Chemistry Sinhala | බෙන්සීන් වල පරිවර්තන -1 කොටස | රසායන විද්‍යාව සිංහල | කාබනික රසායනය Benzene

  Рет қаралды 60,705

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Пікірлер: 747
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇 t.me/+-d3mYMrhzhc0Mzdl කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇 🧪Organic යාන්ත්‍රණ👇👇 apni.lk/course/orinor/2023/2 🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක apni.lk/course/orinor/2023/3 KZbin හි ඇති සියලු organic පාඩම් වලට අදාල Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇 kzbin.info/www/bejne/hJW3e5aNZ7mWeq8 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇kzbin.info/www/bejne/jZ3Ke2mde52ofcU
@DishmiHeshani
@DishmiHeshani Жыл бұрын
Sir okkma map tike Ganne karamayk ndd pfd ekk 😢😢😢😢
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
Thiyanawa. Telegram msg ekak danna. 0763673637
@pahalagamageravindukasunpr7314
@pahalagamageravindukasunpr7314 4 жыл бұрын
Yes sir , නොමිලේ යමක් දෙනව කියන් එක ඇගෙන ඇටයක යනව වගේ කාලෙක ඔබතුමා නියම මනුෂ්‍යයෙක් . ජය වේවා !
@pahalagamageravindukasunpr7314
@pahalagamageravindukasunpr7314 4 жыл бұрын
Sir physical chemistry wlin maona kotasd utub eke dnne
@ganeeshaerandi126
@ganeeshaerandi126 3 жыл бұрын
"වෙනස් නොවන දේ වෙනස් නොවන විදියට දකින්න..වෙනස් වන දේට පමණක් අවධානය යොමු කරන්න.." and also head, tail, pambaya..THE BEST CONCEPTS 👌👏💖🍀
@sahaswimalasena8532
@sahaswimalasena8532 3 жыл бұрын
Agreed 100%👌
@himashitharushika5569
@himashitharushika5569 Жыл бұрын
Agree ❤👆
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
රන්දීර් සර් හමුවීමට පෙර... සෑහෙන්න වටින, විකුණන්න පුලුවන් උනානම් හිතාගන්නවත් බැරි ගානකට දෙන්න තිබුනු, පාවිච්චි කරලම නැති, අලුත් පිටම තිබුනු මොලේකුයි... වැලේ වැල් නැති, මෙලෝ රහක් නැති A/L ජීවිතේකුයි තිබුන. රන්දීර් සර් හමුවූ පසු... කිසිම වටිනාකමක් නැති, සල්ලි එක්ක දුන්නත් ගන්නෙ නැති, සෑහෙන්න පාවිච්චි කරපු මොලේකුයි... අසීමිත වටිනාකමක් ඇති A/L ජීවිතේකුයි තියෙනව. ජය වේවා!!! සර්. තෙරුවන් සරණයි!!!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
වෙනද වගේම සුපිරි කතාවක්. බොහෝ අය මේ වගේම ප්‍රතිලාභයක් ලැබුවා නම් මට ඕනේ ඒ ටික තමයි. ජයෙන් ජයම වේවා. 👍👌
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
@@DrRandeerChemistry අනිවාර්යයෙන්ම ලැබුන සර්... වටිනාකම කියන්න වචන නෑ. Thank you sir...❤❤❤
@douglasmuththanthiri7624
@douglasmuththanthiri7624 4 жыл бұрын
Aniwa
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
@@douglasmuththanthiri7624 ✌👍
@dkz5799
@dkz5799 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත . Thank u sir.🙏🙏🙏🙏 Hodata theruna ara ක්‍රමයට.👍
@NDW.5002
@NDW.5002 9 ай бұрын
අතිවිශිෂ්ඨයි සර්ර්‍ර්.......❤ එකක්වත් miss නොකර පිළිවෙලටම බැලුවා.... දැන්නම් organic ගැන බය නැහැ
@hiroshidamiski9189
@hiroshidamiski9189 2 жыл бұрын
සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් තිබෙන හෙයින් සර් අපිට මේ කරන උපකාරය වෙනුවෙන් සර් ට නිසැකයෙන්ම යහපතම සිදුවෙවි....😌
@chellypro948
@chellypro948 3 жыл бұрын
ඔලුව,පඹයා,වලිගෙ,ගොනා වචන ටික" organic" ආසම විශය කොටස කරා ...බොහොම ස්තූතියි!
@maxishanka2125
@maxishanka2125 4 жыл бұрын
සර්ගෙ එක Video එකක්වත් මිස් කරන්නෙ නැතුව බලනව අපි✪✪✪😍😍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jayen jaya
@diarya
@diarya 4 жыл бұрын
Organic Series....( TV Series එකකට වඩා රහයි ❤)
@pasindubavantha1236
@pasindubavantha1236 4 жыл бұрын
සල්ලි මත්තෙම නැහෙන ටියුෂන් මාෆියාකාරයෝ අතර සර්ලා වගේ නොමිලේ දැනුම බෙදාදෙන රත්තරං මිනිස්සු හරිම අඩුයි මේ සමාජේ....ඇත්තටම ගොඩක් ස්තූති❤ දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා👌❤ ගොඩක් පිං👼🙏💪
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jaya.
@daninduransika5388
@daninduransika5388 3 жыл бұрын
Sirge video බලන්න කලින් මට ඇල්කීනයක් ඇල්කේනයකට පරිවර්තනය කර ගන්නවත් බෑ. ඒත් දැන් ඕනම රේඛීය කාබනික සංයෝගයක් ගේමක් නැතුව පරිවර්තනය කරන්න පුලුවන්. Sirta ගොඩක් ස්තූතියි 🙏🙏🙏
@moviesanvideoonly2869
@moviesanvideoonly2869 10 ай бұрын
එකෙන්ම සුපිරියක් ❤ ලන්කාව හොල්ලපු chemistry sir ❤❤❤
@HMS1978
@HMS1978 3 жыл бұрын
" වෙනස් නොවෙන දේ වෙනස් නොවෙන ලෙස දකින්න " Thank you very much sir. 🙏
@secondlifeofanimals486
@secondlifeofanimals486 Жыл бұрын
ගුරුවරු 3 දෙනෙක්ගේ oragnic බලලා තියෙනවා .කියලා දෙද්දි පරිවර්තනේ තේරුනාට තනියෙන් පරිවර්තනේ කරගන්න බෑ මට කවදාවත් .10ක් කරොත් දෙකයි තනියෙන් හිතෙන්නෙ.සර් හතරවෙනි සර් මන් organic ඉගෙනගත්ත.සර්ගෙන් ඉගෙනගත්තට පස්සෙ දැන් නන් පරිවර්තන අවුලක්ම නෑ.ඉස්සෙලාම කරන්නේ ඒක පේපර් ඒකෙ.මැප් ටික ගැන නම් කියන්න වචන නෑ සර්. එච්චර වටින මැප් ටිකක් මිලක්වත් නියම කරන් නැතුව you tube එකේ free දාලා තියෙන එකට එකෙන්ම Respect sir❤️... මේ මැප් ටික ඒලෙවල්වලට කලින් දැක්කේ නැති සෑම ළමයෙක්ම දකිත්වා❤️ (Organic බැරිව ඉන්න ලමයෙක් මොකක් හරි පිනක් කරලා තියෙනවා නම් අනිවා මේ වීඩියෝ ටික දකින්න ඕන.)
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
පට්ට. කරගෙන යමු. ජයෙන් ජය.
@doctorti9291
@doctorti9291 4 жыл бұрын
ඔබෙන් මට ලැබුණු දන් දීමට, මගෙන් ඔබට පිං දීමක් 🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
බොහොම ස්තූතියි.
@milinduishara8851
@milinduishara8851 3 жыл бұрын
සරලවම කිව්වොත් 2020 Chem ෆේල් වෙන්න හිටපු මට 45-50 ඇතුලත ලකුණු ගන්න හම්බුනේ සර් නිසා..🖤 සරලවම කිව්වොත් දෙයියෙක්
@shak4608
@shak4608 3 жыл бұрын
ලෝබ නැතුව කම්මැලි නැතුව මේ දෙන දැනුම දානය ට බොහොම පින් 🙏❤️
@foe5071
@foe5071 4 жыл бұрын
හො හෝ අවා අවා...බෙන්සීන් අවා...❤❤❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai.
@sunethsathsara5132
@sunethsathsara5132 7 ай бұрын
Chemistry organic සරලම විදිහට ඕනෑම මට්ටමක ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට algorithm වලින් උගන්වන එකම ගුරුවරයා... highly recommended.. ආදරෙයි සර්..❤️
@sahanpasindu939
@sahanpasindu939 4 жыл бұрын
Innorganic Organic DR.Randeer Physical DR.Anushka indunil පදාර්ථ හා විකිරණ ධාරා විද්‍ය්තය DR.Pasan චුම්බක ක්ෂේත්‍ර යාන්ත්‍ර විද්‍යාව දෝලන හා තරංග DR.Dharshana Ukuwela ඔව් මේක ඉස්පිරිතාලයක්.[Tution කඩ කාරයො අදාළම නැත.] මේ අපේ Doctorsla set eka...ප්‍රස්න තියෙනවාද ප්‍රස්න ජය වේවා !!!!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
ඒක ලස්සනයි. පට්ට. ජයෙන් ජයම වේවා.
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
ඒක නම් සුපිරිම සුපරියි මල්ලි. එකෙන්ම ඇත්ත... මේ දොස්තර මහත්වරු නොහිටින්න. A/L set එකටම මෙලහකටත් අනිච්චාවත සංඛාරා කියල... තුන් මාසෙ දානෙත් දීල... නේද?
@sahanpasindu939
@sahanpasindu939 4 жыл бұрын
@@udayanganabandara2730 tnx aiye
@sahanpasindu939
@sahanpasindu939 4 жыл бұрын
@@DrRandeerChemistry Tnx Dr.Randeer aiye me krna deta
@douglasmuththanthiri7624
@douglasmuththanthiri7624 4 жыл бұрын
Ammo malli.ekanam dila ridennama.pttah wadan tika.
@awatalokaya6608
@awatalokaya6608 3 жыл бұрын
ඒ ''ගොනා සේ ලියන්න'' , පඹයා වගේ කතා නිසා මට ඒව හොදට පුලුවන් උනා සර්.. ගොඩාක් ස්තූතී මේ කරන උදව්වලට..
@queen_queen4270
@queen_queen4270 3 жыл бұрын
ගොඩාක් ස්තූතී සර්.... clz ගිහිල්ලා.. පොත් ගනන් note පුරවන් අවුරුදු ගානක් පාඩම් කරලත් තේරුම් ගන්න බැරි උන දේ.. සර් එක video එකකින් තෙරුම් කරලා දුන්නා... ගොඩාක් ස්තූතී ...සර්
@chamarapethum6650
@chamarapethum6650 Жыл бұрын
එක දිගට වීඩීඔ ටික බැලුවා පලවෙනින්පාර මේ organic ඉගෙන ගත්තේ දැන් මට පාස්ට් පේපර් වල පරිවර්තන කොටස කරගන්න පුලුවන්. ඒක නෙමේ විශේශත්වේ මට පාඩම් කරන මුකුත් බෑ. ඒත් මේ සිස්ටම් එකෙන් මට ඕගනික් සම්පූර්න පාඩම පුල්වන්
@Gaya486
@Gaya486 4 ай бұрын
වෙනස් වන දේට පමණක් අවධානය යොමු කරන්න 🥰 ඒ වචන ටික මාරම වැදගත්
@ruwanmadusanka6052
@ruwanmadusanka6052 3 жыл бұрын
වෙනස් නොවන දේ වෙනස් නොවන සේ දකින්න ,වෙනස් වන දේ ගැන පමනක් සිතන්න ඩොක්ටර් රන්දීර් මහතා
@nethnavodya7291
@nethnavodya7291 Жыл бұрын
Sirgen thamai issellama organic igena gatte.sirgen igenagena scl eken igena gaddi sirge vatinakama godak danuna sir.sirta godak pin.❤❤
@rameeshalakshani8868
@rameeshalakshani8868 3 жыл бұрын
සර්,කියන්න වචන නෑ..සර්ට ස්තූති කරන්න වචන නෑ ඒ තරම් හිතට මාර ෆිට් එකක් දැනුනා බෙන්සීන් වල පලවෙනි වීඩියෝ එක බැලුවම.මේක කරන්න පුළුවන් කියලා හිතට ශක්තියක් ඇති වුනා.සර්ට ගොඩාක් පින් ඇත්තමයි ගොඩාක් ස්තූතියි.වලිගය,පඹයා,ඔලුව,බෙන්සීන් ගෙ උපත,නියමෙට තේරුනා.ගොඩක් පින් සර්
@dilanjanakaushalya7340
@dilanjanakaushalya7340 2 жыл бұрын
2015/16 වගේ සර් ව හම්බුනා නම් මේ වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා.. higher studies වලට ආපහු ඕගනික් මතක් කර ගන්න වීඩියෝ එක බැලුවේ සර්.. තෙරුනෙම නැති පාඩම් කොටසක් සතියක් ඇතුලේ හොදටම අල්ලන් යන තැනට ආවා... මේ කරන සමාජ මෙහෙවර මුදලින් නම් මනින්න බෑ සර්. අය පාරක් ඒ ලෙවල් කරන්න හිතුනා.. ඉස්සරහටත් මේක අරන් යන්න සියලු ශක්තිය සර්ට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@heshankavishka8494
@heshankavishka8494 2 жыл бұрын
වෙනස් නොවන දේ වෙනස් නොවන ලෙස දකින්න. පබයා , වලිගය ඇත්තටම ගොඩක් වැදගත් උනා සර් තේරුම් ගන්න .. වෙන්නේ කොහොමද කියල තේරුම් ගන්න. ගොඩක් පින් සර්.. good luck .
@TouristPlacesintheworld187
@TouristPlacesintheworld187 4 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 😁😁😁 මේ වගේ සරල විදියට chemistry උගන්නනවාට..❤❤❤❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
නියමයි. ජය.
@sampathliyanage6942
@sampathliyanage6942 3 жыл бұрын
මේ කරන උදව්වෙ වටිනකම වචන වලින් කියන්න බෑ sir...Thank you...🙏🙏
@charliemell2630
@charliemell2630 2 жыл бұрын
මේ සර්ගේ හැම වීඩියෝ එකක්ම බලන්න කියල මේ කමෙන්ටුව කියවන හැමෝටම මං කියනවා, මොකද මාත් කලින් හැම වීඩියෝ එකක්ම බැලුවේ නෑ "ආ මේවා මං දන්නවනේ" කියල ඒවා නොබලා බැරි දේවල් ටික විතරයි බැලුවේ ඒත් පස්සේ මං කලින් නොබලපු ඒවා බලනකොට මට මං නොදන්නා දැනුමක් මුලු වීඩියෝ එකේම එක තත්පරයක් ඇතුලේ හරි තියෙනවා කියල තේරුනා ඒ නිසා මං සේරම වීඩියෝස් බැලුවා ඔයාලත් බලන්න ඔයාලටත් මාර වටීවි😚
@sarangapiumal1307
@sarangapiumal1307 4 жыл бұрын
වලිගය,පඹයා, සර්ගෙ ඒ tricks වලින් මට ඕනම ප්‍රතික්‍රියාවක ඵල ලියාගන්න දැන් පුලුවන්.....දිගටම කරගෙන යමු සර්....Best Of luck...👍👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
ඊට කලින් තත්වෙ කෙහොමද?
@sarangapiumal1307
@sarangapiumal1307 4 жыл бұрын
@@DrRandeerChemistry mata BCS thibune...B bio,C physics,S Chemistry...Chemistry paper eke organic monawath ma danne nee...Structured eka tikakwath kare nee...Atha arala damma,mkd mama ewa monawath danne nee,hariyata mata organic greak wage thibune...Eassay eke physical prashna 3k karanna una eka nisa mata...🙄🙄
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Den hari neh. Goda daaganna supiriyata organic inorganic dekama. . Jayen jaya.
@sarangapiumal1307
@sarangapiumal1307 4 жыл бұрын
@@DrRandeerChemistry puluwn nm organic tika ikmanata karala denna sir...Loku help ekak
@sarangapiumal1307
@sarangapiumal1307 4 жыл бұрын
@@DrRandeerChemistry Dan hari sir,karagena yanawa......Thanks sir..♥👍
@hmkherathherath6574
@hmkherathherath6574 4 жыл бұрын
සර් ගොඩක් පින් සර්ට කාබනික රසායනය පරිවර්තන අනාගෙන ඉදියෙ සර් සර්ගෙ උගන්නන ක්‍රමය නිසා දැන් පරිවර්තන ගොඩක් අසාවෙන් කරනවා සර්. ඇත්තටම සර් උගන්නන විදිහට හොදින් තෙරුම් ගන්න පුලුවන් සර්. ගොඩක් පිං සර්. 🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
වෙන්න ඕනේ පුලවන් වෙන එකනේ. ජයෙන් ජය.
@shehanidesilva5031
@shehanidesilva5031 4 жыл бұрын
Since the 3rd term of grade 12 I was disgusted of chemistry. But now I find it is very interesting to study chemistry. So that I could not help leaving a comment to thank you sir. I have never learnt chemistry like this and also it is true that you make chemistry easy to us.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Great. good luck🍀 with your studies. 👍👌
@kavishasathsarani7864
@kavishasathsarani7864 2 жыл бұрын
මම සර් ගෙන් විතරයි organic ඉගෙන ගත්තේ . හැම vedio එකක්ම පිලිවෙලට බලන් එන ගමන් . පබයා ,ඔලුව කතාව ගොඩක් වැදගත් උනා තේරුම් ගන්න. Thank you sir👍👌❤️
@lankasamarasundara207
@lankasamarasundara207 3 жыл бұрын
කොහොම,මොන ගුරුවරයෙක්ගෙන් ඉගෙනගත්තත් කවදාවත් ප‍රිවර්තන කරන්න තේරුනේ නෑ මට.පරිවර්තන කොච්චර ලේසිද කියන්න තේරුනේ සර්ගේ මේ වීඩියෝ බැලුවම.සර්ට ගොඩක් පින් මෙහෙම කියලා දෙනවට 🙏🙏🙏😊😊😊
@Yo_141
@Yo_141 Жыл бұрын
Hamadema hariyata iganagaththe sir nisa. Godak pin sir🙏❤
@tmobile4999
@tmobile4999 3 жыл бұрын
වෙනස් විදියට CHEMISTRY උගන්වන සර් ට. ගොඩක් පින්🙏🙏🙏🙏
@keepwithmash1062
@keepwithmash1062 Жыл бұрын
mn First shy. iskole Organic karaddi mulin hithune amaru nam godak thiyena , amuthu sanyoga thiyena amaru padamak kiyala, d me maarama lesi kiyala hithenawa sir, thank you sooo much mewa nikan free denawata..
@shareenjunpa9500
@shareenjunpa9500 3 жыл бұрын
ඔලුවයි , පබයයි,වලිගයයි සුපිරියක් තමා දෙයියෝ……♥️🔥
@mingyue0805
@mingyue0805 2 жыл бұрын
Oluwa, pambaya, gonnnu, waliga me okkoma amuthu organic apita danena loke dewal walin sir apita godak hondata kiyla dunna. Aththatama harima pahadiliy sir kiyla dena widiya. Thank you very much sir.
@kigallery8997
@kigallery8997 3 жыл бұрын
අමාරුවෙන් ජිවිතය ගඑටගහගන්න මෙකාලෙ සර් කරන මෙ help එක මාරම වටිනව සර්.එතන සිට අපු අයට තමා එක තෙරෙන්නෙ. සර්ට ජය වෙවා
@supuniprasanthika853
@supuniprasanthika853 2 жыл бұрын
Wenas nowena de wenas nowena widiyata dakinna.wenas wena deta pamanak awadanaya yomu kara.....oluwa,pabaya,waligaya...sir me tikanam athtama watinawa.....sir nisa dan organic asawen karanawa.sirta godak pin
@sarojsenarathna4252
@sarojsenarathna4252 2 жыл бұрын
සර් කියලා දුන්න ක්‍රමය හින්දා හොඳටම පැහැදිලී ....😇 Thank you Dr.Randeer sir
@AkilaShehan-q9c
@AkilaShehan-q9c Жыл бұрын
සුපිරි සර් ඔලුව , පබයා concept tika nisa සංයෝග ලියන්න හිතන්නෙවත් නැතුව ඉබේම ලියවෙනෝ සර්ට ගොඩාක් පින් ❤
@tharu6440
@tharu6440 2 жыл бұрын
සර් සුපිරී 🙏 ඕර්ගනික් හරියට පරිවර්තනයක් වත් කර ගන්න බැරුව හිටපූ මට සර්ගේ වීඩියෝ බැලුවට පස්සේ සුපිරියට පුලුවන් පට්ටම ආසාවෙන් බලන්නේ thank u sir 🙏
@lashithadilshan7766
@lashithadilshan7766 4 жыл бұрын
කලින් අකමැතිම පාඩම තමා oganic ඒත් දැන් කැමතිම පාඩමක් වෙලා තියෙන්නේ sir ගෙ ඉගෙන්වීම් නිසා thank you sir අපි වෙනුවෙන් මෙහෙම videos කරනවට දිගටම කරන්න ❤️❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
සුපිරි. ජයෙන් ජය.
@rkgayandilshan5282
@rkgayandilshan5282 4 жыл бұрын
Sir කියපු අලුත් ඇල්ගෝ රිදම් ඒක නිසා, මට එපා වෙලා තිබ්බ organic අද මගේ කැමටිම chemistry part eka.... උනා sir 😊 Thank sir👍
@ashanifernando2146
@ashanifernando2146 Жыл бұрын
"වෙනස් නොවන දේ වෙනස් නොවන ලෙස දකින්නත් වෙනස් වන දේට පමණක් අවධානය යොමු කරන්න" මේකනම් හොඳට තේරුණා සර්❤🙏
@SakilaDilrukshi-up7th
@SakilaDilrukshi-up7th 6 ай бұрын
Sirta aththtma godak pin me wage sir danna de nomile lamaita ugannawata
@bsings2002
@bsings2002 3 жыл бұрын
සර්..organic කියන්නේ මොනවද කියලවත් දැනන් හිටියේ නැති මට දැන් මාර විදියට organic පුළුවන්.. සර් කියලා දෙන විදිහට නිකම්ම ඔළුවට යනවා.. ඔලුව, වලිගේ, පඹයා නිසා තවත් ලේසි වුනා..thank u sir..❤️
@kaweeshasanjana
@kaweeshasanjana 3 жыл бұрын
1:01:44 අනිවාර්‍යෙන් හොදක් උනා සර් 😍
@vidu7337
@vidu7337 8 ай бұрын
ගොඩක් තැන්ක්‍යු සර් 🥹❤️
@Pasangamge123
@Pasangamge123 Жыл бұрын
කියන්න තියෙන්නේ එච්චරයි .ගොඩක් පිං සර්..❤
@sajithlakmal492
@sajithlakmal492 3 жыл бұрын
Thank you very much sir.mn sir ugannapu inorganic videos okkomai organic 20weni video ekata enakanma piliwalata beluwa ada wenakota.aththatama organic, inorganic gena thibunu baya nethiuna .loku athmawishwasayak lebune sirge videos nisai.sirgen issarahata denthiyana wishayanirdeshaya igenagann Inn nangila mallila wenuwen mn illimak washayen me videos thiyanna kiyala mn illasitinawa.sirta godak pin.inorganic ,organic walin wetenna giya api goda demmata.🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Jayen jaya. Shakthi widyawath thiyanawa. Ekath amaru paadamak nam balala goda daganna
@a.h.rvishmitha3389
@a.h.rvishmitha3389 3 жыл бұрын
සර්ගෙ organic video ටික මම මුල ඉදන්ම එක කෑල්ලක් miss නොකර බැලුවා ඇත්තටම සර් මට organic එපා වෙලා හිටියේ සර් නිසා තමයි organic ගොඩ දාගත්තෙ.සර්ට ගොඩක් පින් 🙏😊තෙරුවන් සරණයි සර්.සර්ගෙ හැමදේම දියුණුවෙන් දියුණුව ට පත් වෙන්න ඕන.🙏😊🙏😊
@nimanniman7290
@nimanniman7290 Жыл бұрын
සුපිරියක් සර්❤️
@lakvinsilva2092
@lakvinsilva2092 4 жыл бұрын
Docter kenek unahma leddu 10000 k sanipa karai eth hoda guruwarayek unoth sirta puluwn laddu 10000 k sanipa karana dostharala 1000 k hadanda aniwarenma e nisa e de karand docter
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Aniwaryenma. Jayen jaya.
@shrinethmipabasara6966
@shrinethmipabasara6966 Жыл бұрын
hondata theruna sir...organic hari asaven igana gannva sir nisa...godak pin sirta
@dinalisewmini6961
@dinalisewmini6961 3 жыл бұрын
ඔලුව,පඹයා,හෝටලේ, hama dema hdtm theruna sir :) sirge conceptnam සුපිරියි :)........Thank you very much sir,,,,,:)
@Jeewaniasoka1969
@Jeewaniasoka1969 8 ай бұрын
ගොඩක් හොඳට තේරුනා sir🙏🙏
@Bosss710
@Bosss710 Жыл бұрын
වලිගය,පඹය tricks ඒව නම් පට්ට. නියමෙටම තේරෙනව😍
@anuththaraindunilmini3056
@anuththaraindunilmini3056 3 жыл бұрын
Sirge.oluwa pabaya katawa partan gatta dawasema allagatta.ekath 👌
@nimanthikachamilani9655
@nimanthikachamilani9655 2 ай бұрын
Thank you sir🙏hodata theruna sir 💙
@අමන්තS.බණ්ඩාර
@අමන්තS.බණ්ඩාර 3 жыл бұрын
සර්ගෙ මේ වීඩියෝ එකට එනකම් ඔක්කොම වීඩියෝ බැලුවා සර්.අද පාස්පේපර් සෙට් එකේම ඕගනික් ඒවා කලා.දැන් පරිවර්තන ගේමක්ම නෑ.නිකන් යාන්ත්‍රණත් මැවිලා පේනවා වගේ.පරිවර්තනය අතට ගත්තම ඇත්තටම ළමයට මලට යන්න පාර හොයනදා වගේ ෆන් සෙල්ලමක් මැවිලා පේනවා..සර්ට ගොඩාක් පිං සර් 🙏❤️❤️
@thyaga3314
@thyaga3314 6 ай бұрын
Thank you sir ! ❤
@shermilaindunil1908
@shermilaindunil1908 3 жыл бұрын
Sir me karana udauva godak vatinva......videos okkom පිළිවෙළට balanva sir.........therun ganna baruva hitiya godak deval me video baluva hrim lesiyen therenva .............sirta godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hiruninavodya7012
@hiruninavodya7012 4 жыл бұрын
issara nam oluwai waligei okoma patalgen hitapu mt ada sir duna antima udaharne tniym krgn pulwn une sirge theory nisa mta mara sathutui dn taniym pariwarthna krnth puluwn godak pin sir thanks a lot💖💖💖😊😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Thanks comment ekata. Jayen jaya.
@The_Knowledge_Factory.0
@The_Knowledge_Factory.0 2 жыл бұрын
සුපිරි ආයෙ ❤බෙන්සින් මුල ටික හොදටම වැදුනා
@iamchamindu8579
@iamchamindu8579 3 жыл бұрын
Yes sir . Godak udaw una thaku sir
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 3 жыл бұрын
Sirge video series eken thama organic hadagaththe. Sirge pariwarthana sithiyam, algorithm naththan mage organic sada soththi thama. sirta jayen jayama wewa...
@chawindiwijewickrama1532
@chawindiwijewickrama1532 3 жыл бұрын
Oluwath ekka waligeth yanawa ... pabaya wenas wen na u hitapu widihamai... hama deyakma dan godak hodata puluwn sir... sir karapu padam wla.... ❤️
@kavishamadushan8103
@kavishamadushan8103 2 жыл бұрын
Oluwa , pabaya , waliga kathawa niyamai sir.. rahata chemistry igenaganna hambune sir nisa.. sirt pin ❤🥺
@dds3904
@dds3904 Жыл бұрын
Sirge vedio okkoma pliliwelatama balagena ආවා..organic Godadagatthe sirge me vedio tika නිසයි..Thank You sir
@piyumiwickramasinghe8071
@piyumiwickramasinghe8071 Жыл бұрын
Mn 3rd shy krna lamayek sir ,kalin shy dekema clz giyta krgnn bariunu organic Dan asawen paper eke mulinma krnw. Sirge igenweem ratawa super 😍 thank you very much sir 😊 sirta godak pin ..
@sugathniriella8013
@sugathniriella8013 2 жыл бұрын
අැත්තටම අපේ Dr සර් නිසා නමයි මෙම ක්‍රමය අල්ල ගත්තේ ගොඩාක්ම පිං thank you so much .!!!
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
කාලෙකට පස්සේ. 👍
@sugathniriella8013
@sugathniriella8013 2 жыл бұрын
ඔව් සර් මම සර්ගෙ පන්ති වලින් බන්ධන රසායනික ගනනය සමතුලිතතාවය අල්ල ගත්තා YOU tube එකෙන් අකාබනිකය අැල්ලුවා දැන් කාබනිකය අල්ලා ගෙන යනවා තෙරුවණ් සරණයි !!! Dr සර්ට
@kasunmahela6484
@kasunmahela6484 3 жыл бұрын
මන් සති ගනන් organic විතරක් තියන් පාඩම් කර කර පුලුවන් කරගන්න ට්‍රයි කරල තියේ..දැන් නම් මට organic set..තනියම පරිවර්තනයක් ගොඩනගන්නත් පුලුවන්.thanks sir.🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
නියමයි.ජය.
@gamunuanuradha
@gamunuanuradha Жыл бұрын
හොදට තේරුනා 😊. ගොඩක් පිං සර්ට 🙏
@geethalalgeethalal3966
@geethalalgeethalal3966 4 жыл бұрын
"Oluwa, pabaya, walige" witharak neme sir...mn nm පරිවර්තන krnneth sir nisa..... chemistry mt thiththa wela thibuna subject eka... eth dn marama asawen chem wada tika krgn ynw.... inorganic, organic sir ugannana wihihata digatama kr gena ynw.... wenada wage nm dn waradina than godaaaaaaak adui.... sirta wela thiyen widihata videos walin pdm tika iwara karala denn sir..... kohenwath me widihata chemistry igena gnn wenne na.... thnk u sir ......💜️💜️💜️💜️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Thank you very much.
@sewminihansi3336
@sewminihansi3336 3 жыл бұрын
Yes sir.sirgen thmi igengththe e kramaya.❤️🙏
@janithasampath4607
@janithasampath4607 4 жыл бұрын
hodatama theruna sar godak pin , oluwa , pabaya kathawath hodatama theruna , sar kiyana wachanayak ganema theruna
@Allthings306
@Allthings306 11 ай бұрын
සුපිරියටම තේරෙනවා කියන්න වචන නෑ
@tiharajithmini7948
@tiharajithmini7948 Жыл бұрын
Sir kiyl dunn krama nisa epa wel thibun organic walta kamaththak athi una....thank you sir❤
@nicetomeetya6775
@nicetomeetya6775 3 жыл бұрын
Sir all of the methods you taught are very useful and clear , I felt like I am dumb and lost all of my confidence in myself before because even if i studied the theory i couldnt put it into use but after discovering your channel it helped to regain my confidence and i even understood all the concepts you taught at once.Thank you soo much for being so generous and taking time out to help us,I just wish i was able to discover sirs channel a little earlier
@saradagunawardhana
@saradagunawardhana 2 жыл бұрын
"වෙනස් නොවන දේ වෙනස් නොවන ලෙස දකින්න " ගොඩක් ස්තුතියි සර්
@wasanthakumara3605
@wasanthakumara3605 4 жыл бұрын
සර් තත්පර දහයක් කතා කරත් ඒකෙනුත් යමක් ගන්න තියෙනවා සර් අපිට බුදුසරණයි ජයවෙිවා සර්🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
නියමයි. බුදු සරනයි.
@nethraranawaka4517
@nethraranawaka4517 3 жыл бұрын
ඔව් sir....මං ගිය පාර exam එක ලිව්වේ, organic මෙලෝම දෙයක් දන්නේ නැතුව....ඒත් දැන් ඒකට....sir මේ කියලා දෙන විදිහට organic ප්‍රශ්නයක් මට දැන් කරගන්න පුළුවන් ....Hats off sir...Thank you very much.....💫❤
@wasanamendis7706
@wasanamendis7706 3 жыл бұрын
හොදට තේරුනා සර්. සර් කියල දුන්න ක්‍රමේට තම මෙහෙම ලියන්න හුරු උනේ. ❤
@dilumbandara9858
@dilumbandara9858 3 жыл бұрын
ගොඩක් ස්තූති.. සර්ට ..💖✨️🙏
@akila-w8v
@akila-w8v 3 жыл бұрын
සර් නිසා තමයි මෙහෙම බන්ධන ටික වරදින්නෙ නැතුව ලියාගන්නෙ...ඉලෙක්ට්‍රොෆයිල,නියුක්ලියෝෆයිල පැටලෙන්නෙ නැතුව තේරුම්ගන්න පුළුවන් වුනෙත් අද...පසුතැවිලි වෙනවා මේ ටික බලන්න මෙච්චර පරක්කු වුන එකට...ස්තූතී සර්..💓
@maduperera8957
@maduperera8957 4 жыл бұрын
ammoooo sir supiriyatama theruna.amarui kiyl hithan hitapu godak dewal lesiyen therum gann puluwan une sir nisa.thnk u sir..good luck
@Sallipaoao
@Sallipaoao Жыл бұрын
මට දැන් organic පුලුවන් ඔන එකෙක් වරෙව් තරගෙට හදන්න 😎 රන්දීර් සර් - chemistry 👑
@Dil_Edu_Academy
@Dil_Edu_Academy 2 жыл бұрын
වෙනස් නොවන දේ වෙනස් නොවන විදියට දකින්න..වෙනස් වන දේට පමණක් අවධානය යොමු කරන්න 😇😇😇 . thanks sir
@yffijuyy
@yffijuyy 3 жыл бұрын
"Wenas nowana de wenas nowana lesa dakinna wenas wen deta pamanak awadanaya yomu krnn" sirge me wachana tiken 1 st shy eke waradunu thn godak hari gya gdk pin sirt
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
ඒ වචන ටිකෙන් මුලු පාඩමම ගොඩ යනවා කියන දේ අහන ලමයෙක් නම්. සමහර ලමයින්ට තනියෙන් කරගන්නත් බෑ. කියන දෙයක් අහන්නෙත් නෑ. අනිත්මට හැමදාම එක තැන. ජයෙන් ජය. 👍
@Nuhansadeww
@Nuhansadeww 2 жыл бұрын
සර් නිසා තමයි හරියට වෙනස් නොවන දේ වෙනස් නොවන විදිහට දකින්න පුළුවන් උනේ. Thank you sir❤️🙏
@chathuradharmasri4838
@chathuradharmasri4838 3 жыл бұрын
sirge oluwa pabaya walige kramenam patta eka hinda one sanyogayak liyanawa gemak nethuwa me vedio eke anthimetama dipu eka wage ekk kalin dunnanm suludiya pahwei eth ada sir liyndath kalinma liwa patta sathtui thanks sir
@ewonmax
@ewonmax 3 жыл бұрын
2 වෙනි වතාවට මතක් කර ගන්න බලනව..sir උගන්නන එක හොඳින් ම කරනව .thank you sir
@dhanushi1263
@dhanushi1263 4 жыл бұрын
ගොඩක් පින් සර් ට හොඳටම තේරුනා
@aruniniranjani8293
@aruniniranjani8293 Жыл бұрын
I participated in 3 classes.. But I couldn't understand this lesson there.. Now I'm watching Randeer sir's vedios🙂.. I'm happy to say that now I can do conversions with the help of Randeer sir's vedios, 🙂I have no words to give U thanks sir..🍁🍁🍁 I can say everyone that," if U watch Randeer sir's chemistry vedios U would definitely be able to score much more marks in A/L examination.. Thank u again sir..🍁🍁🍁
@kavirivisari4673
@kavirivisari4673 3 жыл бұрын
ඔලුව වලිගෙ concept එක නියමෙට ඔලුවට ගියා සර්, BEST CONCEPT BEST TEACHING !!!! Thank you very much sir, එපා වෙලා තිබුන organic දැන් ආසම පාඩම වෙලා මට. සර්ට පින් 🙏🙏🙏
අමාරු Chemistry ලේසි කරන තැන
3:59:11
Chemistry Made Easy
Рет қаралды 7 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Organic chemistry Made Easy
2:38:07
Chemistry Made Easy
Рет қаралды 52 М.
How to STUDY so FAST it feels like CHEATING
8:03
The Angry Explainer
Рет қаралды 2,5 МЛН
නින්දට තිත. ඇහැරලා ඉන්න Tips 12 ක්
35:54