මම ජම්බු ගහෙන් වැටුණේ 21න් | Eshan Dias | Meme tv

  Рет қаралды 413,807

Meme tv

Meme tv

Жыл бұрын

Meme tv
_______________________________
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695
#EshanDias #RoyalTaprobanian #sannasgala #sanna

Пікірлер: 616
@iromiperera7234
@iromiperera7234 10 ай бұрын
ඒ අම්මට ❤❤❤❤ දරුවන් තේරුම් නොගන්නා දෙමාපියන් අතර මේ දෙමාපියන් හරිම වටිනව 😍😍😍
@cn3042
@cn3042 Жыл бұрын
මාරම වටින අම්මා කෙනෙක්, ඒ වගේ supportive family එකක් හරිම වටිනවා.❤❤
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Ow ettamata aya itamat hoda buddimat kanthwak
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
බල්ලො ගැන කියද්දි නම් හරිම ඇත්ත එශාන් කීවෙ.මිනිහෙක්ට වඩා හැමවෙලේම බල්ලො හරිම ආදරණීයයි
@sakiboehmer
@sakiboehmer Жыл бұрын
එෂාන්ගෙ හිනාව හරිම අවංකයි.❤
@Bojith87
@Bojith87 Жыл бұрын
සන්නගෙ විශේෂත්වය ඕනෙම තලයක,ඕනෙම ක්ෂේත්‍රයක මනුස්සයෙක්ව ලස්සනට සම්මුඛ කරගන්න පුලුවන්..
@nadeeshamadushani5395
@nadeeshamadushani5395 Жыл бұрын
එෂාන් අයියා මරු... එයාගේ අම්මා වගේ අම්මා කෙනෙක් හැම දරුවෙකුටම හම්බෙන්න ඕනි... සර් ඔබතුමාගේ වැඩසටහන් හරිම වැදගත්... ♥️♥️♥️♥️♥️
@rukshanvloges1224
@rukshanvloges1224 Жыл бұрын
එක පැත්තකින් බැලුවම මෙයා මාර චරිතයක් .ගැහැනු ඇදුම් ඇන්දත් ලස්සනයි පිරිමි ඇදුම් ඇන්දත් ලස්සනයි ❤
@rangasripieris369
@rangasripieris369 Жыл бұрын
උපුල් අයියා හරි සතුටින් ඉතා විවෘත මානසික අවකාශයක ඉඳන් කරන සම්මුඛ සාකච්ඡාවක්... ඉතාමත් ප්‍රීතිජනකයි...
@tharushameedum5411
@tharushameedum5411 Жыл бұрын
මේ ඉන්නේ මගේ දරුවො දෙන්නගේ කැමතිම යූටියුබර්.මගේ දරුවො දෙන්නා දන්නෑ ඔහු පිරිමියෙක්ද ගැහැනියක්ද කියලා.ඔවුන්ට එයින් වැඩකුත් නෑ නමුත් මම දන්න එක දෙයක් තියනවා ඔවුන් දෙදෙනාම මොහුට ගොඩක් ආදරය කරනවා.
@user-ml6nk8xx5f
@user-ml6nk8xx5f 5 ай бұрын
දෙකක් නෑ ලමයි දෙන්නත් මූ වගේම එලොවටත් නැති මෙලොවටත් නැති ගෝතයො වෙයි😊
@Facts_in_short1
@Facts_in_short1 5 ай бұрын
sira​@@user-ml6nk8xx5f
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 Жыл бұрын
අනේ එෂාන් ඔයා කොච්චර දක්ෂ ගුරුවරයෙක්ද ඔයාගෙ ඒ දක්ෂතාවයෙන් සුවහසක් දරුවන් ඤාණයවනු දැකීම මගේ එකම පැතුමයි මේ සදහා ඉඩකඩ ලබාදුන් සන්නස්ගල සර්ටත් ස්තුතියි
@philomenafernando3842
@philomenafernando3842 Жыл бұрын
කෙනෙක්ගෙ ලිංගිකත්වය අනිත් මිනිස්සුන්ට මෙච්චර කතාකරන්න තරම් වැදගත් මාතෘකාවක් වෙන්නේ කොහොමද? ඇයි එහෙම වෙන්නේ? මේක කොහෙත්ම එහෙම වෙන්න අවශ්‍ය නෑ.විවිධ වෙනස්කම් සහිත පුද්ගලයන් ගෙන් සමාජය සැකසී තියෙනවා. ඒ සෑම පුද්ගලයෙකුටම සමාන ගෞරවය, සමාන අයිතිවාසිකම්, ලැබිය යුතුයි. කිසිම පුද්ගලයකු වෙනස් කොට සැලකීම් වලට භාජනය නොවිය යුතුයි.
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 Жыл бұрын
ආදරෙයි මල්ලි පැලෙන්න ...මන් ඉන්නේ කුවේට්...උබ නිසා දුක අමතක කරන් හිනා උනූ වාර අනන්තයි අප්‍රමාණයි....බුදුසරනින් සියලූ දේ සාර්ථක වේවා හැමදාම සතුටින් හොදින් ඉන්න වාසනාව ලැබේවා ...සන්නස්ගල සර්.....ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරියී ...තෙරුවන් සරණයි 🌹🌹🌹👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹👍👍❤️
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Mage m aye mawa thenye Kara de,,,,,, mage muwa ga ta senewak Ghana wa eshan aiya ta th Amma ta th sir ta th harimea adarai,,,, good k pin eshan aiya video eka ke n Mata sathututa k dunea eshan aiya vithar me loke a a,,,,, eshan aiya ta hama sathutukm labena kyala man wish krnnwa wa 🙏🙏🙏🌷💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@JagathPrasanna-lh1sn
@JagathPrasanna-lh1sn 9 ай бұрын
Malli newei Nanagi
@jpSL
@jpSL Жыл бұрын
සන්නස්ගල සර් අද පාලනයක් ඇතුව ප්‍රශ්න ඇහුවා.ඒත් දැන් ලංකාවේ ඉන්ක ගෝත්‍රික නූගත් උන්ට මේවා තවත් දෙයක් විතරයි.සමාජ වෙනසක් ඕන නම් පොඩි කාලේ අධ්‍යාපනයේ ඉඳන් විවෘත මනසක් සහිත ළමයෙක් හදන්න ඕන.ඒත් බොහොම කනගාටුයි අද තත්ත්වයත්.ළමයි ගුරුවරු වෙනසක් නෑ ඔක්කොම එකම මානසික මට්ටමක ඉන්නේ.ක්‍රමයේ වෙනසක් සිද්ධ වෙන්ඩ ඕන හැම පැත්තෙන්ම.අවුරුදු ගානක් ඒශාන්ගේ වීඩියෝ බලන මට ඔහුගේ ඔය තරම් උලුප්පන්ඩ හදන වෙනසක් පෙනිලම නෑ.ඔහු දක්ෂ ගුරුවරයෙක්.දිගටම කරපන් මචන් වෙනම ආයතනයක් හදාගෙන හරි.👍👍👍
@pathiragedilrukshi2778
@pathiragedilrukshi2778 Жыл бұрын
එශාන් මම අද තමයි මෙ වැඩසටහන බලන්නෙ, මං ඔයාගේ විඩියෝ ඔක්කොම බලනවා , ඔයා ගොඩාක් දක්ශ,හොද කෙනෙක්, කවුරු මොනවා කිවුවත් ඔයා ඔයාගේ ගමන යන ව්දිහේන්ම පෙන්නලා දෙනවා කෙනෙක් ජිවත් වෙන්න ඕනි විදිහ, සුභ පැතුම් , සර්ට සුභ පැතුම්, අම්මා ඇතුළු පවුලේ හැමෝට 💐💐💐💐💐💐💐
@dusaneranga-zw9zg
@dusaneranga-zw9zg 11 ай бұрын
Ou.oyala.wage.amnal.tami.ape.lnkwat.hoda.adarsayak..j.p.oyalge.paulatam.❤❤❤
@rpbmechatronicssrilanka5837
@rpbmechatronicssrilanka5837 Жыл бұрын
මනස්කාන්ත ඉගෙන්වීමක්. කියන්න වචන නෑ. Superb.
@nayanamendis8728
@nayanamendis8728 Жыл бұрын
ඒෂාන් ගේ හිනාවට මම හරීම ආසයි....පුතේ ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
@Cabilionzoilada
@Cabilionzoilada 10 ай бұрын
Aaw aaw 😊
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
පුදුම මව්-පුතු සෙනෙහසක් ❤❤❤. අනේ පුතේ උඹට දුකක් නං වෙන්න එපා
@fofeviljoon6546
@fofeviljoon6546 Жыл бұрын
මමත් හරිම කැමති ,ගොඩාක් සුන්දර මනුස්සයෙක් එශාන් ඩයස් කියන්නේ ,,,,
@nymphadoratonks6340
@nymphadoratonks6340 Жыл бұрын
වැඩසටහන ගොඩක් සංයමයකින් මම බැලුවා ඇහුවා මට තේරුණ දෙයක් " ගොඩක් වාසනාවන්ත දරුවෙක් මේ තත්වෙන් ඉන්න වෙන කිසිම කෙනෙක්ට නැති තරන් වාසනාවන්ත කෙනෙක් එයා ඒ වගේම වෙලාවකට හිතෙනවා එයා ඒ ඉන්න තත්වෙට අම්මගෙනුත් 50% ක දායකත්වයක් මුල් කාලේ ඉදන් තිබ්බද කියලා හිතෙනවා "
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක්‌. හැමෝටම බොහොම ස්තුතියි.. මම ගොඩක් ආසකරන චරිත චරිතයක් 😍
@iroshipremachandra6708
@iroshipremachandra6708 Жыл бұрын
Eshan මල්ලී, ඔයා හරිම දක්ශයි ! 🥰❤ ඔයාගේ කරන හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
මේ දරුවා හරිම හොද‌‌‌ දරුවෙක්ම වෙන්ට ඇති බුදු සරණ යි
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 5 ай бұрын
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි
@sanjunarendra6764
@sanjunarendra6764 Жыл бұрын
මම මේ program එක බලන්නෙ අද. මට අදයි දැනුනෙ මම මහ ලොකු පිරිමියෙක් කියල පට්ට ගොං ගුහාවක් ඉඳල තියෙන්නෙ කියලා. ඇත්තට ම මම මට මේ තරම් අවංක වෙලා නෑ. සන්නස්ගල සර් ඔබට පුලුවන් කරදියෙත් මිරිදියෙත් මිදුමෙත් පිහිනන්න. නියමයි එකෙන් ම.
@stylishs.w
@stylishs.w Жыл бұрын
හැම ප්‍රශ්නෙකට අම්මාට උත්තරයක් තියෙනවා 💓🇱🇰
@sandaruwankodithuwakku2743
@sandaruwankodithuwakku2743 Жыл бұрын
මේ දරුවාගෙ වාසනාවට මේ වගෙ හොද දෙමව්පියො ලැබුණෙ.
@ransiranasinghe6410
@ransiranasinghe6410 Жыл бұрын
අනේ Love you Eshan, I really admire your talent and now only got to know about your wonderful teaching ability. සර් අහන දේවල phycological පැත්ත වැටහෙන්නේ ඒ ගැන දන්න කෙනෙක්ට. ඒ අම්ම නොදැනුවත්වම ලොකු පාට් එකක් වෙලා එශාන් ගේ ජිවිතේ. ඒත් එයා එෂාන් ට දෙන space එකට ආදරේ හිතෙනවා. Wishing you every success with all my heart.
@Law.of.attractive
@Law.of.attractive Жыл бұрын
Eshan ,pls continue your teaching. U r a superb teacher same as Sanna. Respect both of u guys
@nishamanifernando286
@nishamanifernando286 Жыл бұрын
Eshan කියන්නේ හැම අතින්ම හරිම දක්ෂ කෙනෙක් ,අනාගතයට සුභ පැතුම් ❤️
@sachilairoshan8515
@sachilairoshan8515 Жыл бұрын
Great skill of teaching..! Keep it up Eshan!!
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
Godak hoda wadak. Sthuthi.. Jayama wewa 🙏❤️💐👌👏👏👍
@dilshalakmali6628
@dilshalakmali6628 Жыл бұрын
දැනුත් ඔබ ආඩම්බර වෙන්න අම්මෙි ඔබට රජෙක් වගෙ පුතෙක් ලැබිලා තියන එකට.💝🙏💪❤️
@hashinisewwandi1487
@hashinisewwandi1487 Жыл бұрын
නියමයි ....එශාන් අයියගේ වීඩියෝ මම හැමදාමත් බලන කෙනෙක්....සන්නස්ගල සර් අද මේ කරපු වැඩසටහන නම් නියමයි....එශාන් අයියගෙ අම්මට ගොඩක් පින් අයියට මේ දෙන support එකට....එශාන් කියන්නේ නියම නලුවෙක් වගේම දක්ෂ ගුරුවරයෙක් බව පසක් වුණා....❤️
@lakmaliakurugoda2899
@lakmaliakurugoda2899 Жыл бұрын
ඔක්කොමත් හරි ඒෂාන් ගේ tuition එක .හොද ගුරුවරයෙක් ,යකෙක් තමයි ඇත්තටම 💕
@chinthakakumarasinghe6211
@chinthakakumarasinghe6211 Жыл бұрын
අනුන්ගෙ කිමවල් වලින් වැඩක් නෑ මටනම් මෙයා දක්ශ නිර්මාන කරුවෙක් සුබපැතුම් මල්ලි ඔබට.
@user-jl5ln1do5w
@user-jl5ln1do5w Жыл бұрын
දක්ශ වාසනාවන්ත පුතෙක් ආදර්ශමත් මවක් සුබ පතමි
@doreenwijewardena9330
@doreenwijewardena9330 Жыл бұрын
අනේ උගන්නන ලස්සන...♥️ "ප්‍රභාසංස්ලේෂණය"🌱
@kanchiruru2364
@kanchiruru2364 Жыл бұрын
මම සාමාන්‍යයෙන් උපුල් සන්නස්ගලගේ කිසිම දෙයක් අහන්නේ බල්න්නෙ නෑ.නමුත් අද ඉෂාන්ගේ වැඩසටහන බැලුවා
@-tinkerbell9871
@-tinkerbell9871 Жыл бұрын
Yes
@simplebutcorrect6176
@simplebutcorrect6176 Жыл бұрын
mamath
@buddhikasiriwardane1265
@buddhikasiriwardane1265 Жыл бұрын
Yes
@chathurigamage3398
@chathurigamage3398 Жыл бұрын
මමත් 😊
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Жыл бұрын
මාත්..
@ronalrathnayaka2857
@ronalrathnayaka2857 Жыл бұрын
highly appriciate his teaching ability try to be a great teacher like Sir Sannasala ❤
@dayadayani8720
@dayadayani8720 Жыл бұрын
තෙරුවන් සරනයි පුතුනි සියලු සිතුම් පැතුම් ඉටුවේවා
@Sisira-tr6ce
@Sisira-tr6ce Жыл бұрын
මම නම් ආසම චරිතය ක් ඔයාගේ videos බලනවා සුබ පතනවා
@ishaniupeksha7238
@ishaniupeksha7238 Жыл бұрын
මිනිස්සු මොනා කීවත් මං ආසම චරිතයක් eshan
@chamindahewage6856
@chamindahewage6856 Жыл бұрын
Good discussion sir ..
@m4lith4_dd
@m4lith4_dd Жыл бұрын
මම ඕනම බුවෙකුට ගෞරව කරනවා. මට නම් අවුලක් නෑ එක එකාගෙ තේරීම් වෙනස්. අපි මිනිස්සු බන් විවෘත මනසෙන් හිතපං. මට අදාල නෑනේ බං අනිත් උන්ගේ ජීවිත උන්ගේ ආතල් එක උන්ගත්තාවේ මමත් ආතල් ගන්නවනේ. That's it.
@anushkaperera372
@anushkaperera372 Жыл бұрын
Jaya wewa eshan malli oyata oya ge widio dapu da idala api balanawa harima lassani sir atulu oyala hamotama budu saranai ❤
@---sc4qr
@---sc4qr Жыл бұрын
Your teaching style is wonderful ..god bless
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 Жыл бұрын
මාරම දක්ෂයෙක්..මන් මෙයාව දැනගත්තේ දනුට කියන්න ප්‍රොගැම් එකට ආවහම..දැන් මන් මෙයාගේ විඩියෝස් බලනවා..ඒ දක්ෂතාවයත් එක්ක ඉගැන්විම පිස්සු හැදෙනවා..❤❤
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
එශාන් 🔥❤👍😍 උපුල් සර් රෙස්පෙක්ට් .
@pasindumadusanka6215
@pasindumadusanka6215 Жыл бұрын
මරු විවෘත්ත කතාබහක් ඒක පට්ට ❤❤❤ ජයම
@mudiyansemaheel6805
@mudiyansemaheel6805 9 ай бұрын
ඒ අම්මගෙයී පුතාගෙයී ආදරය හරිම ආදරනීයයී ♥️♥️♥️♥️
@subashinigunarathna7020
@subashinigunarathna7020 Жыл бұрын
ඉන්ටර්වීව් එක කරපු සර්ටත් ඒෂන්ටත් අම්මටත් මගේ ගෞරවය 🙏💚
@gaminikumara2127
@gaminikumara2127 Жыл бұрын
සිංහරාජෙ මැද්දෙන් ගලන දිය පහරක් වගේ ,සුපිරිසිදුව, නිරවුල්ව ,ලස්සනට ,ප්‍රස්න ටික පෙලගස්සල වැඩසටහන කරගෙන ගියා, සන්නා කියල වැඩක් නෑ,,💗💗 එශාන්ගෙ හිනාව..හරිම නිදහසේ,,
@LKVlog-pp5nb
@LKVlog-pp5nb Жыл бұрын
සන්නස්ගල සර් ප්‍රථමයෙන්. ඔබට ස්තූතියි.දෙවනුව ඉෂාන් සහ ඇගේ මවට ගොඩාක් කැමතියි වගේම හෘද්‍යාංගවම ආදරෙයි. ඔහුගේ හැකියාවන් අති විශිෂ්ඨ යි.තව ඔහු ගැන දැනෙන දයාබර ගෞරවාන්විත හැගීම් නම් එපණයි. බුදු සරණයි හැමොටම !! 🙏
@anushkadulan7613
@anushkadulan7613 2 ай бұрын
Ammai puthai supiri මොළ dekak....kiyna hema wchnektama supiri meaning ekak tiynwa....Respect...superb
@SeekersMontessori
@SeekersMontessori Жыл бұрын
A perfect interview.
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 Жыл бұрын
ලෝකේ වැඩි වශයෙන් ආගමික, සංස්කෘතික වශයෙන් රාමුගත වෙච්ච රටවල් වල ඉපදෙන ඒෂාන් වගේ අයව Discriminate වෙනවා. මම හිතන්නෙ පාසල් විශයට LGBTQ ප්‍රජාව ගැන පාඩමක් ඇතුලත් විය යුතුයි. එතකොටවත් දරුවන් සමාජයට යද්දී සමාජයේම ජීවත්වෙන තවත් කොටසක් දිහා අමුතු විදිහට බලන එකක් නෑ. අමුතු ඉලන්දාරියාට මගේ සුභ පැතුම් 🎊❤️
@chathurathnayake3210
@chathurathnayake3210 Жыл бұрын
එයාගෙ මේකප් dancing ලස්සනයි ❤❤❤ එශාන්
@zakirh3225
@zakirh3225 Жыл бұрын
Amazing. Great mom. And supporting
@Mylifestyle9917
@Mylifestyle9917 Жыл бұрын
ඔක්කමත් හරි එශාන් අයියා ඔයාගෙ හිනාව මාර ලස්සනයි ❤
@dilshanwejeweera9216
@dilshanwejeweera9216 Жыл бұрын
Nice and great explanation about photosynthesis .❤️
@roshikafernando2961
@roshikafernando2961 Жыл бұрын
thanks Upul sir 💐 Wish u all the best Eshan putha ! such a good teacher 💐 May God bless u !🙏
@divyangavlog4183
@divyangavlog4183 Жыл бұрын
Amazing teaching skills Eshan aiyya.. 👌👌👌👌❤❤
@nathashaaaron2263
@nathashaaaron2263 Жыл бұрын
මුල ඉඳලම මම එශාන් ට හරිම කැමතියි.හරිම ආදරණීය මනුස්සයෙක්! බුද්ධිමත් ,දක්ශ කෙනෙක්.එයා ගැන ගොඩක් ආඩම්බරයි.ඒ වගේම එයාට ඉන්නේ ආදරණීය පවුලක්.අම්මා,තාත්තා ,නංගී,මස්සිනා.ඒ හැමෝමත් ඒ වගේ..මම ගොඩක් ආදරේ කරන පවුලක්!❤️
@ayeshanuwanthika654
@ayeshanuwanthika654 11 ай бұрын
පෞද්ගලිකව මං නම් ගොඩක් කැමති චරිතයක්... සුභ පතනවා ඔයාට.
@_x__madu__
@_x__madu__ Жыл бұрын
මන් ආසම චරිතයක් තාමා එශාන් අයියා ගොඩක් දක්ශයි 💗
@wb2570
@wb2570 Жыл бұрын
අදයි ද2ක්කෙ ......ද2න් ආසම චරිතයක්.....😀😀
@lasanthikodikara8732
@lasanthikodikara8732 Жыл бұрын
Eshan is my favorite. I have always loved him.
@dinuperera6737
@dinuperera6737 Жыл бұрын
හරි කැමති සර් ඔබටත් ඔහුටත් ඔහුට තියෙන්නෙ සුපිරි දක්ශතාවයක්
@Ahinsam
@Ahinsam Жыл бұрын
සුපිරි ජයවේවා
@ruchirangagayadeesha612
@ruchirangagayadeesha612 Жыл бұрын
ෙකලින් ප්‍රශ්න අහනවා. ඒකත් මරු සර්
@anupamaakkarawaththa7802
@anupamaakkarawaththa7802 Жыл бұрын
උගන්වන විදිහ නම් හරිම අපූරුයි. ❤️🌹
@charitha721
@charitha721 Жыл бұрын
interesting conversation between the three. wonderful Bond between mom n son 👍
@lifewithhashh
@lifewithhashh Жыл бұрын
Eshan teacher kenek kiyala mama danagaththe ada.. eyage lesson eka ahan idala mata aith igena ganna patan ganna hithuna.. Sanna sir hari me yassaya patta dakshaya.. 👌❤‍🔥
@nelumrajapakshe9983
@nelumrajapakshe9983 Жыл бұрын
Marvelous teaching...
@Ramesh-tv9np
@Ramesh-tv9np Жыл бұрын
මම නම් ඉතින් හැමදාම කමෙන්ට් කළේ "එශාන් අයියා"කියන වචනෙන් පටන් ගෙන....මම ගොඩක් ආසාවෙන් බලනව එශාන් අයියගෙ වීඩියෝ....❤❤❤❤
@jayaniweerawansha5896
@jayaniweerawansha5896 Жыл бұрын
දක්ෂ රංගන ශිල්පියෙක් වගේම, වටිනා ගුරුවරයෙක් ❤️🙏
@sithasenevirathna1738
@sithasenevirathna1738 Жыл бұрын
Sanna sir watina sakachchawak.loku paniwidayak ekka.Ishan putha burni nangi oyalata harima aadareyi. Sanna sir. Harima aadareyi.💝💝💝💝🙏🙏🙏
@sachinigamage5320
@sachinigamage5320 Жыл бұрын
All the best Eshan Dias.
@tiralchaminda4659
@tiralchaminda4659 Жыл бұрын
උපුල් sirta සහ oba දෙපළට budusaranai ...😘
@sujithsuranga9272
@sujithsuranga9272 Жыл бұрын
Eshan අයියා සැබෑම දක්ෂ ගුරුවරයෙක්,හැමදාම ආදරෙයි brother ♥️♥️
@emdissanayaka5037
@emdissanayaka5037 Жыл бұрын
highly appreciate great Teacher good future for the studants larn from him
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Far from beyond interesting content god bless you both and respect ✊ mR Sannasgala ❤
@dixazdiary160
@dixazdiary160 Жыл бұрын
එශාන්ගේ මුකරියට ෆැශන් එකට මන් මාර ලව්.. අලුත් වෙනසක් අමුතු රහක්.. respect
@sarojakadangoda4512
@sarojakadangoda4512 Жыл бұрын
මේ අම්මා හරි අවබෝධයක් තියෙන කෙනෙක් ... පව්ල තමා 1 ක....❤❤❤
@upulpeiris3204
@upulpeiris3204 Жыл бұрын
One of good programme..Super.
@iyanthiperera
@iyanthiperera Күн бұрын
ඒෂාන් හරි වටිනා පුතෙක්. අපේ ආදරණීය සුභ පැතුම් ඔබතුමාට.
@bianabey385
@bianabey385 Жыл бұрын
wow what a beautiful & courageous family you have Eshan. If you have a backing of your family, you don't need anything else.
@amuthuate-2291
@amuthuate-2291 Жыл бұрын
අනේ මාරම රසවත් කතාබහක් 🥰
@kanthiliyanage8915
@kanthiliyanage8915 5 ай бұрын
මම ආසම පවුලක් මේ හිනාව පිරිච්ච ගමන්
@WISEMARTIAL
@WISEMARTIAL Жыл бұрын
ලස්සන කතාබහක්. තෑන්ක්ස් සන්නස්ගල සර්!
@PATHIRANAVOICE
@PATHIRANAVOICE Жыл бұрын
ඔබ දක්ෂ ගුරුවරයෙක් බව දන්නේ අද සුභ පැතුම්
@Maneesha2019
@Maneesha2019 14 күн бұрын
Ane ayye ada kale ragapanawa kiyala ena minisdunta wediya oyage ragapaama thathvikai.....niyamai ayye idiriyatm yanna
@ruwanchandana8373
@ruwanchandana8373 Жыл бұрын
Thanks sir.ratata watina daksha පුරවැසියෙක්. 🙏🙏🙏
@lalindugihan2725
@lalindugihan2725 Жыл бұрын
Very nice eshan.. & good job mr.sannasgala
@rahmanworldvlogs
@rahmanworldvlogs Жыл бұрын
Eshan always beautiful Lovable person stay healthy dr specially eshan amma god given gift ❤️
@vikumvichakshanaFsv4
@vikumvichakshanaFsv4 Жыл бұрын
Eshan Dias has a brilliant talent for teaching every person to their brain and hart directly..❤Good Luck Mr Eshan..🎉
@lifewithyasandi2217
@lifewithyasandi2217 Жыл бұрын
සර් හරියටම හරි මූ යක්ෂයෙක් ❤️❤️
@NS-vc5ls
@NS-vc5ls Жыл бұрын
Eshan ටියුෂන් ගුරුවරයෙක්
@NandaniWijesekara-lk8tt
@NandaniWijesekara-lk8tt Жыл бұрын
Eshan putha oyage yahapath prarthana itu wewa. Jayama wewa. Theruwan saranai🙏
@Rukmald
@Rukmald Жыл бұрын
එෂාන්ගේ ලිංගික අනන්‍යතාව උගේ පෞද්ගලික දෙයක්. මිනිස්සු උගේ පෞද්ගලික දේවල් හොයන්නේ නැතුව ඌ කරන දේවල් ගැන විතරක් බැලුවොත් හොඳ නැද්ද. මොනා වුනත් ඌ පොසිටිව් දෙයක් කරනවා.
@slthani
@slthani Жыл бұрын
@SL Hot Beets මෙතන කිසිම තැන ඔහුගේ ලිංගිකත්වය ගැන කතා කරන්නෙ, ඉස්මතු කරන්නෙ නෑ ❤ 100 කන්ෆර්ම් ..!
@rangasripieris369
@rangasripieris369 Жыл бұрын
මේ දරුවා LGBT Community සාමාජිකයෙක්... ඒ ඔහුගේ අනන්‍යතාව. සියළු දෙනා එයට ගරු කල යුතුයි. නමුත් ඔහු ඉතා හොඳ Social influencer කෙනෙක්. ඔහුගේ KZbin නාලිකාව ඉතා ප්‍රසිද්ධයි... ජය ශ්‍රී Ishan පුතා...ගල් මුල් හමුවේ නොසැලී ඉදිරියට යන්න...
@erha398
@erha398 Жыл бұрын
ඇයි එ ගරු කරන්න ඔනෙ ගරුත්වය ලබාගත යුතු දෙයක් 🔥
@mistycottage9558
@mistycottage9558 Жыл бұрын
@@googleyoutube3987 උබ ටොයියානෙ.කොමෙන්ට් එකෙන් තේරුම් ගන්න පුළුවන් 🤣🤣🤣
@dinal8284
@dinal8284 Жыл бұрын
@@googleyoutube3987 atta
@xbuddhi2370
@xbuddhi2370 Жыл бұрын
​@@googleyoutube3987 49:55
@philomenafernando3842
@philomenafernando3842 Жыл бұрын
@@mistycottage9558 ටොයියෙක් නොවේ අමු බයියෙක්.
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 176 М.
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 61 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 113 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 9 МЛН
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
VAT ගංජා ගැ​ට | Meme tv
33:39
Meme tv
Рет қаралды 302 М.
දැන්! හඳුන් ගොඩ | Upul Shantha Sannasgala
43:38
Upul Shantha Sannasgala
Рет қаралды 125 М.
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН