Hiru TV Copy Chat Live | 2023-05-21

  Рет қаралды 316,538

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 741
@ankank6747
@ankank6747 Жыл бұрын
අද ඉන්න ඔක්කොම ලස්සනයි විශේෂයෙන් තේජා අක්කි මුල් වතාවට දැක්කේ හරිම නිහතමානී කෙනෙක් ඔක්කොටම ආදරෙයි සියළුම දෙනා පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!
@suchwickramasingha9728
@suchwickramasingha9728 Жыл бұрын
මොන වුනත් දනන්ජයගේ wife ta පුදුම ආකර්ශනයක් තියෙනවා.අනේ මන්දා එයාගේ රූපය කටහඩ හැසිරිම ඒ හැමදේටම හිත පහන්වෙනවා වගේ දැනෙනවා...ඒ හැරුනම අවිත් ඉන්න අනිත් හැමෝමත් සුරූපි වැදගත් කාන්තාවන්..ආදරෙයි හැමෝටම..
@kumarithennacoon7517
@kumarithennacoon7517 Жыл бұрын
අමිල ඔබ දෙදෙනා.......අනුජ් ඔබ දෙදෙනා.......ධනංජය ඔබ දෙදෙනා හොද නිහතමානී චරිත .......අදරෙයි හැමදාම ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න 💘💘💘💖💖💖💖💖💖 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@piyumisupumali2454
@piyumisupumali2454 Жыл бұрын
Ai සංගීත් දිනි දෙන්නා
@hmpj9236
@hmpj9236 Жыл бұрын
Sangith dini wadagath, ahinsaka kapal ekak.0amporiyak na. Mali jayawardana
@kaushisooriyaarachchi4530
@kaushisooriyaarachchi4530 Жыл бұрын
අමිල ගෙ බිරිද හරිම වැදගත් ❤
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
අමිල අයියා එදා ඉදන්ම ආසම නළුවෙක් ❤ ඒ වගේම තේජා අක්කටත් ආසයි. විශේෂයෙන්ම කියන්න ඕනි ධනංජය අයියගේ wife මාරම decent 👌
@kelumbrasanega9220
@kelumbrasanega9220 Жыл бұрын
❤❤❤❤❤
@madu__g
@madu__g Жыл бұрын
ගැහැණියෙක් කෙළින් කතාකරන්න ඕනා....සමහර අවස්ථා එනවා ගැහැණුන්ට පිරිමින් වගේ මුහුණ දිය යුතු වෙන අවස්ථා....ඒ හැර ගැහැණියක් ලස්සන නැහැ දිනිති වගේ බෙරිහන් දෙනකොට....දිනිති ඉගෙන ගෙන නම් තියනවා හැබැයි අර මුඩුක්කු කෑගැහිල්ල එකපාරටම එලියට එනවා ඒකිත් නොදැනම....අප්පිරියයි ඒ තඩි ගෑණිවනම් 💔
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
True 😅
@nilanthakumara9419
@nilanthakumara9419 Жыл бұрын
Yes. තේජා❤
@MadushaGunawardana-lf4gr
@MadushaGunawardana-lf4gr Жыл бұрын
Ow neda
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
අමිලගෙ wife වගේ හින්දි නිලියක් ඉන්නවා. අමිලගෙයි wife ගෙයි මූනු ටිකක් එක වගේ. සංසාරික සහකාරයො එහෙමලු. ඒ දෙන්නම හරිම ලස්සනයි. හරිම ආදරනීයයි. සුභ පතනවා ඔයාල දෙන්නට අවංක හදවතින්ම.
@wasanaaa4464
@wasanaaa4464 Жыл бұрын
Theja and shashi is the best. එයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් අපිටත් තියෙනවා ❤
@sampathkumara8806
@sampathkumara8806 Жыл бұрын
ශශිනි හරිම වැදගත්, උගත්, බුද්ධිමත් බිරිඳක්. ඒ බව එයාගෙ Pink room චැනල් එක බැලුවම හොඳින්ම තේරෙනවා ❤
@kelumbrasanega9220
@kelumbrasanega9220 Жыл бұрын
❤❤❤🎉🎉🎉
@S_____71
@S_____71 Жыл бұрын
කාලෙකට පස්සේ ලස්සන program එකක්. තේජා අක්කි,ශශිනි අක්කි තමයි මගෙ favorite ♥️
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Walgamage natnam hoda
@MSMA1982
@MSMA1982 Жыл бұрын
🎉🎉🎉හරීම ලස්සණයී අද වැදගත් පෙනුමක් ඒක ගුවන් සේවයෙ නිසා නොවේ නිහතමානීත්වය හැසිරීම පිලිවෙල මිනිස් ගතිය ඒ හැමෝටම තෙරුවන් සරණයී, , මම ඩුබායි
@kumarikk5594
@kumarikk5594 Жыл бұрын
Math ayala dannata asaiii amila aiyata th
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
හරිම ලස්සනයී සැමටම බුදුසරණයි ❤❤❤❤❤
@chaminilakmali2652
@chaminilakmali2652 Жыл бұрын
ධනංජ⁣යගේ wife ට කවදත් කැමති,එයාට හොද කොලිටි එකක් තියෙනවා ,අමිලගේ wife අද දැක්කේ එයත් ඒ වගේ නියමයි ,අනූජ්ගෙ wife ❤
@sudarshaniudawatta1724
@sudarshaniudawatta1724 Жыл бұрын
Dananjayage wifege poddak show eka wadii.. sinhala program ekata awith English dannawa kiyala pennanna full try ekak denawa.. dukaaaai
@chaminilakmali2652
@chaminilakmali2652 Жыл бұрын
@@sudarshaniudawatta1724 එහෙම පෙන්නන්න දගලන්න ඕ නෑ එයා දන්නවා,අනික නිතරම වගේ english භාවිතා කරද්දී නිතරම වචන කියවෙනවා
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
අනූජ් සහ එයාගෙ wife හරිම ලස්සනයි. ආදරනීයයි. ඒ දෙන්නටත් අවංක හදවතින්ම සුභ පතනවා එයාලගෙ වැඩ වලට.
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
දිනිති පුලුවන් නම් අනිත් තුන්දෙනා දිහා බලලා හැදෙන්න. බලන්න ඒ වැදගත් කම. උගත් කම. මොංගල් විදිහට හැසිරෙන්න එපා . ඔයා ඒක ලොකු දෙයක් කියලා හිතුවට ඒක හරිම ගොන්.
@rukmalherath8633
@rukmalherath8633 Жыл бұрын
Dinithi hodata iganagena thiyenawa.eth mongal patai .mongal wage hasirenne.eyage hati wennathi.
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
මං නං හිතන්නෙ නැහැ මොංගල් කෙනෙක්ට ගුවන් සේවිකාවක් වෙන්නෙ පුලුවන් කියලා .
@selanimaneesha700
@selanimaneesha700 7 ай бұрын
@@iroshanilmini7776 hasirenakota hodta penawa kisi wadagath kamak na kiyla. Wadagath kamai igena gatta ekai dekak
@thilinibandara425
@thilinibandara425 Жыл бұрын
ධනංජය ගේ wife හරිම වැදගත් කාන්තාවක්.❤❤❤ තේජා ගැන මං දෙයක් කිව්වට කමක් නැද්ද කියල අහල තමයි ශශිනි කතා කරන්න පටන් ගත්තෙ..❤
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
අනිවාර්යයෙන් aya aka tama hoda purudu
@chathuraakalanka-si5lv
@chathuraakalanka-si5lv 7 ай бұрын
@sandyasamanamali6670
@sandyasamanamali6670 Жыл бұрын
තේජා හරිම ලස්සනයි. වැදගත් විදියට ඉන්නවා. අමිල වාසනාවන්ත යි
@lipe2379
@lipe2379 Жыл бұрын
තේජා, ශශිනි, යශෝධා...... හරිම වැදගත් පාටයි.... සුභ පැතුම් හැමෝටම ❤️⭐
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
දිනිතිව පේන්න බැරි කෙනෙක් වෙන්න ඇති😂😒
@lipe2379
@lipe2379 Жыл бұрын
@@Oshada-colo එහෙම එකක් ලොකූවට නන් නෑ. එහෙම බැලුවම මෙතන comment කරලා ඉන්න බහුතරයකටම එයාව පේන්න බෑ කියලා තමා හිතන්න වෙන්නේ.😉☺️
@Chutiya200
@Chutiya200 Жыл бұрын
@@Oshada-colo දිනිත් බඩුව
@wasaliyanage7390
@wasaliyanage7390 Жыл бұрын
Dinithi kiyana holmanawa katawathma penna baha dakina kota appiriyai oya gani hithan inne eya thamai kapila penna inne kiyala kathawen unath eka therenawa habai kata ariyoth nagannawa 😂😂dakkane tv chanal ekakata gihila pada show danna gihilla niwedaka mahatha yagen ahagatha hati Aneee E mage hateee aiyaaaa 😂😂😂😂
@lipe2379
@lipe2379 Жыл бұрын
@@wasaliyanage7390 sirasa voice eka naawa mathaka da?🙄
@madu__g
@madu__g Жыл бұрын
දිනිති ගූ වෙනවනෙ යකෝ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ....මොළේ නෑ ඒ උනාට තීනවා කියල පෙන්නන්න හදනවා 😐💔😞
@kanchanikalhari4675
@kanchanikalhari4675 Жыл бұрын
අමිල අයියා wife godaaaak ලස්සනයි .....
@amiie00
@amiie00 Жыл бұрын
ධනංජය ශශිනී ❤
@villagelife5885
@villagelife5885 Жыл бұрын
තේජා අක්කා දැක්කත් පේනවා ගොඩක් පිලිවෙල කෙනෙක් කියලා අමිල අයියා දෙන්නා ගැලපෙනවා.....
@omeshajayasinghe7120
@omeshajayasinghe7120 Жыл бұрын
තේජා හරිම ලස්සනයි, හැමෝම ලස්සනයි, තේජා නිකන් Indian actress කෙනෙක් වගේ ලස්සනයි.
@DoreenChandima
@DoreenChandima Жыл бұрын
අමිලගෙ..wife .ගායක..රොශාන් පෙරේරා රගෙ..wife ගෙ..පෙනුමට..ගොඩාක් සමානයි...❤❤❤❤.❤
@ChathuRanwaka
@ChathuRanwaka Жыл бұрын
අද ප්‍රෝග්‍රෑම් එක 😘😘 Theja J සුන්දර සුරුපිනියක්.
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
තේජාට තියෙන්නේ හරිම ස්වභාවික සුන්දරත්වයක්....Side එකෙන් පෙන්නනකොට හරිම ලස්සනට එයාව පේනවා ...ලස්සනම ලස්සන හිනාවකුත් සමඟ...❤️
@kelumbrasanega9220
@kelumbrasanega9220 Жыл бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@tharikanadeeshani1978
@tharikanadeeshani1978 Жыл бұрын
Ow ane godak lassanai
@toyotaaxio2488
@toyotaaxio2488 Жыл бұрын
​@@tharikanadeeshani1978 😅lassanaiiiii
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
ඇවිත් හිටපු හැමෝම ලස්සනයි එයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් අපිටත් තිබුණා❤❤❤❤❤❤❤
@manelmorris4785
@manelmorris4785 Жыл бұрын
සංගිත් ඔයා හරි ලස්සනට ගයනා කරනවා ලංකාවේ‍ මම අසා කරන නිරහංකාර ආදරණිය නලුවේ‍ක් එ වගෙම තමයි දිනිතිත් ❤ අමිල අබේ‍සෙකරගෙ wife ඉතා සුන්දර කාන්තාවක් ❤️❤️
@charu9180
@charu9180 Жыл бұрын
Amila theja stay blessed forever ❤
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
Theja ජයවර්ධන ගොඩක්ම ලස්සනයි. 👸feminine.❤ යශෝධ ත් ( Anuj ගේ බිරිද ) ලස්සනයි. සුන්දර කාන්තා ලස්සනක්. පොෂ් විදිහට හැසිරීමක්‌ නෑ.හොද සිංහල කතාවක්‌. අද ප්‍රෝග්‍රෑම් එකත් 👍👍💯.
@amiladahanayake2660
@amiladahanayake2660 Жыл бұрын
තේජ, ශශී, යශෝ ❤ සුබ පැතුම් අනාගතයට
@chathu8296
@chathu8296 Жыл бұрын
දිනි
@Nisansala1992
@Nisansala1992 Жыл бұрын
Ai dini
@thiwankabalasooriya9701
@thiwankabalasooriya9701 Жыл бұрын
Walgamawa halala inne.harshi yugadanawa gennanne thibbe
@koumarinews9724
@koumarinews9724 Жыл бұрын
Dini ge loku laien
@ayishaayisha6784
@ayishaayisha6784 Жыл бұрын
ඇත්තම කියන්නද.රන්ගන අයියා කොපි චැට් එකෙන් අයින් උනාට පස්සෙ අවසානේ තෙක් බැලුවේ අදයි.අනිත් ඒවාත් බැලුවා .හැබයි සම්පුර්ණ වීඩියෝ එකම බැලුවේ නෑ.අද හරිම ලස්සනයි ඒ වගේම ඇවිල්ල ඉන්න ඔක්කොටෝම ආදරෙයි .කාවින්ග.නර්මදා දෙන්නටත් ❤️ තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏
@Nimash402
@Nimash402 Жыл бұрын
Sangeeth dinithi හැර අනිත් couples තුන ම ගොඩාක් ලස්සනයි සහ ආකර්ශනීයයි.❤
@soniap607
@soniap607 Жыл бұрын
You correct
@Samadhkalpana456
@Samadhkalpana456 Жыл бұрын
සංගීත් ,දිනී හරිම ලස්සනයි ආකර්ෂණීයයි..අනිත් හැමෝමත් හරිම ලස්සනයි ❤️❤️❤️
@wasaliyanage7390
@wasaliyanage7390 Жыл бұрын
Sangeeth dinithi kiyanne kolam kuttamak 😂akamathima dennek sangeeth mulin hodai mekiwa gaththata passe uth jara godata watuna salli walata wahal wela 🤮
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
කාලෙකට පස්සෙ කම්මැලිකමක් නැතිව බලපු සුපිරිම කොපිචැට් පෝග්‍රැම් එක thankyou හිරු,අපේ කෙල්ලො හතර දෙනාම ලස්සනයි,අම්ල අබේසේකරගෙ wife හරිම පිලිවෙලයි කියන එක තේරෙනවා එයාගේ හිනාවට මම හරිම ආසයි,ධනංජයගේ wif ගේ ඇක්ෂන් වලට කැමති,අනොජ්ගේ wife අදතමයි දැක්කෙ දක්ෂ දරුවෙක් වගෙ,ඊලගට අපේ සංගීත් ලොග් 😃😆 මේ දෙන්නානම් අපේ ගෙදර අයවගේ කෑම හදනවා අපිව රට වටේ ගෙනියනවා,ඉතින් ඇවිත් ඉන්න පවුල් හතරේම අයට ආදරෙයි ඔයාලගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා,මෞර්යා දෝණියට තෙරුවන් සරණයි,වැඩසටහන කරගෙනයන නර්මදාටත් කාව්ංගටත් තෙරුවන් සරණයි.
@Chathuminiwickramasekara-uc3ox
@Chathuminiwickramasekara-uc3ox Жыл бұрын
Lassana comment ekak ❤ kisi kenkge hith riddawala na ❤❤❤
@kawminipiyumra7845
@kawminipiyumra7845 Жыл бұрын
තේජා හරි ලස්සනයි.💖
@chandekamanike6708
@chandekamanike6708 Жыл бұрын
අමිල අයියායි තේජා අක්කි හරි ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න පර්තනා කරනවා බුදු සරණයි දෙන්නටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chandanadeshapriya6967
@chandanadeshapriya6967 Жыл бұрын
අමිල ගෙ හිනාව එදා වගේම හරිම ආදරණීය යි. ඉස්සර අපි හරිම ආසාවෙන් බැලුව ඔයා act කරපු drama
@livelanka6739
@livelanka6739 Жыл бұрын
ධනා ඔයාගෙ wife අනේ හරි cute, කතා කරනව හරි ලස්සනයි ... හැමෝම මරු ..ලස්සනයි .. අපේ කාලෙ නියම actors ල.
@sheron_kitchilan
@sheron_kitchilan Жыл бұрын
There is a huge difference between other air hostesses and Dinithi…
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
Girls ලා හතර දෙනාම හරී ලස්සනයි... නර්මදාත් ගොඩක් ලස්සනයි....!!! Boys ලා හතර දෙනාත්👍 අමිල කාලෙකට පස්සේ දැක්කෙ.... ( ඵක couple එකකට විතරක් බනින ඵක හරි නෑ නේද...🤔 )
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
හොද මනුස්සයෙක් 👍
@indikajayasinga3851
@indikajayasinga3851 Жыл бұрын
අද වැඩ සටහන ගොඩක් ලස්සනනයි ආපු හැම දෙනාටම ගොඩක් ආදරෙයි අමිල මල්ලි තේජ නංගීව ලෝක රූ රැජින යවන්න අනිවාර්යයෙන් තේරෙනව සුවර්
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
සැබැම දක්ෂ අයගේ දස්කම් කවදාවත් කාටවත් යටපත් කරන්න බැහැ. ඒ වගේම ඒ දේවල් වලට යම් කෙනෙක් අපහාස කරනවා නම් , තමුන්ට තියෙන පුංචි හෝ දස්කමක් නැතිවන්නෙ හරිම ඉක්මනට. කාටවත් අපහාස, උපහාස කරන්න හොද නෑහැ ජිවිතේ කවදාවත්, ඒ දේවල් තමන්ට අනිවාර්යයෙන්ම කැර කෙනවාබයි. ඒ තමයි විශ්වයේ නියමය🙏🙏🙏🙏
@yvonnethomas380
@yvonnethomas380 Жыл бұрын
Superb .....favourites.. Dananjaya's & Amila' s family Narmada very simple. Nice
@Sadunirajapaksha8323
@Sadunirajapaksha8323 Жыл бұрын
දිනිති සංගීත් කොහෙ ගියත් විකාරෙ අත අල්ලන්😂😂 රහස් කියනවා ඉවරක් නෑ වැඩසටහනට එද්දි කතා කර ගන්න ඒවා කතා කරන් ඉවර වෙලා ආවනම් හරිනෙ.. 😅😅 අනිත් කපල් ඉන්නවා එයාල එහෙම නෑ.. ආදරෙයි කියලද ඒ පෙන්නන්නෙ...😅😅 ලස්සනම කපල් එක ධනංජය ශෂිනි ❤❤ හරි නිහතමානී සංවරකමක් තියෙනවා එයාලගෙ respect ❤
@saman-w8t2t
@saman-w8t2t Жыл бұрын
ඉරිසියාව 😂😂😂
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
කොපි Chat එකෙ කාලේකින් බලපු ලස්සනම වැඩසටහන සහ ලස්සන Couples ට්ක.සුබ ආනගතයක් හැමෝටම 💖
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Siyalu denatama Theruwan Saranai!!!Adrneeya Asama Naluwa Amila.
@amiladahanayake2660
@amiladahanayake2660 Жыл бұрын
තේජ අක්ක පිළිවෙලයි ..කතා කරනව ලස්සනයි .. දනා අයියගෙ අක්කත් ටැලන්ට්.ලස්සනයි ❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
ශශි අක්කි ට තමයි ආසම, හරිම නිහතමානි, හැමවෙිලේම හිනා වෙිලාව ⁣ඉන්නවා,දිනැති අක්කාටත් කැමති, අනික් අක්කිලා 2 ගැන දන්නේ නැහැ, හැමෝටම සුභ පතනවා
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඇත්තටම දිනිති කියන්නෙ ගොඩක් උගත් කෙනෙක්. මෙතන ඉන්න හැමෝටම වඩා එයා උගත්. ගුවන් සේවිකාවක් වෙන්න මහලොකු උගත්තමක් ඕන නැති වුණත් දිනිති ගුවන් සේවිකාවක් වුණේ එයාගෙ ආසාවට. එයා ඒකෙන් අයින් වුණෙත් එයාගෙ ආසාවට. එයා බය නැතුව තීරණ අරන් ජීවිතය විඳින කෙල්ලෙක් වීමට ප්‍රධානම හේතුව එයාගෙ උගත්කම. එයාට බය නැතුව හොඳ ක්ෂෙත්‍රයක රැකියාවක් කරන්න පුලුවන් බව දන්න නිසා එයා තමන්ගෙ පෞද්ගලික ජීවිතයට මුල් තැන දීල ඒ රැකියාවෙන් අස්වුණා. මෙතන දිනිතිගෙ ක්‍රියාකලාපය විවේචනය කරන්නෙ පැය 24ම කාට හරි බැණ බැණ කමෙන්ට් කොට කොට වෛරය පතුරන, උපන් පොළොවට බරක් වුණු කරුමක්කාර මිනිස්සු. උගත් වැදගත් මිනිස්සු කවදාවත් එහෙම තව කෙනෙකුට අපහාස කරන්නෙ නැහැ. විශෙෂයෙන් තමන්ට කිසිම අදාලත්වයක් නැති පෞද්ගලික බැඳිමක් නැති නලු නිලියන්ව අපහාසයට ලක්කරන්නෙ නැහැ. එහෙම තව කෙනෙකුට අපහාස කරන්නෙම කරුමක්කාර කාලකණ්ණි ජීවිත වල ඉපදුණු මිනිස්සු.
@theruwansaranai6029
@theruwansaranai6029 Жыл бұрын
Atthama kathawa..godak minissunta balagena inna be puduma irisiyawak.ape rate inna sama harak minissu karannema minissunta apahasa karana eka.pera pinata saha kepaween labunu ugath Kamata, a labichcha ruupayata apahasa karanna epa.hamotama a pina ne.ohoma irisiya karala anunta apahasa karama meyala labana asthma walath kaalakanni thamai🤨😏😏 Atthatama dinithi maara educated kellek
@chalanijayarathna3948
@chalanijayarathna3948 Жыл бұрын
Aniwarenma
@chathu8296
@chathu8296 Жыл бұрын
නියම කතා ව අපිට පුළුවන්ද ඔය වගේ තැන් වලට යන්න ඒගොල්ලන්ගෙ උගත්කම සහ දක්ෂ කම නිසා තමයි ඔය වගේ තැන්වල ඉන්නේ කුහක මිනිස්සු මොන කතා කිව්වත් නොසැලී ඉන්න ඕනේ ඒ දෙන්න ඒ විදිහට ඉන්නවා හැමදාම සතුටින් ඉන්න dini සංගීත්
@lipe2379
@lipe2379 Жыл бұрын
උගත්කම කියන්නේ විභාග පාස් කරන එකට නෙවෙයි.... තැනකට ගියාම එයාට සෑහෙන්න negative දේවල් අහන්න වෙන්නේත් හේතුවකට. මිනිස්සුන්ට එයාව මහා විකාරයක්.... උගත්කම කියන්නේ උකහාගත්කම. පවුරුශත්වය. ඔතන ඉන්න ශශිනි ගේ personality එකට ගහන්න කෙනෙක් නෑ...... ඒක තමා නියම උගත්කම. දිනිති ගේ ඔයාලා ඔය කියන තරම් දෙයක් නෑ..... පිරිමියෙක් වගේ ගෑනු ළමයෙක්. එයා හරිම ලස්සනයි. ඒත් සියුමැලි බවක් නෑ......... ඒක නැති ගැහැනිය නෙතට ප්‍රිය නෑ....... ඒකයි එයාව වෙන ගෑනු ළමයින්ට වඩා ඇණ type වගේ පේන්නේ.
@yulm157
@yulm157 Жыл бұрын
​@@lipe2379 true.. dinithi gama kanawa giya thana winasai..eth anith thunadenama superb
@ChitraIrani
@ChitraIrani 8 ай бұрын
ධනංජය සිරිවර්ධන .... සුබ පැතුම්..ඔබෙ කලා දිවිය ට... බොහොම දක්ෂයි ඔබ ❤❤❤ සියලුම දෙනාට
@nalinliyanarachchi4023
@nalinliyanarachchi4023 Жыл бұрын
ඔක්කොම හොදයි අර ගූ ජෝඩුව ඇයි යකෝ ගෙන්නන්නේ කොහෙද යකෝ සුවිශේෂ තොපිට පිස්සු යකෝ 🤮🤮🤮🤮
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Amila ....Danajaya ...mana asama charitha 2 thami ....Love u too ❤❤❤❤🇦🇪🇱🇰
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
හැමෝම ලස්සනයි ආදර්ශමත් චරිත මගෙ ආසම නලුවන් අතර ඉන්න අමිල අබේසේකර සහා ඔයාලා හැමෝටම ආදරෙයි දීර්ඝායුෂම ලැබේවා !❤❤❤❤
@wasanabandaranayake-zk5zn
@wasanabandaranayake-zk5zn 5 ай бұрын
Sangeeth aiye Ada dawasa lassanai oyla nisa❤❤
@Daywithsadu
@Daywithsadu Жыл бұрын
දිනිතිගෙයි සංගීත්ගෙයි සෝබනේ නැතුව අනිත් අය නම් ශෝයි❤️
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
මිනිස්සු ජීවත් වෙන්නෙ එකම විදිහට නෙවෙයි ඒවට ඇද හොය හොය යන එක ලොකූ දෙයක් කියලද හිතන්නෙ
@sanathnishantha7642
@sanathnishantha7642 Жыл бұрын
වයිෆ් අබේසේකර ,වයිෆ් සිරිවර්ධන,වයිෆ් රණසිංහ ආදරෙයි හැමදාමත් .❤❤❤❤❤❤❤
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
Sanath nishantha lol ..Buhaaaa
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
අද ලස්සනම programme එකක්💗💗💗
@hashiperera7310
@hashiperera7310 Жыл бұрын
වල්ගම හැසිරෙන්නේ එයා එකම ගුවන් සේවිකාව වගේ බලන්න කෝ අනිත් අයගේ නිහතමානි කම කිසිම ලොකු කමක් නෑ
@nadeekaheshani1324
@nadeekaheshani1324 Жыл бұрын
ඔක්කොම හොඳයි .සංගිත් දිනි ඩබලගේ පණ්ඩිත කම ටිකක් අඩුවුණේත් ⁣තව ලස්සනයි . Theja Akka proud of u as a heartian .....
@kgdhamika194
@kgdhamika194 Жыл бұрын
Ane kavinga narmada oyala dennat godak tanks amila abesekarat tejat genawata API a dennat godak kamati
@madushaniisharamadushaniis5953
@madushaniisharamadushaniis5953 Жыл бұрын
Amila aiya.dana aiya family 👌
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 Жыл бұрын
වැඩ සටහන හරිම ලස්සනයි ආදරෙයි හිරුට ආවසියලු දේනාටම ස්තුතියි ❤❤❤❤❤ කටාර් රාජ්‍යය අසොකා 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍💪👍👍💪
@kuwaitstar7945
@kuwaitstar7945 Жыл бұрын
Amila aiyage waif marama lassanai a....wage haima wadagath ane❤❤❤❤
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 Жыл бұрын
තේජා,ශෂිනි very decent.. gorgeous
@shehanisilva3928
@shehanisilva3928 Жыл бұрын
දිනිති ඇරෙන්න අනිත් තුන්දෙනාම මාරම classy. දිනිතිගෙ වෙන්ස හොඳට කැපිලා පේනවා. අනිත් girls ලා තුන්දෙනාම මාර වැදගත් පාටයි
@vethrafernando7419
@vethrafernando7419 Жыл бұрын
❤❤
@amandaperera1830
@amandaperera1830 Жыл бұрын
💯
@priyasurangi8997
@priyasurangi8997 Жыл бұрын
Ammo pau ehema kiyanna
@piyumisupumali2454
@piyumisupumali2454 Жыл бұрын
Ane dinithi akkith hodai
@kaviduviduranga1775
@kaviduviduranga1775 Жыл бұрын
අනේ එ දෙන්න මරැ
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 Жыл бұрын
මෙච්චර negitive comment එන්න තරම් මේ program එකේ සංගීත් දිනිතිගේ තිබුන අඩුපාඩුව මොකක්ද🤔මිනිස්සු තව කෙනෙක් දිහා බලන්නේ වැරදි කෝනෙකින් නම් එයාට ඒ අයව පේන්නෙත් වැරදියට😔ටිකක් ආදරෙන් වැරදියටම හිතලා බලන්නේ නැතුව හොද විදියට හිතලා බලන්න🙂සාර්ථක යුවලක්.. ලංකාවේ ජනප්‍රියම කපල් අතර ඉන්න ආදරණීය ඉස්සරහට යන්න කැමති හරිම හොද දෙන්නෙක්.😍සංගීත් කියන්නේ ගැහැණු කෙනෙක්ට උපරිමයෙන් ගරුකරන්න දන්න හොද පිරිමියෙක්🙏දුකයි මිනිස්සු ඇයි මෙහෙම.. මිනිස්සු එක්ක නිදාගත්ත ගැහැනුන්ටත් respect comment එනකොට ඇයි දිනිතිට විතරක් මෙහෙම😟සමහර අවස්ථාවලදී එයාට වැරදීම් වුණා කතාවෙන් නමුත් එයා හොද චරිතයක් තියෙන කෙනෙක❤සංගීත් කියන්නෙත් ලබන්න පින් කරන්න ඕන පිරිමියෙක්❤.....✍️ 💐🥺💛
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
වැඩසටහන හරිම ලස්සනයි සහභාගි උනු හැම දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤
@hasheenaprajani5053
@hasheenaprajani5053 Жыл бұрын
🥰🥰☺️😗😑🙂☺️😗🥰❤❤❤ ❤💙😗🥰😂❤🥰💐
@hasheenaprajani5053
@hasheenaprajani5053 Жыл бұрын
E
@gswijerathna8075
@gswijerathna8075 Жыл бұрын
හැමෝම ගොඩක් හොඳයි asa කරන කට්ටියක් budusaranai හැමෝටම
@yc7548
@yc7548 Жыл бұрын
අමිල හරිම හොදයි .අපේ ගෙවල් ගාව පන්සලට අවා.ගලගොඩ පන්ස්ල.අපිත් එක්ක හොදට කතා කරනවා
@sliyanag
@sliyanag Жыл бұрын
Amila wife thmai lassnama ❤❤😘😘
@rashmipavithra9941
@rashmipavithra9941 Жыл бұрын
Amila...aiya denm lssani MN asama dena
@ශශිනි
@ශශිනි Жыл бұрын
දිනිති කරන කියන හැසිරෙන විදියෙනුත් එයාගේ පවුල් පසුබිම අධ්‍යාපනය හැම දේම අපි දැක්කා පහුගිය දවස් වල දැන් ටිකක් ඉන්නවා ලැජ්ජාවටම
@subhashinihk8747
@subhashinihk8747 Жыл бұрын
දිනිතිගෙ උගත්කම පේනව සියතට ඇවිත් ශුක් පික් ගාපු විදියෙන්ම 😂😂😂😂😂
@indrar1945
@indrar1945 Жыл бұрын
නැහැ ඒ නිවේදකයගෙ හැසිරීම තමයි හරිම අජූතයි . එදා දිනිති වල්ගමගේගෙන් Salary එක ජීවත් වෙන්න සල්ලි ඇතිද මදිද කියල අහපු එකම සදාචාර විරෝධියි... චීත්ත ප්‍රශ්න. වෙන නිළියො ඉන්නවා සැලූන් කරන, රගපාන ගමන්. සමහරු ගණිකා වෘත්තීයෙ යෙදෙනව රඟපාන ගමන්. එයාලගෙනුත් ඒ නිවේදකයා ඔය ගොන් ප්‍රශ්න අහනවද? ඒ මෝඩ නිවේදකයා ඇයට කතාකරන්න සහ හැසිරෙන්න උගන්නනවා. ඒ නිලියගෙ කතා විලාශය ඇයට ආවේනික එකක්. ඇය අහන දේට කෙලින් උත්තර දෙනව. කුණුහරුප කිව්වෙත් නෑ අදාල නොවන දේ කියෙව්වෙත් නෑ. මම ඒ නිලිය උනා නම් ඔතනදිම කනට ගහල ගෙදර යනවා. ප්‍රසිද්ධියේ අපහාසාත්මක විදිහට ප්‍රින්සිපල් කෙනෙක් වගේ උපදෙස් දෙන්න ඒ නිවේදකයා කව්ද.. තමන් හරි හෝ වැරදි මෙහෙම ප්‍රසිද්ධ මාද්‍යක අපහාස විදින්න කව්රුත් කැමති නෑ. මේ නිවේදකයාගෙ මේ ජරා හැසිරීම නිසාම තමයි අයිටීඑන් Chat and Music වලින් එලවල ඒ ප්‍රෝග්‍රෑම් එක ධනංජයට බාර දුන්නෙ.
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ඉතින් ඒකට උගත්කම මනින්න පුලුවන්ද මෝඩයො .
@sriyani5529
@sriyani5529 Жыл бұрын
දිනිති ඇර අනිත් තුන් දෙනා හරිම වැදගත් විදියට ඉන්නව
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
Who is dis Gon Ammandi..lol
@damianbanks4310
@damianbanks4310 Жыл бұрын
​@@ashanidafra5053 ane palayn who tti 😅
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Amila abesekarage Akka kenekge gadare thamai maga Malli English cls yanna man dawasak amilawa dakka puduma lassanai rocema roce pataii meke penawathr wada marama lassanai ...ma ekke hinath Una ..❤️
@tusharitush5089
@tusharitush5089 Жыл бұрын
Amila ayya thej oyala dennama harima lassanai api oyala denatama hari adarei oyala dennata suba pathawa
@Mashii473
@Mashii473 Жыл бұрын
ආදරෙයි හැමෝටම දිනි සංගීත් අයියා ආදරෙයි අමිල අයියා තේජා අක්කා ආදරෙයි ❤❤❤❤
@susanthawijesinghe8876
@susanthawijesinghe8876 Жыл бұрын
අමිල අයියා තේජා අක්කා ❤
@chandikachathurani3365
@chandikachathurani3365 Жыл бұрын
Ada harima lassanai wadasatahana. Amila ayya thaja akka inna nisamai asawan baluwa.❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊 oyala dannata thamai man godakk kamathi.
@chathu8296
@chathu8296 Жыл бұрын
දිනිති සංගීත් කියන්නේ හොඳ අය එයාලට මේ වගේ කමෙන්ට් කරන්න එපා මොකද එයාලා හොඳ බුද්ධිමත් මිනිස්සු හරිම වැදගත් විදිහට හැදුණු අය .අපිට පුළුවන් ද එ වගේ තැනකට යන්න බැහැනේ ඒ නිසා ඒ වගේ තැන්වලට යන අයට ඉරිසියාකාර කුහක කමෙන්ට් දාන්න එපා ...මිනිස්සු ඉරිසියාකාර කම් කරන්නේ කරන්න එයාලට ඒ වගේ තැනට යන්න බැරි නිසා අනේ පින්සිද්ද වෙයි මුකුත් කියලා බනින්න එපා සංගීත් මල්ලි දිනි නංගි ඔයාල දෙන්නගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා good luck
@hashirathnayakab5687
@hashirathnayakab5687 Жыл бұрын
Yes 👍
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඇත්තටම දිනිති කියන්නෙ ගොඩක් උගත් කෙනෙක්. මෙතන ඉන්න හැමෝටම වඩා එයා උගත්. ගුවන් සේවිකාවක් වෙන්න මහලොකු උගත්තමක් ඕන නැති වුණත් දිනිති ගුවන් සේවිකාවක් වුණේ එයාගෙ ආසාවට. එයා ඒකෙන් අයින් වුණෙත් එයාගෙ ආසාවට. එයා බය නැතුව තීරණ අරන් ජීවිතය විඳින කෙල්ලෙක් වීමට ප්‍රධානම හේතුව එයාගෙ උගත්කම. එයාට බය නැතුව හොඳ ක්ෂෙත්‍රයක රැකියාවක් කරන්න පුලුවන් බව දන්න නිසා එයා තමන්ගෙ පෞද්ගලික ජීවිතයට මුල් තැන දීල රැකියාවෙන් අස්වුණා. මෙතන දිනිතිගෙ ක්‍රියාකලාපය විවේචනය කරන්නෙ පැය 24ම කාට හරි බැණ බැණ කමෙන්ට් කොට කොට වෛරය පතුරන, උපන් පොළොවට බරක් වුණු කරුමක්කාර මිනිස්සු.
@pathmakanthi4053
@pathmakanthi4053 Жыл бұрын
Yes
@nuwanj2368
@nuwanj2368 Жыл бұрын
Ambooo😂😂😂😂
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Жыл бұрын
Theja and shashini love u both❤❤❤❤ very decent characters ❤❤❤
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
Whts de indecency of denithi.anyway, she is educated than u aunty
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Жыл бұрын
@@ashanidafra5053 when she opens the mouth everyone knows her decency. I like theja and shashini and u don’t bother about my things grandma
@Sewendradharmaraj
@Sewendradharmaraj Жыл бұрын
Dhananjaya and wife . The most responsible couple ❤❤
@EmUj-ew9my
@EmUj-ew9my Жыл бұрын
මම ආසම නඵව අමිල අයියා දැක්කම සතුටුයි
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
ශශිනි අක්කි හරිම වැදගත් එයාට මම ගොඩාක් ගරුකරනවා.
@sithuminirajapakshe
@sithuminirajapakshe Жыл бұрын
සoගීත් අයිය ගෙ ,දිනී අක්කි ගෙ ගායනය ගොඩක්ම ලස්සනයි ❤❤ අම්ල අයියා ධනoජය අයියා ආසම දෙන්නෙක් ❤❤
@සමනලීරාමසිංහ
@සමනලීරාමසිංහ Жыл бұрын
දනංජය අමිල නං ආසම දෙන්නෙක්. එයාලගෙ wife ලත් වැදගත්.
@chinthakajeewantha7846
@chinthakajeewantha7846 Жыл бұрын
@@සමනලීරාමසිංහ @
@chinthakajeewantha7846
@chinthakajeewantha7846 Жыл бұрын
@@සමනලීරාමසිංහ aA©
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
සන්ගීතට දැන්නම් දිනිති එපා වෙලා වගේ..ඉස්සර තිබ්බ ෆිට් එක දැන් අඩුයි වගේ දිනිති කැපිලා පේන්න දගලනවා...අනිත් අය ඉන්න විනිත වැදගත් විදිහ...
@sithuminirajapakshe
@sithuminirajapakshe Жыл бұрын
@@damitataruka4729 මොනවද අනේ මේ කියවන්නේ සoගීත්ට දිනිති එපාවෙලා කියල 😂 පිස්සුද අනේ ,ඒ දෙන්න කොතරම් ආදරණීය යුවලක් ද ? ඒ දෙන්න ගොඩක්ම ආදරයෙන් ඉන්නේ...
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
ඔක්කොම ලස්සනයි ..අමිලගෙ නෝනා හරිම ලස්සනයි .. අහිංසකයි .. ධනජයගෙ වයිෆ්ගෙ last night මාරම ලස්සනයි ... දිනිති ඒ දෙන්නට ආදරෙයි .. අනුජ් කපල් එකත් ලස්සනයි .. wow
@mallikam9889
@mallikam9889 Жыл бұрын
ධනංජය ඔබට සුභ උපන් දිනයක් වේවා බුදු සරණයි අනිත් සියලුම දෙනාට බුදු සරණයි ❤❤😂😂🎉🎉
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
Loved yesterday's programme. 💖💖😌Theja Akki is absolutely so beautiful like an actress!! 💖💖🌹🥰
@rashinigamage709
@rashinigamage709 Жыл бұрын
Shashini and theja are very classy
@jananisakunthala4753
@jananisakunthala4753 Жыл бұрын
අද නම් හරිම ලස්සනයි වැඩසටහන.. කට්ටියම සුපිරියි.. ඔක්කොටම සුබ පතනවා ඉදිරි අනාගතයට.....❤❤❤
@geetharanjani7859
@geetharanjani7859 Жыл бұрын
අමිල හ තේ ජා හ‍රි ලස්සනයි
@imalshibandaragala9787
@imalshibandaragala9787 Жыл бұрын
Amila aiya and තේජා akka ❤️❤️
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Sangeeth aiya sinduwa kiuwa hri lassanai
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 Жыл бұрын
Shashini Akka ❤️❤️❤️❤️
@dipikabbd
@dipikabbd Жыл бұрын
දැන්නම් copy chat අන්තිමයි. ගේන්නෙමේ එකම අය
@chandanisathkumara2037
@chandanisathkumara2037 Жыл бұрын
Niyamai dana.adarai sachi❤
@ruvininisansala7795
@ruvininisansala7795 Жыл бұрын
මන් හරිම ආසායි සම්ගීත් මේ සිංදුව කියනවාට ඒක හරිම ලස්සනයි අහම් ඉන්න ආසායි.❤
@GalaxyJ7max2023
@GalaxyJ7max2023 2 ай бұрын
ආදරෙයි ඔයාලට ලස්සනයි❤❤❤❤
@GunawathieRajasekara
@GunawathieRajasekara Жыл бұрын
හරිම ලස්සනයි අද ජයවේවා❤❤❤❤
@NiroshaKumuduni-tm9zy
@NiroshaKumuduni-tm9zy Жыл бұрын
Best amila aiya and theja akki ❤❤
@koshilarajapaksha8005
@koshilarajapaksha8005 Жыл бұрын
Amila❤️Theja👏
@malanigunawardhana8211
@malanigunawardhana8211 Жыл бұрын
අමිල පුතා අපි ඔයාට එදත් ආද්‍රරෙයි අදත් ආද්‍රෙරෙයි ඔයා හැමදාමත් එක වගෙයි ඒසිනාව හරිම අවංකයි ඔයාගෙ නෝනත් හරිම ලස්සන්‍යි බුදු සරන්‍යි
@randilinidesilva2487
@randilinidesilva2487 Жыл бұрын
Ane Theja Akki,Shashini Akki,Yasho Akki harima Shok....marama asai e tundenata num.......kocchara kata kalat ahan inna asai...❤❤❤❤❤
LIVE 🔴 Hiru TV Copy Chat Live | 2025-01-19
2:16:01
Hiru TV LIVE
Рет қаралды 27 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Hiru TV Copy Chat | EP 489 | 2022-05-29
1:32:18
Hiru TV LIVE
Рет қаралды 150 М.
CHAT & TUNE With Kochchi & Moka || Episode 19
2:06:08
Monara TV Live
Рет қаралды 29 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН