Chemistry Sinhala Benzene බෙන්සීන් පරිවර්තන සිතියම සමග කාබනික රසායනය | Organic Chemistry

  Рет қаралды 52,805

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Пікірлер: 279
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇 t.me/+-d3mYMrhzhc0Mzdl කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇 🧪Organic යාන්ත්‍රණ👇👇 apni.lk/course/orinor/2023/2 🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක apni.lk/course/orinor/2023/3 KZbin හි ඇති සියලු organic පාඩම් වලට අදාල Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇 kzbin.info/www/bejne/hJW3e5aNZ7mWeq8 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇kzbin.info/www/bejne/jZ3Ke2mde52ofcU
@nimsarawijesingha1697
@nimsarawijesingha1697 2 жыл бұрын
සර් මේක බලලා ගොඩක් කල්....හැබැයි එවලෙ comment එකක් දාන්න බැරිඋනා....මං 1st shy කරනකොට class ගිය සර් මගෙ organic කෑවා....මං organic වලට පට්ට ආසයි.....අන්තිමට අන්තිමට chemistry බැරිම වෙනකොට මාසෙට 18000ක් දීලා ඒ සර්ගෙන්ම individual class එකක් කරගත්තා...හැමෝම කිව්වෙ organic ටිකවත් කරගන්න කියලා...individual class එකේදිවත් මං පරිවර්තන ලියන්කොට ඇල්කේන වලට විසරිත හිරු එලිය දාලා පරිවර්තනේ කරන්කොට ඒක වැරදී කිව්වා මිසක් ඇයි වැරදී ඇහුවම ඒකට හේතුවක් ලැබුනෙ නෑ....හැබැයි ඉගැන්නුවා ඇල්කේන වලට විසරිත හිරු එලිය දාලා හැලජනේ බන්දන එක.......මාස 4 ක් individual class එකෙත් organic උගන්වලා....අවුරුදු 2 ක් theory ත් ඉගෙනගෙන මං අන්තිමට al වලදි organic ප්‍රශ්නෙ අතඇරියා සර්....සමාවයවික එහෙම දිහා බැලුවෙ වත් නෑ.....මෙලෝ දෙයක් තෙරුන්නෑ....සර්ගෙ මුල්ම වීඩියෝ එකේ ඉදන් බලන් යනකොට තමා මේ දේවල් කොච්චර ලේසිද කියලා තෙරුනේ.....සර්ට ගොඩාක් පිං.....මේක දකින නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි කියන්න තියෙන්නෙ....උබලට පින තියනවා නම් විතරයි මේක බලන්න හිතෙන්නෙ කියලා.....👍❤️
@hiruniravindhi
@hiruniravindhi Жыл бұрын
Matath pina thibila anthima masa gane hari 🙂
@dinusharathnayaka9142
@dinusharathnayaka9142 Жыл бұрын
Mth❤
@sithmikavindya1921
@sithmikavindya1921 4 жыл бұрын
ඇත්තටම සර්ට මේකෙන් කිසිම ලාභයක් නැති උනත් සර් අපිට හරි ආදරෙන් උගන්නනවා .සර් dr.Pasan කවදාවත් දැකල නැති උනත් දැන් අපේ පව්ලෙ අය වගේ අපිට දනෙන්නෙ.සර්ලට ගොඩක් පින් අපිට මේ කරන උදව්වට .සල්ලිවලටම හැමදෙම තීරණය වෙන කාලෙ සල්ලිවලට ගන්න බැරි තරම් වටින දෙයක් සර්ලා මේ කරන්නෙ.මන් හිතනව මේ channel එකේ අයත් දවසක මේ වගේම සල්ලි වලට එහා ගිය දෙයක් කරයි කියල මොකද එයාලට උගන්නපු ගුරුවරු එයාලට ඒක කරල පෙන්නුව.කියන්න වචන නෑ.thank you very much sir .
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re very welcome. 👍👌🍀. Good luck.
@sithmikavindya1921
@sithmikavindya1921 4 жыл бұрын
Thank you sir 😊
@Emperor234
@Emperor234 4 жыл бұрын
1
@Emperor234
@Emperor234 4 жыл бұрын
Thank you sir.
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
හැමදාමත් ආවෙ තිත්තයගෙ වාරෙ, කොකාට සිද්දවුණේ වේලි වේලි බලාඉන්න. ඒත් මෙන්න මේ වගේ තිත්තය කොකාට මාට්ටු උනු දාට... තිත්තයට එක වාරයක්වත් නෑ... Thank you සර්... මාට්ටු කරල දුන්නට... ජය වේවා!!! සර්. තෙරුවන් සරණයි!!!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
සුපිරි. 👍
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
@@DrRandeerChemistry Thank you sir...❤❤❤
@dinithiperera5656
@dinithiperera5656 Жыл бұрын
Benzene map eka kohend hoyagnne😢
@thamayarathnasekara5955
@thamayarathnasekara5955 3 жыл бұрын
ජයවේවා වීඩියෝ එකේ අවසානෙට හැමදාම දෙන ආශිර්වාදය ,සර්ටත් ජයෙන් ජය,,මේවගෙ වටිනාකම කියලා නිම කරන්න බෑ❣️
@KiyaraRajapaksha
@KiyaraRajapaksha Жыл бұрын
සර්ට හැම ආත්ත්මෙම හරියන්නොනි සර් මේ ටිකේ වටිනාකම කියලා ඉවර කරන්න බෑ මේ විතරක් නෙවේ සර්ගේ හැම පාඩමකම වටිනාකම තෙරුම් ගන්නත් පින තියෙන්නොනි..
@sarojsenarathna4252
@sarojsenarathna4252 2 жыл бұрын
සර් කියලා දෙනවා හොඳට අවබෝධ වෙනවා ..Thank you Dr.Randeer sir...😇
@VihangaManujeewa
@VihangaManujeewa Жыл бұрын
සර්ගෙ පාඩම් සටහන් වල මම දැකපු වැදගත්ම දේ තමයි හැම විෂයය කරුණක්ම තේරෙන භාෂාවෙන් වර්ගීකරණය කරල තියන එක.ඒ නිසා අන්තර්ගතය කොච්චර ලොකු උනස් පහසුවෙන් ඔලුවට දාගන්න පුලුවන්.
@prasangapiyumal3882
@prasangapiyumal3882 3 жыл бұрын
ඕගනික් මෙලෝ දෙයක් බැරුව හිටියෙ .සරලව කිව්වොත් ඕගනික් වචනෙ විතරයි දැනන් හිටියෙ දැන් නම් ටික ටික සෙට් වෙනව වගේ ඉස්සර ඇකමැතිම විශය chemistry සර් youtube එකෙන් සෙට් උනාට පස්සෙ තමා අකමැති ම විශය කැමතිම විශය බවට පරිවර්තනය උනේ.සර් ට ගොඩක් පින් මේ උදව්වට.
@daniruwindipa3954
@daniruwindipa3954 4 жыл бұрын
මන් 2021 A/L... Theory clz eke organic hari giye ne.. Sirge theory eka හොදටම වැදුන.. වෙන ඒව ඕනෙ නෑ.. ගොඩක් පින් සර්😍🥳❤️❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ithuru tikath mehema thamai. Issarahata pennannamko. Jayen jaya.
@aruniindulatha8100
@aruniindulatha8100 4 жыл бұрын
Aththtama sir organic padama nam supirimi supiri.mata organic mukuth baruwa hitye.mathaka nathuwa hitye.sir kiyla dipu widihata serama mathaka hitinwa.superb sir.thank u sirta godaaak pin.api wage lamai wenuwen mema kapawena ekata sirta thabks krnna wachana madi..hamdema hodatama therenwa sir
@thakshisewwandi8602
@thakshisewwandi8602 3 жыл бұрын
හොදටම තේරෙනව ගොඩක් පින් සර් මේ විදියට කියා දෙනවට.💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 жыл бұрын
41:37 sir, N2+Cl- has to make benzene again right? The arrow ended up in NO2
@clashclans3162
@clashclans3162 3 жыл бұрын
Yeah sir missed it
@An-qc6yh
@An-qc6yh 2 жыл бұрын
Yes 🥺
@-bimsarasandeepa-
@-bimsarasandeepa- Жыл бұрын
Hmm
@Nuhansadeww
@Nuhansadeww 2 жыл бұрын
Thank you sir. පාඩම හොදට තේරුණා. ❤️🙏
@deshanikoshala902
@deshanikoshala902 3 жыл бұрын
බොහෝම පින් සර් pabaya waliga kathawa nisa පරිවර්තන gana hodatama theruna aluth sankalpa ahem hodat therenwa sir Thank you sir
@mingyue0805
@mingyue0805 2 жыл бұрын
Epa wela hitapu organic Dan tiken tika therenwa Mt. Sirge methods nm super. Thank you very much sir 😊. Triple gem bless you.
@hasankapraveen4606
@hasankapraveen4606 4 жыл бұрын
Yaanthrni iupac oni sirrrrrrr🙏🙏🙏
@KarunarathnaAbeysinghe-x2d
@KarunarathnaAbeysinghe-x2d 2 ай бұрын
Sir num pattama molakarayek kiyala wadak ne supiri ,mewwa Mathaka thiyaganna issara mara geemak dunne Sirta godak pin Idiri wadakatayuthu siyallama sarthaka wenna kiyala prarthana karanawa
@chathu1225
@chathu1225 4 жыл бұрын
Sirge method ek nm superb..... organic wlt asawak athi une sir hinda....niyamayi sir..thanks lot
@natureartist5943
@natureartist5943 4 жыл бұрын
meka enakng noiwasillen balang hitiya...thank u sir😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@shashinisirimanna8841
@shashinisirimanna8841 3 жыл бұрын
Mechchr kalekta amaruwen igengththa dewal,hari therumk nethuwa liypu ewa pabaya,waligaya kthwen thm hariytm therum gththe..sirt godk pin.❤❤❤ bs.
@rameeshalakshani8868
@rameeshalakshani8868 3 жыл бұрын
Niyamai sir hodata pahadili wuna.....me wagema hodata pasan siruth godak kapaweemen uganwanawa.sir la dennatama thankyou..... 🙏🙏🙏🙏🙏
@piyumisasindula7962
@piyumisasindula7962 2 жыл бұрын
pahu vela hari sirgen igenaganna pera pinak thibila apita jaya wewa sirta
@buddhikanandasena8696
@buddhikanandasena8696 4 жыл бұрын
සර්, මම සර් ගේ හැම වීඩියෝ එකක්ම බලනවා. Chemistry ඉගෙනගන්න ආස හිතුනා. හොඳ result එකක් දාන්න පුලුවන් මේපාර. Sure. Thank you sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
නියමයි. ජයෙන් ජය. 👍👌🍀
@hashimadhushani7558
@hashimadhushani7558 Жыл бұрын
Godak pin sir.. kawadawath me thram hodata mn iganagena na organic sir nm aththtma patta charithayak 🙏🙏🙏
@ෂෙහාන්සෙවිවන්ද
@ෂෙහාන්සෙවිවන්ද 3 жыл бұрын
Sir ge mn organic vidiyo seram tika thama baluwey na mn mula idnm benzen me vidiyo ek wenknm baluwa. Ithuru tikth mn blnwa. Mn 1st shy exam krpu kenek mn chemistry fail kochchra clz giyth mt organic mt mkuthm theren nathuwa hitiye eth mt dn organic aulk na kra gnn puluwn mn lssn note ekakuth hada gththa mn ithuru vidiyo tikth baluwam organic tika goda dagnn puluwn wenwa aniwarenm. Sirta gdk thnx sir kiyl dena dewal hdtm therenwa onam kenekt therum gnn puluwn vidiyt sir kiyl denwa. Sir kiyl dena dewal gdk asawen igena gnn puluwn. Attm sir gdk thanx me krn deta. Me vidiyos walin mn Gdk dewl mn igena gththa sirt gdk thnx😊😊
@MynNeon
@MynNeon 2 ай бұрын
22:55
@kapilaranasinghe2530
@kapilaranasinghe2530 4 жыл бұрын
ස්තුතියි සර් ❤❤❤
@nethmidananji3798
@nethmidananji3798 3 жыл бұрын
Sirt godaaaaaaak pin... you are the best chemistry teacher in the world ..
@sahan_kelum66
@sahan_kelum66 Жыл бұрын
Thank you Dr.Randeer sir.🥰🥰
@JeonJungkook___
@JeonJungkook___ 3 жыл бұрын
💗 okkm video tikaa baluwa sir. Harima lesi dn okkm.
@rasikasewwandi6447
@rasikasewwandi6447 4 жыл бұрын
Godak thankuuuu sir..
@ravindu.chamo24
@ravindu.chamo24 Жыл бұрын
Organic chemistry hacked by dr. Randeer ❤
@kaveesharuvindi7973
@kaveesharuvindi7973 4 жыл бұрын
Dan nam organic hodata puluvn sir thank you sir godakkk pinnn
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai.
@physicswithchamoda2673
@physicswithchamoda2673 4 жыл бұрын
me udauwak karanna puluawanda? mama ada me video set eka ada dakke, oya mewa reffer karapu hinda ahanne? me video wala piliwala mokakda? patan ganne kothaninda? mata organic puluwan eth me videos wala piliwela hoyanda ba. puluwan nam help ekak denna sis'''''''''''
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
kzbin.info/aero/PLlzJlvYW1KqboTn8-X8DsopXdAP8ZYPOi Playlist eke order ekata thiyanawa.
@nn7004
@nn7004 3 жыл бұрын
Thankyou sir.. :)
@uvineskithsenadheera7050
@uvineskithsenadheera7050 3 жыл бұрын
Students lata amaru pariwarthana 2k 3k karala vedio dala.ithuru tika igena ganna cls ekata join wenna kiyala cls promote karana aya athare Sir wenas.api ae wendata kemathi ❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Wede thiyanne e class walata giyath mey tharam lesiyen meka goda daganna lamayinta beri eka. Mokada hithana kramaya kiyala denna be e kattiyata mey wage.
@riveeshalakshni6060
@riveeshalakshni6060 Жыл бұрын
හොදට tharuna සර්❤
@wasanthafernando843
@wasanthafernando843 4 жыл бұрын
Thank you sir! danata krpu okkoma niyamai sir. Lesson eka mathaka hitiya sir
@kavishanawanjali
@kavishanawanjali 4 жыл бұрын
Cls gihinuth mecccr dnumk labun na. thank you sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. 👍👌
@nvocalited5801
@nvocalited5801 2 жыл бұрын
2021 A/L Paper එකේ Structured essay කොටසේ මේ ප්‍රශ්නය අහල තිබුනා නේද සර්? 45:42 ඒ කොටස කොහොමද කරන්නෙ සර්?
@nn7004
@nn7004 3 жыл бұрын
Thank you sir,, :)
@tharu6440
@tharu6440 2 жыл бұрын
පුදුම ආසාවෙන් බලන්නේ සර්🙏 thnk u sir
@sithmipahalage7413
@sithmipahalage7413 3 жыл бұрын
Sir obathumata loku pinak guruthumani Mama 2021 english medium karana lamayek Mata organic kisima deyak karanna baruwa indiye Eth dan mata organics hodatama puluwan pastpapers karanna puluwan hodata Sir kiyala dunna maps walin harima lesiyen karaganna puluwan wuna organics conversions Sirta godak sthuthii me pin wadeta
@videohome3250
@videohome3250 4 жыл бұрын
සර්,playlist එක හදනකොට අන්තිමට දාපු බෙන්සීන් වල වීඩියෝ දෙක මුල ට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
දැන් හරි. 👍👌
@skengineering3052
@skengineering3052 4 жыл бұрын
Na sir mama sampoorna video ekama baluwa. Wenasak thibba nisai ahuwe. Mama sirge videos okkoma wage baluwa. Mama pariwarthana egena gaththe sirgen thamai
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Mage weredda.man eka hadannam next video ekedi.
@නිරොෂාන්හේමන්තමාන්නාධිපති
@නිරොෂාන්හේමන්තමාන්නාධිපති Жыл бұрын
ගොඩක් පස්සේ බැලුවේN2Cl වලින් NO2 ට මැප් ඒක වැරදිලා අනදනවා... Hpo2 දාල
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
Next video eka balanna
@chamikadilshan7421
@chamikadilshan7421 4 жыл бұрын
Aye wachana na sir.ekakata ekak set wena widiha ❤.kata padam karagena epa wela hitiye😫😫😫.thanks lot sir🙏🏽🙏🏽🙏🏽
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ekakata ekak set wena widiha lassanai eththatama. Eka pennala denna kawuruth nethi eka thamai awula. 👍🍀
@wathsalaherath8839
@wathsalaherath8839 4 жыл бұрын
Thank u sir.great work .
@sihansadeumini6430
@sihansadeumini6430 4 жыл бұрын
Thnks sir anthim mohothe hari aul giya lesson eka goda dnn puluwn une sir nisa godak pin sir 👍👍👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jayen jaya.
@dahamiparindiya6820
@dahamiparindiya6820 4 жыл бұрын
Maru sir corona awa ekth hodai wage eka athkata nathm kiytawath sirgen igenagnna wen naha mehema . Gdk pin sir hodatma therenwa 👍👍👍👍👍👍👍👍👍👍👍💪
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Dahami Parindiya niyamai. Jaya.
@dahamiparindiya6820
@dahamiparindiya6820 4 жыл бұрын
Sir telegram hari whatap hri group walta add wenne khmda
@shanukasemasingha4655
@shanukasemasingha4655 4 жыл бұрын
Thankzz sir❤️
@Deshan_Mdurapperuma
@Deshan_Mdurapperuma 3 жыл бұрын
Sir kiyala dena widiyta organic goda dagaththa... Den past papers oraganic tika krnn puluwn... Godak pin sirta... 🙏🙏🙏🙏🙏
@d.nrajapaksha3067
@d.nrajapaksha3067 4 жыл бұрын
Thank you sir. Dan nam organic neyamai.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. 👍
@momentumsrilanka1076
@momentumsrilanka1076 4 жыл бұрын
නියමයි මල්ලි👍👍👍
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 жыл бұрын
Sir, in the first map how do we create a toluene with a benzaldehide? I’m reffeing to the red color arrow. What is the classiest we gonna use? And please there are two other questions unanswered in previous videos. Thanks a lot for everything. You are my mentor in chemistry🤍
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
May be the next video should provide an answer for this question.
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 жыл бұрын
@@DrRandeerChemistry yeppp okay still watching that video
@Lidiya24313
@Lidiya24313 Жыл бұрын
THANKYOU SIR❤️
@meshbandara986
@meshbandara986 4 жыл бұрын
Sirta godaak sthuthiyi. Mm mechchara kal benzene dakkama godak baya una. Eth ada loku shakthiyak danuna. Sirta godaak pin sir 😊 Podi illeemak sir.. puluwnnm aye sithiyam thibboth sampoorna sithiyamama thathpara 2,3kata pennanna puluwnda please ‍👦‍
@ravindradayan3959
@ravindradayan3959 4 жыл бұрын
Tnk u sir.. Ithuru video 3th ikmnta dnna... 🔱🔱🔱
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@hansikathathsaranie8344
@hansikathathsaranie8344 4 жыл бұрын
Thanks doctor sir❤❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@tekshannimesha128
@tekshannimesha128 2 жыл бұрын
bohoma pin sir hodatama theruna🙏🙏🙏🙏🙏
@annejasintha4713
@annejasintha4713 3 жыл бұрын
Godak stuthi sir.....🙏🙏🙏
@gamanchandrathilaka472
@gamanchandrathilaka472 4 жыл бұрын
සුපිරි 👍
@ishanmadushanka8694
@ishanmadushanka8694 4 жыл бұрын
Great work 👌
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Thank you.
@russelfernando9244
@russelfernando9244 4 жыл бұрын
Thank you sir. ..❤😍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@wasanthakumarakumara8681
@wasanthakumarakumara8681 4 жыл бұрын
Jayawewa buddusarani sir🙏🙏🙏
@Leo911-v1t
@Leo911-v1t 4 жыл бұрын
Sir waradi temp,pressure walata lakunu adu karane nadda? Eg. Instead of conc h2so4 at 170c 120c is written to convert alcohol to alkene.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Marks will be reduced if temperature is a must. For example this is not an instance where you have to definitely state the temperature.
@Leo911-v1t
@Leo911-v1t 4 жыл бұрын
Ok thank you sir
@skengineering3052
@skengineering3052 4 жыл бұрын
Sir benzene dizonium ion walata H3PO2+H2O dammahama hadenne benzeneda nitro benzeneda?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Mey prashne ahanna hethuwa mokadda?
@skengineering3052
@skengineering3052 4 жыл бұрын
Sir mama kalin ahala thibbe H3P2 +H2O dammahama benzene hadenawa kiyala
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Ow. Benzene thamai.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Man theory kotasedi eka kiwwa. Sithiyamedi man eethqlaya ende weradeemakin nitro benzene walata. Benzene lesa niweradi wenna one. Sithiyama witharai neda beluwe theory nobala.
@indikaabesekara7928
@indikaabesekara7928 4 жыл бұрын
Sir mm 2021 a/l bio karanne exam ekata A3 k ganna danm indan pdm karane kohomda kyl tikak kynn
@DD-nh3jz
@DD-nh3jz 4 жыл бұрын
Niyamai
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
👍👌
@wasanamendis2872
@wasanamendis2872 4 жыл бұрын
sir sir andata passe ena full map eka me discription wala yata pdf ekak vidihata hari png ekak vidihata hari demmanm mara shooooook. mokada stuck wenawa vdos wala etakota clear ne. sithiyama illanne terum aran wenama ekak hadaganna. i mean okama hitin hitala ada ganna
@sasanfernando9392
@sasanfernando9392 2 жыл бұрын
හොඳටම තේරුණා🤩🙏
@sandalividusika7924
@sandalividusika7924 3 жыл бұрын
Thank you sir ...❤️bohoma pin ..❤️
@suduarliya1882
@suduarliya1882 4 жыл бұрын
Thank you sir. Sirta goda godaaaaaaaa.....k pin me karana udauwata ☺🙏
@ruwanjithekanayaka2404
@ruwanjithekanayaka2404 2 жыл бұрын
Good luck sir 👌❤❤❤
@thisaruruwan8375
@thisaruruwan8375 4 жыл бұрын
Thank you very much sir... ❤️❤️❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@yasanthijayawardana60
@yasanthijayawardana60 4 ай бұрын
පාඩම හොඳට තේරුණා සර්
@indumini8019
@indumini8019 3 жыл бұрын
Sir benzene පරිවර්තන සිතියමේ N2Cl වලට H3PO2+H2O දැම්මහම අපිට ආයෙමත් benzene නෙ ලැබෙන්නේ .ඒත් sir පරිවර්තන සිතියමේ වැරදිලා කොළ පාටින් යාකරන්නෙ NO2 එකට.ආපහු ඒක පොඩ්ඩක් බලනවද sir 🙏🙏 Sirta බොහොම පින් මේ කරන වැඩේට 👍😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow. Eka next video eke hadala thiyanawa. Mey video eke mey comment ekama kalinuth dala thiyanawa lamayi.
@angeldil5712
@angeldil5712 2 жыл бұрын
Sirge hema video ekkm mis nokara blnw sir organic supiriytma theruna chemistry epa wela thibune eth sirge videos beluwt passe chemistrywlt asa hithun gdk pin sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethmasamadhi8224
@nethmasamadhi8224 4 жыл бұрын
sandmyer prathikriyawala CuCl and CuBr, Cu2Cl2 and Cu2Br2 widiyata liyanna barida? e wagema ewage physical states liyannama onada?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Physical states one ne. Cu2Cl2 lesa liyanna puluwan
@maduherath1337
@maduherath1337 4 жыл бұрын
sir organic sanyogawala amlika bashmikatha,yanthrana sir ta 2020 exm ekt klin krn bri weid mm ew bln ntw htye sir krai kyl
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Pariwarthana witharqi karanne.
@chalanilakshika7663
@chalanilakshika7663 4 жыл бұрын
Pattai sir......Anith padam tikatath udaw krannako sir.plz.....
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. 👍
@kasunexe
@kasunexe 3 жыл бұрын
sir 41:25 ඊතලය benzeneට නේද අඳින්න ඕනි
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow.
@slgaming2300
@slgaming2300 4 жыл бұрын
Pariwrthan epm wel thibbe sir. Godk pin. Yanthrnth krl denn sir apit.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Yaanthrana nam online class eke kara. Eke witharai yaanthrana danna wenne
@slgaming2300
@slgaming2300 4 жыл бұрын
@@DrRandeerChemistry hari kmk nh sir godk pin. Me kiyl dipuwt
@maxishanka2125
@maxishanka2125 4 жыл бұрын
බොහොම පිං සර්✪✪✪💙
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
👍👌🍀
@piumipiumi6070
@piumipiumi6070 4 жыл бұрын
Sir mn issara chemistry walata kemati ne .et den chrmistry vitaramai blanne .maths ehema blapu kalayak Mataka ne ne,mk
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Eka nam hariyana wedak newei. Okkoma balance karala karannama wenawa.
@akalankadharmapriya4773
@akalankadharmapriya4773 4 жыл бұрын
thnk you sir!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@thenotorious4773
@thenotorious4773 3 жыл бұрын
sir me tikanm fit.sirge organic yanthrana walatath mewage shorts method thiynwada sir? me tikanm goda
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-organic-theory-randeer-karunanayake Mey deka balanna. Organic iwarai ethakota. Okkoma paadama walata short methos thamai thiyanne.
@thenotorious4773
@thenotorious4773 3 жыл бұрын
@@DrRandeerChemistry thanks sir
@sahanchamika2395
@sahanchamika2395 4 жыл бұрын
Thank you sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@Innaa1123
@Innaa1123 4 жыл бұрын
Sir math pamrathikriya mathka thygatte ekm parivrthna 500k withra liyla. Sir oya tika kalin kiyala dunnanm ehem mathk thyagnna one na amruwen. Kochchra prthkriya puluwn unth parivrthna karanna amru wela hitye sir. Dn nam hodatama puluwn . Thnku sir pin 🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. Jaya. 👍👌
@sarangapiumal1307
@sarangapiumal1307 4 жыл бұрын
Thank you sir....♥♥👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@praveenkaushika8285
@praveenkaushika8285 4 жыл бұрын
Thanks sir 👌
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@noname2480
@noname2480 3 жыл бұрын
mge comment ekk hama video ekk ytinma athi e sir kyla dena ek hodt threrena nsa thank you sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Niyamai. Jayen jaya
@piumipiumi6070
@piumipiumi6070 4 жыл бұрын
Sir ,me wenakan mulu a/l kaledima iganagattu deta wediya sirge me vedio walin deyak mn igenagatta .me ettamai
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jayen jaya. 👍👌🍀
@kokiladisa9376
@kokiladisa9376 4 жыл бұрын
aththatama mmth
@piumipiumi6070
@piumipiumi6070 4 жыл бұрын
@@kokiladisa9376 thanks
@aruniindulatha8100
@aruniindulatha8100 4 жыл бұрын
@@kokiladisa9376 Aththtama mamath emai
@Innaa1123
@Innaa1123 4 жыл бұрын
Ane sir ikmnta dnnko anith tikath
@nishshankadesilva8506
@nishshankadesilva8506 3 жыл бұрын
Sir ch3coch2ch3 => ch3ch2ch2ch2oh පරිවර්තනය කරන්නේ කොහොමද ?
@sandunabesinghe4266
@sandunabesinghe4266 4 жыл бұрын
thanx
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@buddhikachamal9398
@buddhikachamal9398 Жыл бұрын
Sirge class wlata join wenne kohomada kiyannko kawuru hari
@dgangster5457
@dgangster5457 4 жыл бұрын
chemestry king
@dewlidissanayaka6145
@dewlidissanayaka6145 2 жыл бұрын
Sir niyukliyofilika akalana ,adesha hoyagann hati video ekk dala thiyenvda
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 жыл бұрын
www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-organic-randeer-karunanayake Siyalu yanthrana meke thiyanawa. KZbin eke 1 yanthranayai dala thiyanneh.
@d.v.hennayaka7292
@d.v.hennayaka7292 4 жыл бұрын
thnku sir😇
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,3 МЛН
අමාරු Chemistry ලේසි කරන තැන
3:59:11
Chemistry Made Easy
Рет қаралды 7 М.