Check-In බෑග වල මේ දේවල් අරගෙන යන්න තහනම් | Prohibited Items in Airline Checked-in baggage

  Рет қаралды 56,269

Travel with SJ

Travel with SJ

Күн бұрын

Facebook Group (එතෙර අපගේ ගුවන් ගමන් ගැටලු සදහා පිලිතුරු)
/ 914120489016889
Instagram : travel_with_sj
#Travelwithsj
#Travelideas
#Srilankanairlines
#flightsstartagain

Пікірлер: 221
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
🙏🌹❤️
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
දැනුවත් කරාට ඉස්තුතියි තෙරැවන්සරණයි
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Thank s oba thumata mama kuwet. Ithama watinawa denuwath kirima
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 3 жыл бұрын
Harema වැදගත් ඔබට යහපතක් ma wewaaa
@manike6943
@manike6943 3 жыл бұрын
පොන් කියක් ගෙන්න පුලුවන්ද ගැන හරියෙටම කියන්න මල්ලි මම ලගදි එන්න කෙනක්
@k.l.skorala1710
@k.l.skorala1710 2 жыл бұрын
ස්තුති ඔබට
@hardiktailit8896
@hardiktailit8896 3 жыл бұрын
දැනුවත් කලා ස්තුතියි ඔබට කුවේට් සිට
@somalatha9979
@somalatha9979 3 жыл бұрын
Oba lhumata bohoma slhulhi danuwalh kirima budu saranai api Katar rata sita
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 10 ай бұрын
තනපහ කුඩු මිරිස් කුඩු වගේ ඒවා ගෙනියන්න පුලුවන්ද?
@nerosha2310
@nerosha2310 3 жыл бұрын
Thank you bohoma wedhagath video eka.
@seryani2515
@seryani2515 8 ай бұрын
දැනුවත් කිරීම ගැන ස්තූතියි ඔබතුමාට මට දැනගන්න ඕනේ හෑන් ලැගෙජ් එකේ පාට පැන්සල් පැන්සල් තිස් හයේ ඒවා කීයක් නම් ගෙනියන්න පුළුවන්ද කියලා දැනුවත් කරන්න
@TravelwithSJ
@TravelwithSJ 8 ай бұрын
limit ekak ne.. eeth wedipura geniyanwanam ewa business ekata geniyanwa kiyala kiyanna puluwan ...
@santysantiaguel3152
@santysantiaguel3152 3 жыл бұрын
ගොඩක් වැදගත් හදුන්වාදීමක් ඔයාට ගොඩක් ස්තුතියි
@seltagunathunga1551
@seltagunathunga1551 2 жыл бұрын
Y
@annemadu3939
@annemadu3939 Жыл бұрын
බැටරි තියෙන සෙල්ලම් බඩු පුළුවන් ද?, එවල බැටරි ගලවන්න බෑ ඈන දාලා තද කරලා තියෙන්නේ 🤔
@TravelwithSJ
@TravelwithSJ Жыл бұрын
lithium battery nam allow karanne. podi ekak nam eeth awlak ne (lithium battery thiyena touch unath geniyanna puluwan)
@Hornetpasan
@Hornetpasan Жыл бұрын
good video bro
@wsomadewa6270
@wsomadewa6270 3 жыл бұрын
ලංකාවේ නම් වතුර බෝතලේ ගෙනියන්න දෙන්නේ නැහැ. අවසාන චෙකින් කවුන්ටරේදි අරගන්නව. බජට් ගුවන් යානයක යනව නම් බඩුම තමයි.
