ඔබලා බැලුවට පාඩු නෑ සශ්‍රිකාගේ හඩ නම් නැලවෙන භාවනාවක් Chat & Music | ITN

  Рет қаралды 542,669

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Пікірлер: 401
@dasundassa2624
@dasundassa2624 7 ай бұрын
දෙරනට බැන්නට දෙරනින් හොයාගත්ත මැනික් කැට අතර දිදුලන මැණිකක්❤
@nimeshdilshan5331
@nimeshdilshan5331 7 ай бұрын
සිරා බන් දෙරන ට ගහන්න බෑ නියම කොලිටියට
@NilaMudiyan
@NilaMudiyan 7 ай бұрын
Arima lassani nagi❤❤❤
@KpChampa
@KpChampa 5 ай бұрын
🤟🤟 usb ​@@NilaMudiyan
@wijithakumara9646
@wijithakumara9646 4 ай бұрын
Banine kari u n p jvp pakayala ne
@kumarikumari4984
@kumarikumari4984 Ай бұрын
කවුද baninne derrna ❤❤💪
@asithpathirana3982
@asithpathirana3982 7 ай бұрын
දෙරණින් බිහි උනු සුපිරි තරුවක් අති දක්ෂ
@nissankaherath5819
@nissankaherath5819 7 ай бұрын
ඔයා හරිම නිහතමානී දරුවෙක් හැමදාම ඔය වගෙ ඉන්න සන්වර දරුවෙක් වෙන්න ලොකු වෙනකොටත් බුදු සරන අපි හැමදාමත් ඔයාට අදරයි
@shayakk3383
@shayakk3383 6 ай бұрын
දවසක දක්ෂ ගායිකාවක් වන ලකුනු පෙන්නුම් කරනවා. හඩ ගොඩක් මිහිරියි. සුභ පැතුම් දුව❤ තෙරුවන් සරනයි🙏🏻
@subasinghev
@subasinghev 7 ай бұрын
හරිම ලස්සන කටහඩක් ඔයට තියෙන්නෙ පුතේ......ඒ වගේම ඔයත් හරිම ලස්සන මැණිකක්...තෙරුවන් සරණයි !!!පුතේ ඔයාට ......❤
@janakikumari2701
@janakikumari2701 7 ай бұрын
😊😮
@janakasameera7190
@janakasameera7190 5 ай бұрын
මේ හඬ ලස්සන වෙන්නේ, පසුබිම් සංගීතයත් එක්ක.. අපි උනුත් අගය කරමු.....
@asankapushpakumara9759
@asankapushpakumara9759 7 ай бұрын
මේ හඩවල් රැක ගන්න ඕනී❤
@dilshansenananayake8901
@dilshansenananayake8901 7 ай бұрын
අනිවාර්යයෙන් ma ❤❤❤🎉🎉🎉
@mashilelwala8420
@mashilelwala8420 7 ай бұрын
Atthatama
@nandaniwickrama8016
@nandaniwickrama8016 7 ай бұрын
@maristelladion806
@maristelladion806 7 ай бұрын
ඇයි නැත්තම් හඩට මොකද වෙන්නේ??
@chathurangarandewa4591
@chathurangarandewa4591 7 ай бұрын
කාගෙන්ද 😂
@ThiliniPerera-ks3go
@ThiliniPerera-ks3go 7 ай бұрын
ඇත්තටම ඒ හඬ භාවනාවක් වගේ..හිත නිවෙනවා.. Good luck ❤
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 7 ай бұрын
භාවනාවක් වගෙ අහන්න පුලුවන් කටහඬක්
@herathkumari
@herathkumari 7 ай бұрын
නුවන්දිකා හා සමානම හඩක් සුබපැතුම් දුවේ
@NikiyLiyanage
@NikiyLiyanage 6 ай бұрын
දෙවියො නිදහසෙ මවපු ජීවිතයක්,මාරම නිවනක් දැනෙනව ඒ හඩ❤පුතේ ඔයට උපන් හැම ආත්මයකම මේවගේ හිත් සුව කරන හඩක් සහ රූපයක් ලැබේව කියල දෙවියන්ට කියනව මම
@madusankabhgk1111
@madusankabhgk1111 5 ай бұрын
වෙන කවුරුත් වගේ නෙවේ ශෂිකා නිසංසලා වගේ චාම් වෙන්න❤
@GayanPradeep-mf7ml
@GayanPradeep-mf7ml Ай бұрын
අනිවාර්යයෙන් 🎉 පුංචි දුවේ
@krishanthakumara2222
@krishanthakumara2222 10 күн бұрын
Atthamy a wage cham nihathany charithayak unoth sashi akkata wagema loku adarayak gawrawaya lebenawa dawasaka oyata petiyo
@nayaninayani8843
@nayaninayani8843 16 минут бұрын
සශ්‍රීක සෙමිනි ඔයාට තියෙන්නේ ලස්සන voice eka මම අසම voice eka ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි ❤❤❤❤❤❤❤❤
@nayaninayani8843
@nayaninayani8843 14 минут бұрын
ඔයාට තුනුරුවන් සරණයි සශ්‍රීක සෙමිනි ❤❤❤❤❤
@sandaru4572
@sandaru4572 7 ай бұрын
ඇත්තමයි එ නංගිගේ කටහඩ භාවනාවක් වගේ..❤❤
@sachinuwan7591
@sachinuwan7591 7 ай бұрын
හෑයි හූයී කියලා කියන සිංදු වලට වඩා කොච්චර ලස්සනයි ද.good luck
@පුංචිඅහිංසකාවී
@පුංචිඅහිංසකාවී 5 ай бұрын
අම්මො ඇත්තමයි 😂❤
@ThanukaDinal-r2f
@ThanukaDinal-r2f 7 ай бұрын
හරිම ලස්සනයි මෙනික බුදුසරණයි 🙏🙏🙏🙏 ලස්සන හඩක් ♥️ආදරෙයි පුතේ
@GethaJayasudara
@GethaJayasudara 7 ай бұрын
හරිම ලස්සනයි .අහන් ඉන්න ආස හිතෙනවා ❤❤❤❤ලස්සනයි දුවේ
@travelwithmadu816
@travelwithmadu816 5 ай бұрын
දෙරනින් ආවොත් ඉතින් brand එකක් තමා ❤️ සංවරකම,හැකියාව
@IrashaMadhushani
@IrashaMadhushani 6 ай бұрын
Harima lassanai
@weeragoda8641
@weeragoda8641 7 ай бұрын
මිහිරි කට හඩ ලස්සනයි දුවෙ හොද අනාගතයක් තියෙනවා සුබ ගමන් තව තව ලස්සන ගිත ගයන්න වාසනාව උදා වෙිවා තෙරැවන් සරනයි
@shiranfonseka1012
@shiranfonseka1012 7 ай бұрын
හරිම ලස්සනට ගායනා කලා දුව යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@SwarnaLatha-p8f
@SwarnaLatha-p8f 12 күн бұрын
හරිම ලස්සනයි දුව.ඔබගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.❤❤❤❤
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 6 ай бұрын
පුතේ ..ඔයා හරි ලස්සනයි .හඩත් ඒවගේමයි .බුදු සරනයි පුතා ❤මාලදිවයිනේ සිට
@KAVISHKA197
@KAVISHKA197 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඔයාගේ කටහඬ
@charithavimu7450
@charithavimu7450 7 ай бұрын
හොදටම කියනවා ❤100%
@AyshiaAyshia
@AyshiaAyshia 7 ай бұрын
ඔයත් ලස්සනයි ඇදුමත් ලස්සනයි සින්දුව ගොඩක් ලස්සනයි මැනික❤❤ආදරේයි
@maristelladion806
@maristelladion806 7 ай бұрын
ආපෝ ඒකි ඉවරයි...ඔයාගෙ ඇස්වහ ....
@danukadanu331
@danukadanu331 7 ай бұрын
බාවනාවක් වගේ...හරිම ලස්සනයි ...❤❤❤❤
@malkumari89
@malkumari89 22 күн бұрын
අනේ හරිම ලස්සනයි. ඔයත් ඔයාගේ ඔය කටහඩත් පුතේ. හැමදාම ඔය සංවරකම තියන් ජීවත් වෙන්න.හැමදාම ඔයාව අගය කරයි හොඳ මිනිස්සු
@ishaninisansala-ul-1km
@ishaninisansala-ul-1km 7 ай бұрын
ලස්සනම ලස්සනයි 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@කෝකිලහඬ
@කෝකිලහඬ 3 күн бұрын
හරිම ලස්සනයි ගායනය
@dilrukshl
@dilrukshl 7 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤ මැනික 💎💎💎
@UreshaMadushani-s9k
@UreshaMadushani-s9k 7 ай бұрын
මාරම ලස්සනක් එ කටහඩ
@KimSumin-g5l
@KimSumin-g5l 23 күн бұрын
ඔබෙ ගායන කුසලතා හැකියාව අති විශිෂ්ඨයි මගෙන් උණුසුම් සුබ පැතුම්
@malinif9424
@malinif9424 7 ай бұрын
හරිම ලස්සනයි දුවේ. තවත් ඉදිරියට ම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරනයි . ❤
@ruwanthankuverymuch9601
@ruwanthankuverymuch9601 7 ай бұрын
අම්මෝ😢😢😢 කොහොමද nada අහන්නේ ඔය හඬ..❤❤❤ bs sis.
@DamindaSenarath-v7p
@DamindaSenarath-v7p 3 ай бұрын
දුවගෙ ගායනය වගේමයි රගපෑමත්(ඉස්කෝලේ )
@pethumrangana7079
@pethumrangana7079 14 күн бұрын
හරිම ලස්සනයි❤❤❤❤
@udayakumara1180
@udayakumara1180 7 ай бұрын
ලස්සනයි දුවේ බුදුසරණයි
@SamanSpkjayasingheJayasinghe
@SamanSpkjayasingheJayasinghe 7 ай бұрын
ආඩම්බරයි දුව ඔබ ගැන
@miuriyalperera7546
@miuriyalperera7546 7 ай бұрын
ජේසු පිහිටයි දුව ජයෙන් ජයම වේවා
@ThiliniGuruge-w1p
@ThiliniGuruge-w1p 29 күн бұрын
සිත නිවන භාවනාවක් වගේ
@sameeradilruk2293
@sameeradilruk2293 7 ай бұрын
සුපිරියක් .... ❤❤❤❤❤
@mangalikamaduwa3916
@mangalikamaduwa3916 6 күн бұрын
ඇත්තටම super❤
@renukaudeeni9210
@renukaudeeni9210 4 ай бұрын
ඒ හඩනම් භාවනාවක් වගේ හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@danushkavitharana6262
@danushkavitharana6262 7 ай бұрын
ලස්සන කටහඬක් ❤
@saniraniroshan7078
@saniraniroshan7078 7 ай бұрын
ඒ හඩනම් බාවනාවක් බුදු සරණයි දුවේ
@SandyaKumari-g7y
@SandyaKumari-g7y Ай бұрын
හරිම ලස්සනයි දුවේ බුදු සරණයි❤❤❤❤
@aliaalia2025
@aliaalia2025 7 ай бұрын
හරිම ලස්සනයි දුවේ...හරියට භාවනාවකට සමවැදුනා වගේ...සුබ අනාගතයක් දූට ...බුදු සරණයි ...❤❤❤❤❤❤
@tharangapremakumara9104
@tharangapremakumara9104 7 ай бұрын
මාරම voice 1 ඉතීම් සුපිරියි ❤️👍
@PushpaKanthi-s1d
@PushpaKanthi-s1d 5 ай бұрын
ඔයා පුංචිම පුංචි මැණිකක් ගෞරවාන්විතව සන්වරව ඉදිරියට යන්න පුතේ ඔයා හොඳ දරු වෙක් ඔයට තුනුරුවන්ගේ ආරක්ෂාවයි.
@MenikThushari-f3f
@MenikThushari-f3f 3 ай бұрын
හරිම.. ලස්සන යි..දුවහොදමගායනාකලා
@santhanimal7675
@santhanimal7675 7 ай бұрын
හරිම ලස්සනයි පැටියෝඔ ❤❤❤
@lanipatrina2775
@lanipatrina2775 7 ай бұрын
තෙරුවන් සරණයි දුවට සියලු බලාපොරොත්තු පැතුමන් සපල වේවා !! වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනව 💕💕💕💕💐💐💐💐👌👌👌👌
@dhammikasenarathna7922
@dhammikasenarathna7922 7 ай бұрын
හුස්ම අදින එක ගායනයට එකතුකරන එක තමයි කැත,
@UniqueCreation16
@UniqueCreation16 7 ай бұрын
එක ලග නෝට් තියෙනකොට ඒක අමාරුයි.. ඒකට හොදට ප්‍රැක්ටිස් කරන්න ඕනේ.. ✨
@chandani9203
@chandani9203 7 ай бұрын
Oyata kaviyakwath kiyanna puluwanda
@dhammikasenarathna7922
@dhammikasenarathna7922 7 ай бұрын
@@chandani9203 මට බැරි හින්දනේ මේවගේ දාන්නේ නැතතේ, පුලුවන් අයනේ දාන්නේ, එතකොට වැරදි පේනවා, ඇයි ඔයාට අවුල්ද?
@kasunchathuranga6139
@kasunchathuranga6139 7 ай бұрын
ඒක ලස්සනයි
@Charithindeepa
@Charithindeepa 6 ай бұрын
හැම එකේම අඩුපාඩුම දකින්න එපා බන්
@GAYANHASITHA-z9k
@GAYANHASITHA-z9k 6 ай бұрын
එයත් ලස්සනයි එයාගෙ කටහඩත් ලස්සනයි ❤🌺
@nuwanpradeep9265
@nuwanpradeep9265 7 ай бұрын
ඇත්තටම දක්ෂ දරුවෙක්.... හදවතින්ම සුබ පතනවා අනාගතය සුබ වෙන්න කියල...
@SanukaSanuka-o3z
@SanukaSanuka-o3z 6 ай бұрын
ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාම
@LittleLankaConfectionery
@LittleLankaConfectionery 2 ай бұрын
පවු දුප්පත් ලස්සන ගීත කෝකිලාවිය, ස්කෝලෙ සපත්තු දාගෙන.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 7 ай бұрын
Multi Talented Girl❤
@surangameedeniya9909
@surangameedeniya9909 5 ай бұрын
ඇත්තටම ලස්සනයි ගොඩක්... බුදුසරණයි පුතේ... ඔයාට සුභ පතනවා පැටියෝ.... 💖💖
@rasikalakmali4617
@rasikalakmali4617 5 ай бұрын
ලස්සනයි මැනික බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 7 ай бұрын
❤❤❤❤❤❤ ලස්සනයි ගොඩාක් බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි ❤❤❤❤❤❤
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 7 ай бұрын
අනේ හරිභ ලස්සනයි.
@DilhaniLasika
@DilhaniLasika 5 ай бұрын
හරි ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි
@tusharilakmali9223
@tusharilakmali9223 5 ай бұрын
හරි ම භාවාත්මක යි.තෙරුවන් සරණයි!
@KalanaGayashan-ym7ex
@KalanaGayashan-ym7ex 2 ай бұрын
ඇත්තටම ලස්සනයි සශ්‍රිකා සේමිනී 🤙🤙🤚
@randikamudith811
@randikamudith811 5 ай бұрын
ඇත්තටම මං ආසම කටහඩක් ඒ වගෙම හිනාවක්.කවදා හරි ශශිකා නිසංසලා ටත් එහා ගියා ජනතා ආදරය දිනාගත්ත කෙනෙක් වෙන්න නංගි.ඒ පාර ඔයාම හදාගන්න හැබැයි රැල්ලට නොයා ලස්සන වැදගත් ගමනක් යන්න.සුබ පතනවා..❤🎉
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 26 күн бұрын
Nice Voice. Good Luck. May God Bless You.
@pramudinawodya
@pramudinawodya 7 ай бұрын
අනේ ලස්සනයි ගොඩාක්❤
@ThusharaSampathP.T
@ThusharaSampathP.T 4 ай бұрын
Good luk වස්තු deergaau වේවා dooni budu saranai
@samanrathnayaka9514
@samanrathnayaka9514 6 ай бұрын
Excellent sunil edirisinghe Mahata boho like wevi🙏🙏🙏💐💐💐💐💐💐
@TharinduHashan-k4m
@TharinduHashan-k4m 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ ...තෙරුවන් සරනයි .
@thanujadilanthi1493
@thanujadilanthi1493 6 ай бұрын
විනාවක් වගෙ කටහඩ...බුදු saranaiii පුතා
@dileecommunication2012
@dileecommunication2012 7 ай бұрын
Harima lassanai puthe.
@chandrakanthiAg
@chandrakanthiAg 7 ай бұрын
Sinduwath lassanai sassrikath lassanai,katahadath lassanai theruwan saranai puthe
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 7 ай бұрын
ලස්සනයි පුතේ ඔයාට බුදු සරනයි ❤
@tyronesallay9554
@tyronesallay9554 7 ай бұрын
You are amazing. We love you very much. Good luck ❤❤❤❤
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 7 ай бұрын
බුදුසරණයි දුවේ
@keshani3700
@keshani3700 7 ай бұрын
ලස්සනයි manike ❤❤
@rividuninimeshika2068
@rividuninimeshika2068 7 ай бұрын
ඇත්තටම හරිම නිහතමානී දුවක්.රුව හඩ වගේමයි ගතිගුණත්.මම හදවතින්ම සුබ පතනවා ඔයාට .🎉
@krsrupika5442
@krsrupika5442 6 ай бұрын
හරිම ලස්සනයි
@DaminduRangika-sf4nk
@DaminduRangika-sf4nk 7 ай бұрын
You are the best of all younger singers dear Sashrika!!
@bandaramallawa1135
@bandaramallawa1135 5 ай бұрын
පුතේ ,වැඩිහිටියන්ට ගරුකරන්න පුරුදු වෙන්න.ඔයාට කවමදාවත් වරදින්නේ නෑ .තුනුරුවන්ගේම සරනයි .
@S.JanakaBandara
@S.JanakaBandara 7 ай бұрын
අපේ ගමේ නංගියෙක්. හරිම ලස්සනයි❤️😍 ඔයාගේ voice එකත් හරිම ලස්සනයි❤️😍 බුදුසරණයි🙏
@lahirutharanga5196
@lahirutharanga5196 7 ай бұрын
හැමදාම ගෙන්වන අය ගේන්න එපා live band වලත් ඉන්නවා හොද කලාකරුවන් එයාලටත් තැනක් දෙන්න... නැත්නම් මාරුවෙන් මාරුවට මෙයලම ගේන්න😂
@maneeshaIndrajith
@maneeshaIndrajith 7 ай бұрын
මෙහෙමයි. එයාල ප්‍රෝගෑම් එකකට කලාකාරයො ගෙන්වන්නෙ ගොඩක් වෙලාවට එයාලට අව්ස්තාවක් දෙනවට වඩා ඒ එන අයගෙ ජනප්‍රියත්වය පාවිච්චි කරල අදාළ ප්‍රෝගෑම් එකේ වීව්ස් වැඩි කර ගන්න. ඒ නිසා ඔයාගෙ අදහස හොඳයි. නමුත් ප්‍රායෝගික නෑ😊
@manochchamara7712
@manochchamara7712 6 ай бұрын
තෙරුවන් සරණයි දුවා
@ireneperera2816
@ireneperera2816 5 ай бұрын
Harima lassanay puthe.harima sathutuy.❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 2 ай бұрын
ලස්සනයි මැණික❤❤❤❤
@nayomibandara4788
@nayomibandara4788 5 ай бұрын
ආව් ලස්සන්‍යි ඔයා වගේ ම ලස්සන්‍යි ආදරෙයි උම්මා
@roshanlakshitha7073
@roshanlakshitha7073 2 ай бұрын
Super voice my congratulations 🎉🎉🎉🎉
@nimeshaanuradha2778
@nimeshaanuradha2778 5 ай бұрын
හරි ලස්සනයි ❤❤❤❤❤❤❤
@NipuniMadushika-mi7xt
@NipuniMadushika-mi7xt 4 ай бұрын
හරිම ලස්සනයි නංගි හdayi ඔයයි
@ManojaDilrukshi-n4b
@ManojaDilrukshi-n4b 4 ай бұрын
ඒ කටහඩ භාවනාවක්
@AmalManju-pn6ej
@AmalManju-pn6ej 4 ай бұрын
නියමයි ❤❤❤❤❤❤
@ParameeParthana-jn7kw
@ParameeParthana-jn7kw 6 ай бұрын
ගොඩාරියක් ලස්සනයි අක්කේ.🌺 ඔය දක්ෂතාව හැමදාමත් රැක ගන්න.ඔයාට ගොඩක් අාදරෙයි අක්කේ....❤😄😄😄
@nilufarafeir1
@nilufarafeir1 3 ай бұрын
Excellent its really amazing voice
@dulshansathsara990
@dulshansathsara990 5 ай бұрын
තෙරුවන් සරණයි පුතේ
@LasanthaDezoysa
@LasanthaDezoysa Ай бұрын
ලස්සනයි සුදු බොලෙ ආදරෙයි 💕💕💕💕💘
@wasanthabandara6203
@wasanthabandara6203 7 ай бұрын
Sinduwa ahala thibunata ada thamai kauda kiyanne dakke pattama lassanai
@-M-pi1xo
@-M-pi1xo 6 ай бұрын
හරිම ලස්සනයි ❤🎉
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 111 МЛН
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 114 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 34 МЛН
Every Adithya Weliwatta Performance | The Voice Teens Sri lanka 2020
15:42
The Voice Sri Lanka
Рет қаралды 1,4 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 111 МЛН