Organic Chemistry In Sinhala Ortho Para & Meta Directors ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව

  Рет қаралды 43,969

Chemistry Made Easy

Chemistry Made Easy

Күн бұрын

Пікірлер: 162
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
🎈🎈🎈 තාක්ෂණික දෝෂයක් නිසා මෙම video එක බලාපොරොත්තු වූ තරම් වේලාවක් record කරන්න ලැබුනේ නෑ. මේ නිසා ඉතිරිය දෙවැනි video එකේදි record කෙරෙනු ඇති.🎈🎈🎈 🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇 t.me/+-d3mYMrhzhc0Mzdl කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇 🧪Organic යාන්ත්‍රණ👇👇 apni.lk/course/orinor/2023/2 🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක apni.lk/course/orinor/2023/3 KZbin හි ඇති සියලු organic පාඩම් වලට අදාල Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇 kzbin.info/www/bejne/hJW3e5aNZ7mWeq8 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇kzbin.info/www/bejne/jZ3Ke2mde52ofcU
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
Match එක කවද තිබුනත්... Ground එක මොකක් උනත්... ඕනිම pitch එකක... ඕනිම බෝලෙකට... නොදැවී ක්‍රිඩා කරන්න... කියා දෙන අපූරු පුහුණුකරු... ජය වේවා!!! සර්. තෙරුවන් සරණයි!!!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
ජයෙන් ජය. 👍👌❤️💎🎈
@udayanganabandara2730
@udayanganabandara2730 4 жыл бұрын
@@DrRandeerChemistry Thank you very much sir...❤❤❤🙏🙏🙏
@sugathniriella8013
@sugathniriella8013 2 жыл бұрын
පුදුමාකාර පැහැදිලි කිරීමක් කියන්න වචන නැහ ශතයක්වත් නොගෙන කරන මේ මැජික් සෙල්ලම සුපිරිම සුපිරියි ලංකාවෙ සිටින සියලූම CHEMISTRY හදාරන නංඟිලා මල්ලිලාගෙන් අාදරයෙන් ඉල්ලා සිටිනවා Dr Randeer සර්ගේ video ටික බලන්න කියලා ඔයාලට ලොකු වෙනසක් දැනේවි සර්ටත් ජයෙන් ජයම වේවා!!!
@rameeshalakshani8868
@rameeshalakshani8868 3 жыл бұрын
සර්ගෙ ඉගැන්වීමේ ශෛලිය නිසා තමයි මේ තරම් හොඳට මේ දේවල් පැහැදිලි.සර් ඒ කොටසට අදාළ හැඟීම,අපට මේක දැනෙන්න ඕන විදිය සර් ඒ හැඟීමෙන්ම කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි සර්..නියම technique එක හොයාගෙන අපට මේවා ඉගැන්නුවට.ඒ වගේම වචන අඩු ප්‍රමාණයක් කතා කරලා සර්,ඒ තියරිය හොඳට පැහැදිලි කරනවා,මේ video series ඔක්කොගෙම ඒක හොඳට කැපිලා පේනවා.. සර්ගෙ වචනෙ,ඔයාලා අවාසනාවන්තද? වාසනාවන්තද?ඇත්තටම අපි ගොඩක් වාසනාවන්තයි සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න.🙏🙏🙏
@Al-xy9my
@Al-xy9my 3 жыл бұрын
කලින්නම් organic කරකලා අතෑරියා වගේ හිටියේ.දැන්නම් යන්න ඕන පාර තේරෙනවා සර් 😊 හුගක් පින් සර්ට 🙏🙏🙏 "සමනලයාට මලට යන්න පාර සොයා දෙන්න"😎 ක්‍රමය අතිශය සාර්ථකයි ❤️‍🔥
@annonymustitan5034
@annonymustitan5034 4 жыл бұрын
Explanation is fanatastic!!!!marvelous!!!!!unbelievablely talented!!!!!! Thankyou verymuch sir ,mama 2021 eth mama sirgen witrkma organic mula sita igena gena 2011new syllabus idn me wenkn(2019) tibba hama pariwartanyakma thaniyama kra Okkoma hari giya sirta mama sada naya gaththiy💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟sir thamai mata hambawunu hodama guruwaraya(me hadawathinma kiyanne)💟💟💟💟
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Extremely happy to hear that. Good luck. Jayen jaya. 👍👌
@M23423
@M23423 4 жыл бұрын
Sirge algorithm set eka nam niyamai . Okkoma videos tika baluwa . Thank you very much! .
@nandamanchanayake4761
@nandamanchanayake4761 4 жыл бұрын
kzbin.info/aero/PLhf8ZIq27kg-xx6w8TwLQkjfR4mSg1Pdz
@relaxingvideos640
@relaxingvideos640 4 жыл бұрын
සර් chemistry paper එකේ ව්‍යුහය ගැන video එකක් කරන්නකො.. සාමාන්‍යයෙන් paper එකේ ප්‍රශ්න එන්නේ මොන පාඩම් base කරලද? විශේෂයෙන් රචනා එකේ සහ වියුහගත ප්‍රශ්න පත්‍රයේ...
@chethanalakmali5860
@chethanalakmali5860 Жыл бұрын
Ou sir karannko....
@madhushimadhushi6462
@madhushimadhushi6462 4 жыл бұрын
Mata mechchara kalekata hamba unu hodama chemistry ..thnq sir..😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. Jayen jaya.
@piumipiumi6070
@piumipiumi6070 4 жыл бұрын
Thank-you, thank you so much Sir ,benzene nam mukutma danne netuwa hitiye ,apita puluwan sirta hadawatinma pin Denna vitarai , me videos blanna apit pin krala tiyena oni,mn clz yana sirlagenwat mewage asaawen igenagena ne,ewagema mata me dewal mechchra terilat me,sirta godak pin,,,
@nadunwickramarathna
@nadunwickramarathna Ай бұрын
adrei mewata nm ayhasa tharam 🥰best organic short but 😍full comeplete
@cpoornima8383
@cpoornima8383 4 жыл бұрын
සර් කාබනික සංයෝග වල ද්‍රවාංක, තාපාංක අඩු වැඩි වීම, ජලයේ ද්‍රාව්‍යතාවය, බෙන්සීන් වලය තියෙන සංයෝග වල අම්ල, භශ්ම ප්‍රබලතාව අඩු වැඩි වීම වගේ ප්‍රශ්න තේරෙන්නෙ නෑ. උදාහරණයක් විදියට 2004 mcq 8, 2005 mcq 3, 5, 8, 2006 mcq 6 වගේ ප්‍රශ්න සාකච්චා කරලම පැහැදිලි කරන්න පුලුවන් න්ම් හොඳයි සර් . මොකද විවරනයක් වත් හරියට ලැබුනෙ නෑ ඒවගේ ඒවට thnks.
@ashokabandara7859
@ashokabandara7859 4 жыл бұрын
Ow sir
@sahanudara2488
@sahanudara2488 4 жыл бұрын
ow, oya theory set eka matath hariyata therenne naha.therunath prashna walata uththara ganna vidiya thama awl. sir ae tikath goda daala denna puluwan nm supiri
@hettiarachchisomarathna9494
@hettiarachchisomarathna9494 4 жыл бұрын
Sir samathulithathawaya karnn beriweida
@ravindu.chamo24
@ravindu.chamo24 Жыл бұрын
Sir kamathi dewal kamathi widihatama labenna oonii❤
@sithmikavindya1921
@sithmikavindya1921 4 жыл бұрын
Thankyou very much sir actually before watching
@sithmikavindya1921
@sithmikavindya1921 4 жыл бұрын
Second comment
@නිරොෂාන්හේමන්තමාන්නාධිපති
@නිරොෂාන්හේමන්තමාන්නාධිපති Жыл бұрын
නියමයි සර් ස්තුතියි.
@sakunhansaka5603
@sakunhansaka5603 3 жыл бұрын
thanks sir , organic amaruven hitiye.dan supiriyata puluvn.