@shani199
@shani199 3 жыл бұрын
Mehe kuwet walat watura bothal suwada velaun okkoma vise kara...loshan aehemat
@nethunethu3503
@nethunethu3503 3 жыл бұрын
@@shani199 oyaa ළඟදී ගිය කෙනෙක්ද ..එහෙම gannawada eyaala api bageg කරන එකෙනුත්
@shani199
@shani199 3 жыл бұрын
@@nethunethu3503 na aeken newey aten aran yanne aewa okkoma aen karanawa kuwet wala atul wena tanenma
@nethunethu3503
@nethunethu3503 2 жыл бұрын
@@shani199 a කියන්නේ api athe තියාගෙන යන bag eke කිසිම දෙයක් ගෙනියන්න බැරිද ..adu ගානේ ටොෆී චොක්ලට් ටිකක් වත් ,ඒවත් දාන්න ona bageg ekatada ..එතකොට ain කරන්නේ නැද්ද
@YasiruBandara-h1x
@YasiruBandara-h1x 9 ай бұрын
Dear mata dana ganna ona visit visa yaddi dubai valata vage....sinhala behet kudu varaga saha diyara bottle dekkk vage aran yanna puluwnda doctor kenekgen prescription ekkk gatta mn..aulk nadda koyanko mata ​
@fatmakuwait7238
@fatmakuwait7238 3 жыл бұрын
Oyata godak pin
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 2 жыл бұрын
Thanks 👍
@mohahamsa6768
@mohahamsa6768 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කරාට කුස්සිය පාවිච්චි කරණ පොඩි ලොකු පිහිය මෙයින් ලැගේජ් එකේ ගෙනියන්නට බැරිද
@TravelwithSJ
@TravelwithSJ 2 жыл бұрын
puluwan , hondata pack karanna
@alwaysadirectioner326
@alwaysadirectioner326 Ай бұрын
Body spray puluwan da
@TravelwithSJ
@TravelwithSJ Ай бұрын
Puluwan
@liyanaliyana5411
@liyanaliyana5411 3 жыл бұрын
Thanks obatumata budusaranai
@gayaniudayangani90
@gayaniudayangani90 3 жыл бұрын
Mama heta ude lankawata yanawa danuwat karata tanks
@hirushashanelka
@hirushashanelka Жыл бұрын
Man heta Fly karanawa Moscow indan Colombo Walata Mage Vape 💨 machine ekak thiyenawa Eka Main Lagguage eke dana ekada Hoda naththan Mage Hand Laugdge Eke hari Back pack eke harida ?
@anushanilanthikajayamannaj3108
@anushanilanthikajayamannaj3108 5 ай бұрын
Podi ekkenekta drone ekak Aran yanna puluwan da? Plz reply me
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
බොමස්තුතියිදැනුවත්කරට
@nisanselaherath1541
@nisanselaherath1541 7 ай бұрын
සුදු හඳුන් තෙල් ඉන්දියාවේ ලංකාවට අරන් එන්න තහනම් ද? පොඩි බෝතල් කිහිපයක් විතර?
@TravelwithSJ
@TravelwithSJ 7 ай бұрын
Sudu Handun nam thahanam danna tharamin. suduhandun oil gena sandahanak ne. India news wala hetiyata suduhandun oil export karanna behe den. nomal passengerslata kohomada kiyanna nam poddak amarui. Kokatath me number ekata kathakarala ahanna SL custom eken +94 11 222 1515/6/7 or Toll free hot line 1915
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
🙏🙏🙏🙏🙏බොහා්ම ස්තුතියි
@Mm-sf4bs
@Mm-sf4bs 3 жыл бұрын
ඔබට පින් මල්ලි මම ඉරිද යන්නේ මම බයේ හිටියේ සෙන්ට් ගත්ත නිසා
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
Body spray , perfume danna behe kiyala kohewath nehe ...
@subashini8135
@subashini8135 Жыл бұрын
@@TravelwithSJ body spery ganna puluwan da
@fawazrazak1198
@fawazrazak1198 3 жыл бұрын
Montasoori vidio danda eppa minissunta vatina vidio danda mahathmaya
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
මහත්මයානනි ක්‍රීම් පොඩි ප්‍රමානයක් පුලුවන්ද කැනඩාවට යන ලමයෙකුට
@TravelwithSJ
@TravelwithSJ Ай бұрын
Cream puluwan
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
@@TravelwithSJ ස්තුතියි
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
අනේ මම ඉරිදා යන්න මට කියන්නකෝ මස් උයල ගෙනියන්න පුළුවන් ද කියලා මට මේ ගෙදර මහා කිව්ව පුළුවන් කියලා උයල හොදට පාර්සල් කරගෙන යන්න කියලා මෙයට පිළිතුරු බලාපොරොත්තු වෙන් සිටිමි
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
puluwan.. suwanda eliyata ennethi wenna pack karanna.. check in eke dagena yanna
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
@@TravelwithSJ බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි මමකුවෙට්
@ramalovelyfamily9424
@ramalovelyfamily9424 3 жыл бұрын
ගෙනියන්න අවශ්‍යය දේවල් මෙච්චර තියෙද්දි යකූ මස් උයන් යන්න ඕනද ලන්කාවට 😛😛
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 3 жыл бұрын
@@ramalovelyfamily9424 😁😁😁😁 ලංකාවේ බැටලු මස් නැහැ නේ පැටියෝ අපි වෙජිටෙිරියන් වුනාට මස් වැන්දෝ ලංකාවේ ඉන්නවා 😁😁😁😁
@ramalovelyfamily9424
@ramalovelyfamily9424 3 жыл бұрын
@@සිහිනයකිජිවිතේ-ථ8ජ කිලෝ 30 ම මස් ගෙනියයි මන් හිතන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@taqahmobile1167
@taqahmobile1167 3 жыл бұрын
niyamai thanks
@kalyanipradeepa6092
@kalyanipradeepa6092 3 жыл бұрын
ෆෝන්, රිමොඩ් එකෙන් යවන සෙල්ලම් බධු එඩරු තෙල් ඒවත් බැරිද
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
check in wala phones danna epa.. hand luggage eke aran yanna.. arakshawatath hondai. Sellam badu puluwan , eke lithiyam battery thiyenawama disconnect karala hand luggage geniyanna (podi ewa) එඩරු තෙල් henanam kohewath sandahanak nehe.. poduwe thel wargawalata prashayak thiyenwa. geniyanwanam hondin pack karala geniyanna balanna
@sunethrasune8374
@sunethrasune8374 Жыл бұрын
හලෝ සර් මම බබා එක්ක මෙ 30 යන්න ඉන්නෙ NZ.මට කියන්න පුලුවන්ද බබාට කන්න ස්නැක් ටිකක්,කිරි පකට් දෙකක්,චීස් පෙට්ටියක්,එහෙම ගෙනියන්න පුලුවන්ද කියලා.වෙනම හෑන්ඩ් බෑක් එකක් ගෙනියනවන්ම් ඒක චෙක් කරන්වද බර
@TravelwithSJ
@TravelwithSJ Жыл бұрын
infant ge bag eke eyage dewal aranyana puluwan . normally infant tkt ekata 8kg baggage allowance ekak enawa. ekath use karanna puluwan. podi babage kema geniyanna puluwan. kiri packet wala ml gaana kochchrakda?
@kolomkolom2495
@kolomkolom2495 3 жыл бұрын
Thank you.hamadeyakma pahadili kara dunnata.b.ds.deviphitai.
@sedraalsedara9457
@sedraalsedara9457 3 ай бұрын
Mama.gaththa.podi.pihi.tikake.ewa.aran.giyata.kamak.nadda
@TravelwithSJ
@TravelwithSJ 3 ай бұрын
Puluwan in check-in baggage eke
@Tharaka-mw6yb
@Tharaka-mw6yb Жыл бұрын
Toster.blender wage aewa aran yanna puluwAnda
@TravelwithSJ
@TravelwithSJ Жыл бұрын
puluwan
@udithacooray2457
@udithacooray2457 9 ай бұрын
සහල් , අනෙක් ධාන්‍ය වර්ග ගෙනියන්න පුලුවන්ද ? උපරිම බර සීමාවක් තියනවද
@TravelwithSJ
@TravelwithSJ 9 ай бұрын
puluwan... flight eke tkt eke thiyena bara anuwa
@SujiwaPriyanti
@SujiwaPriyanti 3 ай бұрын
කළු ටෙප් පුළුවන්ද
@pyumimalisa3259
@pyumimalisa3259 3 жыл бұрын
Thank you so much.
@thilaksamarasinghe9600
@thilaksamarasinghe9600 3 жыл бұрын
Hand sanitizer ගෙනියන්න පුළුවන් ද
@maheekamaduwanthi7350
@maheekamaduwanthi7350 3 жыл бұрын
Mata t Dana Ganna ona
@nuwangidilshani6288
@nuwangidilshani6288 3 жыл бұрын
ou mt geniyanna dunna
@shasah4188
@shasah4188 2 жыл бұрын
Mata oyage nambreka danna cargo
@sarmilabegum2937
@sarmilabegum2937 3 жыл бұрын
Palathuru geniyanna denawada dan lankawata bagej vala
@the_ghost_tamilan
@the_ghost_tamilan 2 жыл бұрын
Can I bring My Butane Gas Flip Top Lighter & it's Butane Refill to Qatar DOHA International airport??? And What Bag I need to place??
@TravelwithSJ
@TravelwithSJ 2 жыл бұрын
you can take lighters without fuel in checked in baggage
@chandrikachandrika1802
@chandrikachandrika1802 Жыл бұрын
මම මෙි මාසේ 23 යන්න ඉන්නේ මගෙ කකුලේ ගල් තැළුමි තියෙනවා සිංහල බෙහෙත් වර්ග ගෙනියන්න පුළුවන් ද
@TravelwithSJ
@TravelwithSJ Жыл бұрын
puluwan.. thel waga thiyenawanam hondin seal karala geniyanna
@beatricedassanayake1874
@beatricedassanayake1874 5 ай бұрын
ගිය සතියේ ,කටාර් ගුවන් තොටුපලේ දී මගෙ කුඩා වතුර බෝතලේ සහ මි. ලී. 160 ක හෙයා ඔයිල් එකයි ඉවත් කළා. ම්. ලී 100කට අඩු නම් දෙන බව කීවා .
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
Thnks you so much
@ChandaraKumari-xm2ch
@ChandaraKumari-xm2ch Ай бұрын
Poltal aran yanna barida ඔළුව ta ගන්නා
@TravelwithSJ
@TravelwithSJ Ай бұрын
samanya pramanayak puluwan hondin pack karan yanna one?
@TravelwithSJ
@TravelwithSJ Ай бұрын
rule widiyata geniyanna awasara nehe
@SasuduThiwanka
@SasuduThiwanka Жыл бұрын
hotal pihi 2k ganiyanna puluwanda
@premajayakody462
@premajayakody462 3 жыл бұрын
Sent botal aran yannat beyida
@kumarikumari3993
@kumarikumari3993 3 жыл бұрын
Srikarat bandall dakak ganiyanna puluwannda mata keyanna
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
Cigarette geniyanna lankawan awasara nehe
@නීලකේශවර්දනි
@නීලකේශවර්දනි Жыл бұрын
Dun kola aran ynn pluwanda
@ranjithpriyantha1542
@ranjithpriyantha1542 2 жыл бұрын
Man me mase 20 lankawata yanawa.25kg geniyanna puluwan.5kg k wediyen geniyanna berida.30kg wenna.mudal athin gewala
@TravelwithSJ
@TravelwithSJ 2 жыл бұрын
ticket ekata denne 25i nam eeta wada geniyanna gewanna wenawa.. mokadda airline eka? kohe indala kohetada?
@neelmanojherath442
@neelmanojherath442 2 жыл бұрын
saudi visa මාස තුනේ වීසා ඉවර ඉවර උනයින් පස්සේ මේගොල්ලන් ලංකාවට යවනවද නැත්නම් අපි ලංකාවට ගෙන්න ගන්න ඊළඟ විදියට මට කියන්න පොඩ්ඩක්
@TravelwithSJ
@TravelwithSJ 2 жыл бұрын
Saudi visir visa eka da?
@ud933
@ud933 3 жыл бұрын
Athakota lekker aran Yanina kohomada?
@sunithakusumkumarisunitha1059
@sunithakusumkumarisunitha1059 3 жыл бұрын
Sar.viduru.badu.ganeyanna.berida.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@KumariSubasinghe-x1i
@KumariSubasinghe-x1i 3 ай бұрын
Coconut oil gataluwak ne neda
@TravelwithSJ
@TravelwithSJ 3 ай бұрын
bottle eka open wenethi wenna hondin rapping karanna
@PrabathAsanka-i8i
@PrabathAsanka-i8i 16 күн бұрын
32" tv එකක් පුළුවන් ද
@TravelwithSJ
@TravelwithSJ 4 күн бұрын
Puluwan
@priyanaka.0man340
@priyanaka.0man340 2 жыл бұрын
Malli.mata.8.yanawa.laita.aka.wagama.awa7.ganiyanna.ona..puluwanada
@TravelwithSJ
@TravelwithSJ 2 жыл бұрын
hi.. therune nehe. pehedili madi
@donitharu5335
@donitharu5335 Жыл бұрын
Aiyye hair cleper barida konde kapana mashins
@TravelwithSJ
@TravelwithSJ Жыл бұрын
puluwan
@dadkuwt1246
@dadkuwt1246 3 жыл бұрын
Malli parfum geniyanna puluwanda
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Budusarabaei
@samanpushpakumara-l9m
@samanpushpakumara-l9m 2 ай бұрын
Bear pluwanda
@TravelwithSJ
@TravelwithSJ 2 ай бұрын
Beer da bear da?
@sryaniwirasinha1940
@sryaniwirasinha1940 3 жыл бұрын
Tanks malli
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 8 ай бұрын
මට කියන්නකො මල්ලි බැගේජ් අකේ අරක්කු බෝතල් කීයක් ගෙනියන්න පුලුවන්ද .වයින් බෝතලයක් ගෙනියන්න පුලුවන්ද .
@TravelwithSJ
@TravelwithSJ 8 ай бұрын
hand luggage widiyata duty free walin geniyaddi 3L
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 8 ай бұрын
@@TravelwithSJ thank.malli.
@gayanmanuthiupekshikagmu7731
@gayanmanuthiupekshikagmu7731 3 жыл бұрын
පොඩි කාර් එයාර් pump akak geniyanna puluwanda. 1kg withara.
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
ewa prashnayak nehe
@sandamalisanda722
@sandamalisanda722 3 жыл бұрын
Laggege karana baggage dekak අවසර thiyenwda me dawas wala, hand baggage ekata අමතරව .. ticket eke dala tyenne hand baggage eke bara pramanayath ekkmada,, nththn e 7kg ticket eke sadahan karala thiyena 40kg ta amatharwa da...
@ThushinDusa
@ThushinDusa 7 ай бұрын
ඔයා බැගේජ් දෙකක් ඇරන් ගියාද?
@kumarinadika5352
@kumarinadika5352 3 жыл бұрын
මට නම් ඔලිව් ඔයිල් ගෙනියන්න දුන්නේ නෑ. ලෙබනන් වල.. එයාල ගත්ත
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 3 жыл бұрын
කාගෝ දාන්න ....
@YasiruBandara-h1x
@YasiruBandara-h1x 9 ай бұрын
Dear mata dana ganna ona visit visa yaddi dubai valata vage....sinhala behet kudu varaga saha diyara bottle dekkk vage aran yanna puluwnda doctor kenekgen prescription ekkk gatta mn..aulk nadda koyanko mata ​
@TravelwithSJ
@TravelwithSJ 9 ай бұрын
awlak ne.. discription eka thiyaganna. diyara beth eka hondata leak wennethi wenna pack karanna.
@YasiruBandara-h1x
@YasiruBandara-h1x 9 ай бұрын
@@TravelwithSJ 1500 ml aulk nadda kudu kalka gulit ekka ehma prshnyak nadda....prescription ekknm tiyenwa...samaharu kiynwa ml 100 puluwn kiyl diyara varga ek attkda...anika mn visit ynne..dubai valinut aulk wennti wei ne mta lankawe vgema
@TravelwithSJ
@TravelwithSJ 9 ай бұрын
@@YasiruBandara-h1x 100ml allow karanne Hand luggage , check-in walata eka getaluwak ne
@YasiruBandara-h1x
@YasiruBandara-h1x 9 ай бұрын
@@TravelwithSJ checked in vaaata aull na etkota airport eken checked out weddi auld eka 1500 ml bottle deka liquid
@chamilawasanthi3983
@chamilawasanthi3983 3 жыл бұрын
ෂැම්පු , සුවද විලවුන් වර්ග ගිනියන්න බැ ,
@nayanagajanayaka7674
@nayanagajanayaka7674 3 жыл бұрын
පර්ෆියුම් අරගෙන යන්න බැරිද...
@diluka287
@diluka287 3 жыл бұрын
thanks. obathumata mn Saudi danuwath kalata 🙏🙏
@asmiaomani1134
@asmiaomani1134 2 жыл бұрын
මට දැනගන්න පුළුවන්ද මං ලංකාවේට එනකොට රට ඉදි පැනි ගෙන්න පුළුවන්ද ලංකාවේට කියලා
@TravelwithSJ
@TravelwithSJ 2 жыл бұрын
Puluwan
@johojoho7054
@johojoho7054 3 жыл бұрын
Check in luggage aka 30kg tamai maximum. Et eeta wadaa tiyanawanam ගෙනියන්න පුළුවන් ද
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
Eka bag ekak උපරිම 30kg .. 30ta wada danna behe..ekiyanne oyata 40kg free aran yanna puluwannam bag dekaka danna one
@johojoho7054
@johojoho7054 3 жыл бұрын
@@TravelwithSJ man dubai inne.dan 30kg walaga wada mata ලංකාවට gena badu tianawa.etakota වැඩිපුර kg walata pay karela gennaa පුළුවන් ද
@frankdecroosfrankdecroos1456
@frankdecroosfrankdecroos1456 3 жыл бұрын
@@johojoho7054 puluwan kilo 1 .sadaha Dubai Durham 70 gewanna wei.meka tamai atta kathawa.dawasa suba wewa. obata jaya wewa.
@sereshere6995
@sereshere6995 3 жыл бұрын
Mata.meka.ada.dakke.mawa Rata.yaddida.anakotada.danna Kenak.kiyannako.mama.saudiwala Inna
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
meka onema flight ekaka thiuyena neethiyak
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Istuti souara danuwat kalata
@susanthaowitigala2763
@susanthaowitigala2763 Жыл бұрын
රත්‍රරන් ...සෙල්ටෙල් පුලුවන්නේද.....
@TravelwithSJ
@TravelwithSJ Жыл бұрын
watina dewak kisi deyak chkin wala danna epa
@mhdrazzaq6666
@mhdrazzaq6666 3 жыл бұрын
Can I take electrical items like drill machine, torch 🔦etc.
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
Allowance eka thiyenam puluwan
@kumarisomasiri9386
@kumarisomasiri9386 17 күн бұрын
Wedding cake
@bandak3913
@bandak3913 Жыл бұрын
Black hena Genna puluwanda
@TravelwithSJ
@TravelwithSJ Жыл бұрын
puluwan check-in bag eke
@latakusumlata6167
@latakusumlata6167 3 жыл бұрын
Tanx.budu.saranai
@sumedaperera7045
@sumedaperera7045 3 жыл бұрын
Masa 10ta Deuty Feer Enauns eka kiyada?
@kuldeepsathira2147
@kuldeepsathira2147 6 ай бұрын
👌
@TravelandSoul201
@TravelandSoul201 3 ай бұрын
Gem stone baida?
@TravelwithSJ
@TravelwithSJ 3 ай бұрын
Business ekatanam aran yanne, approval ekak thiyenna one
@PradeepPradeep-x1w
@PradeepPradeep-x1w 2 ай бұрын
ටොච් ගෙනියන්න පුලුවන් ද
@TravelwithSJ
@TravelwithSJ 2 ай бұрын
puluwan , yana airline eka anuwa wenas wenawa neethi
@udayasaman1087
@udayasaman1087 2 жыл бұрын
Hi! Can I take house wiring cables?
@TravelwithSJ
@TravelwithSJ 2 жыл бұрын
Yes you can in check-in baggage!
@udayasaman1087
@udayasaman1087 2 жыл бұрын
Thanks! Boss
@M_i_k_i_Official_
@M_i_k_i_Official_ 11 ай бұрын
බුදු පිළිම ගෙනියන්න පුළුවන් ද ?
@TravelwithSJ
@TravelwithSJ 11 ай бұрын
ow gewal wala thiyena pramanaye ewa puluwan
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
අපට යනකොට කහ කුඩු කිලෝ තුන හතරක් ගෙනියන්න පුලුවන්ද
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
Behe
@Max-qf2ie
@Max-qf2ie 3 жыл бұрын
Danuwath karata isthuthi
@rukshanindunil1578
@rukshanindunil1578 8 ай бұрын
Kaduwak aran yann beridaa
@TravelwithSJ
@TravelwithSJ 8 ай бұрын
approval ekak ekka
@Binaraheshan3507
@Binaraheshan3507 Жыл бұрын
මට කියන්නකෝ මල් පැල අරන් යන්න පුලුවන්ද කියලා
@TravelwithSJ
@TravelwithSJ Жыл бұрын
awasara nethuwa aran yanna nam behe. mokada e onema dekin ratakin ratakata dileera wage dewal bowenna puluwan
@ranganihewage1651
@ranganihewage1651 3 жыл бұрын
මමත් ලගදි යන්න ඉන්නේ මට දැනගන්න පුළුවන්ද බේබි වෝකර් එකක් බැගේජ් එකේ දාගෙන යන්න පුළුවන්ද කියල
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
eka wenama Fragile item ekak widiyata danna... eelanga video eka ewa gena
@ranganihewage1651
@ranganihewage1651 3 жыл бұрын
@@TravelwithSJ ok thank you
@hamziyaruwaizhamziya6852
@hamziyaruwaizhamziya6852 3 жыл бұрын
Bro burger varga gayniyanna puluwanda
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
Ekiwwe ?
@AchinthaSampath-u4b
@AchinthaSampath-u4b 9 ай бұрын
අයියෙ බෙහෙත් වර්ග ගෙනියන්න පුලුවන්ද
@TravelwithSJ
@TravelwithSJ 9 ай бұрын
puluwan wediyen geniyanna one nam discription thiya gaththoth hondai
@nalinpuspe4822
@nalinpuspe4822 Ай бұрын
Bodi spe beida
@TravelwithSJ
@TravelwithSJ Ай бұрын
chkin puluwan godaaak geniyanna epa ,, pawichchiyata geniyanna
@sampathniroshanbandara8497
@sampathniroshanbandara8497 9 ай бұрын
J.b.l ekak puluwanda
@TravelwithSJ
@TravelwithSJ 9 ай бұрын
mokadda travel karana airline eka? Godak airlines wala medium size ewa geniyanna puluwan.
@SrikSurika
@SrikSurika 5 ай бұрын
Sthuthiyi
@shantikarashanti5102
@shantikarashanti5102 3 жыл бұрын
😍😍
@hamziyaruwaizhamziya6852
@hamziyaruwaizhamziya6852 3 жыл бұрын
පලතුරු ගෙනියන්න පුළුවන්ද...
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
Lankawe neethiya anuwa behe
@SuddiKansuddi
@SuddiKansuddi 8 ай бұрын
තහනම්
@priyanthabandara727
@priyanthabandara727 3 жыл бұрын
Godak.hoda.dayak
@AsithaManjula-jp2pu
@AsithaManjula-jp2pu Жыл бұрын
Cardboard pettiyaka badu aragena ynna puluwan da
@TravelwithSJ
@TravelwithSJ Жыл бұрын
puluwan, eka hondata cling rap ekain cover karanna.
@mr.deadpoolsl7187
@mr.deadpoolsl7187 3 жыл бұрын
Computer parts genna puluwn d rata idan eddi?
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
Oyata personal use ekata puluwan ... business ekatawage godak genna behe
@mr.deadpoolsl7187
@mr.deadpoolsl7187 3 жыл бұрын
@@TravelwithSJ ow bro mge pc eka hadanna genna inne...tax gahaida ethnin
@mr.deadpoolsl7187
@mr.deadpoolsl7187 3 жыл бұрын
Okkoma parts genne na vga eka withrai genna hithan inne .ehem genawoth tax gahaida? Nththm geniyanna denne nathi weid?
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Basic Qualifications Required to Become an Air Hostess..
16:32
Aviation Voice
Рет қаралды 10 М.
Srilankan duty free electric items .
16:57
Bahrain Senith
Рет қаралды 156 М.
රට යන්න කලින් නැරඹිය යුතුම video එකක්
31:26
Royal Meed Foreign Employment Agency
Рет қаралды 23 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57