No video

පන්ති ප්‍රශ්නය විසඳූ Che ගුරා | හොඳම ගුරුවරු හොඳම ප්‍රතිඵල | Ape Sinhala Panthiya

  Рет қаралды 52,783

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

2 жыл бұрын

පන්ති ප්‍රශ්නය විසඳූ Che ගුරා | හොඳම ගුරුවරු හොඳම ප්‍රතිඵල
-------------------------------------------------
අපේ සිංහල පන්තිය Subscribe කරන්න
/ @apesinhalapanthiya7314
#Thebestteachersthebestresults #sannasgala #chemistry #che_gura #srilanka #lka

Пікірлер: 225
@anushkawijesinghe376
@anushkawijesinghe376 2 жыл бұрын
සංවාදයෙන් මට තේරුණේ දේශපාලන ලෝකයේ මෙන්ම tuition ක්ශේත්‍රයේද සදාකාලික සතුරෝ මෙන්ම මිතුරෝද නැති බව යි... 😌😌
@dikinihirunika3383
@dikinihirunika3383 2 жыл бұрын
කඩවත විදුරෙ තමීර සර් ගෙ chemistry පංතිය 🙏 ජීවිතය කියාදුන්න සර්ට පිං 🙏
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලංකාවේ බොහෝ අය ගොඩාක් මෝඩ නිසා ලංකාවේ අභ්‍යන්තර තත්වයන් තේරුම් ගන්න මිනිස් හැකියාව පවා ඉක්මවා ගිහින් තිබෙනවා, කිසියම් රටක් වරදකරුවන් නීතිය මඟින් එළිදරව් කරන්නේ නම් එය සාමාන්‍ය ස්භාවික තත්වයක් නමුත් රටක රජයක් මැදහත් වීමෙන් වරදකරුවන් සඟවා තබන්නේ නම් රාජ්‍ය නිලදාරින් ත්‍රස්තවාදී ක්‍රියාවලියකට පාවිච්චි කරන්නේ නම් එය කොපමණ අතී භයානක තත්වයක්ද කියල කිව්වොත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සම්පූර්ණයෙන්ම බොරුවක් සහ විහිලුවක් ජනතාවගේ චන්ද අවශ්‍ය නැතිව රට පාලනය වෙන තත්වයක් තුල මහජනතාවගේ චන්ද අයිතිය කියල කියන්නේ ඉතාම භයානක විහිලුවක්, මහජනතාව ඇත්ත තේරුම් ගෙන පුද්ගලික අරමුණු වාසි නොබලා හැමෝම එකම පොදු අරමුණකට අපේ අනාගත දරුවන්ගේ පොදු යහපත එකතු වෙන්න අවශ්‍යයි ඊශ්‍රායෙල් රට වගේ සැමට සර්වසාදාරණනම් බෞද්ධ දර්ශනය මට්ටින් හරි එකමුතු වීම සිදු වීම විය යුතුයි, සමහර අන්තවාදී බෞද්ධ අය කැමති නැහැ බුදුදහමට පිටින් කිසිම සාදාරණයක් යහපත් දෙයක් වෙනත් පාර්ශවයන්ට කරන්න ඒ දේ වැරදි කරුවන්ට සහ වංචාකාරයන්ට පමණයි විශාල වාසියක් ඇති වෙන්නේ එම අදහස් වංචාකාරයන්ට උමන්දාව වගේ අයට ලොකු අවස්තාවක් පමණයි එම අන්තවාදී අදහස් තුල ඔවුන්ට පවා ස්භාවයෙන්ම කිසිම යහපත් දෙයක් සිදු වෙන්නේම නැහැ වෙනත් ආගමීක අන්තවාදීන්ටත් සිදුවන්නේ එයමයි, එකම අනාගත යහපත් පොදු අරමුණක් වෙනුවෙන් එකතු නොවීමේ මහා මෝඩකමින් අපේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම ජාවාරම් කරුවන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පමණක් ජීවත් වෙනවා ඔවුන්ගේ මරණින් පසු ලෝකයට යුතුකම් වගකීම් ඉටු නොවී සහ කිසිම යහපත් දෙයක් ලෝකයට නොකරපු අය හැටියට කලු පැල්ලමක් බවට පරිවර්තනය වෙන ජීවිතයක් වෙනවා එපමණක් නොව අනාගත දරුවන් සාදාරණව යුක්ති ගරුකව ජීවත් වීම නිසා වැඩි හිටි පරම්පරාව ගොඩනගාත් මෝඩ පුද්ගලික ආකල්ප තුල ඒ දරුවන් අන් අයගේ ගොදුරු බවට පරිවර්තනය වෙලා ඔවුන් කෙටි කාලයකින් ඝාතනය වෙනවා සිරගත වීම් වෙනවා මරණ තර්ජන බලහකාරකම්වලට බිය ගැන්වීම් වලට මුහුණ දෙනවා,
@sanuda8801
@sanuda8801 2 жыл бұрын
සර් BMW 720d eka අරගෙන මුල් දවස්වල ගම්පහ සුසිප්වන් එකේ පන්තියට ආවා. ඊට කලින් දවසේ youtube එකේ ඒ කාර් එකම බල බල හිටපු මම ඇහුවා සර් වාහනේ smart key එක කෝ කියලා. ආ මේ තියෙන්නෙ බන් කියල මගෙ අතටම smart key එක දුන්නා. හරිම සරල පොලොවෙ පයගහලා ඉන්නා චරිතයක්
@Gishandhananjaya-1998
@Gishandhananjaya-1998 2 жыл бұрын
පුරුද්දක් විදියට සන්නගේ වීඩියෝ බලනවා... " තාමරක්කුලම ඉස්කෝලේ ✨ මගේ පාසලට අල්ලපු ගමේ පාසල. අද වෙද්දී ගමේ සාමාන්‍ය මට්ටමකට තියන පාසලක් ✨ "විල්පොත අනුර" ගමේ තියන හොඳම ඉස්කෝලයක්... අහල පහල නම් ඇහෙද්දී හරි ආස හිතුනා 😇💜 ටියුෂන් එකේ කට්ටක් කාලා ගොඩ එන්න try කරන අපිටත් extra motivation එකක් මේක. ✨💜
@rajithadesilva8415
@rajithadesilva8415 2 жыл бұрын
Che,you are teaching 'Life' not the 'Chemistry', Hats off...♥️💪👍
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
"ලංකාවේ අධ්‍යයාපනයක් නැහැ. ලමයින්ට ඉගැන්නුවේ නැත්නම් උන් ඉගෙන ගන්නවා." කියලා තමිර කියන කතාවෙ ලොකු ගැඹුරක් තියෙනවා.මම 100% ක් එකඟයි .අපේ අධ්‍යයාපන ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද යන්න සිතා බැලීම සඳහා ඉතාම ඉහල ප්‍රවේශයක් .ස්තූතියි සන්නා මේ ගුරුවරයා හොයා ගත්තට.මාත් ඌට ආසයි .
@isurunawanjana2858
@isurunawanjana2858 2 жыл бұрын
මමත් තමරක්කුලම ස්කොලේ 5 වසරට යනකම්..... එතකොට 9 වසරට යනකන් තිබුණා... ගම මඩමකැලේ.... 😉💯❤
@gowrywandanawijesinhe3372
@gowrywandanawijesinhe3372 2 жыл бұрын
❤️❤️🥰😌
@jagathfernando9351
@jagathfernando9351 2 жыл бұрын
I could remember this gentleman when he was teaching at a pvt tuition centre around Naththandiya. Wish him all the best
@Vimukthi_Ranathunga
@Vimukthi_Ranathunga 2 жыл бұрын
යාලුවෙක් වගේ අපිට උගන්නපු ගුරැවරයෙක්❤️ Cheගුරා
@sachinchandima7710
@sachinchandima7710 2 жыл бұрын
A/l ගොඩ යන්න එකම හේතුව❤ අපේ Che ගුරා🔥🔥
@surajkalamulla
@surajkalamulla 2 жыл бұрын
ආපු ඩයල් ගෙන් හොදම එකා 🖤🖤🖤🖤
@Ztvp22
@Ztvp22 2 жыл бұрын
ලංකාවේ මං දැක්ක stylish ම ගුරා che ගුරා.. ❤️ අර රවිඳු බණ්ඩාරණායක වගේ කබ්බන්ට මුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා..
@Lithira_mithsuru
@Lithira_mithsuru 2 жыл бұрын
මගේ හැම සුලු කිරීමකටම වග කියන්න ඕනේ අපේ තමිර සර්..ඒක ඒ තරම්ම සුපිරි🔥
@pramobandara2561
@pramobandara2561 Жыл бұрын
අපි නම් කටපාඩම් කරලම නෑ chemistry che ගුරා නිසා අදටත් කරන සේරම සුලු කිරීම් කරන්නේ...පාඩම් 14ට තිබ්බේ පිටු 160 පොත් දෙකයි ❤❤❤
@dimuthchathuranga3651
@dimuthchathuranga3651 2 жыл бұрын
දෙන්නෙම ඔලුවට පට්ට සර් කෙනෙක් තමිර කියන්නේ ජීවිතේ ඉගෙන ගන්න නම් යන්නම ඕං ක්ලාස් එකක්
@hellosrilanka9518
@hellosrilanka9518 2 жыл бұрын
JVC giya aya me paththata enna.. ❤️💪
@SeneshThenuKa
@SeneshThenuKa 2 жыл бұрын
Im
@iamdilshan5495
@iamdilshan5495 2 жыл бұрын
♥️😌
@sports.lk0778
@sports.lk0778 2 жыл бұрын
😏✎
@agmfear6207
@agmfear6207 2 жыл бұрын
@@sports.lk0778 SHEVAN MK
@sports.lk0778
@sports.lk0778 2 жыл бұрын
@@agmfear6207 😂💔
@sajithmadusanka3936
@sajithmadusanka3936 2 жыл бұрын
නැටුවනම් ස්ටත් වඩා පොරක් ... ලස්සන මනුස්සයෙක් ... ආදරෙයි දෙන්නටම ...
@praneeth210
@praneeth210 2 жыл бұрын
නියම සම්මුඛ වීමක් කියන්න වචන නෑ 🙏🙏🙏❤️👍
@thilinacfernando5488
@thilinacfernando5488 2 жыл бұрын
සන්නයි ගුරයි තකට තක කියලා මට හිතුණේ ගුරාගේ පන්ති යන කාලෙමයි, 2015 වගේ. මොනා නැතත් අහන ඕන ප්‍රශ්නෙකට උත්තරයක් තිබුණ මනුස්සයෙක් තමයි තමිර සර් කියන්නේ.
@Starryeyes1223
@Starryeyes1223 2 жыл бұрын
වෙන්නප්පුව Joseph Vaz කියද්දි පපුව ගැහෙනවා...❤️ proud to be a Vazian❤️
@randimamaleesha2006
@randimamaleesha2006 2 жыл бұрын
Sirawatama mara abimanayak enne
@champz6917
@champz6917 2 жыл бұрын
♥️
@isurufernando534
@isurufernando534 2 жыл бұрын
Ledak da ?
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
😅
@nimalikurera9456
@nimalikurera9456 Жыл бұрын
Proud to be a Vazian❤️💕
@vikumsridinuwantha.27
@vikumsridinuwantha.27 2 жыл бұрын
ජීවිතේ හම්බුන හොදම ගුරුවරයෙක් ❤️ Cheගුරා❤️
@MalshanWeerasinghe
@MalshanWeerasinghe 2 жыл бұрын
as a proud vazian 😌💚thank u සන්නා
@randimamaleesha2006
@randimamaleesha2006 2 жыл бұрын
Hi vazians gamma
@thevinufernando981
@thevinufernando981 2 жыл бұрын
🙃
@vishwabandara540
@vishwabandara540 2 жыл бұрын
අම්මටසිරිවෙන combination එකක්😉❤🔥
@kaushalyakorala1304
@kaushalyakorala1304 2 жыл бұрын
වෙනස් ම විදියකට හිතන්න පුරුදු කරන වෙනස් ම චරිතයක්, Cheගුරා 🔥👌🏻
@methutv1980
@methutv1980 2 жыл бұрын
ගුරුවරු දෙදෙනාටම යහපතක්ම වේවා. මේ රටේ දරුවන් වෙනුවෙන් ඉගෙන ගන්න අවස්ථාවක් ඇති කරනවට.
@mohamedfiyaz4953
@mohamedfiyaz4953 2 жыл бұрын
ආදරෙයි che ගුරා. ආදරෙයි සන්නා සර්. හදවතින්ම❤❤❤
@devundaragedara
@devundaragedara 2 жыл бұрын
නියම සංවාදයක්. නෑදයෙක් වුනත් තාම අයියා මුන්ගැහිලා නැහැ. දෙදෙනාටම ජය...
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
1998 වසරේ එක්තරා දිනයක High level පාරෙ දෙල්කඳ හන්දියේ මම පාර පනින කොට විජේරාම පැත්තේ ඉඳන් නුගේගොඩ දිහාවට සන්නා වාහනයක් පදවාගෙන ආවා.මම සන්නා දිහා බැලුවම එයා ඩිග් ගාලා මගේ දිහා බලලා ආඩම්බරයෙන් වාහනය පදවාගෙන ගිය හැටි අද වගේ මට මතකයි.
@nushensenevirathna5231
@nushensenevirathna5231 2 жыл бұрын
චේ ගුරාගේ, කටපාඩම් නැති chemistry. ♥️ ජය වේවා සර්.
@theviruekanayake9638
@theviruekanayake9638 Жыл бұрын
sirawata 2024 AL mama thama padam karala na potha okkoma mathakai 🥰😍
@sigma_shorts6247
@sigma_shorts6247 Жыл бұрын
@@theviruekanayake9638 ade koheda clz tienne kiapmko bn
@theviruekanayake9638
@theviruekanayake9638 Жыл бұрын
@@sigma_shorts6247 susipwan saha Leads eketh thiyanwa 😃
@sigma_shorts6247
@sigma_shorts6247 Жыл бұрын
@@theviruekanayake9638 sirawatama hodata karanawada mn nattandiye meheth sir clz karanawa,patteta karanawada?
@theviruekanayake9638
@theviruekanayake9638 Жыл бұрын
@@sigma_shorts6247 ow sola wage thamai 😜
@sudathherath4472
@sudathherath4472 2 жыл бұрын
මට මාර සතුටුයි උඹ අපේ ඉස්කෝලෙ ගම නාත්තන්ඩිය
@charithwijewardana
@charithwijewardana 2 жыл бұрын
One of the best chemistry! It really is an exercise! Questions are so hard and they make you to start thinking!
@chathurmusic
@chathurmusic 2 жыл бұрын
Mihin Liyanarachchi Sri lankan econ trust ඇගයිය යුතු සහ ඇතුළාන්තය සෙවිය යුතු ම තවත් චරිතයක්... එයාවත් මේ වගේ පුටුවක වාඩි කෙරුවනම් ගුරු සුසංයෝගයත් එක්ක තව ලස්සන වේවි බලන් ඉන්න අපිට.
@hasithcooray1707
@hasithcooray1707 2 жыл бұрын
vazians❤️
@reshonrodrigo8603
@reshonrodrigo8603 2 жыл бұрын
Proud to be a vazians
@vadagathlatapata
@vadagathlatapata Жыл бұрын
නියමයි , මගේ chemistry teacher Devruvan Alvis, physics teacher Godfrey Perera, botany teacher Palitha Dewaraja, zoology teacher H.R. Nonis ... Wijayarama, Chilaw.
@shashikabomiriyage4232
@shashikabomiriyage4232 2 жыл бұрын
මා දුටු හොදම ගුරුවරයෙක් ප්‍රසන්න බද්දෙවිතාන. පුළුවන් නම් එයාවත් ගෙන්වන්න.
@devindarukshanjayasooriya
@devindarukshanjayasooriya 2 жыл бұрын
ආස චරිතයක්! Chem අයින් කරල IT කරේ. මම වගේ ඩයල් එකක් කියල හිතෙනවා.
@dilanfonseka484
@dilanfonseka484 9 ай бұрын
Great to see you, "TJ"! Thamira sir taught me Chemistry from 2006 to 2008 at St. Joseph's College. ❤️ Thank you.
@botta174
@botta174 2 жыл бұрын
මට 40යි... මේ සේරම කතා මම බලනව... මොකද ඒ... මාරයි මරු✌✌✌✌❤❤❤
@dilupalakshan2490
@dilupalakshan2490 2 жыл бұрын
රැල්ලට යන්නේ නැති රැල්ලක්.❤
@myhomies9110
@myhomies9110 2 жыл бұрын
හමුබුන හොදම ගුරුවරයා❤️
@prathap_16
@prathap_16 2 жыл бұрын
මෙි අපේ ගමිිපලාතේ සර් කෙනෙක්නේ.නාත්තන්ඩිය.වෙන්නප්පුව.😃👍
@ravinduthilakshana9986
@ravinduthilakshana9986 2 жыл бұрын
මොනා උනත් ඉතින් chemistry වලට special එකක් තියෙන chemistry උගන්නන එකම ගුරා ❤️‍🔥
@user-ce5yg2vo6h
@user-ce5yg2vo6h 2 жыл бұрын
😅අපේ සර්ට මාස්ටර්ස් එකක් තියනව.
@madusanka8028
@madusanka8028 2 жыл бұрын
Ape sirta phd ekak thiyenawa
@goblinperera4522
@goblinperera4522 2 жыл бұрын
Ehemad 😌
@isurufernando534
@isurufernando534 2 жыл бұрын
Ape sir Oxford eke ugannaawa
@jsvdbux3897
@jsvdbux3897 2 жыл бұрын
දන්න තරමද 😂😂
@chathurajayanRanaweera
@chathurajayanRanaweera 2 жыл бұрын
A teacher with a wisdom
@randimamaleesha2006
@randimamaleesha2006 2 жыл бұрын
Proud to be a vazians 🥳✌❤
@isharadananjaya2488
@isharadananjaya2488 2 жыл бұрын
Thamira sir nm වැඩ්ඩෙක්😍😍😍
@lilchrishSL
@lilchrishSL 2 жыл бұрын
proud to be a vazian 😍 j.V.C 💪❤️🔥
@sonalwijenayaka9113
@sonalwijenayaka9113 2 жыл бұрын
මේක බලාගෙන හිටපු ඉන්ටර්විව් එකක් 😍
@mohamedfiyaz4953
@mohamedfiyaz4953 2 жыл бұрын
Respect you sanna sir. Bottom of my heart
@chapzjay7113
@chapzjay7113 2 жыл бұрын
ජය වේවා තමිර සර් ❤️❤️❤️
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Absolutely agreed your comment. Real heroes.
@giha....n8505
@giha....n8505 2 жыл бұрын
CHE ගුරා , අපෙ ගුරා 💖👌
@bhanu7732
@bhanu7732 2 жыл бұрын
අපේ හද්දාවනියේ (ආනමඩුවෙ) කෙනෙක්❤
@tharushamanuhara5276
@tharushamanuhara5276 2 жыл бұрын
ජීවිතයට කෙමිස්ට්‍රි ව්‍යායාම ♥️
@maleeshanethmina8915
@maleeshanethmina8915 2 ай бұрын
2025 අමිල දසනායක සර්ගේ ppr clz වල පේපර් discussion කරන්නේ තමිර සර්. ❤️❤️❤️ආදරෙයි..
@Sanju-hy5xr
@Sanju-hy5xr 2 жыл бұрын
නියම ගුරුවරු ❤️
@shwethasilva5709
@shwethasilva5709 2 жыл бұрын
🔥🔥Jvc🔥🔥
@-aryacharya2909
@-aryacharya2909 2 жыл бұрын
Congratulations Thameera. This is Dayan. Aththatama sathutuyy
@rathnayakeswithscience9825
@rathnayakeswithscience9825 2 жыл бұрын
සර් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඉතින්💪🏻 දන්නෝ දනිති
@hellosrilanka9518
@hellosrilanka9518 2 жыл бұрын
JVC ❤️
@kanchanar440
@kanchanar440 2 жыл бұрын
කවුද jvc කියන්නේ🤔🤔
@snowkitty0
@snowkitty0 2 жыл бұрын
When I'm supposed to be studying left with this great trainer, there was quite a few things changed up in my life making me assume pretty much stranger on studies and much more other stuff + everything. To be honest, he definitely made it better. One real thing that if you have struggling with your studies, here's the man who teaches you how to come out of the box. ♥️😍
@Rahalbro
@Rahalbro 2 жыл бұрын
තාර්කික chemistry, තමිර සර්
@roshanvass9
@roshanvass9 Жыл бұрын
උපුල් ජයසෝම සර්ත් එක්කත් video එකක් කරන්න සර්.. ඒ සර්ගෙනුත් මිනිස්සුන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා.
@hopetomorrow7786
@hopetomorrow7786 7 ай бұрын
ආසම සර්ලා දෙන්නෙක් ❤
@yamunasenarathna8085
@yamunasenarathna8085 2 жыл бұрын
Mama igena gaththa guruwarya saha mage daruwo denna igangaththu guruwarya athara sanwaadaya harima rasawath
@layanthar.rathnayake743
@layanthar.rathnayake743 2 жыл бұрын
Vazian 🇺🇦💞✨
@supunsameera4854
@supunsameera4854 2 жыл бұрын
Wilpotha ape gamen bihi unu mula amthaka nthi guruwarayek.. me mage mama kenek..budu saranai
@srikanthaperera7862
@srikanthaperera7862 2 жыл бұрын
ආදී සිංහල පංති ශිෂ්‍යයෙක් නිසා, ඒ පුරුද්දට එන යනඑක තාම තියෙනවා. ඒකෙත් ජෝෂප් වාස් එකෙක් හිටියම, ඒක රස ගුලාවක් කියලා කියන්නත් දෙයක්ද
@kids1kids711
@kids1kids711 2 жыл бұрын
ඉගනගෙනගත්තු උන් ඉන්නව පින්ලන්තෙ මෙහෙ ඉන්නෙ ගෝත්‍රික සෙට් එකක් සියලුම අවුල්වලට මුල ඕක
@chathuramaduranga1708
@chathuramaduranga1708 2 жыл бұрын
Baddewithana sir and Nirosh caminda sir mage guruwaru. Kalutara rasanya eke. Mn sannasgala sir ge program okkoma balala thino. Ada tamai e dennage nama ahune meke.
@tharangasubash2890
@tharangasubash2890 2 жыл бұрын
සර්‍ර් background art work එක මරු
@zany4246
@zany4246 2 жыл бұрын
දර්ශන උකුවෙල,අජන්ත දිසානායක සර්ලව ගේන්ඩෝ
@kaveeshagunawardhana4831
@kaveeshagunawardhana4831 2 жыл бұрын
අජාට සම්මුඛ වෙන්න අදහසක් නැද්ද ❤
@anujayavidmal7722
@anujayavidmal7722 2 жыл бұрын
Chemistry ව්‍යායාම 😇
@seramanitea2280
@seramanitea2280 2 жыл бұрын
guruwarayek kiyana wachaneya agaya ekathu karapu manussayek thamira sir♥️
@hirunjayakody6706
@hirunjayakody6706 2 жыл бұрын
Thamira sir 🌝🔥✨♥️
@dilshanthennakoon8724
@dilshanthennakoon8724 2 жыл бұрын
Nice personality
@VidurindaWijesingha
@VidurindaWijesingha 2 жыл бұрын
Proud to be a vazian ❤️❤️❤️
@nayangavlog7348
@nayangavlog7348 2 жыл бұрын
අපේ සර් 🔥🔥🔥👌
@kushansririwardana6282
@kushansririwardana6282 2 жыл бұрын
che gura mage chemistry guruwaraya , ugannawa supiriyata
@ruwanchamara4972
@ruwanchamara4972 2 жыл бұрын
චරිත ස්‍ර් ගේන්න ස්න්නා
@UnitywithWIKA
@UnitywithWIKA 2 жыл бұрын
Apiwa goda dapu ape sir. ❤️ (2015 mora eng)
@niroshkalhara8806
@niroshkalhara8806 2 жыл бұрын
🖤 අපේ සර්
@lahiruishara2006
@lahiruishara2006 2 жыл бұрын
මට 32යි මාත් ඇහුව ආසාවෙන් කතාව
@manojkandage8396
@manojkandage8396 2 жыл бұрын
Good one
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
සන්නා නම් තාමත් නරකයි.
@NadunGimhana
@NadunGimhana 2 жыл бұрын
Vazians ❤️😎
@chandupananayakkara7185
@chandupananayakkara7185 2 жыл бұрын
Epic ඈ
@zany4246
@zany4246 2 жыл бұрын
තකට තක මරු ඩබල😎
@lochi4821
@lochi4821 2 жыл бұрын
fail වෙන අය කියන්නකෝ 😅
@gamlathsamarasinghe1634
@gamlathsamarasinghe1634 2 жыл бұрын
නියම slogan එක "che ගුරා"
@redcat877
@redcat877 2 жыл бұрын
ඉස්කෝලේ
@yasaramusic
@yasaramusic 2 жыл бұрын
Thamira sir 💯❤️‍🔥💥💫
@aranayakamathsclass9254
@aranayakamathsclass9254 Жыл бұрын
තමීර සර්ගෙන් මම කෑගල්ලේ නුවනේ පොඩි කාලයක් ඉගෙනගත්තා..... ❤
@manushahansaka9998
@manushahansaka9998 Жыл бұрын
Che ගුරා කෑගල්ලේ කරාද?
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
හේ හේ මටත් ඕනි tution clz එක advertising කරගන්න. ඔයා කීයක් ගාන්නවද ස'.😅💔
@wihangasihilel2318
@wihangasihilel2318 Ай бұрын
මම ත් සර්ගෙ නම හොයාගෙන ඉගෙනගන්න ගියපු ගෝලයෙක් තමා 😂
@sathyani001
@sathyani001 2 жыл бұрын
ආදරණිය දරු දැරියනි ,හුදෙක් මුල්‍යමය වාසිය පදනම් කරගෙන ගෙනයන මෙවැනි ව්‍යාජ මවාපෑම් සහිත සංවාද නැරඹීමෙන්ම පමනක් ඔබගේ උසස්පෙල උපකාරක පන්ති ගුරුවරයා තෝරා නොගන්න
@srileader8252
@srileader8252 2 жыл бұрын
😂😂
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
සොලා වත් ගෙන්නන්න ඕනේ
@shworks9141
@shworks9141 2 жыл бұрын
Ajantha disanayaka sir gennanna
@topworld8845
@topworld8845 2 жыл бұрын
sir karanawa nam progrem ekak sir othanata ajantha dissanayake sirva gennala sakachchavak dannako ♥♥
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 174 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 31 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,3 МЛН
දැන්! හඳුන් ගොඩ | Upul Shantha Sannasgala
43:38
Upul Shantha Sannasgala
Рет қаралды 126 М.
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 192 М.
සංඛ නිවෙන - සායිගේ කුරුලෑව!
32:35
Ape Sinhala Panthiya
Рет қаралды 13 М.