@DestroyinAngel
@DestroyinAngel 4 жыл бұрын
42.11 - a small correction, The Friedel - Crafts alkylation does not take place in mono substituted benzenes where the substituent group has a stronger electron attracting ability than a halogen(for example when an NO2 , (NR3)+, COOH is attached) This is stated in the resource book ,and if you refer to any standard organic chemistry text book you can find that it is so
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Such restrictions are there when it comes to benzene. I didn’t want to discuss such advanced stuff before teaching the very basics, as to how ortho para and meta directors work. This teaching method is tailor made for the weak and not for the brighter ones though they could also benefit from this. This comment may lead someone to think that i lack the relevant knowledge. Any thoughts?
@Leo911-v1t
@Leo911-v1t 4 жыл бұрын
I dont think its advance sir,it is only based on electronagativity of compounds.
@cntbrothers2798
@cntbrothers2798 4 жыл бұрын
Sir ge videos tika nam super.mta pariwarthana tika godadaganna godak wadagath una.pariwarthana kiyaddith issara baye hitiye.dan nam ehema na.karanna puluwan anthima wenakanma.thanks sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Supiri. Jayen jaya.
@prathibhaliyanage9197
@prathibhaliyanage9197 4 жыл бұрын
Thank you so much Doctor ......
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@nethmasamadhi8224
@nethmasamadhi8224 4 жыл бұрын
C9H11Br eka aadeshitha aromatic sanyoga wala samawayawika adinne aromatic kiyala thiyena nisa benzene sambanda karalada?
@pramilanishani8810
@pramilanishani8810 4 жыл бұрын
1st comment .thank you sir.
@suduarliya1882
@suduarliya1882 4 жыл бұрын
Thank you sir. Sirta goda godak pin. ☺🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Sthuthii.
@lakvinsilva2092
@lakvinsilva2092 4 жыл бұрын
අවා ආවා 😋😌
@shanilsilva1522
@shanilsilva1522 4 жыл бұрын
Sakreeyathavaya gana thawa tikak pahadili karannako, sakreeya thavaya vadi kattiya, adu kattiya gana poddak pahadili karannako. Video eka hodai
@nishadiniuwickramasingha5058
@nishadiniuwickramasingha5058 4 жыл бұрын
Tq sr......😄😄😄😄😄😄😄😄😄😄
@tekshannimesha128
@tekshannimesha128 2 жыл бұрын
bohoma pin sir hodatama theruna
@Artttt3333
@Artttt3333 4 жыл бұрын
ane sir inorganic tikath dannako ......thank you sir......
@dinalnitheesha5942
@dinalnitheesha5942 4 жыл бұрын
Ammo thawath ekak awith godaaaak thankss sirr❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@niluranaweera4916
@niluranaweera4916 3 жыл бұрын
Thank you so much sir 😊🤗
@rashmimalsha1884
@rashmimalsha1884 2 жыл бұрын
Thank you very much sir..🙏
@rumeshvishwanathwickramasi4947
@rumeshvishwanathwickramasi4947 4 жыл бұрын
Sir hinda dan mata kabanika rasayanaya hodata puluwan. thank you sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Niyamai. Jayen jaya
@janeeshananayakkara7713
@janeeshananayakkara7713 4 жыл бұрын
Otho para meta haduna ganne thaw lesi kramaya thiyanawa sir
@nn7004
@nn7004 3 жыл бұрын
Thank you sir.. :)
@pasindusangeeth3164
@pasindusangeeth3164 2 жыл бұрын
නියමයි
@pasindukesara3578
@pasindukesara3578 4 жыл бұрын
Thank you sir..👍👍👍👍
@badbunnygangester7123
@badbunnygangester7123 8 ай бұрын
Onn sir ad mn sirge organic video tik okkom bll iwr klaa ❣️ atttm kiwwoth mn 1 st shy eke mn giy chem cls eke sirge muuntm kiww md ad wenkn organic ek pariwrthnykwt bee kiyl 😅 sirwtm 😂😂 hrbei ad weddi mn priwrthn kisi gemak nethuw krnw 😌 attttm ee sir hind ❤ adrei godak sir ❤️‍🔥🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 8 ай бұрын
Patta. Weda tika hondata karagena yamu. Jayen jaya. Beri deyak ne.
@shanmarasinghe8897
@shanmarasinghe8897 4 жыл бұрын
Thanks sir
@janeeshananayakkara7713
@janeeshananayakkara7713 4 жыл бұрын
Meta hadunaganne benzeane ta rijuwa samband paramanuwata wada widyuthrina paramanuwak pawathinwanm eka meta kiyannath puluwan
@russelfernando9244
@russelfernando9244 4 жыл бұрын
Thank you so much. ..!❤❤❤❤❤❤❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@Anonymous-td7qn
@Anonymous-td7qn 2 жыл бұрын
Mru sir niyamai.ikmnin 100k gahala silver button eka gamu 🌚
@sandunabesinghe4266
@sandunabesinghe4266 4 жыл бұрын
thank you sir🙏
@An-qc6yh
@An-qc6yh 2 жыл бұрын
Thank you sir.........💜💌
@gktykt7317
@gktykt7317 4 жыл бұрын
Thank you soooooo much sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@IsuruHarshana-ei3qw
@IsuruHarshana-ei3qw Жыл бұрын
cupiriyak tama sir 🥰🥰
@sumanasenasilva8978
@sumanasenasilva8978 4 жыл бұрын
Thank u sir🙏💕
@Innaa1123
@Innaa1123 4 жыл бұрын
අනේ පිං සර් මේක එනකන් හිටියේ
@sandalividusika7924
@sandalividusika7924 3 жыл бұрын
Thank you sir ...❤️
@dinalisewmini6961
@dinalisewmini6961 3 жыл бұрын
Thank you sir....... :)
@iamtharupathi
@iamtharupathi 4 жыл бұрын
Thanks sir...♥️💫
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@ahinsaweerasinghe529
@ahinsaweerasinghe529 4 жыл бұрын
thank a lot sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@nethraranawaka4517
@nethraranawaka4517 3 жыл бұрын
Ethakota sir , ara anthimata kyna widihata, e sanyoga 2ma lynwad uththr walata?
@Thushan_S
@Thushan_S 4 жыл бұрын
Notes ටිකේ Photos ටිකත් පිළිවෙලින් දාන්න පුලුවන්නම් තවත් හොදයි. ❤️
@Daveeff
@Daveeff Жыл бұрын
Sir NH3+ meta yomukarakayak wenne kohmd kynn plwnd N ta thani bandana ne thynne
@nilmanalinka797
@nilmanalinka797 4 жыл бұрын
තැන්ක්ස් සර්🙏🙏🙏
@kavyasithumini7736
@kavyasithumini7736 3 жыл бұрын
thank you sir 2022 A/L
@skengineering3052
@skengineering3052 4 жыл бұрын
Sir benzene ekakata CH3 ekakui Br ekakui badila eka awasan sanyogaya widihata thiyenawanam mulinma hada ganna ona Br ekada CH3 ekada?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Next video eke e gena thamai kiyanne. Upload wena gaman eka.
@beahbsyihjlo
@beahbsyihjlo 4 жыл бұрын
Sir... organic wala thawa videos keeyak withara daanna thiyanawada?
@thulminishashipraba8784
@thulminishashipraba8784 4 жыл бұрын
Thank u sir !!! 🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@maxishanka2125
@maxishanka2125 4 жыл бұрын
🇹 🇭 🇦 🇳 🇰 🇾 🇴 🇻 🇸 🇮 🇷 😍😍😍
@imanganethmini5820
@imanganethmini5820 3 жыл бұрын
Thanku sir 🙏❤
@sameeramaduranga8828
@sameeramaduranga8828 4 жыл бұрын
aiya videos wlin pariwarthna tikd krn
@nimalwijesurendra5982
@nimalwijesurendra5982 7 ай бұрын
සර් සිතියම ගන්න විදිහක් නැද්ද බෙන්සින්වල
@chamodnadeepa3061
@chamodnadeepa3061 3 жыл бұрын
2021 blana set eka mee konata
@namobuddhaya2584
@namobuddhaya2584 4 жыл бұрын
supiriiii 👊👊👊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
👍👌
@Imeshaudayanthii
@Imeshaudayanthii Жыл бұрын
Thnk you sirr ♡
@Leo911-v1t
@Leo911-v1t 4 жыл бұрын
Question:ortho para directors produce a very small percentage of meta products,correct?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Didnt i clearly answer this?
@Leo911-v1t
@Leo911-v1t 4 жыл бұрын
@@DrRandeerChemistry you told that it wasnt needed but a small percentage is made,so if an mcq is asked its correct?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
In real world the answer is yes. But wont be asked.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
In case it is asked say yes
@Leo911-v1t
@Leo911-v1t 4 жыл бұрын
@@DrRandeerChemistry thank you very much sir
@sahanchamika2395
@sahanchamika2395 4 жыл бұрын
Thank you sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@thiwankalaksiri1431
@thiwankalaksiri1431 4 жыл бұрын
Thanks sir.👊👊👊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
You’re welcome
@SHAN-un8vr
@SHAN-un8vr 3 жыл бұрын
Thnkz💓
@kimkara5790
@kimkara5790 3 жыл бұрын
godak pin sir 🤍🙏🏻
@visioninfinity778
@visioninfinity778 3 жыл бұрын
thank you sir !!!! ^_^
@miracle6267
@miracle6267 2 жыл бұрын
@RavinduAX
@RavinduAX 4 жыл бұрын
😍😍😍😍😍
@Physicsrecordings
@Physicsrecordings 6 ай бұрын
sir organic wla drwanka thapankath sirge playlist eke thiyenwda jala drawyatha ehema
@DrRandeerChemistry
@DrRandeerChemistry 6 ай бұрын
Ne. Ewa site eke thiyanneh
@Leo911-v1t
@Leo911-v1t 4 жыл бұрын
Ethakota sir activating group ekak orthopara directing wendath puluwam,nowendath puluwam? Ehemada?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Yes. Hebei we dont have such examples within the syllabus
@ksenar4
@ksenar4 Жыл бұрын
♥️👀
@pasindusangeeth3164
@pasindusangeeth3164 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dakshilaarukshi4168
@dakshilaarukshi4168 Жыл бұрын
👌
@හුදකලාවේසහෝදරයා
@හුදකලාවේසහෝදරයා 4 жыл бұрын
😍😍😍😍
@hansib298
@hansib298 3 жыл бұрын
💜💜💜
@chandimamadhuranga159
@chandimamadhuranga159 4 жыл бұрын
Sir ethkot benzing wala ඇල්ගොරිදම් එක ara අන්තිමට කරපු විශේශ බන්දන සහිත කාබන් බිදින පරිවර්තන එකෙ එකමද
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
Issarahata thiyana ewa balanna
@chandimamadhuranga159
@chandimamadhuranga159 4 жыл бұрын
@@DrRandeerChemistry ah hri thankyou sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
වෙස් මූනු සෙල්ලම කියන එක බලන්ක
@tharindurashmika3515
@tharindurashmika3515 3 жыл бұрын
palaweniyata baddunu kandayata kelinma thiyana thana para kiyala name karala ekata ddepaththee deka meta kiyala name karala ithuru deka otho kiyala name kala nm wade lesi ne.mm kiwwe mm hithana widiya
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ooka ochchara saralawa eka waakyakin kiyanna puluwan nam ei man peyaka video ekak karala thiyanne ?
@tharindurashmika3515
@tharindurashmika3515 3 жыл бұрын
@@DrRandeerChemistry mm adahas kale sthana mathaka thiya ganna lesi widiyak gana witharai
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Man ugannanne berima kenata. Berima kenata oya kiyan krameth loku wedi. Ekath sankeernai. Man mewa kiyanne awurudu 11 k ugannala. Oya katawath ugannala nene. E nisa durwalama lamayi oyata muna gehila ne. Oya deyak thrrum ganna mattamen durwalama lamayata deyak therum ganna be. Eka thereum ganna thaman guruwarqyek lesa goda denekta ugannnana oone.
@savanihearth4297
@savanihearth4297 4 жыл бұрын
❤❤❤
@englishv2vspoken244
@englishv2vspoken244 Жыл бұрын
Sir මේ ඕතෝ, පැරා, මෙටා යොමුකාරක ගැන site එකේ note එකේ තියේද... මන් බැලුව හම්බුනේ න නැනේ
@nimalwijesurendra5982
@nimalwijesurendra5982 7 ай бұрын
site ekata log wenne kohomd benzen wala pdf eka ganna puluwnd
@gamagepiyasena9573
@gamagepiyasena9573 4 жыл бұрын
👍👍👍👍
@artpage6546
@artpage6546 Жыл бұрын
sir benzene parivarthana map eke pdf ekak thiyanwda pahadilama okoma thiyana.. samahara than pahadili na ekai anith eka okoma ekata balagnna amarui
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
Telegram group eke thiyanawa files wala type karapu map ekak
@artpage6546
@artpage6546 Жыл бұрын
@@DrRandeerChemistry thank u sir
@oshadiperera8717
@oshadiperera8717 2 жыл бұрын
💪Supiri
@sarangapiumal1307
@sarangapiumal1307 4 жыл бұрын
👌😀😀👍
@tharukshatharakalakshan3226
@tharukshatharakalakshan3226 4 жыл бұрын
🔥🔥🔥
@erextube4447
@erextube4447 2 жыл бұрын
🥺❤️
@kamesh2180
@kamesh2180 3 жыл бұрын
සර් සක්‍රිය කාණ්ඩයක් වලයට බැදුනම නේද o/p තැන් වල ,e ඝනත්වය වැඩි කරන්නෙ m ට සාපේක්ශව.ඒ කීවෙ E+ බැදෙන්නෙ o/p තැනෙන් එකකට නේද ඒකෙනුත් p ස්තානය වඩා යෝග්‍යයි නේද ත්‍රිමාන අවහිරතාව අඩු නිසා.වික්‍රීයකරන කාණ්ඩ වල ඒකෙ අනිත් පැත්ත නේද සර් ඒ කීවෙ o/p/m තැන් තුනේම අඩුකරනව o/p තැන් වල වැඩිපුර අඩුකිරීම නිසා E+ බැදෙන්නෙ m තැන් වලටනේද.එහෙනම් සර් E+ එකක් o/p/m වලින් බැඳෙන තැන මේ සක්‍රීය වික්‍රීය කාණ්ඩ මගින් වලයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් නේද අපි ගන්නෙ.
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
Ow. Pariwarthana karanna mey tika denaganna oone ne. Mey hethu tika oone wenath prashna karanna e tika notes.lk eke samprayuktha viyuha endala ugannala thiyanawa.
@pasindunimuththanthiri
@pasindunimuththanthiri Жыл бұрын
sir me note ek organic note pdf eke tynwda
@DrRandeerChemistry
@DrRandeerChemistry Жыл бұрын
Ow full organic note eka meke thiyanawa. apni.lk/course/orinor/2023/2
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 жыл бұрын
Sir, wt if an ester join as the owner of the house? Is it otho para or meta?🤔
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 жыл бұрын
It’s a meta director
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 жыл бұрын
@@DrRandeerChemistry okiee dokieeee
@diarya
@diarya 4 жыл бұрын
❤❤❤❤😍😍😍😍🤗🤗🤗❤️❤️❤️❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 жыл бұрын
👍👌🍀❤️
@thenurabathiya335
@thenurabathiya335 Ай бұрын
🤍
@iduranga2
@iduranga2 4 жыл бұрын
unlike dana un minissu neweyi
@nipunbandara4309
@nipunbandara4309 4 жыл бұрын
Thank you sir.🙏🙏🙏
@ravinduattanayake4785
@ravinduattanayake4785 2 жыл бұрын
Thank you sir 💪
@piumilasanthika3179
@piumilasanthika3179 2 жыл бұрын
Thank u sir
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
අමාරු Chemistry ලේසි කරන තැන
3:59:11
Chemistry Made Easy
Рет қаралды 7 М.
සමාවයවික තර්කාණුකූලකරණය
55:18
Chemistry Made Easy
Рет қаралды 18 М.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН