Рет қаралды 5,252
How to pack Baggage & What items cannot be brought to Japan |ජපන් එද්දි හරියට දැනගෙන Baggage එක හදමු
ආයුබෝවන් 🙏,සුබ දවසක් වේවා💐 යාලුවො හැමදෙනාටම .ඔන්න අදත් ඔයාල හැමෝටම ගොඩක් වැදගත් ව්ලොග් එකක් අරගෙන ආවා.ජපානයට එද්දි අරන් එන්න ඕන දේවල් සහ අරන් එන්න තහනම් දේවල් මොනවාද ඒ ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා.ඊට අමතරව මම baggage එක හැදුවෙ කොහොමද කියලත් මන් ඔයාලට වීඩියෝ එකෙන් කියලා තියෙනවා.baggage හදද්දිත් දැනගෙන ඉන්න ඕන දේවල් ගැනත් මන් කියලා තියෙනවා .එහෙන්ම් මේ දේවල් ඔක්කොම හරිවිදියට දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකන්ම බලන්න...❤❤.මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමතියි නම් Paba With Japan මාගේ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.හැමෝටම ස්තූතියි 🙏❤❤ .
Hello 🙏, have a good day 💐 to all my friends. Today I have brought a very important vlog to you all. I have talked about what things to bring and what are prohibited to bring when coming to Japan in this video. Besides, how did I prepare the baggage? I have told you that in the video. I have also told you about the things you need to know when making baggage. So to know all these things properly, watch the video until the end...❤❤. If you want to see more videos like this, subscribe to my KZbin channel Paba With Japan.Thank you everyone 🙏❤❤ .
වීඩියෝ එකේ ඇති විස්තර ඇතුළත් වෙබ් සයිට් එකේ ලින්ක් එක පහතින්
Ministry of Agriculture, Forestry and Fisheries japan website link -
www.maff.go.jp...
My Facebook Page - www.facebook.c...
#japan #sinhala #vlog