යතුරුපැදියේ බැටරිය පරික්ෂා කිරීම | Checking the motorcycle battery

  Рет қаралды 15,720

The Biker

The Biker

Күн бұрын

Пікірлер: 61
@E.A.D.SandaruwanRathnayaka
@E.A.D.SandaruwanRathnayaka 3 жыл бұрын
හොද වැදගත් video..හොඳ පැහැදිලි කිරිමක්.ජයවේවා
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි යාලුවා 🙏🙏🙏
@sumithpriyantha1212
@sumithpriyantha1212 3 жыл бұрын
Good video.. So appreciate to you for Sharing. We got it everythimg better and shared to my motorshop leader mechanic and helpers.. Tnx a lot brother. Your the best 👋
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thank you so much bro I value your comments so much 🙏🙏🙏
@chamidulakshan2249
@chamidulakshan2249 Жыл бұрын
Mage bike eke battery charge wenne naha , waire harness damma aluthin coil pack damma , rectifire damma eth battery eka lagata enne current eka 10kata , mokakda aula?
@VTR._Ruwan
@VTR._Ruwan Жыл бұрын
සුපිරි ❤️❤
@nalinwanasinghe6700
@nalinwanasinghe6700 2 жыл бұрын
නියම පැහැදිලි කිරිමක්.subscribe කරා.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Thanks ❤️🙏
@prabathchamila5939
@prabathchamila5939 3 жыл бұрын
වටිනා වීඩියෝ වක්...😍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks bro 🙏🙏🙏
@bandulafonseka8007
@bandulafonseka8007 2 жыл бұрын
Dashama ganan kiyaddi poddak thani anka walin kiyanna. Wade hondai thanks.
@දේශාටන
@දේශාටන 2 жыл бұрын
super,...........
@pasanpramodya5547
@pasanpramodya5547 2 жыл бұрын
Superb
@rdx....
@rdx.... 4 ай бұрын
Pulser135 එක්ක,රේස් කරද්දී 16v එනවා අඩු කරද්දී 15v. මොකද්ද අව්ල
@duleekamaduranga3858
@duleekamaduranga3858 8 ай бұрын
පොඩි දෙයක් දැන ගන්න ඕනි, බැටරි එක ඕෆ් එකේ 12.5 තියනවා, රේස් කරද්දී 15.5 වගේ වෙනවා, ඒත් සෙල්ස්ටා ගහද්දේ 4 වගේ බහිනවා මොකද්ද කරන්න ඕනි?
@afsudda
@afsudda Жыл бұрын
Mage pulsar 150 bike eke self start wadinne ne. Battery v check karama 14. Ganak pennanawa battery overcharge wenna hoda nedda ehema wenne ei
@sasindudimalsha9459
@sasindudimalsha9459 3 жыл бұрын
හොඳයි bro 😍👍😍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏❤️
@jayasiridissanayake7325
@jayasiridissanayake7325 3 жыл бұрын
සවුන්ඩ් එක පොඩ්ඩක් අවුල් මුල් ටිකේ. පොඩි නොයිස් එකක් ආවා. පස්සේ හරිගියා. ආයෙ ටිකකින් ආවා. රෙකෝඩින් වලදි ඒගැනත් ටිකක් බලන්න . නියමයි ජයවේවා යාලු.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තුතියි යාළුවා 🙏🙏🙏
@slcad4225
@slcad4225 2 жыл бұрын
Battery eka charge wenna 14V ta wada wedi wenna hoda nadda. Mokadda enna ona maximum voltage eka battery eka over charge nowimata.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
14.6 v විතර ආවට ගැටලුවක් නැහැ
@slcad4225
@slcad4225 2 жыл бұрын
@@TheBikerSL thanks
@ravidu2309
@ravidu2309 2 жыл бұрын
Thanks
@mohamedreela4839
@mohamedreela4839 2 жыл бұрын
Thank you bro
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 2 жыл бұрын
Godak sthuthi .. aiye mge bike eke thiyenne exide maintain free batteryk dan aurudu 1,1/2 venava daala battery vathura dammata kamak nadda ..
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Battery hodainam danna epa
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 2 жыл бұрын
Hari thank you
@koneadvertising
@koneadvertising 2 жыл бұрын
supiri
@DilshanGunathilake
@DilshanGunathilake 8 ай бұрын
Battery එකේ volatage eka 13V වගේ තියෙනවා. Charging system එකත් හොඳයි. නමුත් self start වැඩ කරන්නේ නෑ. Charge කරපු ගමන් එක පාරක් self start වැඩ. ඊට පස්සේ ආයෙ වැඩ කරන්නේ නෑ. මොකද්ද හේතුව කියලා දන්න කෙනෙක් කියනවද?
@samalkaudara8641
@samalkaudara8641 Ай бұрын
Mgeth ehmai..dura ghn awahm auto charge wenwa
@nalinwanasinghe6700
@nalinwanasinghe6700 2 жыл бұрын
මගෙ බයික් එක pulzar 150.කලින් තිබ්බෙ amaron battery ekak.ඒක අවුරුදු 4ක් විතර පාවිච්චි කරා.ලගදි අලුත් amaron එකක් දැම්මා මාස 4යි.රෑට ල්යිට් දාලා,සිග්නල් දාලා යද්දී හෝන් එක වෙනදා වගේ සද්දෙ,හිටින්නේ නෑ.අඩුවෙනවා.උදේට ස්ටාර්ට් කරද්දිත් meter board එකෙ එලිය අඩුවෙනවා.බැටරිය හොද නැද්ද?මාරු කරන්න පුලුවන් වෙයිද?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Chaging circuit check karala balanna
@D_u_L_a
@D_u_L_a 2 жыл бұрын
Ammorn melo wdk nh aluth ewa tikk kl yddi iwri
@thiraneranga5886
@thiraneranga5886 2 жыл бұрын
@@D_u_L_a ekanam aththa. Math damma awrudden iwarai. Amaron wadakatama nathi batteryak thamai
@nuwansanjeewa2496
@nuwansanjeewa2496 2 жыл бұрын
AIYE OYA MEETARE MILA KEEYADA
@isuruthiwanka955
@isuruthiwanka955 3 жыл бұрын
Gdaaak watinwa aiye..thnx
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
🙏❤️
@kavishadilru
@kavishadilru 2 жыл бұрын
👍
@naveensandeepa5738
@naveensandeepa5738 2 жыл бұрын
Kaije battery eka hodaida
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Hodai
@kavindudilshan8771
@kavindudilshan8771 2 жыл бұрын
Bick eke current eka 15 wage eno ni...rectified eka maru karath.hari giya neni.
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Charging coil eka pichchila ati malli
@akashakashchamod5604
@akashakashchamod5604 2 жыл бұрын
බයික් එකෙන් ප්‍රමනවත් current එකක් එනවද බලන්නෙ කොහොමද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කොයිල්එකෙන් එන ප්‍රමාණය පරික්ෂා කරන්න .... මොකද්ද බයික් එක...
@akashakashchamod5604
@akashakashchamod5604 2 жыл бұрын
@@TheBikerSL pulzar 150
@uviewful
@uviewful 3 жыл бұрын
Nice explanation
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks brother 🙏🙏🙏🙏
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
ඔබතුමාගේ ☎ අංකය දෙන්න පුළුවන් ද
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
පොඩි ප්‍රශ්න අහන්න තියනවා කතා කරන්න පුලුවන්ද
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 2 жыл бұрын
ම ෙග් Dio එ්ක ස්ට්‍රටි කරලා එස්සරහා ලයිටි එක දද්දි බයික්එකක නතර ෙවනවා ඇයි එෙහම ෙවන්ෙන
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටර් idle එක වැඩි කරල බලන්න
@hggarage9100
@hggarage9100 3 жыл бұрын
Scooty pep ekak neda oya
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔව් යාලු
@jayasinghechinthaka3232
@jayasinghechinthaka3232 2 жыл бұрын
බැටිරිය බැස්සම බැටරියෙ අගය කීයෙද තියෙන්න ඔින...බැටරිය ෆුල් තියෙද්දි අගය කීයෙද තියෙන්න ඔින..
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
12v ට වඩා අඩුනම් බැටරිය බැහැලා ... 13v අසන්නව තියෙනවා නම් බැටරිය හොදයි
@jayasinghechinthaka3232
@jayasinghechinthaka3232 2 жыл бұрын
@@TheBikerSL දවසගානෙ බැටරිය බහින ප්‍රමානය දවස ගානෙ චාර්ජ් කරාට කමක් නැහැ නේද?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
අවුලක් නැහැ
@sajeewathotahewa9203
@sajeewathotahewa9203 2 жыл бұрын
Ooka waradii ....
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මොකද්ද වැරදි ....
@akashakashchamod5604
@akashakashchamod5604 2 жыл бұрын
ඇයි මේ මිනිස්සු ඕක check කරලා කියන්නෙ නැත්තෙ බැටරිය හොදද,නැද්ද කිය්ලා..ඔය මීටරෙ නැද්ද
How check my battery charge voltage sinhala video piston with anu bro
7:01
Piston With Anu Bro
Рет қаралды 27 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
139qmb Electrical spark, CDI-AC
9:15
Sanya Tsvay
Рет қаралды 1,1 МЛН