් නුවන්ධිකා ගෙ හඬින් වැඩක් ගන්නවනම් ... අමිල හඬක් ... ඇය තරම් දක්ෂ ගායිකාවක් රියැලිටි එකකින් තාමත් නෑ සුපිරි හඬ පරාසයක් 😍
@Dayaweera
11 ай бұрын
ඒ හඬ නිතර අහන්න නොලැබීම අපේ අවාසනාවක්. උලුප්පල පෙන්නන්නෙ වෙන අය
@dileeparathugamage6349
10 ай бұрын
නුවන්දිකාගේ කටහඬ භාවනාවක්
@dinushalakmal4087
11 ай бұрын
ඇත්තටම නුවන්ධිකා සේනාරත්න අති විශිෂ්ට ලෙස ගායනා කරනවා..ගීත කෝකිලාවියක්
@Egadeon
11 ай бұрын
නුවන්දිකා ගේ voice එක අපතේ යන එකනම් හරි අපරාදයක්. මෙච්චර cinematic voice එකක් තිබිලත් වැඩක් ගන්නේ නෑ නේ. ඉන්දියාව වගේ රටක ඉපදුනා නම් නුවන්දිකා 🙌.
@achii865
11 ай бұрын
Nuwandika looks gorgeous ♥️
@chamilak.g.k.g5270
11 ай бұрын
Nuwanthika is such a gifted girl👌👌👌 Sri Lanken version of Shreya Goshal ❤️❤️
@5ersTrading
11 ай бұрын
මටත් නුවන්ධිකා වගේ කෙල්ලෙක් හුටියා නම්. නුවන්ධිකා වගේ නෙවෙයි නුවන්ධිකාම හිටියානම් ❤❤❤❤
@chandreratnerajakaruna2206
10 ай бұрын
නුවන්ධිකා සේනාරත්න, I love your voice, excellent !
@Tonevectorpro
11 ай бұрын
My favorite voice Nuwandhika ❤❤ Love you so much !!!!
@herathkumari
11 ай бұрын
නුවන්දිකා ලස්සනයි මෙන්න අපේ සුජාතා මිස් ගෙන් පස්සේ ඉන්න කෙනෙක් ❤❤❤
@SujithWedage-i3g
11 ай бұрын
Super voice nuwandika
@LT-or3on
11 ай бұрын
Nuwandhika's Voice 🥺❤
@Dghtvfdfhj2824
11 ай бұрын
නුවන්දිකා හරියට උදේ පින්නේ පිපුණු කෝපි මලක් වගේ . හිත නිවෙන බාවනාවක් වගේ හඬ රුව. වැදගත් විදිහට ලස්සනට අදිනවා ඉන්නවා. මම හරි කැමති ආදරේ ,ගවුරවය ඇති ගායිකාවක් නුවන්දිකා සේනාරත්න ගායිකාව. 💛 චැනල් වළින් program වලින් තැන දෙන්න ඕනි. ඔබතුමිය ඔබේම සින්දු ටිකක් කරන්න ලස්සන. අපරාදේ නැත්නම් දක්ශතාවය.
@nimalihewawasam8559
11 ай бұрын
Nuwandika is gorgeous and she sings beautifully. Love Rogers's song too.
@krishanthagihan8538
11 ай бұрын
නුවන්දිකා...❤❤❤❤👍👍👍👍
@LalithDharmasiri-sz2ef
11 ай бұрын
රජර් සෙනෙවිරත්න කියන්නේ ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන නළුකම ජනප්‍රියත්වය අමතක කරලා සාමාන්‍ය විදිහට පොළොවේ පය ගහලා ජීවත් වෙන හොඳ මනුස්සයෙක්💖💖💖 ඒ වගේම ඇවිත් ඉන්න හැමදෙනාටම ආදරෙයි💖💖💖
@sasikanamal5245
11 ай бұрын
නුවන්ධිකාගෙ කටහඬට නම් ඇස්වහ කටවහ වදින්න එපා දෙවියනේ 🙏 බුදුසරණයි 🙏
@isurudushan680
9 ай бұрын
නුවන්දිකා අක්කා.. හදවතටම දැනුනා ❤️❤️❤️❤️
@abmarawild
4 ай бұрын
❤
@sajanisiriwardhana8165
11 ай бұрын
රොජර් ...මම ආසම නලුවෙක්..උද්දික රොජර් දෙන්නම නියම ප්‍රේමවන්තයෝ.මේ දෙන්නට විතරමයි කැමති.අමිල අබේසේකර පබා drama එකේ ආසයි ලස්සනයි
@maheshdhanushka7911
11 ай бұрын
21:44 වැඩසටහනේ හොදම කොටස❤ චාලී,ඉක්මනින් සුවපත් වේවා..!
@yasasuggalla6621
11 ай бұрын
❤
@maheshdhanushka7911
11 ай бұрын
නියම නලුවෙක් රොජර් කියන්නෙ....නිදුක් නීරෝගී වේවා...රොජර්❤️
@sarojikajayamini227
11 ай бұрын
නුෂිකා සිනහව හරිම ලස්සනයි ඇදුම් ගැන කිව්වොත් ඇගටම ෆිට් වුනාට එයාට ලස්සනයි ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🎶🎶🎶🎶🙏🙏🙏😘😘
@shanikapalihakkara8715
11 ай бұрын
ඇත්තටම නුවන්දිකාට ලැබිය යුතු තැන දෙරණෙන් ලැබුන්නැහැ මොකද කටහඬ නම් ඩ්‍රීම් ස්ටාර් වලින් හොයන්නෙ අනිවාර්යයෙන්ම එක නුවන්දිකාගෙ හඬ අහන්න ආස හිතෙන ලෝභ හිතෙන හඬක් ,,, ඕනවටත් වැඩිය ෆැලන්ව උලුප්පා පෙන්නන්ඩ මොකක්ද ෆැලන්ගෙ තියෙන්නෙ කියලා හිතෙන කොට ටිකක් සිනහ උපදිනසුළුයි දෙරණෙ ඇහ අපූර්වට ලැබිය යුතු තැන ලැබුනෙ අංජලීට
@nimeshaperera4892
11 ай бұрын
Woow😍 Nushika love your voice ❤
@sajanisiriwardhana8165
11 ай бұрын
රොජර්.....voice එකනම් එදා වගේමයි...keep it up
@dilkiejayesingha6725
11 ай бұрын
Super singing Nushika ❤❤
@SandaruwanWarnakulaweerasooriy
10 ай бұрын
nuwandika akki genawata thanq
@amithprasanga6914
11 ай бұрын
Nuwandika ..wow!amazing!!
@sanathkarunarathna4625
11 ай бұрын
මම ඉන්නේ ඇමරිකාවේ හැබැයි ඉදිරි අවුරුදු තුන ඇතුළත නොඇන්දිකා සහ රෝජර් හමුවෙන්න මම අනිවාර්යෙන්ම එනවා මගේ ප්‍රියතම නළුවා ප්‍රියතම ගායිකාව බලන්න
@achii865
11 ай бұрын
Feb 08 Nuwandika Shows kiipayakata US env.
@lalithalowe8772
11 ай бұрын
You are a unique singer Nushika ❤❤❤
@5ersTrading
11 ай бұрын
නුවන්දිකාටත් හොඳට ඉංග්‍රීසි සින්දු කියන්න පුලුවන්. සමහර අය ඒ බව දන්නෙ නෑ
@deepadammika9446
11 ай бұрын
Ada.wada satahana harima mihiri nuwandika a vois aka godak lassanai hamotama adaraii theruwan saranai jayawewa chat & music❤❤❤❤
@nihalsomachandra9869
11 ай бұрын
❤nuvandika saho dariyata sangirha gamanata suba Pathum sarashvathi maniyange pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmalinidona7550
11 ай бұрын
Nuanthika you have a beautiful voice ,❤️🌹
@Dghtvfdfhj2824
11 ай бұрын
Reality event එක ඉවර වෙලත් කොච්චර කල්ද? ඇයි මේ තරම් කාලයක් සින්දු නොකරේ , ඔයා නම් හඩට කරන්නේ ලොකු වරදක්. ගොඩාක් වැරදි සුගන්දිකා සේනාරත්න මහත්මිය. ඇයි මේ හඬ මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන්න යොදා නොගන්නේ හොද සින්දු වලින්. Mr. Hector Dias එක්ක කරපු සින්දුවත් හරිම ආදරණියයි. Please do your own songs .
@praveengunarathna9956
11 ай бұрын
🎉🎉🎉😊😊😊 nuwandika akkii anee e voices eknmm anee godak adreiiii hamdama aneee 🥰🥰🥰😍😍😍😍💖💖💖💖💖💖 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@sujeewasumangali669
11 ай бұрын
නුවන්දිකා නංගියි. ආදරේයි ගොඩාක් ❤❤❤❤
@LT-or3on
11 ай бұрын
Nuwandhika ❤
@emmadevni8039
11 ай бұрын
Nushika 🤩😍❤💛💚🧡💙💜🤎🖤❤💯
@ireshtharindu-tv7br
11 ай бұрын
චාමර හදවත ඉක්මනින් සුවපත් වෙවා ❤❤🙏🙏 නුවන්දිකා මිස් වොයිස් මාරම ලස්සනයි කැමතිම කෙනෙක් මං ❤
@dilshaniyaparathna7725
11 ай бұрын
හායි නුවන්දිකා මිස්...ඔයා හරිම හරිම ලස්සනයි ...❤❤❤❤❤❤......බුදු සරනයි ....
@නිසදැස්පාරාදීසය
9 ай бұрын
Nuwanthika ❤
@Viraj.udayanga
11 ай бұрын
නුවන්ධිකා භාවනාවක් ❤
@chandralalweerakkodi2553
11 ай бұрын
අද වැඩසටහන අති විශිෂ්ඨයි❤❤❤❤❤❤
@sadiyadawood8428
11 ай бұрын
Nuwandika superb❤👌
@NehaSen-x9g
11 ай бұрын
We enjoyed the program because of you Nushika ❤
@NilminiAnthony-xj2iw
11 ай бұрын
Nuwandik ge gayanaya mm ithama mihirii..❤
@dilrukshidissanayake760
11 ай бұрын
Mr. Rojar.... My most favourite actor... No replace...
@SanjeewaLakmal-k5w
11 ай бұрын
ඇසුරෙන් මිදිලා ගීතය පට්ට❤❤❤❤❤❤❤❤❤❤❤
@5ersTrading
11 ай бұрын
නුශිකා පට්ට
@janakanamal9758
11 ай бұрын
💯✅
@5ersTrading
11 ай бұрын
නුවන්ධිකාව බැන්ඳ කොල්ලා කොච්චර වාසනාවතද නේද.
@ajjj772
11 ай бұрын
Wow real nice program today. I wish good luck everyone!
@nalinranasinghe4910
Ай бұрын
නුවන්දිකාගෙ කටහඩත් හරි මුලු වැඩසටහනත් හරි...
@nihaljinasena6265
11 ай бұрын
නුවන්ධිකා සුභ පතනව ජය වේවා
@suraweerapathiraja9281
11 ай бұрын
නුවන්දිකා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰
@madushanfernando5689
11 ай бұрын
නියමයි නුෂිකා 👍 ❤
@roshanthavithanage7953
11 ай бұрын
රොජර් අය්යගේ ලෝභ බැල්මත්, ඉරිසියාවෙන් වගේ බලන් ඉන්න නිවේදිකාවත්, ඇගේ හඬට දුන් වටිනා කමක් වැනියි..
@diwyaushetti4621
11 ай бұрын
Jaya sriiiiii Adareiiiii ❤️❤️❤️
@sarathkumara5280
5 ай бұрын
Mge aaasama ecter..rojar senewirathna mahatha.aadarei hemadamath❤❤❤😊😊😊
@AshanKhan-wy6dx
11 ай бұрын
ජයශීු ගැම්මක් තමයි
@nilukajayamaha7065
11 ай бұрын
Very nice 🥰❤️😍
@ireshtharindu-tv7br
11 ай бұрын
jaya sri adarei ❤❤
@MunidasaMk
11 ай бұрын
අඩේ bn කවුරු හරි කෙනෙක් සින්දුවක් කිවුවට පස්සේ ඒක gena පොඩ්ඩක් කථා කරන්න මොලයක් නැත්ද මේ ප්‍රෝග්‍රෑම් එක කරන දෙන්නගෙන් එක්කෙනෙක්tawath
@indikasrimali6756
11 ай бұрын
Jaan[Jayani] wish you all the best.
@KumariMadapatha
23 күн бұрын
Jayas Sri jaya EWA my fever it's singar
@lalithwijekoon5067
11 ай бұрын
කොච්චි බන්චි මරු හොදේ ❤❤❤❤
@udayapriya7491
11 ай бұрын
Love u chani❤
@dilkiejayesingha6725
11 ай бұрын
Nice work... Upul Nishantha 👏
@jawswvijayanthi8908
11 ай бұрын
Rojar sr. Chaturya eke tama man asama ragapama issara wage newi Dan kettu wenas wela budusaranai tatparayak denna hodai
@lalithalowe8772
11 ай бұрын
Nushika ❤❤❤
@ranyrany-pg8pt
11 ай бұрын
ගුරුවරියක් උනාට අදුමනම් අන්තිමයි කොහොමද කට ඇරල ටීච කියන්නෙ
@SD-qr1gy
11 ай бұрын
බෞද්ධ ආගම උගන්නන ගුරුවරයෙකුට මස් මාලු බිත්තර කන්න හොදත් නැද්ද 😅
@senashdias1442
11 ай бұрын
@@SD-qr1gyමේකටත් අරකට දාපු එකමයි😂😂
@sarojikajayamini227
11 ай бұрын
💯💯😢😢
@samanaleejayasingha5357
11 ай бұрын
ඇත්තෙන්ම හරි කැතයි..ටීචර් දරුවන්ට පෙන්නන ගෙන ඉන්නෙ.🤮
@redavision0306
11 ай бұрын
ඇදුමෙන් මිනිස්සු මනින හා ගුතේ ජිවිත ලංකාවේ ඉන්නෙ ..😂
@dilki6525
11 ай бұрын
ඔය සුසුම් පවන් ❤
@samudriwijesiriwardena6263
11 ай бұрын
පඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට තමන්ට කැමති ඇඳුම් අදින්න පුලුවන්. හැබයි ගුරුවරියක් නොවන රංගන ශිල්පිනියකට රංගනයෙන් පසු තමන්ට කැමති ඇඳුම් ඇදගෙන මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වුනාට සමාජය තුල විවේචනයක් නෑ. මට හිතාගන්න බැරි මේ කාන්තාව තමන් ගුරුතුමියක් බව දැන දැනම අඩනිරුවත් සිටීම. පාසල් වල සිටින තරුණ දරුවන්ට තමන් ගුරුතුමිය ලෙසට මුහුණ දෙන්නේ කොහොමද කියල හිතාගන්න බැහැ. ටීචර්ව දකින විට ලමයින්ට මතක්වෙන්නේ වැඩසටහනට ටීචර් ඇදපු ඇදුම සහ නිරුවත් වූ දෙපා මිසක උගන්වන දේවල් නොවන බව මතක තබාගන්න . මේ රට තාම ශ්‍රීලාංකික ජනතාව වෙසෙන රටක්. ස්වල්ප දෙනෙක් අඩනිරුවතින් හිටියට මොකද .
@SD-qr1gy
11 ай бұрын
එතකොට බෞද්ධ ආගම උගන්නන ගුරුවරයෙකුට මස් මාලු බිත්තර කන්න හොදත් නැද්ද 😅කසාද බැදල ලමයි ඉන්න අම්මලට චිත්‍රපටි වල නාට්‍යවල අනියම් චරිත කරන්න හොදත් නැද්ද.ඒ අයට පෞද්ගලික ආසාවල් පෞද්ගලික ජීවීතේ විදින්න ගුරුවෘර්තිය බාදාවක්ද 😅
@senashdias1442
11 ай бұрын
@@SD-qr1gyබෞද්ධාගම උගන්වන නෙවෙයි බෞද්ධ ආගමේ ලොකුම කෙනා වෙච්ච බුදුහාමුදුරුවොත් මස් මාළු කෑවනේ. මිනිස්සු මස් කන්නේ ඇඟට ගුණ නිසා රහ නිසා මිසක් සත්තු මරන්න තියෙන ආසාවට නෙමෙයිනෙ. හැබැයි මෙයා මෙතෙනට බාගෙට ඇඳන් ආවේ සමාජයට පණිවිඩයක් දෙන්නවත්, විලාසිතාවක් හඳුන්වා දෙන්නවත් නෙවෙයිනේ. මෙයාගේ තියෙන අමාරුවටනේ.අනිත් එක ඔයාට සිංහල තේරෙනවා නම් තේරුම් ගන්න ඕනේ චරිත හරි මොන මගුලක් හරි රඟපානවා කියන්නේ රඟපාන එකට. ඒක එයා ගෙදර මනුස්සයා එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගන්නවා කියන එකට සමාන කරන්න බෑනේ හොඳම එක මිලියන ගානක් මිනිස්සු බලන TV එකට එලියෙ දාගෙන ආවහම ඒක පෞද්ගලික දෙයක් වෙනවද.
@irashchinthaka5457
11 ай бұрын
yako ගුරුතුමිය jagiya pitina awe na ne yako මිනිසු ඇඳුමෙන් manina epa tho රඹෑවෙද inna bola සාම්ප්‍රදායික විදිහ අතඇරපං පොන්නය
@sarojikajayamini227
11 ай бұрын
💯💯💯😢😢😢😢
@senashdias1442
11 ай бұрын
@@SD-qr1gy චිත්‍රපටිය රඟපානකයි ඇත්ත ජීවිතය කියන්නේ දෙකක්. අනුන්ට උපදෙස් දෙන්න කලින් තමන් ඉගෙනගෙන ඉන්න😂😂😂😂
@anandikulatilleke1721
11 ай бұрын
Asaawen baluwa
@nilukajayamaha7065
11 ай бұрын
Upul Nishantha , well Done.
@randikakasun2154
11 ай бұрын
Roger Senevirathne❤❤❤❤
@pradeepkumara-lw5gx
11 ай бұрын
Man pita rata idan balanne adanam patta program eka supiri absolutely..
@hsbpererahsb8253
11 ай бұрын
මන්දාරමි කතාවේ කට්ටිය ගෙන්වන්න කෝ අතීත අයයි වර්තමාන අයයි
@priyangakumari1368
11 ай бұрын
Nice ❤❤
@nihalsomachandra9869
11 ай бұрын
❤ pamini sahodara sahodarina.adarei.samata.sarashwathi.maniyange.pihitai.bs❤❤❤❤❤❤❤❤❤❤
@janakanamal9758
11 ай бұрын
Ada program eka maru! Nushika Patta voice eka ❤
@herathkumari
11 ай бұрын
අනේ බන්චි කෙනෙක් කථා කරලා ඉවර වෙනකම් ඉන්නකෝ
@nisanthakumarakumara-mu5bg
11 ай бұрын
Manoj aiya supiri aaa pita rata aekata gahapu gehilla
@nimashafernando2203
11 ай бұрын
very nice❤
@manori6712
11 ай бұрын
ටීචර් කෙනෙක් හැටියට වැදගත් ඇඳුමක් ඇඳගෙන ඵන්න බැරිද...මේවා කිව්වාම කියපු කෙනා තමයි වැරදි...කකුළුවාගෙ කතාව තමයි මතක්වෙන්නෙ..
@samanaleejayasingha5357
11 ай бұрын
ඇත්තෙන්ම එයා හරිම.කැතයි 🤮
@hcola8515
11 ай бұрын
JAYANI OTATA SRI DEVIGE PENUMA THIYENAVA VENAM LUKE EKAK THIYENNE GODAK DURATA TAMIL NILIYAJAGE OENUMAK THIYENNE ❤❤❤❤❤❤
@champakavitharana6173
11 ай бұрын
❤❤❤👍🙏🙏
@thusharabulathsinghala9480
11 ай бұрын
Jsya siri❤
@herathkumari
11 ай бұрын
හිමි නැති පෙම කියපු ටිචගේ මුණ දිලිසෙනවා හොදටම හුණුගලා වැඩි 😂😂😂 make up
@ranjithdissanayake7663
6 ай бұрын
Mata essara penna be 2 4ti kale dennam ehema ne man kiyanne ?
@wn4838
10 ай бұрын
31:34
@anandikulatilleke1721
11 ай бұрын
Ithamath lassanai 😅
@lalwijesinghe9707
11 ай бұрын
😊
2:15:45
Chat & Music - (2025-01-03) | ITN
Chat & Music ITN
Рет қаралды 14 М.
2:04:05
Chat & Music - (2024-01-26) | ITN
Chat & Music ITN
Рет қаралды 47 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
18:30
මනූෂ ඉස්සරහම එයාගේ මල්ලි මට බිම දාගෙන ගැහුවා එතකොට මනූෂ කියන්නේ පො#නයෙක්ද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 180 М.
1:23:07
Ma Nowana Mama (මා නොවන මම) with Nuwandhika Senarathne | 04th August 2023 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 198 М.
3:42
August 14, 2024
Hm D
Рет қаралды 14 М.
1:44:38
Ritzbury Jolly Jamboree (ජොලි ජම්බෝරි) | 24th December 2023 | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 258 М.
LIVE 🔴 Hiru Star - Season 04 | TICKET TO FINALE - Part 01 | 2025-01-04
Hiru Star
Рет қаралды 19 М.
46:50
දළදාව ගෙනත් ගංගාරාමෙට දෙනවා කිව්වා - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna
Gemunu Jayantha Wanninayake
Рет қаралды 3,9 М.
12:55
මිනිස් ජීවිත බිල්ලට ගන්න හොර දොස්තරලා අල්ලපු මෙහෙයුම - DASATHA SEARCH LIGHT
Dasatha News
Рет қаралды 84 М.
49:57
රොජර් සෙනෙවිරත්න ROGER SENEVIRATHNE -HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷
Kalum Wijesooriya
Рет қаралды 52 М.
2:19:20
ITIN ITIN KOHOMADA - ඉතිං ඉතිං කොහොමද | 2023-09-09 | Supreme TV
Supreme
Рет қаралды 56 М.
2:13:53
Chat & Music - (2024-02-02) | ITN
Chat & Music ITN
Рет қаралды 30 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН