Chat & Music - (2024-06-28) | ITN

  Рет қаралды 202,210

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Пікірлер: 453
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 6 ай бұрын
අමන්දා ගේ සිංදුව දැක්කට පස්සේ බලන්න ආපු මම❤
@KavishkaNethmini-ml9cv
@KavishkaNethmini-ml9cv 6 ай бұрын
Mm
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 6 ай бұрын
අමන්දාගේ සින්දුව හරිම ලස්සනයි🎉🎉🎉🎉❤❤
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 6 ай бұрын
@@Champamanohari-ro3gd ඔයාටත් පුලුවන්ද සිංදු කියන්න
@Uchi_Undugoda
@Uchi_Undugoda 6 ай бұрын
මමත්
@thusithanishantha474
@thusithanishantha474 6 ай бұрын
Mamath ehemay
@sihinayasoya
@sihinayasoya 6 ай бұрын
1:09:01 අමන්දාගේ සිංදුව අහන්න ආපු අයට.....💚
@dameyanthi122
@dameyanthi122 6 ай бұрын
Thank you .
@fernando31357
@fernando31357 6 ай бұрын
Thank you😊
@tharangaprasad8099
@tharangaprasad8099 6 ай бұрын
@wathsalakarunarathne-iq2nd
@wathsalakarunarathne-iq2nd 6 ай бұрын
❤ thank you
@sandunikalakmali6758
@sandunikalakmali6758 6 ай бұрын
Thank u❤
@JeewanKumaraEkanayake
@JeewanKumaraEkanayake 6 ай бұрын
අමන්ද්‍යාගෙ සිංදුව නිසා පලමු වරට chat N music බලපු මම ..
@disansa-v53
@disansa-v53 6 ай бұрын
ගිරිරාජයන්ගේ දියණිය වැඩසටහන ආලෝකමත් කලා. විශිෂ්ටයි ❤💜👌
@sajjaroxtv1183
@sajjaroxtv1183 6 ай бұрын
අමන්ද්‍යාගෙ සිංදුව fb එකේ දැකල හොයන් ආවෙ ❤❤❤❤
@dinu3395
@dinu3395 6 ай бұрын
Math❤
@Chathuudaya-z4k
@Chathuudaya-z4k 6 ай бұрын
❤Math
@SSanjana123
@SSanjana123 6 ай бұрын
Mth💗
@deepikapriyadarshani2276
@deepikapriyadarshani2276 6 ай бұрын
Math
@KumariKumari-qj2zl
@KumariKumari-qj2zl 6 ай бұрын
මමත්
@rashmiprabha4727
@rashmiprabha4727 6 ай бұрын
සජිත සහෝදරයා සහ අමන්ද්‍යා සහෝදරිය එකතුවෙලා ගීතම නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා. ඒ දෙන්නා හරිම සුන්දර දක්ෂ මිනිස්සු දෙන්නෙක් .තෙරුවන් සරණයි හැමෝටම !!!
@sachinanayakkara4828
@sachinanayakkara4828 6 ай бұрын
අමන්ද්‍යාගෙ අලුත් සිංදුව හින්ද මේක බලන්න ආවෙ ❤ එ කවුරුත් පෙම් බැන්දට මං බැන්දෙ නෑ
@Kindlybee
@Kindlybee 6 ай бұрын
සජිත අති දක්ශයි සහ ගොඩාක් නිහතමානී.. අමද්‍යා ත් හරිම දක්ශයි.. සජිත ඉන්න පාට කුරුල්ලො ඩ්‍රාමා එකත් ලස්සනයි❤
@chandracha-yt6sc
@chandracha-yt6sc 6 ай бұрын
අමන්දාගේ සින්දුව මාරම ලස්සනයි ❤❤❤❤
@KasunMadusankq
@KasunMadusankq 6 ай бұрын
සජිත හරිම බුද්ධිමත් විදියට හැසිරෙන නලුවෙක් කියල ඔලුවට ගත්තෙ නැති සංයමයක් තියනවා කෙනෙක්
@Nisansala-c9v
@Nisansala-c9v 6 ай бұрын
ඔව් ඒකට මාධවී😂අකිල😂😂
@madhushanifernando2378
@madhushanifernando2378 5 ай бұрын
Ow atta
@Manjulanilantha96
@Manjulanilantha96 6 ай бұрын
අමන්ද්‍යා අක්කගෙ සිංදුවනම් මාරම ලස්සනයි.සුපිරි.අමන්ද්‍යා අක්කගෙ ඔය සරල කම චාම් බව නිහතමානීකම එයාගෙ අගය තවත් වැඩි කරනවා
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 5 ай бұрын
අනිවාර්යයෙන්
@BanchiLahiru123
@BanchiLahiru123 6 ай бұрын
1:09:15 අමන්ද්‍යා අක්කා ගේ සිංදුව අහන්නමයි බැලුවේ
@sachinanayakkara4828
@sachinanayakkara4828 6 ай бұрын
මමත්
@ThusharaSenanayake-fn9nj
@ThusharaSenanayake-fn9nj 6 ай бұрын
Amanda aththatama supiri.
@dhanushkalakmali5836
@dhanushkalakmali5836 6 ай бұрын
රිවයින්ඩ් බලන මම.. ඒ සෝන්ග් එක නිසා 😊
@BanchiLahiru123
@BanchiLahiru123 6 ай бұрын
@@sachinanayakkara4828 ❤
@sucharafernando7151
@sucharafernando7151 6 ай бұрын
මමත්
@NadishaKumari-e7r
@NadishaKumari-e7r 6 ай бұрын
සජිත සහ අමන්ද්‍යාගේ එකතුවෙන් කරන වැඩක් එනකන් බලන් ඉන්නවා. ඒක කොහොමත් හිට් එකක් වෙයි.... අද ආපු ඔක්කෝටම ආදරෙයි ... ධනුගේ හිනාවට අපිත් හරි ආදරෙයි ... ❤❤❤❤
@warshaashan5874
@warshaashan5874 6 ай бұрын
අමදාගෙ සින්දුව fb එකෙන් පස්වතාවක් විතර අහල yt එකෙන් හොයගෙනත් ඇහුවා ❤
@ruckyg3177
@ruckyg3177 6 ай бұрын
ඇත්තටම ඒ ගිරිරාජ් මහතාගෙ දුවද? ඇත්තටම හිතාගන්නත් බැහැ. හරිම ලස්සනයි පෙනුමත් ගායනයත්
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 6 ай бұрын
සජිත මල්ලියි 🥰අමන්දා නන්ගි💐... නියමයි .. ආදරෙයි හැමෝටම 🙏👌👍
@perera9535
@perera9535 6 ай бұрын
ගයාත්‍රී ලස්සනයි නිරහංකාර නිළියක් .පිළිවෙළ ට ඇඳුම ........❤
@laxmanjaya1783
@laxmanjaya1783 6 ай бұрын
🙏
@garyami4067
@garyami4067 6 ай бұрын
සජිත මැණික කලාවට තාත්තගෙ අඩුව පුරවන ඔයාටත් අයියටත් ගොඩාක් පින්
@Uchi_Undugoda
@Uchi_Undugoda 6 ай бұрын
සජිත අයියගෙ සහ අමන්ද්‍යා අක්කාගේ වොයිස් මික්ස් උනා නම් මාර ලස්සනයි ❤ waiting for it 🌹
@Sanjulagunathilake
@Sanjulagunathilake 6 ай бұрын
සිහින සමීකරණ බැලුවා.සුපිරියක්!හැමෝම බලන්නම ඕනි.සජිත කසුනි මනා සුසංයෝගයක්.දෙදෙනාම පුදුම හිතෙන රංගනයක් ඉදිරිපත් කරනවා.නව පරපුරේ ඉදිරියෙන්ම සිටින් ශිල්පීන් දෙදෙනෙක්.ඒ ගැලපීම ඉදිරි සිනමාවට අවශ්‍ය වේවි.සුභ ඔබ දෙදෙනාටම.
@niroshanjayathissa6045
@niroshanjayathissa6045 6 ай бұрын
අමන්දිගේ සිංදුව නිසාම chat n miusic බලන්න ආව මම ❤❤
@SreemaliPradeepika
@SreemaliPradeepika 6 ай бұрын
ගිරිරාඡ් මහතාගේ දුව නමි සුපිරියක්
@Mashii473
@Mashii473 6 ай бұрын
ආදරෙයි සජිත අයියා ආසයි මෙහෙම ප්‍රොග්‍රැම් වල දකින්න ❤ ලෙසියෙන් නැනෙ එන්නෙ මෙහෙම 😊❤❤
@AdithyaSandeepani
@AdithyaSandeepani 6 ай бұрын
අමන්දා අක්කා කියන්නේ වචනේ පරිසාමාප්ත අර්ථයෙන්ම නුතනයේ බිහිවුනු වැඩ්ඩෙක් .ඒ වොයිස් එක😮❤
@AnushkaDamayanthi-n1x
@AnushkaDamayanthi-n1x 6 ай бұрын
හරිම නිහතමානී ගෑනු ළමයෙක් අමන්ද්‍යා ඒවගේම සජිත ආසම දෙන්නෙක් ❤❤
@chandrikadissanayake2766
@chandrikadissanayake2766 6 ай бұрын
අමන්දගෙ සිංදුව බලලා මේ program eka බලන්න ආවේ .ගයාත්‍රී ge හිනාව too much .
@ShirleneJeevaraj
@ShirleneJeevaraj 6 ай бұрын
Love today's show. Especially Danu ❤ he is so funny. I'm watching from New Zealand.
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 6 ай бұрын
අමන්ද්‍යා හරිම ආදරෙයි ලස්සනයි මැණික තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම cyprus❤❤❤❤❤
@Lidiyaruth
@Lidiyaruth 6 ай бұрын
අමන්දගෙ සින්දුව සජිත රස විදින හැටියට තමා මම නම් ආසම❤
@TravelalongNZ
@TravelalongNZ 6 ай бұрын
Sajitha, please keep refreshing the memories of your dad as you do. Amandya your singing is just so mellifluous. Blessings from New Zealand.
@xtremextreme9279
@xtremextreme9279 6 ай бұрын
😅🎉😮😮😂😮😮😊❤😢😮😊😢😂😂😮 14:28 😊😂😊😂😂😊😊❤🎉❤🎉❤😮😮😊😮😮😮😊😢😊😊4🎉😅😮😮😊😊😂😅😊🎉😢
@xtremextreme9279
@xtremextreme9279 6 ай бұрын
😅😮😊😊😊
@xtremextreme9279
@xtremextreme9279 6 ай бұрын
😅😮😊😊😊😅😅😊😮😢😮🎉😮😂😮🎉😅😢❤😂🎉😮😂😂😂🎉
@xtremextreme9279
@xtremextreme9279 6 ай бұрын
😂😊😮😂😊😮😊😊😊😅😮😊🎉😢😊😅😮😅😮😢😮🎉😅
@janakakumara2568
@janakakumara2568 6 ай бұрын
ජැක්සන් ඇන්තනී සර් වගෙම ගිරිරාජ් සර් කියන දෙන්නගෙන් අපේ රටට වෙන සේවය අති මහත්. මම හිතුවෙ සමන් ලෙනින් සර්ගෙ කවුරුහරි වෙන්න ඇති කියලා. එහෙම කියන්න හේතු කීයපයක් තියෙනවා. එක .... ඒ සංගීතයට අරන් තියෙන්නෙ ලාංකික සංගීතය ඒ කියන්නෙ ගැමි සංගීතය. දෙක ....... ඒ පද රචනාව මරු ඒක. මට මේක හම්බඋනේ අහම්බෙන්. නන්දා ගීතයත් මරු. ඇත්තටම Trending වෙන්න ඕන ගීත. අපේ දේ මේ විදියට හරි ලාංකික මිනිස්සු අතරට යවන මේ වගේ කලාකරුවො අපි රකින්න ඕන. ඒ අයට නිසි තැන දෙන්න ඕන. මෙන්න මේ දේවල් තමයි සම්මාන වල⁣ට පාත්‍ර වෙන්න ඕන. බලන්න ජාතීන් කීයක මිශ්‍රණයක්ද ඒ සංගීතය.අනිවාර්යයෙන් ම සම්මානයට පාත්‍ර විය යුතුමයි. වැඩ්ඩො කියන්නෙ මෙන්න මේ වගේ නිර්මාණ කරන අයට කාඩ් බෝඩ් වීරයන්ට නෙවේ. තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . ජයවේවා . අමන්ද්‍යා මරු මරේ මරු.
@BuddikaRavindi
@BuddikaRavindi 6 ай бұрын
ප්‍රවීන රංගන ශිල්පියෙක් විදියට මාධ්‍යයක රටක් බලාසිටින ප්‍රේක්ෂකයන් පිරිසක් මැද ධනූව හිංසනයට පත් කරන ආකාරය හරිම නරකයි.
@Niroshadil
@Niroshadil 6 ай бұрын
DANU කියන්නේ පුදුම තරම් ඉවසීම තියෙන නවක කලාකරුවෙක්. හැමෝටම ජය වේවා!❤
@nayomikularathna6737
@nayomikularathna6737 6 ай бұрын
අර මනෝජ් ගේ band එකේ මැද ඉදන් guitar ගහන කෙනා මාර vibe එකක් දෙනවා program එකට..
@slclassicmusic
@slclassicmusic 6 ай бұрын
වයලින් ගහන් කෙනත් මරු
@udumbaramandodari7754
@udumbaramandodari7754 6 ай бұрын
කලාකාරයෝ සේරටම වඩා ආදරේ හිතෙන්නෙ නිවේදකයටනෙ 🥺🥺
@sewwandipanampitiya-hd8ww
@sewwandipanampitiya-hd8ww 6 ай бұрын
අැත්තෙන්ම❤
@Mashii473
@Mashii473 6 ай бұрын
අපි කාලයක් තිස්සේ සනීප වෙලා එනකල් බලන් හිටිය ගිරිරාජ් මාමගෙ දුවද මේ සිංදු ඇහුවට මම එයා ගැන අද තමයි දැනගත්තෙ බුදු සරණයි නංගි කදිරා එක මරුවට තියේ ලස්සන වොයිස් එකක් ජය වේවා 🩷
@Msithuminiperera
@Msithuminiperera 6 ай бұрын
මෙතන ජනිත් වික්‍රමගේ ගෙ හැසිරීම නම් අන්තිම නරකයි. ප්‍රවීන රංගන ශිල්පියෙක් විදියට මාධ්‍යයක රටක් බලාසිටින ප්‍රේක්ෂකයන් පිරිසක් මැද ධනූව හිංසනයට පත් කරන ආකාරය හරිම නරකයි. ඒක අපිට බලන් ඉන්නකොටත් හරිම වදයක් කොට ධනූ පත්වන අසරණකම මේ වැඩසටහන තුල හොඳට දැනෙනවා. ජනිත්ගේ අම්මා මාධ්‍ය වැඩසටහන් වලට ඇවිත් කොච්චර ජනිත් ගැන ගුණ වැයුවත් තමන් මෙතන හැසිරෙන විදියෙන් තමන් කවුද කියලා ඔප්පු කරා. ඊට පස්සේ ඊළග වැඩසටහනට ඇවිත් හනේ මට මෙහෙම comment කරාට මං මෙහෙමයි කියලා කිව්වට වැඩක් නෑ. තමන් සමාජය ඉදිරියේ හැසිරෙන විදියෙන් හැදෙන ප්‍රතිරූපය තුලින් තමයි තමන් කවුද කියන එක සමාජය අදුරගන්නේ. ජනිත් මාධ්‍ය ඉස්සරහ සමාජයටත් වැරදි ආදර්ශයක් දෙමින් මෙහෙම හැසිරෙනවානම් සමාජයට කලාකරුවන්ගෙන් වෙන දේ හරියට වෙනවද? කෙනෙක් මාධ්‍ය ඉස්සරහ ඉදගෙන හිටියත් එතන තියෙනවා සමාජ වගකීමක් ඉෂ්ට කරන්න. ඒදේ ප්‍රවීණ අය අතින්ම මෙහෙම විනාශ වෙනවනම් නවකයෝ ගැන කතා කරන්න දෙයක් කොහොමත් නෑ. තමන් මොන අරමුනකින් ඒවගේ දෙයක් කරත් මාධ්‍යයක් ඉස්සරහ සිටීමේ වගකීම අඳුනගත්තා නම් අර අයිතිවාසිකම් මේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කල යුතු නෑ. ඉබේම සමාජය ආරක්ෂා වෙයි. මාධ්‍ය වුනත් දැනගන්න ඕනි professionalism කියලා දෙයක් තියෙන කෙනෙක්ව මෙවැනි වැඩසටහන් වලට ගෙන්නන්න. නැත්තම් මේ වගේ නරක දේවල් සමාජගත කරලා සමාජයට දෙන්නේ නරක ආදර්ශයක්, පණිවුඩයක්. ඇත්තටම මේ වගේ දෙයක් වැඩසටහනක් තුල දැකපු පලවෙනි වතාව. වෙන වෙන විකාරරූපී වැඩසටහන් තිබුනත්, ඇවිත් සිටින අරාධිත කාලාකරුවෙක් අතින් තවත් අරාධිත කලාකරුවෙකුට මෙවැනි හිංසනයක් වෙනවා දැකපු පලවෙනි වැඩසටහන. ඒනිසා ආයි මේ වගේ දෙයක් වෙනවා හරි දැක්කොත් ඒක බලන් ඉන්න අනිත් කෙනාටත් එහෙම කරන්න එපා කියන්න තරම් ශක්තියක් නැත්තම් එතන සිටින අනිත් අයගෙනුත් වැඩක් නෑ. උදේ හවස නිතර දෙවේලේ පත්තරවල කතා කරනවා busවල කෝච්චිවල යන මගියන්ට වෙන හිංසන, කරදර. එවැනි දේවල් ගැන බොරුවට ලොකුවට කතා කරාට මාධ්‍ය වලින, මුලු රටක් බලා සිටියදී මෙතැනදී වෙන මේ හිංසනය නවත්තන්න කවුරුත් නෑ. කෙනෙක් අපහසුතාවයකට පත්වෙනකොට දැනෙන පීඩනය ඒ කෙනාට වගේම බලන් ඉන්න අනිත් පාර්ශවයටත් දැනෙනවා (ඒ කෙනා තව කෙනෙකුට වෙන හිංසනයට අකමැතිනම් ). එනිසා මෙවැනි දේවල් යලිත් සිදු නොවෙනවනම් ඇත්තටම කැමති. Janith Wickramage ඔබ ගැන ඇත්තේ තරහක් නොව ඇත්තෙන්ම පිළිකුලකි💔. පසුවට: වැඩසටහන ආසාවෙන් රසවින්දත් ධනු එතන සිදුවුණු අපහසුතාවය ඊට වඩා හදවතට දැනුනා ප්‍රේක්ශකයෙක් විදියට. ආයි එවැනි දේවල් නොවෙනවනම් ගොඩාක් අගෙයි❤
@ruckyg3177
@ruckyg3177 6 ай бұрын
ඉතිං ධනුත් ඊට වෙනස් නැහැ. ජනිත්ට කොටයි කියපු එකත් අන්තිම කැතයි. එහෙම කාගෙවත් පෙනුමට අපහාස කරන්නෙ නැහැ වැදගත් අය
@maduowanka6078
@maduowanka6078 6 ай бұрын
ඒ හැමෝම යාලුවෝ මල්ලි
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 6 ай бұрын
😢
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 6 ай бұрын
😂😂😂😂හෑලි පීපල්ස් 😂😅ඔයා පන දාගෙන හෑලි ලියන්න එපා, අන්තිම තත්පරේ උන් දෙන්නා කරට අත දාගෙන සෙල්ෆි ගහනවා.. අපරාදේ හෑල්ල😂😂😂
@janakanamal9758
@janakanamal9758 6 ай бұрын
Pora ranja wa copy karanawa pork kiyala hitan inne
@amilagajanayaka7084
@amilagajanayaka7084 6 ай бұрын
ආවෙ අමන්ද බලන්න.. අහන්න.විදින්න ❤❤❤❤❤❤ ජයම වේවා.. පිස්සු හැදෙන ගායනයක්..
@Shuba-t9m
@Shuba-t9m 6 ай бұрын
ඇත්තටම අමන්ද්‍යාගෙ ගීතය පුදුම ලස්සනට ගායනා කරනවා එයාට පුදුම හැකියාවක් තියෙන්නෙ ආදරෙයි.මං හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ ❤️❤️
@navodarathnayake
@navodarathnayake 6 ай бұрын
Amadhya’s voice ❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 6 ай бұрын
සජිත නම් නියමයි.හැසිරීම කතාබහ උනත් හරිම නිහතමානී ❤ බලන්නකෝ දගලන්නේ නෑ අනිත් නලුවෝ වගේ
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 5 ай бұрын
උගත්කම ,දක්ෂතාවය එකතු උනාම ලස්සන ප්‍රතිරූපයක් පේනවා
@dassiriwardhana6029
@dassiriwardhana6029 6 ай бұрын
Amndaya ගේ සිංදුව දැකලා මේක බලන්න ආපු මම... ඒක record කරලා එළියට දාන්ඩෝ...දනු කියන ඒවට හිනා වෙලා බඩත් රිදෙනවා...
@savin711
@savin711 6 ай бұрын
I think it's there on YT
@k.k.d.m6288
@k.k.d.m6288 6 ай бұрын
අමන්ද්‍යගෙ song එක කී සැරයක් ඇහුවද 😍😍😍
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 6 ай бұрын
Dhanu is so simple and he is enjoy the program . Best of luck all of them. He is so fun
@sriyani4567
@sriyani4567 6 ай бұрын
අමාන්දා⁣ගේ සින්දුව කොතරමි ඇහැවුවත් එපා වෙන්නේ නැහැ
@kavindiya-r7z
@kavindiya-r7z 6 ай бұрын
Math awe😁amandyagee sinduwa dakala😊❤️😍
@kwtku4177
@kwtku4177 6 ай бұрын
❤❤❤❤Adaryi hemotama adaryi jekson aiyyage kolu petiyata❤❤❤❤❤❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 6 ай бұрын
ධනූ ලස්සනට සින්දුව කියද්දිත් මට හිනා යන්නෙ මොකද 😂😂
@daneingram7139
@daneingram7139 6 ай бұрын
The best episode amongst all chat programs All 3 girls excellent in their craft, Janith and Danu made it feel like a weekend get-together at home, Sajitha simply brilliant in the way he behaves and speak Gayatthri and the host excellent Love and respect from Dubai
@ivonsandhya8314
@ivonsandhya8314 6 ай бұрын
අදනම් හරිම ආසවෙන් බැලුවා සියළු දෙනාට ගොඩාක් ස්තූතියි
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 6 ай бұрын
❤Hamotama godak adarei, Dhanu putha nice singing ❤ keep it up,
@chaminilakmali2652
@chaminilakmali2652 6 ай бұрын
සජිත ඇතුලු හැමෝම අද නම් මරු,නැත්න්ම් හැම chat එකේම එකම අය
@LalaniPriyanka-t2s
@LalaniPriyanka-t2s 6 ай бұрын
තත්තගේ පුතාම තමය්.♥
@padmaseneviratne8380
@padmaseneviratne8380 6 ай бұрын
Janith හැසිරෙන්න දන්නේ නැති මිනිහෙක්. පහත්ම විදියට හැසිරුණේ.😢😢😢 අර Danu ට කොච්චර කරදර කළාද. ..ඔතනට එන්නේ විහිළු කරන්නත්, කකුල් පෙන්නන්නත් නෙවෙයි. අද නිවේදිකාව හොඳයි.😂.... හෙළුව පෙන්නන අය ගෙන්වන්න එපා.ITN Thank you . Amanda දුව superb . (ඇඳුම / හැසිරීම ).
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 6 ай бұрын
ඔව්
@sewwandipanampitiya-hd8ww
@sewwandipanampitiya-hd8ww 6 ай бұрын
එ් සිදුවීමට හිනා වුනා මාත් . නමුත් අැත්තටම ඔය ටිකම මාත් හිතුවා 😳
@maduraparabath3790
@maduraparabath3790 6 ай бұрын
Hapoo thopi wage Moda minissu😂😂.janith kare entertaining work ekk hoda kenek
@RohiniAthukorala-r4w
@RohiniAthukorala-r4w 6 ай бұрын
මම නම් දකින්නේ නෑ ජනිත් කරපු දේ වැරදියි කියලා නිදිමරාගෙන බලන වැඩසටහනඒ වගේ පුංචි පුංචි විහිළු තියෙන්නත් ඕනි දනුවට නෙමේ නිප්‍රශ්නෙ. අනික දෙමව්පියෝ අල්ලගන්න එපා ජනිතය අම්මා කියනවා වගේම දෙමව්පියන්ට සලකන සමාජයට වැඩ කරන හොඳ කෙනෙක් මේ වගේ පොඩි විහිළුවක් බලලා ඔයාලා නිකන් විහිළුවකට පත්වෙන්න එපා
@shashikaladancingacademy
@shashikaladancingacademy 6 ай бұрын
සජිත නිසා බලන්න ආවේ ❤❤
@samanKumara-k9p
@samanKumara-k9p 6 ай бұрын
Amandage sinduwa dekala hoyan awe marama lassanai sajitha
@sandunikalakmali6758
@sandunikalakmali6758 6 ай бұрын
Math❤
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 5 ай бұрын
Haiyooo math awe amanda nisamai❤❤❤❤❤
@Samudini
@Samudini 6 ай бұрын
අනේ දනූ ❤😍
@BahrainBahr-db1tt
@BahrainBahr-db1tt 6 ай бұрын
මෙන්න. ගායිකාවක. අමන්දා. හැම. අතින්ම. සුපිරියි. සහෝදරිය. වැදගත්. අනාගතයට සුබ පැතුම්. බුදු. සරණයි
@upulpriyantha9943
@upulpriyantha9943 6 ай бұрын
ජනිත් උඹගේ discipline nil....Harassing කරන එකේ සීමාව පන්නලා මාධ්‍යයක් ඉදිරියේ හැසිරුණා...තාත්තගේ අම්මගේ නම්බුවත් කාලා දැම්මා...ඉස්කෝලෙ යන කාලේ කියමනක් තියෙනවා අහල නැද්ද ...හැමදාම පැමිණීමට එක වැටුනට වැඩක් නෑ...Report එක දෙනකොට හැසිරීම බිංදුවයි කියලා ලිව්වහම...යකෝ ගොනෙක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා...එහෙම උම්බෑ කිව්වම තමයි දන්නේ අහල පහලම ගොනෙක් ඉන්නවා කියලා...මුළු ප්‍රෝග්‍රෑම් එකම උඹ හෑවා...ජනිත්...නොදකින් ගිරි ගොබ්බයෝ.....!!
@kumarasingha6960
@kumarasingha6960 6 ай бұрын
සජිත අපි ඔයාට ගොඩාක් ආදරෙයි . ❤️❤️❤️ හැමදාම මේ වගේ කළාකෙත සුපෝෂිත කරන්නට ඔයාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ❤❤❤
@rasikapriyantha1156
@rasikapriyantha1156 6 ай бұрын
සජිත අයියා හන්දා බැලුවා ❤❤❤❤❤
@Iresakumari-h4w
@Iresakumari-h4w 6 ай бұрын
ගොඩක් ලස්සනයි අද ❤❤❤❤
@PrasathLanka
@PrasathLanka 6 ай бұрын
අමන්දාගේ සිංදුව නමි සුපිරියො 😮❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 6 ай бұрын
සජිත පව්.... තාත්තා ගැන අමන්දා කියද්දි ඒ මූණ 😢😢
@MhBandula-q5f
@MhBandula-q5f 6 ай бұрын
Naluwek kiyala hi thata nogatha,, dakshatha ha hakiyawalina prekshaka adaraya dona gath kenek wena ape sara😊😊😊sajitha aiyya, ❤❤❤
@ruwan7546
@ruwan7546 6 ай бұрын
අපේ සිංහල ජන සංගීතය තියෙන රසය කොයි තරම් නම් අර්ථවත්ද කියලා. ගිරි රාජ දෝනියන්දා ඒ ගායනා කර ගීතය කොයි තරම් නම් රසවිඳින්න පුළුවන්ද හදවතට දැනෙන්න. රැජිනට ඇන්දා දෙක. කියලා මේ ගීතයෙන් නම් කරන්න පුළුවන් ඒ තරම් අර්ථවත්.පද රචනය තනු නිර්මාණය ඉතාමත්.ගැලපෙනම කටහඬකට මුසු උනහම ඒකෙ රසය හිතාගන්න බැරි තැනක.මිශ්‍රණය වෙනවා. ඒක අත්‍යාලංකාර නිර්මාණයක්. උපරිමයෙන්ම රසවින්දා හරිම සතුටුයි
@UserUser-ku3rg
@UserUser-ku3rg 6 ай бұрын
මේ ඉන්න හැමෝටම ආදරෙයි. ඒ අතර සජිත විසේසයි. අර caller කිව්වා වගේ මමත් සජිත ඉන්නවා දැක්කොත් ඕනෙම වැඩ සටහනක් බලනවා. හරිම ආදරෙයි මේ කොලු පැටියට ❤❤❤️
@monalihv8167
@monalihv8167 6 ай бұрын
Amandage sibduwa ahnnmai awe❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 6 ай бұрын
අනේ මමත්
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 6 ай бұрын
Me program ekanam maru. Okkoma maru
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 6 ай бұрын
Hemadama sing karana ayata witarak ekata chance eka dunna nam rasawindanaya haniyak nehe. Nethnam epa wenawa
@قيتاسرلنكا
@قيتاسرلنكا 6 ай бұрын
අනෙ මන් දන්නැ සජිත ආව කියන්න නැත්නම් ඉයෙ රැ මම බලනවා .මම සවුදි ඉන්නෙ ❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සජිත ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DihanNadeesha
@DihanNadeesha 6 ай бұрын
බේස් ගිටාර් එක තමා සුපිරි සැපක් ගන්නෙ. ❤️ ගිටාර් එකත් එක්ක නලියනව. හොද වෙලාවට වාඩි කරවල තියෙන්නෙ. සුපිරි කොල්ලෙක්. ජය වේවා..
@udith3078
@udith3078 6 ай бұрын
Sajitha Amanda & Kasuni good luck all of you best performance ❤ Sajitha mage university ekemai proud of you 💪 Danu & Gayathri akka good work today.. ❤❤ from uk 🇬🇧
@upulwijerathna1228
@upulwijerathna1228 6 ай бұрын
Danu my favourite ❤❤❤
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 6 ай бұрын
Gayathri is so natural❤🎉
@dulanidinushka6868
@dulanidinushka6868 6 ай бұрын
අමන්ද්‍යා උත්පලී,උමා ⁣අසේනි,සජිත,ජනිත් ඇතුළු සියලුම දෙනාට ආදරෙයි ❤
@vidushaniherath8763
@vidushaniherath8763 5 ай бұрын
Ada chat & music eka baluwe asama aya inna nisa ❤
@MhBandula-q5f
@MhBandula-q5f 6 ай бұрын
Sajitha aiyage sindu mara a lassanay, suba pathanawa aiyee, ❤❤❤
@SL_MONITOR
@SL_MONITOR 5 ай бұрын
අමන්ද්‍යාගේ කටහඩ 😍 ඕනි සින්දුවක්
@somasiriathula592
@somasiriathula592 6 ай бұрын
Amandy duwata taruwan saranai 🙏🏼 ♥️
@Samanalyaya
@Samanalyaya 6 ай бұрын
Amandyage sinduwat harima lassanai..wenas nirmana krna kenek
@DinushaNiroshani-n3y
@DinushaNiroshani-n3y 6 ай бұрын
Dhanu❤
@DeluDelu-t3m
@DeluDelu-t3m 6 ай бұрын
Wow super set eka 🔥❤👌👍
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 6 ай бұрын
සජිත ❤❤❤❤❤❤❤❤❤
@TravelalongNZ
@TravelalongNZ 6 ай бұрын
Danu, awesome and talented. ❤
@shanliyanage3911
@shanliyanage3911 6 ай бұрын
සත්මාණි කියන සිංදුවත් හරිම ලස්සනයි..45:35❤ ඒ වගේ ගිටාර් වාදකයගේ ඇක්ටින් ආකර්ෂණීයි❤👍
@dulakshividushani5996
@dulakshividushani5996 6 ай бұрын
අමන්දයා සිංදුව මුලිම්ම අහද්දි මතක් උනේ සජීත අයියා.සජිත අයිය්යත් ඒවගේ song කියන්න දක්ෂයි .අනිවාර්යයෙන් දෙන්නගේ ලස්සන song එකක් බලපොරොත්තූ වෙනවා 😍
@jayasekaragenirosh6804
@jayasekaragenirosh6804 6 ай бұрын
Maru program eka. Good luck everyone
@inokasajeewani9377
@inokasajeewani9377 6 ай бұрын
සජිතට අපු cl එකට මගෙ ඇස් දෙකට කදුලුත් අවා.හරිම නිහතමානි නලුවෙක්.
@KuwtKywt
@KuwtKywt 6 ай бұрын
සජිත දකින වාරයක් ගානේ මතක් වෙන්නේ ජැක්සන් ඇන්තනි මහත්තයව ඇට්ටින් ඒ විදියමයි සජිතටයි අමන්දා ටයි ඇත්තට ම ආදරෙයි
@Its-me-D126
@Its-me-D126 6 ай бұрын
වාව් ඒ කටහඩ ❤❤❤❤
@nishadisewwandi2319
@nishadisewwandi2319 6 ай бұрын
සජිත අයියා, කසුනි අක්කා, අමන්ද්‍යා අක්කා.. කලාවේ වර්තමාන විශිෂ්ඨයෝ.. සුභ පැතුම්.. මේ generation එකේ වෙනසක් කරන දක්ෂයෝ.. සුභ පැතුම් අයියලා අක්කලා.. ❤🥀
@kalhara161086
@kalhara161086 6 ай бұрын
Love the song very talented girl. Song is sooo good , it’s sooo true for SL . All those questions faced by many girls in SL👏👏👏👏
@kusumlatha2930
@kusumlatha2930 6 ай бұрын
sajitha puthe oyata godak aadarei puthe putha nisamai mama Meka baluwe oyata theruwan saranai puthe Amanda duwatath kamathi puthe budusaranai❤❤
@Tho_Ra_Thuru
@Tho_Ra_Thuru 6 ай бұрын
සජිත දනූ හරිම ආදරනීය අවංක දෙන්නෙක් ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤
@LakyHerath
@LakyHerath 6 ай бұрын
Sara. Kevin de Fonseka❤❤❤❤❤❤
@HasiniYamasinghage
@HasiniYamasinghage 6 ай бұрын
සජිත අයියා සනීප වෙන්න... සූරිට අරණින් ඔයාව දැකපු දවසේ අපිත් ඔයාට ආදරෙයි ❤❤
@Hilmy-v5m
@Hilmy-v5m 6 ай бұрын
Lovely program,well presented, thanks so much, Hilmy from Maryland,USA.
@roshanaharrison6002
@roshanaharrison6002 6 ай бұрын
Wow ❤ wonderful show 😊
@ganganipriyanka6463
@ganganipriyanka6463 6 ай бұрын
Love ❤️ all ❤❤❤
@danushkakumari3448
@danushkakumari3448 6 ай бұрын
Ammoo athal Lokyak adh nm supiri okkotm adrei 😅😍🥰😛 danuge double meaning words oh my god 🤣😂😂 jaya wewaa okkotm
Chat & Music - (2025-01-03) | ITN
2:15:45
Chat & Music ITN
Рет қаралды 35 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Chat & Music - (2024-12-27) | ITN
1:54:19
Chat & Music ITN
Рет қаралды 33 М.
Vlad Zografi și sunetul fundamental al cărții
3:43:30
Vorbitorincii
Рет қаралды 161 М.
Champion Stars Unlimited | 15th October 2022
1:54:29
TV Derana
Рет қаралды 849 М.
Chat & Music - (2023-09-22) | ITN
2:20:04
Chat & Music ITN
Рет қаралды 758 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН