KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KCC එකේ අපේ outing එක
27:02
prank on husband
14:13
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Chain Game Strong ⛓️
00:21
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
ප්‍රෑන්ක් කින්ග් රුමා කොල්ලා ප්‍රෑන්ක් වුන හැටි |
Рет қаралды 908,242
Facebook
Twitter
Жүктеу
1
Жазылу 343 М.
Chathu and Ruma
Күн бұрын
Пікірлер: 1 600
@prabuddhiwijesooriya
3 жыл бұрын
අක්කගෙ ඇදුමට තමයි හිත ගියේ.ඒක නම් මාර ලස්සනයි
@slshehan4440
3 жыл бұрын
ඔයාලගේ පරණ prank තාමත් බලන්නේ හරිම ආසාවකින් 🥺🥺
@chutikkigirl3166
5 жыл бұрын
අයියා කැමති නෑ අක්කිට වෙන අය ගෑනී ගෑනී කියනවාට, ඒක තමයි අයියගේ ආදරේ... ❤️❤️😍
@slloverscharithhansi4346
4 жыл бұрын
ඒක මරු..අක්කට වගේ අයියට අක්කව සැක නෑ..ආදරෙයි දෙන්නටම😘😘😘
@chandikawijerathna7235
5 жыл бұрын
චතුටත් පැරෑන් එකක් හරි පලයන් පවු කෙල්ල..ජය වෙවා දෙන්නටම තෙරුවන් සරනයි ❤️
@chamikanandasena3669
3 жыл бұрын
1 year ගිහිල්ලත් ආසාවෙන් බලන්නෙ වීඩියෝ ❤❤
@නිරෝෂානිරෝෂා-ඡ1ද
5 жыл бұрын
ඔයාගෙ මහත්තයා ඔයාව ගොඩාක් විශ්වාස කරනව නංගා ඔයා නමි වෙලහට මල්ලිට හොදටම ගහලා වනචරය කියල බැනල අඩල නේද හොද මහත්තයෙක් පරිස්සමෙන් බලාගන්න බුදු සරනයි දෙන්නට
@menurafernando7099
5 жыл бұрын
"මේ කිච කිච ප්‍රෑන්ක් කරන්න එපා හරකෝ"😂💔 ඒකනම් නියමයි රුමා අයියේ 😅🤪
@ajithbandara2753
5 жыл бұрын
Ruma oyanam maru halo
@kavishkagayathri8712
5 жыл бұрын
අක්කි පොඩ්ඩක් හිතන්න අයියා ඔයාට කොච්චර ආදරෙයිද අනේ..😘😘😍😍🙊🙊❣️❣️
@hiitsdilki
4 жыл бұрын
ඔයාලා දෙන්නා මරු අනේ😂❤️❤️
@chamidutharaka3368
5 жыл бұрын
අක්කි:- අපි ලවුකලා 😂😂 අයිය :- ඉතිං මට මොකද😂 අයියනං ආතල් ඔයි😂😂👌
@ruchithchandeepa4914
5 жыл бұрын
අයිය: ඇයි මම දැන් මොනවහරි එපා කිව්වද? 😂😂😂
@shanakadilshan7081
5 жыл бұрын
නියමයී අක්කා ඒක. ප්‍රෑන්ක් එක්කට වඩා හිනා උනා ඒක බලලා😂❤️👌
@sewwandiilangarathna6894
4 жыл бұрын
Ooo
@prabodachaturanga8621
5 жыл бұрын
අයියෝ අක්කේ ,, අයියට ප්‍රැන්ක් එකක් දෙන්න, තව පොඩ්ඩක් පැක්ටිකල් කරන්න වෙයි.. අයියව බයිට් කරන්න ලෙසි නැහැ ,, කමක් නැහැ ,කමක් නැහැ ,, good try Akk,, ජයවේවා දෙන්නටම ,, බුදු සරණයි ජේසුපිහිටයි ,,
@නිම්සරාගමගේ
5 жыл бұрын
ඒවුනාට අයියට චුට්ටක් රගපාන්න තිබුනෙ. අක්කි පව්නෙ❤❤
@tharakachathu3262
4 жыл бұрын
Eka patta
@zeuslemon5410
4 жыл бұрын
Ekanam ftta
@songharttv6168
5 жыл бұрын
හරිම මාන්දමිකයි. රුමා ටිකක් තාත්වික වෙන්න එයා පවු
@vishutharun2985
4 жыл бұрын
මල්ලී අක්කත් එක්ක පැනපන් වැවට😂😂😂😂 ගම්පහ උන් නම් 😂😂😂😂😂
@mkproduction9587
4 жыл бұрын
උබලා දෙන්නනම් සුපිරි යකෝ වීඩියෝ එක බලද්දී මැරෙන්න හිනා යකෝ🤗🤗🤗😂😂😂😂😂🤣🤣🤣🤣🤣😅😅😅
@chamilsamantha48
5 жыл бұрын
අම්මෝ අපි හිතුවෙ මේ පාර අක්කි prank එකක් කලා කියල,ගොඩක් කාලෙකට පස්සෙ අක්කිගෙන් prank එකක් එනකම් බලන් හිටියෙ,ආයෙ try කරන්න,අයිය මරු අනේ,බුදු සරණයි දෙන්නටම,සතුටින් ඉන්න,
@hiransandeepa5802
5 жыл бұрын
රුමාගෙ ඇවිදින කතා කරන ඇක්ශන් වලින්ම කියන්න පුලුවන් යූටියුබ් එකේ ඉන්න පොර නෙවෙයි සැබෑ ජීවිතේ කියලා 😂🌸 ආදරෙයි 😘
@ireshamadhuwanthi4361
5 жыл бұрын
අනේ රුමා අයියනම් ශෝක්... අක්කිව ගොඩාක් විශ්වාසෙකින් අයියා ජීවත් වෙන්නේ........ ආදරෙයි දෙන්නටම ❣️❣️❣️❣️❣️ හැමදාම ..........
@buddhikamadumalsha5813
5 жыл бұрын
කොජ්ජර උනාත් අයියට අක්කව විශ්වාසයි එකයි වටින්නෙ වෙන කෙනෙක්ට ඔහොම prank එකක් දුන්නන්ම් බිම දාගෙන ගහවි අයියා ඇත්තටම හොද සැමියෙක් ආදරෙයි දෙන්නටම
@ruwanigunasekara5887
4 жыл бұрын
Eka nam aththa e
@prabuddhiwijesooriya
3 жыл бұрын
ඒක නම් ඇත්ත
@ashokaashoka6991
5 жыл бұрын
අම්මො ඒක ආදරෙයි ඉති හැමදාම දෙන්නාටම
@gamekitchen2668
5 жыл бұрын
අය්යෝ පව් අනේ චතූ අපේ...😀😀😀..අම්මේ රූමා 😀😀😀😀
@sanjeewamadusanka3092
5 жыл бұрын
චතු අක්කෙ..එයාව අන්දන්න බෑ....රුමා කියන්නෙ සුපර් කොල්ලෙක්....එල
@GossipLankaNewslk
5 жыл бұрын
රුමා අයියේ😃 ආදරෙයි හලෝ🍫 ආ ඔයාට චොකෝ😜💖
@heartline12648
2 жыл бұрын
අක්කා ගොඩක්ම ලස්සනයි අනේ..👍👍
@heshanisandunika806
4 жыл бұрын
හොද වැඩේ රුමා අය්යට අක්කාට දෙන ප්‍රෑන්ක් වලට 😂
@achalawickramasinghe8251
5 жыл бұрын
ශෝයි අනේ..හරිම ලස්සනයි.. ආදරෙයි දෙන්නටම❤️❤️
@dulaimabandara419
5 жыл бұрын
අනේ දෙයියනේ 🤣🤣 මරු අෆ්ෆා රූමා අයියා නම් ශෝක් 😘😘😘 අක්කි පව් නිකන් නෝන්ඩි උනා 🤣🤣🤣🤣 ලස්සනයි අක්කි. අයියාත් ගෙනාපු මල්ලිත් 😂😂 විඩියෝ එක පට්ට හිනා වෙලා බඩ කොරවෙලා දෙයියෝ 😂😂❤️🙏🏻😘🌸
@dulaimabandara419
5 жыл бұрын
Harii 😍
@thanujawijesinghe8779
5 жыл бұрын
ඔයාව ඕනෑටත් වඩා රුමාට විශ්වාසයි .ඒක නිසා ඔය වගේ ෆ්‍රෑන්ක් දෙන්න එපා චතූ.අපරාදෙනේ ඔයාගේ මහන්සිය.😘
@sameerasuranga1830
5 жыл бұрын
පට්ට චාටර්නෙ අක්කියෝ.ඔයා පව් අනේ...ඔයිට වඩා වෙනස් දෙයක් හොදට හිතලා ප්ලෑන් කරන්න.අනිත් එක ඔයා හිනාවෙන විදිහට කොහොමත් අහුවෙනවනේ අක්කි බෝලේ.කොහොම වුනත් හැමදාම සතුටින් ඉන්න.ගොඩක් අාදරෙයි හැමදාම ඔයලා දෙන්නටම........😍😘😘❤❤❤
@gayantharaka5176
4 жыл бұрын
Essarla ohoma gihin aththatama yanawa ooii
@nelukachandranath7183
5 жыл бұрын
රුමා උඹනම් පට්ට චරිතෙ බං..ආදරෙයි පැලෙන්න..❤️❤️❤️❤️😘😘😘
@randimagamage3934
5 жыл бұрын
"ඇයි අය්යේ ඔයාට කිසි ගාණක් නැද්ද" අසරණ චතු අක්කි 😁😁😁
@hirunie
5 жыл бұрын
හයියෝ අක්කී😂 සැලෙන්නෙපා ආයේමත් Try කරමු😁❤️🤟
@hansiiiiii7617
5 жыл бұрын
ඒකට නම් ආදරේ හිතුනා රුමාට 🥰🥰🥰🥰
@janithasadaruwan6971
4 жыл бұрын
රුමා උබනම් ෆට්ට ඈහ්😂😂😂🖤✌ ආඩරෙයි දෙන්නටම 😘😘
@sanduchathu8048
5 жыл бұрын
අයියෝ දෙයියනේ මදැයි ප්‍රෑන්ක් කොරන්න ගිය චතූ අක්කා පව් අනේ 🤣🤣😂😂
@shashiwidu8054
4 жыл бұрын
ආදරෙයි අක්කිටයි අය්යටයි.... all the best.. ❤️
@malshasathsara1631
5 жыл бұрын
අයියාව රවට්ටන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් 😁
@neelchandana8657
5 жыл бұрын
කෙල්ලෙක් හින්දා චා වෙන්නේ නෑ කෙල්ලෝ හිතන් ඉන්න විදිහ තමා😃
@slrevtv
5 жыл бұрын
Prank එකක් උනු එක හොදයි. සිරා එකක් උනානම් රැව්ලත් නැති මේ පොඩි එකා දෙකට කඩයි රුමා අයියා..
@tharudivyanjalee3753
5 жыл бұрын
අක්කා අද ගොඩක් ලස්සනයි...අනේ පව් අප්පා අක්කිටත් Chance එකක් දෙන්න අයියේ....❤️❤️❤️
@manujahiranya1343
5 жыл бұрын
අක්ක ඔයාම Channel එක හදල ඔයාම ප්‍රෑන්ක් වෙනව.ඔයාට මෙ ආත්මෙට අයියට ප්‍රෑන්ක් එකක් දෙන්න බැරි වෙයි😂.අයියා ඔයා නම් එලම.
@ashantharuka6257
5 жыл бұрын
😂😂😂 අක්කටනම් පව් අෆ්ෆා... අක්කම prank වෙලා 😂😂😂
@bubulu794
5 жыл бұрын
මම හිතුවෙ රොමා ආපු ගමන් මල්ලිට ගහය් කියලා වැවට වැටෙන්නම..එත් රොමා ලේසියෙන් ප්‍රැන්ක් වලට අහුවෙන්නෙ නැනේ රොමා දැක්කට පස්සෙ මල්ලි ටිකක් බය උනා නෙද🤣🤣
@tharukasandaruwan6483
5 жыл бұрын
රුමා අයියේ ඔයා නම් කියල වැඩක් නෑ සුපිරි 😉😊😘❤️❤️
@maheemahesh330
4 жыл бұрын
උඹලා ඇත්තටම කරත් කිසි කේස් එකක් නෑ උඹලා මාරයි
@pathumnimesh6825
4 жыл бұрын
පට්ට ආතල් ලෝකයයි,රුමා අයියා💟
@chaminimunasinghe1649
5 жыл бұрын
ඇදුම ගති අක්කියෝ❤️❤️
@sadarusafariyala4517
4 жыл бұрын
😂😂😂
@priyanthanwarathna1310
4 жыл бұрын
😋😋😋😋😁😁
@ruvindurandeniya9741
4 жыл бұрын
ආපු ගමන් හොයා ගත්තා හපෝ😂😂
@sanjeewagayashan2720
5 жыл бұрын
අක්කටයි පොඩි කොල්ලටයි රුමාගෙන් ආතල් එකක් .....🤣🤣🤣
@navarathnajayampathi3682
5 жыл бұрын
අපොයි දෙවියනේ ඒකට නම් මටත් ලැජ්ජා හිතුනා😆😆😆😆
@hashanpeiris9704
5 жыл бұрын
අයියෙ අක්කේ ඔයාලා දෙන්නා ගොඩක් ශෝයි මේ මගේ දෙවෙනි commend එක හාබැයි හැම video එකම බලනවා මට ඔයාලව දකින්න ආසායි... ප්ලීස් මම ඔයාලව හීනෙනුත් දැක්කා... මට මේකට rpl ekak බලාපොරොත්තු වෙනවා..
@sudunona8037
5 жыл бұрын
අපේ අයියාව අන්දන්න බෑ අක්කී 😂😂😂 කමක් නෑ අපි තව මහන්සි වෙමු හොදද😁😁💙
@rashiprarthana2318
5 жыл бұрын
අම්මෝ අක්කී බොලේ ඔයානම් ....❤️❤️
@Mylove-q7d
5 жыл бұрын
Mawath sub karanna 🤥
@Nightwatchfiles
5 жыл бұрын
Bole kiyanna epa tharaha yai, mahthai kiyala kiyanna Hoda na ne😁
@TMkolla
5 жыл бұрын
අක්කා > අපි ලවුකලාමෙතන අයියා> මම කිවද එපාකියලා අම්මො එක මට හිනාගිනි තව පොඩෙන් මැරෙනව හත්තලාමෙ.........................
@aieshaaiesha7909
5 жыл бұрын
Aiyooo chathu petiyoo 😭😭😭මගේ හබියා මට හිනාවෙනවා😭 ඔයා ඔහොම වෙන්න එපා 😭😭😭 එදා RUMA පරාද උන දවසෙ ❤❤ අම්මෝ මම තරම් සතුටු උන කෙනෙක් නෑ නෑ❤❤❤❤ HODATA ප්ලැන් කරලා 👌👌 සුපිරි වැඩක් දෙන්න RUMATA👌 මගේ HABIYATA 😁😁😁හිනාවෙන්න 🙏🙏🙏 Please Chathu පැටියෝ ❤❤❤❤❤ ආදරේ දෙන්නට ම❤❤❤😘
@harshanikumari3968
5 жыл бұрын
බුදු සරනයි ඔයාලට ජය වේවා ❤️❤️❤️❤️
@ayeshashani8156
5 жыл бұрын
අද අක්කිගෙ ඇදුම ලස්සනයි...
@ඇල්ෆාඔනී
5 жыл бұрын
හි එල අක්කෙ ආදරෙයි හොදෙ ඔය දෙන්නාට බුදු සරනයි හැමදාමත් සතුටුන් ඉන්න 😘😘😘
@janithhimasara1437
5 жыл бұрын
හම්බෝ අක්කා උඩ පයිනවා සතුටට.අයියාට තද වෙලා ඇත්තේ
@amilasumithkumara2777
4 жыл бұрын
අඩො රුමා උබනම් පට්ටයි බන්..
@lovelycommunity7551
5 жыл бұрын
රුමා ❤සුපිරි මීටරේ 👍✌️
@nadundinesh8482
4 жыл бұрын
චතු අක්කාට පෑරෑන්ක් කරන්න තේරේන්නේ නෑ.කිච වෙන්න එපා...😂😂😂
@ශානූඅමායා
5 жыл бұрын
හෑ.. මල්ලියෝ ගම්පහද 😎 අපේ ගමනේ 😎 සුපිරි මල්ලියෝ..
@クルップラサンタ
5 жыл бұрын
ඇත්තට ගියත් අවුලක් නෑ දැන්😂😂
@chandikawijerathna7235
5 жыл бұрын
චතු පෙරපාසල් දාන් රැමා..😂
@sameehamalik8959
5 жыл бұрын
Oh My gosh I really enjoyed maru maru 🤣🤣😝❤️🇯🇵💐
@nadimadinadi8641
5 жыл бұрын
හිතුව මදි මාව ගොනාට අන්දන්න නේද අයිය 😆😆😆😆 පව් අක්කියෝ ඔයා දුකයි,,දුකයි දුකයි 😆😆😆😆 ලස්සනයි හොදේ තෙරැවන් සරණයි දෙන්නටම ❤️❤️
@tharinduudara3062
5 жыл бұрын
Aiyoooooo 😂😂😂😂😂😂😂😂😂චතු අක්කා වැඩේ කැවා 😂😂😂😂😂😂😂රුමා අයියා අහුවෙයි ඔවාට 😂😂😂😂😂😂
@Harsha.Dhananjaya
5 жыл бұрын
රැමා අයියව රවට්ටන්න හරි අමාරැයි,අයියා යුටියුබ් බලලම දැන් ප්‍රවීනයෙක් 😀😀
@chamodrasanga6006
4 жыл бұрын
😍😍As wahak katawahak wadinnepa dennage adareta .hamadamath adaren sathutin , parissamin inna .adarei dennatama godaaakkkk😍😍
@rajiyasl4909
5 жыл бұрын
හපොයි😹😹අක්කා පව්ව්ව්ව්...දෙන්නටම ආදරෙයි ගොඩාඅක්💓💓💓
@amiyavlogs3991
4 жыл бұрын
රුමා සුපිරි වැඩ්ඩෙක් 💗💗💗💗 ආදරෙයි රුමා අයියේ
@happyworld4998
5 жыл бұрын
Akki & Ayya tdy i am sad but after watching this totally i forget my problems and laugh thank you both of u
@aanshehera4460
4 жыл бұрын
අනේ අයියෙ අක්කාගෙ හිත හැදෙන්නවත් ටිකක් රඟ පාන්නනෙ තිබුනෙ..පවු අක්කා..
@Thegameplay2
5 жыл бұрын
හානේ... ප්‍රෑන්ක් එක.. හවසට එනවලු බෝතලයක් දෙනවද??? රුමා අයියේ
@anitize5358
5 жыл бұрын
අය්යත් මුල ටිකේ ප්‍රෑන්ක් උනාද මංදා 😂😂 මලපැන්නා වගේ එකක් උනා අය්යට 😂
@surekashiyani5857
5 жыл бұрын
පටිට නොන්ඩි ය පවු නංගී එ් වුනා ට මල්ලි අසාධාරණයක් කරේ නංගී ගේ හිත හැදෙන්න පොඩි ඩක් රගන්න තිබිබෙි 😂😂😂😂😂👌👌
@AnythingSUDDA
5 жыл бұрын
Rumage aiyage 🔥t-shirt eka maru🙈❤️👍🔥
@lahiruudara7748
5 жыл бұрын
අක්කිට තව මහන්සි වෙන්න වේවී....💪💪💪💪
@techharsh844
4 жыл бұрын
රුමා අම්මගෙ පදෙන් ඇමතුවෙ නැතුව පුදුමයි අරූට 😂
@iroshasadamali6657
5 жыл бұрын
සෑක් නෑවා අක්කා බොලේ හරියන්නේ නෑ අයියා බොලේ රවට්ටාන්න අමාරුයි කමක් නෑ අපි ඉලග පාර දෙමු අයියාට හිතාගන්න බැරි ප්‍රෑන්ක් එකාක් හලිද අක්කා බොලේ උත්සහය අත අරින්න එපා ලස්සනයි නියමයි ජයවේවා .. දෙන්නාටම ගොඩාක් ආදරෙයි බුදු සරණයි මම දැකපු ලස්සනම ආදරණිය කපල් එක 💗💗💗💗💗💐💐 හැමදාමත් සතුටින් ඉන්න
@vijayavimukthi1678
4 жыл бұрын
මේක බලනවට වඩා හිනා යනවා අප්පා...
@tashiyamenuri2630
5 жыл бұрын
Akki video eka godak sarayak baluwaa. Balapu palawenima sare ruma aiya akkiwa hoyaa gena ena widiyata aththatatama baya wunaa akki ruma gen guti kaida kiyalaa.. rumaa aiyaa aththtama වසද?
@hunny6758
5 жыл бұрын
"කෝ අරූ වතුරෙද"😂😂😂
@kumarakumara1948
4 жыл бұрын
Hi gn
@sureshmaduwantha8945
5 жыл бұрын
ඉයා අක්කී.... පව් ඔයා.... දුකායි දුකායි.... ආදරෙයි දෙන්නටම. රැමා අයියෙ අක්කි ගැනත් ටිකක් හිතන්න🤣🤣🤣🤣🤣
@nithubaby132
5 жыл бұрын
අක්කගෙ අහිංසක ආසාවනේ අයියේ... ,එක පාරක් වත් රැවටෙන්න. පව් නේ......
@menukaranathunga2859
5 жыл бұрын
17.53" ලව් කරන්න නෙවෙයි මෙයාව ලමා කමට හදාගන්න හොදයි"අම්මෝ ඒක 🤣🤣🤣🤣
@sachidusandeepa9252
4 жыл бұрын
Xxc
@manojmanojr8718
5 жыл бұрын
රුමා අයියා බොරුවට හරි රැවටෙන්නකෝ අප්පා අක්කට හිතට හරියන්ඩ
@dailymirror3021
5 жыл бұрын
රුමා අයියා කවදාවත් ඇන්දෙන්නෙ නෑ හික්ස්ස්ස්ස් 😹👌
@hansikamanamperige
5 жыл бұрын
කිච Prank කරන්න එපා හරකෝ😂😂😂😂😂😂😂 අම්මෝ ඒක😂😂😂😂😂😂 දෙයියනේ අයියව මඩවන්න නම් බෑ ලොවෙත්😂😂
@ireshamadushani5034
5 жыл бұрын
Adarei patta wasthu akke
@ashansuranga3616
5 жыл бұрын
අක්කේ අයියේ මම ඔයාලාගේ ගොඩක් විඩියෝ බලනවා ලයික් කරන සේයා කරනවා ඒත් මම මේ ඔයාලා 2න්න කර ප්‍රෑන්ක් කරන එක අනුමත කරන්නේ නැහැ ඔයාලා ගොඩක් හොද 2න්නේක් ප්‍රෑන්ක් කරන එක නවත්වන්න වෙන හොද යමක් කරමු විහිලු කරලා ඇස් රතු කරගන්න එපා ඔයලා
@madushanimadu1752
5 жыл бұрын
හු හු හු චතු රුමා අහුවෙයි.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@pathumkavisanka2236
5 жыл бұрын
චතු අක්ක කියපු එකේ ඔයාට පොඩ්ඩක් ඒ විදියට රගපාන්න තිබ්බෙ අය්යේ පවු අක්කගෙයි අර කොල්ලගෙයි මහන්සිය.. අක්කේ අයියව රවට්ටල අහු කරගන්න තාම බෑනේ😂
@nirasharanaweera4313
5 жыл бұрын
අනේ අක්කී පවු. අයියා තමා 👑 .
@nirasharanaweera4313
5 жыл бұрын
Ok yalu.
@kaveeashamadhubhashini1703
5 жыл бұрын
Ane akkiyo video eka balanna godak prakku una.ane man aththatama hithuwe aiya rawatila athi kiyala.jiwitheta aiyawa rawattanna amarui.adarei akkiyo.aiye.hamadamath sathutin inna.bs.
@shehangunathilake
5 жыл бұрын
රුමා අයියේ මේකට return එකක් දෙන්න ඕනේ.. සෙට් වෙලා දෙමු වැඩේ..👀🙄😂
@gowithck6196
5 жыл бұрын
මූ යකෝ 🤣🤣🤣
@chutikkigirl3166
5 жыл бұрын
අක්කියා සැලෙන්න එපා, අයියට ආයේ ගේමක් දෙමු🤭😂
27:02
KCC එකේ අපේ outing එක
Meanwhile in SL - VLOGS
Рет қаралды 333 М.
14:13
prank on husband
Chathu and Ruma
Рет қаралды 558 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 14 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 38 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 915 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 9 МЛН
15:58
Prank on wife
Chathu and Ruma
Рет қаралды 1,3 МЛН
19:45
Prank on wife
Chathu and Ruma
Рет қаралды 1,1 МЛН
3:45:35
NON-STOP - FULL EPISODES - +4 Hours - The Beginners Bible
The Beginners Bible
Рет қаралды 12 МЛН
1:07:27
අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun
TruthConnectTV - සත්තා
Рет қаралды 349 М.
1:26
පන්තියෙ හිටපු තඩි කොණ්ඩයක් වවා ගෙන හිටපු එකා😂
පෙන්සිල් ඔපෙරා මීයා
Рет қаралды 7 М.
3:51:48
سورة البقرة كاملة تلاوة تريح القلب وتشرح الصدر - رقية للبيت وعلاج للسحر - علاء عقل Sourate Al-Baqara
أنا مسلم - I'm a Muslim
Рет қаралды 13 МЛН
2:15:06
Xander De Rycke - Quarter-Life Crisis
Xander De Rycke
Рет қаралды 1,4 МЛН
44:00
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
Truth with Chamuditha
Рет қаралды 38 М.
28:52
Chathu and Ruma එක්ක Food Challenge | පවුල් ඇවිලෙන කණ්ඩායම් හැඟීම
Magic Compass
Рет қаралды 250 М.
3:05:46
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
Soothing Relaxation
Рет қаралды 117 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 14 МЛН