How to Arrange travel luggagesǀට්‍රැවල් බැග් එකේ ඉඩ ඉතුරු කරගමුǀ Hand Baggage and Main Luggage ǀ

  Рет қаралды 67,349

Walk with Pawani

Walk with Pawani

Күн бұрын

Hi travel friends,
In my previous videos I have shared my #real #experince in #flight and how I spent my first #week in #canada. In this video i will show you how I have packed my luggage's for my Canada Student Life. Watch the video until end to see way of using #vaccume bags, way it helps to make more spaces inside the bag. I even vacuumed the spices also from outside.
1. I bought #luggage from pettah ( Colombo)..
2 vacuum bags are ordered online
3. I took cooked food
4. Spices
5. Cloths
(This Video will be useful for people who are travelling to settle down in #abroad for longer period. and who don't want to spend $ without earning $)

Пікірлер: 183
@heilomunasinghe6900
@heilomunasinghe6900 Жыл бұрын
Next year එකේදී කාගේවත් depend නොවී තනියමම කැනඩා එන මම වගේ ගොඩක් අයට මේ video එක් හරිම usefull ❤ සමහරු negative comments දාලා තියනවා මේ තරම් බඩු ගෙනියන්නේ මොකද, කැනඩාවේ මේවා තියනවා, කඩ දාන්නද කියලා, මේ හැමදෙයක්ම එහේ තියනවා කරපිංචා කොලේ ඉදලම සල්ලි වලට අපිට ගන්න පුලුවන් , ඒක ඇත්ත ඒත් තනියමම student යන කෙනෙක්ට අඩුම ගානේ මුල්ම මාස තුනක්වත් තමන් අරන් යන සල්ලි පිරිමහගෙන ජීවත් වෙන්න වෙනවා, කෑම උනත් එක පාරම බත් වලින් change වෙන්න අමාරු වෙන්න පුලුවන්, අපි depend හෝ අදුරන කෙනෙක් ලගට යනවා නම් මේ කිසිම දෙයක් නොගෙන ඇදුම් ටිකක් උනත් අරන් යන්න පුලුවන් තමයි ඒත් මේ video එකේ මේ නංගි පෙන්නලා දෙන්නේ අලුත්ම තැනකට යන කෙනෙක් විදිහට අපි කොච්චර ලෑස්ති වෙලා යන්න ඕනෙද කියලා part time හම්බෙනකම්වත් survive වෙන්න ❤ ඒ නිසා ඒක තේරුම් අරන් ගන්න ඕනේ දේ විතරක් video එකෙන් ගන්න 🎉❤
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
Thank you Dear. Wish you all the best
@madirakumari587
@madirakumari587 12 күн бұрын
Very useful even after 1 year back.❤❤❤
@YoshanBisanka
@YoshanBisanka 10 ай бұрын
That's cool❤😊
@WalkwithPawani
@WalkwithPawani 9 ай бұрын
ok nice
@YoshanBisanka
@YoshanBisanka 9 ай бұрын
@@WalkwithPawani 😘
@Hansinisandamali123
@Hansinisandamali123 2 ай бұрын
Oy nm hrim daksha kellek gdk watinwa video eka thank you 😊 ❤
@kumudinishyamika8348
@kumudinishyamika8348 Жыл бұрын
මේ දේවල් වලින් නොගෙනාවට කමක් නෑ කියල ඔයා ගියාට පස්සෙ හිතුන දේවල් list එකත් දාන්න වටිනව ඒක❤
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
ඇත්තටම හොද ප්‍රශ්නයක්, ගෙනාපු එවලින් වැඩක්ම නැති එවා තමා Summer clothes
@surekaamarawansa6582
@surekaamarawansa6582 Жыл бұрын
Ai e
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
ඇයි ඉතින් Canada 🇨🇦 කියන්නෙ සිතලයි නෙ
@heilomunasinghe6900
@heilomunasinghe6900 Жыл бұрын
Anee oww e vlog ekath denna
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
@@heilomunasinghe6900 එ video එක දාන්න බැරි වුනා but මම ගිය university එකෙ video එක දැම්මා kzbin.info/www/bejne/rYqQeWOrgduUrtksi=o77ITDW4GzzeczA5
@cozygirl5640
@cozygirl5640 8 ай бұрын
Godak watinawa akke video eka. Oya hamadema godak pahadiliwa kiyla dunna ❤ , kawuruwth kiyana dewal ganan ganna epa... Godak ayta meka wadagath video ekak. ❤ oyage video ek balala ek ek kenata ethanin thamanta awashya dewal thorala aran giyama iwraine. Nikam me lamayata anam manam kiyne nathuw. ❤
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
අන්න එකනෙ, මට වැදගත් වෙන දෙවල් තව කෙනෙක්ට ඔනේ නැ, මෙදෙවල් වලට අමතරව තව කෙනෙක්ට තව දෙවල් ඔන ඇති, so තම තමන්ට ගැලපෙන විදිහට තොප්පි ටික දාගත්තාම ඉවරයිනෙ ඔයා කියනවා වගෙ 😊 . Anyway Thanks for your comment 🙏🏻
@cozygirl5640
@cozygirl5640 8 ай бұрын
@@WalkwithPawani digatama mw wge watina videos krnna akke.. Mn oyge hama video ekama balnwa. Math lagadi germany yann inne, e nisa mt godaak wadagth me videos. 😚💓
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
@@cozygirl5640 ohh congratulations.. Germen awa kalaket hambuwemuko ☺
@cozygirl5640
@cozygirl5640 8 ай бұрын
@@WalkwithPawani aniwaren akke 💓
@dinithijayawardena8818
@dinithijayawardena8818 Жыл бұрын
Valuable video dear❤ Thanks a lot!
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Your welcome 🤗
@ThiliniMadhushani-t9s
@ThiliniMadhushani-t9s 11 ай бұрын
Frist time yana kenekta godak wadagath❤❤❤❤
@WalkwithPawani
@WalkwithPawani 9 ай бұрын
eka thama, thank you
@dilunitharuka9067
@dilunitharuka9067 11 ай бұрын
Hrima watinwa akke..bohoma isthui ❤❤❤..rata ynna salli mulu pramanaya kiyak giyada
@WalkwithPawani
@WalkwithPawani 11 ай бұрын
Eawa nma mathk krn epa, kochra salli malu tibbath madi 🤓
@sandamaalie9617
@sandamaalie9617 10 ай бұрын
Valuable explanation. Thank you so much for your valuable video.
@WalkwithPawani
@WalkwithPawani 10 ай бұрын
Your welcome dear
@dilininishani-b3n
@dilininishani-b3n 9 ай бұрын
This is very useful video,Thank you so much,if you can share your list it will be very useful for others ❤
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
Your welcome. Let me see if I have that list
@shashi.9573
@shashi.9573 11 ай бұрын
Aththatama godak wadagath vedio ekak.👍❤️
@WalkwithPawani
@WalkwithPawani 11 ай бұрын
I know එකනෙ මන් දැම්මෙ එ video එක
@shehanisheha7777
@shehanisheha7777 8 ай бұрын
Wow very useful video. පිහිය කොහොමද pack කරලා අරන් ගියේ ඔයා? ඒවගේ ඒවා ගෙනියද්දි issue එකක් උනේ නැද්ද?
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
නැ කිසිම issue එකක් උනෙ නැ, මන් newspaper 🗞️ එකක wrap කරලා ගෙනිච්චෙ, ලොකු luggage 🧳 එකෙ ගෙනාවෙ
@shehanisheha7777
@shehanisheha7777 8 ай бұрын
@@WalkwithPawani Thank you so much dear..! 🥰😘 god bless your good heart ❤️
@lasanthasandaruwan2608
@lasanthasandaruwan2608 Жыл бұрын
Valuable explanation 😎👍
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Glad you liked it
@Yashgirl95
@Yashgirl95 2 ай бұрын
dr oya kohenda vacuum bage genna gathe oage eka dannko
@hirunisathsarani7299
@hirunisathsarani7299 Жыл бұрын
Thank you so much akki, This is a highly valuable video. I got many ideas from your video. stay safe God bless you and I also want another very useful video as soon as you can.
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Your welcome dear, here is my new video kzbin.info/www/bejne/rYqQeWOrgduUrtksi=o77ITDW4GzzeczA5
@shakilamalki8510
@shakilamalki8510 5 ай бұрын
​​@@WalkwithPawanivaccum bag gatte mona page ekenda
@taniyasudharshan
@taniyasudharshan 4 ай бұрын
akki mewa airport ekedi okoma check karanawad laugage eka ethule tiyena ewa
@Squirrel.shorts
@Squirrel.shorts Жыл бұрын
Hi oyge video godak hondai godak dewal igena gaththa. Oya aran gya badu walin mona hari airport 1n ain krpuwa ehma thynwada.
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Hi, thanks for watching my videos. No i took everything
@JKNomads
@JKNomads 2 ай бұрын
Oya gatta vacuum bag eke size eka kohomda
@anishaambrosefan
@anishaambrosefan Жыл бұрын
ඇති යන්තම් කාලෙකින් ව්ලොග් එකක් දැම්මා.. දැන් කොහොමද ඉතින්? දැන් හැමදේටම පුරුදු වෙලා කියලා හිතනවා ❤❤
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Hi, පොඩ්ඩක් busy ඉතිං, ඉඩ තියන වෙලාවට තමා මෙ video ගෙන්නෙ, හොදින් ඉන්නවා, පොඩ්ඩක් අසනිප උනා පහුගිය දවස් වල
@anishaambrosefan
@anishaambrosefan Жыл бұрын
@@WalkwithPawani පරිස්සමින් වැඩ ටික කරගන්න අක්කේ
@ayshahani9210
@ayshahani9210 6 ай бұрын
Thank you
@inokakrishanthi7749
@inokakrishanthi7749 Жыл бұрын
Oya vakijum bag kohenda ganna thiyenne
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Fb eke nikn search krn vaccume bag sri lanka kiyala, ethakota anwa options
@kasusiri404
@kasusiri404 5 ай бұрын
Me prepare krana list eka danna puluwnda
@payasandali
@payasandali 5 ай бұрын
From where did u bought the backpack akki
@senurisamarasinghe8049
@senurisamarasinghe8049 Жыл бұрын
Informative video as always ❤ Akka accommodation hoya gaththe kohomada kiyannako..
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Hi 👋, thank you, I’m glad it is helpful for you, Accommodation hoyagathe campus what’s app group ekaka dapu advertisement ekakin, Vancouver rentals kiyala group ekakuth have if you want to find a place
@Rashh22
@Rashh22 2 ай бұрын
අක්කේ මට කියන්න කෝ traveling luggage bag එකේ තමන්ගෙ නම දාලා tag එකක් ගහන්න ඕනි නේද අනිවාර්යන් දන්නැති නිසා අහන්නේ... plzz reply karanna
@WalkwithPawani
@WalkwithPawani 2 ай бұрын
එහෙම අනිවාරයෙන්ම name tag ගහන්න ඔනෙ කියලා දෙයක් නැ, අපි එහෙම tag එකක් ගහන්නෙ සමහර වෙලාවට transit වලදි. Or baggage flight එකට load කරද්දි වැරදි flight වලට load වෙන්න ඉඩ තියනවා. Name tag තිබ්බම එහෙම වෙන්න තියන සම්බාවිතාව අඩු වෙනවා
@arnoldbob4526
@arnoldbob4526 3 ай бұрын
Hi, dear where are you staying now?
@SakuraDreams-eq3gb
@SakuraDreams-eq3gb Жыл бұрын
හොඳින් පැහැදිලි කිරීමක්❤❤ සුභ පැතුම් නංගි..
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Thank you
@achini.ranasinghe
@achini.ranasinghe Жыл бұрын
thanks very useful
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
You are welcome
@sudumanike5337
@sudumanike5337 3 ай бұрын
Pihi,kathuru geniyanna puluwanda,
@WalkwithPawani
@WalkwithPawani 3 ай бұрын
Puluwn oya man kiyala tiyana vidihata, mokad mn genwe
@nishu2053
@nishu2053 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Thank you, video eke අන්තිම වෙනකන් බලන්න, #vacuum bag 💼 ගැනත් තියනවා
@elvitigalaantanette9703
@elvitigalaantanette9703 3 ай бұрын
Vacum bags gatte kohenda puluwan nam rhana kiyanawada
@WalkwithPawani
@WalkwithPawani 3 ай бұрын
Online order kare ane, nikn fb search kara vacuum bag kiyala, ethakot online place ekak pennuwa eken oder kre
@fathimafareena9419
@fathimafareena9419 9 ай бұрын
thank you very much
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
Your welcome dear.. hope you had something to get
@sandaminikumarasinghe2757
@sandaminikumarasinghe2757 Жыл бұрын
Akke oya kg gana bag wala bara ain karalada nattm bag eke barath ekka ganada
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Bag barth ekaa damme, but normally airline ekakin bag allowance ekak denwa
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
So 1 -2 kg wadi unta awulk na
@Upeksha12
@Upeksha12 Жыл бұрын
Kohoma da akki❤
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Good
@navodyadevindi-f3y
@navodyadevindi-f3y 11 ай бұрын
Akki thumbnail eke thiyana bag shop eka petta da ane kiyanna ko
@WalkwithPawani
@WalkwithPawani 11 ай бұрын
මන් bag ගත්තෙ pettha වලින්
@navodyadevindi-f3y
@navodyadevindi-f3y 11 ай бұрын
@@WalkwithPawani ❤️
@jananiliyanage4806
@jananiliyanage4806 4 ай бұрын
air pump ekai zip lock bag gatta fb page eka mkdda
@lahirurangana6957
@lahirurangana6957 Жыл бұрын
ඇත්තටම වැදගත් දෙයක් ඔයා අපිට දුන්නේ, empty බෑග් එකේ බර අයින් කරලද
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Hi, ගොඩක් ස්තුති video එක බැලුවට, no empty bags 💼 වල බර මන් අයින් කරෙ නැ, නමුත් airlines වලින් bag වලට පොඩි allowance එකක් දෙනවා
@thilinisewwandi8807
@thilinisewwandi8807 Жыл бұрын
Lassana video ekak. වින්ට ක්ලොත් ශෝප් එක කොතනද තියෙන්නේ පිට කොටුවේ . Mama aluth yaluwek .Ada thamay oyage video mulinma beluwe 😊😊
@himashamadhushanka
@himashamadhushanka Жыл бұрын
Winter collection
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Hi friend, Winter collection eka hodai, but thwa podk athule aviddoth you can find diffshops, man e wage shop ekakin thama mage pink colour jacket eka gaththe, mata eke name eka mathak nane
@ushaniperera1238
@ushaniperera1238 10 ай бұрын
Vacuum bags kohenda gaththe dr
@WalkwithPawani
@WalkwithPawani 10 ай бұрын
Facebook eken tibba shop ekakin.. nirasu kiyala mathaka page eka name eka,, hriytm mathak na habai
@samee22i
@samee22i Жыл бұрын
Vacuum pump eka wenuwata vacuum cleaner ekak use karanna puluwanda
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Ow puluwn
@disniidusha9770
@disniidusha9770 9 ай бұрын
Akki wekium bag eka gaththa fb page eka link eka dannko please ❤
@WalkwithPawani
@WalkwithPawani 9 ай бұрын
ane ekanm mathk na ane.. but oyata puluwn nikn FB eka search karan..mata mathk vidhihat apith ahema search karala apu ekanin order kare
@Honeybee_SK
@Honeybee_SK Жыл бұрын
Dr mage ticket eke thiyanwa 62 liner inches bags ona kiyala. Eka kohomada oya measure kara gatte
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Man nm ehema ekak check kare na,
@lalithkumara4130
@lalithkumara4130 5 ай бұрын
වැකුම් බැග් ගත්නේ කොහෙන්ද
@annesajitha1
@annesajitha1 Жыл бұрын
Karapincha rampe ehema welala geniyaddi aulak une nedda.
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Na kisim auwlk une na.
@thiliraj9228
@thiliraj9228 Жыл бұрын
Lankawe Company ekaka rubber stamp ekak geniyanna puluwanda hand laggage eke?
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Puluwn man hithanne
@diluwathsala7308
@diluwathsala7308 8 ай бұрын
Luggage gaththa shop eka pettah kothanada thiyenne
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
Mta kade name eka nm mathk na dear, gathe ara port side eke tiyana shop peliye kelolema tiyan kaden.
@achilles1541
@achilles1541 Жыл бұрын
Canada yaddi halmasso karawala aran yanwa. mona ratata giyath gode gathiya adu karanna bahe. anith eka ona rataka lunu thiyenawa
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
හදවතින්ම ශ්‍රී ලාංකිකයි 😹😹
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
අනෙ ඉතිං video එක බාගෙට බලලා නිකන් comment කරන්න එපා, පැහැදිලිවම මන් මෙ video එක කරන්නෙ fist time වෙන රටක පදිංචියට යන අයට, නැතුව වෙන රටක earn කරන කෙනෙක්ට නෙමෙ
@satheeskumar637
@satheeskumar637 8 ай бұрын
Luggage peta kohenda gaththe akki.please kiyanna❤
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
Hi ane Mata hriyt kade name eka mathk na but place eka mathakai, are bag kada peliyak tiyene port eka side eke e kadekin, oya picture ekakin kada peliya auwoth kiyn puluwn
@chamithsanjaya4182
@chamithsanjaya4182 Жыл бұрын
Where did you get the luggages?
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Petta
@nilukalu
@nilukalu 11 ай бұрын
Goto TEMU and order what you want for a winter country!!
@WalkwithPawani
@WalkwithPawani 11 ай бұрын
How many days will it take to ship to Sri Lanka
@nishimadhusha7990
@nishimadhusha7990 5 ай бұрын
Expire date dannma onida
@yashifernando5826
@yashifernando5826 Жыл бұрын
Kohend vaccum bags order kare???
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
නම හරියට මතක නැ, fb එකෙ vacuum bag kiyala search karama ආව එකින් order කරෙ, නිසරු ද මන්දා
@yashifernando5826
@yashifernando5826 Жыл бұрын
@@WalkwithPawani Thanks dr
@AnuWasu-d3q
@AnuWasu-d3q 11 ай бұрын
Kiyak unda vacuum bags
@v.g.s499
@v.g.s499 Жыл бұрын
Vacuum pump eka gttha page ek mkkd kynnkooooo
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Nisaru hari narisuru hri kiyala online kadekin
@niranjithupananda2277
@niranjithupananda2277 Жыл бұрын
Godak dewal dena ganna lebuna thanks
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
ස්තුති, මටත් ඔන උනේ මොනා හරි වැදගත් දෙයක් ඔයාලට දෙන්න
@Hejajhsja
@Hejajhsja Жыл бұрын
Knife allow keradh aran yanna flight eke?
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
ඔව් පුලුවන්. Hand luggage 🧳 එකෙ බැ
@sriyanijayathilaka6882
@sriyanijayathilaka6882 Жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍😍
@sapnasanathani8201
@sapnasanathani8201 Жыл бұрын
Vaccum bag gatta page eka kiyannako
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Hi, athatma hriytm mathk na, nikn fb eke search kara vacumm bag sri lanaka kiyala ethakot awa ekakin thama order kre
@devikanirmali5270
@devikanirmali5270 Жыл бұрын
NIRASU Pvt Ltd… meyala laga tynwa … mamath eyalagen gaththa
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
@@devikanirmali5270 ah ow මටත් මතක විදිහට මන් එයාලා ගෙන් ගත්තෙ, but ටිකක් ගනන්
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
@@vishday5281 ඔයා වෙන තැනක් දන්නවානම් share කරන්න කට්ටියට
@nishu2053
@nishu2053 Жыл бұрын
අක්කේ hand luggage එකට අමතරව backpack එකක් laptop එකක් ගෙනියන්න පුළුවන් ද
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Yes පුලුවන්,
@nishu2053
@nishu2053 Жыл бұрын
Thank you
@shahanridmal4896
@shahanridmal4896 Жыл бұрын
30:31
@6z999
@6z999 Жыл бұрын
අක්කි ගිහිල්ලා එහෙ සිල්ලර බඩු කඩයක් දැම්මද
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
කරන්න තමා හිටියෙ but බඩු මදි උනා
@kusumawathisonnadarage
@kusumawathisonnadarage Жыл бұрын
Modayo moda prashna ahanne epa
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
@@kusumawathisonnadarage එක තමා අනෙ වැඩක් නැ කාතා කරලා මෙ video එකෙ සමහර comments දැක්කම හිතා ගන්න පුලුවන් ලංකාවෙ මිනිස්සුන්ගෙ තත්වෙ
@ajithperera5457
@ajithperera5457 Жыл бұрын
කැනඩාවේ පුදුම කට්ටක් නේ කන්නේ. මේකටද කැනඩාවට ආවේ. Basement Apartment වල ඉඳගෙන සීතලේ ගැහි ගැහී මොකද මේ කරන්නේ. පොඩි ගෙයක් ගන්න අවුරුදු 30 විතර ඩොලර 800,000 කැනඩාවේ බැංකුවකට ගෙවන්න ඕනෑ. බැංකුවට මාසෙකට ඩොලර $4,000 විතර අවුරුදු 30 ක් ගෙව්වාහම විශ්‍රාම යන්න කලේ ඇවිල්ලා. හනේ මෙහෙමත් මෝඩයෝ. දැන් සැපද?
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
ලංකාවෙ දැන් සැපද ? 😂
@ajithperera5457
@ajithperera5457 Жыл бұрын
@@WalkwithPawani මේකද ඔබලාගේ Christmas කියන්නේ. හුන්ඩුවක් වාගේ තියෙන Basement එකේ ඉඳගෙන, සීතලේ ගැහි ගැහී, බස්වල නැගගෙන, Food Bank එකකට ගිහිල්ලා පෝලිමේ ඉඳලා පිනට දෙන ටින් කෑම ටිකක් අරගෙන, Soup kitchen එකකට ගිහිල්ලා නැවතත් පෝලිමේ ඉඳලා පිනට දෙන Turkey කැල්ලක් සමග Soup එකක් බීලා, Canadians ලාට පින් දීල ගෙදර ඇවිල්ලා basement එකට ඇවිල්ලා හූල්ල හූල්ලා නිදා ගත්තාද. ඒකට අපි, Galle Face එක ගිහිල්ලා නත්තල් සිරි නරඹලා, ඉන්පසු මුහුදු වෙරළට ගිහිල්ලා රැල්ල පාගලා, පසුව Shangri-La hotel එකේ Buffet ඒකට ගිහිල්ලා හොඳට රෑට කෑම කාලා කුස්සි අම්මටඉ driver ටඉ කෑම අරන්දීල ඉතාමත් සතුටින් ගෙදර ආවා.
@shakilahamed9491
@shakilahamed9491 Жыл бұрын
කොත්තමල්ලී කසාය පැකට් ටිකක් ගන්න. ආපහු නිව්මෝනියාවක් පැතිරෙනවා දෙහිකොළ ටිකක් වේලවලා ගන්න. ංඔයා රට ගියාට පස්සේ හුමාලේ අල්ලන්න ඕන වෙයි,වැනිවැල් ගැට, බාර්ලි ඇට,තැඹිලි නැති නිසා, පැරසිටමෝල් ,සෙමට pharmacy යෙන් බෙහෙත් ටිකක් ගන්න
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Thank you කට්ටියව දැනුවත් කරනවට,
@hadhahana
@hadhahana 9 ай бұрын
මේක දැකලා රට යන්න බය හිතුණ අය මේ කොනට 😉
@WalkwithPawani
@WalkwithPawani 9 ай бұрын
hapoi.. sirawata baya hithenwa d? oka thama ethn athatha kochra hangan haduwadth average person kenek ge unless you are pretty rich.
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
❤❤
@WalkwithPawani
@WalkwithPawani 11 ай бұрын
💙
@sirimewanudupila3616
@sirimewanudupila3616 Жыл бұрын
මුලින්ම කැම්පස් එකේ බෝඩිමට ගියපු දවස මතක් උනා. 😂😂
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
මෙකත් එ වගෙ කැම්පස් boarding එකක් තමා
@subhashinifernando2653
@subhashinifernando2653 8 ай бұрын
Ues your vacuum cleaner
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
yeah of course you can its easy if you use Vacuum, since i Didn't had one I just order the pump with vacuum bag
@KaniteEkanayake
@KaniteEkanayake Жыл бұрын
travel වලට විතරද
@WalkwithPawani
@WalkwithPawani 7 ай бұрын
hmm ow
@shahanridmal4896
@shahanridmal4896 Жыл бұрын
22:19 22:19
@WalkwithPawani
@WalkwithPawani 11 ай бұрын
Y
@ManoriPrasangika90
@ManoriPrasangika90 8 ай бұрын
අබ, හාල්මැස්සන් ගෙනියන්න දුන්නාද
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
Hi yes, kisim auwlk une na, just for safe side if you are packing it by yourself make sure to put labels as I said
@shahanridmal4896
@shahanridmal4896 Жыл бұрын
31:21
@hasnaaarasa
@hasnaaarasa Жыл бұрын
Bag 2 kohenda gaththe akke❤
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Hello 👋, petta walin gathe, ara harbour ekata pathat muhunala tiyana shop peliyak tiyene, e ekakin gathe
@Smalsenaviratne1986
@Smalsenaviratne1986 8 ай бұрын
ඔය Medicine වලට Doctor කෙනෙක්ගේ Receipt එකක් ඕනි නැත්ද මෙච්චර බඩු අරන් යන කෙනෙක් දැක්කමයි 😮
@WalkwithPawani
@WalkwithPawani 8 ай бұрын
දැන් හරි දැක්ක එක වටිනවා නෙද අනෙ.. නැ doctor කෙනෙක්ගෙ මුකුත් ඔන උනෙ නැ
@IshiniTharushika-ip7kg
@IshiniTharushika-ip7kg Жыл бұрын
Akke 23kg bag dekak aran giye kohomda? Airline eken allow karnwada?
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Normally canada travel karadi 23 kg bag 2k allow karanwa most airlines, better to check that with agent before booking your flight ✈️
@IshiniTharushika-ip7kg
@IshiniTharushika-ip7kg Жыл бұрын
@@WalkwithPawani Thank you akki 🙂👍
@topriyankara
@topriyankara Жыл бұрын
Hi Sis.. What is the airline?
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Sri lankan airlines to London and air Canada 🇨🇦 to Vancouver
@MalkiAtulugamage
@MalkiAtulugamage 4 ай бұрын
​@@WalkwithPawaniLondon valatath puluwanda ethakota arang yanna puluwan weight eka venas venwada London valata unth
@ayeshadulanjani5561
@ayeshadulanjani5561 Жыл бұрын
Palathuru warga geniynn brida...karapincha ehm tibb ewge ghl tibb sticker ek mkkd e
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Fruits 🍎 geniyann puluwnd kiyala nam danne na. But lankawen ai fruits geniyanne? Canada wala fruits labai neh.. Karapincha wala ghala tiyana sticker eka man hadagtha label 🏷️ ekak
@BasillRajapakshe
@BasillRajapakshe Жыл бұрын
හැමෝ ම කියන්නේ එකම දේ තමඊ. මේවා අහල අහලාම දැන් නම් එපා වෙලා. අපි කැනඩාවට ආපු හැටි. කැනඩාවට එන්න Bag Pack කරපු හැටි.
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
ඔයා අහනෙ නැතුව ඉන්න ඔයාට වැදගත් නැත්තම, රට යන අයට එ හැම video එකින්ම ගන්න පොඩි හරි දෙයක් තියනවා
@Squirrel.shorts
@Squirrel.shorts Жыл бұрын
​​@@WalkwithPawaniEka thama, me wge video hoya hoya inne mn mulu dawasama tips hoynwa, kisima video 1k miss krnne ne. Issara minissu mewa KZbin demme ne knkta balala igena gannawth. Oyala nisa kenekta wena wereddak thawa knkta wenne ne. Oyata godak sthuthi. Puluwan hema welawakama video 1k krnna. Balanna kemathi ona tharam kattiya lankawe innwa. Keep it up 👍🌸🥰
@sanfernando9
@sanfernando9 Жыл бұрын
එහෙට සාගතේද?? 😂😂 කැන්ද කොළ ටිකක් ගෙනියන්න හදිස්සියෙවත් හැලප කන්න හිතුනොත්
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
ඕව් හැලප කන්න අසා අය ගෙනිච්චත් කමක් නැ ඉඩ තියනවානම්, unfortunately මන් හැලප කන්නෙනැ
@shahanridmal4896
@shahanridmal4896 Жыл бұрын
13.16
@Honeybee_SK
@Honeybee_SK Жыл бұрын
මට දැන ගන්න පුලුවන්ද student ගේ spouse ට open work permit එක ලැබුනම යන්න කලින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ register වෙලා යන්න ඕනද?
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
එහෙම register වෙන්න ඔනෙ නැ
@nilukalu
@nilukalu 11 ай бұрын
OMG do you think you are going to live in an isolated country! Most of these stuff you can buy for few dollars!! What you bought will end up in a bin in Canada!! Ha ha!!!
@WalkwithPawani
@WalkwithPawani 11 ай бұрын
Actually you are wrong, bz i use all the stuff
@AhriGames
@AhriGames Жыл бұрын
😂😂Tanikara supermarket ekakne oya
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Supermarket එකක් ගෙනිච්චත් මදි 1st month ඇතුලත job හම්බුනෙ නැත්තම්
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
ලුණු පොල්කට්ටක් ගත්තෙ නැද්ද?😂😂😂
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
ගන්න තිබ්බා but unfortunately ඉඩ මදි වුනා දාන්න 😉
@dontmail7123
@dontmail7123 Жыл бұрын
බත් ඔතන් යන්න කෙසෙල් කොල වේලලා ගෙනිචට අවුලක් නැතිද?නැත්තම් කොලපත් නම් කමක් නෑ නේද?
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
ගනිච්චට කමක් නැ, නමුත් ඇයි ඔය වගෙ දෙකට space එක නාස්ති කර ගන්නෙ
@madhura481
@madhura481 Жыл бұрын
Ammoh😂
@vitharanachami4001
@vitharanachami4001 Күн бұрын
Thank you
@NidushikaFernando
@NidushikaFernando Жыл бұрын
Thermal kit 2 gaththeth winter collection ekenda
@WalkwithPawani
@WalkwithPawani Жыл бұрын
Ow eken thama
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Deep Learning Interview Prep Course
3:59:50
freeCodeCamp.org
Рет қаралды 539 М.
Lumpiang Shanghai Cook Off: Paul & Toni vs Mikee & Alex | Toni Gonzaga
14:01
Toni Gonzaga Studio
Рет қаралды 585 М.