KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑIදුවට සතුටින් සමුදෙන්න පුලුවන් වුණොත් මට ඒ ඇති||
32:56
Bimal & Sujani | බිරිඳ ලඟ තියන් පෙම්වතිය ගැන කථා කරන්න හැමෝටම බැහැ | බිමල් , සුජානි මේනකා | සජීවිත
29:25
REAL or FAKE? #beatbox #tiktok
01:03
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
1% vs 100% #beatbox #tiktok
01:10
දවසකට හරි අම්මා ආපහු ආවොත් මගෙ කාර් එකේ රවුමක් එක්ක යන්න මට ඕනි|අපි ගෙයක් ගත්තා බව අම්මා දන්නෙ නෑ|
Рет қаралды 484,068
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер: 2 000
@ChanakaMaduranga-gp8tn
10 ай бұрын
ධනූ කියන්නේ හොද කෙනෙක්... ජාති බේද නැති සංවේදී සුන්දර පුද්ගලයෙක්..🤘😍 අනවශ්‍ය විදිහට හිනාවෙනවා කියල සමහර මිනිස්සු බැන්නට පොත කියවල බැලුවම කොච්චර කට්ටක් කාලද මෙතන්ට ඇවිත් තියෙන්නේ කියල පේනවා...💪❤️ ඒ පොතේ පිටු පෙරලුවට හරේන්ද්‍ර අයියට Thanks..බුදු සරණයි..🙏🙏
@gaminidissanayaka2441
10 ай бұрын
❤❤
@PrincePerera-v5i
10 ай бұрын
😢❤❤❤
@jasintharodrigo
10 ай бұрын
Putha oyata seyalu deweyangema peheta araksawa labewa oya katha karadde matath hareyata duka hethuna matath aduna.
@mimrose124
10 ай бұрын
දනු නිහතමානී නමුත් ආඩම්බර මනුස්සයෙක් වෙන්න එයාගෙ අහසයි පොලවයි වගේ ජීවිත අත්දැකීම් බලපාන්න ඇති. සුපිරි පාසලකට යද්දි නිදාගන්න ඇදක් නැති උන, කලින් කුමාරයෙක් වගේ ජීවත් උන එයාට ගැලපෙන්නෙම මීඩියා තමයි. ලෝකෙ දැකපු නැති මිනිස්සු present කරද්දි වගේ නෙමෙයි දනූගෙ විසාල වපසරිය ඇතුලෙ කතා කරද්දි ලස්සනයි.
@taniafernando2002
10 ай бұрын
@@gaminidissanayaka2441a
@shiromiemilda44
10 ай бұрын
යුද්ධ නම් එපා... මිනිස් කම පිරුණු හදවතක් කතා කරා... අම්මා....❤
@gayaniwarnakulasuriya7842
10 ай бұрын
"දනුට කියන්න කියලා හැමදාම දනු අහපු දේවල් වලට කට්ටිය උත්තර දුන්නා....නමුත් අද දනූ හරේන්ද්‍ර ට කියපු දවසෙ අපේ හදවත් නතර උනා😢 පිට කවරෙ විතරක් දැකපු අපට පොත කියවලා දුන්නට ස්තුති හරේන්ද්‍ර !! ආදරණීය දනූ...ඔබට ජය !! බොහොමත්ම ස්තුති ඔබ දෙපලටම !! God bless !!💗💗🌏🌏💗
@susilsunethra3330
9 ай бұрын
දනු ගැන මේ දේවල් දැනගන්න ඉඩ සැලසුවාට බොහෝම ස්තුතියි. දනු දිනෙන් දින ජයම ලැබෙන්න පතනවා.ජේසු පිහිටයි.
@thusharirodrigo8746
7 ай бұрын
🙏❤Superb....
@SunethraJayanetti
4 ай бұрын
🙏🙏❤
@sugandisanjana1079
10 ай бұрын
පොතට කලින් පිට කවරෙ බලපු අය දනුට බැන්නට ඇත්තටම ආදරනීය පුද්ගලයෙක් ලැබුන නැති හැමදේම ජිවිතෙ ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනයි ❤❤❤❤
@انوشيا
10 ай бұрын
ධනු ඉගෙන ගන්න ඔයාලගේ පරම්පරාවේ උරුමය...දකින අහන අපිට ඒක හරි ලස්සනයි
@wilmaekanayake9287
10 ай бұрын
හරිම අහිංසක චරිතයක් ...එයාගේ ජීවිත කථාව කලිනුත් අහල තියෙනවා...එයා ඇවිත් තියෙන දුරට වඩා තව දුර යන්න පුළුවන් ...පොලවේ පය ගහලා ඉන්න ආදරණීය චරිතයක් ...❤❤❤
@anulakumari6684
10 ай бұрын
හරීන්ද්‍ර මහතාට බොහොම ස්තුතියි. එයාගෙ ජීවිත කථාව වගේම අපිට යුද්ධයේ බිහිසුණු බව සහ උතුරේ මිනිස්සු විදපු පීඩා ගැනත් දැනගන්න ලැබුනා.
@ammaamara5321
10 ай бұрын
හරිම සංවෙිදියි දනු පුතා ගේ කතාව . තව අහන්න තිබුනා නමි කකියලා හිතුනා දනු පුතාට දෙවි රැකවරණය ිි.
@dilinisharmilafernandomahawadu
10 ай бұрын
Good luck dhanu😘❤️🌹
@wasanthaappuhamy8596
10 ай бұрын
Congratulations my brother From italy 🙏🇨🇮🇨🇮
@munnashiraza4715
10 ай бұрын
😮❤
@sachinianu9542
10 ай бұрын
Film එකක් බැලුවා වගේ ඒ කතාව...මිනිස්සුන්ගෙ බාහිර පෙනුමෙන් කිසි දෙයක් කියන්න බෑ කියන්නෙ ඒකයි...පොඩිකාලෙ ලමයින්ට සිදුවන දේවල් කොයිතරම් බලපෑම් කරනවද කියල මේ කතාව හොද උදාහරණයක්❤❤
@ashentharindu5604
10 ай бұрын
හිතන් උන්නු මනුස්සය නෙමෙයි මාරම අහිංසක කෙනෙක් ❤
@Linda-kx7sb
10 ай бұрын
මෙි කථාව අහපු මම හරිම සංවෙිදි උනා ධනු පුතේ ඹයා හරිම නිහතමානී දරැවෙක් ආදරෙයි ❤❤❤
@nishayaranwala7672
10 ай бұрын
Dr ඉනාසතම්බි, ධනූගේ තාත්තා අපි ගොඩාක් ආදරය කරපු කෙනෙක්. මගේ තාත්තාගේ ගෝලයෙක්. යාපනේ ගෙදර මාලිගාවක්. සල්ලි තිබුන හරිම හොද පවුලක්. මට තාම මතකයි අපිට කරපු සංග්‍රහ (1977 වසරේ යාපනේ). බොහෝ කරදර විදගෙන කොළඹට ආවහම අපි ගියා කොටහේනේ ගෙදරට. ධනූගේ අම්මා ලස්සනයි.
@beragalawindchillcottage1699
10 ай бұрын
අනේ තව විස්තර කියන්න .එයා MBBS දා ආයුර්වේද ද .වෙන අය නැත්ද පවුලෙ.දැන් කොහොමද යාපනෙ ගෙදර
@thejapanditharatne580
10 ай бұрын
මට නං දැං ලැජ්ජයි, වේදනයි ඒ කාලෙ උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට වෙච්ච දේවල් වල සත්‍යතාවය නොදැන ඒ ඔක්කොමලාට වෛර කරපු එක ගැන. දැං වැඩිහිටියෙක් හැටියට මට මං ගැනම තරහයි.
@pradeepikaedirimanna6566
10 ай бұрын
ඒ ගෙවල් තවම තියෙන්ස්වද
@SKGGG
10 ай бұрын
@@thejapanditharatne580 Demalu sinhala apita bana bana canada giyata colombo avata unta vada deela thiyenne unge demaluma thamai.
@srimathieranasinghe8389
10 ай бұрын
@beraga❤ඌlawindchillcottage1699
@malithijayaweera7013
10 ай бұрын
ඒ මිනිස්සු විදපු දුක අද ධනු ඇවිල්ල කිව්ව නිසා තමයි තේරෙන්නේ .... ඒගොල්ලෝ දෙපැත්තෙන්ම තැලෙන්න ඇති. හරිම කණගාටුවක් ආවා ...අම්මකෙනේක්ගේ ආදරය සදා අමරණීයයි .... අද ඔයා ඉන්න තැන ගැන හරිම සතුටුයි !
@samanmalipunchihewa5173
10 ай бұрын
මහා දුකක් දැනුනා. ධනු ගෙ ඉතිහාසය තුල යාපනේ සමස්ත දමිළ සහෝදර සහෝදරියන් යුද්ධය තුල මුහුණ දුන් ඛේදවාචකය නැවත කියෙව්වා .මේ වැඩසටහන යුධ ඉතිහාසයට ලියවුණු පොතක් වගේ.ස්තූතියි හරේන්ද්‍ර මහතා පිටකවරයෙන් වැසුණු ඇතුලත කතාව ගෙනහැර පෑමට තුති
@judefernando4431
10 ай бұрын
යුද්ධෙ නිසා මේ වගේ අහිංසක පවුල් කීයක් විනාස වෙන්න ඇතිද, මේ වගේ අපි නොදන්න කොච්චර දුක්බර කතා තියෙනවා ඇතිද.හරිම දුකයි 😢❤
@achininimesha7354
10 ай бұрын
හැමවෙලාවෙම කෑගහලා සතුටින් ඉන්න හැමෝගෙම කතාවල අතීතය හරිම කටුකයි…❤❤
@devikamunasinghe6421
10 ай бұрын
අනේ ඉවර වෙනකං බැලුවා,ඇස් කදුලින් තෙත් උනා 😮 දුකයි😮 ධනු හරීම නිහතමානී සුරතල් පුතෙක්.. ඔයාට (අම්මා වගෙ ආදරනීය බිරිඳක් ලැබෙවා කියා පතම්)!!! program එක ලස්සනයි හරේන්ද්‍ර👌 thnx !!!
@malaniejuwanabadu9053
9 ай бұрын
ඉවර වෙනකල්ම බැලුවා. දනූ හරිම නිහතමානී පුද්ගලයෙක්. ජයම වේවා අනාගතය
@yoruyoru2333
10 ай бұрын
යුද්ධය කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොලැබුනු සැම දෙයම අහිම වීම පමනක් වන දෙයක්. මේ ලෝකයෙන්ම යුද්ධය තුරන් වේවා. මේ කතාව අහන්න ගත්තු තැන ඉදන් අවසානය තෙක්ම ඇස් වල කදුලු විතරයි තිබුනෙ. ධනු ඔබට තෙරුවන් සරණයි. මේ ලෝකයේම යුද්ධයට මැදිව අසරණ වුනු සියලුම දෙනාට සැනසීමක් ලැබේවා. හරීන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි.
@Sn2008hewa
10 ай бұрын
ඔබට බොහොම ස්තූතියි හරේන්ද්‍ර ධනූව මෙම වැඩසටහනට සම්බන්ධ කරගැනීම ගැන.ධනූ කිහිප විටක් එයාගෙ කතාවෙ පුංචි පුංචි තැන් කලින් කියලා තිබුන නිසා මම ඇත්තටම ආසාවෙන් හිටියෙ ඔහුගෙ කතාව අහන්න.ඇත්තටම ඒක අපි අහන්නම ඕන කතාවක්.යුද්ධය නිසා දකුණෙ හිටපු අපි දැක්කෙ ගමට ආපු සොල්දාදුවන්ගෙ පෙට්ටි විතරයි,රෑපවාහිනියෙන් ,පත්තර වලින් දැකපු දේ විතරයි.ඇත්තටම ඒකට මුහුණ දුන් අපේම සහොදර සහොදරියෙ දරැවො අත්දැකීම් මොනතරම් සංවේදීද කියලා කියන්න වචන නෑ.ඒවා අපි දැනගන්නම ඕන යුද්දධය මොන තරහ් කුරිරැද කියලා අපිට දැනෙන්න.අපි අපේම රටේ මිනිස්සුන්ව ඡාතිවලට ආගම් වලට බෙදිලා මේ කරන විකාරෙ එතකොටවත් නතර වේවි.ඒත අපි දැන් දකිනවා ධනුගෙ පරම්පරාවෙ තරැණ පිරිස අතරෙ බේද සෑහෙන්න ප්‍රතිශතකයකින් අඩුයි.තවත් අපි අපි ගැන සංවේදීව හිතන්න අනිත් අයට දැනෙන්න මේ කතාව කියපු එක ගැන ධනූ ඔබට බොහොම ස්තූතියි.wish you all the best Dhanu❤️
@c.n.seneviratne7851
6 ай бұрын
ධනූෂ් පුතා ඔයා අපට ජීවිතය කියල දුන්න. තරුණ පරපුරට ඔයා හරිම ආදර්ශයක් . ස්තුතියි හරීන්ද්‍ර ❤⚘
@harshanapigera-rd7gb
10 ай бұрын
වෙලාව ගියා තෙරුනේවත් නැ.මම බලපු හොදම වැඩසටහන.දනුට කොහොමත් අසයි.මෙවගෙ කතවක් එයට තියෙන්නෙ කියලා දැනන් උන්නෙ නෑ
@iyanthiperera
10 ай бұрын
ලෝකේ කොහේවත් යුද්ධ ඇති නොවේවා! සුන්දර වටිනා ජීවිත කඩා වැටී ඇති හැටි හරිම සෝචනීයයි. ධනූට ජයම පතමි. ❤❤❤
@Dill_Neon
10 ай бұрын
අද තමයි හරියට දැන ගත්තෙ දනූව. අඩෙ දුක දරාගෙන අන්තෙටම ගිහින් පොරට හිනත් යනවා. 😢❤ අපේ මොන life story ද ? මේ ඇත්දැකිම් ෆිල්ම් එකකට අරන් ආයෙ පෙන්නන්න ඕනි යුද්ධය, ප්රඩන්ඩත්වය ඉල්ලන generation එකට . මිනිස්සුන්ට නැතිවෙන්න තියෙන හැමදේම නැති වෙනකොටම කොහොමද feeling එක දනූ හිනා වෙවී කතාව කියන්නම කොහොමට පත්තියම් වෙලාද උගෙ හිත❤ අඩන්න කදුලු නැති උන්ගෙ මේ වගේ කතා තව කොච්චර ඇද්ද? නියම කතිකාවතක්. යුද්ධය ඇති කලෙත් නැති කලෙත් ලංකා සාහසික දේශපාලනයයි.
@dilshatenuri0708
10 ай бұрын
Yesupihitai
@sadathraka9472
10 ай бұрын
සත්තකින්ම"
@douglasdhanawardana9468
10 ай бұрын
ධනු ගෙ ව්‍යක්ත බව වචනයෙන් දෙකෙන් දේවල් අවබෝධ කරලීමේ හැකියාව හාස්‍ය රසය මුසු කථා විලාසය භාෂා හැකියාව මේ හැම දෙයකින්ම ඔප්පු වෙන්නේ well bred පරම්පරාවකින් පැවත එන කෙනෙක් බව. ඔබ හැබෑම දක්ෂයෙක්. ඉසුරු මත් අනාගතයක් පතමි ඔබට 😊
@maheshirathnayaka2777
10 ай бұрын
මාරයි..මම අහපු දුක් මුසුම ජීවිත කතාවක්. මේක අහපු වෙලේ ඉදන් මරම හිතට බරක්.
@sadathraka9472
10 ай бұрын
ඔව් මටත් හිතුන දෙවල්නම් යුද්ධයනම්"එපා
@maheshirathnayaka2777
10 ай бұрын
@@sadathraka9472 ow අනේ යුද්ධ නම් එපා.
@cnanayakkara60
8 ай бұрын
මටත් 😢
@thamarakumarihandakumbure1791
10 ай бұрын
හරිම සංවේදී කතාවක්. ඒ ආච්චි අම්ම, තාත්තා හා ධනූගේ පණ අම්මා මේ ඔක්කොම ඔයා එක්ක ඔයා කරන දේවල් බලාගෙන ඇති. කවුරු වුනත් හරිම සරල මනුස්සයෙක් ධනූ. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ❤❤❤
@dhammikalaksiri3357
10 ай бұрын
මුලින්ම හරේන්ද්ර්ර අයියට ස්තූති කරනවා මේ වගේ මනුස්සකමින් පිරුනු මහත්මයෙකුගේ ජීවිත කතාවේ පිටු පෙරලුවට .මම කොහොමත් දනූට කැමතියි. දනූට හැමදාමත් හරියන්න ඕනේ❤❤❤❤
@priyamunasinghe957
10 ай бұрын
අහන් ඉන්න හරිම දුක්බර කථාවක්.සෑහෙන්න කටිට කාපූ ළමයෙක්.ඒයාගේ ජිවිත කථාවෙන් හැමෝටම ගන්න දෙයක් තියෙනවා.ඔයාට සුභ පතනවා
@dheemurasanjani9544
9 ай бұрын
කතා කරලා ජොලියේ ඉද්දි කොහොමටවත් හිතුනෙ නැ මෙහෙම ජීවිත කතාවක් ඇති කියලා😢 කවුරු කොහොම කිව්වත් ආසම චරිතයක් ❤ සිංහල කතා කරන විදිය අහන් ඉන්න හරිම ආසයි ♥
@SaumyaSaloon
10 ай бұрын
අද සැපෙන් සතුටින් ඉන්න හැම ජීවිතේ කම අතීතය මාර දුක්බරයි සහ වේදනාකාරී..හුගක් මිනිස්සු පොතට කලින් පිටකවරෙ බැලුවම තමයි අනවශ්‍ය කතා හදන්නෙ..ඔයාගෙ අම්මා ගැන කියද්දි මගෙ ඇස්වලටත් කදුලු පිරුනා හේතුව මගෙ අම්මටත් කැන්සර් එකක්..එයා ආස කරන හැමදේම දීල එයාව බලාගන්න එක තමයි මම ආසම...අද ඇය සම්පූර්ණයෙන් සුවපත් වෙලා..ඉන්නෙ..රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ...🙏🙏🙏
@suranjiperera9752
10 ай бұрын
තවම පොඩි දරැවෙකු වගේ කට්ට , කපටිකමි එයාගෙ චරිතය තුල නෑ කියා හිතෙනවා හරීන් ස්තුතියි. දෙනිනටම ජවවෙිවා!
@pradeepaatapattu1317
10 ай бұрын
❤
@beragalawindchillcottage1699
10 ай бұрын
ඒකට හේතුව එයා ගොඩක් උගත් බුද්දිමත් පව්ලක කෙනෙක් නිසා
@upulieamarasinghe6546
10 ай бұрын
අනේ .කියන්න වචන නෑ මේ වැඩ සටහන
@Music-wu7nm
10 ай бұрын
පිට පෙනුමෙන් මිනිස්සුන්ව මනින්න බෑ කියලා මට තේරුනේ මේ වැඩසටහනෙන්.🥺♥️
@NIMMI82
10 ай бұрын
ලස්සන film එකක් හදන්න Dhanu අනාගතය දැනගන්න ඕනෙ යුද්ධයේ කටුක බව 🖤🖤🖤
@ANURABOTHEJU-x3v
10 ай бұрын
Thanks Mr. President MAHINDA RAJAPAKSA..
@Advane23
10 ай бұрын
යුද්දෙ ගැන දැනගන්න මෙ හිගන්නුන්ගෙ කතා මොකටද😂
@loveandlife_channel
10 ай бұрын
අපි එදා ඉදන්ම යුද්ධෙ කටුක භව දන්නවනෙ..🙂
@madhusamindi3750
10 ай бұрын
යුද්දෙ කියන්නේ දේශපාලන වුවමනාවට අහිංසක මිනිස්සු ඉත්තො කර ගන්න මහා කුරිරු ව්‍යාපාරයක් ..
@kaveenvishwa595
10 ай бұрын
@@ANURABOTHEJU-x3v😂😂
@kiribandagejayawardena726
10 ай бұрын
සුන්දර මිනිසෙක්. දැකීමත් සතුටක්. අසීමිත මව් සෙනහසක් ඇති පුතුන්ට මමත් හරිම ආදරෙයි. සත්ව කරුණාව ඔවුන් තුල මහා ඉහලින්. බල්ලත් මෙට්ටෙ නිදාගන්නව කිව්වම. අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ.
@dkarunarathne6477
10 ай бұрын
ඇත්තටම අද තමා මේ පුතා මොනවගේද කවුද කියලා හරියටම තේරුම් ගත්තේ.ඔයා කිවුව කතාව හරි .අපි මෙච්චර කල් දැක්කේ ධනු පුතාගේ පිටකවරේ.ස්තුතියි හරින්ද්‍ර පුතේ මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .❤
@manelwickremasinghe6881
10 ай бұрын
" ධනු පොත" අද තමා හරියටම කියෙව්වෙ කඳුළු පිරුණු දෙනෙතින්. ඒ කතාව සැබෑ ලෝකයේ සිදුවුණත් සිහිනයක් වගේ. ඔබටත් අක්කාටත් ආදරණීය හදවත් සිය දහස් ගණනක් ලැබේවා!!. Wish you all the best DHANU malli. You have to find your life partner soon.
@gnccreations277
10 ай бұрын
45:40 ❤ * අම්මා චීස් කෑල්ල 2කට කපල මැද්දෙන් කෑල්ලක් ගත්තයි කියල කියනවා ඒත් කවදාවත් එයා එහෙම කලේ නෑ * ඒ තමයි අම්මා....
@rajinaperera3099
10 ай бұрын
😢
@ashokamalarathnayaka4274
10 ай бұрын
❤ආදරෙයි ධනු
@dhanushkasudarshana3955
10 ай бұрын
මටත් මේ කතාව ඇතුලෙ වැඩියෙන් ම දැනුන තැන... 😢❤❤
@pubudupelarachchi6854
10 ай бұрын
අන්තිම ටික , අම්මව ජපානෙට එක්ක යන්න කාර් එකෙ රවුමක් එක්ක ය්න්න ඇතිවෙන්කම් චීස් කන්න දෙන්න
@athuladissanayake2262
10 ай бұрын
අම්මා, අම්මා, අම්මේ....
@ayeshajayasinha9082
10 ай бұрын
ඉතාම සංවේදී කතාවක්.... හරේන්ද්‍ර මහත්මයා ...ඔබගේ වැඩසටහන් මාලාවේ ඉතාමත් ම ආදරණීය චරිතය ධනුයි.ධනු ඔබට ත් අක්කාටත් සියලු යහපත උදාවේවා.....
@nadeeshasamarathunga6099
8 ай бұрын
යුද්ධෙ ගැන යාපනේ හිටපු සාමාන්‍ය දෙමළ මනුස්සයගෙ අත්දැකීම් ගැන මේ තරම් විස්තරාත්මකව දැනගත්තෙ ඩනූගෙන්❤️❤️ ඩනූ හරියට උතුර දකුණ යා කරන පාලමක් වගේ... අපි හරිම ආදරෙයි ඔයාට❤❤
@shehaninipunika460
9 ай бұрын
ගොඩක් හයියෙන් හිනා වෙන්නේ ජීවිතේ ගොඩක් දුක් විදපු අය. දනු එක ලොකෙට පෙන්නනේ නැතුව තමන්ගේ ජීවිතේ තනියම ගොඩ නගාගෙන හිනා වෙලා ඉන්න කෙනෙක්. යුද්ධය කොච්චර දරුණු ද කියලා දනුගේ කතාවෙන් ආයේ ආයේ ඔප්පු වෙනවා. හිනා වෙලා ඉන්නේ ඒ දේවල් ලොකෙට පෙන්නුවා කියලා තමන්ට කිසි දෙයක් ලැබෙන්නේ නෑ. දනු ගොඩක් ඒ අතින් හරිම ශක්තිමත්. හරීන්ද්‍ර මහත්මයා මොහු වගෙ කෙනෙක් මේ වැඩසටහනට සහාභාගී කරපු එක ගොඩක් වටිනවා. ජිවිතේ මොන තරම් දුක් වින්දත් ඒ දේවල් හිතේ දාරාගෙන ඉදිරියට යන්න දනු දුන්න පනිවිඩය ඉතාමත් විශාලයි. ඔහුගේ ජීවිත කතාව ඇත්තටම අපේ ජීවතවල තාවකාලික බව මැනවින් පෙන්වා දුන්නා. ඔබට ස්තූතියි දනු❤
@sureshkumara2774
10 ай бұрын
අඩේ දනු අයියේ මටසමාවෙයන් උබගැන මන් ගොඩක් වැරදි විදියට දැක්කේ. ඔයාගෙ ජීවිතකතාව ෆිල්ම් එකක් වගෙයි ඇත්තටම ජීවිතේ මොකද්ද කියල ඔයාගෙන්තේරුම් ගත්තා ඔහොම හිත හදාගෙන ජීවිතේ ගමනක් යන්න මොනතරම් හිතහයිය ඇත්ද❤❤❤❤
@nimeshmoneravilla2115
10 ай бұрын
Umbla minssu gana therum gnna hungak podi bn
@yaathrarathnayake8623
10 ай бұрын
එක විනාඩියක්වත් skip නොකර බලපු එකම episode එක,.❤ Danu, can i hug u for a moment ?🥺❤️
@sahasmiA
10 ай бұрын
I need to do that too 😭😞
@thiliniwijesinghe9394
9 ай бұрын
අනිවාර්යයෙන් ...පිටිපස්සට skip කර කර බැලුව මාත් දෙතුන් පාරක්..❤
@yaathrarathnayake8623
9 ай бұрын
@@thiliniwijesinghe9394 same here🥺
@NilminiRupamala
4 ай бұрын
මට හොදටම ඇඩුණා.
@user-Sandu24Maleesha
2 ай бұрын
Mamath me wage interview balanna wediya kamathi na eth meka nan iwara wenakanma baluwa mn 😍❤️
@swarnasuraweera283
10 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾 ජයවේවා!!!!!! ආදර්ශමත් වාසනාවන්ත පින්බර පුත්‍ර රත්නයක්. ඔබතුමාගෙ මවූ පිය දෙපළ මිහිපිටට බිහි කළ උදාර උත්තම දරුවෙක්.🇱🇰 👍🏾👍🏾👍🏾👌🏾👌🏾
@douglasdhanawardana9468
10 ай бұрын
සතුට,කදුළ, හාස්‍යය, බිහිසුණු බව,සංවේදී කම මේ හැම දේම පිරුණු, හදවත ටම දැනුන කතාවක් ධනුගේ කතාව.
@nimchala3611
10 ай бұрын
""පොතට කලින් හැමදාමත් පිට කවරේයි බැලුවේ"" ධනු හරිම උතුම් හදවතක් හිමි ගොඩක් සුන්දර ආදරණියම චරිතයක් කියලා වැඩසටහන පුරාවට වචනයක් ගානේ පසක් වුනා. ස්තුතියි 🙏🙏 හරේන්ද්‍ර අයියේ ධනුගේ ජිවිතේ ඒ හඩ ඒ අතීතය ආවර්ජනය කලාට. ඔහුට ඒ වටිනාකම දුන්නට. තෙරුවන් සරණයි .!!..
@thejapanditharatne580
10 ай бұрын
ධනූ ට අඩන්න දෙයක් ඉතුරු නොවෙන්නම ජීවිතේ විඳවලා තිබිලා. එයාට දැං ලැබෙන හැම මොහොතක්ම සතුටින් ගෙවන්න පුලුවන්. දුක quota එක ඔක්කොම ගෙවලා
@sahasmiA
10 ай бұрын
😞😔🙏🏻♥️⚕️🌸
@pramiladilani7570
10 ай бұрын
Harindra අයියගේ ගොඩක් දවසකින් ආසාවෙන් බලපු වැඩසටහනක්..✍️❤️🍁
@p.g.ariyapala7525
10 ай бұрын
සිනමා පටයක් වගේ කතාවක්... ශෝකාන්තයක් නොවී සුඛාන්තයක් කියලයි මං හිතන්නෙ. ධනූ දන්න නොදන්න හැමෝම ඔහුට ආදරය කරාවි. හරීන්ද්‍ර ඔබට බොහොමත්ම ස්තූතියි මේ වැඩසටහන කළාට ❤
@wdissanayake8928
10 ай бұрын
❤ God bless you
@chalaniwettasingha8948
10 ай бұрын
Of course
@Mdissanayaka
10 ай бұрын
ඇත්තෙන්ම 🙏
@travelwithdhanusl8043
10 ай бұрын
ඒ කතාව මැවිල පෙනුනා.... අනේ පව් හිතේ කොච්චර දුකක් ඇද්ද😢
@indika0809
4 ай бұрын
skip කලේම නෑ මුලු කතාවම ඇහුවා ...ඒ කතාව 🥺❤️
@thamaradamayanthi5802
10 ай бұрын
"සසර ගමන ගිමන් හරිමින් යන ඔබට මට....නතර වීමට හමුවුනු මේ පුන්චි ගිමන් හල....එතෙර වන්නට රිසි ලෙස...නුබෙන් උගත් දෙය බොහෝය...."ස්තුති...🙏
@piyaseelirajapaksha7661
10 ай бұрын
හරේන්ද්‍රට බොහොම ස්තුති ...බොහොම පින් සමාජයට ගුනයහපත් පුතෙකු දරුවකු ,මිනිසෙකු හදුනා ගැනීමට සැලසීම .
@nilukadilrukshi9753
10 ай бұрын
හරිම දුකයි මේවා අහනකොට .ආදරෙයි හැමදාම.ල්❤❤
@RoshaniBandara-i4l
10 ай бұрын
❤ඇත්තටම හරිම සංවේදී කතාවක්..මේ වැඩසටහන මට මෙච්චර හිතට දැනුනේ දැන් යුද්ධය කියන එක හැමෝටම අමතක වෙලා.නමුත් ඒ අසුන්දර මතකයන් නිසා අපි නොදන්න කොයි තරම් පිරිසක් ජීවීත විදවනවාද? .... මේ කතාව මාරම විදියට feel වුනා.. 😢 ජය වේවා!!! ..ඔයාගේ අම්මා ගොඩක් හොද අම්මා කෙනෙක්. හැමෝගෙම ජීවිත වල ඒ වගේ ආදරණීය අම්මා කෙනෙක් ඉන්නවා..මේ කතාව අහන්න සැලැස්සුවට ස්තූතියි ඔබට..🎉
@isharaekanayakeishi9519
10 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා හරේන්ද්‍ර අයියා ,මේ වාගේ කතාව ඇත්තටම අහන්න අපි නොදන්නා නිසා අසාධාරණ විදියට චරිත සහාතික දෙන්න යන්න එපා ,මොකද අපි ඒ කෙනාගෙ කතාව නොදැන චරිත සහාතික දෙන්න යන්න එපා මොකද සංවෙිදි චරිත tanks හරේන්ද්‍ර අයියා
@irinduakash276
10 ай бұрын
ධනූ,ඔබේ කථාව අද තමයි දැන ගත්තෙ,හරිම දුකයි,යුද්ධය කියන වචනයවත් කිසිවකුට ,කිසිවකට නොදැනේවා!ඔබට ඡය,හරේනද්‍ර මහතාට ස්තුතියි🙏
@diliniperera-ce5gi
10 ай бұрын
මං ධනු ට කොහොමත් ආසයි.එයාගෙ programs බලලාම මට එයාගෙ විදිහට කතා කෙරෙනවා සමහර වෙලාවට .😊 ඔයාගෙ story එක තව ටිකක් වෙලා අහන්න තිබුනා නම් කියලා මට හිතුනා.ආසයි වගේම හරිම දුකයි.. අද ඔයා ඉන්න තැන ගැන හුගක් සතුටුයි .අම්මගේ ආශිර්වාදය රැකවරෙනෙ ඔයාට තාම ලැබෙනවා ඇති කියලා මට හිතෙනවා .. ජේසු පිහිටයි ❤❤❤
@shyamaweerasinghe779
10 ай бұрын
ධනූ ගෙ කතාව අපිවත් කරකවලා විසිකලා වගේ..හිතුවෙ නෑ මේ වගේ කතාවක් ඇති කියලා 😢
@thejapanditharatne580
10 ай бұрын
අපිව නොමග යවන news දුන්න කාලයක්. මට මහා දුකක් දැනෙනවා ඒ මිනිස්සුන් ගැන අසංවේදීව හිටපු එක ගැන, යුද්දෙ ඉවර වෙලා කිරිබත් කාපු මිනිස්සු ගැන ඊටත් වඩා තරහයි
@tamarind1459
10 ай бұрын
@@thejapanditharatne580 hamudawa yudda kaley ltte wiruddaea...ey ltte eka dhanu ge pawulatath wada dunno. Yudde dinna ekata waidpurama kamathi api wages demala minissu.
@shamaliperera5894
9 ай бұрын
Yudde nam epa danu malli oyata budu saranai
@kalanijayasinghe5982
10 ай бұрын
ජයෙන් ජයම වේවා..❤❤❤සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක්..අනාගතය සුන්දරම වෙන්න ඕන අයියෙ ...💐💐
@janathabeygunawardane3327
10 ай бұрын
දනු අම්මට හරිම ආදරෙ පුතෙක් ...අඩුම වයසකdi තාත්තා නැති වෙලා අම්ම හිටියා nam තවත් tika කාලයක් හරි කොච්චර වාසනාවlk da ❤🎉
@nawaladhammananda8718
10 ай бұрын
😢 දුක හිතෙන ඒත් අවසානයට සතුටු හිතෙන අපි නො දන්නා කථාවක් අහන්න සැලැස්සුවාට හරේන්ද්‍රට බොහෝ ම ස්තූතිය ...
@Champamanohari-ro3gd
10 ай бұрын
මේ කතා ව අහද්දි....හරිම දුකයි..දිගටමඇස්වලට කදුලු පිරුනා...දනූ ඔබේ සියලු යහපත් පැතුම් ඉටුවේවා.....😢😢🎉🎉
@kajangafrancis5171
10 ай бұрын
ඔයාගේ කතාව බොහෝම දුක්මුසුයි පුතේ... ඒ නැති උණ අම්මා තාත්තා වෙනුවෙන් ඔයා හොඳ ශක්තිමත් පුතෙක් වෙන්න... අපිට නැති උණ දේ නැවත ලබා ගැනීමට නොහැකි බව හොඳින් වටහා ගන්න.. තෙරුවන් සරණයි!!!🌹❤️
@RanDi.Enterprises
10 ай бұрын
දුකක් දැනුන සුන්දර කතා බහක්.... ආදරය, යුද්ධය, පවුල, සහොදර බැදිම, බිහිසුනු බව ආදි සැම පරාසයක්ම කතා කරපු කතා බහක් ...❤❤❤❤
@kumarikumari8449
10 ай бұрын
ධනු කියන්නේ පොලවේ පය ගහලා ඉන්න දරුවෙක් මම ගොඩක් ආදරෙයි සුබ අනාගතයක් වේවා බුදුසරණයි 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹
@kanthijayakody6736
10 ай бұрын
අනේ දනූ ඔයා විනෝදෙන් ඉන්න කෙනෙක් .හිතුවේ නෑ මේ තරම් දුක හිතෙන කතාවක් .ඔයා හුගක් හොද පුතෙක් ❤
@LasithaHewage
10 ай бұрын
හරිම දුකයි පුතා ඔයාගෙ කථාව ඇහුවහම පුතාගෙ ප්‍රාර්ථනා එසේම ඉටු වේවා සියලු දෙවි රැකවර්රණයි
@dilaniperera7509
10 ай бұрын
හරිම සවේදීයි මේ වෙලාවේ.හිත හොද සන්වේදි අවන්ක හදවතින් කතා කරන කොල්ලෙක් විශේශයෙන් අම්මට ආදරේ පුතෙක් ඔයාට සුබ අනාගතයක් වේවා . ජයවේවා
@lakimali4948
10 ай бұрын
හොඳ අනගතයක්
@lakimali4948
10 ай бұрын
හොඳ අනගතයක්
@ApsaraDinali
9 ай бұрын
පොඩ්ඩක්වත් skip නොකර ආසාවෙන් අහන් හිටියේ 😢 රූප මැවිලා පේනවා චිත්‍රපටියක් වගෙ 😢 අහන් ඉද්දි එහෙම දුකක් වේදනාවක් දැනෙන්වන්ම් ඒ දුක් වින්ද අයට කොහොම දැනෙන්ව ඇතිද😢 අයේත් සසරේ කොහේ හරී ඒ ලස්සන පවුලට එකට ගොඩාක් කල් සතුටෙන් ඉන්ඩ ලැබෙන්ඩ ඕනේ 🎉
@maddumaarachchirohanpriyan4277
10 ай бұрын
ධනු අපි ඔයාට ගොඩාක් ආදරෙයි සහෝදරයා ඔයා තනිවෙලා නෑ ඔයත් සමග අපි හැමදාමත් නිරන්තරයෙන්ම ඉන්නා අපි හැමෝම ශ්‍රි ලාංකිකයෝ.
@hapugodasedaragedeepanidam7832
10 ай бұрын
හරිම වටිනව හරේන්ද්‍ර, ඔබට තුති 🙏❤️🙏❤️. ධනූ. මෙ විශ්වයේ ශක්තිය ආශීර්වාදය ලබත්වා!!! 🙏❤️🙏❤️🙏❤️
@LalithDharmasiri-sz2ef
10 ай бұрын
කොයි වෙලාවෙත් හිනා වෙලා විනෝදයෙන් හිටියත් හරිම දුක්බර කාලයක් පසු කරගෙන ඇවිත් තියෙන්නෙ. අද ඉන්න තැන බලද්දි ගොඩක් සතුටුයි .💖💖💖💖 සිංහල මිනිසුන් ඉන්නකන් ඔයා බයවෙන්න එපා.💖💐💖💐💖
@ranganaariyadasa716
10 ай бұрын
😂
@anomamapa8718
10 ай бұрын
මේ යුද්ධයට හේතුවත් මේ ජරා දේශ පාලනය තමා මේ දරුවො කොපමණ් දුක් විදලද
@pradeepawijesena1169
10 ай бұрын
Mee daruwo witharak newei,,,apee ahinsaka gowi gabiniyan,,,saamaneerawaru,,,kabithigollawa??mathakada??? Apee RANAWIRUWAN kochchara duk windada???Dan wagee newei Eyaala....😢😢😢😢😢 youdde patan gaththemA eyaala,,,sri maha boodiyee wandana karamin hiti aththo, aththiyan maruwe.kawuda?? ATHTHENMA YOUDDAYA WISADUMAM NEWEI...EETH YOUDDA KARANNE THRASTHAWAADEEN WENUWEN...EE YOUDDAYA KALEE API HAMOOMA WENUWEN...
@abaneserpradeepchandraraj9928
10 ай бұрын
Me Hemadetama Mula Kalakanni desapalakayo Thamai @@pradeepawijesena1169
@mallikaranjani7416
8 ай бұрын
හරිම වේදනාවක් දැනුනා කවදාවත්ම වර්දින්නේ නෑ ජයෙන් ජයම වේවා පුතේ දලදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි ❤️🙏🙏🙏
@nishanthiabeysinghe-qf7bp
4 ай бұрын
මේ කතාව මම film එකක් බලනවා වගේ අහගෙන හිටියා.හරිම 😢😢😢.ලස්සනට හිටපු පවුලක්.ආදරෙයි පුතේ බුදු සරනයි .
@anomamapa8718
10 ай бұрын
හරිම දුක කතාවක් කොච්චර අසරණ වෙලාද මේ කට්ටිය කොපමණ කාලකන්නිද මේ යුද්ධය. Excellent programme එකක් thank you Harindra Dhanu ta api ❤
@RathnaagaFoodsCeylon
10 ай бұрын
අන්තිම කොටස හරිම සංවේදී ,ඔව් මගේ නෙතට කදුලක් උනන්න සමත් කලා 💜️🙏
@udenibeni203
10 ай бұрын
පුදුම දුකක් එනවා කතාව ඇහුව ..danu හැමදාම oyawage හිනා වෙලා ඉන්න..harendratath thanks ...god bless you all.
@dushmilaherath2048
10 ай бұрын
හරිම සංවේදී කතාවක් හරිම සුන්දර ආදරනීය මනුස්සයෙක් ❤
@DinelkaMalshani-qw3dr
10 ай бұрын
හිතාගන්නවත් බෑ මේ වගේ දෙයක්. කිසිම දිනක මේ වගේ අදුරු කාලයක් උදා නොවේවා 🙏 ධනූ ඔයාගේ අම්මා හරිම ශක්තිමත් අම්මෙක් කියලයි මට හිතුණේ ❤ ඔයාගේ ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා ❤
@kanchanaarawpola5022
10 ай бұрын
පුතේ,ඔයාගේ කතාව මේ තරමටම සංවේදී එකක් කියල හිතුනෙම නැ.අහගෙන යනකොට හරියට ඇඩුනා.අදටත් මෙ ලොකේ යුද්ධය නිසා කොතරම් පවුල් ජීවිත විනාශ වෙනවාද. ජිවිතය තවතවත් ජයගෙන ඉදිරියට යන්න ඔබටත්,ඔබේ අක්කට ත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤🎉🎉
@nirmalaseneviratne3435
10 ай бұрын
😢
@sonaSen777
10 ай бұрын
මේ වගෙ අපි නොදන්න කතා තව කොච්චර ඇද්ද මෙ යුද්ධෙ අස්සෙ නැති වෙලා විසිරිලා ගිය පවුල් ගැන? බල තන්හාවට සාමාන්‍ය මිනිස්සු අතරෙ යුද්ධය ඇති කලෙ මේ රටෙ හිටපු සිංහල දෙමල දේශපාලුවො. ඒ නිසා අපෙ චන්දෙ දීලා අපි පත් කරන්නෙ මොකාද කියන එක ගැන ලක්ශ සැරයක් හිතන්න ඕන කියලා විතරයි මට හිතෙන්නෙ Hugs Dhanu 🫂 we really love you 💛
@achini.ranasinghe
10 ай бұрын
ඔව්. ධනුගෙ කතාව අපි ඇහුවෙ එයා අද චරිතයක් වෙලා මේ වගේ එයා ගැන වැඩසටහන් වල කතා කරන නිසා. එහෙම නැතිව අහු මුලු වල දුක් විඳපු අය කොච්චර ඇතිද? වෙන්නෙ මොනවදකියලාවත් නොදැන මැරිලා ගියපු අය කොච්චර ඇතිද?
@deegayudissanayaka6018
10 ай бұрын
තව දවසක් ධනූ එක්ක වැඩසටහනක් කරන්න. කැමතිම දෙන්නෙක්. ආදරෙයි දෙන්නටම.
@seylanmadhusanka2198
10 ай бұрын
මම ගිය අවුරුද්දෙ යාපනෙ ගිහින් මුලු යාපනේම බයික් එකෙ ගියා. දනූලගෙ ගමටත් ගියා. සිල්ලාලෙ කියන්නෙ හරිම ලස්සන දුශ්කර පැත්තක්. සිල්ලාලෙ වලට් තමා ජුසේවාස් පියතුමා ගොඩබහින්නෙත්. යාපනෙ තමා ලංකාවෙන් මම ආසම යන්න. පල්ලි අඩියෙන් අඩියට. ලස්සන .ඉපැරණි පල්ලි. යාපනෙ අදටත් පරනයි. ඇස් දෙකට දැක්කම එන හැගීම මාරයි. පව්. ඒ මිනිස්සු අදටත් දුක් විදිනවා. ආයෙ නම් කවදාවත් යුද්ධයක් එපා. එක එක උන් මොන බලු කතා කිව්වත් යාපනෙ මිනිස්සු හරි හොඳයි...බහුතරය. ආයෙ නම් යුද්ධයක් එපා. Love is the only answer ...❤️✝️❤️
@sriyaniweerasinghe3444
7 ай бұрын
ඒකනම් ඇත්ත යාපනේ ජනතාව හරිම හොදයි ආයෙනම් යුද්දෙ එපා
@SamMurphy-yp4wt
6 ай бұрын
මේ අයට අයිතිව තිබුන ගෙවල් දොරවල් රජයෙන් තාමත් ආපහු දීල නැද්ද?
@jayanthaggreed.vishwa3904
5 ай бұрын
ධනුගේ දෙමව්පියන්ගේ අාදර කතාව ගැන හරිම ශ්රේඨයි එ්වගේ යාපනයෙන් සියළුම සේසත අතහැර දමා කොළඹට පැමින රත්තරන් උදාර මෑණියන් සමග ජිවිතය ගතකල අන්දමත් ඉතා ලොකු අාද්ර්ශයක් ,ඔවැනි ශක්තිමත් උදාර මාතාවකට මාගේ ගෞරවය ,සහ ඔබට සහ ශක්තිමත් නිහතමානි සහෝදරියට තෙරුවන් සරණයි .
@samanthikawickramasinghe5855
10 ай бұрын
මාරම දුකක් දැනුනේ . බුදුසරණ යි ඔබට නිහතමානී කමට ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා 🙏🙏💐💐💐
@nilanthikariyawasam1750
10 ай бұрын
පුදුම දුකක් සහ සතුටක් දැනුණා ...jesu pihitai
@nilukapriyadarshani1647
10 ай бұрын
ධනු කියන්නෙ .ඇත්තටම මාරම අහිංසක අවංක මනුෂ්‍ය යෙක්..මම කලින් දැක්ක කෙනා නෙවෙයි අද දැක්කෙ ..ඇත්තටම .ජිවිතේ අතිශයින්ම සාර්ථක වෙිවා..
@ramanicunningham950
10 ай бұрын
ධනු පුතේ ඔයාගේ හිත හරිම අවන්කයි. මම කැමතියි ඔයාගෙ ජිවිත කතාව පොතක් ලිවිව නමි. අමිම කොහෙහරි ඉදන් ඔයාල දිහා බලන් ඇති. බුදු සරනයි පුතා❤
@thilinilakmal4273
10 ай бұрын
අපි විතරක් බැට කෑවා කියලා හිතන අයට ලොකු ආදර්ශයක් .ජය වේවා .තෙරැවන් සරණයි .
@DinushaAmail
10 ай бұрын
හරිම අහිංසක ආදරණීය චරිතයක් දනූ .....ඔයාගේ අනාගත වැඩ කටයුතු සියලු දේ සාර්ථක වේවා...🙏❤️❤️💐💐💐
@darmahearath1407
10 ай бұрын
තාම පොඩි කොල්ලෙක් වගේ හරිම දුකයි god bless you
@shashikalaedirisinha1182
10 ай бұрын
දනුගෙ කතාව හරිම dukai❤️
@WijelathaGanegoda-k3c
10 ай бұрын
ඉතාම සංවේදි කථාවක්. ඔබට තෙරැවන් සරනයි!
@malikakumudu6903
9 ай бұрын
පොතේ පිටුව බලන නුතන උගත් හැමෝටම දනු ගේ ජිවිතේ අතීතය හිතන්න කතාවක් මේ හිනාවේ පිටුපස කොච්චර වේදනාව ක් ඇද්ද අනාගතය සර්ව සම්පුර්ණ සතුටින් පිරි ජිවතය ක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤🙏බුදුසරණයි
@teransnadiranga7271
9 ай бұрын
ඔක්කොම කතාව ඇහුව අයියෙ හරිම දුක්බරයි ධනු අයියගෙ කතාව..😢 බුදු සරණයි අයියෙ හැමදාම සතුටින් ඉන්න...අම්ම තාත්තා වෙනුවෙන් ගොඩක් පින් දහම් කරන්න...❤️❤️
@mandaramdesign4088
10 ай бұрын
හරිම සංවේදී කතාවක් .ෆිල්ම් එකක් කරන්න පුළුවන්
@SandeepaMendis-yd3ji
10 ай бұрын
මලයලම් කොල්ලෙක් දනු කියන්නෙ එකයි සිංහල අපිත් එක්ක මෙච්චර ලෙන්ගතු මලයලම් මිනිස්සු ගොඩක් මිත්‍රශිලි.🖤🖤🖤
@NilminiAnthony-xj2iw
10 ай бұрын
Math eka piliganna wa. E gana addakeem tiyanwa. Malabarai aya ithama hondai.
@s.d.a.d.r8538
10 ай бұрын
මලයාලම් අය ටැමිල් නෙවෙයි නේද කතා කරන්නේ...???
@shanisilva6389
10 ай бұрын
@@s.d.a.d.r8538 tamil සහ මලයාලම්
@NilminiAnthony-xj2iw
10 ай бұрын
@@s.d.a.d.r8538 ne eyalage wenma language ekak. Api language eke samahara wachanath bavitha karanwa.
@SandeepaMendis-yd3ji
10 ай бұрын
@@s.d.a.d.r8538 මලයලම් අය කතා කරන්නෙ මලයාලම් බාශාව එත් මලයලම් බාශාව දෙමළ බාශාවට ගොඩක් සාමනයි මොකද එක ද්‍රවිඩියන් බාශා කුලයට අයිති නිස.
@dilshanpriyanga
10 ай бұрын
මට හිතෙන විදිහට ධනූ කියන්නෙ අද කාලෙ තරුණයින්ට හරිම inspirational character එකක්... එයාගෙ ජීවිත කතාව එක්තරා විදිහක අත්පොතක්... ස්තූතිය හරීන්ද්‍ර අයියෙ, මේ වගේ සාකච්ඡාවක් අරගෙන ආවට... 😌😊❤️❤️🙏
@malikakumudu6903
9 ай бұрын
හරි ම සංවේදී කතාවක් ගොඩක් ආඩම්බරයි ❤ඔබ තුමා ල දෙන්නටම නිදුක් නිරෝගී සුවය දීර්ගායු ෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරි ම ආඩම්බරයි හරේන්ද්‍ර සර් ❤❤❤
@RamaniWijesooriya-m4g
10 ай бұрын
හරෙන්ද්‍ර ඔබට ත් ගොඩක් ස්තුති ධනූ ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ! ඒ වගේම හොඳ ගුණයහපත් සහකාරියක් ඔබෙ ජීවිතය ට මුණ ගැහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
32:56
විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑIදුවට සතුටින් සමුදෙන්න පුලුවන් වුණොත් මට ඒ ඇති||
Harindra Jayalal
Рет қаралды 989 М.
29:25
Bimal & Sujani | බිරිඳ ලඟ තියන් පෙම්වතිය ගැන කථා කරන්න හැමෝටම බැහැ | බිමල් , සුජානි මේනකා | සජීවිත
Neth FM
Рет қаралды 351 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
14:12
වගකීම භාරගත්ත නම් එන්න එපාය බලන්න
VFM RADIO 107
Рет қаралды 4,6 М.
1:20:34
ගමෙන් ඇවිත් ලංකාවේ ලොකුම සැලූන් එක හදපු ව්‍යවසායකයා |Talk With Chatura SALON LIYO
Talk with Chatura
Рет қаралды 338 М.
32:19
අම්මා නැතිවුණුදාක මම මහණවෙනවා| පොඩි වැස්සකටත් තෙමෙන පැල්පතක හිටපු අපි, අද ඉන්නෙ සතුටින් නේද අම්මෙ?
Harindra Jayalal
Рет қаралды 853 М.
36:06
සිරීපාදෙ කැලේට ගිහින් දිවිනසා ගන්න මට ඕනෙ වුණාI මට වෙච්ච දේ ගෙදරින් දැනගත්තෙ මාස තුනකට පස්සෙ
Harindra Jayalal
Рет қаралды 440 М.
29:08
දරු තිදෙනයි බිරිඳයි තමයි මගෙ ලෝකයIඇමරිකාවේ අනාගතයට නැතුවම බැරි ශ්‍රී ලාංකික මහාචාර්යවරයාගේ කැදැල්ලI
Harindra Jayalal
Рет қаралды 321 М.
1:11:08
දිල්ශාන් සහ මංජුලා දූ, පුතුන් පිරිවරා - ක්‍රිකට් ගැනත් දිල්ශාන් සැරට කතා කරයි | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 329 М.
1:04:19
මාස එක හමාරක් විතර පුනීලයකින් කෑම කෑවේ - Dr. Philip Nehri සමග මතක පද Part 2 | Gemunu Wanninayake
Mathaka Pada - මතක පද
Рет қаралды 121 М.
35:43
එදා මම කාන්තාවක් හැටියට මාසික ඔසප් වීම විදපු කෙනෙක් නිසා අද මගේ බිරිද විදින වේදනාව තේරෙනවා | Hari tv
Hari Tv
Рет қаралды 455 М.
39:51
නමගිය අපරාධකාරයින්ගෙ ලයිස්තුවෙ හතරවෙනියට ඉන්නෙ මමI කලු පාලමෙන් පැනලා මැරෙන්න යද්දි මාව බේරගත්තෙ සේකර
Harindra Jayalal
Рет қаралды 664 М.
37:44
මගෙ දරුවො එයාලගෙ ලෝකයකට පියාඹන්නෙ මාත් එක්ක නෙවෙයි කියලා මං දන්නවාI ලක්ෂපති කරන චන්දනගේ ඇත්ත පැත්තI
Harindra Jayalal
Рет қаралды 416 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН