Cheapest Second Hand Shop in Japan|キンブル(Kimble)|ගෙදරට ඕන බඩු ඔක්කොම මේ තරම් ලාබෙට ගමුද|Sinhala Vlog

  Рет қаралды 1,516

Paba With Japan

Paba With Japan

Күн бұрын

Cheapest Second Hand Shop in Japan|キンブル(Kimble)|ගෙදරට ඕන බඩු ඔක්කොම මේ තරම් ලාබෙට ගමුද
ආයුබෝවන්🙏 සුභ දවසක් වේවා💐 යාලුවෝ හැමදෙනාටම.ඔන්න අදත් මම ඔයාලට අලුත්ම ව්ලොග් එකක් අරගෙන ආවා.ගෙදරට අවශ්‍ය කරන හැම බඩුවක්ම වගේ ගොඩක් ලාබෙට ගන්න පුලුවන් Second Hand බඩු තියෙන Shop එකක් ගැන තමා ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ.මේ ශොප් එකේ නම තමයි キンブル ( Kimble ).ඔයාලට මේ විදියට නම ගහලා ඔයාල ඉන්න Location එක අවටින් මේ ශොප් එකක් හොයා ගන්න පුලුවන් වෙයි.දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න ඔයාලට ගොඩක් බඩු වල මිළ ගණන් කොහොමද කියලා දැනගන්න පුලුවන් වෙයි.මේ වගේ වීඩියෝ තවත් බලන්න Paba With Japan මාගේ යූටියුබ් චැනල් එක Subscribe කරලා තියාගන්න.හැමදෙනාටම ස්තූතියි 🙏❤❤ .
Hello 🙏 Have a nice day 💐 to all my friends. Today I brought you a new vlog. I brought you this video about a shop where you can buy second hand goods at very cheap prices. The name of this shop is キンブル. (Kimble). You will be able to find this shop around your location by entering the name like this. Continue to join the video and you will be able to know the prices of many items. Watch more videos like this on my KZbin. Subscribe the channel and keep it. Thank you everyone 🙏❤❤ .
My Facebook Page - www.facebook.c...
#japan #secondhand #sinhala

Пікірлер: 22
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
ආයුබෝවන්🙏 සුභ දවසක් වේවා💐 යාලුවෝ හැමදෙනාටම.ඔන්න අදත් මම ඔයාලට අලුත්ම ව්ලොග් එකක් අරගෙන ආවා.ගෙදරට අවශ්‍ය කරන හැම බඩුවක්ම වගේ ගොඩක් ලාබෙට ගන්න පුලුවන් Second Hand බඩු තියෙන Shop එකක් ගැන තමා ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ.මේ ශොප් එකේ නම තමයි キンブル ( Kimble ).ඔයාලට මේ විදියට නම ගහලා ඔයාල ඉන්න Location එක අවටින් මේ ශොප් එකක් හොයා ගන්න පුලුවන් වෙයි.දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න ඔයාලට ගොඩක් බඩු වල මිළ ගණන් කොහොමද කියලා දැනගන්න පුලුවන් වෙයි.මේ වගේ වීඩියෝ තවත් බලන්න Paba With Japan මාගේ යූටියුබ් චැනල් එක Subscribe කරලා තියාගන්න.හැමදෙනාටම ස්තූතියි 🙏❤❤ .
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz 3 ай бұрын
මෙහෙන් ඉන්ටර්නැෂනල් ඩ්‍රිවින් ලයිසන් එක හදා ගෙන ගියොත් ජපානයේ කොච්චර කාලයක් (අවුරුද්දක්) වැලිඩ් ද,,, නැත්තම් මාස තුනක් ද වැලීඩ් වෙන්නේ
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
Awuruddak valid wenawa...❤️❤️❤️
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz 3 ай бұрын
@@PabasaraPrathibani මන් yt එකේ වීඩියෝ එකක් දැක්කා, එකේ කිව්වා මාස 3 යි කියලා,,, ඒක ඇත්තක් ද
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
@@SandamalPrabhashwara-he2cz eknm kohomada danne na..mn danna tharamin awuruddak valid. international ekakin mehe drive krnna puluwan unata long term visa ekak thiyena kenekta japan license eka ganna kiyla thamai kiynne...❤️
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz 3 ай бұрын
@@PabasaraPrathibani ane ehmd, godak sthuthi oyt,,
@nethminioshadha
@nethminioshadha 3 ай бұрын
Akke mekata mata ikamanata reply ekak one akke japane job ekak karanakota staff card code activation kiyala ekak thiyanwada
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
Ehema ekk genanm dnnee nngi.apita hmbela nm ne.😊
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 2 ай бұрын
Good❤❤
@PabasaraPrathibani
@PabasaraPrathibani 2 ай бұрын
Thank you..❤️❤️
@pubudu867
@pubudu867 3 ай бұрын
අක්කා ජපන් කොහෙද ඉන්නෙ සයිතමා අවට ද
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
Api inne nagoya wala malli.❤️
@HimashiSaminthika
@HimashiSaminthika 3 ай бұрын
Meka thiyena location eka danna puluwanda?
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
Meka kimble yatomi shop eka...Kimble near me kiyala search keruwoth oyata laga ekak hoyaganna puluwan..❤️❤️
@HimashiSaminthika
@HimashiSaminthika 3 ай бұрын
❤❤❤Thanks sudu 😊
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
@@HimashiSaminthika ❤️❤️❤️
@pubudu867
@pubudu867 3 ай бұрын
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
❤️❤️
@Mr.ASongz
@Mr.ASongz 3 ай бұрын
❤❤❤
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
❤️❤️❤️
@ThiliniFernando-gl8be
@ThiliniFernando-gl8be 3 ай бұрын
Oyage job eka mokkd akki
@PabasaraPrathibani
@PabasaraPrathibani 3 ай бұрын
Kaigo nngi.❤️
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57