ලොවට වසන් කළ චේ ගුවේරා ගේ අවසන් පැය කිහිපය | Sanchara (සංචාර) with Rohan Direkz | EP 07

  Рет қаралды 86,958

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 88
@kasun19930523
@kasun19930523 Жыл бұрын
උන්ම මරල උන්ම වන්දනා කරනව.. යේසුස් චේ දෙන්නවම.. මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා..
@sankalpana596
@sankalpana596 4 ай бұрын
පණ පිටින් ඉන්නවට වඩා මැරුණාම වන්දනා කරන්න ලේසී මිත්‍රයා බුදුන් ජේසුස් හැමෝටම එහෙමයි 😊❤
@GamindaDarshaka
@GamindaDarshaka 2 ай бұрын
Rohana wije weerath me athara innawa
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
@@GamindaDarshaka😂😂😂
@Handlethis-g3d
@Handlethis-g3d 2 ай бұрын
​@@Hugo-ky8vm ඇයි මල්ලි මොකද වෙන්න ඕන
@manjulamadusanka6500
@manjulamadusanka6500 3 жыл бұрын
ආදරණීය CHE , හැමදාමත් ආදරෙයි.. ඔබ ගිය මාවත තෝරාගැනීමම කියන්නෙ අබියෝගයක්. සාමාන්‍ය මිනිසෙකුට හිතන්නවත් අමාරුයි... ඔබ විශිෂ්ඨයින්ගෙන්ත් විශිෂ්ඨයෙක්..
@yvonnefernando6504
@yvonnefernando6504 3 жыл бұрын
I agree with you 100%.Yes ,its true ,love him always n always will
@daneshwijethunga7299
@daneshwijethunga7299 4 жыл бұрын
අලුත් දෙයක් සිතන්නට ,, ලොව සෑගවිගිය සත්‍ය එලෙසින්ම අලුත් පරම්පරාවකට උරුම කර දීමෙන් එම සත්‍ය තවත් පරම්පරාවකට හෝ කියාදීමට වෙර දරන රොහාන් මතිදුණි ඔබට නිදුක් නිරෝගිමත් සුබ අනාගතයක් පාර්ථනා කරන්නෙමි !!!! මිනිසාගේ මනස මසැස පුබුදුවාලන රොහාන් මැතිදුණි ඔබටත් ,, ඔබට මෙමෙ අවස්ථාව ලබා දෙන සිරස ආයතනයටත් බොහොම පින් !!!
@jagathkegallage7552
@jagathkegallage7552 4 жыл бұрын
Good program thank you මම හිතාගෙන හිටියේ චේ ගුවේරා කිවුබාවේ කියලා හැම දෙයක්ම කලේ.... මේ වැඩසටහනෙන් පස්සේ තමා සියල්ලම දැන ගන්න හැකි වුනේ... ලංකාවේ සුර සර්දියෙල්ටත් වුනේ ඔය ටිකමනේ සාමාන්‍යය මිනිස්සුම වල කැපුවා..... 2020.01.26.ඉරිදා
@madhubhashinikumarasiri5911
@madhubhashinikumarasiri5911 4 жыл бұрын
ආදරනීය චේ තාමත් අපි ඔබට ආදරෙයි ❤
@maheshdommanige3795
@maheshdommanige3795 4 жыл бұрын
Film එකක් බැලුවා වගේ.සුපිරි.රොහාන් ඩිරෙක්ස් great ❤️💚
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
සත්වය ලොවටම හඳුන්වා දෙන උත්තරීතර වැඩ සටහන අගය කරමි ඔබලාගේ වැඩ සටහන ඉදිරියට ගෙනියන්න බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
සදාකාලික තාරුණ්‍යය.....සොදුරු ආර්ජන්ටියානු විප්ලවවාදියා..🇦🇷💫🇨🇺
@rovinmichael4689
@rovinmichael4689 2 ай бұрын
නොදන්න මිනිස්සු ඉන්න පුලුවන් ඒත් දන්න අය දන්න මේ කතන්දර ලස්සනයි
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 2 ай бұрын
ගෝතමාලාවෙ අල ගොව්යෝ වගේ තමයි ලංකාවෙ බහුතරයක් ම්නිස්සුත්.. සොඳුරු ව්ප්ලවාදියා 💙💙💙💙💙
@renukafernando2692
@renukafernando2692 2 ай бұрын
Chegura. ගැන මම දන්නේ ඊයේ. හරිම රසවත් සුපිරි කතාවක්.❤
@lathpanduraagribiz7824
@lathpanduraagribiz7824 4 жыл бұрын
ITN එකෙ කූබීයෝ බැලුවට පස්සෙ.. ආසාවෙන්ම බලන ප්‍රෝග්‍රැම් එක සංචාර වෙලා.
@JESTER-yf7om
@JESTER-yf7om 4 жыл бұрын
Sira
@apipasdena325
@apipasdena325 Жыл бұрын
ඉතාමත් අගනා වැඩසටහනක්... මිනිසුන් වෙනුවෙන් හදවත විශාල තවත් චේ ලා බිහි වෙනවා.... ඒක ස්ථිරයි ....
@chamindanawagamuwa1814
@chamindanawagamuwa1814 5 ай бұрын
සසර වාසනාතුරු ආදරෙයි ආදර ණිය චේගුවේරා ඔබ සදා මගේ හදවතේ කොතෙනක හෝ හිදිවි ඔබ අමරණීයයි
@jl2083
@jl2083 4 жыл бұрын
Pulwan taram.review aka rohan sir oya karanna etakota අපේ හදවතට දැනෙනවා වැඩී.💚
@yvonnefernando6504
@yvonnefernando6504 3 жыл бұрын
Che is a true hero who sacrificed his life to redeem people from oppression n the poverty fm the capitalism His legend never dies till the world exists.He is unique .Love n respect for him forever n thanks for this programme .
@Rasanga-f8l
@Rasanga-f8l 2 ай бұрын
රෝහණ විජේවීරට අත්වු මරණයට සමානයි,
@kjn241
@kjn241 4 жыл бұрын
සංචාරය සුපිරි වැඩසටහනක්‌👌.
@isurulakshan8218
@isurulakshan8218 2 ай бұрын
ලුලුම්බා සරසවිය විප්ලවවාදීන්ට ජීවය දුන් සරසවියයි
@yvonnefernando6504
@yvonnefernando6504 3 жыл бұрын
Che,is a true hero n a legend who s
@renukafernando2692
@renukafernando2692 2 ай бұрын
මව් බිම නැත්නම් මරණය ❤respect
@buddikapunnyakumara6229
@buddikapunnyakumara6229 4 жыл бұрын
ලොව අමරනීය ිමිනිසෙක්
@geethaninamalgamage1212
@geethaninamalgamage1212 Ай бұрын
ජීවත් වෙලා ඉන්න කොට වටිනා කම තේරුම් ගත්තෙ නෑ.😢😢
@WijeKankanamge
@WijeKankanamge Жыл бұрын
ලොකයේ මෙවැනි මිනිස් පුරැශයන් දුර්ලබයි.මුලු ලෝකයේම " චේ"ගෙ නම කීවනම් කිසියක් දෙයක් තේරැම් ගන්න පුලුවන් හැමකෙනාම" චේ"දන්නව,අඳුනනව.
@channamanchanayake2143
@channamanchanayake2143 4 жыл бұрын
This is good programme .
@vincesilva1128
@vincesilva1128 4 жыл бұрын
Rohan, thank you for your amazing program. This program is second to none.
@epix343
@epix343 Жыл бұрын
චේ ❤
@sudharshanawijesuriya7229
@sudharshanawijesuriya7229 4 жыл бұрын
Niyama Programme ekak. Mn aniwrynma KZbin ekn blnawa. Keep it up!! Gudluck ❤️
@hmmanojprasanna
@hmmanojprasanna 2 ай бұрын
යුරෝපා සමුලුව ඔහුගේ භාෂාවෙන් වචන 2කින් ඇමතු එකම පුද්ගලයා චේ( මව්බිම නැත්නම් මරනය) යනුවෙන් 😢😢😢😢😢
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 Ай бұрын
Ehema kiwwe che guvera newei.fidel chastro
@rukmanruwan5032
@rukmanruwan5032 3 жыл бұрын
Lassana wadagath wadasatahanak
@Prageeth-y4e
@Prageeth-y4e 2 ай бұрын
CHE my Hero ❤❤❤❤❤
@isurumilan5727
@isurumilan5727 3 жыл бұрын
Great program
@sandundevinda9270
@sandundevinda9270 4 жыл бұрын
me wenakn hama episode ekkma baluwa patta programe eka,
@indikanishantha6170
@indikanishantha6170 2 ай бұрын
Che..❤❤❤ 😢😢😢
@BuddikaHerath-l9k
@BuddikaHerath-l9k 2 ай бұрын
Che....❤✊
@hiranyawijesekara5206
@hiranyawijesekara5206 4 жыл бұрын
intro එකේ තියෙන soundtrack එක මොකක්ද?
@kvsurasinghe521
@kvsurasinghe521 4 жыл бұрын
Hoda vada satahanak.. End 1 venakan mama balauva...godak deval danagatta.....istutii 🙏🙏
@gunarathnanarayana2565
@gunarathnanarayana2565 4 жыл бұрын
ඒ මග ගියපු අපේ විප්ලව වාදියත් ඝාතනය කලේ ඒ ආකාරයටමයි. චේගෙ ඇටකටු හරි දකින්න තියනව. විජේවීර සහෝදරයගෙ එහෙමවත් ඉතුරු කලේ නෑ මේ රටේ ම්ලේච්ඡයො.
@rovinmichael4689
@rovinmichael4689 2 ай бұрын
ඒක හොඳයි සහෝදරයා නැත්තම් මූන් ඒකත් විකුනම් කනව
@ni_shan54
@ni_shan54 4 жыл бұрын
Great journey sir Keep it up 😘😍👍😁
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 4 жыл бұрын
Chewa marapu, eeta passe ath kapapu ewun marunu vidiya hoyanna one.. che ge darshsnaye hari wardda ethakota hamotama hondin therum yavi. Boliviawata ada me kala giye cheta karapu maha pawa deemai. Krrura wuye chege satanada? Nathnam americawata thama athmaya pawa dunna Bolivia rajaya saha janathawada?
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 жыл бұрын
oya kiubanu weplawaya keyawwea nadda wade teyapu eaka sihi wekal wala tamath boliweyawea innawa pissak vedehatea ape weplawea monada kiyala hitanawa habaye ape weplawea Rohana wejaweragan iwaraye Dan innea boru karayo kawadawath meahama ayea apitea labannea naha alea karaya che guwara pawa da dunna wagea ape Rohana wejawera Wath pathtara karaya pawala dunna
@pdnuwannirmala5173
@pdnuwannirmala5173 2 жыл бұрын
❤️👍❤️👌❤️👌❤️❤️❤️
@menikemenike7903
@menikemenike7903 Жыл бұрын
🙏😍😍❤️
@investigator6797
@investigator6797 4 жыл бұрын
👍👍👍
@rana_boi
@rana_boi 4 жыл бұрын
😍🙏
@RestofNature
@RestofNature 2 жыл бұрын
💜
@Athula_Bandara
@Athula_Bandara 4 жыл бұрын
✊✊✊
@danuranavien2782
@danuranavien2782 Ай бұрын
😮
@gayanasanka8373
@gayanasanka8373 4 жыл бұрын
👌❤️👍
@ChannaSiriwardana-d4n
@ChannaSiriwardana-d4n 2 ай бұрын
Niyama nayakayo Bala kadara na arakshakayo na bmw na ane me wage kenek ape rate Pahala une naa ne thawamath
@sopakanissanka8592
@sopakanissanka8592 2 ай бұрын
👍
@sumeshdesilva7284
@sumeshdesilva7284 4 жыл бұрын
👌
@HaleemDeen-w7y
@HaleemDeen-w7y Ай бұрын
Sanchare Pathan ganna aye
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
😢
@sandundevinda9270
@sandundevinda9270 4 жыл бұрын
ilaga eka koo
@tamasavimarsanavimarshanat282
@tamasavimarsanavimarshanat282 4 жыл бұрын
Bob ganath
@praveendimpa
@praveendimpa 2 ай бұрын
Ayyo sirasa 😂😂😂 mokada meee mara acting
@rasikalanka4870
@rasikalanka4870 4 жыл бұрын
Lapa kumaraya 😅😆😂
@helankacchannel5470
@helankacchannel5470 2 ай бұрын
ඒ ලපයා දැන් ලංකාවෙ 9 වන විධායක ජනාධිපති 😂.හිතුවෙ නෑ නේහ්😄
@techynoo
@techynoo 2 ай бұрын
Ado lapaya janadipati ban 😂
@K1113-b5b
@K1113-b5b 2 ай бұрын
He is president now ❤😂.
@Handlethis-g3d
@Handlethis-g3d 2 ай бұрын
අඩො කෝ බන් උබ 😂 9වන විදායක ජනාදිපති ඒ දැන්
@TheTrippleGem
@TheTrippleGem Ай бұрын
😂😂😂
@kasun.d1067
@kasun.d1067 Ай бұрын
Pawa dila pukath denwa
@chamindukavishan3788
@chamindukavishan3788 Ай бұрын
අදටත් කියුබාවට ගොඩ ඒමාක් නෑ😂 මූ වගේ උන් මැරුණ එකත් හොදයි👍
@smalshi7174
@smalshi7174 Ай бұрын
Nikan paw purogannva
@navodyavidumini200
@navodyavidumini200 Жыл бұрын
@malkashalinda6007
@malkashalinda6007 2 ай бұрын
🥺
@user-oj9lv7nm5i
@user-oj9lv7nm5i Жыл бұрын
❤️
@priyangamadushani8092
@priyangamadushani8092 2 ай бұрын
😢
@hawatalk
@hawatalk 4 ай бұрын
♥️♥️♥️
@Chearjuna
@Chearjuna 2 ай бұрын
❤❤❤❤❤
@DineshSampath-t3e
@DineshSampath-t3e 2 ай бұрын
❤❤❤
@DineshSampath-t3e
@DineshSampath-t3e 2 ай бұрын
❤❤❤
@abekoonabekoon640
@abekoonabekoon640 2 ай бұрын
@Tha2001Jay
@Tha2001Jay 2 ай бұрын
❤❤❤❤
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 57 МЛН
CHE GUEVERA SINHALA DOCUEMENTRY.avi
17:13
4COLOUR CINEMA
Рет қаралды 18 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39