Cheapest Food Dehydrator Machine in Sri Lanka

  Рет қаралды 191,657

Krushi News

Krushi News

Күн бұрын

Пікірлер: 510
@arunakannangara2270
@arunakannangara2270 Күн бұрын
ඔබ ඉතා හොඳ සහ වැදගත් වැඩ සටහනක් ඉදිරිපත් කළා. ස්තුතියි ඒ වෙනුවෙන්. ඒ වගේම මෙහි මිළ පිළිබඳවත්, වගකීම් කාලය බිළිබඳවත් අවධානය යොමු කරනවානම් මෙම ඉදිරිපත් කිරීම ඉතා ඉහළ වටිනාකමක් ගෙනදෙන්නක් වීමට ඉඩ තිබුණා. හිතන්න, දැන් මේ උපකරණය අවශ්‍ය අයවලුන් ඒ පිළබඳව කරුණු හොයන්න වෙහෙසක් දරන්න වෙනවනෙ. ඒක ඔබගේ අඩුපාඩුවක් හැටියට මෙය නැරඹූ සියළු දෙනාම නිරීක්ෂණය කළ කරුණක්. ඒ නිසා මින් ඉදිරියේදී මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කරන්නේ නම් ඒවායේ මිළ සහ වගකීම් කාලය නරඹන්නන්ට ඉතාම වැදගත් බව සිහියේ තබාගෙනම කටයුතු කරන්න.
@hajithprasanna
@hajithprasanna 4 жыл бұрын
ඇත්ත. අපේ රටේ වාසනාවට අපිට ලැබිල තියන දේශගුණික සාදක නිසා අවුරුද්දේ 365 දවසම ඕනම දෙයක් වගා කිරීමේ හැකියාව නිසා, ඉතා අමාරුවෙන් වුවත් අපේ ශාකයක් ලබා දෙන අස්වැන්න කල් තබා ගැනිමට හැකියාවක් ඒගැන නිසි අවබෝධයක් බහුතරයකට නොමැති නිසා අපේ ඵලාදාවෙන් බොහෝමයක් පරිභෝජනයට නොගෙනම විනාශවී යෑම මෙයින් වලක්වා ගත හැකිවීම ඉතාමත්ම අගය කරමි. යහපතක්වේවා🙏
@damithgunarathna2369
@damithgunarathna2369 4 жыл бұрын
Hi Everyone, I also amazed with he concept and making the machine in Sri Lanka, I got down one, this is one of cheepest product that I have ever paid, very insecure and very bad quality. Lid can't close, upper nuts are heating but no any cover. Never recommend to buy. Not to demotivate manufacturers but to improve the quality of this product. Damith Gunarathna
@sankuma4965
@sankuma4965 4 жыл бұрын
Thanks lot Sir.
@narada000
@narada000 4 жыл бұрын
@Damith what is the price?
@HotRange-x7i
@HotRange-x7i 3 жыл бұрын
It is true.
@zeeniyazulfikar5845
@zeeniyazulfikar5845 9 ай бұрын
Thanks a lot
@upalinpa
@upalinpa 5 жыл бұрын
මෙම උපකරනය ගොඩාක් ප්‍රයෝජනවත්,
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට
@menakasenevirathna25
@menakasenevirathna25 2 жыл бұрын
යම් දෙයක් හදුන්වා දෙනවිට එහි මිල පිළිබඳව විමසන්න සැලකිලිමත් වෙන්න. හැම විස්තරයක්ම දැනගෙන ගන්න හිතුනම වටිනාකම ගැන සදහනක් නෑ.එහෙම වෙන්න එපා.වැඩසටහනක් සම්පූර්ණ කර අවසන් කරන්න.මිල සදහන් නොකර වැඩසටහන් කරන්න එපා.
@puwakpitiyabasura3057
@puwakpitiyabasura3057 Жыл бұрын
Ow. Aduma tharame description ekewath danna thibba. call ekakma ganna wenawa danaganna.
@susanthagamini-xp6sl
@susanthagamini-xp6sl Жыл бұрын
Mun boru Mila kiyan ne
@shiranidesilva3456
@shiranidesilva3456 Жыл бұрын
Aththa
@chandranihewasinghe4975
@chandranihewasinghe4975 3 жыл бұрын
මමත් එස උපකරනය ගත්තා.කියන තරම් වටින්නේ නම් නැහැ. පෙට්ටියට දාලා තියෙනවා. කොස් වේලෙන්න පැය 24 කට වත් වේලා ගන්න බැහැ. අපරාදේ මගේ මුදල. පුලුවන් නම් පසු විපරම් කර අපිව උනන්දු කරවන්න.
@SriLankan166
@SriLankan166 3 жыл бұрын
ඔයා කීයටද මේක ගත්තේ?
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 3 жыл бұрын
මේ වගේ උපකරණ ගැන වීඩියෝ කරද්දි මිල කීයද කියලනෙ අපිට වැදගත්. ඒ ප්‍රශ්නය අහන්නෙ නැත්තෙ ඇයි.
@mangalikachandralatha8150
@mangalikachandralatha8150 2 жыл бұрын
Ow maha modayo
@Mrdeveloper9332
@Mrdeveloper9332 Жыл бұрын
Price එක හැමදාම එකම ගාන තියෙන්නෙ නෑනෙ ඒකයි ඒ
@ranikanarangoda9068
@ranikanarangoda9068 2 жыл бұрын
According to my knowledge plastic is bad for the health we use wewal covers to make string hoppers so I wonder whether this is good for the health by using plastic ?
@vijethungakumarasiri6103
@vijethungakumarasiri6103 Жыл бұрын
මමත් ගත්තා මේ විජලන යන්ත්‍රයක් 2019දී. ඒ කාලේ රු:20,000/=ට ආසන්න මුදලකට ගත්තේ. කොරෝනා නිසා පුහුණුවක් ලබන්න බැරි උනා. ඒනිසා තාම ප්‍රයෝජනයට ගත්තේ නෑ. ලඟදීම පුහුණුවක් ලබලම වැඩට ගන්නවා.
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
ඔව් මේ තමයි හොදම කාලය
@nayanaranjani6777
@nayanaranjani6777 Жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් .මෙම උපකරණයේ මිල කීයද ?කොහෙන්ද මිලදී ගන්නෙ.
@depikaperera5834
@depikaperera5834 5 ай бұрын
Den mila kiyada
@seetharanjani3547
@seetharanjani3547 4 жыл бұрын
මං මේ වීඩියෝ එක ඔක්කොම බැලුවා ගොඩක් ස්තූතියි මේක හඳුන්වා දීම ගැන මම මේකෙන් එකක් ගන්ඩ ඕන ටෙලිෆෝන් නම්බර් එකක් ගත්තා මම කෝල් කරන්නම් බොහොම ස්තූතියි
@poornikawijerathna7601
@poornikawijerathna7601 4 жыл бұрын
Do you have his contact number to contact
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 4 жыл бұрын
ඔබ තුමා ඉස්සල්ල කොරෝනා එක වෙලාවෙදීත් මේක කියල vidio එකක් දාල පෙන්නුව. දු. අන්කයත් දුන්න. මම ඒ වෙලාවෙ ඇමතුව ඔබ තුමා කතා කලේවත් නැහැ. මම පනිවුඩයකුත් එව්වා. ඒත් උත්තරයක් ලබුනෙ නැහැ. ඉතින් ඔක දැනුත් දාන්නෙ වෙලන්ද දැන්වීමක්ද නැත්තම් ඉස්සල්ල වගේ නිකං දාන එකක්ද. මේඋපකරණය ලබා ගන්න හැකි වෙන්නෙ කොහොමද? මම වියලි ආහාර වියලි අහාර විකුණන කෙනෙක් මට ඔකෙ මිල කීයද?
@jananjayasrimal5448
@jananjayasrimal5448 2 жыл бұрын
ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙනවද?.. මමත් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නේ උපදෙස් ටිකක් අවශ්‍යයයි
@erandimallawaarachchi9510
@erandimallawaarachchi9510 2 жыл бұрын
භට ගන්න දුර අංකය දෙන්න.
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබට ..
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔබටත් ස්තුතියි කෘෂි නිව්ස් එක්ක දිගටම රැඳී සිටින්න
@piynthasb5494
@piynthasb5494 4 жыл бұрын
මාතෘකාව විජලන යන්ත්‍රය කතාකරන්නේ ආහාර හා පෝෂණය, ලෙඩරෝග සුව කිරීම සදහා මුරු‍‍ංගා, වැල් බයිලා තමා ලංකාවෙ හැම එකාලම, මැශිම ගැන පටන්ගෙන ඒක ගැන කිව්වම ඉවරයි ඒකෙ රෙදි වේලන්නේ නෑ වේලන්නෙ මොනාද කියල හොයාගෙන එන එවුන් දන්නවා, ඉතිං මොන ලබ්බ හොයාගත්තත් රටක් දියුනු වෙයිද
@donchameera2020
@donchameera2020 3 жыл бұрын
ඇත්තටම
@dileka7528
@dileka7528 3 жыл бұрын
එක ඇත්ත
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
yanne koheda malle pol
@dilrukshipathirana9252
@dilrukshipathirana9252 2 жыл бұрын
Munge okkoma wal baila.gannanam epa munge ata magal
@donperera4819
@donperera4819 Жыл бұрын
Good work its more valuable with out plastic tray
@Viduu2012
@Viduu2012 3 жыл бұрын
දකින දකින වෙලාවේ මුන්ට හෙන ඉල්ලනවා මම නම්..මහත්තයෝ ඔයත් මේ වගේ තිරිසන් මිනිසුන්ව ප්‍රමෝට් කරන්න එපා .මුන් අහිංසක මිනිසුන්ට ගින්දර දීලා හම්බකරන් කන කම්පැනි එකක්...දන්න දවසේ ඉදලම කරන්නෙ ඒ පාහර වැඩේ..මුන් ගෑවුන කිසිම බඩුවක් ගන්න එපා..තොපි කන්නෙ අදින්නෙ අහිංසක මිනිසුන්ගේ සල්ලිවලින් රවටලා..ජරාම මැශින් මේවා..කලින් වතුර ෆිල්ටර් කරා..ඒවත් එහෙමයි.කිසිම දෙයක් ගන්න එපා.. මේ කියන අද දවසෙත් මුන්ගෙන් ගනිපු ලක්ශ දෙකේ මැශින් එකක් කැඩිලා හදනවා..දුන්න දවසේ ඉදන්ම කැඩුනා..මාසයක් වෙනවා..උන්ටවත් හදාගන්න බෑ ..ලොකු මැශින් එකක් ලක්ශ දෙකක...මුන්ට හොදක් වෙන්නෙ නෑ ..මේකේ ඉන්නවා අමු පල් හොරෙක්..උගේ ෆොටොත් එක්කම ලගදිම ෆ්බී එකේ යයි..බලාපොරොත්තුවෙන් ඉන්න...අහුවෙන තැන ගහනවා මම නම්...ලැජ්ජා කරලා යවන්නෙ ආයේ බලු වැඩ නොකරන්න
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
aney pin danuwath kalata
@dilrukshipathirana9252
@dilrukshipathirana9252 2 жыл бұрын
ඇත්තටම.මාත් ගත්තා එකක්.ආයේ රෙපෙයාර් යැව්වා දැන් සල්ලිත් නෑ මැෂින් එකත් නෑ.මාස එක හමාරක් වෙනවා.මම නම් පාරිභෝගික අධිකාරියේ පැමිනිල්ලක් දැම්මා.මමනම් එතනින් නවතින් නෑ නඩු දානව
@Hash97.08
@Hash97.08 2 жыл бұрын
ඇත්ත.
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
@@dilrukshipathirana9252 මොකද උනේ මැශින් එක ලැබුනද
@niranjalapriyadarshani7084
@niranjalapriyadarshani7084 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@happyheart252
@happyheart252 4 жыл бұрын
ලාන්කිකයෙක් භාණ්ඩයක් නිස්පාදනය කලොත් ඒකෙ ඇද හොයල කකුලෙන් ඇදල පාගල දානව.පිට රටකින් ගේන බඩුවක් ගත්තොත් දවසකින් කැඩිල ගියත් බැරෑන්ඩ් එක හොදයි කියල ජීවිත කාලෙම බදා ගන්නා කුහක මිනිසුන් කොටසක් අපෙ රටේ ඉන්නවා.කල යුත්තේ එය ප්රචාරය කොට විනාස කිරීම නොව ,වැරදි ඇති කොටස් තිබේනම් නිවැරිදි කර ඔවුන්ට දිරි දීමය.මක් නිසාද යත් ඔවුන් අප මවුබිමේ සම්පත් වන බැවිනි.
@LovemeAquarius
@LovemeAquarius 4 жыл бұрын
It didn't happen with no reason. That worshiping came from the education, adults and social system.
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
සහතික ඇත්ත ඉතාමත් වටිනා අදහසක්. ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
@tharindunimsara8328
@tharindunimsara8328 4 жыл бұрын
අනිවාර්යයෙන්ම දේශිය ව්‍යාපාරිකයට අත දිය යුතුය. ඒත් බඩු අරගෙන ඒවායේ අඩුපාඩු කියන්න ගියාම එයාල වග කියන්නෙ නැත්නම් පාරිබෝගිකයා අතරමං නේද? ප්‍රයෝජනක් නැතිව ඔය උපකරණය හොදයි වියලීමේ යාන්ත්‍රිණය කියල දෙන්න. ප්‍රායෝගික නෑ.
@aravindabandara658
@aravindabandara658 4 жыл бұрын
දේශිය නිශ්පාදකයින් අගය කරන්න ඕනී නමුත් මේ නිශ්පාදනය තත්වයෙන් බාල එකක් බව ගොඩක් ගත්ත අය කියනවා .
@Neesha1129
@Neesha1129 4 жыл бұрын
මෙම නිශ්පාදනය මාද මිලදි ගත්තා 8500/= එහෙත් මෙය ප්‍රාතමිකයි නිශ්පාදන කොලිටි ඉතා දුර්වලයි නිසියාකාර නිමවුමක් නොවේ මෙහි පියන ඈබරි ඈදවි ඈත නිමවිමෙ තාක්ශන දුර්වල තාවයකි. තෑටිවල සිදුරු විශාල නිසා කුඩා දේ භාවිතයට අපහසුය. රත්විමේ කොටස මතද සෑහෑල්ලු දේ පතිත වී අතර වල රෑදේ. අධික රත්විම නිසා ගිනිගනිවි කියා අනුමාන කල හෑක. උපරිම උශ්නත්වය 40c-50c අතර වේ ඉට වඩා උශ්නත්වය වෑඩිකල නොහෙක. මෙම නිසා සමහර දේ වියලිමෙ කාලය ඉතා අදිකය උදා මම කොස් කිලෝවක් වියලිමට උතසහ කලෙමි 8am-9pm දක්වා පෑය 9ක් ගතවිය. නිර්මානය කොතරම් හොදවුවද ඉතා ප්‍රාතමික නිමවුමක් බෑවින් මෙම මුදලට නොවටි. මිට වඩා ආරක්ශාකාරි ලෙස හා අඩුපාඩු සම්පුර්න කර උසස් නිර්මානයක් ලෙස වෙලදපොලට එනවා නම් අගෙයි.
@weli4882
@weli4882 4 жыл бұрын
Kos gediyak welaganna rupiyan kitak yanawada kiyala hithanne
@gayansaranga2860
@gayansaranga2860 4 жыл бұрын
ඔබතුමාගේ අදහස්වලට ස්තුතියි. නමුත් ඔබ මෙම උපකරනය පිලිබද නිසියාකාර දැනුවත් කමින් තොර බව ඔබේ අදහස් වලින් ගම්‍ය වෙනවා. ඔබ පියන ගැන කියු දේ ගැන මා එකගයි. එම දුර්වලතාව මේ වනවිට මග හැරගැනීමට අප ආයතනය සමත්වී තිබෙනවා. තැටි ගැන කතා කලොත් වඩාත් තුනී සහ කුලුබඩු වර්ග වේලා ගැනීමේදී තැටි මත්ට ඔයිල් පේපර් එකක් රවුමට කපා තබන ලෙස අපි උපදෙස් දී තිබෙනවා. තැටි මැද රවුම තුලින් පද්දතියේ ඒකාකාරී වායු ධාරාවක් පවත්වා ගන්නවා. හීටර් කොටස මතට ජලය නොවැටීමට වග බලාගැනීම ප්‍රමානවත්. උශ්නත්වය ගැන කතාකරනව නම් ආහාරවල පැහැය, ගුනාත්මකභාවය, සුවද අරක්ශාවන්නේ සෙල්සියස් අංශක 35-55ත් අතර උශ්නත්වයක වියලා ගැනීමෙන් ඒ පිලිබදව ඔබේ දැනුවත් භාවයක් නොමැති වීම ගැන අපි කනගාටු වෙනවා. මිල පිලිබදව කතාකලොත් මේ තරම් අඩු මුදලකට මේ වගේ උපකරනයක් ඔබට මිලදී ගැනීමට නොහැකි බව මතක් කරනවා. මෙම උපකරනයට අමතරව වැඩිදියුණු කරන ලද මධ්‍යම හා විශාල පරිමානයේ උපකරන රාශියක් විශ්වාසනීය ලෙස, උගත් සහ දැනුවත් පාරිභෝගිකයන් වෙත ලබාදෙන්න අපිට හැකියාව ලැබී තිබෙනවා. වැඩිදුරටත් විස්තර අවශ්‍ය නම් 0776023694 අංකයට අමතන්න.
@ashansahabandu6279
@ashansahabandu6279 4 жыл бұрын
උෂ්ණත්වය වැඩි කල පලියට වේලෙන කාලය අඩු වෙන්නෙ නෑ cook වෙනව මිසක්.
@Neesha1129
@Neesha1129 4 жыл бұрын
@@ashansahabandu6279 eya parisarika ushnathwaya anuwa wenas wenawa . nuwara eliya palath walata dina kipayak yavi.
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට
@sunilbasnayake7985
@sunilbasnayake7985 4 жыл бұрын
Good equipment for domestic usage.Great innovation and congratulations. I am using an Antenna developed by your firm which is still doing the job. I saw a water filter made using clay as a filter media.This is the high time to promote same. Hope you all will do more and more innovations and help to boost the local economy.
@batapolatv3988
@batapolatv3988 3 жыл бұрын
facebook.com/BatapolaDehydrator/
@batapolatv3988
@batapolatv3988 3 жыл бұрын
Good 👍
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
Only problem is using plastic..? other wise very good. Is it good to use for export market ?.
@wijesooriyaniro1067
@wijesooriyaniro1067 5 жыл бұрын
ඉතාමත් වටිනා හදුන්වාදීමක්.
@batapolatv3988
@batapolatv3988 5 жыл бұрын
Thanks
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට
@Viduu2012
@Viduu2012 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@tharindunimsara8328
@tharindunimsara8328 4 жыл бұрын
අනේ මේ කියන ඒව මේ යන්ත්‍රයෙන් කරන්න බෑ. මමත් ගත්ත. පැය 24කට වැඩි වෙලාවක් යනව එළවළු සාමාන්‍යයෙන් නරක් නොවන ගානට වේල ගන්න. මස්, මාළු දැම්මොත් උඩ දැලේ ඒව කුණු වෙලා. වියලි ද්‍රව්‍ය 250g ක් ලබා ගන්න කොපමණ විදුලි බිලක් යනවද? අනිත් එක තමයි සැරින් සැරේ වට්ටි කරකවන්න ඕනෙ. හීටරය තියෙන්නෙ එක පැත්තක විතරයි. ඒ පැත්තෙ ඒව විතරයි වේලෙන්නෙ. අනිත් ඒව අමුයි. සමබරතාවයකින් වේලෙන්නෙ නෑ. තියරිය හරි. ප්‍රායෝගිකව හරිම අසාර්ථක යන්ත්‍රයක්. රැවටෙන්න එපා මම රැවටුනා අරගෙන. එයාල ඊට පස්සෙ වග කියන්නෙ නෑ.
@Aluth_Dawasa
@Aluth_Dawasa 4 жыл бұрын
Wena honda ekak ganna vidiyak dannawada??
@sumithkavinda8701
@sumithkavinda8701 4 жыл бұрын
Kiyak unada
@pradeepchandana1854
@pradeepchandana1854 4 жыл бұрын
මම ගන්න හදන්නෙ , ඔයා කියන්න දේ ඇත්ත ද.
@jananjayasrimal5448
@jananjayasrimal5448 2 жыл бұрын
ඔයා මේක ගතතද?.. මේක හොද නැතිනම් ඔයා දන්න වෙන brand එකක් කියනවද?.. හැමෝම දාලා තියෙන comment බැලුවාම මේක ගන්න බයයි..
@jananjayasrimal5448
@jananjayasrimal5448 2 жыл бұрын
ඔයා මේක ගතතද?.. මේක හොද නැතිනම් ඔයා දන්න වෙන brand එකක් කියනවද?.. හැමෝම දාලා තියෙන comment බැලුවාම මේක ගන්න බයයි..
@samanbandara821
@samanbandara821 3 жыл бұрын
Meka hari ne.apith genna gaththa ekak.kiyana surangana ekak wath ne meke.currnt eka yanawa witharai welen ne hariyata .aparade 18000k mage
@dilrukshipathirana9252
@dilrukshipathirana9252 2 жыл бұрын
මුං කැලණි හිගන්නෝ.මිනිස්සුන්ට දුක් දීලා රජවෙන්ඩ යන
@dhanushkamadushanfernando3398
@dhanushkamadushanfernando3398 4 жыл бұрын
දැනගන්න පුලුවන්ද කුලුබඩු (මිරිස්,ගම්මිරිස්,කහ) වගෙ දේවල් වේලගන්න පුලුවන්ද?
@illiyashamziya1675
@illiyashamziya1675 4 жыл бұрын
pleas give cuntect detels
@batapolatv3988
@batapolatv3988 3 жыл бұрын
facebook.com/BatapolaDehydrator/
@SiyanePlus
@SiyanePlus 4 жыл бұрын
මේකෙ මිල කීයද...ආයක කෝල් කර කර ඉන්න ඕනෙ නැහැනෙ මිල අහන්න..ඇයි මේවගේ වීඩියෝ වල කෙලින්ම මේ භාණ්ඩ වල ගණන් කියන්නෙ නැත්තේ...මේ වගේ එකක මිල පබ්ලික් කිවුව කියල හානියක් වෙන්නෙ නැහැනේ...
@KasunBaba
@KasunBaba 4 жыл бұрын
අංතිම වෙනකං බලවන්න තමයි නොකිය ඉන්නෙ.
@desamansamarasinghe1280
@desamansamarasinghe1280 4 жыл бұрын
යකෝ මිල කිව්වා නම් ඉවරයි නේ මෙච්චර මිනිස්සු රස්තියාදු කරන්නේ
@samantharathnayaka8001
@samantharathnayaka8001 4 жыл бұрын
Fantastic...
@diishadow5712
@diishadow5712 3 жыл бұрын
Mama gatta..apooo kerat punchivatama kapala velanna demma...peya 14 k giya... echchara vela yanavanm vedak nenee..karant eka.....
@w.brumesha.4188
@w.brumesha.4188 2 жыл бұрын
මිල කීයද කියලත් video එකේදිම කිව්වනම් වටිනවා.ගොඩක් ස්තූතියි
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
අහ් ඇත්ත මුලින් කිව්වා ඒත් සැරෙන් සැරේ වෙනස් වෙන නිසා ඒක සාර්ථක නෑ. ස්තූතියි අදහසට
@srijithrupasinghe6596
@srijithrupasinghe6596 4 жыл бұрын
අප රටේ මේ දේශීය නිපැයුම් කරුවන්ගේ නිෂ්පාදන වලට රජයෙ අතහිත දෙමින් එය වඩාත් දියුණු කරමින් අපේ රටේට විශාල ආදායමක් අපිට ස්ථිර වශයෙන්ම ගැනීම්ට පුළුවන් වේ .නමුත් දැන්ට මේ පවතින ආණ්ඩුවල දේශපාලනඥයින්ගෙන් නම් ඒවා හරිහැටි කරගැනීමට අපි කිසිම කෙනකුට පුළුවන්කමක් නැත. මේ දේශපාලනඥයෝ සහ ඔවුන්ගේ හෙන්චයියෝ බලන්නෙම ඒවාට අදාළ ආයතන තිබුණත් ,ඒවා වල බලය ඔවුන් අතට අරගෙන මොන විදියෙන් හරි ඔවුන්ටත් යම් කිසි ගානක් ලබාගෙන ඒවා කර දීමටයි . මේ නිෂ්පාදන කරුවන්ගෙන් වැඩිම ආදායමක් ලබන්නේ මේ හොරු ටික තමයි. මේවා නැවැත්වීමට නම් මේ දේශපාලන රටාව මං අයින් කළ යුතුයි. අප රටේ හැමදෙනාම එකතුවී මොවුන්ව පන්නා දමා රටට ඉතාමත්ම වටිනා පුද්ගලයින් පත්කර ගැනීමටට අපි උත්සාහ දරමු.
@tharindunimsara8328
@tharindunimsara8328 4 жыл бұрын
පට්ටපල් බොරු කියන්නෙ, රැවටෙන්න එපා, මම අරගෙන කිසිම ප්‍රයෝජනයක් නැතුව අයින් කරල තියෙන්නෙ,
@tharindunimsara8328
@tharindunimsara8328 4 жыл бұрын
ප්‍රයෝජනයක් ගත්තු කවුරුමහරි ඉන්නව කියල පෙන්නුවොත් මම මේ ගත්තු මැෂිම තෑගි දෙනව
@sanjeewaakodikaraa8411
@sanjeewaakodikaraa8411 4 жыл бұрын
@@tharindunimsara8328 ai mokada une obata..
@dedunuanagathaya3566
@dedunuanagathaya3566 2 жыл бұрын
Karai me desapaluwo
@rasikaniromi8012
@rasikaniromi8012 2 жыл бұрын
@@tharindunimsara8328 aththamada ane keyanne mama dupatta veyaparayak kara ganna ganna apada
@cyriljayasinghe6162
@cyriljayasinghe6162 Жыл бұрын
thank you so much
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
welcome
@chithrasithum6735
@chithrasithum6735 4 жыл бұрын
Good job...👍
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ස්තුතියි
@agachaminda4439
@agachaminda4439 4 жыл бұрын
හදුන්වාදෙන්නෙ මේ උපකරණයද මෙතුමාද
@wasanthakumara7521
@wasanthakumara7521 Жыл бұрын
if there is any possibility to replace the trays without plastic trays
@sampathsampath8099
@sampathsampath8099 4 жыл бұрын
Great job.. excellent
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
thanks for your comment. stay with us.
@gaminipriya146
@gaminipriya146 4 жыл бұрын
Numbar aka awanna
@nethucrafthub6135
@nethucrafthub6135 3 жыл бұрын
Wow briliant
@fayasfayas766
@fayasfayas766 4 жыл бұрын
Godak watinawa miris karal wage kubadu welana puluwanda
@sashikalasashikala8647
@sashikalasashikala8647 2 жыл бұрын
Very good. Is this available
@pabashanibatagalla6214
@pabashanibatagalla6214 6 ай бұрын
කෝත්තමල්ලි, මිරිස් වගේ එවාත් හොදලා වේලාගන්න පුලුවන් ද
@chamindabandara8723
@chamindabandara8723 Жыл бұрын
දවසටම 10kgක්ද වියලා ගත හැක්කේ..තැටියකට කොපමන පෙමානයක් යෙදිය හැකිද
@saliyayou
@saliyayou 5 жыл бұрын
Jayaveva 👍👍👍🙏
@batapolatv3988
@batapolatv3988 5 жыл бұрын
Thanks
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට
@deepaledirisinghe7368
@deepaledirisinghe7368 5 жыл бұрын
Excellent piece of work, congratulations. Please indicate POS as well.
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
thanks for your feedback
@indranifernando263
@indranifernando263 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👌👌👌👌👌very god godbless too you
@ssspradeep4910
@ssspradeep4910 4 жыл бұрын
Thanks
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
ස්තුතියි ඔබට
@construction1356
@construction1356 2 жыл бұрын
Mata me eka gena wedi visthara ho wena vidihata hada ganna ona kohomada eya kara ganne
@Viduu2012
@Viduu2012 3 жыл бұрын
මේ මැශින් එක අරන් තවමත් හොදින් තියෙන්නේ කා ලගද...කුනුම කුනු ගොඩක් ..මම මැශින් දෙකයි සේල් කරේ සතියක් ගියේ නෑ ..දෙකම කැඩුනා..ඊට පස්සෙ මුන් එකෙක් වත් ෆෝන් ආන්සර් නෑ ..පට්ට හොරු..කිසිම වගකීමක් ගන්නෙ නෑ මුන්..වීඩියෝ දැම්මට මොක්කුද වගේ..මුන් කරන මොනම ප්‍රඩක්ට් එකක් වුනත් එකයි...උබලට කියන්නෙ සාධාරණ විදියට බිස්නස් කරපල්ලා..මැශින් දෙන්න විතරයි ද උබලා ඉන්නෙ..සර්විස් කරන්නෙ පොලිසියෙන්ද..කයිවාරු විතරයි ..ෆෝන් එක ආන්සර් නෑ එකෙක් වත් හොර හිත නිසා
@omeshyohan3804
@omeshyohan3804 3 жыл бұрын
චාටර් නෙහ්
@wijedunuka4291
@wijedunuka4291 3 жыл бұрын
මේ කියන්නෙ අත්තට මද? මමත් මිලදී ගන්න යන්නෙ
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
aney godak pin danuwath kalata
@dilrukshipathirana9252
@dilrukshipathirana9252 2 жыл бұрын
පිනට දෙන්ඩ ඒ සල්ලි.මුන් කැලණි හිගන්නෝ.මිනිස්සුන්ට දුක් දීල හම්බ කරන් කන
@jmchaminda3447
@jmchaminda3447 2 жыл бұрын
Mama order Kara masa 2 kata Kalinin tama Labuan’s ne
@sathiraengineering5630
@sathiraengineering5630 4 ай бұрын
The training cards from BMICH don't answer the questions
@devikakumari866
@devikakumari866 3 жыл бұрын
ගන්නනම්.එපා 2lk දීලා ලොකූ එකක් අරන් පාවිච්චි කලේවත් නැහැ කැඩිලා 😥 ලොකු අමාරුවක මන් වැටිලා ඉන්නේ කියන බයිල නැහැ මුන්ගේ
@mnilanga
@mnilanga 3 жыл бұрын
මොකක්ද වුනේ
@osuthuruplants450
@osuthuruplants450 3 жыл бұрын
Meka me batapola ekada dr
@හෙළපියස
@හෙළපියස 3 жыл бұрын
මගේ මැෂින් 03අහක දාල තියෙන්නේ
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
එහෙම මගුලක්ද මෙි මු බිස්නස් එකක්ද කරන්නෙ එහෙම නැත්තම් රැවටිමක්ද ඉතින් මේකට බටපොලත් සම්බන්දයි කියන්නෙ
@dilrukshipathirana9252
@dilrukshipathirana9252 2 жыл бұрын
මාත් එහෙමයි.පාරිභෝගික අධිකාරියේ පැමිනිලි කරා නඩුත් දානව
@khatulandan3315
@khatulandan3315 4 жыл бұрын
හොද වැඩක්
@itliyanage5175
@itliyanage5175 3 жыл бұрын
Fantastic bro... Supermmm
@gaminikumara9537
@gaminikumara9537 2 жыл бұрын
idiriyedith siyalu macin warga obage ayathanaye nipadawanna hekiyawa lebeiwa
@ruwanigerulat8490
@ruwanigerulat8490 4 жыл бұрын
ඉතාමත් අගය කලයුතු දෙයකි . අපේ රටේ තිබෙන පලතුරු සහ එළවළු වර්ග dehydrate කර විකිණීමට ගත හැක. විශේෂයෙන්ම පලතුරු වර්ග අඹ, කෙසෙල්ගෙඩි අන්නාසි ,යනාදී දේවල් කුඩා පැකට් කර ගත හැක . ජර්මනියේ අපි dihydrate කරපු පලතුරු ස්නැක් එකක් හැටියට භාවිතා කරති .
@dumindabandara6952
@dumindabandara6952 4 жыл бұрын
මේකේ පවර් consumption (Wattage එක ) කීයද ?
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
වීඩියෝ එකේ තොරතුරු තියෙනවා මේ සම්බන්දව ස්තුතියි අපිත් එක්ක එක්තු වුනාට
@dumindabandara6952
@dumindabandara6952 4 жыл бұрын
@@KrushiNewsLK වීඩියෝ එකේ wattage එක සඳහන් වෙන්නේ නෑ . මම වීඩියෝ එක බැලුවා. එකේ සඳහන් වෙන්නේ නැති නිසයි ඇහුවේ.
@janakakumaradasa789
@janakakumaradasa789 3 жыл бұрын
@@KrushiNewsLK වීඩියෝ එකේ තියෙන්නේ රුපියල් 2.50 ක් කියල.පවර් එක කියන්නේ රුපියල් වලින් නෙවයි නේද?කිලෝ වොට් අවර් වලින් කිව්වා නම් වටිනවා.ගෙදර පාවිච්චි වෙන විදුලි එකක ගැන අනුව ඔය 2.50 කියන එක වෙනස් වෙනවා
@ashu1905
@ashu1905 4 жыл бұрын
මිල ගැන සදහනක් කරන්න
@vidushiayurvedichairgrowth2896
@vidushiayurvedichairgrowth2896 3 жыл бұрын
0773032412
@indrachapasubashini5534
@indrachapasubashini5534 2 жыл бұрын
Wooow. Wht a gadget? 😍😍😍
@mayadunna1026
@mayadunna1026 2 жыл бұрын
මේ උපකරණයක් ලබා ගැනීමට ඔබතුමා ගෙ නො. බරෙට කතා කලාට අන්සර්කරන්නෙ නැහැ ?..
@devanandaranasinghe4538
@devanandaranasinghe4538 4 жыл бұрын
From where we can buy & what is the price please
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
all of information's and contact details included in the video. thanks for your participation.
@bkhkrishantha2499
@bkhkrishantha2499 Жыл бұрын
​@@KrushiNewsLK price pls
@පුරවැසිපුවත්
@පුරවැසිපුවත් 2 жыл бұрын
මෙම විජලනය මගින් මයියොක්කා විජලනය කර හැකිද
@jeewaniweerathunga5784
@jeewaniweerathunga5784 2 жыл бұрын
අපි මෙය කොහොමද කොහෙන්ද මිලදී ගන්නේ මෙහි මිල කීයද ...
@BuddhikaDehigama
@BuddhikaDehigama 7 ай бұрын
Mila kiyada mashin එකේ ??
@nimodhijinadari6635
@nimodhijinadari6635 5 ай бұрын
Mila kiyada ?kohenda ganna ?
@ChamilaBandara-iv8gh
@ChamilaBandara-iv8gh 2 ай бұрын
Murunga kola wala ganna yana walawa kopamanada
@pushpakumari2194
@pushpakumari2194 4 жыл бұрын
හරිම වටිනවා මේ ක්‍රමය ගොඩක් හොදයි
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
thanks
@apsarak3944
@apsarak3944 Жыл бұрын
G)/
@pdunuthilaka8818
@pdunuthilaka8818 2 жыл бұрын
Guaranty kala seemawa kumakkda? Alewiyen pasu sewawa awashya unoth kagenda udau ganne.
@orchidslovers6968
@orchidslovers6968 Жыл бұрын
Contact number plz
@mithushisenarathne9290
@mithushisenarathne9290 2 жыл бұрын
Me machine eke price eka kiyak withara wenawada??
@kumarasisira2105
@kumarasisira2105 4 жыл бұрын
කරුණාකරලා මිල ඉදිරිපත් කරන්න
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
contact the producer. thanks. stay with krushi news
@prasannagunathilake5233
@prasannagunathilake5233 3 жыл бұрын
Mila keeyada
@ruwanjeewanthasampath9252
@ruwanjeewanthasampath9252 4 жыл бұрын
Mamath ganna hithagena meka baluwa meka gana heuwa gana nam 7500. Eth oya machine eka sarthaka nalu neda? Goviya channel eke comment wala thibuna nisa mama ahanne. Puluwan nam hoyala wisthara kiyanawada???🤔🤔
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
කමෙන්ට් වල හොඳ නරක දෙකම තිබුණා. පාවිච්චි කරපු කෙනෙකු සම්බන්ධ කර ගත්තොත් වඩාත් හොදයි කියල මට හිතෙනවා. ස්තූතියි ඔබට
@wijedunuka4291
@wijedunuka4291 3 жыл бұрын
@@KrushiNewsLK අයියෝ mamath monday ganna හිටියේ eeth comments dekkama එපා වුනා
@jmchaminda3447
@jmchaminda3447 2 жыл бұрын
I ordered one 2 month ago still they didn’t deliver and they not answering phones,,mr charith I think he is the owner,
@sarukethaagro2885
@sarukethaagro2885 4 жыл бұрын
Useful. But very cheap material. No long lasting. This is a testing level equipment. Develop it and sell to public
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
Thanks for your valuable feedback
@sheetaomura459
@sheetaomura459 4 жыл бұрын
Wowww made in Sri Lanka Weldon
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
thanks
@manojichapa8808
@manojichapa8808 7 ай бұрын
4kg අමු බර වියළි බර කොහොමද
@RanjithGunarathne
@RanjithGunarathne 9 ай бұрын
මේ මනුස්සය අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්නෙ නැහැනෙ... උපකරණය ගැන නොකියා වෙන ඒවනෙ කියන්නෙ...
@rohananagahawaththa8235
@rohananagahawaththa8235 4 жыл бұрын
ගාන කීයද
@tharindunimsara8328
@tharindunimsara8328 4 жыл бұрын
මේ මනුස්සය කියන බොරු. හීනෙන් තමයි උම්බලකඩ වේලන්න වෙන්නෙ. කොස් ටිකක් වේලන්නත් පැය 18, 20ක් යනවා.
@Viduu2012
@Viduu2012 3 жыл бұрын
අම්මෝ ඔව්..පට්ට බොරු කියන්න මුන්
@athuaprasanna8685
@athuaprasanna8685 8 ай бұрын
4kg welunama kopamana barada
@awankahelaya9896
@awankahelaya9896 3 жыл бұрын
good job
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Thanks
@lahirugayashan8441
@lahirugayashan8441 3 жыл бұрын
Umbalakada walata hodaida..mila kiyada
@KrushiNewsLK
@KrushiNewsLK 3 жыл бұрын
Call to the producer. Number available in the video
@mafasamafasa9549
@mafasamafasa9549 Жыл бұрын
මගෙ ගවත් තියෙන්නේ මේ වර්ගය .මේක පාවිච්චි කරන හැට් කියලා දෙන්න
@Agriandfruit
@Agriandfruit 2 жыл бұрын
Mata price eka kiyanna. Ganne kohenda? I need one
@devikaperera6269
@devikaperera6269 4 жыл бұрын
මේ මැශින් එකේ මිල කීයද
@vidushiayurvedichairgrowth2896
@vidushiayurvedichairgrowth2896 3 жыл бұрын
0773032412
@subashiekanayaka9294
@subashiekanayaka9294 3 жыл бұрын
මේ machine එක ගන්නේ kohenda
@IM-mu9br
@IM-mu9br 8 ай бұрын
අලීපේර පුලුවන්ද විජලනය කරන්න
@chandranihewasinghe6125
@chandranihewasinghe6125 2 жыл бұрын
Mama me machine ekak garhtha. Aka wedsa karanne nehe Rs.9500.00 gaththe. Before one half years ago.
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
dan nam price wadi athi
@orchidslovers6968
@orchidslovers6968 Жыл бұрын
Contact number plz
@liyanageamilasuranga917
@liyanageamilasuranga917 3 жыл бұрын
Good
@GayanPathum-b5n
@GayanPathum-b5n 25 күн бұрын
Maka Mela keyada
@Trewia92
@Trewia92 5 жыл бұрын
Where to buy?
@batapolatv3988
@batapolatv3988 5 жыл бұрын
0776023694 Hot Line
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
try this number
@kasunchathuranga6914
@kasunchathuranga6914 4 жыл бұрын
@@KrushiNewsLK can you share me WhatsApp Number. Because im not in srilanka Now
@slmadu7525
@slmadu7525 2 жыл бұрын
Mata ekak avashayava etha
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
මිලදී ගැනීමට අවශ්‍යයි මිල ⁣කොහොමද?
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
call ekak denna number eka video eke tiyenawa
@MadurangiWimalaweera
@MadurangiWimalaweera 2 ай бұрын
Weduliya wayaweema aka aka video wela aka aka gannae
@sandeepbandara2339
@sandeepbandara2339 4 жыл бұрын
Tried to call both numbers. Not working......
@KrushiNewsLK
@KrushiNewsLK 4 жыл бұрын
numbers are correct. try again later brother.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
🙏👍
@ayurahas7676
@ayurahas7676 4 жыл бұрын
How to buy,and please tell how much
@ජයනිජයනි-ත3ළ
@ජයනිජයනි-ත3ළ 4 жыл бұрын
ගෝඩාක් වටින්ව මිලදීගන්නෙ කොහොමද
@Viduu2012
@Viduu2012 3 жыл бұрын
ඔයාට අමාරුවේ වැටෙන්න ඕන නම් ගන්න ජයනි..අරන් අමාරුවේ වැටුනම කියන්න අපි වගේ
@SriLankan166
@SriLankan166 3 жыл бұрын
@@Viduu2012 ඔයා අමාරුවෙ වැටුනෙ ඇයි?
@daveranathunga3771
@daveranathunga3771 4 жыл бұрын
350kg 400kg loku ewa තියෙනවද ? Company ekkakata
@deepaliareyasena1921
@deepaliareyasena1921 4 жыл бұрын
Koheda. Teyenne kohomada miladi ganne t p nommarayak dennako
@prasad-t1y-x7r
@prasad-t1y-x7r 2 жыл бұрын
වියලි කොස් පැකට් කීපයක් ගන්නෙ කොහෙන්ද?
@rafeeknoor84
@rafeeknoor84 2 жыл бұрын
මේකේ මිල කීයක් කීයක්වෙනවද?
@HarshaniAnuradaha-oe9fn
@HarshaniAnuradaha-oe9fn Жыл бұрын
Me mesin eka kiyada ganne kohomada
@chanakakodithuwakku9165
@chanakakodithuwakku9165 2 жыл бұрын
Chilli berida dryer karanna
@binariranasinghe5523
@binariranasinghe5523 4 жыл бұрын
කැමරමන් ඇන් නිවේදක අන්තිමයි....මැශින් එකට කැමරාව වැඩියෙන් ඇල්ලුවෙ... 😡😡
@udaniishara6451
@udaniishara6451 3 жыл бұрын
Me machine eka keeyak wenawada?
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
අපට හිරු එලියෙන් කරගන්න පුලුවන් ටිකක් මහන්සිවො
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 15 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 174 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН
how to make dehydrator machine at home - w1209 projects
8:09
Umair's Workshop
Рет қаралды 196 М.
එළවලු විජලන තාක්ෂණය Vegetable dehydration technology by NIPHM
12:52
ආහාර සුරක්ෂිතතාවය සඳහා පසු අස්වනු තාක්ෂණය by NIPHM
Рет қаралды 32 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 15 МЛН