ලෝකයම ආදරය කරපු චේ මරපු හැටි | Che Guevara's violent death |

  Рет қаралды 7,083

Sameera Widanagedara Education

Sameera Widanagedara Education

Күн бұрын

Пікірлер: 55
@deshanbandara5005
@deshanbandara5005 5 ай бұрын
සදාතනික තාරුණ්‍යයේ විප්ලවවාදියා ❤️‍🔥💎🍺😥🤛
@Peace-mx1rz
@Peace-mx1rz 6 ай бұрын
Che ඩයල් එකක් 👍
@sahassanka
@sahassanka Ай бұрын
චේ කියන්නේ නොමැකෙන අපූරු විශිෂ්ට ගණයේ සුන්දර මිනිසෙක්
@Rann536
@Rann536 5 ай бұрын
The motorcycle diaries Che part 1 Che part 2 Me films eyage charithaya gana hadapu films... kawadawath marenne nathi charithayak gana hadapu lassana aththa movies tikak❤
@MacShey
@MacShey 6 ай бұрын
thank sir watina kathawak
@chenithadance
@chenithadance 7 ай бұрын
Grades 11 paper class ekke idan blanne sir
@kdgimhank
@kdgimhank 17 күн бұрын
චේ ගැන ඔයා කියන විදිය හරි මදි මේ මේ video එකේදි..🤨....
@amiladinesh6665
@amiladinesh6665 2 ай бұрын
Che kiynne charithayak ❤
@sahassanka
@sahassanka Ай бұрын
Respect
@indunillakmali205
@indunillakmali205 6 ай бұрын
සමාජවාදය අසාර්ථක ක්‍රමයකි... අද කියුබාවේ ආහාරද නැත...😢
@loveasiafromsl
@loveasiafromsl 6 ай бұрын
😂 යකො සම්බාදක 100ක් මැදින් දුවන රටක් දැක් කියුබාව වේගයෙන් දියුනු වෙනවා❤
@Subh-j7t
@Subh-j7t 6 ай бұрын
කියුබාව සම්භාධක තියාගෙන ඔච්චර කල් දිව්වෙ සමාජවාදය නිසා තමය්..හොයල බලපන් මුලු ඇමරිකානු මහද්වීපෙම හොදම සව්ක්‍ය පද්දතිය තිබ්බෙ කියුබාවෙ...තනි රටක සමාජවාදය දිගට පවත්වගෙන යන්න බෑ අනිත් රටවල් ඔක්කොම ධනවාදී නිසා...නිකමට හිතාන්කො ලෝකෙ ඔක්කොමම රටවල් සමාජවාදී වෙලා ඇමරිකාව විතරක් ධනවාදී වෙලා ඉතුරු උනොත් ඇමරිකාව වැඩිකල් පවතීද ධනවාදී ක්‍රමය්ව්ම නෑනෙ ඒ වගේ තමය්..
@Peace-mx1rz
@Peace-mx1rz 6 ай бұрын
දැක්කද?
@loveasiafromsl
@loveasiafromsl 6 ай бұрын
@@Subh-j7t ඇත්ත කතාව මුන් බලන්නේ එක කෝනෙකින් විතරයි
@Shanith15
@Shanith15 6 ай бұрын
සමාජවාදය අසාර්ථක නම් බලපන් චීනය ඇමරිකාව බලු වැඩ කර කර අවුරුදු 200 ගත්තු දියුණුවෙන් 75% ක් විතර අවුරුදු 50 යන්ට්නත් කලින් අර්ගෙම තියෙනවා
@EssentialBiz
@EssentialBiz 6 ай бұрын
Samalingikayo maruwa, kalu jaathikayinta waira kalaa...Thamange mathayata wirudda ahinsaka minissunwath maruwa.
@lalithnishantha3259
@lalithnishantha3259 2 ай бұрын
චේ ට තිබුන ලෙඩේ ඇදුම.
@KDH_boys_kaluthara
@KDH_boys_kaluthara 7 ай бұрын
❤❤
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 6 ай бұрын
Che gana video 1k karanna ❤
@ShanViee
@ShanViee 2 ай бұрын
යුද්ධයක් පැරදුණා කියල තමන්ගෙම අශ්වයාට පිහියෙන් අනින කෙනෙක්ගේ හදවතේ තියෙන්න පුළුවන් ආදරය මොකක් ද? ආදරය කරන මිනිස්සු ආද⁣රයෙන් ගොඩක්ම බැඳෙන්නෙ තමන් එක්ක ඉන්න සතා එක්ක. ලේ වැගිරීම විප්ලවයක් නෙවෙයි කවුරු මොනව කිව්වත්. චේ ගුවේරා වෙනුවට විජේවීර ගැන කතා කළානම් ඒ කතා කරන වචන වලට සහ කාලයට වටිනාකමක් තියේවි.
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 6 ай бұрын
CIA එක එයාව මැරුව තමා නමුත් පපුවට වෙඩි විසිගානක් තියල නෙමෙ ටිකක් search කරල බලන්න youtube එකේම chegu verra dead body කියල එතකොට පෙනෙයි වෙඩි කීයක් වැඩිලද කියල
@NethCreation
@NethCreation 6 ай бұрын
පලමු වෙඩි උන්ඩ 20 න් මැරුන . පස්සෙ තව තිබ්බ you tube එකෙ විඩියො බලන්න දෙයක් ණැ එයාගෙ පවුලෙ අයගෙන්ම අහල බලන්න 👍
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 6 ай бұрын
@@NethCreation පව්ලෙ අය වැඩක් නෑ හොයලම බලන්න එහෙම බැලුව කියල ඇගෙන් කෑල්ලක් යන්නෙ නෑනෙ
@ThilakaRathna-c2s
@ThilakaRathna-c2s 3 ай бұрын
Yaluwa samahara then weradi
@sisirawijesingha
@sisirawijesingha 3 ай бұрын
Pdada thirisan aragala kaarayo.Mun loketa saapayak.Nanda Malani kiyanne gon huttiyek
@LakniduWeerasekara
@LakniduWeerasekara 6 ай бұрын
samajawadaya yanu winasaye araambayai
@n.gvideoproduction9740
@n.gvideoproduction9740 2 ай бұрын
එතකොට ධනවාදය කියන්නෙ විනාශයෙන් මිදිමද නිකන ගොන් ටෝක් දෙන් නැතුව හිටාන 😅😅😅😅🖕🖕🖕🖕🖕
@amiladinesh6665
@amiladinesh6665 2 ай бұрын
Panapitin Inna nisane yako wedi thiyanne. 🤣 Che kiynne charithayak habai ubathuma hariyata danne nha wage 😂
@presannakumara9747
@presannakumara9747 6 ай бұрын
මහත්තයා කියන පොර අවිහින්සා කියල කුපාඩිවැඩ කරා, චේ මීනීමරල දේවල් කලා බෞද්දයෙක් විදිහට මෙවුන් දෙදෙනම පිලිගන්න පුලුවන්ද? නමුත් මොකවත් කරන් බැරි එක දුකයි මම මිනීමරු චේට අාදරේ නෑ එයාගෙ අැතුලෙ තියන ගුනාංග මහ පුදුමයි. චේ මිනීස්සු මරල දින්න හදපු එක අැරුනාම හේතුව කියන්න අපහසු මොකක් අාදරයක් තියන බව පිලිගත යුතුයි. වැඩිය වර්නනා කරන්න එපා අරගලය තියෙන්නේ තමා තුලමයි
@newtonra4337
@newtonra4337 6 ай бұрын
චේ මැරුනට ඇයි හෝචී මින් , වෝ නගුයෙන් ගීයප්පෙ , ට්රෘන් වැන් ට්‍රා මරන්න බැරිඋනේ මෙකද විප්ලව කරන්න ගිහිල්ලා මැරුම් කන්න ඕනි නෑ හරියට කාර්මික.විප්ලවය වගේ
@sharadajayashanabeywickram8449
@sharadajayashanabeywickram8449 6 ай бұрын
Hoda mNussayekta gaurawa karapan doo.thamuseta mehema unanm😪
@newtonra4337
@newtonra4337 6 ай бұрын
@@sharadajayashanabeywickram8449 ත්‍රස්තවාදීන්ට ගෟරවකරන් නෑ බන්
@asiravithanawasam6560
@asiravithanawasam6560 6 ай бұрын
Uba modyekda karmika viplavyi ciuban revolution comper krnna
@Palaw245
@Palaw245 5 ай бұрын
😂😂😂 pissek bn​@@asiravithanawasam6560
@supuntharaka8928
@supuntharaka8928 6 ай бұрын
Ahema minissu thamath innawa .anura kumara inna😂😂😂😂😂
@usernameis9157
@usernameis9157 6 ай бұрын
මෙහෙමයි ඉතින් චේ ගුවේරාට ලෝකයම ආදරය කරේනන් නෑ😂😂
@NethCreation
@NethCreation 6 ай бұрын
එහෙමද 😂😂
@mr.deb....2321
@mr.deb....2321 6 ай бұрын
Che ta adarenathi eun loketa adareth n
@prabhtahsiriwardene1828
@prabhtahsiriwardene1828 6 ай бұрын
Sahthik aththa
@Hirunkaveeshawishvanath
@Hirunkaveeshawishvanath 6 ай бұрын
​@@mr.deb....2321Aniwaren..
@DileepaLiyanage-nr3ct
@DileepaLiyanage-nr3ct 6 ай бұрын
😅😅😅
@bamunua
@bamunua 6 ай бұрын
කොහොම උනත් කමක් නැහැ මරුවනම් ඒ ඇති.
@KumaraAmila-fo5xj
@KumaraAmila-fo5xj 6 ай бұрын
Uba wage moda harakek
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 151 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 13 МЛН